කොහොමහරි මං කොච්චර try කළත්.. පින්සෙන්ඩු උනත්.. කිසීම සුත්තියෙක් මං ගැන බලන්න මං වෙණුවෙන් කැපවෙන්න ඉදිරිපත්වුණේ - කැමතිවුණේ නැති එකෙන් මං මාර විදියට කළකිරුණා!!! !!! !!! 'මං ගැන බලන්න මං වෙණුවෙන් කැපවෙන්න එකම එක හු%$යෙක් වත් නැති මේ ලෝකෙ මං මොන මගුළකට අනික් එවුන් වෙණුවෙන් මෙච්චර නැහෙනවද??' කියලම හිතුණා!!! !!! !!! ඒ ගමන මං 'කෙළවෙන්න බැරි නම් හැඳිගෑවිලා මකබෑවිලාම ගියාවෙ!! මට කමක් නෑ!! මං ඔන්න ඔහේ මට මැරෙන්න වෙලාව එනකම් හැමදේම කාගෙන ඉවසගෙන ඉන්නවා!!' කියලා හිත හදාගෙන ඔක්කොම අතහැරල දැම්මා!!! !!! !!! ඒකෙ ප්‍රතිඵල මට ටික කාලෙකින්ම තේරුණා!!! මං හිටියටත් වඩා මාර විදියට weak උනා!!! දැනිච්ච වේදනාවල් අමාරුකම් තවත් වැඩිවුණා!!! ඒත් මං ඔන්න ඔහේ ඉවසං හිටියා!!! ඒ අතරෙ අහන්න - දකින්න - experience කරන්න ලැබුණු දේවල් වළින් දැන් සංසාර අණතුරත් wholesale එකේ වැඩිවෙනවා!!! ලෝකෙ දැන් බ්රේක් නැති වාහනයක් වගේ වෙලා පිඹගෙන විනාසයටම යනවා!!! කියලත් දැණුනා. ඒත් මට කියල කරන්න දෙයක් තිබුණෙත් නෑ!!! !!! !!! අන්න ඒ කාලෙ මට 'දැන් නම් චුට්ටක් හරි ගැස්සුනොත් sorryම තමයි!!! එකපාර මුළු ලෝකෙටම කෙළවෙන ගාණට level down වෙයි!!!' කියලා හොඳටම තේරිලා තිබුණා!!! !!! !!! කොහොමින් කොහොමහරි, ඒක man made disease එකක්ද? නැද්ද? කියල නම් මං දන්නේ නෑ, කොරෝනා උළව්වත් ආවා!!! දවසගානේ අහන්න ලැබෙන මරණ ගාන වැඩිවෙනකොට මට දැන් නම් අවසානය තමයි!!! කියලම හිතුණා!!! !!! !!! 😔😔 ඒ කාලෙ මට මුහුණදෙන්න වෙච්ච සිදුවීමකුත් මං ලියල දාලා ඇති!!! කොහොමහරි කොරෝනා case එක man made උළව්වක් කියලා මං අදටත් හිතන්නේ නෑ!!! !!! !!! මොකද කවුරු කොහොම හිතුවත් සල්ලි - බලය - උවමණාව තිබ්බ පලියට මොකෙකුටවත්.. මොකියෙකුටවත්.. ස්වභාවධර්මය override කරලා එහෙම සියලු සත්වයන්ටම කෙළින ජාතියේ වැඩ කරන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ස්වභාවධර්මය ඊට කළින් උන්ව ඉවර කරනවා!!! ඒකට ස්වභාවධර්මයට accidents - පිළිකා - සුනාමි - භූමි කම්පා - නාය යාම් වගේ 'ක්‍රම සහ විධි' ඕනෙ තරම් තියනවා!!! මට දැනෙන්නෙම ඒ කොරෝනා උළව්ව චිරාත් කාලයක් තිස්සේ ලෝකෙ තිබිච්ච.. මිනිස්සුන්ට කෙඹුහුමක් දෙකක් යවනවට වඩා දෙයක් කරගන්න බැරිවෙච්ච.. කෙහෙල්මල් ලෙඩක්!!! දැන් ලෝකෙ බලුවෙලා (-Ve වෙලා) තියන තරමට මිනිස්සුන්ගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතිත් බල්ලට ගිහිල්ල තියන නිසයි මේ සැරේ වැඩේ නැගලා ගියේ!!! කියලයි. හැබැයි ඒ වගේ සිදුවීම් පින් තියන - හැකියාව තියන මිනිස්සු මැදිහත්වුණොත් control කරන්න.. defeat කරලම දාන්න.. පුළුවන්කම තියනවා!!! !!! !!! ලෝකෙ පුරා ඉන්න scientistsලා අන්න ඒ දේ කළා!!! Vaccinations develop කළා. Safety equipment - safety standards හැදුවා. ඒ කෙහෙල්මල ඉවරයක් කරගන්න පුළුවන් උනේ ඒකයි!!! කොහොමහරි ඒ කෙහෙල්මල ඉවරයක් උනත් ආයි ලෝකෙ නම් ඒ පල්ලම් බැස්ස බැහිල්ල / ඒ environment එක wholesale එකේ unbalance වෙච්ච එක කීයටවත් recover වෙන්නේ නෑ!!! !!! !!! මේ down වෙච්ච එක පහළට පහළට පහළටම ගිහිල්ලා කෙළවිලාම යනවා මිසක් ආයි කිසීම සුගතියක් නම් වෙන්නේ නෑ!!! !!! !!! කියලා මං හොඳටම දැනගන හිටියා!!! 😌😌 ඒ කියන්නෙ මේ දැන් බොළා අහන දකින දේවල් හා තව ඉදිරියට බොළාට අහන්න දකින්න වෙන දේවලුත් මං හුඟ කාලෙක ඉඳලා දැනගෙන හිටියා!!! 😌😌😌 තව දෙයක්. මට ඔය 'අනාගතය පේන්න' පටන්ගත්ත කාලෙම මට අද මෙහෙම ආර්ථික ප්‍රශ්ණ අමාරුකම් වළින් පිරිච්ච - හිතට කිසිම සැනසිල්ලක් නැති ජීවිතයක් ගතකරන්න වෙලා තියන එකෙන් ලෝකෙට කොච්චර damage එකක් වෙනවද?? කියන එකත් හොඳටම තේරුණා!!! !!! !!! 😔😔 මගේ උපතින්ම ලැබිච්ච capacity එකක් තියනව නෙව?? ඒ full capacity එකෙන්ම උනත් 'දුවන්න' (operate වෙන්න) හම්බවෙන්නේ හිතේ කිසීම දුකක් කළකිරීමක් නැතිව සැනසිල්ලෙ ඉන්න තියනවා නම් තමයි!!! !!! !!! ඕනෙම සත්වයෙක් මානසිකව වැටෙනකොට උගේ performance එහෙම්පිටින්ම බහිනවා!!! !!! !!! ඒක මටත් ඒ ළෙසම තමයි!!! !!! !!! හිතමු මගේ default capacity එක Units 10ක් තියනවයි කියල. ඒකත් මේ ලෝකෙ ඉන්න තරමක් Nano - Pico Units දසම ගණන් වල එවුන්ට (උඹලට) මාර වටිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් මගේ ජීවිතේ දුකින් කළකිරීමෙන්ම ගතවෙනකොට ඒ capacity එකත් මෙලෝ රහක් නැතිවෙන්නම බහිනවා!!! !!! !!! 2 - 1 - 0 ටම බහිනවා!!! {Pair වෙන්න ලැබුණා නම් ඕක අනික් පැත්තට යනවා!!! !!! !!! 1000 - 100000 - million - multi million times වැඩිවෙන්න තිබුණා!!! !!! !!! 😢😢😢} එතකොට සංසාර අණතුර freely develop වෙන්න ගන්නවා. සියලු ලෝකවාසීන්ට බබා හම්බවෙනවා. 😄 😔😔 ඔන්න ඔය නිසා මං කිහිප පාරක්ම "මං අම්බානට ණයයි!! මං හරි අමාරුවෙන් ඇදගෙන යන කෙනෙක්!! මට උදව් කරන්න!!" කිය කියා ප්‍රසිද්ධියේම කිව්වා!!! බොළා පිළිගත්තත් නැතත්.. බොළා විශ්වාස කළත් නැතත්.. බොළාට මේ ගතවෙන ජීවිතවලින් පස්සෙ කන්න වෙන දාර පරිප්පුවෙන් බේරිලා මේ ගතවෙන ජීවිත වලින්ම ඉවරයක් වෙන්න හදාගන්න පුළුවන් වෙන විදියට 'මහා පරිමාණයෙන් පින් රැස්කරගන්න' අද කාලෙ තියන එකම ක්‍රමයත් එච්චරම තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 එතනදිත් බොළා මං කියපු විදියටම කටයුතු කොරපු නිසා 🙃🙃 මට ඒ පැත්තෙන් වත් හිතට සහනයක් ලැබුණේ නෑ!!! !!! !!! 😔😔 ඉතිං මට නුදුරු අනාගතයේදී කෙළවෙන්න යන කෙළවිල්ල හොඳටම දැනගෙනම අකුලගෙන - බකං නිලාගෙන ඉන්න උනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 කොහොමහරි බොළල්ල මට ඔය මගේ life partner miss වෙච්ච එකෙන් ඇතිවෙච්ච energy shortage එක නිසාම දැන් මේ 'අපේ' වැඩෙත් එහෙම්පිටින්ම නිෂ්ඵල වෙන්නයි යන්නේ කියලා නම් ගොඩ කාලෙකට කළින්ම තේරිලා තිබුණා!!! 😔😔 මොකද මේ තත්වය යටතේ මගෙන් සංසාර අණතුර control / regulate වෙන්නෙ නැතිකොට දැන් කාලෙ නිවන් යන්න / පිරිණිවන්පාන්න හම්බවෙන්නේ ඒ සංසාර අණතුර තමන්ටම ඉක්මවාගන්න - override කරගන්න පුළුවන් තරමටම පින් රැස්කරගත්ත උදවියට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි දැන් කාලෙ එහෙම තමන්ටම සංසාර අණතුර ඉක්මවාගන්න - override කරගන්න තරමට wholesale එකේ පින් රැස්කරගන්නත් පුළුවන් මංතුමා ගෙන්ම විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😊 😌😌😌 එහෙමෙයි කියලා බොළා කවුරුවත් මට සළකලා.. මට දාන මාන දීලා.. මගෙන් පින් රැස්කරගන්න එන්නෙ නැහැ නේ බොළල්ල??? 😂😂😂 😅😅 එතකොට මං බොළාට ඇත්ත සංසාර කතාව කොච්චර හොඳට තේරුම් කරලා දුන්නත්.. බොළා ඒ ඇත්ත කතාව හොඳටම තේරුම් අරගෙන රහත්වෙලාම හිටියත්.. පින් නැති නිසා බොළාට නිවන් යන්න / පිරිණිවන් පාන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 තෙල් නැතුව වාහන දුවන්නෙ නැහැ වගේම තමයි!!! !!! !!! ඔන්න ඕක තේරිච්ච කාලෙම මුළින් 'අපි' භාග්‍යවතුන්වහන්සේ මේ සංසාර පැවැත්මේ තියන භයානක කම නිසාම "පැවිදි කෙනෙක් නම් අනිවාර්යයෙන් රහත්වෙන්න!! ගිහිකෙනෙක් නම් අඩුම ගානේ අනාගාමී වත් වෙන්න!! ආයි නම් උපදින්න හිතන්නවත් එපා!!" කියලා කියපු එක අනුව තවත් චාටර්වෙන්න නොතියා උඹල ඔක්කොමල මේ ගතවෙන ජීවිත වලින්ම නිවන් ඇරලා දාන්න ඕනෙයි කියලා පටන්ගත්ත එක, පස්සෙ ඉතිං කල්ප විනාශය අල්ලලා වත් ඔක්කොටම ගැළවෙන්න හදල දෙන්න ඕනෙයි කියලා ඉබේම වෙනස්වුනා!!! ඒක හැබැයි හරියට තෙල් එනකම් බොළාව පෝලිමේ තියනවා වගේම වැඩක්. 😉😁 මොකද කල්ප විනාශය ලංවෙනකොට සංසාර අණතුර ඉබේම අඩුවෙනවා!!! ඒ අඩුවෙන්න අඩුවෙන්න බොළා මගෙන් wholesale එකේ පින් රැස්කරගෙන නොහිටියත් 'පෝලිමේ ඉස්සරහින්ම ඉන්න එවුන්ට ඉක්මණටම තෙල් හම්බවෙනවා වගේ' උඹලා රැස්කරගත්ත රැස්කරගත්ත පින් ප්‍රමාණයන් අනුව බොළාට නිවන් යන්න / පිරිණිවන්පාන්න හම්බවෙනවා!!! 😁 😌😌 හැබැයි පෝලිමේ ඉන්දැද්දි තෙල් ඉවරවුණොත් හුටා! වෙනවා වගේම 😂 බොළගෙ පින් මදිවෙලා ඊළඟ ආභස්සර ජීවිතයට සෙට්වෙන්න කළියෙන් පිරිණිවන්පාගන්න බැරිවුණොත් බොළාට මේ ගෞතම බුද්ධ සාසනයත් මඟහැරෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 😑😑 'පෝලිමේ ඉන්න කාලය' අතරතුරෙත් බොළාට පෙරේතයො - පෙරේතියො - තිරිසන් සත්තු - නිරිසත්තු වෙවී පට්ට චාටර් එකක් කන්නම වෙනවා!!! !!! !!! 😑😑😑 ඒ ගෞතම බුද්ධ සාසනය මඟහැරෙන්න තියන chance එකයි කන්න වෙන චාටර් එකයි නිසාම මුළින් එහෙම 'කල්දාන සීන්' මොකක්වත් මගේ ඔලුවෙ තිබුණෙත් නෑ!!! වෙන කරන්නම දෙයක් නැත්නම් එහෙමවත් බලන්න තමයි අන්තිමට හැදුවෙ. මං අර බොළාට කෙළවිච්ච බව පච්චත්තං තාදිවෙබ්බෝ වෙලා.. 😂😂 නොසෑහෙන්න 'සෙවිලා'.. 😂 බොළාට ඉබේම ශ්‍රද්ධාව පහළවෙලා.. 😂😂😂 ආව කාලෙක වත් වැඩක් වෙන්න time advance කරලා මේ වැඩේ කරන කතාවක් කිව්වෙත් ඒකයි!!! 😁 හැබැයි බැලුවම "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මඟහැරුණොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!!" කියලා භාග්‍යවතුන්වහන්සේ කියල තියෙන්නෙත් ඒ "ළඟ ළඟම එන කල්ප විනාශයේදී බොළාට sure-shot නිවන් යන්න / පිරිණිවන්පාන්න ඉබේම උදාවෙන අවස්ථාව කීයටවත් මඟහැරගන්න එපා!!" කියන එකම තමයි!!! !!! !!! අන්න ඒ හන්දා මං වැඩිය මොකුත් නොහිතා ආර්ථික ප්‍රශ්ණ - අමාරුකම් - අනාගතය පිලිබඳ අවිනිශ්චිත කම් ඔක්කොම මැද්දෙ උනත් මේ වැඩේ shape එකේ කරගෙන ආවා!!! 😌😌 ඒත් බොළල්ල අන්තිමට දැන් මේ ඇමරිකන් කාරයන්ට මුළු ලෝකෙම පාළනය උන්ගෙ අතට ගන්න තියන පුකේ අමාරුව නිසා ඇතිවෙලා තියන - ඇතිවේගන යන ප්‍රශ්ණත් එක්ක බැලුවම, දැන් නම් මට හිතෙන්නෙ මේ හැමදේකම අවසානය අත ළඟටම ඇවිල්ලා වගෙයි!!! !!! !!! 🤬🤬🤬 😔😔 බොළල්ල මේ ලෝකෙන්ම ලොකු තැන්වලට සෙට්වෙච්ච එවුන්.. නැත්නම් 'ලෝක බලවත්තු' බලු උනාම, උන්ට පිස්සු හැදුණාම, පොඩි පොඩි රටවල් වල එවුන් තැලිලා... පොඩිවෙලා... චුරුවෙලා... චප්ප චෝරු වෙලා... යන එක කොහොමත් වෙනවා!!! !!! !!! ඒ කිව්වෙ ලෝකෙ ලොකු ලොකු තැන්වල ඉන්න එවුන් බලු උනාට පස්සේ පොඩි පොඩි තැන්වල එවුන් හොඳ උනයි කියලා කිසීම සෙතක් වෙන්නේ නෑ!!! !!! !!! උන් ඔක්කොටම කෙළවිලාම යනවා!!! !!! !!! 'අලි හුකනව අපි තැලෙනව' සිද්ධිය ළෙසටම වෙනවා!!! 😳😁 😞😞 දැන් මේ ලෝක බලවත්තු - ලොකු ලොකු රටවල් වල එවුන් වැඩි වැඩියෙන් හම්බකරගන්න - වැඩි වැඩියෙන් ලාබ ලබන්න හිතාගෙන උන් හදන.. අනික් එවුන් හැමෝටම ඕනෙ වෙන.. ඛනිජතෙල් / ගෑස් / පාන් පිටි / කිරිපිටි වගේ දේවල් ගණන් උස්සගෙන උස්සගෙන යන එකෙන් පොඩි පොඩි රටවල්වල එවුන් කොහොමත් නන්නත්තාර වෙනවා!!! !!! !!! තව ඔය 'මහ එවුන්' අනික් රටවල් මට්ටු කොරාන්න කරන සම්බාධක දැමිලි වලදී සැපයුම් අඩුවෙන එකේ ප්‍රයෝජනය උපරිමයෙන්ම ගන්න බලන එවුන් උන්ගෙ goods & services වල මිළගණන් පුළුවන් උපරිමයටම උස්සන එකෙනුත් ඒ සිද්ධිය ඒ විදියටම වෙනවා!!! මං මේක ලියන්න කළිනුත් charts ගොඩක් බලාගෙන බලාගෙන ගියා!!! දැන් ඒ හුඟක් ඒවා හඳට යන ගමන්. 😄😄 එතකොට ඒ තෙල් මිළ - ගෑස් මිළ - පාන්පිටි මිළ ~~ එක්ක අපේ වගේ රටවල් වල අනික් දේවල් හදන (කෑම බීම / බඩු මූට්ටු) - සේවා සපයන එවුණුත් උන්ට වැඩිවෙච්ච වියදම් සේරම එකතු කරලා.. ඒ අස්සෙ උන්ගෙ ලාබය / margin එකත් තව කීයක් කීයක් හරි වැඩියෙන් දාලා.. උන්ගෙ goods & services වල මිළගණන් හඳෙනුත් එහාට යවනවා!!! !!! !!! උන් වැරදිලාවත් උන්ගෙ ලාබයෙන් / margin එකෙන් චුට්ටක් අඩුකරලා වත් අසරණවෙන දුප්පත් පොඩි මිනිස්සුන්ට සහනයක් දෙන්න කල්පණා කරන්නේ නෑ!!! !!! !!! ඉතිං එතකොට දුප්පත් අසරණ මිනිස්සුන්ට කොහොමත් ඇපත් නැතිවෙනවා!!! !!! !!! උන්ට අනිවා කන්න බොන්න නැතුව බඩගින්නෙ මැරෙන්නම වෙනවා!!! !!! !!! ඕවයින් ලක්ෂ දසලක්ෂ ගණන් අහිංසක අසරණ මිනිස්සුන්ගේ මානසික පීඩනය - දුක වේදනාව වැඩිවෙන්න වැඩිවෙන්න අනික් පැත්තෙන් සංසාර අණතුරත් හෙණ ගැහුවා වගේ වැඩිවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආයි කතාකරන්නවත් දෙයක් ඉතුරුවෙන්නේ නෑ, මුළු ලෝකෙම දාර වණයක් බවට පත්වෙනවා!!! !!! !!! 😔😔 තව ඔය අතරෙ ලෝකෙ මහ එවුන් බලේ අල්ලන්න යුද්ධ කොරන්න ගිහිල්ලා මහා පරිමාණයේ වගා බිම් පාළුවෙලා... මිනිස්සු කියන එවුන් අඩුවෙන් මහන්සිවෙලා වැඩියෙන් හම්බකරන්න - වැඩියෙන් ලාබ ලබන්න ලේසි රස්සාවලට යොමුවෙලා වගා පාළුවෙලා... මිනිස්සු අව්වෙ කරවෙවී වැස්සෙ තෙමි තෙමී පොළවත් එක්ක හැප්පෙන්න අකමැති කමට - සැපට ඉන්න උවමණාවට වගාවලින් ඈත්වෙලා... දැන් ඉතිං පොළවෙන් උපද්දවාගන්න ආහාර නිෂ්පාදනය අඩුවෙලා අඩුවෙලා ඉදිරියෙදි අනිවා මිනිස්සු කියන එවුන්ට කන්න නැති ආහාර අහේනියක් එනවා!!! එතකොට 'අපි වවාගෙන අපි කමු' කතන්දර හරියන එකකුත් නෑ!!! !!! !!! මොකද හොඳටම බලුවෙලා ඉන්න කාලකණ්නි මිනිස්සු ඒ වවන එවුන්ට ගහල මරලා උන්ගෙ අස්වැන්න - පලදාව මංකොල්ල කන කාලයකුත් එනවා!!! !!! !!! අන්තිමට පොළවෙන් උපද්දවා ගන්න ආහාර නැත්තටම නැතිවෙලා.. කන්න පුළුවන් ගෙඩි / අල / කොල ඔක්කොම කාල කාලා ඉවරවෙලා.. ඊළඟට මිනිස්සු කියන එවුන් උන්ට මරං කන්න පුළුවන් සත්තු ඔක්කොම මරාගෙන කන කාලයක් එනවා!!! ඒ සත්තුත් ඔක්කොම කාල කාලා ඉවරවුණාම 'ලොකු' මිනිස්සු 'පොඩි' මිනිස්සුන්ව මරාගෙන කන කාලයක් එනවා!!! ඒ පොඩි මිනිස්සුත් ඔක්කොම කාල කාලා ඉවරවුණාම අන්තිමට ඔන්න ලොකු එවුන් ලොකු එවුන්වම මරාගෙන කන කාලයත් එනවා!!! අන්න ඒ තමයි ඔය භාග්‍යවතුන්වහන්සේ "මිනිහෙක් දැක්ක ගමන් 'තෝ මරන්න..' කියලා කඩාගෙන පනින - පස්සෙන් එලවගෙන යන කාලයක් එනවා!!" කියලා කල්තියාම කියල තියන මේ ලෝකෙ අවසාන කාලය!!! !!! !!! 😌😌😌
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.