Friday, April 23, 2021

හොඳට මතක තියාගනිල්ල, සංසාරගත සත්වයන් ඔක්කොටම තියෙන්නෙ එකම විදිය වින්-නාම කතන්දර නිසා ඒවයි ශක්ති ප්‍රමාණය / ශක්ති මට්ටම අනුව ඒවා ඉබේම couple වෙන එකෙන් තමයි ඔය worldwide structures හැදෙන්නෙ / form වෙන්නෙ!!! කවුරුවත් කරන - කරවන දෙයක් නෙවෙයි!!! !!! !!! සංසාරගත සත්වයන් ඉන්න ලෝක 31දීම ඔය විදියට structures form වෙනවා!!! ඊළඟට ඒ structures ඔක්කොම මුළු සක්වළටම අදාළ වෙන විදියට form වෙලා, තවත් structure එකක් හැදෙනවා!!! 😉😁 අන්න ඒ complete structure එක.. නැත්නම් 'Galexywide Structure එක'.. ගත්තම, ඒකෙදි භව වළින් බැලුවොත් ඒකත්ත කායා ඒකත්ත සංඥා බ්‍රහ්ම ලෝකයේ ඉඳලා ලෝකාන්ත නිරයට වෙනකම් භව වල ප්‍රමාණය 0 ඉඳල ∞ වෙනකම් වැඩිවෙනවා / ලොකුවෙනවා!!! !!! !!! 🙂🙂 කර්ම ශක්තීන් වළින් බැලුවොත් ඒකත්ත කායා ඒකත්ත සංඥා බ්‍රහ්ම ලෝකයේ ඉදලා පළවෙනි අපාය ලෝකය වෙනකම් පුණ්‍යශක්තිය (භව වල ප්‍රමාණය කුඩාකරන්න හේතුවෙන ශක්තිය / +Ve energy) ∞ ඉඳල 0ටම අඩුවෙලා, පළවෙනි අපායෙ ඉඳල ලෝකාන්ත නිරය වෙනකම් පව් / පාපකර්ම වල ශක්තිය (භව වල ප්‍රමාණය විශාල කරන්න හේතුවෙන ශක්තිය / -Ve energy) 0 ඉඳල ∞ට වැඩිවෙනවා!!! !!! !!! 😉 🙂🙂 හරිය. ☺️☺️ ** මේ.. කස්ටියම හොඳට දැනගන්නලා!!! බොළාව අපාගත වෙන්නෙ.. බොළාට 'නිරයට' නැත්නම් පළවෙනි අපාය ලෝකයට වැටෙන්න වෙන්නෙ.. පින් පිරිහිලා (ප්‍රමාද වෙලා) මිසක් බොළා කරන පව් හන්දා - බොළා අරක්කු බොන හන්දා නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 😄😄 🤪 😑😑 කිසීම පවක් නොකර.. අරක්කු පොදක් කටේවත් නොතිය.. පුක විකාගෙන සිල් රැක රැක හිටියත්, මනුස්ස ලෝකෙ තියන දරුණු සංසාර අණතුරට ඔරොත්තුදෙන්න ශක්තිය නැතිවෙච්ච ගමන් බොළාගෙ භව ලොකුවෙලා බොළාව නිකම්ම ඒ අපායට වැටෙනවා!!! !!! !!! 😲 😅😅 මේ මං කියන දේවල් පඩේකට වත් care නොකර, බෙල්ල කඩාගෙන දඟලලා හරි පුලුවාන් තරම් පින් රැස්කරගන්න බලන්නෙත් නැතුව, ඔහොම නිකං කකා - බිබී - life එක enjoy කොර කොර ඉඳල බලහල්ලකො. එතකොට පෙනෙයි!!! !!! !!! 😲😲 😧😧 😂😂😂 😂😂😂 පව් කරපු / කරන එවුන්ගෙ භව ලොකුවෙන එකට සංසාර අණතුරට අමතරව උන් හිතපු / කියපු / කරපු බලුවැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - වසල වැඩ හැම එකකටම අනික් සත්වයන්ගෙන් එන feedbacks ඔක්කොමත් හේතුවෙනවා!!! !!! !!! 😁😁 😊😊 😂😂😂 එතකොට උන්ගෙ භව 'කණ පැලෙන්නම' ලොකුවෙනවා!!! !!! !!! 😂😂😂 😅😅 ඒ ලොකුවෙන ලොකුවිල්ලට උන්දලා නිරයට / පළවෙනි අපායට නෙවෙයි, ඒකෙනුත් පහළට.. 2වෙනි - 3වෙනි - 4වෙනි ඒවට.. ඇදිල / විසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 😁😁 බොළා පව් - පාපකර්ම කරල තියනව නම්, වන්දි ගෙවල - compensate කරල - සමාව අරගෙන ඒවා settle කරගත්තෙත් නැත්නම්, බොළාටත් එච්චරම තමයි!!! !!! !!! 😅😅 😌😌😌 එතකොට අන්න ඒ එක එක ලෝකවල structures මුළු සක්වළටම අදාළවෙන විදියට form වෙන රටාව... ඊළඟට ඒකත් එක්ක භව වල ප්‍රමාණය වෙනස්වන ආකාරය හා කර්ම ශක්තිය (පුණ්‍යශක්තිය and/or පව් - පාපකර්ම වල ශක්තිය) වෙනස්වන ආකාරය... අපට මෙන්න මේ විදියට ඇඳල පෙන්වන්න පුළුවන්!!! 😉 🙂🙂 Pic. 'Galexywide Structure' https://drive.google.com/file/d/1pCytlsBnv1NNIoNXLcj1oifnAyjIro4q/view හැබැයි බොළල්ල ඔය Galexiwide structure එක හැදෙන එකෙත් ලොකු කතන්දරයක් තියනවා!!! 😯😯 හොඳෙයි. 😊😊 ඕක form වෙන්නෙ සක්වළක් අළුතෙන් හැදෙද්දිමයි!!! !!! !!! ඒ කාලෙට මුළු සක්වළේම ඉන්නෙ ආභස්සර සත්වයන් විතරයි!!! උන්ට ඇස් - කන් - නහය - දිව - කය 5 / පංචේන්ද්‍රිය මොකුත්ම නෑ!!! !!! !!! ඉතිං කල්පයක් තිස්සෙ ඒ ආභස්සර සත්ව ජීවිත ගතවෙනකොට උන්ට මතක්වෙන / memory refresh වෙන ඒවා ඉබේම අඩුවෙලා අඩුවෙලා අඩුවෙලා ගිහිං, ඒත් එක්කම සත්වයන් සත්වයන් අතරෙ memories ring වෙන / resonate වෙන ඒවත් අඩුවෙන්න පුළුවන් උපරිමයටම අඩුවෙලා ගිහිං, උන්ගෙ 'වින් - නාම operations' ඔක්කොම ඒ ඒ mechanisms වල default levels වලටම බහිනවා!!! !!! !!! 🙄 🤔🤔 නිකමට හිතපල්ලකො 'ගොජ ගොජ ගගා' නටන උණුවතුර පිරිල තියන එක එක ප්‍රමාණ වල භාජන තොගයක් ගැන. 😁 සාමාන්‍ය සත්ව ජීවිත ගතවෙද්දි අන්න ඒ විදියට භාජනත් හෙල්ලෙන - භාජන වළින් එළියටත් විසිවෙන ගානට නට නටා තියන උණුවතුර, ආභස්සර සත්ව ජීවිත හැදුණාම ටිකෙන් ටික නිවිලා settle / calm වෙනවා!!! ඊටපස්සෙ ඒ ඒ භාජන වල ප්‍රමාණය අනුව වතුර පිරිල තියන එක හැරෙන්න ඒවයි 'නටන' - හෙල්ලෙන කතා මොකුත් නෑ!!! !!! !!! 😊😊 'සත්වයන්' කියන එවුන්ගෙත් මතක්වෙන / memory refresh වෙන ඒවා අඩුවෙලා අඩුවෙලා ගිහිං.. උන් උන් අතරෙ memories ring වෙන / resonate වෙන ඒවත් උපරිමයටම අඩුවෙලා.. උන්ගෙ 'වින් - නාම operations' ඔක්කොම ඒ ඒ mechanisms වල default levels වලටම බැස්සාම, නැත්නම් උන්ගෙ භව settle උනාම, සත්වයනුත් ඒ විදියටම full cool down වෙනවා!!! !!! !!! 🙂🙂 භාග්‍යවතුන්වහන්සේ ඒ සත්වයන් 'cool down වෙන' සිද්ධිය දක්වලා තියෙන්නෙ "මුරුගසන් වැහි වහින කාලෙ (සක්වළ විනාශවෙන කාලෙ) ඇවිල්ල සත්වයන්ගේ ආයුෂ අඩුවෙන්න ගත්තම උන් එහෙම ආයුෂ අඩුවෙන්න හේතුව හොයනවා!! ඊළඟට උන් උන්ගෙම බලු වැඩ - කුපාඩි වැඩ - වසල වැඩ (උන්ගෙ අකුසල්) හන්දයි එහෙම උනේ කියල දැනගන්නවා!! ඒ ගමන උන් ඒ බලු වැඩ - කුපාඩි වැඩ - වසල වැඩ ඔක්කොම අතහැරලා හොඳ සිල්වත් එවුන් වෙනවා!! ඊටපස්සෙ උන්ගෙ ආයුෂ ආයිමත් වැඩිවෙනවා!!" කියලයි!!! !!! !!! 😁 😂😂 එහෙම නැතුව උන්වහන්සේට ඒ කාලෙ ඒ කාරණාව පැහැදිළි කරල දෙන්න වෙන විදියක් තිබුණෙ නැහැ බොළල්ල!!! 😄😄 😌😌 නැත්නම් එතන සිද්ධවෙන්නෙ වෙන දෙයක්!!! !!! !!! 😉 🙂🙂 ඒකෙ කුසල් - අකුසල් කතා.. සිල් කතා.. මොන පුකක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😋 😂😂😂 🤣🤣  කාලෙන් කාලෙට සක්වළ විනාශවෙන - ආයි අළුතෙන් හැදෙන recycling process එක ස්වභාවධර්මයේ සිදුවීමක්!!! !!! !!! සත්වයන්ගෙ කතා ඔක්කොම ඒකට යටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සක්වළ විනාශවෙන කාලෙට ග්‍රහයන්ගෙ (ග්‍රහලෝක 😁) rotational speeds.. ග්‍රහයො black-hole එක වටේ revolve වෙන speeds.. ඔක්කොම කණ පැලෙන්නම වැඩිවෙනවා!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ ජීවමාණව වැඩසිටිය කාලෙ අවුරුදු 120ක් හැටියට මනුස්සයෙක්ගෙ සාමාන්‍ය ආයුෂ පෙන්නපු එක මනුස්සයෙක්ගෙ සාමාන්‍ය ආයුෂ අවුරුදු 10ක් කියල පෙන්නන ගාණටම speed-up වෙනවා!!! !!! !!! 😯😯 😁 නැත්නම් 12ගුණයක් විතර වැඩිවෙනවා!!! !!! !!! 😳😳 😁 'ආයුෂ අඩුවෙනවා' කියල දක්වල තියෙන්නෙ අන්න ඒකයි!!! !!! !!! 😉 😁😁 {දැන් ඒ speeds ඔක්කොම මනුස්සයෙක්ගෙ සාමාන්‍ය ආයුෂ අවුරුදු 80ක් විතර පෙන්නන ගාණට වැඩිවෙලා තියෙන්නෙ!!! !!! !!! 😲😲 ☺️☺️ 😌😌} ඊළඟට සක්වළ අළුතෙන්ම form වෙලා... ග්‍රහයන්ගෙ rotational speeds - revolving speeds බිංදුවෙන් ('0') පටන් අරගෙන සෑහෙන ගාණකට වැඩිවෙලා... දවල් - රෑ - අව් - වැසි - සුළං කතන්දර ඔක්කොම ඇතිවෙලා... ඒ ඔක්කොටම පස්සෙ තමයි සංසාරගත සත්වයන්ගෙ 'සුපුරුදු වැඩසටහන' ආයිම පටන්ගන්නෙ!!! !!! !!! ☺️☺️ 😌😌 අන්න ඒ කාලෙදි තියන speeds ගැන තමයි ඊළඟට 'ආයුෂ 80,000' කතාවෙන් කියල තියෙන්නෙ!!! !!! !!! 😁 🙂🙂 ඒ කියන්නෙ දැන් මනුස්සයෙක්ගෙ සාමාන්‍ය ආයුෂ අවුරුදු 100ක් කියල ගත්තොත්, ඒ කාලෙදි ග්‍රහයන්ගෙ rotational speeds - revolving speeds ඔක්කොම මීට වඩා 800 ගුණයක් විතර අඩුයි!!! !!! !!! 😁😁 😊😊 විනාඩියක් ගතවෙන්න වරු 3ක් විතර යනවා!!! !!! !!! 😳😳 😄😄 එතකොට අන්න ඒ මනුස්සයෙක්ගෙ සාමාන්‍ය ආයුෂ අවුරුදු 10ටම අඩුවෙලා ආයි 80,000ටම වැඩිවෙනකම් අතරමැද කාලයේ, සක්වළ විනාශවෙලා.. ආයි අළුතෙන්ම හැදිලා.. නැවත සංසාර පැවැත්මවල් සුපුරුදු පරිදි සිද්ධවීමට අවශ්‍ය පරිසරයත් හැදීලා.. සේරම වෙනකම් අතරමැද කාලයේ, සත්වයන් ඔක්කොමල ඉබේම අක්‍රිය වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😯 Inactive state එකකට පත්වෙනවා.. නැත්නම්, ඒ කාලෙ සියලුම සත්වයෝ 'කෝමා' තත්වයකට පත්වෙනවා.. කියමු!!! 😁 මොකද 'ආභස්සර' කියල හැදෙන්නෙ extremely high temperatures ඔරොත්තුදෙන වාෂ්ප තත්වයෙන් තියන මූලද්‍රව්‍ය වළින් හැදෙන 'වින් - නාම operation එකක්' විතරක් සිද්ධවෙන්න පුළුවන් නිකංම නිකං මුදු - වළලු වගේ basic / miniature 'ඇඟවල්' ටිකක් තමයි!!! !!! !!! ☺️☺️ ඇත්තටම නම් ඒවයි 'සත්ව' කතාවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 Just 'භව' / electromagnetic fields පමණයි!!! !!! !!! 😊 😁😁 භාග්‍යවතුන්වහන්සේ කිව්වෙ ඒවයි තියෙන්නෙ කර්ම ශක්තිය අනුව නිකුත්වෙන එළියක් / ආලෝකයක් විතරයි කියලයි!!! !!! !!! 😊😊 අන්න එහෙම අක්‍රිය තත්වයෙන් / inactive state එකේ බර කාලයක් තියෙද්දි 'වින් - නාම operations' ඉබේම ඒ ඒ mechanisms වල default levels වලටම බහින / අඩුවෙන එකෙන්.. භව settle වෙන එකෙන්.. තමයි සත්වයන් ඔක්කොම එහෙම full cool down වෙන්නෙ!!! !!! !!! හරිය?? 🙂🙂 {ඒ තමයි 'වින් - නාම operations' වල හැටි!!! 'Theory' දන්නෙ නැත්නම් / මතක නැත්නම් කළින් posts බලපල්ල. මං ඔක්කොම කියල දීල ඇත්තෙ. 😑😑} අන්න එහෙම සත්වයන් ඔක්කොම full cool down උනාම 'සංසාර අණතුර' කියන එකත් '0'ටම බහිනවා!!! !!! !!! හැම 'වින් - නාම operation' එකක්ම ඒ ඒ mechanisms වලට සීමා වෙනවා!!! මොකකින් වත් අනික් mechanisms වලටත් බලපාන තරම් ශක්තියක් ගොඩනැගෙන්නෙ නෑ!!! !!! !!! 🙂🙂 ඒකෙන් සංසාර අණතුර එහෙම්පිටින්ම නැතිවෙලා යනවා!!! 'අතුරුදහන්' වෙනවා!!! ඉතිං ඒ කාලෙට මුළු සක්වළේම සත්වයන්ගෙ භව වලට පොදුවේ බලපාන එකම බාහිර බලපෑම හැටියට තියෙන්නෙ black-hole එකේ dragging force එක විතරයි!!! !!! !!! අන්න ඒ dragging force එකට ඒ ඒ භව වල ප්‍රමාණය අනුව ඒවා drag වෙන අනුපිළිවෙළට සකස්වුණාම, line-up උනාම, උඩම තියන ඒකත්ත කායා ඒකත්ත සංඥා ලෝකයේ ඉඳලා black-hole එක (ලෝකාන්ත නිරය) වෙනකම්ම 'පඩිපෙළක් බැහැගෙන බැහැගෙන යනව වගේ' භව වල ප්‍රමාණය '0.xxxx' ඉඳලා '∞' වෙනකම් gradually - smoothly වැඩිවෙන විදියට, ඔන්න ඔය Galexiwide structure එක හැදෙනවා!!! !!! !!! 😁😁 😊😊  ඊළඟට, සක්වළේ තියන ලෝක 31ම ඇතුලත් වෙන විදියට ඔය රටාව form උනාම එක එක ලෝකයට අදාළවෙන විදියට භව වල ප්‍රමාණයන්ගේ හා පුණ්‍යශක්ති වල ප්‍රමාණයන්ගේ පරාසයන් / ranges 31කුත් වෙන වෙනම ඇතිවෙනවා!!! !!! !!! 😁😁 ඒක තේරෙණව නේ?? මුළු range එක 0 -100 කියල ගත්තොත්, භවය 5 - 10 / පුණ්‍ය ශක්තිය 95 - 90 වෙනකම් එක ලෝකයක.. භවය 15 - 20 / පුණ්‍යශක්තිය 85 - 80 වෙනකම් ඊළඟ ලෝකෙ.. භවය 20 - 25 / පුණ්‍යශක්තිය 80 - 75 වෙනකම් ඊළඟ ලෝකෙ.. වගේ, ලෝකෙන් ලෝකෙට වෙනස් ශක්ති මට්ටම් 31කුත් ඇතිවෙනවා!!! !!! !!! ඊටපස්සෙ සංසාරගත සත්වයන්ගේ පුනර්භව සිද්ධවෙනකොට සිද්ධවෙන්නේ උපතකදී / පුනර්භවයකදී තියන කර්ම ශක්තිය.. නැත්නම්, භවයේ / electromagnetic field එකේ ප්‍රමාණය.. අනුව ඊට ගැළපෙන ලෝකයට ඊළඟට සෙට්වෙන විදියට තමයි!!! !!! !!! 😁😁 😊 තව විදියකට කිව්වොත්, පවතින ජීවිතය ගතවෙන්නෙ.. දැන් ජීවත්වෙන්නෙ / ඉන්නෙ.. කොහේ කොයි ලෝකෙද කියන එක වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😅 මැරෙන වෙලාව වෙනකොට තියන භවයේ ප්‍රමාණය ගැළපෙන්නෙ කොයි ලෝකෙටද?? ඊළඟට අන්න ඒ ලෝකෙ අළුතෙන්ම හැදෙන ඇඟක් wireless charging වළින් energize වෙලා, 😉 ඒ අළුත් ඇඟේ මේ ඇඟේ සිද්ධවෙවී තියන විදියම 'වින් - නාම කතන්දරයක්' අමුතුවෙන්ම පටන්ගන්නවා!!! !!! !!! ඒ 'වින් - නාම කතන්දරයෙන්' ඒ අළුත් ඇඟෙත් කළින් තිබුණු ප්‍රමාණයේම භවයකුත් ගොඩනැගෙනවා!!! !!! !!! තිබ්බ වගේම electromagnetic field එකකුත් Build-up වෙනවා!!! !!! !!! එතකොට උඹ එහෙට ඇදගෙන ගියා වගේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 🤪 😂😂😂 🙃🙃🙃 🙃🙃🙃 ඊළඟට ඒ ගොඩනැගිච්ච භවය / build-up වෙච්ච electromagnetic field එක ඒ අළුතෙන්ම හැදිච්ච සත්වයාගේ ජීවිතය පවතින තාක් කල් නියාම ධර්ම අනුව අඩු - වැඩි / ලොකු - පොඩි වෙවී පවතිනවා!!! !!! !!! ඒ සත්වයා මැරෙන්නෙ.. ඒ සත්වයාට මැරෙන්න වෙන්නෙ.. කොයි වෙලේද, අන්න ඒ මොහොත වෙනකොට තියන ප්‍රමාණය අනුව ඊට ගැළපෙන ලෝකයක ඊළඟ පුනර්භවය / උපත සිද්ධවෙනවා!!! !!! !!! 😊😊 එතනදි භවය / field එක ඒ හිටිය ලෝකෙට අදාළ range එක ඇතුලෙම තිබුණොත් ඒ ලෝකෙම පුනර්භවයක් සිද්ධවෙනවා!!! ලොකුවෙලා තිබුණොත් ඒ ලොකුවෙච්ච ප්‍රමාණයට ගැළපෙන පහළ ලෝකෙකට සෙට්වෙනවා!!! 😁😁 පොඩිවෙලා / කුඩාවෙලා තිබුණොත් ඒ ප්‍රමාණයට ගැළපෙන ඉහළ ලෝකයකට සෙට්වෙනවා!!! ඕන්න ඔහොමයි බොළාගෙ සංසාර පැවැත්මවල් මේ ජීවිතයෙන් පස්සෙ දිගට දිගට යන්නෙ!!! 😁 හරිය??? 😅😅 😌😌😌

Thursday, April 22, 2021

ඉතිං බොළල්ල, මං හිතනව බොළාට කියන සිංහල තේරෙණව ඇති කියල!!! 😌😌 සිංහල බැරි එවුන් වෙණුවෙන් නම් යමක් කරන්න මට තාමත් බැරිවුණා. 😢😢 😔😔 බොළා සිංහල පුළුවන් එවුන්ට හැමදේම කියල දීල මේ වැඩේ සාර්ථක වෙන විදියට... බොළාගෙ සංසාර පැවැත්මවල් තව කොච්චර කල් ඇදුනත් අනිවා නතරවෙන විදියට... මේක ඉවරයක් කරලා උන්දල ගැන බලන්නත් මට තව සෑහෙන කාලයක් යයි. 😔😔 මං බොළාට පහුගිය posts 3-4දි බොළාගෙ - අපේ - අනික් හැම සංසාරගත සත්වයෙක්ගෙම සංසාර පැවැත්මවල් කවද කොයි කාලෙක හරි ආරම්භ වෙච්ච තැන ඉඳල මේ වෙනකම් සිද්ධවෙලා තියන කතන්දරේ එහෙම්පිටින්ම කිව්වා!!! ඇත්තටම නම් මේ බොළාගෙ - අපේ - අනික් සංසාරගත සත්වයන්ගෙ ඇඟවල් වල කිසීම දෙයක් නෑ!!! !!! !!! මේ ඔක්කොම කාපු බීපුවයින් හැදිල තියන.. නැත්නම් හතරමහා ධාතු වළින් හැදිල තියන.. එක එක හැඩවල ඇඟවල් ගොඩක් විතරයි!!! !!! !!! මේවා හැම එකකම ඇතුලෙ විද්‍යුත් - විද්‍යුත්චුම්බක ක්‍රියාකාරීත්වයක්.. electrical - electromagnetic operation එකක්.. සිද්ධවෙවී තියනවා!!! !!! !!! ඒ ක්‍රියාකාරීත්වයන් නිසා මේවාට 'සජීවී බවක්'.. ඇහෙන - පේන - දැනෙන - හිතෙන - මතක්වෙන ගතියක් හා හිතල ක්‍රියාත්මක වීමේ හැකියාවක්.. ලැබිල තියනවා!!! !!! !!! එච්චරයි. 🙂🙂 එතකොට අද කාලෙ තියන තාක්‍ෂණික දියුණුව නිසා උඹල හැමෝම වගේ දැන් 'wireless charging' ගැන එහෙම දන්නව ඇති නේ?? 😁 අන්න ඒ wireless charging වලදි වගේම මේ එක ඇඟක් කැඩිල බිඳිලා විනාශ වෙනකොට ඒ ඇඟේ සිද්ධවෙවී තියන විද්‍යුත් - විද්‍යුත්චුම්බක ක්‍රියාකාරීත්වයේ ශක්තියෙන් වෙන අළුතෙන් හැදෙන ඇඟක් සජීවී වෙනවා!!! 😉 නැත්නම් ඒවයිත් විද්‍යුත් - විද්‍යුත්චුම්බක ක්‍රියාකාරීත්වයක් ආරම්භවෙලා ඒ ඇඟවලුත් මේ දැන් විදියටම වැඩකරන්න / ක්‍රියාත්මකවෙන්න ගන්නවා!!! ඒ හන්ද සංසාර පැවැත්මවල් කියන ඒවා නවතින්නෙ නෑ!!! !!! !!! ඔන්න ඔච්චරයි කතන්දරේ. 🙂🙂 එතකොට එහෙම හැදිල තියන නිසා අද අපි 'ඉන්නවා' මිසක් හැදිල තිබුණෙ නැත්නම් අද අපි ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මෙහෙම සත්වයන් හැටියට හැදුණාම / ඉපදුණාම විඳින්න වෙන ජරා - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාස දුක් කන්දරාව නිසා, මේ ජීවිතයෙන්ම තවත් සත්වයන් හැදෙන එක නවත්වා දැමීම තමයි දැන් අපි කළ යුත්තෙ!!! !!! !!! හැබැයි එහෙම නවත්තල දාන්න ගියාම ඔන්න ප්‍රශ්ණ පෝළිමක්ම එනවා!!! !!! !!! 😯😳 😔😔 • ලොකුම එක, අතීතයෙදි අනන්ත අප්‍රමාණ වාර ගණනක් එක එක විදිය ජීවිත ලබල ඉපදිලා ඉන්දැද්දි ඒ ඒ ජීවිත වලදි කෙරිච්ච දේවල් තොගයක් තියනවා!!! ඒවයින් වැඩිහරියක්ම තියෙන්නෙ මොට්ට කමට - පෙරේත කමට - කුප්ප කමට වෙන වෙන සත්තු මරපුව.. මර මරා කාපුව.. මර මරා විකුණපුව / බිළිපූජා තියපුව.. මංකොල්ල කාපුව.. දුෂණය කරපුව.. බොරු කියල / කේලාම් කියල අනික් මිනිස්සු අමාරුවෙ දාපුව.. වගේ පව් රැස්වෙන දේවල් කරපුවාම තමයි!!! !!! !!! ඒවාට ගොදුරුවෙච්ච - ඒවයින් දුකට පීඩාවට පත්වෙච්ච සත්වයන්ට ඒ සිදුවීම් හොඳට මතකයි!!! උන් ඒවා සිහි කර කර විඳව විඳව.. ලතවෙවී.. පළිගන්න බලාගෙන ඉන්නවා!!! උන් ඒ සිදුවීම් නැවත නැවතත් නැවත නැවතත් නැවත නැවතත් සිහිකරනකොට උන්ගෙ ඇඟවල්වලින් නිකුත්වෙන magnetic radiation එකට උඹල කොහේ හිටියත් උඹලගෙ භව හැදෙනවා!!! ලොකුවෙනවා!!! ඉතිං බොළාට නිවන් යන්න / පිරිණිවන් පාන්න.. නැත්නම් පැවැත්ම නවත්තල දාන්න.. වෙන්නේ නෑ!!! !!! !!! භව තියන තාක් පුනර්භව සිද්ධවෙනවා!!! පටිච්චසමුප්පාදයට අනුව නම් 'භව සති ජාති හෝති' and/or 'විඥාණ සති නාමරූප හෝති' වෙනවා!!! පිරිණිවන් පාන්නෙ / නිවන් යන්නෙ / පැවැත්ම නවතින්නෙ භව නිරුද්ධ උනෝතින් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 • ඊළඟට මීට කළින් ජීවිත වලදි එකට එකතුවෙලා තියන අනික් සංසාරගත සත්වයන් එක්ක ඒ ඒ ජීවිත වලදි ගොඩනැගිල තියන සම්බන්ධකම් තොගයකුත් උඹට තියනවා!!! කොකු දාගෙන වෛර බැඳගෙන පළිගන්න බලාගෙන ඉන්න එවුන් වගේම උඹට ආදරේ කරන උඹව නැතිවෙනවට අකමැති හා උඹට ඉරිසියා කරන උඹව බිමටම ඇදල දාල පාගල චප්ප කරන්න බලං ඉන්න එවුණුත් ඒ අතරෙ ඉන්නවා!!! උන් උඹට ගොඩයන්න - පැවැත්මෙන් ගැළවෙන්න දෙන්නේ නෑ!!! !!! !!! එව්ව කරන්න ලෑස්ති වුණොත් උන් උඹලව අන්දලා කැලෑ පාරවල් වල යවනවා... හරි පාරට එන්න හැදුවත් බාල්දි පෙරළනවා... එක වැඩයි!!! ඒත් පැවැත්මෙන් ගැළවෙනකම් / පිරිණිවන් පානකම් පරිප්පු කන්න වෙන්නෙ උඹටම නිසා, ඇත්ත කතන්දරය හරියටම දැනගන්න ලැබුණු මේ වෙලාවෙ දැන් උන් ඔක්කොගෙන්ම බේරිලා කරගන්න ඕනෙ දේවල් සේරම ගානට මිම්මට කරගෙන උඹගෙ ගැළවීම හදාගන්න එක තනිකරම උඹේ වැඩක්!!! !!! !!! 😑😑 • ඊළඟට බොළල්ල ඔය කියපු කර්ම - කර්ම විපාක හා ඥාති සම්බන්ධකම් වලට අමතරව තව 'සංසාර අණතුර' කියලා සංසාරගත සත්වයන් හැමෝටම මුහුණ දෙන්න වෙන මහා බරපතළ ප්‍රශ්ණයකුත් තියනවා!!! ඒ සංසාර අණතුර ඇතිවෙන්නෙ / හැදෙන්නෙ සංසාරගත සත්වයන් ඔක්කොටම තියෙන්නෙ එකම විදිය වින්-නාම කතන්දර නිසා ඒවා විද්‍යුත්චුම්බක ශක්තියෙන් එකිනෙක සම්බන්ධ වීමෙන් / magnetically link - network වීමෙන් ස්වභාවිකවම.. ඉබේම.. තමයි!!! !!! !!! 😌😌 සංසාරගත සත්වයන් හැටියට ඉපදුණාට පස්සෙ කාටවත් ඒ බලපෑමෙන් ගැළවෙන්න - බේරිලා ඉන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 ඉතිං බොළල්ල ඔන්න ඔය කර්ම - කර්ම විපාක, ඥාති සම්බන්ධකම් හා සංසාර අණතුර කියන ඔක්කොටම මැදිවුණාට පස්සෙ උඹල නිවන් යන්න හැදුවට 'යැවෙන්නෙ' නෑ!!! !!! !!! 😄😄 😅😅 ඒ වෙණුවට බොළාව ගහගෙන යනවා!!! 😅😅 😌😌 අර අර සිංහයෙක් - කොටියෙක් - බල්ලෙක් - පූසෙක් නැට්ටෙන් අල්ලගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන යන ළෙසටම වැඩේ වෙනවා!!! 😂😂 😌😌 හේතුව නිවන් යන්න / පිරිණිවන් පාන්න නම් උඹලගෙ භව 'නිරුද්ධ' = 0 විය යුතුයි!!! !!! !!! තව විදියකට කිව්වොත් නිවන් යන්න / පිරිණිවන් පාන්න නම් උඹලගෙ පුණ්‍යශක්තිය අනන්තයක් / අනන්තයි (∞) විය යුතුයි!!! !!! !!! 😲😲 😌😌 ඒත් 'සාමාන්‍ය මිනිස්සුන්ට' එච්චර පුණ්‍යශක්තියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 ඇත්ත සංසාර කතාවෙදි සිද්ධවෙන්නෙ පුණ්‍යශක්තිය අඩුවෙන්න අඩුවෙන්න / පින් පිරිහෙන්න පිරිහෙන්න සංසාර අණතුරට (අනික් සංසාරගත සත්වයන්ගෙ භව වළින් එන බලපෑමට) ඔරොත්තුදෙන්න උඹලට තියන හැකියාව අඩුවෙනවා!!! උඹල දුර්වල වෙනවා!!! එතකොට උඹලගෙ භව ලොකුවෙනවා!!! !!! !!! ඊටපස්සෙ උඹලට නිවන් යන්න / පිරිණිවන්පාන්න වෙන්නෙත් නෑ!!! සිද්ධවෙන පුනර්භවත් පහළට පහළට ඇදෙනවා!!! ඉතිං උඹලට පෙරේත - තිරිසන් - නිරිසත් වෙලා උපදින්නම වෙනවා!!! !!! !!! 😑😑 ඒ කියන්නෙ උඹලව 'ගහගෙන යනවා' නැත්නම් 'නැට්ටෙන් අල්ලං ඇදගෙන ඇදගෙන යනවා' වගේ වෙනවා!!! !!! !!! 😌😌 පුණ්‍යශක්තිය වැඩිවෙන්න වැඩිවෙන්න සංසාර අණතුරට උඹල ඔරොත්තු දෙනවා!!! උඹලගෙ භව කුඩා වෙනවා!!! එතකොට සිද්ධවෙන පුනර්භව ඉහළට ඉහළට ඇදෙනවා!!! සංසාර අණතුර ඉක්මවන්න / defeat කරන්න / override කරන්න ගාණටම infinite (∞) පුණ්‍යශක්තියක් තියනවා නම් විතරක් ඔන්න උඹලගෙ උපාදානත් නැතිවුණාම භව '0'ටම බහිනවා!!! එහෙම භව '0'ටම බැහැල / නිරුද්ධ වෙලා තියන අය විතරක් මැරෙනකොට පිරිණිවන්පානවා!!! !!! !!! 🙂🙂 ඒ අයගෙන් තවත් පුනර්භව සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! 😌😌   එතකොට ඔය කියපු 'ඇත්තම ඇත්ත සංසාර කතන්දරය' බොළාට හොඳටම තේරෙන්න මට මෙන්න මේ විදියට ඇඳලම පෙන්නන්නත් පුළුවන්. 😁 🙂🙂 සංසාර පැවැත්මෙදි කාටවත් 'ගහගෙන යන එකෙන් බේරෙන්න එල්ලෙන්න / අල්ලගන්න එව්ව' මොකවත් නෑ!!! !!! !!! කරන්න පුළුවන් එකම දේ 'තමන්ගෙ ඇඟේ ශක්තියෙන් උඩ අතට පීන පීන ඉන්න එක' විතරයි!!! පීනගන්න බැරි එවුන් කරන්නෙ පීන පීන ඉන්න කාගෙ හරි ඇඟේ එල්ලෙන එක තමයි!!! තේරුම, මේ ඇත්ත සංසාර කතාවෙදි භව හැදෙන්න / ලොකුවෙන්න නොදී පරිස්සම් කරල තියාගන්න ක්‍රමයක් නෑ!!! !!! !!! කරන්න පුළුවන් එකම දේ තම තමන්ගෙ පුණ්‍ය ශක්තියෙන් brake ගහගෙන / 'magnetic brakes' apply කරගෙන ඉන්න එක තමයි!!! හැබැයි 'brake මදි උණොත් ඊළඟට ඉන්න එකාට ගිහිං හේත්තු වෙනවා'!!! !!! !!! 😯😯 🤔🤔 පල්ලමක නවත්තල තියන වාහන තොගයක් ගැන හිතපල්ල. Brake ඇත්තෙම නැති වාහන ගිහිල්ල තරමකට brake තියන වාහන වලට හේත්තු වෙනව. එතකොට ඒවයි brake මදිවෙලා ඒව ගිහිල්ල ඊට වඩා brake තියන ඒවට හේත්තු වෙනව. එහෙම හේත්තු වෙන්න වෙන්න ඒවයි brake මදිවෙලා ඊළඟට ඒව ගිහිල්ල ඊටවඩා brake තියන ඒවයි හේත්තු වෙනව!!! ඊළඟට ඒව ගිහිල්ල ඊටවඩා brake තියන ඒවට හේත්තු වෙනව. ඔහොම ගිහිං ගිහිං හොඳ super solid brakes තියන එකකට හේත්තු උනොත් / වෙන්න ලැබුණොත් විතරක් ඔන්න වාහන ඔක්කොම එතන නවතිනවා. නැත්නම් රූටගෙන රූටගෙන පල්ලමටම යනවා!!! ඇත්ත සංසාර කතාවෙදි පුණ්‍යශක්තිය අන්තිම අඩු - පහළම මට්ටමේ එවුන්ගෙ භව ලොකුවෙන එක ඊට ඉහළ මට්ටමේ එවුන්ගෙ භව වළින් guard වෙනවා!!! එතකොට ඒ දෙවැනි මට්ටමේ එවුන්ට තරමක බරක් එනවා!!! උන්ව තරමකට load වෙනවා!!! ඒ load එකත් එක්කම උන්ගෙ භව ලොකුවෙන එක තුන්වෙනි මට්ටමේ එවුන්ගෙන් guard වෙනවා!!! ඒ තුන්වෙනි මට්ටමේ එවුන් දෙවෙනි මට්ටමේ එවුන්ට වඩා load වෙනව!!! (පහළින් ඉන්න set එක උන්ට ඉහළින් ඉන්න එවුන්ගෙ ඇඟවල් වල එල්ලෙනවා වගේ වැඩක්!!! හැබැයි කවුරුවත් කරන - කරවන එකක් නෙවෙයි!!! !!! !!! මේ ඇවිල්ල සත්වයෝ ඔක්කොම magnetically couple වෙලා තියන එකෙන් ඉබේම සිද්ධවෙන දෙයක්!!! !!! !!! ළඟ ළඟ තියන භව නැත්නම් ළඟින්ම ඉන්න සත්වයන්ගෙ භව එහෙම couple උනාම උන් කෙළින්ම ඇඟේ එල්ලුනා වගේ තමයි!!! 😲😲) ඊලඟට තුන්වෙනි මට්ටමේ එවුන්ගෙ භව පහළින් ආව load එකත් එක්කම ලොකුවෙන එක හතරවෙනි මට්ටමේ එවුන්ගෙන් guard වෙනව!!! උන්ව කළින් එවුන්ටත් වඩා load වෙනව!!! ඊළඟට උන්ගෙ ලොකුවෙන එක පස්වෙනි මට්ටමේ එවුන්ගෙන් guard වෙනව!!! උන්ගෙ ලොකුවෙන එක හයවෙනි මට්ටමේ එවුන්ගෙන් guard වෙනව!!! උන්ගෙ ලොකුවෙන එක~~~ ඔන්න ඔහොම ඔහොම උනාම එක ග්‍රහ ලෝකයක් ඇතුලෙ ඉන්න සංසාරගත සත්වයන්ගෙන් ඒ ඒ ලෝකෙ ඇතුළෙදි මෙන්න මේ විදියට, chandelier එකක වගේ, හැබැයි පහළට යන්න යන්න සත්වයන් ප්‍රමාණය වැඩිවෙන structure එකක් form වෙනවා!!! හැදෙනවා!!! !!! !!! 😁😁 Pic. 'Worldwide Structure' https://drive.google.com/file/d/1NM0AlwPtTuZipeso1792NttOOJoEzIEo/view වැදගත්: ඔය graphic එක 'මනුස්ස' figure එකක් යොදාගෙන හැදුවට ඔතන පෙන්නල තියෙන්නෙ මනුස්සයන්ම විතරක් නෙවෙයි!!! !!! !!! අනික ඔය figures ගාණයි ලෝකෙක ඉන්න සත්වයො ගාණයි අතරෙත් කිසීම සම්බන්ධයක් නෑ!!! !!! !!! මේ ලෝකෙදි නම් ඉන්න තරමක් මිනිස්සු - භූතයො - පෙරේතයො - බල්ලො - පූසො - හූනො - කැරපොත්තො ඔක්කොම... අපාය වලදි ඉන්න තරමක් නිරිසත්තු... දිව්‍ය ඒවයිදි ඉන්න තරමක් දෙවිවරු... බ්‍රහ්ම ඒවයිදි ඉන්න තරමක් බ්‍රහ්මවරු... ගත්තම, සත්වයො මොක්කු උනත් කොයි ලෝකෙත් ඔය විදියම තමයි!!! 😁 😄😄 එතකොට ස්වභාවයෙන්ම / by Nature ඕනෙම ග්‍රහ ලෝකෙක ඒ ඒ ලෝකෙට අදාළව භව කුඩා - පුණ්‍ය ශක්තිය වැඩි සත්වයන් අඩුයි!!! !!! !!! ඕකෙ උඩට යන්න යන්න සත්වයන් අඩුවෙන්නෙ ඒකයි!!! අම්බානට ඉන්නෙ ඒ ඒ ලෝකෙට අදාළව පුණ්‍යශක්තිය අඩු - තඩි භව තියන එවුන් තමයි!!! පහළට එන්න එන්න පිරිස වැඩි ඒකයි. 😁😁 එතකොට 'සද්දබානන් දන්දමානන් ජිනාති' වෙන්නෙත්.. 🙄🙄 😁 අප්පමාන චේතෝ - මහග්ගත චේතෝ විදියට මයිත්‍රීය වැඩීමෙන් මහා පිණක් රැස්වෙන්නෙත්.. ඔන්න ඔය structures නිසාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 😁😁 {පශ්ෂෙ!! පශ්ෂෙ!! 😊😊}