Friday, April 23, 2021

හොඳට මතක තියාගනිල්ල, සංසාරගත සත්වයන් ඔක්කොටම තියෙන්නෙ එකම විදිය වින්-නාම කතන්දර නිසා ඒවයි ශක්ති ප්‍රමාණය / ශක්ති මට්ටම අනුව ඒවා ඉබේම couple වෙන එකෙන් තමයි ඔය worldwide structures හැදෙන්නෙ / form වෙන්නෙ!!! කවුරුවත් කරන - කරවන දෙයක් නෙවෙයි!!! !!! !!! සංසාරගත සත්වයන් ඉන්න ලෝක 31දීම ඔය විදියට structures form වෙනවා!!! ඊළඟට ඒ structures ඔක්කොම මුළු සක්වළටම අදාළ වෙන විදියට form වෙලා, තවත් structure එකක් හැදෙනවා!!! 😉😁 අන්න ඒ complete structure එක.. නැත්නම් 'Galexywide Structure එක'.. ගත්තම, ඒකෙදි භව වළින් බැලුවොත් ඒකත්ත කායා ඒකත්ත සංඥා බ්‍රහ්ම ලෝකයේ ඉඳලා ලෝකාන්ත නිරයට වෙනකම් භව වල ප්‍රමාණය 0 ඉඳල ∞ වෙනකම් වැඩිවෙනවා / ලොකුවෙනවා!!! !!! !!! 🙂🙂 කර්ම ශක්තීන් වළින් බැලුවොත් ඒකත්ත කායා ඒකත්ත සංඥා බ්‍රහ්ම ලෝකයේ ඉදලා පළවෙනි අපාය ලෝකය වෙනකම් පුණ්‍යශක්තිය (භව වල ප්‍රමාණය කුඩාකරන්න හේතුවෙන ශක්තිය / +Ve energy) ∞ ඉඳල 0ටම අඩුවෙලා, පළවෙනි අපායෙ ඉඳල ලෝකාන්ත නිරය වෙනකම් පව් / පාපකර්ම වල ශක්තිය (භව වල ප්‍රමාණය විශාල කරන්න හේතුවෙන ශක්තිය / -Ve energy) 0 ඉඳල ∞ට වැඩිවෙනවා!!! !!! !!! 😉 🙂🙂 හරිය. ☺️☺️ ** මේ.. කස්ටියම හොඳට දැනගන්නලා!!! බොළාව අපාගත වෙන්නෙ.. බොළාට 'නිරයට' නැත්නම් පළවෙනි අපාය ලෝකයට වැටෙන්න වෙන්නෙ.. පින් පිරිහිලා (ප්‍රමාද වෙලා) මිසක් බොළා කරන පව් හන්දා - බොළා අරක්කු බොන හන්දා නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 😄😄 🤪 😑😑 කිසීම පවක් නොකර.. අරක්කු පොදක් කටේවත් නොතිය.. පුක විකාගෙන සිල් රැක රැක හිටියත්, මනුස්ස ලෝකෙ තියන දරුණු සංසාර අණතුරට ඔරොත්තුදෙන්න ශක්තිය නැතිවෙච්ච ගමන් බොළාගෙ භව ලොකුවෙලා බොළාව නිකම්ම ඒ අපායට වැටෙනවා!!! !!! !!! 😲 😅😅 මේ මං කියන දේවල් පඩේකට වත් care නොකර, බෙල්ල කඩාගෙන දඟලලා හරි පුලුවාන් තරම් පින් රැස්කරගන්න බලන්නෙත් නැතුව, ඔහොම නිකං කකා - බිබී - life එක enjoy කොර කොර ඉඳල බලහල්ලකො. එතකොට පෙනෙයි!!! !!! !!! 😲😲 😧😧 😂😂😂 😂😂😂 පව් කරපු / කරන එවුන්ගෙ භව ලොකුවෙන එකට සංසාර අණතුරට අමතරව උන් හිතපු / කියපු / කරපු බලුවැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - වසල වැඩ හැම එකකටම අනික් සත්වයන්ගෙන් එන feedbacks ඔක්කොමත් හේතුවෙනවා!!! !!! !!! 😁😁 😊😊 😂😂😂 එතකොට උන්ගෙ භව 'කණ පැලෙන්නම' ලොකුවෙනවා!!! !!! !!! 😂😂😂 😅😅 ඒ ලොකුවෙන ලොකුවිල්ලට උන්දලා නිරයට / පළවෙනි අපායට නෙවෙයි, ඒකෙනුත් පහළට.. 2වෙනි - 3වෙනි - 4වෙනි ඒවට.. ඇදිල / විසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 😁😁 බොළා පව් - පාපකර්ම කරල තියනව නම්, වන්දි ගෙවල - compensate කරල - සමාව අරගෙන ඒවා settle කරගත්තෙත් නැත්නම්, බොළාටත් එච්චරම තමයි!!! !!! !!! 😅😅 😌😌😌 එතකොට අන්න ඒ එක එක ලෝකවල structures මුළු සක්වළටම අදාළවෙන විදියට form වෙන රටාව... ඊළඟට ඒකත් එක්ක භව වල ප්‍රමාණය වෙනස්වන ආකාරය හා කර්ම ශක්තිය (පුණ්‍යශක්තිය and/or පව් - පාපකර්ම වල ශක්තිය) වෙනස්වන ආකාරය... අපට මෙන්න මේ විදියට ඇඳල පෙන්වන්න පුළුවන්!!! 😉 🙂🙂 Pic. 'Galexywide Structure' https://drive.google.com/file/d/1pCytlsBnv1NNIoNXLcj1oifnAyjIro4q/view හැබැයි බොළල්ල ඔය Galexiwide structure එක හැදෙන එකෙත් ලොකු කතන්දරයක් තියනවා!!! 😯😯 හොඳෙයි. 😊😊 ඕක form වෙන්නෙ සක්වළක් අළුතෙන් හැදෙද්දිමයි!!! !!! !!! ඒ කාලෙට මුළු සක්වළේම ඉන්නෙ ආභස්සර සත්වයන් විතරයි!!! උන්ට ඇස් - කන් - නහය - දිව - කය 5 / පංචේන්ද්‍රිය මොකුත්ම නෑ!!! !!! !!! ඉතිං කල්පයක් තිස්සෙ ඒ ආභස්සර සත්ව ජීවිත ගතවෙනකොට උන්ට මතක්වෙන / memory refresh වෙන ඒවා ඉබේම අඩුවෙලා අඩුවෙලා අඩුවෙලා ගිහිං, ඒත් එක්කම සත්වයන් සත්වයන් අතරෙ memories ring වෙන / resonate වෙන ඒවත් අඩුවෙන්න පුළුවන් උපරිමයටම අඩුවෙලා ගිහිං, උන්ගෙ 'වින් - නාම operations' ඔක්කොම ඒ ඒ mechanisms වල default levels වලටම බහිනවා!!! !!! !!! 🙄 🤔🤔 නිකමට හිතපල්ලකො 'ගොජ ගොජ ගගා' නටන උණුවතුර පිරිල තියන එක එක ප්‍රමාණ වල භාජන තොගයක් ගැන. 😁 සාමාන්‍ය සත්ව ජීවිත ගතවෙද්දි අන්න ඒ විදියට භාජනත් හෙල්ලෙන - භාජන වළින් එළියටත් විසිවෙන ගානට නට නටා තියන උණුවතුර, ආභස්සර සත්ව ජීවිත හැදුණාම ටිකෙන් ටික නිවිලා settle / calm වෙනවා!!! ඊටපස්සෙ ඒ ඒ භාජන වල ප්‍රමාණය අනුව වතුර පිරිල තියන එක හැරෙන්න ඒවයි 'නටන' - හෙල්ලෙන කතා මොකුත් නෑ!!! !!! !!! 😊😊 'සත්වයන්' කියන එවුන්ගෙත් මතක්වෙන / memory refresh වෙන ඒවා අඩුවෙලා අඩුවෙලා ගිහිං.. උන් උන් අතරෙ memories ring වෙන / resonate වෙන ඒවත් උපරිමයටම අඩුවෙලා.. උන්ගෙ 'වින් - නාම operations' ඔක්කොම ඒ ඒ mechanisms වල default levels වලටම බැස්සාම, නැත්නම් උන්ගෙ භව settle උනාම, සත්වයනුත් ඒ විදියටම full cool down වෙනවා!!! !!! !!! 🙂🙂 භාග්‍යවතුන්වහන්සේ ඒ සත්වයන් 'cool down වෙන' සිද්ධිය දක්වලා තියෙන්නෙ "මුරුගසන් වැහි වහින කාලෙ (සක්වළ විනාශවෙන කාලෙ) ඇවිල්ල සත්වයන්ගේ ආයුෂ අඩුවෙන්න ගත්තම උන් එහෙම ආයුෂ අඩුවෙන්න හේතුව හොයනවා!! ඊළඟට උන් උන්ගෙම බලු වැඩ - කුපාඩි වැඩ - වසල වැඩ (උන්ගෙ අකුසල්) හන්දයි එහෙම උනේ කියල දැනගන්නවා!! ඒ ගමන උන් ඒ බලු වැඩ - කුපාඩි වැඩ - වසල වැඩ ඔක්කොම අතහැරලා හොඳ සිල්වත් එවුන් වෙනවා!! ඊටපස්සෙ උන්ගෙ ආයුෂ ආයිමත් වැඩිවෙනවා!!" කියලයි!!! !!! !!! 😁 😂😂 එහෙම නැතුව උන්වහන්සේට ඒ කාලෙ ඒ කාරණාව පැහැදිළි කරල දෙන්න වෙන විදියක් තිබුණෙ නැහැ බොළල්ල!!! 😄😄 😌😌 නැත්නම් එතන සිද්ධවෙන්නෙ වෙන දෙයක්!!! !!! !!! 😉 🙂🙂 ඒකෙ කුසල් - අකුසල් කතා.. සිල් කතා.. මොන පුකක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😋 😂😂😂 🤣🤣  කාලෙන් කාලෙට සක්වළ විනාශවෙන - ආයි අළුතෙන් හැදෙන recycling process එක ස්වභාවධර්මයේ සිදුවීමක්!!! !!! !!! සත්වයන්ගෙ කතා ඔක්කොම ඒකට යටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සක්වළ විනාශවෙන කාලෙට ග්‍රහයන්ගෙ (ග්‍රහලෝක 😁) rotational speeds.. ග්‍රහයො black-hole එක වටේ revolve වෙන speeds.. ඔක්කොම කණ පැලෙන්නම වැඩිවෙනවා!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ ජීවමාණව වැඩසිටිය කාලෙ අවුරුදු 120ක් හැටියට මනුස්සයෙක්ගෙ සාමාන්‍ය ආයුෂ පෙන්නපු එක මනුස්සයෙක්ගෙ සාමාන්‍ය ආයුෂ අවුරුදු 10ක් කියල පෙන්නන ගාණටම speed-up වෙනවා!!! !!! !!! 😯😯 😁 නැත්නම් 12ගුණයක් විතර වැඩිවෙනවා!!! !!! !!! 😳😳 😁 'ආයුෂ අඩුවෙනවා' කියල දක්වල තියෙන්නෙ අන්න ඒකයි!!! !!! !!! 😉 😁😁 {දැන් ඒ speeds ඔක්කොම මනුස්සයෙක්ගෙ සාමාන්‍ය ආයුෂ අවුරුදු 80ක් විතර පෙන්නන ගාණට වැඩිවෙලා තියෙන්නෙ!!! !!! !!! 😲😲 ☺️☺️ 😌😌} ඊළඟට සක්වළ අළුතෙන්ම form වෙලා... ග්‍රහයන්ගෙ rotational speeds - revolving speeds බිංදුවෙන් ('0') පටන් අරගෙන සෑහෙන ගාණකට වැඩිවෙලා... දවල් - රෑ - අව් - වැසි - සුළං කතන්දර ඔක්කොම ඇතිවෙලා... ඒ ඔක්කොටම පස්සෙ තමයි සංසාරගත සත්වයන්ගෙ 'සුපුරුදු වැඩසටහන' ආයිම පටන්ගන්නෙ!!! !!! !!! ☺️☺️ 😌😌 අන්න ඒ කාලෙදි තියන speeds ගැන තමයි ඊළඟට 'ආයුෂ 80,000' කතාවෙන් කියල තියෙන්නෙ!!! !!! !!! 😁 🙂🙂 ඒ කියන්නෙ දැන් මනුස්සයෙක්ගෙ සාමාන්‍ය ආයුෂ අවුරුදු 100ක් කියල ගත්තොත්, ඒ කාලෙදි ග්‍රහයන්ගෙ rotational speeds - revolving speeds ඔක්කොම මීට වඩා 800 ගුණයක් විතර අඩුයි!!! !!! !!! 😁😁 😊😊 විනාඩියක් ගතවෙන්න වරු 3ක් විතර යනවා!!! !!! !!! 😳😳 😄😄 එතකොට අන්න ඒ මනුස්සයෙක්ගෙ සාමාන්‍ය ආයුෂ අවුරුදු 10ටම අඩුවෙලා ආයි 80,000ටම වැඩිවෙනකම් අතරමැද කාලයේ, සක්වළ විනාශවෙලා.. ආයි අළුතෙන්ම හැදිලා.. නැවත සංසාර පැවැත්මවල් සුපුරුදු පරිදි සිද්ධවීමට අවශ්‍ය පරිසරයත් හැදීලා.. සේරම වෙනකම් අතරමැද කාලයේ, සත්වයන් ඔක්කොමල ඉබේම අක්‍රිය වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😯 Inactive state එකකට පත්වෙනවා.. නැත්නම්, ඒ කාලෙ සියලුම සත්වයෝ 'කෝමා' තත්වයකට පත්වෙනවා.. කියමු!!! 😁 මොකද 'ආභස්සර' කියල හැදෙන්නෙ extremely high temperatures ඔරොත්තුදෙන වාෂ්ප තත්වයෙන් තියන මූලද්‍රව්‍ය වළින් හැදෙන 'වින් - නාම operation එකක්' විතරක් සිද්ධවෙන්න පුළුවන් නිකංම නිකං මුදු - වළලු වගේ basic / miniature 'ඇඟවල්' ටිකක් තමයි!!! !!! !!! ☺️☺️ ඇත්තටම නම් ඒවයි 'සත්ව' කතාවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 Just 'භව' / electromagnetic fields පමණයි!!! !!! !!! 😊 😁😁 භාග්‍යවතුන්වහන්සේ කිව්වෙ ඒවයි තියෙන්නෙ කර්ම ශක්තිය අනුව නිකුත්වෙන එළියක් / ආලෝකයක් විතරයි කියලයි!!! !!! !!! 😊😊 අන්න එහෙම අක්‍රිය තත්වයෙන් / inactive state එකේ බර කාලයක් තියෙද්දි 'වින් - නාම operations' ඉබේම ඒ ඒ mechanisms වල default levels වලටම බහින / අඩුවෙන එකෙන්.. භව settle වෙන එකෙන්.. තමයි සත්වයන් ඔක්කොම එහෙම full cool down වෙන්නෙ!!! !!! !!! හරිය?? 🙂🙂 {ඒ තමයි 'වින් - නාම operations' වල හැටි!!! 'Theory' දන්නෙ නැත්නම් / මතක නැත්නම් කළින් posts බලපල්ල. මං ඔක්කොම කියල දීල ඇත්තෙ. 😑😑} අන්න එහෙම සත්වයන් ඔක්කොම full cool down උනාම 'සංසාර අණතුර' කියන එකත් '0'ටම බහිනවා!!! !!! !!! හැම 'වින් - නාම operation' එකක්ම ඒ ඒ mechanisms වලට සීමා වෙනවා!!! මොකකින් වත් අනික් mechanisms වලටත් බලපාන තරම් ශක්තියක් ගොඩනැගෙන්නෙ නෑ!!! !!! !!! 🙂🙂 ඒකෙන් සංසාර අණතුර එහෙම්පිටින්ම නැතිවෙලා යනවා!!! 'අතුරුදහන්' වෙනවා!!! ඉතිං ඒ කාලෙට මුළු සක්වළේම සත්වයන්ගෙ භව වලට පොදුවේ බලපාන එකම බාහිර බලපෑම හැටියට තියෙන්නෙ black-hole එකේ dragging force එක විතරයි!!! !!! !!! අන්න ඒ dragging force එකට ඒ ඒ භව වල ප්‍රමාණය අනුව ඒවා drag වෙන අනුපිළිවෙළට සකස්වුණාම, line-up උනාම, උඩම තියන ඒකත්ත කායා ඒකත්ත සංඥා ලෝකයේ ඉඳලා black-hole එක (ලෝකාන්ත නිරය) වෙනකම්ම 'පඩිපෙළක් බැහැගෙන බැහැගෙන යනව වගේ' භව වල ප්‍රමාණය '0.xxxx' ඉඳලා '∞' වෙනකම් gradually - smoothly වැඩිවෙන විදියට, ඔන්න ඔය Galexiwide structure එක හැදෙනවා!!! !!! !!! 😁😁 😊😊  ඊළඟට, සක්වළේ තියන ලෝක 31ම ඇතුලත් වෙන විදියට ඔය රටාව form උනාම එක එක ලෝකයට අදාළවෙන විදියට භව වල ප්‍රමාණයන්ගේ හා පුණ්‍යශක්ති වල ප්‍රමාණයන්ගේ පරාසයන් / ranges 31කුත් වෙන වෙනම ඇතිවෙනවා!!! !!! !!! 😁😁 ඒක තේරෙණව නේ?? මුළු range එක 0 -100 කියල ගත්තොත්, භවය 5 - 10 / පුණ්‍ය ශක්තිය 95 - 90 වෙනකම් එක ලෝකයක.. භවය 15 - 20 / පුණ්‍යශක්තිය 85 - 80 වෙනකම් ඊළඟ ලෝකෙ.. භවය 20 - 25 / පුණ්‍යශක්තිය 80 - 75 වෙනකම් ඊළඟ ලෝකෙ.. වගේ, ලෝකෙන් ලෝකෙට වෙනස් ශක්ති මට්ටම් 31කුත් ඇතිවෙනවා!!! !!! !!! ඊටපස්සෙ සංසාරගත සත්වයන්ගේ පුනර්භව සිද්ධවෙනකොට සිද්ධවෙන්නේ උපතකදී / පුනර්භවයකදී තියන කර්ම ශක්තිය.. නැත්නම්, භවයේ / electromagnetic field එකේ ප්‍රමාණය.. අනුව ඊට ගැළපෙන ලෝකයට ඊළඟට සෙට්වෙන විදියට තමයි!!! !!! !!! 😁😁 😊 තව විදියකට කිව්වොත්, පවතින ජීවිතය ගතවෙන්නෙ.. දැන් ජීවත්වෙන්නෙ / ඉන්නෙ.. කොහේ කොයි ලෝකෙද කියන එක වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😅 මැරෙන වෙලාව වෙනකොට තියන භවයේ ප්‍රමාණය ගැළපෙන්නෙ කොයි ලෝකෙටද?? ඊළඟට අන්න ඒ ලෝකෙ අළුතෙන්ම හැදෙන ඇඟක් wireless charging වළින් energize වෙලා, 😉 ඒ අළුත් ඇඟේ මේ ඇඟේ සිද්ධවෙවී තියන විදියම 'වින් - නාම කතන්දරයක්' අමුතුවෙන්ම පටන්ගන්නවා!!! !!! !!! ඒ 'වින් - නාම කතන්දරයෙන්' ඒ අළුත් ඇඟෙත් කළින් තිබුණු ප්‍රමාණයේම භවයකුත් ගොඩනැගෙනවා!!! !!! !!! තිබ්බ වගේම electromagnetic field එකකුත් Build-up වෙනවා!!! !!! !!! එතකොට උඹ එහෙට ඇදගෙන ගියා වගේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 🤪 😂😂😂 🙃🙃🙃 🙃🙃🙃 ඊළඟට ඒ ගොඩනැගිච්ච භවය / build-up වෙච්ච electromagnetic field එක ඒ අළුතෙන්ම හැදිච්ච සත්වයාගේ ජීවිතය පවතින තාක් කල් නියාම ධර්ම අනුව අඩු - වැඩි / ලොකු - පොඩි වෙවී පවතිනවා!!! !!! !!! ඒ සත්වයා මැරෙන්නෙ.. ඒ සත්වයාට මැරෙන්න වෙන්නෙ.. කොයි වෙලේද, අන්න ඒ මොහොත වෙනකොට තියන ප්‍රමාණය අනුව ඊට ගැළපෙන ලෝකයක ඊළඟ පුනර්භවය / උපත සිද්ධවෙනවා!!! !!! !!! 😊😊 එතනදි භවය / field එක ඒ හිටිය ලෝකෙට අදාළ range එක ඇතුලෙම තිබුණොත් ඒ ලෝකෙම පුනර්භවයක් සිද්ධවෙනවා!!! ලොකුවෙලා තිබුණොත් ඒ ලොකුවෙච්ච ප්‍රමාණයට ගැළපෙන පහළ ලෝකෙකට සෙට්වෙනවා!!! 😁😁 පොඩිවෙලා / කුඩාවෙලා තිබුණොත් ඒ ප්‍රමාණයට ගැළපෙන ඉහළ ලෝකයකට සෙට්වෙනවා!!! ඕන්න ඔහොමයි බොළාගෙ සංසාර පැවැත්මවල් මේ ජීවිතයෙන් පස්සෙ දිගට දිගට යන්නෙ!!! 😁 හරිය??? 😅😅 😌😌😌

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.