Wednesday, October 20, 2021

ලෝකවාසී සියලු ගොං සංඝයන්ට - ගොං බෞද්ධයන්ට අවසාන වතාවටත් කරන දැනුම් දීමයි!!! තොපි සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ "අරකක් පුදලා නිවන් දකිනා ජාති දක්වා දුගතියක ඉපදිලා නෑ!! අච්චරක් දීලා මේච්චර මෙච්චර හම්බවෙලා!! මෙච්චරක් දීලා අච්චර අච්චර හම්බවෙලා!! පිඹුරෙක් වෙලා ඉඳල බණ අහලත් බුද්ධාන්තරයක් යනකම් දුගතියක ඉපදිලා නෑ!! Blah.. blah.. blah.." කිය කියා තියන අමු කුණුහරුප කතා අහල කියවලා මුළාවෙන් මුළාවටම පත්වෙලා, දැන් තොපේ උවමණාවෙන්ම සංසාරෙ යන්න දඟලන දැඟලිල්ල දැන්වත් නවත්තල දාපල්ලා!!! !!! !!! ඒ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ දෙසල තියන 'කතන්දර' ඔක්කොම ඇවිල්ලා ජහපාළන කාලකණ්නි රැළ, බූරු පුතාණෝ - අකුදි ප්‍රධාන නඩය, කොහොමහරි කරලා උන්ට බලය ලබාගැනීම වෙනුවෙන් ලංකාවෙ ගොබ්බයො - ගොබ්බියො ඇන්දීම සඳහා දෙසල තියන / දෙසන 'කතන්දර' වගේම 'කතන්දර' ගොඩක් පමණයි!!! !!! !!! 😁 👹👹 ඒ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ එකම උවමණාව උනේ ජහපාළන කාලකණ්නින්ට බොරුව වපුරලා වපුරලා මිනිස්සු අන්දලා කොහොමහරි උන්ට බලේට එන්න තියන උවමණාව වගේම, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සංසාර පැවැත්ම මහා භයානකයි!! ආයිනම් උපදින්න හිතන්නවත් එපා!! මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මඟහැරුණොත් ආයෙ අවස්ථාවක් ලැබෙයි කියල හිතන්නත් එපා!!" කියල තියන එක එහෙම්පිටින්ම මඟහරවලා, කොහොමහරි තොපිව අපාගත කිරීම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ** හේතුව ඒ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ඔක්කොමල වැඩකළේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නැති කාලෙට සක්වළක ඉන්න ලොකුම ලොකු 'පොර' මාරයාටයි!!! !!! !!! උන් ඔක්කොමල හිටියේ මාර වසඟයට අහුවෙලයි!!! !!! !!! එතකොට මාර පොරත් ඇත්ත සංසාර කතාව මෙලෝ හසරක් දැනගෙන හිටියේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඌ කවුරුවත් සංසාර පැවැත්මෙන් ගැළවෙනවට කැමති උනේ නැහැ වගේම කාටවත් ගැළවෙන්න දුන්නෙත් නෑ!!! !!! !!! උඹල පිරිසුදු බුද්ධ දේශණා දන්නෙ නැති එවුන් ඉස්සෙල්ල ඒ දේශණා ඉගෙනගෙන හිටපල්ලා!!! !!! !!! 👿👿👿 ඌට.. 'ඌට' නෙවෙයි දැන් 'එයාට'.. ලොකු අයිය / මාර තුමාට ඇත්ත සංසාර කතාව එහෙම්පිටින්ම කියල දීලා එයාවත් භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෙක් කළේ මං තුමා තමයි!!! !!! !!! 😌😌 ගොඩක් පරණ කතාවක්!!! Threads / Blogs වලදි කියල ඇති. හොඳට මතක තියාගනිල්ල. සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ දෙසල තියන කතන්දර ඔක්කොම බුද්ධ දේශණාවට ප්‍රතිවිරුද්ධයි!!! !!! !!! කවදාවත් සිද්ධවෙන දේවල් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ගෙ බයිලා.. වැල් බයිලා.. වලට අහුවෙච්ච ලෝකවාසී සියළු ගො සංඝයන් - ගොං බෞද්ධයන් අද ඉන්නේ භාග්‍යවතුන්වහන්සේ "වහ වහා ධර්මය අවබෝධ කරගන්න!! වහ වහා කුසල් දහම් සම්පාදනය කරගන්න!! අප්‍රමාදී වෙන්න!! සංසාර පැවැත්ම මහා භයානකයි!! මේ අවස්ථාව ගිළිහිලා ගියොත් ආයි අවස්ථාවක් ලැබෙයි කියල හිතන්නත් එපා!!" කිය කියා කියාපු ඇත්ත කතාව එහෙම්පිටින්ම අනාගෙනයි!!! !!! !!! ඒකෙ ප්‍රතිඵල මහා භයානකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බොහෝ සේ රෙවෙන සුළුයි!!! !!! !!! ඒ නිසා බොළා දැන්වත් ඇත්ත සංසාර කතාව හරියට දැනගෙන, තේරුම් අරගෙන, තොපි තොපේ උවමණාවෙන්ම කෙළවගන්න යන එක.. 'සංසාරෙ යන්න හදන එක' නවත්තලා ඒක පුළුවන් ඉක්මණට නතරකරගන්න කෙරෙන්න ඕනෙ විදියට වැඩ කරපල්ලා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මට ඉස්සරහට ලියන්න තියෙන්නෙ ඒ දේවල් තමයි. 😌 එහෙම නොකළොත් තොපි අනිවා විනාසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 හැබැයි මේ ඊයෙ පෙරේදත් 'කිරිබත්ගොඩ team එකම කරන්නෙ නැති අපායවල් ගැන කියලා... මිනිස්සු බය කරලා... උන් බෙලි කඩාගෙන පින් කරන තැනට ඇදල දාලා...' මොන මොනවද කතා වගයක් දැක්කා!!! එහෙම 'අපායවල් නෑ!! බයවෙන්න දේකුත් නෑ!! පින් කරන්න ඕනෙත් නෑ!!' කියලා හිතාගෙන ඉන්න උන් ඒ ළෙසටම හිතාගෙන කට පුක පියාගෙන පැත්තකට වෙලා හිටපල්ලා!!! !!! !!! 👹👹👹 👿👿 මොකද භාග්‍යවතුන්වහන්සේ කොහෙදිවත්.. වැරදිලා වත්.. "ඕනෙ බූරුවෙකුට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්!!" කියලා දේශණා කරලා නෑ!!! !!! !!! 😑😑😑

Wednesday, October 13, 2021

බුද්ධ දේශණා වෙණුවට වෙන වෙන අයගෙ 'දේශණා' අහන්න ගිහිල්ල ධර්ම කතන්දරේ හොඳටම අනාගත්ත කෙනෙක් ගොඩ කාලෙකට කළින් මෙන්න මෙහෙම එකක් කියල තිබුණ. දැන් මං හැමදේම අංශුවෙන් අංශුවට පැහැදිළි කර කර කියල තෝරලා දීලත් මුන්දලා තාමත් අනාගත්ත ගමන්මද?? කියල නම් මං දන්නේ නෑ!!! "චින්තනය ඇති වීමෙන් බොතික ලෝකය ගොඩනැගෙන බව ප්‍රකාශ කීරීම වැඩි දෙනෙකුට ගැටලුවක් බව පෙනී යනව ... ඇත්තටම චින්තනයක ඇති වීම යනු කුමක්ද චින්තනයක ඇති වීම ආයතන 6 ක්‍රියාකාරිත්වයයි, මම ඉන්නවා යන චින්තනය ඇතිවීම යනු මෙම ආයතන 6 යේ නොනවතින ක්‍රියාවලියයි. පන්චෙන්දයන්ගෙන් එන අරමුනු හා මතකය එක්වීමෙන් මෙම අවිද්‍යාව එනම් මම ඉන්නවා , බහිරයේ ලෝකයක් පවතිනවා යන මායාව ගොඩනැගේ. එතකොට ආයතන 6 කියා දෙයක් පවතීද ඇත්තටම ආයතන 6 ඇති වන්නේද චින්තනය තුලයි එනම් ආයතන 6 ද චින්තනයෙන්ම හදන මායවකි. එනම් ආයතන නිසා චින්තනය ඇති වේ චින්තනයෙන් ආයතන ඇති වේ ලෙස ප්‍රරකාශ කල හැක. මෙම ඇතිවෙන චින්තනයන් කොටස් වලට බෙදමින් විශ්ලේශනය කරමින් එම චින්තන රාග ,මෝහ ,දෙවේශ ක්ලේශ යනාදී ලෙස විග්‍රහ කරමින් එය අවබෝධයක් ලෙස සිතා සිටි. නමුත් සත්‍ය දුටු කෙනෙකු ඒ සියල්ල, චින්තන ලෙස එක වචනෙකට කැටි කරන්නේ ඒ සියල්ල සාපෙක්ෂයන් අනුව චින්තනයේ කරන බෙදීම් නිසාය ... මෙම චින්තනයෙන් ගොඩනැගෙන මායාව දිගින් දිගටම ලැබෙන අරමුනු වලින් වර්ධනය වේ, ඒ නිසයි මේ චින්තනයෙන් කරන කිසි දෙයකින් සත්‍ය නොදැකිය හැකි මොකද චින්තනයෙන් කරන හැම දෙයකින්ම වන්නේ තමා ඉන්නා මායාව තව තවත් පුලුල් වීමයි. සත්‍ය ගවේෂණය ලෙස කරන්නේද මෙම චින්තනයෙන් හදාගෙන තිබෙන සාපේක්ෂන්ට අනුව සත්‍ය ලෙස තවත් මායවක් නිර්මාණය කර ගැනීමයි. විවිධ ආගම් අදහන්නන් ඒ අගම්වල ඉගැන්වීම් වලට සාපෙක්ෂව සත්‍ය යැයි කියා සාපෙක්ෂයක් ගොඩනගාගනී. ආගමක් ලෙස බුද්දාගම අදහන්නන්ද කරන්නේද මෙම දෙයමයි. යම් කෙනෙකු පූර්ණ ලෙස සුලු මොහොතකට චින්තනයෙන් ඉවත් වුවොත් එනම් මේ ක්‍රියාවලිය නැවතුනානොත් ඒ මොහොතේම මේ මායාව ප්‍රරත්‍යක්ශ කර සත්‍ය දකී. බුදු දහම අනුව මෙයයි සෝවාන් වීම යනු , නමුත් වෙනත් කුමන ආගම සිටියත් ඔනෑම කෙනෙකුට මේ තත්ත්වයට පත් විය හැක , බොද්ද දර්ශනයේ පමනක් මේ සත්‍ය දැකීමට ප්‍රයෝගික මාර්ගයක් ( විපස්සනාව ) පෙන්නා තිබුනද අති බහුතරයක් සත්‍ය අවබෝධය දැනුමෙන් චින්තනයෙන් කල හැකි දෙයක් ලෙස සිතා සිටින බව පෙනේ." භාග්‍යවතුන්වහන්සේ තමන්වහන්සේ විසින්ම දැකලා අවබෝධ කරගෙන කියල දීපු සංසාරගත සත්වයන්ගේ සංසාර පැවැත්මවල් ගැන නොදන්න, ශ්‍රී සද්ධර්මය අහල - කියවලා නැති, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ මිනිස්සු ධර්මය අවබෝධකරගන්න එක වළක්වන්න උවමණාවට භාග්‍යවතුන්වහන්සේ 'ඇහැ - කණ - නහය - දිව - කය හා මනස' කියලා බොහෝම පැහැදිළිව තෝරලා කියල දීල තියන 'සංඥා ආයතන' 6ට අමතරව උන් විසින් හදලා introduce කොරල තියන 'චක්ඛු ඉන්ද්‍රිය - සෝත ඉන්ද්‍රිය - ඝාණ ඉන්ද්‍රිය - ජිව්හා ඉන්ද්‍රිය - කාය ඉන්ද්‍රිය හා මනින්ද්‍රිය' කියන කුණුහරුප ඉන්ද්‍රිය කතන්දර ගිලල තියන, මුළු ලෝකෙම ඉන්න උන්දලා අදටත් "මේක මහා සාරගර්භ ලියවිල්ලක්!! ඒ දේශක තුමා හරියටම හරි!!" කියලා කියාවි!!! හිතාවි!!! 😂 🙃🙃 ඒත් ඇත්තටම නම් ඕක ඇවිල්ලා ශ්‍රී සද්ධර්මය නොදන්න... සංසාරගත සත්වයන්ගේ ජීවිත පිටිපස්සෙන් / යටින් සිද්ධවෙලා තියන - සිද්ධවෙන ඇත්ත කතන්දරය නොදන්න... 'ධර්මය' මෙලෝ බෝලයක් තේරිලා නැති... ධර්ම මාතෘකාව එහෙම්පිටින්ම අනාගෙන පිස්සු හැදිච්ච එකෙක්ගෙ පල්හෑල්ලක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😂😂 ඔය style එකට 'අවබෝධ වෙච්ච' 'අවබෝධ කරගත්ත' එවුන් දැන් ඉතිං නිකංම නිකං ඉන්නවා!!! ඔක්කොම අතහැරලා ඉන්නවා!!! සමහර එවුන්ට 'කෝමා case එක' සෙට්වෙලා එහෙම්පිටින්ම මඤ්ඤං වෙලත් ඉන්නවා!!! !!! !!! 😂 😄😄 හැබැයි ඒ උනාට උන් මොකෙක්වත් - මොකියෙක්වත් උන් දැන් මේ මනුස්ස ජීවිත ලබලා ඉපදිලා තියෙන්නෙ කොහොමද?? දැන් ඔය උන්ගෙ ඇඟවල් වල වෙවී තියෙන්නෙ මොකද්ද?? උන් මැරෙනවා කියලා වෙන්නෙ මොකද්ද?? උන් මැරුණට පස්සෙ වෙන්නෙ මොනවද?? මොන මළඉලව්වක්වත් දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣🤣 සංසාර පැවැත්මවල් සිද්ධවෙන්නේ භව නිසයි!!! !!! !!! ඒ භව කතන්දර මාර සංකීර්ණයි!!! !!! !!! 'භවයක්' කියන්නෙ කිලෝ ගාණක් බර බඩු මල්ලක් කියල ගත්තොත් ඒ මල්ලෙ වැඩියෙන්ම තියෙන්නේ සංසාර අණතුර, සංසාර පැවැත්මේදී කෙරිල තියන කර්ම - කර්ම විපාක හා තමන්ම තමන්ගෙ ජීවිතයේදී කරපු කර්ම - කර්ම විපාකයි!!! !!! !!! නිවන් යන්න / පිරිණිවන්පාන්න නම් ඒ බඩු මල්ලෙ බර ශුන්‍ය විය යුතුයි!!! !!! !!! 'බඩු' මොකුත් අස්කරන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! කරන්න පුළුවන් එකම දේ ඒ බඩු මල්ලෙ බර තව දුරටත් තමන්ට බරක් නොවෙන්න හදාගන්න එක විතරයි!!! !!! !!! {'පව්' 'පින්' ඔක්කොම 'ශක්ති' කතන්දර තමයි!!! තමන්ට කරන්න තියෙන්නෙ 'පව්' නැත්නම් -Ve ඒවාට වැඩියෙන් 'පින්' +Ve ඒවා හදාගන්නයි!!! !!! !!! එතකොට ඒ සම්ප්‍රයුක්ත පුණ්‍යශක්තියට භවය කුඩාවෙලා කුඩාවෙලා නැතිවෙලාම යනවා!!!} භව නිරුද්ධ වෙනවා / නිරුද්ධ කරගන්නවා කියන එකේ ඇත්ත තේරුම අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඔය කුණුහරුප අවබෝධ කාරයෝ - කාරියෝ ඔය ඇත්ත කතන්දරය ගැන හාංකවිසියක් දන්නේ නෑ!!! !!! !!! Know nothing!!! උන්ගෙ කෙහෙල්මල් අවබෝධ වලින් වත්.. උන් කොරන කුණුහරුප වැඩ වළින් වත්.. උන්ගෙ භව නිරුද්ධවෙන්න තියා control වෙන්න හරි කිසීම දෙයක් කෙරෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවා wholesale එකේ හැදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඒ අමු මිත්යාදෘෂ්ඨික යක්කු මැරෙන මැරෙන එකා / එකී කෙළින්ම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නොවැටී බේරෙන එවුන් තිරිසන් සත්තු වෙලා උපදිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එච්චචර තමයි!!! 😌😌 ඉතිං දැන් මේ last moment වත් උන් හරි පාරට ඇවිල්ලා කෙරෙන්න ඕනෙ දේවල් හරියටම කළොත් - කරගත්තොත් ඇරෙන්න නැත්නම් උන්ට නිසැකවම සිකෙන නිසා, criticalම points highlight කරලා මේ post එක (ආයිමත්) modify කරලා මෙහෙම දානවා!!! 😌😌 ඔය දේශක තුමා 'අවිද්‍යාව' කියන්නෙ 'මම ඉන්නවා!! බාහිර ලෝකයක් පවතිනවා!!' කියන මායාවටයි කියලා කියල තියනව!!! ඒක ධර්මය අධර්මය කිරීමක්!!! !!! !!! 'සංඝභේදය' කියන ආනන්තරීය පාපකර්මයක්!!! !!! !!! 😂😂 ඊළඟට සුළු මොහොතකට හරි චින්තනය නවත්තලා මායාවෙන් මිදුනොත් 'මොකද්ද එකක්' ප්‍රත්‍යක්ෂ කර දකිනවලු!!! බුදු දහමට අනුව සෝවාන් වෙනව කියන්නෙ ඒකටලු!!! 🙃🙃 ඒකත් ධර්මය අධර්මය කිරීමක්!!! !!! !!! 'සංඝභේදය' කියන ආනන්තරීය පාපකර්මයක්!!! !!! !!! 😂😂😂 ඔය පිරිසුදු බුද්ධ දේශණා නොදැන බයිල ගහන - මහප්පරාන කියවන එකට නම් කිසීම සමාවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවට විපාක විඳින්නම වෙනවා!!! !!! !!! 😌😌 භාග්‍යවතුන්වහන්සේ 'අවිද්‍යාව' කියන්නේ චතුරාර්ය සත්‍ය පිලිබඳ අනවබෝධය.. නැත්නම් ඇත්ත සංසාර කතාව ගැන පරිපූර්ණ අවබෝධයක් නැති එක.. බව පැහැදිළිවම දේශණා කරල තියනවා!!! !!! !!! 'බාහිර ලෝකය' (අපාය ලෝක - දිව්‍යලෝක - බ්‍රහ්ම ලෝක සහිත සක්වළවල් හා අනිකුත් සියලු නිරිසත් - තිරිසන් - මනුස්ස - දෙවි - බ්‍රහ්ම සංසාරගත සත්වයන් ඔක්කොම) මායාවක් නෙවෙයි!!! ඇත්තටම තියන / පවතින / ඉන්න බවත් පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!! අනික සෝවාන් / සෝතාපන්න වීම කියන්නේ 'සක්ඛායදිට්ඨි - විචිකිච්චා හා සීලබ්බත පරාමාස' කියන 3න්ම perfectly නිදහස් වීම බවත් පැහැදිළිවම දේශණා කරල තියනවා!!! !!! !!! කවුරු කවුරුත් විශේෂයෙන්ම දැනගන්න ඕනෙ ඔතන ඔය කියන 'මම / මං / තමන්' කතාව ධර්ම මාතෘකාවෙ තියන Full Serious point එකක් බව!!! !!! !!! ඒ 'මම / මං / තමන්' එකට සංසාර කතාවෙදි Very Critical role එකක් play කරන්න තියනවා!!! !!! !!! 😯😳 තමන්ගෙ සංසාර පැවැත්ම නවත්තගන්න.. තමන්ට සංසාර දුකෙන් නිදහස්වෙන්න.. තමන්ගෙ ගැළවීම හදාගන්න.. ඔක්කොම කරන්න තියෙන්නේ ඒ 'මම / මං / තමන්' එක පාවිච්චි කරලා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😌😌 වේලපහින්ම ඒ මම / මං / තමන් නැතිකොරගත්තු එවුන් නිකංම නිකං පොල් ලෙලි වගෙයි!!! !!! !!! 😄😄 උන් හුචුස් ගාලා ගහගෙන ගිහිං ලබඃ ජඃ ගාලා අපාගත වෙනවා!!! !!! !!! 😂😂😂 🤣🤣 එච්චර තමයි. ඒ 'මම / මං / තමන් එක' සම්බන්ධයෙන් ඇත්ත කතාව මේකයි!!! මේ අපි හැමෝම... මනුස්සයෝ - 'අපා / දෙපා / සිවුපා / බහුපා / පක්ෂි / උරග / කෘමී' කියන හැම වර්ගයකම පියවි ඇහැට පේන තිරිසන් සත්තු සහ නිරිසත් - පෙරේත - දෙවි - බ්‍රහ්ම කියන පියවි ඇහැට නොපෙනෙන සත්තු ඔක්කෝම... සංකතයි!!! !!! !!! ඒ කියන්නෙ ඒ (උන්) ඔක්කොම ඇවිල්ලා හතරමහා ධාතු එක්කහුවෙලා හැදිච්ච දේවල් (එවුන්) තමයි!!! !!! !!! එතකොට ඒ සත්වයන්ගේ 'හිත්' (විඥාණ) කියන්නේ ඒ හැදිච්ච ඇඟවල් වැඩකර කර තියනකම් සිද්ධවෙන ක්‍රියාකාරීත්වයකටයි!!! !!! !!! ඒ 'හිත්' (විඥාණ) ඇඟවල් වලින් වෙන්කරල ගන්න.. ඇඟවල් නැතුව එහෙ මෙහෙ අරගෙන යන්න.. ඇඟක් නැතුව උනත් තියාගන්න - පවත්වගෙන යන්න.. එහෙම කිසිම දෙයක් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇඟ විනාශ උනාද, ඒ ඇඟ පදනම් කරගෙන සිද්ධවෙවී තියන ක්‍රියාකාරීත්වයත් එහෙම්මම නැතිවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම ඇඟක් සජීවීව පවතිනකම් ඒ ක්‍රියාකාරීත්වය නැත්තටම නැතිවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං, • එහෙම හැදිච්ච (ඉපදිච්ච) සත්වයෙක් ජීවත්ව සිටිනකම් ඌට 'ඌ' ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් ඉපදිච්ච හෑම සත්වයෙකුටම පණ තියනකම් තමන්ට 'මං' / 'මම' / 'තමන්' ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! • මනුස්සයෙක් / දෙවියෙක් මොකක් උනත්, සෝවාන් නෙවෙයි අරහත්වයටම පත්වුණත්, ඒකා පණපිටින් ඉන්නකම් ඒකට 'මං' / 'මම' / 'තමන්' ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! • සෝවාන් / සෝතාපන්න වෙනවයි කියල.. රහත්වුණයි කියල.. 'මං' / 'මම' / 'තමන්' නැතිවෙන කෙහෙල්මලක් කොහෙත්ම සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! • මොකෙක් උනත් පණ පිටින් ඉඳගෙන "මම නෑ!! මං කියල කෙනෙක් නෑ!!" කිය කියා කියනවා නම් ඒ ධර්මය අවබෝධ වෙච්ච එකෙක් / එකියක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඌ / ඒකි ධර්මය අවබෝධකරගන්න ගිහිල්ලා පිස්සු හැදිච්ච එකෙක් / එකියක්.. නැත්නම් පිස්සෙක් / පිස්සියෙක්.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 🤣🤣🤣 • හරියට 'ධර්මය' අවබෝධ කරගන්න යොමුවෙච්ච කෙනෙක් "මෙතන මම / මං කියල කෙනෙක් නැහැ නේද?? මේ සිද්ධවෙන්නෙ ඇහැ තියනකම් පේන.. කණ තියනකම් ඇහෙන.. නහය තියනකම් ගඳ සුවඳ දැනෙන.. දිව තියනකම් රස දැනෙන.. ඇඟ තියනකම් පහස දැනෙන.. මනස තියනකම් හිතෙන මතක්වෙන.. තාවකාලික කතන්දරයක් විතරයි නේද??" කියලා 'තමන්ම දකිනවා' නම්, අන්න ඒක 100% නිවැරදියි!!! !!! !!! 🙂🙂 • එතකොට, හරියට 'ධර්මය' අවබෝධ කරගන්න යොමුවෙච්ච - ඒ වෙනුවෙන් මහන්සි වෙච්ච කෙනෙක් අවබෝධය සම්පූර්ණ වෙනවත් එක්කම මම / මං / තමන් නැතිවෙලා යන හැටි 'තමන්ම දකිනවා' නම් අන්න ඒකත් 100% නිවැරදියි!!! !!! !!! 🙂🙂 රහත්වෙනවා!!! අරහත්වයට පත්වෙනවා!!! නිකෙළෙස් වෙනවා!!! නිවන් දකිනවා!!! කිය කියා නොයෙකුත් 'නම්' වලින් හඳුන්වල තියෙන්නේ අන්න ඒ seen එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 🙂🙂 • අවසාන වශයෙන් 'ධර්මය' අහල කියවලා දැනගත්ත ඕනෙම කෙනෙක් 'ලාවට හරි අවබෝධ වෙච්ච තැන ඉඳලා' ජීවිතේට මුහුණ දෙද්දී අහන්න - දකින්න - විඳින්න වෙන ඕනෙම දෙයකදි "ආ මේ ඇහැට රූපයක් පෙනුණ විතරයි නෙව?? මං මොකටද කලබල වෙන්නෙ??"... "ආ මේ කණට සද්දයක් ඇහුණ විතරයි නෙව?? මං මොකටද කලබල වෙන්නෙ??"... "මේ නහයට / දිවට / ඇඟට දැනිච්ච දේකට මං මොකටද කලබල වෙන්නෙ??"... කිය කියා තමන්ම හිතනවා නම්, 😉 "ඇහැට රූපයක් පෙන්නවන්න.. කණට සද්දයක් අස්සවන්න.. දිවට රසයක් දන්නවන්න.. ඇඟට පහසක් දන්නවන්න.. මොකට ඔච්චර බෙල්ල කඩාගෙන දඟලනවද??" කිය කියා නිවැරදිව හිතනවා / කල්පණා කරනවා නම්, 😉 අන්න ඒ උදවියට ජීවිතේ හරිම ලේසියි!!! !!! !!! හරිම සැහැල්ලුයි!!! !!! !!! දුක් - කරදර - ප්‍රශ්ණ ගොඩාක් අඩුයි!!! !!! !!! එච්චරයි. එතකොට සක්ඛායදිට්ඨිය නැතිවෙන එකේ හා සෝවාන් / සෝතාපන්න වෙන එකේ ඇත්ත කතන්දර මෙන්න මෙහෙමයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සත්වයන් ඉන්නේ හතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!" කියලා.. ඒ කියන්නෙ 'හැම සත්වයෙක්ම අනිවා අපාය ලෝක 4න් 1කට වැටෙනවා!!!' කියලා.. පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!! ඒ දේශණා කරලා 'හතර අපායෙන් බේරෙන්නේ.. නැත්නම් හතර අපායෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ.. සෝවාන් / සෝතාපන්න වුණොත් විතරමයි!!!' කියලත් පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!! ඊළඟට ඒ නියම 'සෝවාන් වීම' / 'සෝතාපන්න වීම' කියන්නේ 1) සක්ඛායදිට්ඨියෙන් නිදහස් වීම.. 2) ඒ ගැන කිසීම සැක සාංකාවක් නැතිවීම.. සහ 3) සීලබ්බත පරාමාස සියල්ලෙන්ම වැළකීම.. කියන කාරණා 3ම සම්පූර්ණ වීමටයි!!! කියන බවත් පැහැදිළිව හඳුන්වලා දීල තියනවා!!! !!! !!! ඔතනදි කවුරු කවුරුත් ඉස්සෙල්ලම තේරුම් ගතයුතු දේ ඔතන 'සක්ඛායදිට්ඨිය' කියලා කියල තියෙන්නේ මම / මං / තමන් කතාව නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😄😄 😋 😂😂 සංසාරගත සත්වයන් හැමෝම උපදින්නේ සංසාර පැවැත්මෙන් එකතුවෙවී එකතුවෙවී එකතුවෙවී ඇවිත් තියන දඩාර් අතීත මතකයක්.. සංසාර මතකයක්.. උරුම කරගෙනයි!!! !!! !!! ඒ ඇරෙන්න සත්වයෝ කවුරුවත් සංසාරෙ ඇවිල්ලා තියන.. මීට කළිනුත් ඉපදිලා ඉදල තියන.. එවුන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔන්න ඔය ඇත්තටම සිද්ධවෙලා තියන දේ නොදන්න එවුන් ඔක්කොම ඒ උන්ට කොහෙත්ම අදාළ නැති.. සංසාර පැවැත්මේ ස්වභාවය නිසා තම තමන්ට ලැබිල / උරුමවෙලා තියන.. අතීත කුණුකන්දල් ඔක්කොම තමන්ගෙයි කියලා රැවටෙනවා!!! !!! !!! මුළා වෙනවා!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කියාපු සක්ඛායදිට්ඨිය අන්න ඒ රැවටීම / මුළාවයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බොළා හැමෝම දැන්වත් ඒ රැවටීමෙන් / මුළාවෙන් අනිවා නිදහස් විය යුතුයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! යුතු මයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! නැත්නම් තොපි නොකරපු දේවල් වලට වැරදිකරුවෝ වෙලා.. guilty වෙලා.. තොපේ භව wholesale එකේ හැදිලා.. තොපිව කොහොමත් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපි මොන කෙහෙල්මල් අවබෝධ කරගෙන හිටියත්.. කොච්චර දාන මාන දුන්නත්.. කොච්ච්ච්ර පිං දහම් කර කර හිටියත්.. කොච්චර සිල් රැක්කත්.. වැඩක් වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑 ** හොඳට මතකතියා ගනිල්ලා!!! සංසාර පැවැත්මේ අතීතයයි - අනාගතයයි දෙක අහසට පොළව වගෙයි!!! !!! !!! එහෙම්පිටින්ම වෙනස්!!! !!! !!! උඹල ඇතුළු සංසාරගත සත්වයෝ හැමෝටම තියෙන්නේ 'විඳීම්' 6ක් / '6 ආකාර විඳීමක්' තමයි!!! එතනදි අතීතය කියන්නේ විඳල ඉවර - වෙලා ඉවර මතකයන් ගොඩක් විතරයි!!! !!! !!! ඒවයි අමුතුවෙන් විඳින්න දෙයක් - වෙන්න දෙයක් නෑ!!! ඒත් ඉදිරියට තියන සේරම තොපිට විඳින්න වෙනවා!!! !!! !!! තොපිට ඒ සේරටම මූණ දෙන්නම සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 හැබැයි බොළා ඒ සක්ඛායදිට්ඨිය කියන රැවටීමෙන් / මුළාවෙන් මිදුනයි කියලා ප්‍රශ්ණය එහෙම්පිටින්ම විසඳෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදි සිද්ධවෙන එකම දේ, තොපි සංසාර පැවැත්මේ තියන භයානක බව නොදැණුවත්කමට හා අතීතයේ ඉඳල තියන සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ unp කාරයෝ jvp කාරයෝ වගේම 'කතන්දර' කියලා කියලා තොපිව අන්දලා තියන ඇන්දිල්ලට, දැන් මේ 'ඔහොම යං!! ඔහොම යං!!' කිය කියා දක්කගෙන යන්නේ මරන්න බව නොදැන උඩ පැන පැන.. නට නටා.. 'හා. යං!!' කිය කියා.. යමින් සිටින හරක්, ගෙනියන්නෙ මරන්න බව දැනගත්ත සැණින් කකුල් හතරෙන්ම බ්‍රේක් ගහගන්නවා වගේ වෙන එක විතරයි!!! !!! !!! 😁😁 එතකොට බොළාගෙ භව wholesale එකේ හැදෙන එකට විරුද්ධව උඹලගෙ ඇඟවල් වලින්ම resistance එකක්.. resistive force එකක්.. ගොඩනැගෙනවා!!! !!! !!! ඒකත් 'බ්‍රේක්' හොඳටම වදින්න නම්, maximum resistive force එකක් generate වෙන්න නම්, තොපිට ඇත්ත සංසාර කතාවෙදි වෙලා තියන දේ ගැන... 'තොපි සංසාරෙ ඇවිල්ල නෑ!! ඇවිල්ල තියෙන්නෙ මතකයක් විතරයි!! ඒක තොපේ නෙවෙයි!!' කියන එක ගැන... තියන සැක සංකා ඔක්කොමත් නැත්තටම නැතිවිය යුතු වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නෙ 'විචිකිච්චා'ත් එහෙම්පිටින්ම දුරුවිය යුතු වෙනවා!!! !!! !!! ඊටත් අමතරව තොපි භව නිරුද්ධ කරගැනීමට කොහෙත්ම අදාළ නැති, තොපිට සංසාර පැවැත්මෙන් ගැළවීමට - සංසාර දුකින් නිදහස්වීමට තඹ දොයිතුවක වත් උපකාරයක් ලැබෙන්නෙත් නැති, මහා පින් කියලා හිතාගෙන කොරන පින් කඳුළක් වත් ලැබෙන්නේ නැති අමු කුණුහරුප වැඩ කළොත්... 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ මහා පිංකං' නැත්නම් 'ධර්මණුකූලව මහා ගොංකම්' වෙච්ච සියලු ආකාරයේ පිළිම වන්දනා / පූජා - ගස් වන්දනා / පූජා - චෛත්‍ය වන්දනා / පූජා - ගස් වලට වැටවල් ගහන / රෙදි අන්දන ඒවා - චෛත්‍ය වලට රෙදි අන්දන ඒවා - තොරන් ගහන / පාන් පත්තු කොරන ඒවා - මහා සීල වියාපාර ආදී අමු මිත්යාදෘෂ්ඨික වැඩ 'සීලබ්බත පරාමාස' කළොත්... ඒවායින් තොපේ භව වණවෙලා ඒත් තොපිව අපාගතවෙන නිසා, තොපි ඒ අමු ගොං වැඩ - කුණුහරුප වැඩ වළිනුත් අනිවා වැළකිය යුතුයි!!! !!! !!! ඔන්න ඔය කරුණු - කාරණා 3ම Perfectly Alright නම් විතරක් තොට සෝවාන් / සෝතාපන්න වෙච්ච එකෙක් - එකියක් කියලා කියත හැකියි!!! !!! !!! 🙂 😌😌 උඹ දැන් ඒ step එක හරිනම් 'බාහිර ලෝකය'.. අනික් මිනිස්සු - සතා සීපාවො - ගස්කොළන් - ඇල දොළ - ඉර හඳ - අනික් ග්‍රහලෝක ඔක්කොම.. ඔහේ තියන විදියකට තිබිච්චාවෙ!!! !!! !!! උඹගෙ කෙළෙස් - තණ්හා තියන එව්වත් ඔහේ තියන විදියටම තිබිච්චාවෙ!!! !!! !!! 🙄 😁😁 බුදුහාමුදුරුවෝ කිව්වෙ ඒ දේවල් ඔක්කොම.. උඹලගෙ 'මනස' කියන ආයතන වලට එන අරමුණු සේරම.. 'බාහිර දේවල්' කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඔක්කොම අතහැරල දාපල්ල!!! Don't care හිටපල්ල!!! අවධාණය යොමුකරන්න / care කරන්න එපා!!! !!! !!! මේ ධර්ම කතාවෙදි උඹල කවුරු කවුරුත් දැනගතයුතු වැදගත්ම දේ ඒ බාහිර දේවල් හැම එකක්ම නිසා ඇතිවෙලා තියන උඹලට 'තම තමන්ට දැනෙන ලෝකය' ඇවිල්ලා තනිකරම උඹලගෙ ඇස - කණ - නාසය - දිව - කය - මනස කියන ආයතන 6 නිසා ඇතිවන විඳීම් (වේදනා) ටිකක්.. 6 ආකාර විඳීමක්.. පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වේදනා සියල්ල අනිත්‍යයි!!! !!! !!! ඒ වේදනා සියල්ල තාවකාලිකයි!!! !!! !!! මොකද ඒ විඳීම් ඔක්කොම ඇතිවෙන්නේ උඹලගෙ ඔය ඇඟවල් සජීවීව තියනකම්.. ඇඟේ පණ තියනකම්.. ආයතන 6 ක්‍රියාකාරීව තියනකම්.. පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල තේරුම්ගන්න ඕනෙ අන්න ඒකයි!!! !!! !!! 😁 🙂🙂 උඹලට තේරෙන්න ඕනෙ මං අනිත්‍යයි!!! මට නැසී වැනසී යන්න වෙනවාමයි!!! මොනවා කලත් වැඩක් නෑ!!! කියලයි!!! !!! !!! 😁😁 😌😌 අන්න ඊටපස්සෙ ඔය කෙළෙස් - තණ්හා නැතිකොර ගන්න ඕනෙ!!! චින්තනය නැතිකොරන්න ඕනෙ!!! චින්තනයෙන් ඉවත්වෙන්න ඕනෙ!!! චින්තනය / සිතුවිළි නිරුද්ධ කරන්න ඕනෙ!!! කිය කියා දැන් බොළා 'කරන්න ඕනෙයි කියල හිතෙන කෙහෙල්මල්' මොකකින් වත් වැඩක් නැති බවත් බොළාටම තේරෙයි!!! !!! !!! 😄😄 😂😂😂 තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙයි!!! !!! !!! 😄😄 😊😊 අන්න ඒ සේරම සම්පූර්ණ උනායින් පස්සෙ බොළාටත් 'චාගෝ.. මුත්තී.. අනාලයෝ..' කියාපු ටික වෙයි!!! !!! !!! 😁 😊😊 ඉබේම අතහැරිලා... ඇතිවෙලා... එපා වෙලාම යයි!!! !!! !!! ☺️☺️ අන්න එතකොට බොළාගෙ සංස්ඛාර / උපාදාන නිරුද්ධවෙලා බොළාට නිවන් යන්න - පිරිණිවන් පාන්න 'ගේට්ටුවත්' විවෘත වෙයි!!! !!! !!! 😯😯 😳😳 😁😁 'ගේට්ටුව විවෘත වෙනවා' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් කවද හරි දවසක උඹගෙ මම / මං / තමන් එකට.. නැත්නම් හරියටම කිව්වොත් උඹගෙ UUID (Universally Unique Identity) එකට.. අදාළව තියන 'පව්' / -Ve ශක්ති ඔක්කොම ඉක්මවා යන ගාණටම 'පින්' / +Ve ශක්ති රැස්වෙලා උඹගේ භවය නිරුද්ධවෙලාම ගියොත් හැරෙන්න, එතකම් උඹට සංසාර පැවැත්මෙන් ගැළවීමට හෝ සංසාර දුකින් සදහටම නිදහස්වීමට නම් ලැබෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😟😟 😑😑😑 එහෙම වෙන්නෙ කොහොමද?? වෙන්නෙ මොකද්ද?? ඔක්කොම ඉදිරියෙදි දැනගන්න ලැබෙයි. 😌😌 ඒ විදියට කවදහරි උඹට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / පිරිණිවන් පාන්න ලැබෙනකම්ම උඹට 'පව් වැඩ'.. නැත්නම් 'තවත් සත්වයෙකුට දුකක් - පීඩාවක් වෙන දේවල්'.. කොහෙත්ම කරන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 කළොත් ඒ උඹගෙ නිවන් යාමේ / පිරිණිවන් පෑමේ අවසානය තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲 😟😟😟 'ගේට්ටුව' ආපහු වැහෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වැහෙන්නෙ සදහටම විය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑