Saturday, April 30, 2022

සල්ලි print කළාම උද්ධමනෙ වැඩිවෙනවයි කියලා කියන.. හිතාගෙන ඉන්න.. මෝඩයො මෝඩියෝ හැමෝටම!! බොළල්ල ඔය මහප්පරානෙන් 'උද්ධමනෙ' කියන එක ඇතුලෙත් ක්‍රියාත්මක වෙන්නෙ ලෝකෙ ධර්මතාවයම තමයි!!! !!! !!! 'මිනිස්සු' කියන සත්වයෝ හැමෝම කැමති සැප විඳින්න තමයි!!! උන් කවුරුවත් දුක් විඳින්න අකමැතියි!!! ඒ නිසා උන් හැමෝම බලන්නෙම තමංට - තමන්ගෙ උන්ට වැඩි වැඩියෙන් සැප විඳින්න හදාගන්න.. තමංගෙ ගොඩ ලොකු කරගන්න.. තමංගෙ බලය වැඩිකරගන්න.. තමන්ගෙ තත්වය උසස් කරගන්න.. තමයි!!! !!! !!! ඔන්න ඔතනදි මේ සැරේ මේ ලෝකෙ මිනිස්සු කියන සත්වයෝ හැදෙන්න ගත්ත කාලෙම හැදිච්ච එවුන් නම් ඔක්කොම එකම මට්ටමක හිටියා!!! උන් කාගෙවත් විශේෂයක් තිබුණේ නෑ!!! !!! !!! ඒත් ඒ හැම එකෙකුටම සැප විඳින්න කැමත්ත - දුක් විඳින්න අකමැත්ත ඒ ළෙසටම තිබුණා!!! ඒ වගේම ඒ කාලෙ ඉඳලා හැදිච්ච මිනිස්සු අතරෙත් 'අහිංසක - කාටවත් වදයක් කරදරයක් වෙන්න අකමැති - කාටවත් හිංසා පීඩා කරන්න අකමැති - අනික් උන් ගැනත් හිතන හොඳ මිනිස්සු' කොට්ඨාශයයි... 'අමු තුප්පහි වසල කොලිටි එකේ - ඕනෙම කෙනෙකුට ඕනෙම දෙයක් කියන්න කරන්න / ගහන්න බනින්න / හිංසා පීඩා කරන්න පුලුවන් - තමන් ගැන මිසක් අනික් එවුන් ගැන නොහිතන කාලකණ්නි' කොට්ඨාශයයි... කොට්ඨාශ දෙක මේ දැන් කාලෙ වගේම හිටියා!!! !!! !!! ඒක සංසාර පැවැත්මවල් එක්ක දිගට දිගට continue වෙන ලෝක ධර්මතාවයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැදිච්ච / හැදෙන තරමක් මිනිස්සු ඔක්කොම ඒ අන්ත දෙක අතරේ level shift වෙවී හැදුණු / හැදෙන එවුන් තමයි!!! !!! !!! ඊළඟට ඒ මිනිස්සු කියන එවුන්ගෙ අමු තුප්පහි වසල කොලිටි එක හැදිච්ච කාලෙ ඉඳලම අහිංසක එවුන්ට ගහල බැනල - හිංසා පීඩා කරලා උන්ගෙ දේවල් කඩා වඩාගෙන තම තමන්ගෙ ගොඩවල් ලොකු කරගත්තා!!! අහිංසක එවුන් කාගෙන ඉවසගෙන හිටියා!!! උන් හිටියට වඩා පහතට වැටුණා!!! ඒ වගේම අනුන්ව තලල පෙළලා - උන්ගෙ දේවල් කඩා වඩාගෙන උඩට උඩට ගියපු එවුන් උන්ගෙ තියන අනික් එවුන් ගැන නොහිතන නොබලන වසල ගතිය නිසා ආයි පස්ස හැරිලා බැලුවෙත් නෑ!!! අන්න ඒකෙන් කාලය ගතවෙනවත් එක්කම ලෝකෙ 'ඇති නැති පරතරය' හැදුණා!!! !!! !!! පහු පහුවෙන්න හැදිච්ච / ඉපදිච්ච එවුන් එකම විදියට අමු හෙළුවෙන් අඬාගෙන ඉපදුනත් උන්ට උන්ගෙ මහ එවුන්ගෙන් / පරම්පරාවෙන් ලැබිච්ච ප්‍රමාණයන් අනුව උන්ගෙ මට්ටම් තීරණය උනා!!! ඒ වගේම ඒ හැදිච්ච උන්ගෙත් අහිංසක හෝ වසල කොලිටි එක අනුව උනුත් එක්කෝ අනුන්ගෙ දේවල් කඩා වඩාගෙන - අනුන්ව තලල පෙළලා තව උඩට උඩට ගියා!!! නැත්නම් තව තව තැලුනා!!! ඔතනදි පරම්පරාවෙන් සාමාන්‍යයෙන් හැදෙන්නේ තුප්පහි කාලකණ්නින්ට ඒ කොලිටි එකේම එවුන්.. අහිංසක හොඳ එවුන්ට ඒ කොලිටි එකේම එවුන්.. උනත්, ඒක එහෙමමයි කියලා fixed නෑ!!! ඒක කර්මාණුරූපව හෙණට deviate වෙනවා!!! ඉතිං කාලයක් තිස්සේ යනකොට යනකොට 'ඇති නැති පරතරය' කියන එක ඇතුළෙත් තව තව මට්ටම / levels තොගයක් ඇතිවුණා!!! බොළල්ල ඔන්න ඔතනදි ලෝකෙ මුල් කාලෙ / 'මිනිස්සු primitive කාලෙ' ඇති නැති පරතර හැදුණේ තම තමන්ට අයිති ඉඩකඩම් - හරක බාන - රන් / රිදී / මුතු / මැණික් වගේ වස්තුව දේපළ වළින් තමයි!!! ඒත් ඒ දේවල් වෙණුවට මුදල් (සල්ලි) භාවිතයට ඇවිල්ලා ඒ මුදල් උඩ ලෝකෙ දුවන්න ගත්තට පස්සේ ඇති නැති කතන්දරේ 'ජෝන් බාස්ටම ගියා'!!! !!! !!! ඒ කිව්වෙ තියන එකාටම තව තව හම්බකරගෙන උඩට උඩට උඩටම යන්න පාර හැදුණා!!! නැති එකාට තියන දේවලුත් විකුණලා නැතිම උනාම වහ බීල / එල්ලිලා / කෝච්චියට පැනලා මැරෙන්නම උනා!!! !!! !!! මොකද, සල්ලි නැති එකා අතේ මොකුත් නැති එකෙක් වගෙයි. ඌට වඩා සල්ලි තියන එකා ලීටරේක බාල්දියක් (පනිට්ටුවක්) තියන එකෙක් වගෙයි. ඌට වඩා තියන එකා ලීටර් 5ක බාල්දියක් තියන එකෙක් වගෙයි. ඌට වඩා තියන එකා ලීටර් 20ක බාල්දියක් තියන එකෙක් වගෙයි. ඌට වඩා තියන එකා ලීටර් 150ක බාල්දියක් තියන එකෙක් වගෙයි. ඌටත් වඩා තියන එකා ලීටර් 1000ක ටැංකියක් තියන එකෙක් වගෙයි. ඌටත් වඩා තියන එකා ලීටර් 50000ක බවුසරයක් තියන එකෙක් වගෙයි. අතේ මොකුත් නැති එකා දෝතට වතුර අරං අරං ගිහිං උගේ මොහොකට හරි පුරෝගන්න (උගේ ගොඩ වැඩිකරගන්න) යනකොට වතුර ටික වැක්කිරිලා වැක්කිරිලා ඉවරවෙලා ඉවරයි!!! ඌට පුරෝගන්න වෙන්නෙම නෑ!!! !!! !!! ලීටර් 5 - 20 ඒවා තියන උන්ට වඩා වැඩි වැඩියෙන් 1000 එකා උගේ ගොඩ වැඩිකරගන්නවා. ඒ වගේම එහෙම ගොඩ ලොකු කරගන්න ලොකු කරගන්න උන්ට 'පුරෝගෙන එන්න' (හම්බකරන්න) තියන හැකියාවත් වැඩිවෙනවා!!! හැබැයි ඒ කාටවත් 50000 එකාට කිට්ටු කරන්න වත් හම්බවෙන්නේ නෑ!!! !!! !!! ඌ පුරෝගෙන පුරෝගෙන හඳටම යනවා. මේ දැන් තියෙන්නේ අවුරුදු බර ගාණක් තිස්සේ අන්න එහෙම වෙච්ච ලෝකයක් තමයි!!! ඉතිං බොළල්ල දැන් කාලෙ පොඩි ආයතනයක්.. තරමක කඩයක් / සුපර් මාකට් එකක් / පොඩි වැඩපලක් / ගාමන්ට් ෆැක්ටරියක් වගේ මොකක්හරි එකක්.. ගත්තම, ඒකෙ අයිතිකාරයා(යෝ) හම්බවෙන ලාබයෙන් 50% - 60% ක් ගන්නවා/බෙදාගන්නවා!!! වැඩ කරන එවුන් ඔක්කොටම ලැබෙන්නේ ඉතුරු ටික උන් අතරෙ බෙදුනම ලැබෙන ප්‍රමාණයක් තමයි!!! ආයතනය ලොකුවෙන්න ලොකුවෙන්න.. මාස්පතා ලොකු 'කුට්ටියක්' ලැබෙන්න ලැබෙන්න.. ලොක්ක(කෝ) මුළු ලාබයෙන් ගන්න ප්‍රතිශතය අඩුකරලා සේවකයන්ට පඩි වැඩිකරන්නෙත් නෑ!!! එහෙම කළයි කියල පොරට/උන්ට අතට එන ගාන අඩුවෙන්නෙ නැහැ නේ?? ඒත් පොර/පොරවල් තමන්ගෙ කුට්ටිය තව ලොකු කරගන්න මිසක් සේවකයන්ට දෙන්න කැමති වෙන්නේ නෑ!!! !!! !!! ඉතිං උන් මොකද කරන්නේ, පොර/පොරවල් 'මැනේජර්ස්ල' තට්ටු තට්ටු දාලා තමන්ගෙන් පහළ එකෙකුට දෙන්නෙකුට විතරක් තමන් ගන්න ගානෙන් 1/5ක් විතර.. උගෙන්/උන්ගෙන් පල්ලෙහා එවුන්ට උන්ට දෙන එකෙනුත් 1/5ක් විතර.. උන්ගෙන් පල්ලෙහා එවුන්ට~~ අන්තිම අඩියෙ සේවකයන්ට මුළින්ම දුන්න පඩියට රුපියල් 500-1000-1500ක් විතර වැඩිවෙන්න.. 'පඩි සඳහා පඩිපෙළක්' හදලා, සේවකයො ඔක්කොටම පඩි වැඩිකරන්න ගියොත් යන ගානෙනුත් ඉතුරු කරගෙන උන්ගෙ ගොඩවල් තව තව ලොකු කරගන්නවා!!! !!! !!! පොඩිම එවුන්ට කවදාවත් සුගතියක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි පොඩිම උන් නැතුව වැඩේ යන්න බැරිනිසා උන්ව හලලම දාන්නෙත් නෑ!!! නැත්නම් උන්ව හලලම දාලා ලොක්කයි(කොයි) මැනේජර්ස්ලයි මුළු කුට්ටියම බෙදාගන්නවා!!! !!! !!! හොඳට හිතේ තියාගන්න 'ආයතනය' හැටියට ගත්තම පොඩිම එවුන් නැතිව බැරි නිසා තමයි උන් බේරෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් ලොක්ක(කො) තත්වෙකට ආවට පස්සේ උන් දොට්ටම තමයි!!! !!! !!! ඒ වගේම බොළල්ලා මේ 'interconnected ය' කියලා කියන ලෝකෙ රටවල් රටවල් අතරෙ තියන සම්බන්ධය ගත්තාමත් ලොකු ලොකු රටවල් ඇත්තටම නම් පොඩි රටවල් ගැන බලනවා අන්තීම අඩුයි!!! !!! !!! එහෙම හරි බලන්නේ ඒ පොඩි රටවල් උන්ට උවමණා වෙනවා නම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට ලොකු ලොකු රටවල් වලට පොඩි රටවල් උවමණා වෙනවා නම් උවමණා වෙන්නේ, උන්ගෙ රටවල් වල නැති.. ඒ පොඩි රටක/රටවල් වල විතරක් තියන.. ස්වභාවික සම්පත් + ඒ රටක/රටවල් වල මිනිස්සුන්ට විතරක් තියන සුවිශේෂී දැණුමක් - හැකියාවල් + ඒ රටේම විතරක් තියන / ඒ රටෙන්ම විතරක් කෙරෙන නිෂ්පාදන මොන මොනවහරි සම්බන්ධයෙන් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම ඒ පොඩි රටක/රටවල් වල ඉන්න 'මිනිස්සු' උවමණා උනොත් උවමණා වෙන්නේ, උන්ගෙ මොනව හරි සුවිශේෂී දැණුමක් - හැකියාවක් සම්බන්ධයෙන්ම විතරයි!!! !!! !!! නැත්නම් ඒ පොඩි රටක/රටවල් වල මිනිස්සුන්ගෙන් ලොකු රටවල් වලට වැඩක් ඇත්තේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ට ඕනෙ වෙන්නේ ඒ රට/රටවල් විතරයි!!! !!! !!! එතකොට මුළු ලෝකෙම ගත්තම ඒ ඒ රටවල් වල 'වටිණාකම' නැත්නම් රට රටවල් අතරෙ මුදල් වල අනුපාත තීරණය වෙන සාධකය වෙන්නේ යම් රටක් අනික් රටවල් වලට කොච්චර උවමණා වෙනවද?? නැතුව බැරිද?? ඒ රටට අනික් රටවල් කොච්චර දුරට ඕනෙ වෙනවද?? නැතුව බැරිද?? කියන එක අනුව තමයි!!! !!! !!! රටවල් හැම එකක්ම ජාත්‍යන්තර ගනුදෙනු වලට සම්බන්ධ වෙච්ච මුල්ම අවස්ථාවේදී ඒ ඒ රටට තිබුණු වටිණාකම / demand කරන්න පුළුවන් හැකියාව අනුව ඒ ඒ රටේ මුදලේ අගය හා ජාත්‍යන්තර මුදල් ඒකකයේ අගය අතර අනුපාතය මුළින්ම තීරණය වෙන්න ඇති. එතන ඉඳලා ඒ එක් එක් රටට තියන වටිණාකම, ඒ රටේ විතරක් තියන ස්වභාවික සම්පත් + ඒ ස්වභාවික සම්පත් අනික් රටවල් වල එවුන්ට කොච්චර ඕනෙ වෙනවද? වැදගත්ද? කියන එක + ඒ රටේ මිනිස්සුන්ගෙ සුවිශේෂී දැණුම හා හැකියාවන් + ඒ දැණුම හා හැකියාවන් අනික් රටවල් වල එවුන්ට කොච්චර උවමණා වෙනවද? කියන එක + ඒ රටේ විතරක් තියන / කෙරෙන නිෂ්පාදන + ඒවා අනික් රටවල එවුන්ට කොච්චර උවමණාද? වැදගත්ද? කියන එක ඔක්කොම අනුව දැන් ඒ මුදල් අනුපාත අඩු වැඩි වෙවී තියනවා!!! ඔතනදි අනිවාර්යයෙන්ම වැඩිම වටිණාකම ලැබෙන්නේ හැම රටකම නැති.. තමන්ගෙ රටේ තියන.. මුළු ලෝකෙම එවුන්ට නැතුවම බැරි.. ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් වැඩියෙන්ම තියන රටවල් වලට තමයි!!! ඊළඟට ඒ පෝසත් - බලවත් රටවල් ජාත්‍යන්තර මුදල් ඒකකයේ වටිණාකම තීරණය කරන්න ගන්නෙත් ඒ තෙල් - ගෑස් දෙකම තමයි!!! ඉතිං බොළල්ලා දැන් ඒ තෙල් - ගෑස් තියන පෝසත් බලවත් රටවල්.. නැත්නම් මේ 'ලෝකෙ කියන කොම්පැණියේ ලොකුම ලොක්කෝ'.. අර 50000 බවුසර් වළින් පුරෝගෙන ගිහිං තම තමන්ගෙ ගොඩවල් ලොකුකරගන්න එවුන් වගේ හම්බකරගෙන හම්බකරගෙන හම්බකරගෙන හම්බකරගෙන යනවා!!! !!! !!! ජාත්‍යන්තර මුදල් ඒකකයේ වටිනාකම තීරණය කරන්නෙත් උන්ම නිසා ඒකෙ වටිනාකමත් දවස ගානේ rocket එක වගේ උඩට උඩට උඩට උඩට යනවා!!! !!! !!! • එතනදි ලීටර් 1000 බාල්දි වළින් පුරෝගෙන ගිහිං තම තමන්ගෙ ගොඩවල් ලොකු කරගන්න පොරවල් වගේ තරමක් පෝසත් රටවල් පහුවෙවී උනත් කොහොමහරි ජාම බේරගෙන තාම race එකේ දුවනවා!!! උන්ගෙ මුදල් ඒකක වල වටිණාකමයි ජාත්‍යන්තර මුදල් ඒකකයේ වටිණාකමයි අතරෙ පරතරය වැඩිවෙන්නේ, උන්ගෙ මුදලේ අගය අවප්‍රමාණය වන්නේ, ලාවට ලාවට තමයි!!! • ලීටර් 150 බාල්දි වළින් පුරෝගෙන ගිහිං තම තමන්ගෙ ගොඩවල් ලොකු කරගත්තු රටවල් දැන් කළින් උන්ට පුරෝගන්න තිබ්බ හැකියාවත් අඩුවෙලා හොම්බෙන් යනවා!!! !!! !!! උන්ගෙ මුදල් ඒකක වල වටිණාකම ජාත්‍යන්තර ඒකකේට සාපේක්ෂව හිටු කියල පල්ලම් බහිනවා!!! අන්න එතකොට අර මහප්පරානෙන් කියන උද්ධමනෙ ඇතිවෙනවා!!! උන් කළින් 50 - 100 - 500 ඒවයින් කරපු ගනුදෙනු වලට දැන් 5000 - 10000 - 50000 ඒවයින් උවමණා වෙනවා. පොඩි පොඩි කොල වළින් ඒ ගනුදෙනු කරන්න ගියොත් සල්ලි අරං යන්න වීල්බැරෝ - ලොරි ඕනෙ වෙන නිසා ඔන්න ඒ පොඩි පොඩි කොල කුණුගොඩට දාලා ලොකු ලොකු කොල ප්‍රින්ට් කරගන්නම වෙනවා!!! Note: බොළල්ලා ඔන්න ඔය ක්‍රමේට උද්ධමනෙ වැඩිවෙනකොට ලොකු ලොකු සල්ලි කොල ප්‍රින්ට් කොරන්න වෙනවා හැරෙන්න සල්ලි ප්‍රින්ට් කොළයි කියලා උද්ධමනෙ වැඩිවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආණ්ඩුවක් රට ඇතුලේ කොච්චර සල්ලි අච්චුගැහුවත් මුදලේ වටිණාකම එමමයි!!! ඒවා එක එක මනුස්සයගෙ අත් වලට යන්නෙත් ඒ එක එක්කෙනාගේ රැකියාවන් අනුවයි!!! ඊළඟට සල්ලි තිබ්බ පලියට මිනිස්සු හාල් අරං අරං ගෙවල් පුරවගන්නෙත් නෑ!!! පරිප්පු අරං අරං ගෙවල් පුරවගන්නෙත් නෑ!!! පොල් - සීනි - කිරිපිටි - පාන් අරං අරං ගෙවල් පුරවගන්නෙත් නෑ!!! ඒවා ගැනෙන්නේ තම තමන්ගෙ අවශ්‍යතාවය අනුව අවශ්‍ය ප්‍රමාණයටම තමයි!!! !!! !!! එතකොට මිළ තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම අනුවයි!!! නැතුව රටේ තියන 'සල්ලි කොළ ප්‍රමාණය' අනුව නෙවෙයි!!! !!! !!! ඔතනදි සිද්ධවෙන එකම දේ ඒ ප්‍රින්ට් කරන ප්‍රින්ට් කරන සල්ලි කොල ඔක්කොම ගිහිං ගිහිං ඒ රටේ සල්ලි කාරයන්ගේ (රට ඇතුලෙ ලීටර් 1000 ටැංකි 50000 බවුසර් වළින් පුරෝගෙන යන ලොකු ලොකු මුදලාලිලා - කොම්පැණි කාරයෝ etc.) සේප්පුවලට යන එකයි, ඒ නිසාම පොඩි මිනිස්සුන්ට පඩි දෙන්න - අනික් සුභසාධක වැඩකටයුතු කරන්න ආණ්ඩුවට නොකඩවාම සල්ලි ප්‍රින්ට් කරන්න වෙන එකයි, ඒකට තව අමතර වියදමකුත් යන එකයි, විතරයි!!! එතකොට එහෙම නොකඩවා wholesale එකේ සල්ලි ප්‍රින්ට් කරන්න වෙන එක නවත්තගන්න පුළුවන් එකම ක්‍රමය, රට ඇතුළේ සල්ලි හම්බකරගන්න පුළුවන් උපරිම සීමාවක් දාලා, ඒ සීමාවට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න වැඩිවෙන විදියට.. සීමාව ඉක්මවූවායින් පස්සේ කරටි කැඩෙන්නම වදින විදියට.. income tax ගහලා, ඒ ලොකු ලොකු එවුන් හම්බකරන සල්ලි වළින් කොටසක් නැවත ආණ්ඩුවට අරගෙන ඒ සල්ලි පොඩි පොඩි එවුන්ට පඩි ගෙවන්න - අනික් සුබ සාධක කටයුතු කරන්න පාවිච්චි කරන එක තමයි!!! !!! !!! ඔන්න ඔය නිසා සල්ලි ප්‍රින්ට් කෙරුවම උද්ධමනෙ වැඩිවෙනවයි කියන එක අමු ගොං කතාවක් විතරමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! • එතකොට ලීටර් 5 - 20 ඒවයින් පුරවගෙන ගිහිං ගොඩවල් ලොකු කරගත්තු පුංචි දුප්පත් රටවල් දැන් මස්තබාල්දු වෙලා උන් එල්ලිලා / වහබීලා මැරිල ඉවරයි. ඒ කිව්වෙ ඒ රටවල් දැන් බලවත්තු විසින් අත්පත් කරගෙන ඉවරයි!!! !!! !!! • පහළින්ම හිටපු රටවල් මීට සතවර්ෂ ගණනාවකට කළින්ම අත්පත් කරගෙන ඉවරයි!!! !!! !!! බොළල්ලා, මහින්ද මහත්තයා මුළින්ම ජනාධිපති පුටුවට එනකොට මේ රටත් ඒ ළෙසටම අත්පත් කරගන්න අවශ්‍ය වැඩකටයුතු 90%-95%ක් විතරම කෙරිල තිබුණා!!! !!! !!! කොටි කතන්දරේ ඉවරයක් වෙන්න නොදී ඒක හිඟන්නගෙ තුවාලෙ වගේ කරලා.. මුළු රටේම මිනිස්සු යුද්ධෙන් හෙම්බත්වෙන්න වැඩ සිද්ධකරලා.. යුද්ධ වියදම් - රටේ productions නැතිකම - මිනිස්සුන්ගේ බය සැක ඔක්කොම නිසා මේ රට '0'ටම වැටුණම ලොකු රටවල් වල එවුන්ට මේකට සාමය දෙන්නයි කියල ඇවිල්ලා මේ රට මංකොල්ල කන්න පටන්ගන්න හදාගන්න, කුට්ටිය පිටින් ලේසියෙන්ම අයිතිකරගන්න, අවශ්‍ය කරන හැමදේම කරලා තිබුණා!!! !!! !!! උන්ට ඉතුරුවෙලා තිබුණේ 'අතට ගත්තු එක කටට දාගන්න' විතරයි!!! !!! !!! ඒත් මහින්ද මහත්තයා ඇවිත් යුද්ධෙ ඉවරකරලා, ඊළඟට "දැන් යුද්ධ වියදම් නැතිනිසා අපිට ඒ සල්ලි වළින් හොඳට කාල - ඇඳලා ඉන්න පුළුවන්!! ඒත් එහෙම කළොත් අපි හැමදාමත් එතනමයි!! ඒ නිසා තව ටික කාලයක් පටි තදකරගෙන ඉන්න!! අපි මේ රට හොඳට හදාගමු!! ඊටපස්සෙ අපිට හැමදාම හොඳට කාල ඇඳලා ලස්සණට ජීවත්වෙන්න පුළුවන්!!" කියලා මේ රටට ස්වාධීන වෙන්න - අපිට අවශ්‍ය විදේශ විනිමය අපිට ලේසියෙන්ම හම්බකරගන්න අවශ්‍ය කරලා තිබුණු මූළික කාර්යය, හම්බන්තොට වරාය හදන්න පටන්ගත්තා!!! රටපුරා පුරන්වෙලා තිබුණු කුඹුරු ඔක්කොම වගා කළා!!! අවුරුදු බර ගාණකට පස්සේ ආයෙත් මේ රට සහළින් ස්වයංපෝෂිත රටක් කළා!!! මේ රටට අයිති මුහුදු සීමාවේ තියන ස්වභාවික සම්පත් ප්‍රයෝජනයට ගන්න අවශ්‍ය දැණුම රටේ මිනිස්සුන්ට ලබා දෙන්න - ලබා ගන්න සාගර විශ්වවිද්‍යාලය ආරම්භ කළා!!! මට දැනෙන විදියට ඒ ව්‍යාපෘති හරියට ක්‍රියාත්මක උනා නම් මේ වෙනකොට අපි මේ රටේ තියන ඛනිජතෙල් සම්පතත් පාවිච්චි කරන්න පටන් අරං!!! එහෙනං අපිට තෙල් - ගෑස් ප්‍රශ්ණ මොකවත් නෑ!!! !!! !!! ශ්‍රී ලාංකික අපි කාටවත් ණයත් නැති - බයත් නැති ජාතියක් හැටියට 'හඳටම' යනවා!!! !!! !!! කාටවත් අපේ නැට්ටවත් අල්ලන්න හම්බවෙන්නේ නෑ!!! අනික ඒ ගැන අනාවැකි ඒ වෙනකොටත් පේන්න පටන් අරං තිබුණා!!! Dollar එක බැස්සා!!! රුපියල උඩට උඩට නැග්ගා!!! !!! !!! හැබැයි ඒක ශ්‍රී ලාංකික අපිට හොඳයි උනාට මේ රට අයිතිකරගන්න - මංකොල්ල කන්න පටන්ගන්න ඇඟිලි ගැන ගැන හිටපු එවුන්ට අමු වහක් උනා!!! !!! !!! උන්ට මහින්ද මහත්තයව වහ කදුරු වගේ උනා!!! !!! !!! පුළුවාන් ඉක්මණට මහින්ද මහත්තයව shutdown කරන්න උන්ට උවමණා උනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒකට උන් 'ලෝක ප්‍රසිද්ධ හොරා! හොරා! drill එක' පාවිච්චි කළා!!! 2015දි රඟදක්වපු 'මහින්ද හොරා!! මහින්ද හොරා!!" නාට්‍යය රඟ දක්වන්න පටන්ගත්තා!!! !!! !!! බොළල්ලා අධිරාජ්‍ය වල එවුන් තමන්ට අයිතිකරගන්න හරි මංකොල්ල කන්න හරි උවමණා රටවල තමන්ට control නැති - තමන්ගෙ අරමුණු අපේක්ෂා ඉටුකරගන්න නොදෙන කොන්ද පණ තියන ඕනෙම නායකයෙක්ව බලයෙන් පහකරවන්න පාවිච්චි කරන්නේ ඒ 'ලෝකප්‍රසිද්ධ හොරා! හොරා! drill එක' තමයි!!! !!! !!! මොකද, මුළු රටේම ඉන්න මිනිස්සු කැමති සැප විඳින්න තමයි!!! උන් මොකෙක්වත් දුක් විඳින්න - විඳවන්න අකමැතියි!!! !!! !!! ඉතිං උපක්‍රමශීලිව රටේ ආදායම අඩු කරලා - නැති කරලා.. රට ආර්ථික වශයෙන් වට්ටලා.. රට බංකොලොත් වෙන තැනට වැඩකටයුතු කරලා.. රටේ මිනිස්සුන්ට දුක් විඳින්න - විඳවන්න සිද්ධකරලා.. ඊටපස්සේ උන්ට "උඹලට ඔහොම දුක්විඳින්න උනේ උඹලගෙ නායකයා උඹලගෙ සල්ලි ඔක්කොම හොරාකාලා නිසයි!!" කිව්වම, රටේ මිනිස්සු ඔක්කොම ෆෝම්වෙලා රෙදි උස්සගෙන ඒ නායකයව මරන්න - මරාගෙන කන්න යනවා!!! !!! !!! ඔය දැන් උඹල ඔක්කොමල යන්නෙ??? අන්න ඒ විදියටම යනවා!!! !!! !!! එතකොට අධිරාජ්‍ය කාරයන්ට අවශ්‍ය කරන දේ ලේසියෙන්ම කෙරෙනවා!!! !!! !!! උන් 2015දි ඒ drill එකෙන් උඩින්ම දිණුවා!!! මේ රටේ ඉන්න මරිමෝඩ ගොබ්බ ගොං ජහමනතාව (උඹලා) හැමෝගෙම උපකාරයෙන් උන් මහින්ද මහත්තයව ජනේලෙ එල්ලලා, ආයි මේ රට කාල කාල කාලා කාබාසීනියාම කරලා උන්ට අල්ලගන්න - මංකොල්ල කන්න පටන්ගන්න හදල දෙන්න, ජහපාලන කාලකණ්නි නඩේ බලේට ගෙනාවා!!! !!! !!! ඒ කාලකණ්නි ආව ගමන් උන්ට තිබුණු ලොකුම හෙණේ, හම්බන්තොට වරාය වික්කා!!! රාජ්‍ය දේපළ වික්කා!!! බැංකු මංකොල්ල කෑවා!!! රටේ නමින් උන්ගෙ උවමණා වලට ණය අරං අරං අරං අරං රට නන්නත්තාර කළා!!! !!! !!! {උඹලට ඔය කිසීම රස්සාවක් නොකරන unp කාරයන්ට - විශේෂයෙන්ම jvp කාරයන්ට අම්බානට සල්ලි කොහෙන්ද?? උන්ගෙ බැංකු ගිණුම් වල කෝටි ගණන් සල්ලි තියෙන්නේ කොහොමද?? උන්ගෙ ළමයි රට රටවල් වල ඉගෙනගන්නේ කාගෙ සල්ලි වලින්ද?? කියලා ප්‍රශ්ණ එහෙම තියනවා නම්, උත්තරේ මෙන්න මේකයි!!! !!! !!! මේ රටට කෙළිනවාට - කෙළවනවාට උන්ට අම්බානට ගෙවනවා!!! !!! !!! උන්ගෙ ප්‍රධාන ආදායම් මාර්ගය මේ රටට කෙළීම - කෙළවීම තමයි!!! !!! !!!} කොහොමහරි, අන්තිමට තම්බි කඩු - කිණිසි - පිහි අරං ඇවිත් සිංහල එවුන් කපල කපලා game over කරන්න ලෑස්තිවෙනකොටම හීනෙකින් වත් නොහිතුව විදියට ජහපාලන කාලකණ්නි නඩේ එළවලා ගෝඨාභය මහත්තයා බලේට පත්වුණා!!! ඉතිං ඒ පාරත් 'අතට ගත්තු එක කටට දාගන්න' බැරිවුණා!!! !!! !!! හැබැයි උන් ගේම අතහැරියේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ගෝඨාභය - මහින්ද මහත්තයලා මේ ආර්ථික වශයෙන් නැත්තටම නැතිවෙන්න කෙළලා.. බිමටම වට්ටලා.. තියන රට නැගිට්ටවන්න ලේසි නැතිබව මුල ඉඳලම දැනගෙන හිටියා!!! !!! !!! ඉතිං ඒ ගොල්ලො පුලුවාන් තරම් දේශීය නිෂ්පාදන වැඩි කර කර.. වහල දාලා තිබුණු කර්මාන්ත ශාලා නැවත ක්‍රියාත්මක කරව කරව.. ඒ තත්වයට මුහුණ දෙන්න සුදුසුම විදියට ක්‍රියාකරමින් ආවා!!! !!! !!! රටේ මිනිස්සුන්ගෙ කරුමෙට - රටට හතුරු කාලකණ්නින්ගේ වාසනාවට කොරෝනා කෙහෙල්මලත් ආවා!!! ආර්ථික ප්‍රශ්ණය තවත් උග්‍ර වුණා!!! !!! !!! ගෝඨාභය - මහින්ද මහත්තයලා ඒත් මොළෙන් වැඩකරලා ඒ වසංගතෙත් shape කරගෙන, ඊළඟට පුළුවන් ඉක්මණට රටේ ආර්ථිකය ශක්තිමත් කරගන්න සංචාරක ව්‍යාපාරය දියුණු කරගන්න පටන්ගත්තා!!! !!! !!! ජහපාලන කාලකණ්නි රැළ රටපුරා පෙළපාලි - උද්ඝෝෂණ - විරෝධතා රැළි තිය තියා කොරෝනා තව තව පැතිරෙන්න වැඩ කළා!!! !!! !!! සංචාරකයන් මේ රටට එන එක වළක්වන්න වැඩ කළා!!! !!! !!! අන්තිමේ ගෝඨාභය - මහින්ද මහත්තයලා රසායනික පොහොර ගෙන්නන එක නවත්තලා, ඒ වෙණුවට ලාබෙට ස්වභාවික පොහොර ගෙන්නලා, රසායනික පෝර ගෙන්නන්න යන සල්ලියි.. ඒ වස කාලා ලෙඩවෙන එවුන්ට බෙහෙත් කරන්න යන සල්ලියි.. ඉතුරුකරගන්න බැලුවා!!! !!! !!! ජහපාලන කාලකණ්නි නඩේ "ගූ නැවක් ගෙනල්ලා!!" කිය කියා ඒ වැඩෙත් කඩාකප්පල් කළා!!! !!! !!! ගස්වල කොල අතු - ඉතුරුවෙන කෑම බීම - සත්තුන්ගෙ මළකුණු වළින් හදන ස්වභාවික පෝර කොහොමත් පට්ට ගඳයි තමයි!!! ඒ ගූ නෙවෙයි!!! !!! !!! ඒ වගේම වස වෙන්නෙත් නෑ!!! !!! !!! ඒ ස්වභාවික පොහොර පාවිච්චි කරලා වැවිලි කටයුතු කරන්න ගත්තා නම් රසායනික පෝර වලට යන සල්ලියි.. ඒ වස කාලා ලෙඩවුණාම බෙහෙත් වලට යන සල්ලියි.. ඔක්කොම ඉතුරු වෙනවා!!! !!! !!! ජහපාලන කාලකණ්නි නඩේ මිනිස්සු - ගොවියො අන්ද අන්දා ඒකත් එහෙම්පිටින්ම කඩාකප්පල් කළා!!! !!! !!! ආණ්ඩුවට ඔලුව උස්සන්න බැරිවෙන්නම හැම තැනින්ම වැහුවා!!! !!! !!! ආණ්ඩුව කරන කරන හැමදේටම බාධා කළා!!! !!! !!! බොරු කියලා.. කියලා.. කියලා.. පිටරටවල් වල ඉන්න අපේ එවුන් රටට සල්ලි එවන එකත් වැලැක්වූවා!!! !!! !!! ඒ ඔක්කොම කරන ගමන් ගොබල්ස් න්‍යාය අනුගමණය කරමින් 'ස fail - ආණ්ඩුව fail - වැඩබැරි ස - වැඩබැරි ආණ්ඩුව' බොරු set එකත් සමාජගත කළා!!! !!! !!! අන්න එහෙම කරල.. කරලා.. කරලා.. මේ රට දැන් මේ තියන අන්ත අසරණ තත්වයටම අරගෙන ආවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බොළා මේ රටේ ඉන්න උගත් - බුද්ධිමත් කියලා හිතාගෙන ඉන්න මරිමෝඩ - ගොබ්බ - ගොං ජහමනතාවට මේවා click උනේ නෑ!! මේවා තේරුණේ නෑ!! කියලා නම් කරන්න දෙයක් නෑ!!! !!! !!! දැන් බොළා ගෝඨාභය - මහින්ද මහත්තයල එළවලා 'අන්තර්වාර' කෙහෙම්මලක් අටෝගත්තාම.. නැත්නම් 'සර්ව පාක්ෂික' මගුළක් අටෝගත්තාම.. ඒත් නැත්නම් ඡන්දයක් තියලා වෙන ආණ්ඩුවක්ම පිහිටෝගත්තාම.. ඩොලර් එක ආපහු තිබ්බ ගාණට හෝ ඊටත් වඩා පහළට බහී!!! බඩුමිල අම්බානට අඩුවෙයි!!! රට සුර පුරයක් වෙයි!!! තොපිට full සැපෙන් - ජොලියෙන් - සැනසිල්ලෙන් ජීවත්වෙන්න හම්බවෙයි!!! කියලා නම් වැරදිලාවත් හිතන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපේ ඒ 'අහිංසක හීන' මළාට හැබෑවෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! තොපිට කවදාවත් ලෝක ධර්මතාවය වෙනස්කරන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ගෝඨාභය - මහින්ද මහත්තයලා සීන් එකෙන් අයින් උනොත් තොපිට මීටත් වඩා කෙළවෙනවා විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! බැරිවෙලාවත් ජහපාලන නඩේ ඇතුළට රිංගගත්තොත් තොපිට උන්ව නම් මළාට එළවන්න වෙන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! උන්ට ඕනෙම එකෙකුට එකියෙකුට වෙඩි තියන්න - මරන්න කිසීම බාධාවක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ ඕනෙම වෙඩි තැබීමක් - මිනී මැරීමක් උන්ගෙ මානව හිමිකම් වලට එකඟයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! අනික නීතිඥයෝ ඔක්කොම උඹලගෙ පැත්තෙයි කියලා තොපි උඩ පනින්නත් එපා!!! මට දැනෙන විදියට උන් ගේමට බැහැල ඉන්නෙත් උන්ට යහමින් හම්බවෙන හන්දයි!!! !!! !!! උන් කරන්නේ වචන විතරක් පාවිච්චි කරලා හොඳට හම්බකරන්න පුළුවන් රස්සාවක් බව නිකමටවත් අමතක කරන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ගොං සංඝයෝ නම් පඩේකට වත් care කරන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම දැන් මේ තෙල් - ගෑස් වළින් යාන්තම් හරි සහනයක් ලැබිල තියෙන්නෙත් මේ රටට ආදරේ කරන.. රට ගැන - රටේ මිනිස්සු ගැන හිතන.. පිටරටවල ඉන්න අපේම එවුන් සල්ලි එවන නිසයි!!! !!! !!! විදේශික හොඳ මිනිස්සුත් අපිට උදව් උපකාර කරන නිසයි!!! !!! !!! මහින්ද මහත්තයා ගෝඨාභය මහත්තයා ගැන දන්න - ඒ අයව විශ්වාස කරන වෙන වෙන රටවල නායකයෝ තාමත් අපට උදව් උපකාර කරන නිසයි!!! !!! !!! ඒ නැතුව ඔය තොපිව අන්දලා - කුලප්පු කරලා කොහොමහරි උන්ට බලේ අරගන්න බලාගෙන ඉන්න ජහපාලන කාලකණ්නි නඩේ වත්, උන්ගෙ පිටිපස්සෙන් මේ රටට කෙළ හල හලා බලාගෙන ඉන්න ජාත්‍යන්තර බලවේග වත්, මේ රටට එක සත පහකින් වත් උදව් උපකාර කරලා නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! කියන එකත් කීයටවත් අමතක කරන්න එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බොළල්ලා ලෝක ධර්මතාවයට අනුව දැන් මේ රට තියන තත්වය අනුව කිසීම ලොකු රටක එකෙක් අපට ආදරේට නම් මේ රට ගැන බලන්න - මේ රටට උපකාර කරන්න එන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එන එවුන් ඔක්කොම එන්නේ මේකෙන් උන්ට ගන්න පුළුවන් වාසි ප්‍රයෝජනයක් අරගන්නම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා අපිට මේ ඉන්න තත්වෙන් ගොඩ එන්න පුළුවන් වෙන්නේ, අපිට වෙන රටවල් වල උදව් උපකාර වැඩක් නැති වෙන තරමටම අපි අපිට අවශ්‍ය හැමදේම අපිම හදාගෙන ස්වාධීන උනොත්... පුලුවාන් ඉක්මණට ගත්තු ණය ගෙවලා ඉවර කරගත්තොත්... විතරමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය ඉදිරිපෙළ ඉන්න දේශපාළකයන්ගෙන් එහෙම රටට අවශ්‍ය විදියට - රටට හිතකර විදියට මුල ඉඳලම ක්‍රියාත්මක උනේ මහින්ද මහත්තයා - ගෝඨාභය මහත්තයා හා හැමදාමත් ඒ අයත් එක්කම හිටපු උදවියම විතරයි!!! !!! !!! මං මහින්ද මහත්තයා - ගෝඨාභය මහත්තයා කට්ටියට මේ තරමට ලැදිත් ඒකයි!!! !!! !!! අපිට අපේ තෙල් නිධිය - ෆොස්පේට් නිධිය පාවිච්චියට ගත්තා නම් ඔන්න අපිටත් ඉක්මණට ගොඩයන්න තිබුණා!!! හැබැයි මේ වෙනකොටත් ලොකු ලොකු රටවල් වල එවුන් යටින් හාරගෙන හාරගෙන ඇවිත් බට දාලා දැන් අපේ තෙල් නිධිය පාවිච්චි කොරනවද? දන්නෙත් නෑ!!! !!! !!! දැනටමත් ඉවර කරලද? දන්නෙත් නෑ!!! !!! !!! හම්බන්තොට වරාය හරි ආපහු අරගන්නකම් අපිට කොහොමටවත් ලේසිවෙන්නේ නෑ!!! !!! !!! අපි මෙහෙම එක තැන පල්වෙවී ඉන්න අතරේ ලොකු ලොකු රටවල් ඉහළට ඉහළට යනවාම තමයි!!! !!! !!! එතකොට ඩොලර් එකත් හිටු කියලා උඩ යනවාම තමයි!!! !!! !!! ඒ ගිහිං ගිහිං අපට පාන් ගෙඩියටත් රුපියල් 2500ක් විතර ගෙවන්න කාලයක් එයි!!! !!! !!! ඒක කොහෙත්ම ගෝඨා - මහින්ද එළවලා.. ආණ්ඩුව මාරු කරලා.. විසඳගන්න පුළුවන් ප්‍රශ්ණයක් නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මේ ප්‍රශ්නෙට හේතුව මේ රටේ මිනිස්සු කම්මැළි කමට අතපය හොල්ලන්නෙ නැතුව නිකං පිණට කාල බීලා ජොලියෙ ඉන්න හුරුවෙච්ච එකයි!!! !!! !!! 'ළමයි' කියන එවුන් දැණුමින් - හැකියාවෙන් අනික් රටවල් වලට challenge එකක් දෙන්න පුළුවන් තරමට.. demand කරන්න පුළුවන් තරමට.. ඒ කරලා මේ රටට යහමින් විදේශ විණිමය ගේන්න පුළුවන් තරමට.. ඉගෙනගන්නේ - හැකියාවන් දියුණු කරගන්නේ නැතුව, ත්‍රී වීල් කට්ටක් පාරට දාගන්න - බස් කොන්දොස්තර කෙනෙක් වෙන්න වගේ මේ රට ඇතුලෙම සල්ලි කරකවන තුට්ටුදෙකේ රස්සා වලට සෙට් වෙන්න තියාගත්ත එකයි!!! !!! !!! මිනිස්සු බහුතරයක් තම තමන්ට අවංක නොවී හොරකමෙන් - බොරුවෙන් - වන්චාවෙන්ම ඉස්සරහට යන්න හදන කාලකණ්නි රැළක් වෙච්ච එකයි!!! !!! !!! දැන් වත් ඒ තත්වය වෙනස් නොවුණොත් නුදුරු අනාගතයේදිම මේ රට වෙන රටක / රටවල් වල වහල් භාවයට පත්වීම වැලැක්විය නොහැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සිංහල අපිට අබ සරණයි. දෙමළ - මුස්ලිම් එවුන් සතුටින් ඉපිළෙයි!!! හැබැයි වෙන්න ඕනෙ හරිය උන් කූරිය ගහපු සැණින් සිද්ධවෙයි!!! !!! !!!

Wednesday, April 27, 2022

දැන් මේ රටේ කෙරීගන යන්නේ මිනිස්සු බඩගින්නෙ තියල.. උන්ට බේත් හේත් නැති කරල.. උන්ව කළුවරේ තියල.. උන්ට ගමන් බිමන් යන්න - උන්ගෙ වැඩකටයුතු කරගන්න අවශ්‍ය තෙල් ගෑස් වගේ දේවල් ඔක්කොම නැතිකරල.. උන්ගෙ අනාගතේ ගැන උන්ව බයකරල.. ඒ මිනිස්සුන්ගේ බඩගින්න - කේන්තිය - බය - මානසික පීඩනය සේරම පාවිච්චි කරලා කොහොමහරි රාජපක්ෂලා සෙට් එක නැතිම කරල - නැතිභංගස්ථානම කරල - විනාශ කරලම දාලා, උන්ට permanently මේ රටේ බලේ අල්ලගන්න... උන්ට ඕනෙ ඕනෙ විදියට මේ රට කෑලි කෑලි වලට කඩාගන්න... (පස්සෙ හෙමින් හෙමින් ඔක්කොම අල්ලගන්න බැරියැ) බුදු දහම එහෙම්පිටින්ම විනාශ කරලා උන්ගෙ ආගම් පතුරුවන්න... සජබ - ජේවීපී - යූඇන්පී - කොටි - ගූ තම්බි හා ජාත්‍යන්තරේ ඔක්කොම එක්කහුවෙලා කරගෙන යන හවුල් ව්‍යාපාරයක් බව මං සෑහෙන කාලෙකට කළින් කිව්වා!!! මං ආයිත් කියනවා, මේක ඇවිල්ලා ලෙඩ්ඩු ප්‍රාණ ඇපයට අරගෙන දොස්තරල - නර්ස්ල - අනික් රෝහල්වලට සම්බන්ධ එවුන් උන්ගෙ අරමුණු උවමණාවල් ඉටුකරගන්නවා වගේම... මගී ජනතාව ප්‍රාණ ඇපයට අරං කෝච්චි කාරයෝ - බස් කාරයෝ උන්ගෙ අරමුණු උවමණාවල් ඉටුකරගන්නවා වගේම... ළමයි ප්‍රාණ ඇපේට අරං ගුරුවරු උන්ගෙ අරමුණු උවමණාවල් ඉටුකරගන්නවා වගේම... මේ රටේ ඉන්න දුප්පත් - අහිංසක - නැති බැරි මිනිස්සු සේරම ප්‍රාණ ඇපේට අරං ඒ මිනිස්සුන්ගේ බඩගින්න - කේන්තිය - බය - මානසික පීඩනය සේරම පාවිච්චි කරලා සජබ - ජේවීපී - යූඇන්පී - කොටි - ගූ තම්බි හා ජාත්‍යන්තර නඩේ උන්ගෙ අරමුණු උවමණාවල් ඉටුකරගන්න කරගෙන යන වැඩසටහනක්ම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කරුමෙට මේ රටේ ඉන්න දුප්පත් - අහිංසක - නැති බැරි මිනිස්සු විතරක් නෙවෙයි, මේකෙ ඉන්න බහුතරයක් මිනිස්සුත් අද දවසෙ බඩකට පුරා කාලා සැපෙන් ඉන්න එක ගැන මිසක් දුරට කල්පණා කරන.. ගැඹුරට කල්පණා කරන.. අතීතයේ වෙච්ච දේවල් මතක තියාගන ඒවා සිහි කර කර ඒ අත්දැකීම් අනුව තීන්දු - තීරණ ගන්න.. රෑ වැටිච්ච වලේ මහ දවාලෙත් නොවැටී ඉන්න තරම් මොළේ තියන.. හිතල කල්පණා කරලා වැඩකරන්න හැකියාවක් තියන බුද්ධිමත් මිනිස්සු නෙවෙයි!!! !!! !!! උන් හෙණ මෝඩයි!!! !!! !!! මාර ගොබ්බයි!!! !!! !!! ඒ මෝඩ - ගොබ්බ මිනිස්සු අද උන් මේ විදියට අසරණ වෙලා ඉන්නේ, මේ රටේ ආර්ථිකය මේ තරම් පහත් තත්වයකට වැටිල තියෙන්නේ, සජබ - ජේවීපී - යූඇන්පී - කොටි - ගූ තම්බි හා ජාත්‍යන්තර නඩේ එක්කහුවෙලා ලෝකෙ අනික් රටවල් වලට "මේ රටට සල්ලි දෙන්න එපා!! උදව් කරන්න එපා!! රාජපක්ෂලා සේරම හොරකං කරනවා!!" කිය කියා කියලා... පිටරට රස්සා වලට ගිහිං ඉන්න මේ රටේ එවුනුත් "මේ රටට සල්ලි එවන්න එපා!! එවන්න එපා!! රාජපක්ෂලා සේරම හොරකං කරනවා!!" කිය කියා අන්දලා... සංචාරකයෝ මේ රටට ඇවිල්ලා ඒ අයගෙ මාර්ගයෙන් රටට සල්ලි හම්බවෙන එකත් කඩාකප්පල් කරලා... රටට එන විදේශ විනිමය එහෙම්පිටින්ම නැතිකරපු එකෙන් බව දන්නේ නෑ!!! !!! !!! ඒ මෝඩ - ගොබ්බ මිනිස්සුන්ට හිතන්න තියෙන්නේ සජබ - ජේවීපී - යූඇන්පී - කොටි - ගූ තම්බි හා ජාත්‍යන්තර නඩේ කල්තියාම plan කරලා ගොබල්ස් න්‍යායට අනුව (එකම බොරු set එකක් repeatedly කියලා කියලා මිනිස්සු ඒවා 'ඇත්ත වෙන්න ඇති!!' කියලා හිතන තත්වයට පත්කරවන නියාය) "රටට මෙහෙම උනේ සර් fail නිසාය!! සර්ට වැඩ බැරි නිසාය!! ආණ්ඩුව fail නිසාය!! ආණ්ඩුවට වැඩ බැරි නිසාය!! රාජපක්ෂලා රටේ සල්ලි ඔක්කොම හොරා කාලා නිසාය!!" කිය කියා සමාජගත කරපු බොරු set එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං දැන් ඒ මිනිස්සු ඔක්කොම ඒ අහලා අහලා ඔළුගෙඩි වල පැලපදියම් වෙච්ච 'බොරු තොගේ' අනුව එක හඬින් "ගෝඨා ගෙදර පළ!! මහින්ද ගෙදර පළ!! හොරකං කරපු සල්ලි දීපිය!!" කිය කියා කියනවා ඇරෙන්න 'මෙතන මේ වෙන්නෙ මොකද්ද??' කියලා දන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මං හරි වෙනස්!!! මං 'හේතු ඵල ධර්මතාවය'.. මුළු Universe එකම.. 'කණපැලෙන්නම' අවබෝධ කරගත්තු කෙනෙක්!!! !!! !!! මං හිතන්නෙ - කල්පණා කරන්නේ, මේ සිද්ධවෙන දේවල් දකින්නේ, උඹල සාමාන්‍ය මිනිස්සු වගේ නෙවෙයි!!! !!! !!! මං මේ රටේ මිනිහෙක්.. සිංහල බෞද්ධ එකෙක්.. මහින්ද මහත්තයට - ගෝඨාභය මහත්තයට කැමති එකෙක්.. මේ වෙන දේවල් ප්‍රශ්ණයක් වෙන හෝ නොවෙන එකෙක්.. මොකක්වත් මගේ view එකට අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං හරියට අහසේ ඉඳන් මේ වෙන දේවල් බලාගෙන ඉන්න කෙනෙක් වගෙයි!!! !!! !!! මට මං අහල - දැකල - අත්දැකල තියන හා අවබෝධ කරගත්තු දේවල් අනුව අවුරුදු බරගානක් (centuries) තිස්සේ මේ රටේ වැඩ සිද්ධවෙලා තියන විදිය... දැන් මේ සිද්ධවෙන කතන්දරය... බැරිවෙලා වත් උන් දිණුවොත් / මේ වෙලාවේ රාජපක්ෂලා සීන් එකෙන් අයින් උනොත් මෙතනින් එහාට මේ රටට සිද්ධවෙන හරිය... මුළු track එකම ලස්සණට පේනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට මේ 'පේන විදියට' අද ඔය හිතේ දුකට - කේන්තියට - තමන්ගෙ අසරණ කමට පාරට බැහැල ඉන්න 'ඇත්ත' නොදන්න මිනිස්සුන්ටත් (උඹලටත්) පෙනුණොත්, උන් (උඹල) අද මෙහෙම අසරණ වෙලා ඉන්නේ.. පාරට වැටිල තියෙන්නේ.. මහින්ද මහත්තය වත් - ගෝඨාභය මහත්තය වත් නිසා නෙවෙයි, සජබ - ජේවීපී - යූඇන්පී - කොටි - ගූ තම්බි හා ජාත්‍යන්තර කාලකණ්නි රැළ නිසාය කියලා දැනගත්තොත්, උන් (උඹලා) එවෙලෙ ඉඳලා සජබ - ජේවීපී - යූඇන්පී - කොටි - ගූ තම්බි කාලකණ්නින්ට එළව එළවා ගහනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ගහල ගහල මරණවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එකෙක්වත් පණපිටින් ඉතුරු කරන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ රටේ ඉන්න මිනිස්සු වැඩි පිරිසක් මහින්ද මහත්තයට - ගෝඨාභය මහත්තයට මාර ආදරෙයි!!! !!! !!! හැමදාටම ආදරෙයි!!! !!! !!! කොටි කටේ මර බයෙන් හිටපු උන් අද මේ රටේ මෙහෙම නිදහසේ ජීවත්වෙන්නේ මහින්ද මහත්තය - ගෝඨාභය මහත්තය මූළික වෙලා මේ රට බේරගත්ත එක නිසාය කියන එක දන්න, කෙලෙහිගුණ තියන, ඒ මිනිස්සු කවදාවත් මහින්ද - ගෝඨා එළවන්න හදන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් මේ රට කොටින්ට - ගූ තම්බින්ට කෑලි කෑලි කඩාගෙන අයිතිකරගන්න දෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් තියන 'බුද්ධාගම' ගොං එකක් උනත් උන් ඒ බුද්ධාගම අතහැරලා ක්‍රිස්තියානි වෙන්න.. ජේසු - අල්ල අදහන්න පටන්ගන්න.. කැමතිත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් මේ පාරට බැහැලා ඉන්නේ බඩගින්න උහුලගන්න බැරි කමටම.. ළමයි - තමන්ගෙ එවුන් බඩගින්නෙ ඉන්නවා බලං ඉන්න බැරි කමටම.. උන්ගෙ ආදායම් මාර්ග ඇහිරිලා දැන් උන්ගෙ තියන අසරණ කමටම.. ලෙඩට බෙහෙත් නැතුව උන්ට මැරෙන්න වෙයි කියල තියන බයටම - අසරණ කමටම.. උන්ගෙ අනාගතය ගැන තියන මහා බයටම.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ව මේ තත්වෙට ඇදල දැම්මේ... උන්ට මේ හෙණගෙඩිය පාත් කළේ... මහින්ද මහත්තය වත් - ගෝඨාභය මහත්තය වත් නෙවෙයි, සජබ - ජේවීපී - යූඇන්පී - කොටි - ගූ තම්බි හා ජාත්‍යන්තරෙයි කියලා තාමත් මේ ඇත්තටම සිද්ධවෙච්ච - සිද්ධවෙන දේ නොදන්න මිනිස්සු බැරිවෙලාවත් දැනගත්තොත්, මේ situation එක එහෙම්පිටින්ම කණපිට හැරෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! සජබ - ජේවීපී - යූඇන්පී - කොටි - ගූ තම්බි කාලකණ්නි රැළටම මැරුම්කන්න වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඔන්න ඔය බව හොඳටම දන්නා උන් ඒ දැන් රැවටිලා ඉන්න - මුළාවෙන් ඉන්න - ගොනාට ඇඳගෙන ඉන්න මිනිස්සුන්ට කොහෙන්වත් ඇත්ත එළිවෙන්න දෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! TV - Radio - පුවත් පත් - සමාජ ජාලා හැම එකකින්ම බොරුවම ප්‍රචාරය කරන්න.. ඇත්ත කියවෙන ඒවා වහලා චොර කරලම දාන්න.. කෝටි ප්‍රකෝටි ගණනින් සල්ලි විසි කරලා හෙණ set එකක් ඒ හැම තැනකටම බස්සලා ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ 'මහින්ද රාජපක්ෂ' කියන යෝධ චරිතය ඝාතනය කරලා වළලාම දාන්න ගෙනියන International ගේමට සල්ලි වළින් කිසී අඩුවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔන්න ඔතනදි Facebook එකේ මං දාන posts වලටත් වැඩේ දෙන්න 'අනන්ත ජීව' කියලා ID එකකින් එකෙක් එල්ලී එල්ලී එනවා මට දවස් ගාණකට කළින් check උනා!!! ඌව block කරල දාන්න දාන්න කියලා හිතුණත් ඒක කෙරුනෙත් නෑ!!! ඌ දාන ඒවයින්ම බොරුව එළිකරන්න - ඇත්ත පෙන්නන්න පුළුවන් වෙයි කියලා හිතේ තිබුණා!!! සිරාවටම ඒ හිතපු ලෙසටම වැඩේ උනා!!! හැබැයි ඌට කට උත්තර නැතිවෙන්නම වැදුන විතරයි ඌ මාව report කළා!!! !!! !!! මං සාමාන්‍ය කෙනෙක්.. generic / ordinary මනුස්සයෙක්.. නෙවෙයි!!! මං මේ online ඉන්නෙම මං දන්න වෙන කවුරුවත් නොදන්න - මගෙන්ම නැතුව වෙන කාටවත් දැනගන්නත් නොලැබෙන කතන්දරයක් කියල දෙන්නයි!!! මං FB එකේදි හරි වෙන තැනකදි හරි 'පාලි සංස්කෘත' පාවිච්චි කරලා මොකෙකුට හරි දෙසනව නම් දෙසන්නේ ඌ මං කියන ඒවා බොරු කරන්න (ඇත්ත වහන්න) දඟලන එකෙක් නම්.. මගේ වැඩේ කඩාකප්පල් කරන්න හදන එකෙක් නම්.. තව විදියකට කිව්වොත්, ඌ මුළු මහත් සමාජයටම පිළිකාවක් - පිළිලයක් වෙන්න පුළුවන් කාලක්න්නියෙක් නම්.. විතරයි!!! ඒ කරන්නෙත් උන් හන්දා අනික් මිනිස්සු තව දුරටත් රැවටෙන - මුලාවට පත්වෙන එක වළක්වන්නයි!!! උන්ගෙන් අනික් මිනිස්සුන්ට - රටට - ජාතියට - ආගමට වෙන හානිය වළක්වන්නයි!!! කොහොමහරි කරලා ඇත්ත නොදන්න - රැවටිලා මුළාවෙලා ඉන්න අහිංසක මිනිස්සුන්ට ඇත්ත කියල පෙන්නලා දෙන්නයි!!! මං මේ ලභාපේක්ෂා - නම්බු නාම - වරප්‍රසාද මොකුත්ම නැතුව 'අතින් කාල හරක් බලන්නේ' මිනිස්සු - සත්තු ඔක්කොගෙම යහපත වෙණුවෙන්ම විතරයි!!! කියන මොකක්වත් FB එවුන් දන්නේ නෑ!!! !!! !!! මං කියන දේවල් වළින් තම තමන්ගෙ විශ්වාස වලට - ඇදහිලි වලට - ආදායම් මාර්ග වලට පාර වැදිච්ච ගමන් පොරවල් මාව report කරනවා කියලා FB එවුන් දන්නෙත් නෑ!!! !!! !!! උන්ගෙ community standards හදල තියෙන්නෙත් මුළු ලෝකෙම එවුන්ට හරියන්න උන්ට හොඳයි - හරියි කියල හිතෙන විදියටයි!!! ඉතිං reports වැදිච්ච ගමන් මාව block වෙනවා!!! හැබැයි මෙහෙම ගිහිං ගිහිං කවදහරි FB එවුණුත් මං ගැන දැනගත්තොත් අන්න එදාට ගොඩක් දේවල් වෙනස්වෙයි!!! සමහරවිට උන් මගෙන් සමාව ගන්නත් එයි!!! !!! !!! එහෙම සමාව නොගත්තොත් කෙළවෙනවා කියල තේරුණොත් නම් අනිවා එයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම ආවොත් නම් මං උන්ටයි - මාව report කරපු එවුන්ටයි - මට සෙල්ලං දාපු එවුන්ටයි ඔක්කොටම රාජකීය return එකක් දෙනවා!!! !!! !!! වැඩේ තියෙන්නෙ දැන් මගෙන් නොකෑවත් උන් ඔක්කොටම මැරිච්ච මැරිච්ච සැණින් නොසෑහෙන්න කන්න වෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, මොකෙක් උනත් - මොකියෙක් උනත් මං කවුද?? මගේ rank එක මොකද්ද?? කියලා නොදැන රැඟුවොත් sorryම තමයි!!! !!! !!! අනික මාත් මේ full under pressure ඉන්න කාලේ ඉල්ලං කෑවොත් නම් විනාසයිම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!