දැන් මේ රටේ කෙරීගන යන්නේ මිනිස්සු බඩගින්නෙ තියල.. උන්ට බේත් හේත් නැති කරල.. උන්ව කළුවරේ තියල.. උන්ට ගමන් බිමන් යන්න - උන්ගෙ වැඩකටයුතු කරගන්න අවශ්‍ය තෙල් ගෑස් වගේ දේවල් ඔක්කොම නැතිකරල.. උන්ගෙ අනාගතේ ගැන උන්ව බයකරල.. ඒ මිනිස්සුන්ගේ බඩගින්න - කේන්තිය - බය - මානසික පීඩනය සේරම පාවිච්චි කරලා කොහොමහරි රාජපක්ෂලා සෙට් එක නැතිම කරල - නැතිභංගස්ථානම කරල - විනාශ කරලම දාලා, උන්ට permanently මේ රටේ බලේ අල්ලගන්න... උන්ට ඕනෙ ඕනෙ විදියට මේ රට කෑලි කෑලි වලට කඩාගන්න... (පස්සෙ හෙමින් හෙමින් ඔක්කොම අල්ලගන්න බැරියැ) බුදු දහම එහෙම්පිටින්ම විනාශ කරලා උන්ගෙ ආගම් පතුරුවන්න... සජබ - ජේවීපී - යූඇන්පී - කොටි - ගූ තම්බි හා ජාත්‍යන්තරේ ඔක්කොම එක්කහුවෙලා කරගෙන යන හවුල් ව්‍යාපාරයක් බව මං සෑහෙන කාලෙකට කළින් කිව්වා!!! මං ආයිත් කියනවා, මේක ඇවිල්ලා ලෙඩ්ඩු ප්‍රාණ ඇපයට අරගෙන දොස්තරල - නර්ස්ල - අනික් රෝහල්වලට සම්බන්ධ එවුන් උන්ගෙ අරමුණු උවමණාවල් ඉටුකරගන්නවා වගේම... මගී ජනතාව ප්‍රාණ ඇපයට අරං කෝච්චි කාරයෝ - බස් කාරයෝ උන්ගෙ අරමුණු උවමණාවල් ඉටුකරගන්නවා වගේම... ළමයි ප්‍රාණ ඇපේට අරං ගුරුවරු උන්ගෙ අරමුණු උවමණාවල් ඉටුකරගන්නවා වගේම... මේ රටේ ඉන්න දුප්පත් - අහිංසක - නැති බැරි මිනිස්සු සේරම ප්‍රාණ ඇපේට අරං ඒ මිනිස්සුන්ගේ බඩගින්න - කේන්තිය - බය - මානසික පීඩනය සේරම පාවිච්චි කරලා සජබ - ජේවීපී - යූඇන්පී - කොටි - ගූ තම්බි හා ජාත්‍යන්තර නඩේ උන්ගෙ අරමුණු උවමණාවල් ඉටුකරගන්න කරගෙන යන වැඩසටහනක්ම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කරුමෙට මේ රටේ ඉන්න දුප්පත් - අහිංසක - නැති බැරි මිනිස්සු විතරක් නෙවෙයි, මේකෙ ඉන්න බහුතරයක් මිනිස්සුත් අද දවසෙ බඩකට පුරා කාලා සැපෙන් ඉන්න එක ගැන මිසක් දුරට කල්පණා කරන.. ගැඹුරට කල්පණා කරන.. අතීතයේ වෙච්ච දේවල් මතක තියාගන ඒවා සිහි කර කර ඒ අත්දැකීම් අනුව තීන්දු - තීරණ ගන්න.. රෑ වැටිච්ච වලේ මහ දවාලෙත් නොවැටී ඉන්න තරම් මොළේ තියන.. හිතල කල්පණා කරලා වැඩකරන්න හැකියාවක් තියන බුද්ධිමත් මිනිස්සු නෙවෙයි!!! !!! !!! උන් හෙණ මෝඩයි!!! !!! !!! මාර ගොබ්බයි!!! !!! !!! ඒ මෝඩ - ගොබ්බ මිනිස්සු අද උන් මේ විදියට අසරණ වෙලා ඉන්නේ, මේ රටේ ආර්ථිකය මේ තරම් පහත් තත්වයකට වැටිල තියෙන්නේ, සජබ - ජේවීපී - යූඇන්පී - කොටි - ගූ තම්බි හා ජාත්‍යන්තර නඩේ එක්කහුවෙලා ලෝකෙ අනික් රටවල් වලට "මේ රටට සල්ලි දෙන්න එපා!! උදව් කරන්න එපා!! රාජපක්ෂලා සේරම හොරකං කරනවා!!" කිය කියා කියලා... පිටරට රස්සා වලට ගිහිං ඉන්න මේ රටේ එවුනුත් "මේ රටට සල්ලි එවන්න එපා!! එවන්න එපා!! රාජපක්ෂලා සේරම හොරකං කරනවා!!" කිය කියා අන්දලා... සංචාරකයෝ මේ රටට ඇවිල්ලා ඒ අයගෙ මාර්ගයෙන් රටට සල්ලි හම්බවෙන එකත් කඩාකප්පල් කරලා... රටට එන විදේශ විනිමය එහෙම්පිටින්ම නැතිකරපු එකෙන් බව දන්නේ නෑ!!! !!! !!! ඒ මෝඩ - ගොබ්බ මිනිස්සුන්ට හිතන්න තියෙන්නේ සජබ - ජේවීපී - යූඇන්පී - කොටි - ගූ තම්බි හා ජාත්‍යන්තර නඩේ කල්තියාම plan කරලා ගොබල්ස් න්‍යායට අනුව (එකම බොරු set එකක් repeatedly කියලා කියලා මිනිස්සු ඒවා 'ඇත්ත වෙන්න ඇති!!' කියලා හිතන තත්වයට පත්කරවන නියාය) "රටට මෙහෙම උනේ සර් fail නිසාය!! සර්ට වැඩ බැරි නිසාය!! ආණ්ඩුව fail නිසාය!! ආණ්ඩුවට වැඩ බැරි නිසාය!! රාජපක්ෂලා රටේ සල්ලි ඔක්කොම හොරා කාලා නිසාය!!" කිය කියා සමාජගත කරපු බොරු set එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං දැන් ඒ මිනිස්සු ඔක්කොම ඒ අහලා අහලා ඔළුගෙඩි වල පැලපදියම් වෙච්ච 'බොරු තොගේ' අනුව එක හඬින් "ගෝඨා ගෙදර පළ!! මහින්ද ගෙදර පළ!! හොරකං කරපු සල්ලි දීපිය!!" කිය කියා කියනවා ඇරෙන්න 'මෙතන මේ වෙන්නෙ මොකද්ද??' කියලා දන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මං හරි වෙනස්!!! මං 'හේතු ඵල ධර්මතාවය'.. මුළු Universe එකම.. 'කණපැලෙන්නම' අවබෝධ කරගත්තු කෙනෙක්!!! !!! !!! මං හිතන්නෙ - කල්පණා කරන්නේ, මේ සිද්ධවෙන දේවල් දකින්නේ, උඹල සාමාන්‍ය මිනිස්සු වගේ නෙවෙයි!!! !!! !!! මං මේ රටේ මිනිහෙක්.. සිංහල බෞද්ධ එකෙක්.. මහින්ද මහත්තයට - ගෝඨාභය මහත්තයට කැමති එකෙක්.. මේ වෙන දේවල් ප්‍රශ්ණයක් වෙන හෝ නොවෙන එකෙක්.. මොකක්වත් මගේ view එකට අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං හරියට අහසේ ඉඳන් මේ වෙන දේවල් බලාගෙන ඉන්න කෙනෙක් වගෙයි!!! !!! !!! මට මං අහල - දැකල - අත්දැකල තියන හා අවබෝධ කරගත්තු දේවල් අනුව අවුරුදු බරගානක් (centuries) තිස්සේ මේ රටේ වැඩ සිද්ධවෙලා තියන විදිය... දැන් මේ සිද්ධවෙන කතන්දරය... බැරිවෙලා වත් උන් දිණුවොත් / මේ වෙලාවේ රාජපක්ෂලා සීන් එකෙන් අයින් උනොත් මෙතනින් එහාට මේ රටට සිද්ධවෙන හරිය... මුළු track එකම ලස්සණට පේනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට මේ 'පේන විදියට' අද ඔය හිතේ දුකට - කේන්තියට - තමන්ගෙ අසරණ කමට පාරට බැහැල ඉන්න 'ඇත්ත' නොදන්න මිනිස්සුන්ටත් (උඹලටත්) පෙනුණොත්, උන් (උඹල) අද මෙහෙම අසරණ වෙලා ඉන්නේ.. පාරට වැටිල තියෙන්නේ.. මහින්ද මහත්තය වත් - ගෝඨාභය මහත්තය වත් නිසා නෙවෙයි, සජබ - ජේවීපී - යූඇන්පී - කොටි - ගූ තම්බි හා ජාත්‍යන්තර කාලකණ්නි රැළ නිසාය කියලා දැනගත්තොත්, උන් (උඹලා) එවෙලෙ ඉඳලා සජබ - ජේවීපී - යූඇන්පී - කොටි - ගූ තම්බි කාලකණ්නින්ට එළව එළවා ගහනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ගහල ගහල මරණවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එකෙක්වත් පණපිටින් ඉතුරු කරන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ රටේ ඉන්න මිනිස්සු වැඩි පිරිසක් මහින්ද මහත්තයට - ගෝඨාභය මහත්තයට මාර ආදරෙයි!!! !!! !!! හැමදාටම ආදරෙයි!!! !!! !!! කොටි කටේ මර බයෙන් හිටපු උන් අද මේ රටේ මෙහෙම නිදහසේ ජීවත්වෙන්නේ මහින්ද මහත්තය - ගෝඨාභය මහත්තය මූළික වෙලා මේ රට බේරගත්ත එක නිසාය කියන එක දන්න, කෙලෙහිගුණ තියන, ඒ මිනිස්සු කවදාවත් මහින්ද - ගෝඨා එළවන්න හදන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් මේ රට කොටින්ට - ගූ තම්බින්ට කෑලි කෑලි කඩාගෙන අයිතිකරගන්න දෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් තියන 'බුද්ධාගම' ගොං එකක් උනත් උන් ඒ බුද්ධාගම අතහැරලා ක්‍රිස්තියානි වෙන්න.. ජේසු - අල්ල අදහන්න පටන්ගන්න.. කැමතිත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් මේ පාරට බැහැලා ඉන්නේ බඩගින්න උහුලගන්න බැරි කමටම.. ළමයි - තමන්ගෙ එවුන් බඩගින්නෙ ඉන්නවා බලං ඉන්න බැරි කමටම.. උන්ගෙ ආදායම් මාර්ග ඇහිරිලා දැන් උන්ගෙ තියන අසරණ කමටම.. ලෙඩට බෙහෙත් නැතුව උන්ට මැරෙන්න වෙයි කියල තියන බයටම - අසරණ කමටම.. උන්ගෙ අනාගතය ගැන තියන මහා බයටම.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ව මේ තත්වෙට ඇදල දැම්මේ... උන්ට මේ හෙණගෙඩිය පාත් කළේ... මහින්ද මහත්තය වත් - ගෝඨාභය මහත්තය වත් නෙවෙයි, සජබ - ජේවීපී - යූඇන්පී - කොටි - ගූ තම්බි හා ජාත්‍යන්තරෙයි කියලා තාමත් මේ ඇත්තටම සිද්ධවෙච්ච - සිද්ධවෙන දේ නොදන්න මිනිස්සු බැරිවෙලාවත් දැනගත්තොත්, මේ situation එක එහෙම්පිටින්ම කණපිට හැරෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! සජබ - ජේවීපී - යූඇන්පී - කොටි - ගූ තම්බි කාලකණ්නි රැළටම මැරුම්කන්න වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඔන්න ඔය බව හොඳටම දන්නා උන් ඒ දැන් රැවටිලා ඉන්න - මුළාවෙන් ඉන්න - ගොනාට ඇඳගෙන ඉන්න මිනිස්සුන්ට කොහෙන්වත් ඇත්ත එළිවෙන්න දෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! TV - Radio - පුවත් පත් - සමාජ ජාලා හැම එකකින්ම බොරුවම ප්‍රචාරය කරන්න.. ඇත්ත කියවෙන ඒවා වහලා චොර කරලම දාන්න.. කෝටි ප්‍රකෝටි ගණනින් සල්ලි විසි කරලා හෙණ set එකක් ඒ හැම තැනකටම බස්සලා ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ 'මහින්ද රාජපක්ෂ' කියන යෝධ චරිතය ඝාතනය කරලා වළලාම දාන්න ගෙනියන International ගේමට සල්ලි වළින් කිසී අඩුවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔන්න ඔතනදි Facebook එකේ මං දාන posts වලටත් වැඩේ දෙන්න 'අනන්ත ජීව' කියලා ID එකකින් එකෙක් එල්ලී එල්ලී එනවා මට දවස් ගාණකට කළින් check උනා!!! ඌව block කරල දාන්න දාන්න කියලා හිතුණත් ඒක කෙරුනෙත් නෑ!!! ඌ දාන ඒවයින්ම බොරුව එළිකරන්න - ඇත්ත පෙන්නන්න පුළුවන් වෙයි කියලා හිතේ තිබුණා!!! සිරාවටම ඒ හිතපු ලෙසටම වැඩේ උනා!!! හැබැයි ඌට කට උත්තර නැතිවෙන්නම වැදුන විතරයි ඌ මාව report කළා!!! !!! !!! මං සාමාන්‍ය කෙනෙක්.. generic / ordinary මනුස්සයෙක්.. නෙවෙයි!!! මං මේ online ඉන්නෙම මං දන්න වෙන කවුරුවත් නොදන්න - මගෙන්ම නැතුව වෙන කාටවත් දැනගන්නත් නොලැබෙන කතන්දරයක් කියල දෙන්නයි!!! මං FB එකේදි හරි වෙන තැනකදි හරි 'පාලි සංස්කෘත' පාවිච්චි කරලා මොකෙකුට හරි දෙසනව නම් දෙසන්නේ ඌ මං කියන ඒවා බොරු කරන්න (ඇත්ත වහන්න) දඟලන එකෙක් නම්.. මගේ වැඩේ කඩාකප්පල් කරන්න හදන එකෙක් නම්.. තව විදියකට කිව්වොත්, ඌ මුළු මහත් සමාජයටම පිළිකාවක් - පිළිලයක් වෙන්න පුළුවන් කාලක්න්නියෙක් නම්.. විතරයි!!! ඒ කරන්නෙත් උන් හන්දා අනික් මිනිස්සු තව දුරටත් රැවටෙන - මුලාවට පත්වෙන එක වළක්වන්නයි!!! උන්ගෙන් අනික් මිනිස්සුන්ට - රටට - ජාතියට - ආගමට වෙන හානිය වළක්වන්නයි!!! කොහොමහරි කරලා ඇත්ත නොදන්න - රැවටිලා මුළාවෙලා ඉන්න අහිංසක මිනිස්සුන්ට ඇත්ත කියල පෙන්නලා දෙන්නයි!!! මං මේ ලභාපේක්ෂා - නම්බු නාම - වරප්‍රසාද මොකුත්ම නැතුව 'අතින් කාල හරක් බලන්නේ' මිනිස්සු - සත්තු ඔක්කොගෙම යහපත වෙණුවෙන්ම විතරයි!!! කියන මොකක්වත් FB එවුන් දන්නේ නෑ!!! !!! !!! මං කියන දේවල් වළින් තම තමන්ගෙ විශ්වාස වලට - ඇදහිලි වලට - ආදායම් මාර්ග වලට පාර වැදිච්ච ගමන් පොරවල් මාව report කරනවා කියලා FB එවුන් දන්නෙත් නෑ!!! !!! !!! උන්ගෙ community standards හදල තියෙන්නෙත් මුළු ලෝකෙම එවුන්ට හරියන්න උන්ට හොඳයි - හරියි කියල හිතෙන විදියටයි!!! ඉතිං reports වැදිච්ච ගමන් මාව block වෙනවා!!! හැබැයි මෙහෙම ගිහිං ගිහිං කවදහරි FB එවුණුත් මං ගැන දැනගත්තොත් අන්න එදාට ගොඩක් දේවල් වෙනස්වෙයි!!! සමහරවිට උන් මගෙන් සමාව ගන්නත් එයි!!! !!! !!! එහෙම සමාව නොගත්තොත් කෙළවෙනවා කියල තේරුණොත් නම් අනිවා එයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම ආවොත් නම් මං උන්ටයි - මාව report කරපු එවුන්ටයි - මට සෙල්ලං දාපු එවුන්ටයි ඔක්කොටම රාජකීය return එකක් දෙනවා!!! !!! !!! වැඩේ තියෙන්නෙ දැන් මගෙන් නොකෑවත් උන් ඔක්කොටම මැරිච්ච මැරිච්ච සැණින් නොසෑහෙන්න කන්න වෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, මොකෙක් උනත් - මොකියෙක් උනත් මං කවුද?? මගේ rank එක මොකද්ද?? කියලා නොදැන රැඟුවොත් sorryම තමයි!!! !!! !!! අනික මාත් මේ full under pressure ඉන්න කාලේ ඉල්ලං කෑවොත් නම් විනාසයිම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.