Wednesday, January 20, 2021

හරි බොළල්ල, දැන් බොළාට brakes apply වෙලා ඇති නේ? 🙄 නේද?? 😁😁 නැතත් කමක් නෑ!!! 😯 තොපි මැරෙන්න වැටිච්ච ගමන් or මැරිච්ච ගමන් තොපිට කකුල් 4න් විතරක් නෙවෙයි, පකෙනුයි - පුකෙනුයි - තියන ඔක්කොගෙන්ම.. ඉබේම.. බ්‍රේක් වදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 😅😅 Automatically brakes apply වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😋 😂😂😂 😅😅😅 මං(අපි) දැන් ඇත්තටම try කරන්නෙ බුදුහාමුදුරුවෝ "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මඟහැරුණොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!!" කියලා පැහැදිළිවම කියල තියන නිසා, තොපිට ඒ කෙළවෙන කෙළවිල්ල සදාකාලික කෙළවිල්ලක් නොවෙන්න වත් පාර හදන්න තමයි!!! !!! !!! 😌😌 නැත්නම්, තොපිට පස්සෙ කාලෙක හොඳටම රෙවුණයින් පස්සෙ හරි මොළේ පෑදිලා තොපි ගොඩයන්න දඟලනකොට එතනදි තොපිව අනාත නොවෙන්න, තොපිට මේ මරාලෙන් ගැළවෙන්න / බේරෙන්න පුළුවන් එකම ක්‍රමය දැම්මම කියල දීල තියන්න තමයි!!! !!! !!! 😌😌😌 මොකද, දැන් කාලෙ ඉන්න උද්ධච්ච බක පණ්ඩිත අමු පොල් බූරුවෝ - බූරු දෙන්ණු ගොඩ දෙනෙකුට ඇත්ත කියල දෙන්න ගියාම, උන් උන්ගෙ දන්න කම - ලොකු කම - මහන්තත්ත කම පෙන්නන්න.. මට 'අනුකම්පා කොරන්න'.. 🙃🙃 😂 එනවා මිසක්, උන් මේ කියන ඒවා අහන්නෙ පිළිගන්නෙ නෑ!!! !!! !!! එතකොට මෙහෙම අවස්ථාවක්.. 'ක්ෂණ සම්පත්තියක්'.. miss උනොත් / miss කරගත්තොත් ආයි තව එකක් ලැබෙන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ ගැන කතාකරලත් වැඩක් නෑ!!! !!! !!! ඉතිං උන්ට ඇපත් නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 අනික මේකත් මතකතියා ගනිල්ල!!! මං(අපි) නොහිටියා නම් තොපිට මේ වෙනකොටත් ක්ෂණ සම්පත්තිය miss වෙලා දැන් අවුරුදු 2500කටත් වැඩියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 මොකද, උපරිම වශයෙන් 'ධර්මයෙන් දසම මාත්‍රයක් විතර' අවබෝධවෙලා බුදුහාමුදුරුවොන්ගෙ උපකාරයෙන් නිවිල යන - පිරිණිවන්පාන තරමක් හැරෙන්න, යාන්තං තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක්ය කියන බව ප්‍රත්‍යක්ෂවෙලා.. ත්‍රිවිධ තණ්හා නැතිවෙලා.. උපාදාන නැතිවෙලා.. බුදුහාමුදුරුවොන්ගෙ උපකාරයෙන් නිවිල යන - පිරිණිවන්පාන තරමක් හැරෙන්න, දෙවි - මිනිස්සු මේ විදියට ධර්මය perfectly නිවැරදිව අවබෝධ කරගෙන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් තොරව තමන්ගෙ උත්සාහයෙන් පිරිණිවන් පානවා කියල එකක් සාමාන්‍යයෙන් සිද්ධවෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔 😑😑😑 දැන් තොපිට මේ ජීවිතයෙදි බැරි වුණොත් ඉදිරියෙදි ගැළවිලා යන්න time advance කරලා හරි තොපි වෙණුවෙන් යමක් කරන්න මට(අපට) පුළුවන්කම ලැබුණේ, මේ වැඩේට මගේ(අපේ) තියන කැපවීම - dedication එක නිසාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 හරි! දැන් බොළාට තේරෙන්න ඇති නියාම ධර්ම වළින් 'ඍතු' 'බීජ' 'ධම්ම' කියන උඹගෙ සංසාර පැවැත්මට.. හරියටම කිව්වොත් උඹගෙ භවයට.. ලොකුම බලපෑම එල්ල කරන / ඇතිකරන ධර්මතා 3ම totally out of your control තියන (තමන්ගෙ වසඟයේ පවත්වන්න බැරි / අනාත්ම) දේවල්!!! !!! !!! උඹ ඉපදිච්ච ගමන් 'මී කතුරට අහුවුණා වගේ' ඒවට අහුවෙනවා!!! !!! !!! 😄😄 ඊටපස්සෙ sorryම තමයි. ඉපදිලා ඉවරවෙලා ඒවයි බලපෑමෙන් නිදහස්වෙන්න බෑ!!! !!! !!! මැරෙනකං විඳින්න වෙන දුක් වළින් ගැළවෙන්න බැරිත් ඒකයි!!! හැබැයි ඒවට මොකුත් කරන්නත් බෑ!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ ධර්ම කතාවෙදි ඒ දේවල් වලට එච්චර තැනක් දීල නැත්තෙත් ඒකයි!!! අර.. අර.. 'කිං කරිස්සන්ති තාරුකා' (තොගේ ගොංකං වලට තරු මක්ක කොරන්නද?? 😉😝) කතාවත් ඒ නිසාම තමයි!!! එතකොට තව ඉතුරු 'කම්ම' 'චිත්ත' නියාම ධර්ම දෙක.. පුරාණ කර්මවල බලපෑම හා තමන්ගෙ ජීවිතයෙදි කරපු කර්මවල බලපෑම කියන දෙක.. විතරයි!!! දැන් උඹල දන්නවා උඹලට ආයි ආයිත් උපදින්න වෙන්නෙත් ඒ විපාක දෙන්න තියන කර්ම නිසාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං දැන් බොළාට මේ සංසාර පැවැත්මෙන් ගැළවෙන්න දාන්න පුළුවන් ඔක්කොම සෙල්ලං දාන්න වෙන්නෙත් අන්න ඒ පුරාණ කර්ම හා තමන්ගෙ ජීවිතයෙදි කරපු - කරන කර්ම දෙකත් එක්කල තමයි!!! !!! !!! ඔන්න ඔය කර්ම - කර්ම විපාක ඉදිරියෙදි උඹට "මං දැන දැන උවමණාවෙන් කිසීම පවක් / පාපකර්මයක් කරලා නෑ!! මං සත්තු - මිනිස්සු මරලා නෑ!! මං කිසීම සතෙකුට - මනුස්සයෙකුට හිංසාවක් පීඩාවක් කරලා නෑ!! මං කවුරුවත් දුක්මහන්සියෙන් හම්බකරගත් දේවල් හොරකං කරලා නෑ!! මං දැක්ක දෙයක් දැක්කෙ නෑ කියල - නොදැක්ක දෙයක් දැක්ක කියල.. ඇහුණු දෙයක් ඇහුණෙ නෑ කියල - නොඇහුණ දෙයක් ඇහුණ කියල.. ~~ බොරු කියල කවුරුවත් අමාරුවෙ දාලා නෑ!! etc. etc. ... මං මගේ මහා බලපරාක්‍රමය පාවිච්චි කරල කාටවත් අසාධාරණ කම් - අඩම්තේට්ටම් කරලා නෑ!! ... මං ධර්මය නොදැන සිටිය කාලෙ කෙරිච්ච දේවලුත් මං ධර්මය දැනගෙන හිටියා නම් මගෙන් කීයටවත් කෙරෙන්නෙ නෑ!! ... මං භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට - උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට - උන්වහන්සේගේම (බුද්ධශ්‍රාවක) ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට නින්දා / අපහාස / ආක්‍රෝෂ පරිභව කරලත් නෑ!! මං භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'ආදි කල්‍යාණං - මජ්ඣේ කල්‍යාණං - පරියෝසාන කල්‍යාණං - සාත්ථං - සඛ්‍යංජනං - කේවල පරිපුණ්ණං' ලෙස වදාළ ශ්‍රී සද්ධර්මය විකුර්ති කරලත් නෑ!!" කිය කියා හර්දයසාක්ෂියට එකඟව 'හිත දැඩි කරගෙන ඉන්න' පුළුවන් නම්.. කර්ම - කර්ම විපාක උඹව අපායට අදිද්දි උඹට 'බ්‍රේක් ගහගෙන' ඉන්න පුළුවන් නම්.. අන්න උඹට magnetic brakes apply වෙනවා!!! !!! !!! 🙂🙂 මොකද, උඹෙන් කෙරිච්ච ඕනෙම දෙයක් - සිද්ධවෙච්ච ඕනෙම දෙයක් සම්බන්ධයෙන් උඹට හිතට එකඟව 'හර්දයසාක්ෂියට එකඟව' ඒක ප්‍රතික්ෂේප (deny / refuse) කරන්න පුළුවන් නම්.. හිතට එකඟව 'හර්දයසාක්ෂියට එකඟව' ඒක ගණන් නොගෙන අතහැරල දාලා (neglect) නිකං ඉන්න පුළුවන් නම්.. උඹගෙ Memory එකේ තියන ඒ මතකයන්ට අදාළ waves වලට 100% identical විදියට 180° out-of-phase / phase inverted waves හැදි හැදී, generate වෙවී, ඒවයි effect එක neutralize වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 Cancel out වෙනවා!!! !!! !!! 🙂🙂 මතක හිටල තියන මොකුත් මැකෙන්නෙ / modify වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 'මං මෙහෙම මෙහෙම කළා!!' කියල ඒ කරන දේත් මතක හිටිනවා විතරයි!!! !!! !!! 😄😄 හැබැයි උඹ හිතට එකඟව / හර්දයසාක්ෂියට එකඟව එවෙලෙ කරන දෙයින් ඒ මතකයෙන් ගොඩනැගෙන ශක්තියට සමාන හා ප්‍රතිවිරුද්ධ ශක්තියක් ගොඩනැගෙන නිසා, සම්ප්‍රයුක්තය '0' වෙනවා!!! !!! !!! 🙂🙂 ඒ අදාළ මතකය (particular wave එක) amplify වෙන එක / double වෙවී double වෙවී වැඩිවෙන එක හා ඒකෙන් ශක්තිය (field එක) ගොඩනැගෙන එක එහෙම්පිටින්ම නවතිනවා!!! !!! !!! 🙂🙂🙂 ඔය විදියටම උඹට උඹෙන් ඇත්තටම කෙරිච්ච හොඳ දෙයක් - යහපත් දෙයක් සම්බන්ධයෙන් හර්දයසාක්ෂියට එකඟව සත්‍යක්‍රියා කරන්න පුළුවන් නම්, (agree / accept) එතනදි ඒ මතකයන්ට අදාළ waves වලට 100% identical විදියට in-phase waves generate වෙවී, ඒවයි effect එක double වෙවී double වෙවී නෙවෙයි, x2² විදියට (4 - 16 - 64 - 256 - 1024 විදියට) වැඩිවෙනවා!!! !!! !!! 🙂🙂 උඹට ඒ ශක්තිය පාවිච්චි කරලා තවත් සත්වයෙක්ව / සත්වයන්ව uplift කරන්න, ලෙඩින් ඉන්න සත්වයෙක්ව සනීප කරන්න.. මැරෙන්න යන එකෙක් තව කාලයක් ජීවත් කරවන්න.. එහෙම, 😉 පුළුවන් වෙනවා!!! !!! !!! 🙂🙂 {බොක්කෙන්ම උවමණාවෙන් බණ අහපු උපාසකම්ම කෙනෙක් ඒ විදියට එයා බණ අහපු එක ගැනම සත්‍යක්‍රියා කළාම, එයා බණ අහන අතරෙ සර්පයෙක් දෂ්ඨකරලා මැරිච්ච එයාගෙ දරුවෙකුට ආයි පණ ඇවිල්ල නැගිටලත් තියනවා!!! 🙂🙂 අපේ හාමුදුරුවොන්ගෙන් දැනගන්න ලැබුණු කතාවක්. ඒක 100%++ possible!!! !!! !!! සමහර වෙද නෝනල - වෙද මහත්තුරු අතගෑවත් ලෙඩ සනීපවෙන හේතුවත් ඕකම තමයි!!!} හැබැයි ඔය memory / mental operation එකට මෙන්න මේ කරුණු කාරණා ඔක්කොම බලපානවා!!!  ● සත්‍යක්‍රියා කිරීම නම් කෙළින්ම තමන්ට අවාසියි!!! 😳 තමන්ගෙ භවය ලොකුවෙනවා!!! !!! !!! 😲😲 උඹගෙ පුණ්‍ය ශක්තිය (holding capacity එක) මදිනම්, ඒ කරනදේට හරියන්න එළියෙන් / බාහිරින් සෑහෙන්න පිණක් - sufficient return එකක් (+Ve force එකක්) උඹට ආපිට ලැබුණෙත් නැත්නම්, උඹව දුර්වල වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹ පල්ලම් බහිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ● ඊළඟට අර ගලන ගඟක පීනනකොට සිද්ධවෙන කතන්දරේ, ගඟ ගලන දිහාවටම පීනනවා නම් result එක = 'උඹේ වේගය + ගඟේ වේගය' & ගඟ ගලන අතට ප්‍රතිවිරුද්ධ දිහාවට පීනනවා නම් result එක = 'උඹේ වේගය - ගඟේ වේගය' සීන් එක මෙතනදිත් ඒ විදියටම සිද්ධවෙනවා!!! !!! !!! 'සසර සැඩපහර' / සංසාර අණතුර ක්‍රියාත්මක වෙන්නෙත් එකම අතකට, අපාය පැත්තට විතරයි!!! !!! !!! ඉතිං කෙළවෙන පැත්තට - කෙළවෙන්න සිද්ධවෙන දේවල් වලට Natively / ස්වභාවයෙන්ම full support එකක් හම්බවෙනවා!!! !!! !!! ගැළවෙන පැත්තට - ගොඩයන්න කරන දේවල් වලට Natively / ස්වභාවයෙන්ම full resistance එකක් එනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, ඒ පැත්ත අන්තීම අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ● උඹ පව් - වැරදි සිද්ධවෙච්ච දේවල් හර්දයසාක්ෂියට එකඟව ප්‍රතික්ෂේප කරනකොට / brake ගහනකොට ඒ brake වීම / attenuate වීම {Buck regulation 😉😁} සිද්ධවෙන්නෙ උඹගෙ පින් ප්‍රමාණය අනුව තමයි!!! !!! !!! උඹගෙ පුණ්‍ය ශක්තිය මදිනම් 180° out-of-phase waves හැදුණට ඒවයි amplitudes අඩුයි!!! ඉතිං result එක '0'වෙන්නෙ.. එහෙම්පිටින්ම attenuate වෙන්නේ.. නෑ!!! !!! !!! එතකොට පාපකර්මවල විපාක අඩුවෙනව විතරයි!!! ඒත් විපාක දෙනවා!!! !!! !!! පුණ්‍ය ශක්තිය හොඳටම තිබුණොත් විතරක් ඔන්න එහෙම්පිටින්ම attenuate වෙලා ආදාළ විපාක cancel වෙනවා!!! !!! !!!  ● එතකොට පුණ්‍ය ශක්තිය හොඳට තියනවා උනත් එක wave එකක් (පවක් හෝ වෙච්ච වැරද්දක්) 0ටම attenuate කරන්න / neutralize කරන්න ඒ wave එකේ ශක්ති ප්‍රමාණයම වැය වෙනවා!!! ඒ පිටට තව පවක් / වැරද්දක්.. තව wave එකක්.. attenuate කරන්න උනොත්, එතකොට ඒකයි කළින් එකයි දෙකේම ශක්තිය ඕනෙ වෙනවා!!! තිබුණොත් විතරක් දෙකම neutralize වෙනවා!!! නැත්නම් ඒ දෙකට පුණ්‍ය ශක්තිය බෙදිල ගියාම දෙකම හරියට attenuate වෙන්නේ නෑ!!! !!! !!! ඉතිං කන්න වෙනවා!!! !!! !!! 😄😄 එතනදිත් පුණ්‍ය ශක්තිය ප්‍රමාණවත් වෙලා ඒ දෙකම neutralize උනත්, ඒ පිටට ආයි තවත් එකක් ආවොත් ඒත් අර කළින් සන්තෑසියම වෙනවා!!! !!! !!! 😯😯 3ම neutralize කරන්න ශක්තිය නැතිවුණොත් ආයි කන්න වෙනවා!!! !!! !!! 😂 😄😄 ඒ විදියට ඒ විදියට වෙලා.. වෙලා.. වෙලා.. කෙළකෝටි හැටහුටහමාරක් විතර පව් - පාපකර්ම තොගයකට මූණ දෙන්න වෙච්ච ගමන් 😲😲 (පුරාණ කර්ම!!! 😉) කොච්චර මහා පුණ්‍ය වන්තයෙකුට - පුණ්‍ය වන්තියෙකුට උනත් මූණ තියාගන්නම දෙන්න වෙනවා!!! !!! !!! 😯😯 😂😂 🙃 තමන්ගෙ මහා පුණ්‍ය ශක්තිය ඒ ඔක්කොටම බෙදිල ගියාම එක wave එකක් දසමයක් වත් අඩු වෙන්නෙ / attenuate වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 ඉතිං ඒ මහා පුණ්‍ය වන්තයා - වන්තිය 'ලබඃ ජඃ ගාල' අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 😂😂😂 🙃🙃 තොපිට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේම උපකාරය නැතුව මේ මරාලෙන් ගැළවෙන්න බැහැයි කිව්වෙ අන්න ඒකයි!!! 😌😌😌 ● අනික ඔය attenuate / neutralize වෙන ඒවත් ඒ ඒ වෙලාවට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 මොකද memory එකට වැටිච්ච ඒවා එහෙම්මමයි!!! !!! !!! 😁😁 😉 ආයි වෙලාවක ආයි ඒ memories trigger උනොත් / resonate වෙන්න ගත්තොත් (උඹට හරි ඒ ඒ සීන් වලට අදාළ වෙන වෙන සත්වයන්ට හරි අදාළ සිද්ධි මතක්වෙන්න ගත්තොත්) ආයි ආයිත් බ්‍රේක් ගගහ දඟලන්නම වෙනවා!!! පිරිණිවන් පානකම්ම ඉවරයක් වෙන්නේ නෑ!!! !!! !!! ඒවට 'අපරාපරිය වේදනීය කර්ම' කියන්නෙත් ඒකයි!!! 😌😌 ඒ අපරාපරිය වේදනීය කර්ම චුට්ටක් හරි settle වෙන්නෙ "මේකට මං අම්බානටම කෑවා!! මේකට ඇතිවෙන්නම කෑවා!! මේකටත් නොසෑහෙන්න කෑවා!!" කිය කියා ඒ ඒ memories එක්කම trigger වෙන විදියට අළුත් memories add උනොත් විතරයි!!! !!! !!! එහෙම උනොත් තමන්ගෙ පැත්තෙන් wholesale එකේ ඇනෙන එක නතරවෙලා පොඩි සහනයක් ලැබෙනවා. ඒත් ඒවා සාමාන්‍යයෙන් සිද්ධවෙන දේවල් නෙවෙයි!!! !!! !!! ඒ නිසා උඹට පුරාණ කර්ම වලට තියන එකම විසඳුම තෝ පිරිණිවන්පාලා ඉවරවෙනකම් 'බ්‍රේක් එක උඩ හිටගෙනම ඉන්න එක' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😔😔 ● ඊළඟට ඔහොම බ්‍රේක් ගහන ඒවයිදි 100% හර්දයසාක්ෂියට එකඟ නැත්නම් 180° out-of-phase විදියටම waves හැදෙන්නෙත් නෑ!!! !!! !!! Phase drift / shift වෙනවා!!! එතකොට attenuate වෙනවා - cancel / neutralize වෙනවා වෙණුවට වැඩේ තව තව අල වෙනවා!!! !!! !!! 😂 😄😄  රූපසටහන් බලන්න.  හර්දය සාක්ෂිය 1: https://drive.google.com/file/d/1ZzntItb_kBe4erBV8m8OjCwEHeLLAoXX/view හර්දය සාක්ෂිය 2: https://drive.google.com/file/d/1_I6DX4YiF3PvaDftNkNR5MGNH0hLicfu/view ඕවයි ඔය රතු පාටින් තියෙන්නෙ resonate වෙන memory එක, නිල්පාටින් තියෙන්නෙ උඹ ඒක neutralize කරගන්න දෙන try එක හා කොළ පාටින් තියෙන්නෙ උඹගෙ try එකේ result එක තමයි. 😁 එතකොට රතු - නිල් waves පටන්ගන්න තැන්වල gaps වළින් පෙන්නලා තියෙන්නෙ උඹගෙ try එක හර්දයසාක්ෂියට කොච්චර එකඟද? නැද්ද?? කියන එක (phase shift එක) තමයි!!! 🙂🙂 ඔන්න ඔය නිසා තෝ කවුරුහරි කෙනෙකුට / සත්වයෙකුට බලුවැඩක් - කුපාඩි වැඩක් - තුප්පහි වැඩක් කළොත්, ඒ කෙනාටම / ඒ සත්වයාටම වන්දි ගෙවලා.. damage එක compensate කරලා.. සමාව අරගෙන.. හැරෙන්න, වෙන මොන මගුළක් කොරලවත් තොට ඒ පාපකර්මයෙන් ගැළවෙන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲 😂😂😂 🤣🤣 අම්බානටම කන්න වෙනවා!!!!!!!!! !!!!!!!! !!!!!!!!! 😂😂 😄😄 😅 එහෙම වන්දි ගෙවලා.. damages compensate කරලා.. සමාව ගන්න බැරි cases වලදි තොට අනිවා 'හුකෑස්' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲😲 🤣🤣 😅😅 තොට ඒවයින් cover වෙන්න - ඒවයි effect එක වත් අඩුකරගන්න පුළුවන් වෙන්නේ ඒ ඔක්කොගෙම cumulative -Ve force එකට වඩා multi-million times වැඩියෙන් පින් රැස්කරගන්න පුළුවන් උනොත්, උඹගෙ support එකට +Ve forces එකතු කරගන්න පුළුවන් උනොත් විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 ● ඊළඟට උඹ හර්දයසාක්ෂියට විරුද්ධ වෙන්න වෙන්න හැදෙන්නේ උඹ කරපු පව / වැරැද්ද හා සමානම in-phase waves තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 🤣🤣🤣 හර්දයසාක්ෂියට එහෙම්පිටින්ම ප්‍රතිවිරුද්ධ නම් result එක කෙළින්ම double වෙනවා!!! !!! !!! 🙃🙃 ඉතිං උඹ වෙන කෙනෙකුට / සත්වයෙකුට බලුවැඩක් - කුපාඩි වැඩක් - තුප්පහි වැඩක් කරලා පස්සෙ ඒක compensate කරල settle කරගන්නවා වෙණුවට ඒක සාධාරණීකරනය කරන්න.. වෙච්ච දේට හේතු දක්වන්න.. නිදහසට කරුණු කියන්න.. උඹ නිවැරදිකරු වෙන්න.. දඟලන්න දඟලන්න, තෝ 'පවක් කරලා ඒ පව සත්‍යක්‍රියා කරනවා' වගේ වෙනවා!!! !!! !!! 😂😂😂 🤣🤣 විපාක x2² විදියට.. 4 - 16 - 64 - 256 - 1024 විදියට.. වැඩිවෙනවා!!! !!! !!! 🙃🙃🙃 ඉතිං තොට හොඳ එකෙන්ම කෙළවිලා තෝව හැඳිගෑවිලා මකබෑවිලාම යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 🤣🤣🤣 😅😅 ● එතකොට ඔතන තියන හොඳම සිද්ධිය ඇවිල්ලා, තොපි අබමල් රේණු තරමේ පිං කං කොරලා ඒවා පොල් මල් size එකට ලොකු කොරගන්න නැවත නැවතත්.. නැවත නැවතත්.. නැවත නැවතත්.. මෙනෙහි කොර කොර 'සත්‍යක්‍රියා style එකෙන්' try කොරන කොට, භව ලොකුවෙලා තොපි අපාගතවෙන එක තමයි!!! !!! !!! 😯😯😯 😳😳😳 😲😲😲 ඇයි බොළ memory එකේ තියන එව්ව මදිවට තවත් තඩි size waves තොපි හදාගන්නව නෙව??? ??? ??? 😲😲 😅 එතකොට භව ලොකුවෙලා තොපි අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😟😟 😂😂 🤣 කෙනෙක්ගෙ පුණ්‍ය ශක්තිය වැඩිවෙන්න වැඩිවෙන්න ඒ generate වෙන energy එකත් වැඩිනිසා, පින්වත්තු - පින්වන්තියෝ එහෙම දසම ගණන් වල පිං කොරලා ලොකු කොරගන්න දැඟලුවොත් ලෝකාන්ත නිරයටම විසිවෙලා යන්නත් ඉඩ තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😜 😂😂 😅😅 ඇත්ත පින් කතාව තොපි හිතනවට වඩා ගොඩාක් බරපතළයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 හ්ම්ම්.. මේ ඇති!! නේ. 😁😁 තව කල්පණා කරන්න ගියොත් තව මොන මොනව අහුවෙයිද දන්නෙ නෑ. එතකොට මට ලියල ඉවරයක් කොරන්න බැරිවෙනවා!!! 😌😌  ආ.. ඔය පිරිණිවන් පානකම්ම - පිරිණිවන්පාලා ඉවරවෙනකම්ම 'බ්‍රේක් ගහගෙන' ඉන්න ඕනෙ කතන්දරෙයි, දසමෙක පිණක් කොරලා ඒක නැවත නැවතත් මෙනෙහි කොරලා ලොකු කොරගන්න දැඟලුවොත් ඒ පිණට කෙළවිලා ඒක පවක් බවට හැරෙන කතන්දරෙයි, මීට කළින් කියලත් ඇති!!! හොඳේ.....  ආ.. ආ.. තව පොඩි චූටි දෙයකුත් තියනව. 😉 😁 ඔය ඔය 'හර්දයසාක්ෂිය' කියන්නෙ මොකක් හරි ඇත්තටම සිද්ධවෙච්ච දෙයක් - ඇත්තටම කෙරිච්ච දෙයක් සම්බන්ධයෙන් උඹට තියන මතකයටයි!!! !!! !!! 'හර්දයසාක්ෂිය' = ඒ වෙද්දි මතකයේ තියන.. ඒ වෙද්දි memory එකට add වෙලා තියන.. memory එක!!! !!! !!! 😁😁 හොඳේ..... 😄😄 නැතුව හදවතේ පයියක් මොකක්වත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 😂😂😂 😂😂😂 😂😂😂 🤣🤣 😅😅 ඒ හදවත කියන එකේ තියෙන්නෙ රුධිර ධාවන පද්ධතිය ක්‍රියාත්මක කරවන්න අවශ්‍යවෙන pulse කළාම activate වෙලා අවශ්‍ය pressure එකක් generate කරන්න පුළුවන් mussels set එකකුයි, valves set එකකුයි විතරයි!!! !!! !!! 😂😂😂 😂😂😂 😂😂😂 🤣🤣 😅😅 ධර්ම කතාවට ඒ හදවත් වල කිසීම සම්බන්ධයක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂😂 🤣🤣 😅😅 අනික ඕලාරික ශරීර (ඝණ ශරීර / ළේ - මස් වළින් හැදුණු ශරීර) තියන මිනිස්සුන්ටයි තිරිසන් සත්තුන්ටයි ඇරෙන්න නිරිසත් - පෙරේත - දෙවි - බ්‍රහ්ම සත්වයන්ට හදවත් කතා ඇත්තෙත් නෑ!!! !!! !!! 🤪 වැඩක් නැහැ නේ. 😂😂😂 🤣🤣 😅😅 එහෙව් එකේ මොකෙක් හරි මී හරකෙක් - මී හරකියෙක් ධර්ම කතාවට හදවත අමුණන්න හදනවා නම්, නැත්නම් හදවතට ධර්ම කතාව පූට්ටු කොරන්න යනවා නම්, ඒකෙ තේරුම ඌ ධර්මය මෙලෝ මළහත්ඉලව්වක් නොදන්න එකෙක් / එකියක් කියන එකයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 👹👹 🤬🤬🤬 තොපිට තේරුණයි?? හොඳට මතක තියාගනිල්ල!!!

Tuesday, January 12, 2021

බොළ, ඇත්තම කියනවා නම් ඔය නුදුරු අනාගතයේදිම තොපිට කෙළවෙන කෙළවිල්ලෙන් දැන් බොළා කාටවත්ම ගැළවන්න / බේරෙන්න බැහැ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මේක විශ්වයේ කිසීම සක්වළක ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නැති කාලයක්!!! !!! !!! ඒ කොයි සක්වළෙත් දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙන කාලයක්!!! !!! !!! 'Downward level shifts ONLY' විදියට වැඩ සිද්ධවෙන කාලයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මම නම් ඇසිපිය හෙළන මොහොතකට තරම් වත් සංසාරය වර්ණනා කරන්නෙ නෑ!! (සංසාර පැවැත්ම හොඳයි කියන්නෙ වත්.. තව යන්න කියන්නෙ වත්.. නෑ!!!) ආයි නම් උපදින්න හිතන්නවත් එපා!! පැවිදි කෙනෙක්නම් අනිවාර්යයෙන් රහත්වෙන්න!! ගිහි කෙනෙක් නම් අඩුමගානේ අනාගාමීවත් වෙන්න!! මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මගහැරුණොත් ආයි අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!!" කිය කියා කිව්වෙත් අන්න ඒ හන්ද තමයි!!! !!! !!! Case එක එච්චරට බරපතළ නැත්නම්, දරුණු නැත්නම්, එහෙම "මේ ජීවිතෙන්ම නිවන් පල!! මේ ජීවිතෙන්ම පිරිණිවන් පාපිය!!" කිය කියා තොපිට කියන්නෙ අහවල් රෙද්දකටද??? ??? ??? 😕 😔😔 මේ පැවැත්මෙදි බොළා කාගෙවත් සිල්වත් - ගුණවත් - සද්ගුණවත් කම් වලට.. තොපේ 3න් දොර සංවරයට.. තොපේ ඉන්ද්‍රිය සංවරයට.. කිසීම තැනක් ඇත්තෙත් නැහැ බොළ!!! !!! !!! 😄😄 ඒ හැම දෙයක්ම කිව්වෙ තොපි කුලප්පුවෙලා පස් පව් - දස අකුසල් කරලා වැඩේ තව තවත් අල කරගන්න එක වළක්වන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄 😅😅 මාත් හැමතිස්සෙම පව් - පාපකර්ම මොකුත්ම බෑ!!! !!! !!! පස් පව් - දස අකුසල් කළොත් 'හුටා!'ම තමයි!!! !!! !!! 😂 කිය කියා කිව්වෙ / කියන්නෙත් අන්න ඒකට. 😌😌 අනික් තනියෙන් ඉන්න ඒවා.. අතහැරල යන ඒවා.. හුදකළාවේ ඉන්න ඒවා.. (ආර්ය හුදකළාව) ඔක්කොම කිව්වෙත්, දෙතිස් කතා වලට තොපේ කාලය නාස්තිවෙන එක වළක්වන්නයි... අනික් එවුන්ගෙ influence එකෙන් තොපි මිත්‍යාදෘෂ්ඨික පැත්තට හැරෙන එක වළක්වන්නයි... උන්ගෙ influence එක නිසාම තොපි කුලප්පුවෙලා, ඒත් තොපි පස් පව් - දස අකුසල් කරලා වැඩේ තව තවත් අල කරගන්න එක වළක්වන්නයි... තොපිට ධර්මය අවබෝධ කරගෙන තොපි අනිත්‍ය / තාවකාලික එවුන් බව ප්‍රත්‍යක්ෂ කරගන්න ප්‍රඥාව හැකියාව තියනව නම්, අන්න ඒ ටික කරගන්න ඉඩ කඩ - අවස්ථාව (ඉඩප්‍රස්ථාව) හදල දෙන්නයි... ඒවට මේවට තමයි!!! !!! !!! 😁 😌😌 නැතුව තනියෙන් හිටියම, අතහැරල හිටියම, හුදකළාවෙ හිටියම, දුක අඩුවෙලා.. අඩුවෙලා.. අඩුවෙලා.. අඩුවෙලා.. අඩුවෙලා.. ගිහිං තොපි එහෙම්ම දුකෙන් නිදහස් වෙනවා කියල එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 🤣🤣 🤪 තොපි මෝඩ පොරවල් දුක අඩු කරගන්න - දුකෙන් නිදහස්වෙන්න හුදකළාවක් බදාගත්තට, අතහැරියට, තනියෙන් ඉන්න හිතුවට, භාග්‍යවතුන්වහන්සේ නම් කිව්වෙ "ධර්මය අවබෝධ කරගන්න ප්‍රඥාව මදි කෙනෙක් නම් ධර්මය අවබෝධ වෙනකම් කල්‍යාණමිත්‍රයන් ඇසුරේම ඉන්න!!" (තෝ මැටි හරකෙක් - හරකියෙක් නම් මැරෙනකම්ම හරියට ධර්මය අවබෝධ කරගෙන රහත්වෙච්ච උදවියත් එක්කම හිටපිය!!!) කියලයි!!! !!! !!! 😁 😂😂 😅😅 මේ මාතෘකාවේ අරමුණ ඒ තොපිට මැරෙනකං විඳින්න වෙන දුක් වේදනා වලට විසඳුම් හොයන එකත් නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 👿👿 😕😕 අනික තොපිලට හුදකළාවෙලා.. අතහැරලා.. තනියෙන් ඉඳලා.. නෙවෙයි, ධර්මය එහෙම්පිටින්ම අවබෝධ කරගෙන හරියටම රහත්වෙලාවත් ඔය මේ ජීවිතයෙදි විඳින්න වෙන දුක් වේදනා වළින් නම් දැන් ගැළවෙන්න - බේරන්න බැහැ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "ඉපදිච්ච සත්වයාට දුක උරුමයි!!" කියලා භාග්‍යවතුන්වහන්සේ ඒ ගැන වෙනමම කියල තියනව!!! !!! !!! ධර්මය නොදන්න ගොං පොරවල් "රහත් වුණාම දුක දැනෙන්නෙ නෑ!! රහත් වුණායින් පස්සෙ දුකක් ඇතිවෙන්නෙ නෑ!!" කිය කියා 'දුක්ඛ ආර්ය සත්‍යයට'ත් කෙළින්න හදනව මාත් දැකල තියනව!!! !!! !!! 🤣🤣🤣 🙃🙃 ඒ වුණාට රහත්වුණත් පිරිණිවන් පානකම්ම.. පිරිණිවන් පාලා ඉවරවෙනකම්ම්.. ඒ 'ජරා - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාස etc. etc දුක් set එක' ඒ ළෙසටම තියනවා!!! !!! !!! ඒ දුක්වලට 'දුක්ඛ ආර්ය සත්‍ය' = 'කවදාවත් වෙනස් නොවෙන දුකක්ම ඇතිකිරීමට හේතුවෙන දේවල්!!'.. 'හැමදාටම එකම විදියට දුකක්ම දැනෙන දේවල්!!'.. කියලා කියන්නෙත් ඒකයි!!! !!! !!! 😋 😄😄 😅😅 අනික් අතට රහත්වුණාම දුක දැනෙන්නෙ නැතුව යනවනම්, දුක් ඔක්කොම ඉවරවෙනව නම්, රහතුන් මැරීම ආනන්තරීය පාපකර්මයක් වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 ඇයි බොළ සැප - දුක් දැනෙන්නෙ නැති එකෙක් කියන්නෙ මැරිච්ච එකෙක් නෙව??? ??? ??? 😋 🙃🙃🙃 😂😂 {ජීවිතය කියන්නෙ හිත හැසිරෙන තැන් 18ක එකතුවක්!!! 😉 ධාතුවිභංග සුත්‍රය. 😁} ගොං පකයි - ගොං සුත්තියෝ උන්ගෙ කුණුහරුප අවබෝධ දෙසන්න ගොහිල්ලා ධර්මය අධර්මය කරලා.. ධර්මය විකුර්ති කරලා.. නැත්නම්, හිතේ හැටියට 'සංඝභේදය' කරලා.. විතරයි!!! !!! !!! 🤬🤬🤬 ඒවට උන් නැතිභංගස්ථාන වෙන්නම කයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂🙂 රහත්වෙච්ච අයගෙ තියන එකම වෙනස, එයාලට 'යථා භූත ඥාණය පහළවෙලා' නිසා... 'ඇත්ත ඇති සැටියෙන්ම දකින ණුවන ලැබිල තියන නිසා'... 'දහම් ඇස පහළවෙලා තියන නිසා'... නැත්නම්, තේරෙන සිංහළෙන් කිව්වොත් "කරන්න දෙයක් නෑ!! මේ තමයි හැටි!! පණපිටින් ඉන්නකම් මේ පරිප්පු ඔක්කොම කන්නම වෙනවා!!" කියලා උන් සහසුද්දෙන්ම දන්න නිසා... 😂😂 😄😄 උන් ඒවා ඉවසගෙන - කාගෙන ඉන්න එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😅😅 😌😌 'අටලෝදහමින් කම්පා නොවී සිටීමේ ගුණය'!!! 'තාදි ගුණය'!!! {චැඃ 😒😒 'ගුණයක්' කිව්වට මට නම් ඒක වණයක්!!! !!! !!! By Nature super high sensitive - extra vigilant පොරක් නිසා මට එහෙම කාගෙන ඉන්න හරි අමාරුයි!!! !!! !!! 😭😭😭 😢😢 මට දැන් තියන එකම සැනසීම ඉක්මණට මැරෙන එක විතරයි වගෙයි!!! !!! !!! 😔😔😔} බොළ, මේ මුළු සංසාර කතන්දරේම තොපිට ඕනෙ ඕනෙ විදියට සිද්ධවෙන්නෙත් නැති.. තොපිට ඕනෙ ඕනෙ විදියට සිද්ධ කරවගන්නත් බැරි.. තොපිට කොහෙත්ම control නැති.. 'අනාත්ම' කතන්දරයක් බව භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම කියල දීල තියනව!!! !!! !!! මේ තනිකරම 'නියාම ධර්ම' නැත්නම්, 'ඍතු නියාම' = සක්වළේ තියන සියලු ග්‍රහලෝක - ග්‍රහ වස්තුවල බලපෑමටයි.. 'බීජ නියාම' = ඉපදිච්ච පවුලෙ අයගෙ - ඥාති හිතෛෂීන්ගෙ - අසල්වැසියන්ගෙ බලපෑමටයි.. 'ධම්ම නියාම' = කාලයත් එක්ක ඒ ඥාති - හිතෛෂී - අසල්වැසි සම්බන්ධකම් වෙනස්වෙන එකේ බලපෑමටයි.. (ඉන්න එවුන් මැරෙනව. අළුත් එවුන් එකතුවෙනව. තරහ - යාලු වෙනව.) 'කම්ම නියාම' = පුරාණ කර්මවල බලපෑමටයි.. 'චිත්ත නියාම' = උඹම කරන කර්මවල බලපෑමටයි.. (චේතනාහං භික්ඛවේ... 😉) ඔක්කොටම මැදිවෙලා සිද්ධවෙන කතන්දරයක්!!! !!! !!! ඔතන කොහෙද බොළ තොපේ අවබෝධ වලට තැනක් තියෙන්නෙ??? ??? ??? 😋 🙃🙃🙃 🤣🤣🤣 මෙතනදි 'තොට' නැත්නම් 'තොගේ සිල්වත් - ගුණවත් - සද්ගුණවත් කම්.. නිවිච්ච තැන්පත් කම්.. අහිංසක නිහතමානී කම්.. අවබෝධ.. ඔක්කොටම' (හතරමහා ධාතු නැතුව ගත්තම. 😉😁) තියෙන්නෙ අංශුමාත්‍ර ඉඩක් පමණයි!!! ඒකත් ඔය අනික් බලපෑම් මොකුත්ම නැති උනොත්.. ඒ ඔක්කොම neutral / inactive උනොත්.. විතරයි!!! !!! !!! {මං පස්සෙ ඇඳලම පෙන්නන්නං තොපිට රෙවෙන්නම!!! 😋 😄😄} දැන් මේ ඒ බලපෑම් ඔක්කොම fully active / fully effective වෙලාවෙ තෝ නිකම්ම නිකං 'මහා භයානක සැඩපහරකට අහුවෙලා ගහගෙන යමින් ඉන්න එකෙක්' පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 😧😧 තොපිට තේරුණයි??? ??? ??? 😔😔😔 දැන් තොපිට කරන්න පුළුවන් එකම දේ ගොඩබිමක් තියන දිහාව බලලා ඒ පැත්තට හැරිල පීනන්න පටන්ගන්න එක විතරයි!!! හැබැයි තොට ගොඩයන්න පුළුවන් වෙයිද?? බැරිවෙයිද?? කියන එක සැකසහිතයි!!! !!! !!! 😲😲 භාග්‍යවතුන්වහන්සේ ඒ උදාහරණයෙන්ම තොපිට පෙන්නලා තියෙන්නෙ මේ සංසාර කතාවෙ ඇත්ත ස්වභාවය.. Real Danger එක.. තමයි!!! !!! !!! 😔😔 තොපි කාලකණ්නි ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ ඒ ධර්මයේ කියවෙන 'අනිත්‍ය' 'දුක්ඛ' 'අනාත්ම' කියන වචන වලට තොපිට ඕනෙ ඕනෙ විදියට තේරුම් හදාගෙන.. නිර්වචන / අර්ථකථන දීගෙන.. අළුත් අළුත් කතන්දර හද හද.. මහ ගොඩක් තොවිල් නැටුවා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 👹👹👹 හැබැයි වැඩක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! තොපිට මේ ස්වභාවධර්මයේ සිද්ධවෙන කතන්දරේ වෙනස්කරන්න කොහෙත්ම බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 👹👹👹 😅😅 දැන් තොපි ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙃🙃🙃 😅😅 තොපි ගහගෙන ගිහිං තොපිට කෙළවිලා තොපිව හැඳිගෑවිලා මකබෑවිලාම යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙃🙃🙃 😂😂 😅😅😅 දැන් බොළාට කරන්න තියෙන්නෙ ඒ කෙළවෙන එක කොච්චර සැපට කෙළවුනත් මේ 'සංසාර පැවැත්ම' කියන මරාලෙන් ගැළවෙන්න, මෙච්චර කල් තොපි තොපේ හිත් රවට්ටගෙන.. සනසගෙන.. නලවගෙන.. නටපු නාඩගම් නවත්තලා, ඒ වෙණුවට ඔන්න ඔය තොපිට ඉදිරියෙදි වෙන්න යන දේ ගැන සහසුද්දෙන්ම දැනගන්න එක තමයි!!! !!! !!! "මට (තමන්ට) කෙළවෙන්නයි යන්නේ!!" කියලා තොපි හැමෝම කල්තියාම දැණුවත් වෙන එක තමයි!!! !!! !!! මොකද, මේ වැඩේ හරියට කෙරෙන්න නම් අපේ හාමුදුරුවොත් කියාපු විදියට තොපිට ඉස්සෙල්ලම 'තනි අකුරෙ බය' (G බය / ගූ බය) දැනිය යුතුයි!!! !!! !!! 'සංසාර බය' ඇතිවිය යුතුයි!!! !!! !!! තව හොඳට තේරෙන්න කියනවා නම් දැන්වත් තොපිට ටික ටික රෙවෙන්න පටන්ගත යුතුයි!!! !!! !!! මිත්‍යාදෘෂ්ඨිය නැතිවීමට නම් සම්මාදිට්ඨිය ඇතිකර ගත යුතුයි!!! ඒ සම්මාදිට්ඨිය ඇතිකර ගැනීමටත් මුළින්ම ඒකට අවශ්‍ය පදනම, 'ලොකික සම්මාදිට්ඨිය' තිබිය යුතුයි!!! ඒ කියන්නෙ "මං(තමන්) හිතන - කියන - කරන හොඳ / නරක හැමදේකටම විපාක තියනවා!! ඒ විපාක අනුව මට(තමන්ට) කර්මානුරූපව ආයි ආයි උපදින්න සිද්ධවෙනවා!! ඕපපාතිකව හැදෙන / ඉපදෙන සත්වයන් (පෙරේතයො / පෙරේතියො / නිරිසත්තු) ඉන්නවා!! ඒ දේවල් ගැන අවබෝධ කරගෙන කියල දෙන ශ්‍රමණ බ්‍රාහ්මණයනුත් ඉන්නවා!!" කියන කරුණු කාරණා බොළා ඉස්සෙල්ලම දැනගෙන සිටිය යුතුයි!!! කියලා, ධර්මයේ කියල තියෙන්නෙත් ඒ හන්දම තමයි!!! !!! !!! 😌😌 මොකද, ඔන්න ඔය ඇත්ත සිද්ධිය.. ඉදිරියෙදි තම තමන්ට කෙළවෙන්න යන කෙළවිල්ල.. නොදන්නා තාක් කල්, • ඉපදුණාට පස්සෙ 'දෙයියන්නානසේ උඹල මැව්වයි!! එයා උඹලගෙ හැම රෙද්දක්ම බලාගන්නවයි!!' කියලා එක එකාගෙ අමු කුණුහරුප කතා - අමු ගොං කතා අහල කියවලා එහෙම්පිටින්ම මඤ්ඤං වෙලා ඉන්න උඹල අල්ලගෙ / ජේසුගෙ etc. etc. හැමෝමයි, • සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ අමු කුණුහරුප කතා, "අරම දීල මේම මේම හම්බවෙලා තියනව!! මේම දීල ඒම ඒම හම්බවෙලා තියනව!! ලබ්බක් පුදල පිරිණිවන් පානකම්ම අපායෙ වැටිල නෑ!! etc. etc." කිය කියා තියන රෙද්දවල් අහල - කියවලා දෙවි මිනිස් සැප ලබලා... ලබලා... ලබලා... කෙළවර ප්‍රාර්ථනා කොරන බෝධියකින් ආච්චිට හාල්ගරන්න බලං ඉන්න තොපි ගොං සංඝ - ගොං බෞද්ධ හැමෝමයි, {ප්‍රාර්ථනා කොළාට මොකුත් ලැබෙන්නෙ / හම්බවෙන්නෙ / සිද්ධවෙන්නෙ නැහැ බොළ!!! 😂😂 'න ඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං'} • තව ඉන්න තරමක්, තොපි මැරිච්ච ගමන් අපාගත වෙනවා!!! නැත්නම් තිරිසන් සත්තු වෙනවා!!! ඒත් නැත්නම් පෙරේතයෝ - පෙරේතියෝ වෙනවා!!! තොපිට අම්බානටම විඳවන්න වෙනවා!!! ඒකෙ කෙළවරකුත් නෑ!!! මෙහෙම මනුස්ස ජීවිත ලැබෙන්නෙත් බොහෝම කළාතුරකින් තමයි!!! භාග්‍යවතුන්වහන්සේ කිව්වෙ "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මඟහැරුණොත් ආයි අවස්ථාවක් බලපොරොත්තු වෙන්නත් එපා!!" කියලයි!!! උන්වහන්සේ කිව්වෙම "ආයි නම් උපදින්න හිතන්නවත් එපා!! මෙතනින්ම ඉවරයක් කරගනින්!! බැරිමනම් අනාගාමී (non-return state) වෙනවත් බලපන්!!" කියලයි!!! !!! !!! කියන බව නොදන්න හැමෝමයි, • මේවා පිළිනොගන්න - විශ්වාස නොකරන අමු ගොබ්බ නිරාගමික උන්දලා හැමෝමයි ඔක්කොම, මරන්න අරගෙන යන.. හැබැයි යන්නෙ මැරුම්කන්න / ගෙනියන්නෙ මරන්න බව නොදන්න.. ඒ නිසාම මරන්න ඇදන් යන එවුන්ටත් {කර්ම - කර්ම විපාක} ඉස්සරහින් නට නටා යන.. හරක් රැලක් වගෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 ඒ තොපිට තොපිව ගෙනියන්නෙ මරන්න බව තේරිච්ච සැණින්, තොපි මේ යන්නෙ මැරුම් කන්න බව දැනගත්ත සැණින්, තොපි 'නට නටා ගියපු ගමන' කකුල් හතරෙන්ම brake ගහගත්තු ගමනක්.. Reverse gear එක දාගෙන reverse එකට යන්න try කරන, පස්සට අදින ගමනක්.. බවට පත්වෙනවා!!! !!! !!! 😁😁 මෙතැනදී වෙන්න ඕනෙත් අන්න ඒකම තමයි!!! !!! !!! තොපි 'brake ගහගත්ත එවුන්' බවට පත්විය යුතුයි!!! !!! !!! ධර්මයේ කියවෙන 'අත්ත දීපා' කතාවෙ තේරුමත් අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 🙂🙂🙂

Thursday, January 7, 2021

මෙන්න මෙහෙමයි යලුලා දැන් වැඩේ යන්නෙ. 🙂🙂 සංසාර පැවැත්මෙන් උරුමවෙලා කාගෙ කාගෙත් ඔළුගෙඩි අස්සෙ තියන පරණ මතකයන් (electrical & electromagnetic wave pairs) තොගයෙ කතන්දරෙයි, සංසාරගත සත්වයෝ ඔක්කොම හැදිල තියෙන්නෙ එකම විදියට නිසා උන්ව magnetically link / network වෙලා සිද්ධවෙන කතන්දරෙයි, ජාති - ආගම් අනුව කිසීම වෙනසක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ දේවල් 'මිනිස්සු' කියන එවුන් ඔක්කොටම පොදුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුහාමුදුරුවොන්ට වත් පටන්ගත්ත කෙළවරක් හොයාගන්න බැරි තරම් කාලෙක ඉඳලා උඹෙන් (උඹගෙ ID එකෙන්) කෙරිල තියන අනන්ත අප්‍රමාණ මිනී මැරුම් වලයි.. අනන්ත අප්‍රමාණ සත්ව ඝාතන වලයි.. අනිත් මිනිස්සුන්ට - සත්තුන්ට හිංසා පීඩා කරපුව ඔක්කොගෙමයි.. බලු වැඩ - වසල වැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ කරපුවා ඔක්කොගෙමයි.. මතකයන් තොගයක්, 'විපාක දෙන්න තියන පුරාණ කර්ම' තොගයක්, උඹල හැමෝටම තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ මතකය edit කරන්න delete කරන්න මොකුත්ම කොරන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා ඒ මතකයන් මකල දාල.. මතකය අමතක කොරල.. මතකය හිස්කොරල.. 🙃🙃 තොපි කාටවත් ඒවයින් නිදහස්වෙන්නත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🤣🤣 උඹල පිරිණිවන් පානකම්ම.. උඹලගෙ සංසාර පැවැත්මවල් නතර වෙනකම්ම.. ඒවා විපාක දෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම ඒ 'විපාක දෙන්න තියන කර්ම' ( = භව) නිසා උඹලට පිරිණිවන් පාන්න හම්බවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මොකද වෙන්නේ, උඹලට කෙළවරක් නැතුව උපදින්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹලව 'බ්‍රේක් නැතුව' ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂 😔😔 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් උන්වහන්සේගේ ශ්‍රාවක පිරිසත් එක්ක මහා කඳු පර්වතයක් ළඟින් ගමන්කරපු වෙලාවක එතන ටිකකට නැවතිලා, පොඩි ගල්කැට 7ක් ගෙනත් එතන පේළියට තියන්නෙයි කියලා, ඊළඟට අර මහා කඳු පර්වතයත් ඒ ගෙනත් තියපු චූටි ගල්කැට 7ත් පෙන්නලා "මහණෙනි, අර මහා පර්වතයද.. මේ ගල්කැට 7ද.. වඩා විශාල?" කියල අහලා, "යමෙක් සෝවාන් / සෝතාපන්න උනා නම් එයා අර මහා කඳු පර්වතය තරම් දුක් කන්දරාවක් විඳල ඉවර කරපු කෙනෙක්!! එයාට තව විඳවන්න තියෙන්නෙ ඔන්න ඔය චූටි ගල්කැට 7 තරම් දුක් ප්‍රමාණයක් විතරයි!!" කියලා, ඔය සිද්ධිය කෙළින්ම කියල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදි ඒ උන්වහන්සේ කිව්වෙත්, උන්වහන්සේ ඉන්න කාලෙදි උනත්.. උන්වහන්සේ ජීවමාණව වැඩසිටින කාලෙදි උනත්.. තව 7කින් වත් පිරිණිවන්පාන්න ලැබෙන්නෙ ඔන්න ඔය 'පුරාණ කර්මවල ප්‍රශ්ණය' හරියට විසඳගත්තොත් විතරයි!!! නැත්නම් කෙළවරක් නැතුව ඉපදෙන්න වෙනවා!!! කියන එකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඕවට තොපිට ඕනෙ ඕනෙ නිර්වචන - අර්ථකථන දීලා / හදාගෙන නම් තොපිට නිවං යන්න කොහෙත්ම බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 ඔන්න ඔය සංසාර පැවැත්මවල් දිගින් දිගටම සිද්ධවෙන තාක් කල්, තම තමන්ගෙ ජීවිත වල ඇත්ත කතන්දරේ ගැන.. ඒ ජීවිත වල මීට කළින් සිද්ධවෙලා තියන දේවල් ගැන.. මෙතනින් පස්සෙ ඒ ජීවිත වලට සිද්ධවෙන දේ ගැන.. මොකුත් නොදන්න 'මිනිස්සු' කියන එවුන් ඔක්කොම අන්ත අසරණයි!!! !!! !!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේම උපකාරය නොලබා මිනිස්සු කියන එවුන්ට ඒ දේවල් ගැන දැනගන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම බැරි එවුන් කොයි එකා - එකී කරන්නෙත් එක්කො තම තමන්ට හිතෙන විදියට මොන මොනවා හරි හිතාගන්න එක, එහෙම නැත්නම් වෙන මොකෙක් - මොකියෙක් - මොක්කු මොක්කු හරි ඒ විදියට තම තමන්ම හිතාගන කියල / ලියල තියන කෙහෙල්මල් මොන මොනව හරි බදාගන්න එක තමයි!!! !!! !!! ඔන්න ඔතනදි තමන්ගෙ පැවැත්මට තියන ආසාවයි - සැපයට / සැප විඳින්න තියන කැමැත්තයි නිසා, භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ පිහිට පිළිසරණය නොලබිච්ච කොයි එකත් - එකිත් අන්තිමට නතරවෙන තැන ඔය 'දෙයියෙක් මවන්න ඇති!! එයාම බලාගන්නව ඇති!! එයා ළඟටම ගෙන්න ගන්නව ඇති!!' කිය කියා තියන අමු කුණුහරුප කතාව තමයි!!! !!! !!! 😥😥 {මං ඕවා කිව්වෙ ගොඩාක් ඉස්සර!!!} හැබැයි ඒ එකෙක්වත්.. එකියෙක් වත්.. 'දෙයිය' ඇත්තටම ඉන්නවද? නැද්ද?? දන්නෙත් නෑ!!! දෙයිය දැකලත් නෑ!!! දෙයියත් එක්ක කතාබහ කරලත් නෑ!!! දෙයිය අඳුරන්නෙත් නෑ!!! උන් මැරුණම දෙයිය sure එකටම ඇවිල්ල උන්ව එක්කං යයිද?? දන්නෙත් නෑ!!! උන් සුවර්ගෙ තියන තැන දන්නෙත් නෑ!!! එහෙට යන්න දන්නෙත් නෑ!!! කාගෙන්වත් අහන්නත් විදියක් නැති නිසයි, අහල - කියවලා තියන අමු කුණුහරුප කතා හන්දා උන් උන්ගෙ හිත් වලටම බයවෙලා ඉන්න බයවිල්ල නිසයි, හැම එකාම - එකීම ඒ දේවල් ගැන හිතන්නෙ වත් නැතුව.. සැකය - අවිශ්වාසය හිතේ තදකරගෙන.. තම තමන්ගෙ හිත් රවට්ටගෙන.. කාගෙන ඉන්නවා විතරයි!!! !!! !!! එහෙම ඉන්න උන්දලාට බැරිවෙලා වත් පරණ සංසාර මතකයන් මතක්වුණොත් එහෙම, උන් එහෙම්පිටින්ම අන්ද මන්ද වෙලා.. කළබල වෙලා.. බයවෙලා.. එතන ඉඳල උන්ගෙ හිත් වල රජකරන්න ගන්නෙ අවිනිශ්චිත භාවය (uncertainty) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාරගත සත්වයෙක්ගෙ හිතක් එහෙම අවිනිශ්චිත / uncertain ස්වභාවයට පත්වෙච්ච ගමන් ඒකෙ stability එක, 'mental stability එක' 0ටම බහිනවා!!! !!! !!! නැත්තටම නැතුව යනවා!!! !!! !!! Mental stability 'කුඩේ කුඩු' වෙනවා!!! !!! !!! අපි අර හොඳටම තේරෙන සරළ උදාහරණෙන්ම බලමු. 🙂🙂 උඹගෙ ගේ ඇතුළෙ තියන හොරබඩු ඔක්කොම උඹම හොරකං කරපුවා කියල තියන චෝදනාව තමයි case එක!!! එතනදි මේ ඇත්ත කතන්දරේ ගැන හාංකවිසියක් නොදන්න එකෙක් - එකියෙක් කියන්නෙ හරියට පොලිස්සියට හොරබඩු අහුවෙලා කුදලගෙන ගිහිං උසාවි දාලා නඩුව අහනකොට 'මං දන්නෙ නෑ!!' කිව්ව වගෙයි!!! 😂😂 බඩු තිබුණෙ උඹේ ගෙදර නිසා එතකොට සැළකෙන්නෙ උඹ බොරු කියනවා!!! උඹ බොරු රඟපෑමක් කරනවා!!! කියලයි. ඉතිං punishment එක double triple වෙනවා!!! !!! !!! ඒ කිව්වෙ "මෙහෙම දේවලුත් වෙලා තියනවද?? මං මේ මේ වගේ ඒවත් කරලද??" කිය කියා උඹ තුෂ්නිම්භූත වෙලා.. හොල්මං වෙලා.. බයවෙලා.. කළබල වෙලා.. පසුතැවෙන්න පටන් අරං.. දඟලන්න ගත්තම, බොට වෙන්න තියන ඔක්කොම වෙනවා!!! !!! !!! තෝව එහෙම්පිටින්ම නන්නත්තාර වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 අනික, පරණ මතකයන් මතක් උනත් නැතත් මරණයට මුහුණදෙන්න සිද්ධවෙච්ච වෙලාවට ඔය ඕනෙම එකෙක් - එකියෙක් එහෙම්පිටින්ම නන්නත්තාර වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 මොකෙක් හරි දෙයියෙක් (ඒ දෙයියට දාගෙන තියන 'නම' අදාළ නෑ!!!) බදාගෙන හිටපු එවුන් විතරක් නෙවෙයි, "මැරුණයින් පස්සෙ ආයි මොකුත් නැහැ බං!! එතනින් ඔක්කොම ඉවරයි!!" කියල හිතාගෙන full ආතල් එකේ.. full fun එකේ.. life එක enjoy කර කර හිටපු ගොබ්බ නිරාගමික උන්දලයි, මොකක් හරි රෙද්දක් අවබෝධ කරගෙන "මට ඔක්කොම අවබෝධ වෙලා තියෙන්නෙ!! මං දැකල ඉන්නෙ!!" කිය කියා හිටපු උන්දලයි, තම තමන්ට ඕනෙ ඕනෙ විදියට ධර්මය අවබෝධ කරගෙන "මං නිවිල ඉන්නෙ!! මං තුනම full සංවර කරගෙන තව ටිකක් සංවර කරගෙන ඉන්නෙ!! මං කාලය ඉක්මවල ඉන්නෙ!! මං~ මං~~ මං~~~" කිය කියා හිටපු උන්දලයි, 🙃🙃 කොයි එකත් - එකිත් එහෙම්පිටින්ම නන්නත්තාර වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😧😧😧 😂😂 මොකද, ඊළඟ පුනර්භවයෙදි මනුස්ස / තිරිසන් හැරෙන්න වෙන මොකක් හැදුණත් ඒ ඊළඟට හැදෙන ඇඟෙන් sense වෙන දේවල් තොපිලට මේ ජීවිතේ අවසන් වෙද්දිම (cross fade එකේදි) sense වෙන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲😲 😧😧 🤣🤣 උඹල මොකෙකුටවත් - මොකියෙකුටවත් ඒකෙන් ගැළවෙන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😋 🤣🤣🤣 එතකොට මේ කාලෙ සිද්ධවෙන පුනර්භව වළින් 99.999999999999999999999999999% විතරම සිද්ධවෙන්නෙත් මනුස්ස මට්ටමට පහළින් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ හන්ද කොච්චර සිල්වත් - පින්වත් - ගුණවත් - සද්ගුණවත් - නිවිච්ච - තැන්පත් - කරුණාවන්ත - දයාවන්ත - අහිංසක - නිහතමානී එකෙක්ගෙන් / එකියෙක් ගෙන් උනත්, ඊළඟට හැදෙන්නෙ උපරිම පෙරේතයෙක් / පෙරේතියෙක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣 😔😔😔 😑😑 අන්න එතනදි අල්ලගෙ / ජේසුගෙ අමු කුණුහරුප කතා අහල කියවලා මඤ්ඤං වෙලා සුවර්ගෙට යන්න - කඤ්ඤාවොන්ට සුකන්න 🙃🙃🙃 - දෙයිය ගාවට යන්න - වලට වෙලා ඉන්න හිතාගෙන ඉන්න උන්දලා... ගොං සංඝයන්ගේ "අරම දීලා මේම මේම ලැබිල තියනවා!! මේම දීලා ඒම ඒම ලැබිල තියනවා!! ලබ්බක් පුදල පිරිණිවන්පානකම්ම අපායෙ වැටිලා නෑ!!" 🙃🙃🙃 🤣🤣 කිය කියා තියන ගොං කතා අහල කියවලා මඤ්ඤං වෙලා දෙවි මිනිස් සැප ලබන්න - සුකති සැප ලබන්න බලාගෙන ඉන්න උන්දලා... ඒ කිසි දෙයක් පිළිනොගන්න - විශ්වාස නොකරන ගොං නිරාගමික උන්දලා... ඔක්කොටම පෙරේතයන්ට පෙරේතියන්ට උරුම දේවල් අහන්න - දකින්න - විඳින්න වෙච්ච ගමන්, full අංජබජල් ඇඟවල් තියන අනික් පෙරේතයො පෙරේතියො පේන්න - උන් මිනිස්සුන්ගෙ ගූ / කැහි / හොටු කකා ඉන්න හැටි දකින්න - කුණු ගඳ / ගූ ගඳ දැනෙන්න etc. etc. පටන්ගත්ත ගමන්, 🙃🙃 ඒ කොයි එකාගෙත් - එකීගෙත් mental stability අනිවා 'කුඩේ කුඩු' වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! '0'ටම බහිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දෙයිය ගැන අනික් එවුන්ට දෙස දෙසා හිටපු එවුන් මැරෙන්නෙත් හොඳටම රෙවිලා තමයි!!! !!! !!! 🙃🙃🙃 😂😂 අන්න ඒ ළෙසට මේ මං කියල දෙන ඇත්ත කතාව නොදන්න එවුන්ගෙ.. 'චතුරාර්ය සත්‍ය' (තමන්ගෙ ජීවිය හා ඒ ජීවිතය පිටිපස්සෙ සිද්ධවෙලා තියන - සිද්ධවෙන සංසාර කතාව එහෙම්පිටින්ම) නොදන්න එවුන්ගෙ.. mental stability එක එහෙම '0'ටම බහිනවා කියන්නෙ, උන්ගෙ magnetic brakes නැත්තටම නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉😁 එතකොට උන්ගෙ භව හැදෙන්න පුළුවන් උපරිමයටම හැදෙනවා!!! !!! !!! නැත්නම් ඒවා ලොකුවෙන්න පුළුවන් උපරිමයටම ලොකු වෙනවා!!! !!! !!! එතකොට උන්ට අර.. අර.. පරණ ලොරි කබල් පල්ලම් බහින්න / බස්සන්න ගියාම බ්‍රේක් නැතුව කඩාගෙන බිඳගෙන ගිහිං කෙළවෙන්නෙ?? 😁😁 😂 අන්න ඒ ළෙසටම කෙළවිලා යනවා!!! !!! !!! 😂😂😂 🤣🤣 උන්ව අපායටම විසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට මේ ජීවිතෙන්ම කෙළින්ම අපායට transfer වෙන්න සෙට්වෙලා ඉන්න එවුණුත් අපාගත වෙනවා!!! !!! !!! ඒ දෙවිදියෙන්ම අපාගත නොවී බේරෙන්න ලැබෙන එවුන් විතරක් තිරිසන් එකකට සෙට්වෙනවා!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මිත්‍යා දෘෂ්ඨිකයන්ට උපත් 2යි!! එක්කෝ නිරය!! නැත්නම් තිරිසන් යෝනිය!!" කියලා පැහැදිළිවම කියල තියෙන්නෙ ඒකයි!!! !!! !!! 😔😔 අද කාලෙ මේ මුළු ලෝකෙම ඉන්න සියලු ආගම් වලට අයත්, including බෞද්ධ, 😕 හා නිරාගමික 'මනුස්ස' කියන එවුන් කොයි එකාගෙත් - එකීගෙත් අවසානය ඔන්න ඔච්චර තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 * ඔතන 'එක්කෝ නිරය!! නැත්නම් තිරිසන් යෝනිය!!' කියලා කියල තියෙන්නෙ 'නිරයට' (පළවෙනි අපායට) නොවැටුණොත් විතරක් තිරිසන් සත්තු වෙනවා කියන එකයි!!! !!! !!! ඒ කියන්නෙ තිරිසන් එකකට සෙට්වෙන්නෙත් අපායෙන් ගැළවුනොත් විතරයි!!! !!! !!! හැබැයි මේ කාලෙ අපායට නොවැටී බේරෙන කතා - අපායෙන් ගැළවෙන කතා ඇත්තෙම නැති ගාණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා ඔක්කොම වගේ ඊළඟට අපායට තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! * අනික 'මිත්‍යා දෘෂ්ඨික' කියන්නෙ 'චතුරාර්ය සත්‍ය නොදන්න' කියන එකයි!!! !!! !!! එතකොට ඒ චතුරාර්ය සත්‍යයේ 'දුක' කියන්නෙ සත්ව ජීවිත වලටයි!!! !!! !!! 'දුකට හේතුව' ඒ ජීවිත හැදීමට හේතුව 'භව' නැත්නම් විපාක දීම පිණිස තියන කර්ම - කර්ම විපාකයි!!! !!! !!! ඒ කර්ම - කර්ම විපාක ගැන දැනගන්න නම් මුළු සංසාර කතාවම.. එහෙම්පිටින්ම.. දැනගත යුතුයි!!! !!! !!! ඒ කියන්නෙ උඹ මිත්‍යාදෘෂ්ඨිකත්වයෙන් මිදීමට නම්, උඹ චතුරාර්‍යසත්‍ය දන්නා කෙනෙක් වීමට නම්, උඹ තමන්ගෙ ජීවිතය ගැන හා ඒ ජීවිතය පිටිපස්සෙ සිද්ධවෙලා තියන - සිද්ධවෙන මුළු සංසාර කතාවම ගැන එහෙම්පිටින් දැනගත්ත කෙනෙක් විය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! විය යුතු මයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! * අන්න එතනදි උඹලට තේරෙණවා ඇති, මගෙත් එක්ක ඉන්න බොහෝම සුළු පිරිසක් හැරෙන්න අනික් මුළු ලෝකෙම ඉන්න අල්ලගෙ - ජේසුගෙ එව්වෝ... ගොබ්බ නිරාගමිකයෝ... leading ඉන්න පිටිදුවෙ මීපලවලානෙ etc. etc. ගොං සංඝයෝ - අනික් නායක / මහනායක / අනුනායක ගොං සංඝයෝ - නිකංම නිකං ගොං සංඝයෝ 😄😄 - ගොං බෞද්ධයෝ... ඔක්කොම, අදටත් අමු මිත්‍යාදෘෂ්ඨිකයෝ තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මං(අපි) මේ වැඩේ බදාගෙන මෙච්චරට නැහෙන්නෙත් ඒ ඉදිරි අනාගතයෙදි කෙළවිලා යන්න නියමිත අපතයන්ට අංශුමාත්‍ර පිණක් හරි තිබිලා උන්ගෙ ඔළුගෙඩි වලටත් මේ කරුණු කාරණා ගියොත් උන්ට වෙන යහපත සළකලයි!!! !!! !!! 😌😌 * හැබැයි ඉතිං මේවයින් වැඩක් වෙන්නෙ නම් මිත්‍යාදෘෂ්ඨික උනත් පස් පව් - දස අකුසල් මොකුත් නොකරපු / නොකරන අහිංසක නිහතමානී හොඳ එවුන්ට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 මිනී මරපු... මිනිස්සුන්ගෙ බෙලි කපපු... හරක් - එළුවො - ඌරො - කුකුල්ලු මර මරා කාපු / හලාල් කොරපු / බිලි පූජා තියපු... ධර්මය අධර්මය කරපු / ධර්මය විකුර්ති කරපු... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට නින්දා අපහාස කරපු... මට ඇරපු / මට උගන්නන්න - උපදෙස් දෙන්න ආපු... එවුන් සම්බන්ධයෙන් කියන්න තියෙන්නෙ, තොපිට නවතින්නෙ නැතුව අම්බානට රෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 හරි! දැන් තොපි අමු පොල් බූරුවෝ - බූරු දෙන්ණු නෙවෙයි නම්, නිවං යන / පිරිණිවන් පාන මහප්පරාන වැඩ වලට කළින් තොපි ඉස්සෙල්ලම මේ නුදුරු අනාගතයේදිම තොපිට කෙළවිලා යාමට නියමිත කෙළවිල්ලෙන් ගැළවෙන්න / බේරෙන්න හදාගන සිටිය යුතු බව තොපිට හොඳටම තේරිලා තිබිය යුතුයි!!! !!! !!! 😌😌 තොපි කොහොමද දැන් අන්න ඒ ගැළවෙන / බේරෙන එක කරගන්නෙ??? ??? ???

Tuesday, January 5, 2021

හරි බොළල්ලා, දැන් කොහොමද බොළා මෙහෙම ඇපත් නැති කතන්දරේකට මුහුණ දෙන්නෙ?? කොහොමද මෙහෙම හිතාගන්න වත් බැරි තරම් බාහිර භව (external magnetic fields) තොගයක බලපෑම මැද්දෙ උඹලගෙ භව පරිස්සම් කරගන්නෙ?? නැත්නම්, බුදුහාමුදුරුවෝ කියාපු විදියටම, කොහොමද බොළා සසර සැඩපහරේ ගහගෙන නොගිහිං බේරෙන්නෙ??? 🤔🤔 මෙන්න මෙහෙමයි. ආයිත් අතට ගනිල්ලකො අර ඉස්පීකරේ, (8" 10" or 12" speaker) උඹ technical පොරක් / පොරියෙක් 😁 නෙවෙයි නම් එහෙම එකෙක්වත් උදව් කරගෙන. දැන් යමල්ලකො හොඳට පැලෙන්න සද්දෙන් දාල තියන බෆල් එකක් ඉස්සරහට. ඊළඟට උඹගෙ ස්පීකරේ ඒ බෆල් එකේ speaker එක ඉස්සරහින් අල්ලගෙන, ඒකෙ coil එක (voice coil) short කර කර - අතහැර හැර, බලපල්ලකො cone එකේ vibration එකට සිද්ධවෙන දේ ගැන!!! 😉 මොකද්ද වෙන්නෙ?? Coil එක short (short circuit) කල ගමන් cone එක හිරවෙලා.. brake වෙලා.. ඒකෙ vibration එක අඩුවෙන හැටියි, coil එක අතහැරියම (open circuit) cone එක free වෙලා.. release වෙලා.. කලින් වගේම vibrate වෙන හැටියි, උඹලට දකින්න ලැබෙයි!!! හැබැයි ඕක උඹලට හොඳටම බලාගන්න පුළුවන් වෙන්නෙ නම් හොඳ High Quality Woofer speaker එකක් පාවිච්චි කළොත්, හොඳ powerful magnet එකක් තියන.. ඒ වගේම හොඳ smooth - wide deflection එකකුත් තියන.. අඟල් 12ක 10ක විතරවත් ස්පීකර් එකක් යොදාගත්තොත් තමයි!!! ඔන්න ඔය සිදුවීමට යාලුලා අපි 'magnetic braking effect' / 'magnetic brakes' කියලා කියනවා!!! උඹට පොඩි DC motor එකක් / alternator එකක් අරගන ඒක කරකවන ගමන් ඒකෙ wire දෙක short කර කර බැලුවා නම් ඔය magnetic brake සීන් එක හොඳටම තේරෙයි!!! ඒවා කරකවන්න බැරිවෙන්නම හිරවෙනවා!!! Brake වෙනවා!!! Dynamo - Generator එක්ක වැඩකරන අය ඔයගැන හොඳටම දන්නවා. යාලුලා මේ සංසාර කතන්දරේදී උඹලට 'සංසාර අණතුර නිසා ගහගෙන යන එකෙන් බේරෙන්න'... 'අනික් සංසාරගත සත්වයන්ගේ භව වල බලපෑමෙන් උඹලගෙ භවය හැදෙන එක වළක්වගන්න'... තියන එකම ක්‍රමයත් ඔන්න ඔච්චරම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 නැත්නම්, උඹලත් magnetic brakes apply කරගැනීම තමයි!!! !!! !!! 😊 😌😌 අනික යාලුලා මේ 'මනස' කියන ආයතන වළින් ඇතිවෙන - ඇතිකරන්න පුළුවන් magnetic braking effect එක ඔය speaker / motor / alternator කෙහෙල්මල් වල wire short කළාම සිද්ධවෙන විදිය 'ගොරක braking effect' එකකුත් නෙවෙයි!!! !!! !!! 😁 මේවා Live Objects!!! ජීවී.. සජීවී.. දේවල්!!! 'ආකිංචඤ්ඤායතනය' නැත්නම් 'කිසිවක් නැත' කියලා වඩන සමාධියේදී එන එන සංඥා (signals) වලට anti-phase / opposite phase waves හැදි හැදී, result එක = 0යි!!! මොකුත් නෑ!!! වෙන්නම, Full Serious විදියට මේවයින් ඒ braking effect එක apply වෙනවා!!! !!! !!! 🙂🙂 රූප සටහන: https://drive.google.com/file/d/1saci7fy-p0JFgtBgeXF_RmKHb3OVMZ7a/view බලන්න. ඒ සමාධිය වඩපු කෙනෙකුට / ඒ හැකියාව දියුණුකරගත්ත කෙනෙකුට, ගිණි මද්දහනේ මොකුත් පේන්නෙ නෑ!!! කළුවරයි!!! කණ පැලෙන්න සද්දෙ තැනක කිසි සද්දයක් නෑ!!! හරි නිස්සද්දයි!!! කුණු කන්දක් ළඟ කිසිම ගඳක් නෑ!!! ඇඟ පුරාම මදුරුවො වහලා වැඩේ දෙද්දිත් මොකුත් දැනෙන්නෙ නෑ!!! වගේ ඉන්න පුළුවන්!!! !!! !!! 😉 😊😊 මං මීට කළින් 'Driving Current' එක පැත්තෙන්.. 'පුණ්‍ය ශක්තිය' පැත්තෙන්.. ඔය magnetic brakes කතන්දරේම සිද්ධවෙලා, තමන්ගෙ mental stability එක හැදෙන / build-up වෙන විදිය කියල දීලා ඇති!!! 😉😁 ඒ කිව්වෙත් මේ කතන්දරේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 සංසාරගත සත්වයෝ ඔක්කොම magnetically එකට link වෙලා - network වෙලා තියනවා කියන්නෙම, තමන්ට magnetic brakes නැත්නම් බාහිර සත්වයන්ගේ භව වල බලපෑමෙන් තමන්ගෙ භවය ලොකු වෙනවා!!! !!! !!! එතකොට තමන්ගෙ mental stability එක නැතුව යනවා / අඩුවෙනවා!!! !!! !!! තමන්ව ගහගෙන යනවා!!! !!! !!! ඒකෙම අනික් පැත්ත, කෙනෙක් තමන්ගෙ mental stability එක හදාගන්න හදාගන්න.. develop කරගන්න develop කරගන්න.. වටේම ඉන්න අනික් සංසාරගත සත්වයන්ගේ භවත් ඒ කෙනාගෙ පිහිටෙන් magnetically brake වෙනවා!!! !!! !!! 'Choke' වෙනවා!!! !!! !!! නැත්නම් උන්ට 'පින්' රැස්වෙනවා!!! !!! !!! 🙄 😉 😁😁 ඔළුගෙඩි ලං වෙන්න ලං වෙන්න හොඳට රැස්වෙනවා!!! !!! !!! 😄😄 😅 {පව්! පිළිම වලට - ගස් වලට - චෛත්‍ය වලට වැඳ වැඳ පුද පුද ඉන්න එවුන්!!! !!! !!! 😂😂} යාලුලා සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහළවීමට ආසන්න කාලෙ වෙනකොට අහළ පහළ ලෝක වල සත්වයන්ට ඒක දැනෙන්න ගන්නෙත්, උන් එහෙම්පිටින්ම වෙනස්වෙන්නෙත්, ඔන්න ඔය නිසාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ගෙ භව ඒ බෝසතාණන්වහන්සේගේ පුණ්‍ය ශක්තියට / stability එකට 'මීටරේ මිලිමීටරේට තැලෙනවා'!!! !!! !!! 😂 හොඳටම කුඩා වෙනවා!!! !!! !!! 😁😁 එතකොට සත්තුන්ගෙ පවා රෞද්‍ර කම් අඩුවෙනවා!!! අංගවිකල අංජබජල් මිනිස්සු - සත්තු හැදෙන එක නවතිනවා!!! බුද්ධිමත් ප්‍රඥාවන්ත මිනිස්සු ඉපදෙනවා!!! පවින් වැළකිලා ජීවත්වෙලා මැරෙන එවුන් ඉහළ මට්ටම් වල ඉපදෙනවා!!! එක වැඩයි. 😁😁 ඒ සේරම සිද්ධවෙන්නෙ බෝසතාණන්වහන්සේගෙන් apply වෙන magnetic braking effect එක.. බෝසතාණන්වහන්සේගෙන් generate වෙන braking force එක.. නිසා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊 😌😌 {උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙලා 'බුද්ධ කෘත්‍ය' කරනකොට සිද්ධවෙන දේ වෙනස්!!! එතකොට උන්වහන්සේ 12,000MHz විතර rate එකකින් High Energy magnetic strobes / pulses නිකුත් කරනවා!!! !!! !!! ඒවයින් මුළු විශ්වයේම ඉන්න සංසාරගත සත්වයන්ගේ භව එක සැරේ චප්ප වෙනවා!!! !!! !!! 😂😂 මිටියකින් ගහල තලනව / 'භව වල බෙල්ල මිරිකනව' වගේම වැඩක්!!! 😄 ඒකයි එහෙම කිව්වෙ. ඒ කාලෙට සංසාර අණතුර නැත්තෙ.. අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙන්නෙ.. අන්න ඒකයි!!! 😌😌}   හරි යාළුලා, දැන් එතකොට උඹල කොහොමද උඹලගෙ භව වලටත් එහෙම magnetic brakes apply කරගන්නෙ?? නැත්නම්, උඹල කොහොමද සසර සැඩපහරේ ගහගෙන නොගිහිං ඉන්න brake ගහගන්නෙ?? 😄😄 {'අත්ත දීපා භික්ඛවේ විහරථ' කරගන්නෙ 😉 නැත්නම් ගහගෙන නොයන එකෙක් බවට පත්වෙන්නෙ??? 😁😁} යාළුලා, උඹලට ඒකට කරන්න තියෙන්නෙත් අර speaker එකේ (or motor / alternator එකේ) wire short කරගෙන ඉන්න විදියටම, උඹලගෙ පුණ්‍ය ශක්තිය උපරිමයෙන්ම පාවිච්චි කරලා 'හිත් දැඩි කරගෙන' ඉන්න එක.. උඹගෙ mental stability එක පුළුවන් උපරිමයටම develop කරගෙන maintain කරං යන එක.. තමයි!!! !!! !!! 😉🙂 එතකොට අනික් පැත්ත ඉබේම හරියනවා!!! Magnetic brakes apply වෙලා උඹලගෙ භව ලොකුවෙන එක ඉබේම control වෙනවා!!! !!! !!! 🙂🙂 උඹට සෑහෙන්න පුණ්‍ය ශක්තියක් තිබුණොත් භවය ලොකුවෙන වේගය - ප්‍රමාණය අඩුවෙනවා!!! ඊටත් වඩා හොඳ පුණ්‍ය ශක්තියක් තිබුණොත් භවය තවදුරටත් ලොකුවෙන එක එහෙම්පිටින්ම නතරවෙනවා!!! හොඳ 'තද බල' පුණ්‍ය ශක්තියක් තිබුණොත් වටේම ඉන්න එවුන්ගෙ භවත් අකුළගෙනම (කුඩා / පුංචි කරගෙනම) උඹගෙ භවය කුඩා වෙනවා!!! !!! !!! 😌😌😌 හොඳයි! දැන් ඊළඟ ප්‍රශ්ණය, කොහොමද උඹල උඹලගෙ හිත් දැඩි කරගන්නෙ??? 😁😁 😄 ඒක අපි ඊළඟට බලමු.