Thursday, March 16, 2023

දැන් මට මෙච්චර කාලයක් තිස්සෙ සිංහල එවුන් වෙනුවෙන් විතරක් ලියපුවයි අවසානය ලංවේගන එන බව දැනෙනවා. 😌😌 තේරෙන සියලු සත්වයන්ට බොහෝ සේ රෙවෙන කතන්දර තොගයක්ම ඉස්සරහට එනවා!!! 😲😁 😌😌 ඒත් "දැන් නම් මේ මොනව කරලවත් වැඩක් නැතිවෙයි!! මොකෙක්වත් / මොකියෙක්වත් මේවා බලන එකක් වත් නැතිවෙයි!! බැලුවත් මොකෙකුටවත් / මොකියෙකුටවත් මේවා තේරෙන එකකුත් නැතිවෙයි!! මෙච්චර බර කාලයක් තිස්සේ මාර කට්ටක් කාගෙන කෙරිල තියන මේ මගේ(අපේ) වැඩෙත් අන්තිමට අපි නිකං අපරාදෙ චාටර් වෙච්ච සීන් එකක්.. කිසි තේරුමක් නැති වැඩක්.. කිසි වැඩකට නැති වැඩක්.. වෙයි!!" කිය කියා දැන් මගේ හිත මටම කියනවා!!! 😔😔 ඒ වෙන මොකක්වත් හන්දා නෙවෙයි, ඔය ඊයෙ දාපු post එකට දාන්න / link කරන්න කළින් publish කරපු posts වල web addresses ගන්න ඒ දාපු posts ඔක්කොම වගේ ආයිත් කියවන්න උනා. මොකද දැන් මට "මේව මේව කිව්ව / ලිව්ව" කියලා ලාවට ලාවට තියන මතකයක් ඇරෙන්න දාපුවා - නොදාපුවා.. කියපුවා - නොකියපුවා.. මොකුත් හොඳටම මීටර් නෑ!!! 😞😞 😔😔 ඒ බලං යද්දි 'මට වෙලා තියන දේ' දැකලා මටම හෙණ දුකක් ඇතිවුණා!!! !!! !!! 😥😥 😔😔 මගේ වැඩේ අවුල්.. වැඩේ upset.. මං ගම කාල නේ / කාගෙන නේ.. කියලා එහෙම මොකුත් හන්දා නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 👹👹 😕 මං මට කෙල්ලෙක් / ගෑණියෙක් නැති එක ගැන, සල්ලි නැති එක ගැන, මං ඉන්නෙ හිතේ කිසි සතුටක් - සැනසිල්ලක් නැතුව හෙණ දුකෙන් - කළකිරීමෙන්ය කියන එක ගැන, 7-8 පාරකටත් වඩා ආයි ආයි.. ආයි ආයි.. ආයි ආයිත්.. ලියලා!!! 😔😔 භාසා විලාසයත් මගේ default profile එකෙන් අම්බානට drift වෙච්ච තැන් ගොඩායි!!! 😔😔 මට එහෙම නම් අනික් එවුන්ට (උඹලට) කොහොමට ඇතිද??? ඒත් මං(අපි) ඒකට මොනව කරන්නද??? මට(අපට) ඒ වෙනුවෙන් දැන් මොකුත්ම කරන්නත් බැහැ නේද??? කියලා මාර දුකක් - කණගාටුවක් ඇතිවුණා!!! 😞😞😞 😔😔 බොළල්ල මං මේ මෑතකදිම දාපු post එකකදි කිව්වා, ඉස්සර නම් මං තඩි posts.. 'මාගල්' 😁 ලියන්න ඔක්කොම හිතේ plan කරගෙන ලියන්න ගත්තු වෙලාවට දඩ බඩ ගාලා ලියාගෙන ලියාගෙන ලියාගෙන ගියපු බව. ඒ කාලෙ දෙවි කට්ටියටත් මහා කට්ටක් කන්න උනේ නෑ!!! ඒත් දැන් මට එව්වා බෑ!!! !!! !!! දැන් මං ලියන්න ඕනෙ ඒවා හිත හිතා.. හිත හිතා.. හිත හිතා.. ඉඳලා යාන්තං 'පොඩ්ඩක් ලියාගන්න පුළුවන් වෙයි' කියලා හිතට ෆිට් එකක් ආවම එක්කො ලියන්න ගන්නව. නැත්නම් short notes ගහනව. වැඩේ ඇදන් යන්නේ දෙවි කට්ටියම තමයි!!! සමහර වෙලාවට ලියන්න පුළුවන් පුළුවන් වගේ වෙනකොට මං මොකුත්ම හිත හිතා ඉන්නෙ නැතුව නිකං 'ජබුං ගාල වතුරට පනිනවා වගේ' 😁😄 මෙලෝ ප්ලෑනක් නැතුවත් ලියන්න ගන්නවා. ඒත් ඒ ගොල්ලො backing එක දීලා නියමෙටම ලියවිච්ච posts අම්බානක් තියනවා!!! !!! !!! ☺️☺️ 😌😌 ඒත් එහෙමෙයි කියලා එයාලට ළඟට ඇවිල්ලා / ළඟ ඉඳන් "මෙහෙම මෙහෙම ලියපං!! මේව මේව ලියපං!!" කිය කියා back කරන්න කොහොමටවත් බෑ!!! !!! !!! එයාලට පුලුවන් repeat කරව කරව ලියන්න ඕනෙ ඒවයි memory waves boost කර කර (highlight කර කර) දෙන එක විතරයි!!! ඒත් මං ලියන ඒවා ලියවෙන්නෙ අන්තිමට මට හිතෙන විදිය - මං ඒ වෙද්දි ඉන්න මානසිකත්වය - මට ඒ වෙලාවෙ තියන feelings ඔක්කොටම subject වෙලා තමයි!!! ඉතිං අර 'මැක්කා' නැත්නම් 'බයිසිකලේ' ගැන රචනාව ලියන්න පාඩම් කරගෙන ආපු එකාට 'පොල් ගහ' ගැන රචනාවක් ලියන්න කිව්වත් ඌ කොහොම හරි කරකවල කරකවලා අන්තිමට පොල් ගහට අමුණලා ඌ පාඩම් කරගෙන ආව ටික ලියනවා වගේ, 😂😂 මගේ හිතේ තියන දුක - වේදනාව - පාළුව - තනිකම - කලකිරීම - කේන්තිය - පීඩනය ඔක්කොටම අනුව තමයි මං ලියන ඒවත් ලියවෙන්නෙ!!! 😔😔 එතකොට "කීසීම දෙයක් මඟහැරෙන්න දෙන්න එපා!! හැම කරුණක්ම කියවෙන්න / ලියවෙන්න ඕනෙ!! ඒ ගැන හොඳටම බලාගන්න!! Touch එකේම ඉන්න!! මට උපරිම support එක ඕනෙ!!" කිය කියාත් මං දෙවි පිරිසට අනන්තවත් කියල තියනවා!!! !!! !!! කියනවා!!! !!! !!! 😌😌 මොකද මට දැන් මේ රටේ ලෝකෙ සිද්ධවෙන ගොඩක් දේවල් සිද්ධවෙන වෙන විදිය.. ඒවයි යටින් යන කතන්දර.. ඔක්කොම වගේ දැනෙන / sense වෙන නිසා මාත් ඉන්නෙ මේ වැඩේ වත් හරියට කරගන්න බැරිවෙයිද? කියලා full අවුළෙන්!!! 😔😔😔 ඒකයි. ඉතිං ඒ ගොල්ලො මොකද කරන්නෙ, කියවෙන්න / ලියවෙන්න ඕනෙ කරුණු ඔක්කොම ලියවෙනකම් කොහොම හරි මාව එකතැන කරකව කරකව.. කරකව කරකව.. තියං ඉන්නවා!!! මං තුමා මැක්කා / බයිසිකලේ ගැන ලියනවා!!! 😂😂 🙃🙃 😅😅 මේ අළුතෙන්ම ලියනවා.. first time කියනවා.. කියලා හිතාගෙන ලියපුවත් check උනා!!! 😄 😞😞 මට මං ගැනම කේන්තියි!!! 😕 ඒත් ලියද්දි ඒ ගැන කීසීම idea එකක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද එක දිගට ලියාගෙන ලියාගෙන යන ඒවා නෙවෙයි නේ?? සමහර විට සති ගණන්.. මාස ගණන්.. ගිහිං තමයි ලියල තියෙන්නෙ. Blogger එකේ නම් දාපු ඔක්කොම එක දිගට තියන නිසයි, FB එකෙත් posts link කළාට පස්සෙ එක දිගට එන නිසයි, කියවං යනකොට තමයි repeats බව තේරෙන්නෙ. 😌😌 හැබැයි එහෙම repeat කරව කරවා හරි කියවෙන්න - ලියවෙන්න ඕනෙ ඔක්කොම ලියවලා නිසා මෙච්චර අබල් බබල් මැද්දෙත් තාම මේ වැඩේ තිතටම කෙරෙන එක ගැන නම් හරි සතුටුයි!!! !!! !!! 🙂🙂 😌😌 ඒකට දෙවි කට්ටියට මගෙන් 'පින්' - 'තුති' කොහොමත් ලැබෙනවා!!! !!! !!! 😌😌😌 එතකොට මගේ writing style එක.. 'බාසා විලාසය' 😂 ඉස්සර ඉඳලම adjust උනේ 'එවෙලෙ කියන / ලියන කරුණු peak එකෙන් බොක්කටම වදින්න' ධෙන්න... 😉 ගොං සංඝයන්ගෙ - තොපිලගෙ ගොං කම් / මොට්ට මෝල් කම් වලට ඇඬෙන්නම රිදෙන්නම ධෙන්න... 😋 තුප්පහි කාලකණ්නින්ගෙ බලු වැඩ - කුපාඩි වැඩ වලට කුඩුවෙන්නම ධෙන්න... 👿👿 එව්වට මෙව්වට තිතටම හරියන විදියට තමයි!!! !!! !!! 😁😁 😌😌😌 එතකොට මගේ threads / posts වලදි එල්ලි එල්ලි හැමිනෙන්න ආව කාලකණ්නි නිසාත් මගේ writing style එක dynamically වෙනස් වුණා!!! 😁😁 උන් මට අනං මනං කියපුවට අනාගතේදි උන්ට හම්බවෙන පරිප්පුව.. 'රජ සැප' 🙃🙃 ගැන full ජොලියක් ඇරෙන්න මට ඒ උන් කියපු රෙද්දවල් ගැන නම් ගාණක් වත් තිබුනෙ නෑ!!! !!! !!! 😂😂 😅😅 හැබැයි උන් ඒ මං කියපු - ලියපු දේවල් බොරුය.. මගේ මනස්ගාතය.. කියලා අනික් එවුන්ට අඟවලා, ඒ දේවල් ගැන මොකුත්ම නොදන්න එවුන්ව මුළා කරන්න - කැලේ යවන්න try කරපුවට නම් මං යකා නැගලම දෙසුවා!!! !!! !!! 👹👹👹 ඒවයිත් මට කිසි අවුළක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඒ කාලකණ්නිගෙ කතා අහල - කියවලා රැවටිලා ගොනාට ඇඳගෙන මට අනං මනං කියපු එවුන් උන් උන්ගෙ සංසාර ගූ කරගත්තා.. 😄😄 😅 උන් උන්ට අතටම ලැබිච්ච වාසනාවට පයින් ගහලා - මාව අතහැරල ගිහිල්ලා විහිං කෙළවගත්තා.. විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔 😑😑😑 ඒත් ගොඩක් posts වලදි එහෙම 'තදට ධෙන්න' කරුණු නැතුවත්.. මොකෙක්ගෙ වත් / මොකියෙක්ගෙ වත් interferences ඇත්තෙත් නැතුවත්.. මගේ normal writing style එක නොසෑහෙන්න drift වෙලා තියනවා දැක්කා!!! 😞😞 ඒ තනිකරම මේ 'කාලයේ හොඳ කම' නිසා කන්න වෙලා තියන පරිප්පුවේ ප්‍රතිඵල තමයි!!! !!! !!! 😔😔 ඔළුගෙඩිය heavily loaded!!! !!! !!! Technically කියනව නම් එතකොට mental - physical status correct කරන.. mental stability maintain කරන.. (verifying & adjusting) routines - watch dog timers මොකුත් හරියට වැඩ කරන්නේ නෑ!!! !!! !!! {උඹලා නොදන්නව උනාට, උඹලට නොතේරුණාට, ඒ උඹලගෙ ඇඟවල් වලත් සිද්ධවෙවී තියන ස්වභාවික කතන්දර තමයි!!! !!! !!! 😁😁 😄😄} ඉතිං, "මට එහෙම නම් අනික් එවුන්ට කොහොමට ඇත්ද?? දැන් කාලෙ පිටිදුවෙ - මීපලවලානෙ etc. etc. වගේ definitely මකබෑවිලා යන්නම වැඩේ දෙන එවුන්ගෙ ගාවට ඇරෙන්න මගේ ගාවට නම් මොකෙක්වත් මළාට සෙට්වෙන්නෙත් නැහැ නේද?? කොච්චර try කළත් මං ළඟින්ම.. මගේ 'හිතට ළඟින්ම' ඉන්න කිහිපදෙනාට ඇරෙන්න අනික් එවුන් කාටවත් වැඩක් වෙන එකකුත් නැහැ නේද??" කියලා හිතුණා!!! !!! !!! 😔😔 ලොකු කළකිරීමක් ඇතිවුණා!!! !!! !!! 😔😔😔 තාම ඔළුගෙඩි හොඳට වැඩකරන - මං කියන දේවල් තේරෙන අය හිටියොත් ඒ අයට තේරෙයි, දැන් කාලෙ කලින්ටත් වඩා හෙණ භයානකයි / වාතයි!!! !!! !!! දැන් හුඟ දෙනෙක්ගේ mentalities ආයි recover / revert නොවෙන්නම -Ve වෙලා ඉවරයි!!! !!! !!! ඒ නිසා කළින් මාත් එක්ක හිටිය එවුන්ගෙනුත් ගොඩ දෙනෙක් දැන් මා එක්ක නෑ!!! !!! !!! 😌😌 මොකද, ඒ marginally ඉන්න උන්දලාට 'ධර්මය' කියලා අමු කුණුහරුප දෙසන.. උන්ව කෙළින්ම අපායට route කරන.. brakes නැත්තටම නැතිකරන.. ගොං සංඝයන්ට - කාලකණ්නි ගොං සංඝයන්ට සෙට්වුණාම සහනයක් ලැබෙනවා!!! උන් 'සැනසීමක්' වගේ ඇමකට / උගුළකට අහුවෙනවා!!! උන් ඒකට කැමතියි!!! !!! !!! ඉතිං ඒ පැත්තෙම රැඳෙනවා. 😑😑 හැබැයි මගෙන් දැනගන්න උන්ගෙ mentalities lock / harden වෙන.. brakes apply වෙන.. දේවල් වළට උන්ට ඔරොත්තු දෙන්න බෑ!!! !!! !!! ඒ load එක උන්ට handle කරගන්න බෑ!!! !!! !!! අමාරුයි!!! !!! !!! ඉතිං උන් මගේ පැත්ත පළාතක වත් රැඳෙන්නේ නෑ!!! !!! !!! 😄😅 😌😌 බොළල්ලා, මේ මුළු ලෝකෙම ඉන්න අහිංසක - නිහතමානී - හොඳ මිනිස්සු 'පව්' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😥😥😥 ඒත් ඒකට මට(අපට) කරන්න දෙයක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 මං උඹලට පැහැදිළිවම කිව්වා, සංසාර පැවැත්මට අහුවෙලා ඒකෙන් ගැළවෙන්න බැරුව අසරණ වෙලා ඉන්න සංසාරගත සත්වයන්ව ඒ පැවැත්මෙන් ගළවලා - නිදහස් කරලා දාන එක.. උන්ට සංසාර දුකෙන් සදහටම නිදහස්වෙලා 'නැතිවෙන්න' නැත්නම් පිරිණිවන්පාන්න හදල දෙන එක.. තනිකරම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා විසින් කරල දෙන දෙයක්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 හැබැයි ඒ උන්වහන්සේලා ඒකට අවශ්‍ය කරන අනන්ත අප්‍රමාණ මහා පුණ්‍යශක්තිය ගොඩනගා ගන්න 'පෙරුම් පුරන්න' නැත්නම් 'පාරමිතා සම්පූර්ණ කරන්න' පටන්ගන්නෙත් 'ජෝඩුවෙලා' නැත්නම් 'pair වෙලා' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 මොකද එහෙම නැතුව ඒ වැඩේ කරන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 'බෝසතාණන්වහන්සේයි' උන්වහන්සේගේ 'Perfect Match එක' නැත්නම් 'පාද පරිචාරිකාවයි' regenerative pair එකක් හැටියට ක්‍රියාත්මක වෙලා මුළින්ම සංසාර අණතුරට ඔරොත්තු දෙන්න හැඩගැසෙන නිසා එයාලට 'ගහගෙන යන්නේ නැතුව' (discharge වෙන්නෙ නැතුව) 'උඩුගම් බලා යන්න' (charge වෙන්න / charge කරගන්න) ලැබෙනවා මිසක්, නැත්නම් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගෙන් ලැබුණු රැකවරණය නැතිවෙච්ච ගමන් 'බෝසතාණන්වහන්සේත්' ගහගෙන ගිහිං අපාගත වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😄😄 😑😑😑 ඒ ලෝක ස්වභාවය ඉක්මවන්න කාටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 මෙතනදි මේ 'අපේ වැඩේ' භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේත් දැණුවත්ව සිද්ධවෙලා තියන දෙයක් නිසයි... උන්වහන්සේ ජීවමානව වැඩසිටිය අවසාන කාලයේදී වත් පටන්ගැනිලා තියන දෙයක් නිසයි... art එක අල්ලගෙන පුලුවන් උපරිමයෙන්ම පින් රැස්කරගෙනත් තියන නිසයි... දෙවි පිරිස කල් තියාම මාව බලාගන්න පුළුවන් විදියට සංසාර අණතුර අඩු උඩ (ග්‍රහ)ලෝක වලට සෙට්වෙලත් තියන නිසයි... කියන කරුණු කාරණා ඔක්කොම හන්දා මට මේ ලෝකෙ මෙහෙම තනියම ඉඳගෙන මේ වැඩේ මෙච්චර දුරක් ඇදගෙන එන්න ලැබුණා මිසක්, නැත්නම් මේ කාලෙ මෙහෙම දෙයක් සිද්ධවෙන්නත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 හැබැයි 'අපි අපේ part එක' උපරිමයෙන්ම කළත් - කරගත්තත් දැන් මට(අපට) මේ ලෝකයෙන් / මේකෙ ඉන්න වෙන වෙන එවුන්ගෙන් ඉටුවෙන්න - කෙරෙන්න ඕනෙ කරලා තිබුණු දේවල් ඒ විදියට නොකෙරිච්ච නිසා, මට 'perfect match එක'.. life partner.. මගේ හිතට හරියන කෙල්ලෙක් / ගෑණියෙක් නොලැබිච්ච එක හා ජීවිතේ තියනකම් හිතේ සැනසිල්ලෙන් ඉන්න අවශ්‍යකරන දේවල් සපයගන්නවත් මුදල් නැතිවෙච්ච එක නිසා, 😔😔 ඉදිරියට මට(අපට) විතරක්ම කරන්න පුළුවන් ටික... මගෙන්(අපෙන්)ම කෙරෙන්න ඕනෙ කරලා තිබුණු ටික... දැන් කෙරෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 බොළල්ලා කෙල්ලෙක් / ගෑණියෙක් නැතිවුණාම බැරිවෙන්නේ උකන එක විතරක්ම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😏😏 මං මගේ ඒ අතිශය පෞද්ගලික දේවලුත් පුන පුනා ප්‍රසිද්ධියේම කිව්වේ මේ වෙන්න යන දේ කොහොමහරි වළක්වන්න / වෙනස් කරන්න try එකක් දෙන්න මිසක් මට පෞද්ගලිකත්වයක් - විළි ලැජ්ජාවක් නැතුවත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 කොහොමහරි දැන් නම් මේ මුළු ලෝකෙම එවුන්ට කෙළවිලා ඉවරයි වගේ තමයි!!! !!! !!! 😔😔 😑😑 දැන් 'ධර්මය' කියලා කුණුහරුප - අමු තිත්ත කුණුහරුප කතා අහල - කියවලා මුළාවෙන් මුළාවටම පත්වෙලා ඉන්න.. නිවන් සැප ලබන්නෙයි කියලා අමු කුණුහරුප වැඩ කර කර ඉන්න.. දෙයියන්ගෙ - බයියන්ගෙ කතා අහලා එහෙම්පිටින්ම ගොනාට ඇඳගෙන ඉන්න.. 'ආතල් එකේ ගහගෙන යමින් ඉන්න' එවුන්ට හැරෙන්න, නියම 'ධර්මය' ස්වභාවධර්මය නැත්නම් තම තමන්ගෙ ජීවිත යටින් / පිටිපස්සෙන් සිද්ධවෙලා තියන - සිද්ධවෙන ස්වභාවධර්මයේ ඇත්තම කතාව දන්න එවුන්ට නම් මේ කාලෙ ඔලුව වත් උස්සන් ඉන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔😔 දැන් ඉතිං අහම්බෙන් හරි - වැරදිලා හරි මං ඉදිරියට publish කරන දේවල් දැකලා උඹලට වෙන්න යන දේ උඹලටම තේරුණයි කියලවත්... උඹලට කෙළවෙන කෙළවිල්ල උඹලටම දැනුනයි කියලවත්... බොළා මං කියපු විදියට වැඩ කටයුතු නොකරපු - මාව ගණන් නොගත්තු - මාව 'දෙකේ කොලේට දාලා' රඟපු එවුන්, තමන්ට සිද්ධවෙන පාඩුව අඩුව හන්දා - මං(අපි) උඹලව බේරගන්න බලන්නෙ නැති එක හන්දා, මට(අපට) කණු කුණු ගාන්න.. ඤංපචං කියවන්න.. බනින්න - වැරදි කියන්න - කංකෙඳිරි ගාන්න - හූල්ලන්න.. ඒ ඒ මොකකට වත් ලැස්තිවෙන්න එපා!!! !!! !!! එහෙම කළොත් තොපිට තව තවත් කෙළවෙනවා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 මොකද මේ තත්වය ඇතිවෙන එක වළක්වන්න මං(අපි) කොච්චර උත්සාහ කෙරුවත් බොළා ඒවට ක්‍රියාත්මක උනේ / respond කළේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 හැබැයි උඹලගෙ 'ඉදිරිය' කොච්චර චාටර් උනත් මේ ගෞතම බුද්ධ සාසනය ඇතුළෙදි, ළඟ ළඟම එන ඊළඟ කල්ප විනාශයට කළින්, බොළාට බොළාගෙ සංසාර පැවැත්මවල් වළින් ගැළවෙන්න උපරිම try එකක් දෙන්න උඹලා දැනගතයුතු හැමදේම නම් මං අනිවා ඩෙෆා කියල - තේරුම් කරලා දෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌