Wednesday, June 23, 2021

දැන් බොළා 'අති විශේෂ' වැඩකරන්න අරං දෙලෝ රත්වෙලා පින්කොරන්න දඟලන එවුන් ඉන්නවා නම් මෙන්න මේ guide lines ටිකත් මතක තියාගෙනම වැඩේ කරගෙන පලයල්ල!!! හොඳේ..... * උඹ අණතුරකට පත්වෙලා අසරණ වෙලා ඉන්න සතෙක්ව බේරගත්තොත්, බඩගින්නෙ ඉන්න සතෙකුට කෑම වේලක් දුන්නොත්, ලෙඩවෙලා අසරණ වෙලා ඉන්න සතෙකුට බේත් හේත් කරල සාත්තු සප්පායම් කළොත්, ඉන්න හිටින්න තැනක් නැතුව අසරණ වෙලා ඉන්න සතෙකුට නවාතැන් දුන්නොත්, උඹට පින් 1ක් හම්බවෙනවා!!! * භූත - පෙරේත එකෙකුට කන්න බොන්න දුන්නොත් පින් 10ක් හම්බවෙනවා!!! !!! !!! හැබැයි practically ඒක කරන්න අමාරුයි. මොකද attraction එකක් තියන (වැහෙන) කෙනෙක් හරහා කළයුතුයි!!! * උඹ අණතුරකට පත්වෙලා අසරණ වෙලා ඉන්න මනුස්සයෙක්ව බේරගත්තොත්, බඩගින්නෙ ඉන්න මනුස්සයෙකුට කෑම වේලක් දුන්නොත්, ලෙඩවෙලා අසරණ වෙලා ඉන්න මනුස්සයෙකුට බේත් හේත් දීලා සාත්තු සප්පායම් කළොත්, ඉන්න හිටින්න තැනක් නැතුව අසරණ වෙලා ඉන්න මනුස්සයෙකුට නවාතැන් හදල දුන්නොත්, දුප්පත් අසරණ මනුස්සයෙකුට සල්ලි / ඇඳුම් / සපත්තු / පොත් පත් etc. දුන්නොත්, උඹට පින් 100ක් හම්බවෙනවා!!! * උඹ බුදු පිළිමෙකට මොනවා පිදුවත් උඹට පින් 0ක් හම්බවෙනව!!! !!! !!! පිළිමෙ ලොකුවෙන්න ලොකුවෙන්න ලැබෙන පින 0x2, 0x4, 0x8, 0x16 ~ විදියට වැඩිවෙනව!!! !!! !!! * උඹ චෛත්‍යයකට මොනවා පිදුවත් ඒත් උඹට පින් 0ක් හම්බවෙනව!!! !!! !!! ඒකත් චෛත්‍යය ලොකුවෙන්න ලොකුවෙන්න ලැබෙන පින 0x2, 0x4, 0x8, 0x16 ~ විදියට වැඩිවෙනව!!! !!! !!! * උඹ බෝ ගහකට මොනවා පිදුවත් ඒත් උඹට පින් 0ක් හම්බවෙනව!!! !!! !!! ගහ පරණ වෙන්න පරණ වෙන්න.. ගහ ලොකුවෙන්න ලොකුවෙන්න.. එතකොට ලැබෙන පින 0x2, 0x4, 0x8, 0x16 ~ විදියට වැඩිවෙනව!!! !!! !!! * උඹ ජප කොර කොර පුදන්න පුදන්න.. ජප කොර කොර වන්දනා කොරන්න කොරන්න.. උඹගෙ පින් 2,4,8,16 ~ විදියට අඩුවෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Note: මේ.. උඹලට "මූ කියන්නෙ බොරු!! මූට පිස්සු!!" කියල හිතෙනව නම්, ඔව්ව කොළාම ගොඩාක් පින් හම්බවෙනව කියල බොලා sure එකටම දන්නව නම්, එහෙනං ඔහොමම දිගටම කරගෙන කරගෙන පලයල්ල!!! !!! !!! හොඳේ... මාව බාධාවක් කරගන්න එපා!!! මං මොකෙක්ද??? 😏 මං කිව්වෙ එහෙම කුණුහරුප වැඩ කොරන්න කොරන්න සාමාන්‍යයෙන් වෙන්නෙ භව වණවෙන එක නිසා!!! සංඛාර පච්චයා විඥාණං වෙන එක නිසා!!! බුදුහාමුදුරුවොත් අර අර මොකද්ද, "ධර්මය අවබෝධ කරගනිං!! බැරිනං නිදාගනිං!! නිදාගත්තොත් අපායෙ යන්න වෙන්නෙ නෑ!!" කියල කෙහෙල්මලක් දේශණා කරල තියන නිසා!!! 😑😑 * එතකොට උඹ සංඝලාට පුදනකොට, M/F both, අභිධර්මය වමාරණ එකෙකුට / එකියෙකුට දුන්නොත් තෝ 'ධර්මය අධර්මය කිරීම' නැත්නම් 'ධර්මය විකුර්ති කිරීම' කියන ආනන්තරීය පාපකර්මයට වක්‍රාකාරයෙන් දායකවීම නිසා තෝව අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අභිධර්ම කුණුහරුප ගෑවිලාවත් නැති සංඝලා (M/F) නම් විතරක්, දානයක් දෙන්න යනකොට ඉස්සෙල්ලම 'ඔබවහන්සේ සංසාරෙ ඇවිල්ල තියන කෙනෙක්ද?' කියලා අහල හිටපං. මොකද, * සංසාරෙ ඇවිල්ල තියන එවුන් මහා අමු ගොං සංඝයෝ!!! !!! !!! 😂😂😂 උන්ට මොනවා පිදුවත් උඹට හම්බවෙන්නෙ පින් 100යි!!! !!! !!! එතකොට ඒකගෙ / ඒකිගෙ සීලය අනුව සිල් වැඩිවෙන්න වැඩිවෙන්න 100x0.0002, 100x0.0004, 100x0.0008, 100x0.0016 ~ විදියට පින් වැඩිවෙලා, අර සිල් නැතත් ලැබෙන 100ට එකතුවෙනව!!! !!! !!! ඒ නිසා අවක්ෂේප වෙන ගාණටම සිල් තියන ගොං සංඝයෙක් ගෙන් නම් උඹට පින් 110ක් විතර ලැබෙනව!!! !!! !!! * අන්න ඒ වගේ අමු ගොං සංඝයෝ (M/F Both) check වෙච්ච වෙලාවට උඹල පුළුවන් නම් මං බොළාට තෝරලා දීපු ඇත්තම ඇත්ත කතාව කොහොමහරි උන්ටත් කියල දෙන්න බලපල්ල!!! නැත්නම් උන් පව් නේ?? 😢😢 උඹ එතනදී success උනොත් උඹට දහස් ගණනින් පින්!!! !!! !!! එයා එතන ඉඳලා අනික් උදවියටත් ඇත්ත කතාව හරියටම කියල දෙන්න ගත්තොත් එයාටත් දහස් - දසදහස් ගණනින් පින්!!! !!! !!! ඒ විදියට ඉදිරියට කෙරීගන කෙරීගන ගියොත් එයාටයි උඹටයි දෙන්නටම pyramid style එකට පින් ලැබෙනවා!!! !!! !!! කවුරුහරි "මං සංසාරෙ ඇවිල්ල නැහැ!!" කිව්වොත් 'එහෙනං ඔබවහන්සේ සංසාරෙ යනවද?' කියලත් අහපං. "ඔව්!!" කිව්වොත් 'ආවෙ නැත්තං යන්නෙ කොහොමද @#$%& ??' කියලා කණ පැළෙන්නම ගහපං!!! !!! !!! 😡😡 "නැහැ!!" කිව්වොත් හරි "යන්න වෙනව!!" කිව්වොත් හරි ඊළඟට උන්දැ මං බොළාට තෝරලා දීපු ඇත්තම ඇත්ත කතාව හරියටම දැනගෙන එහෙම කියනවද? නැත්නම් පයිත්තියන් කියවනවද?? කියලා හොඳට හොයල බලහං!!! * ඇත්ත කතාව ඒ විදියටම නැතුව වෙන මොන පයිත්තියන් කියවන එකෙක් / එකියෙක් අහුවුණත් සිවුර ගලෝල දාල දුවනකං අල්ලං ගහපං!!! !!! !!! උඹට ලක්ෂ ගණනින් පින්!!! !!! !!! මොකද, උං තමයි ගොං මිනිස්සුන්ව කන්නෙ!!! අනාත කරන්නෙ!!! 🤬🤬🤬 * තමන් තාවකාලික - අනිත්‍ය කෙනෙක් බව තේරිලා ත්‍රිවිධ තණ්හා / උපාදාන නැතිවෙච්ච කෙනෙක් "නැහැ!!" කියනව නම් අන්න එයා තරමක් වටිනව!!! එයාලගෙන් උඹලට පින් 115ක් - 120ක් විතර ලැබෙනවා!!! * පුළුවන් නම් අන්න එයාලටත් මං බොළාට තෝරලා දීපු ඇත්තම ඇත්ත කතාව කොහොමහරි කියල දෙන්න බලපල්ල!!! නැත්නම් උනුත් පව් නේ?? 😢😢 අන්න එතනදි උඹ success උනත් උඹට දහස් ගණනින් පින්!!! !!! !!! කළින් වගේම එයත් එතන ඉඳලා අනික් උදවියටත් ඇත්ත කතාව හරියටම කියල දෙන්න ගත්තොත් එයාටත් දහස් - දසදහස් ගණනින් පින්!!! !!! !!! දිගට දිගට කෙරීගන ගියොත් උඹටයි එයාටයි දෙන්නටම pyramid style එකට පින් ලැබෙනවා!!! !!! !!! * ඇත්ත කතාව දැනගෙන අසරණ වෙලා "යන්න වෙනව!!" 😪 කියන අය හම්බවුණොත් එයාලට මෙන්න මේ පින් රැස්කරගන්න විදිය කියල දීපල්ල!!! එතකොට එයාලගෙ 'අසරණ' කම ඉවරවෙනව. මොකද එතන ඉඳල එයාලටත් හිතේ හැටියට පින් රැස්කරගන්න පුළුවන්!!! !!! !!! ඒක හරියට කෙරුණොත් උඹටත් දහස් ගණනින් පින් ලැබෙනවා!!! !!! !!! * ඇත්ත කතාව මගෙන් හරි.. මගෙන් දැනගත්ත කෙනෙක් / පිරිසක් මාර්ගයෙන් හරි.. තිතටම දැනගත්ත අය "නැහැ!" කියනව නම් අන්න එයාලට පිදීමෙන් උඹලට කැත නැතුව පින් 500 - 600ක් හම්බකරගන්න පුළුවන්!!! !!! !!! හැබැයි ඒ උන්දලා මට chain නොවී උන්ගෙ සාසන දාගන්න හැදුවොත්, ඒ කිව්වෙ උන්ට ලැබෙන සැළකිලි - ගරු නම්බුනාම වළින් මටත් සළකලා.. මට ගුරුපූජා - ගුරු උපහාර දක්වලා.. උන් උන්ගෙ ආරක්ෂාව හදාගත්තේ නැත්නම්, උන්ට කෙළවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද උන් ඇවිල්ල structure එකේ මැද හරියෙ ඉන්න එවුන්!!! උන්ගෙ guard එකට ඉන්නෙ උන්ට උඩින් ඉන්න එවුන්!!! !!! !!! ඒ pyramid එකේ ඔක්කොගෙම Anchor එක මං(අපි)!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට(අපට) තියන uplink එක ගැළවිච්ච ඕනෙම එකෙක් / එකියෙක් උන්ගෙ ශ්‍රාවක පිරිසත් එක්ක අපාගත වෙනවා!!! !!! !!! 😂😂 😅😅 * මගෙන් හෝ මගෙන් දැනගත්ත කෙනෙක්ගෙන් / අයගෙන් වචන මාත්‍රයකවත් උදව්වක් උපකාරයක් නැතුව 'තට්ට තනියම' ඇත්ත කතාව තිතටම අල්ලගෙන - දැනගෙන "නැහැ!!" කියන එකම එක පින්වත් හාමුදුරු නමක් / මෙහෙණින්වහන්සේ නමක් / රහත්වෙච්ච මනුස්සයෙක් - ගෑණු කෙනෙක් උඹට හම්බවුණොත්, අන්න එයාගෙන් නම් උඹට multi millions ගණනින් අම්බානටම පින් රැස්කරගන්න පුළුවන්!!! !!! !!! හැබැයි ඌ / ඒකි බොරුවක් කියල කරල තිබුණොත්.. මගෙන් හෝ මගෙන් දැනගත්ත අයගෙ මාර්ගයෙන් ඇත්ත කතාව දැනගෙන ඌ / ඒකි තනියෙන් කරගත්තයි කියල බොරුවක් කිව්වොත් - කළොත්.. (කියන්න හිතුවත් - කරන්න හිතුවත්) උඹට පින් කඳුළක් වත් ලැබෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඌ / ඒකිත් ඉවරෙටම ඉවරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මොකද දෙවි පිරිසට බොරුකරන්න බෑ!!! !!! !!! එයාලට ඔක්කොම sense වෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ වැඩේ කෙරිච්ච විදියත් එයාල හොඳටම දන්නව!!! !!! !!! ඉතිං උන් ඉදිමෙන්න / ළකුණු දාගන්න / නම්බු නාම ගන්න ගිහිං ගම කාගත්තොත් ලැබෙන -Ve return එකට උන්ව මකබෑවිලාම යනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 එතකොට බොළාගෙ සුත්තෙ 'අටමහ කුසල්' වලින්, 1. කඨින සිවුරක් පූජා කිරීම - ආනිසංස හෙවත් 'පින්' ලැබෙන්නෙ ඉහත වර්ගීකරණයට අනුව තමයි!!! !!! !!! ගොං සංඝයෙකුට පිදුවොත් පින් 100යි!!! !!! !!! 2. අටපිරිකර පූජාකිරීම - 'පින්' ලැබෙන්නෙ ඉහත වර්ගීකරණයට අනුව තමයි!!! !!! !!! ගොං සංඝයෙකුට පිදුවොත් පින් 100යි!!! !!! !!! 3. ආවාස ගෙයක් තනවා සඟසතු කර පූජා කිරීම - 'පින්' ලැබෙන්නෙ ඉහත වර්ගීකරණයට අනුවයි!!! !!! !!! සඟ ඔක්කොමල ගොං නම් එකෙක්ගෙන් පින් 100 ගානෙ තමයි!!! !!! !!! 4. බුදුපාමොක් මහ සඟනට සඟසතු කර දන්දීම - 'බුදු' ගෙන් පින් ලබාගැනීම සඳහා ඊළඟ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පහළවෙනකම් සිටිය යුතුයි!!! !!! !!! පිළිමෙකින් පින් 0යි!!! !!! !!! ගොං සංඝයෙක් ගෙන් පින් 100යි!!! !!! !!! 5. බුද්ධ ධර්මය ලිවීම ලියවීම හා දහම් පොත්පත් මුද්‍රණය කරදීම බෙදා හැරීම - Content එක / අන්තර්ගතය ඇත්ත කතාව නම් පින්!!! !!! !!! නැත්නම් මහා පරිමාණයෙන් සංඝ භේදය කිරීමේ ආනුභාවයෙන් කෙළින්ම ලෝකාන්ත නිරයෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Extremely Long Visa!!! !!! !!! 6. සඟසතු කර හෝ බුද්ධපූජා වශයෙන් කෙත්වතු පිදීම - පිළිම වළින් 0යි ගොං සංඝයෙක් ගෙන් 100යි නිසා ගොං සංඝලාට පුදන්න. 100 ගානෙ හම්බවෙයි!!! කුඹුර උස්සං ගිහිල්ල ගොං සංඝලට පුදන්න බැරි නිසා ගොං සංඝලව උස්සං ඇවිත් කුඹුරට පුදන්න!!! !!! !!! දෙකම එකයි. 7. බුදු පිළිම සෑදවීම, චෛත්‍ය / විහාර ගෙවල් / මල් ආසන ආදිය සෑදවීම - අති සාර්ථක ලෙස පළවෙනි අපායට උඩින් 2වෙනි 3වෙනි ඒවට පැනිය හැකියි!!! !!! !!! 8. වැසිකිළි තනවා සඟසතු කර පිදීම - 😁 අනේ මන්ද මෙව්ව කොහොම විග්‍රහ කොරන්නද?? කියල. 😄😄 මෙහෙමයි, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ වැඩිහරියක් කළේ බුදුහාමුදුරුවෝ කියාපු ඒවට 'other side එක' හදපු එක.. 'parallels' හදපු එක.. ඒවා 'extend' කරපු එක.. තමයි!!! ** බුදුහාමුදුරුවෝ කියපු දස අකුසල් වලට උන් දස කුසල් කියල බම්බුවක් හැදුවා!!! උන් දන්නෙ නෑ එතනදි 'කුසලය' දස අකුසල් වලින් වැළකෙන එක බව!!! !!! !!! 😂😂 ** බුදුහාමුදුරුවෝ අපායෙ පිච්චෙනවයි කියපු නිසා තව කාලකන්ණියෙක් හදල තිබුණ freeze වෙන අපායකුත් තියනවයි කියල!!! 🤣🤣 සීතලට ගල්වෙලා සත්තු කෑලි කෑලි වලට කැඩෙනවයි කියලත් කියල තිබුණ!!! !!! !!! 🤣🤣🤣 ඒ ගොං පකය හිතල තියෙන්නෙ අපාය ලෝක සක්වළේ ඈත කෙළවරෙත් තියනවයි කියල!!! !!! !!! 🙃🙃🙃 ** බුදුහාමුදුරුවෝ වේළාම සුත්‍රයෙදි "හතර දිගින් වඩින මහා සංඝ රත්නයට ආවාස ගෙයක් කරවීම මහත් ඵලයි!! මහානිසංසයි!!" කියපු එකට උන් හැදුව කක්කුස්සි හදන එකත් ඒ හා සමාන මහත්ඵලයි මහානිසංසයි කියල!!! !!! !!! 😄😄 😂 හැබැයි ඒක නං ටිකක් ඇත්ත. සංඝලාට විතරක් නෙවෙයි අපිට උනත් පුක පලාගෙන බොගක් එලියට පනින්න දඟලන වෙලාවට කක්කුස්සක් කියන්නෙ සුර පුරයක් තමයි!!! ඒත් ආවාස ගේකයි කක්කුස්සි වලයි පොඩි වෙනසක් තියනව. 😁 කක්කුස්සි හැදුවයි කියල හතර දිගින් රෙන්න වඩින්නෙ නැහැ නෙව?? 🤪 🤣🤣 ඒ නිසා කක්කුස්සි හදල පින් රැස්කරගන්න වෙන්නෙ රෙන්න එන එන එවුන්ගෙන් වෙන වෙනම තමයි!!! 😋 හරි ලේසියි. කක්කුස්සි හදල තෝ වතුර බාල්දියකුත් තියාගෙන ඉස්සරහට වෙලා හිටපිය!!! 😜😂 රෙන්න එන එන එවුන්ට "ආ.. මං තමයි හැදුවෙ!! පින් ගන්න හැදුවෙ!!" කියල ඌත් එක්කම ඇතුළට පල!!! 😂😂 ඊළඟට ඌ රීල ඉවරවෙනකං අතකින් නහය වහගෙන උගේ ඔලුවට ඔලුව තියාගෙන හිටපිය!!! එතකොට උඹට එකෙක්ගෙන් 'පඩේක' පින් ප්‍රමාණයක් ලැබෙනව!!! ලොහ්.. ලොහ්.. ලොහ්.. එහෙනං අද මේ පොසොන් දවසෙ ඉඳල උඹල හැමෝම ඔන්න ඔය ළෙසට පින් රැස්කරගන්න එක හොඳටම කරගෙන පළයල්ල!!! ☺️☺️

Saturday, June 19, 2021

අති විශේෂ! (3) ආයි තව කාලයක් යද්දි ජහපාලන කාලකණ්නි ආණ්ඩුවේ කාලකණ්නින්ව නිකමට හරි දැක්කත්, 👿👿 උන්ගෙ කටහඬවල් ඇහුණත්, 👿👿 වෙන මොකක් හරි දෙයක් නිසා උන්ව මතක් වුනත්, 👿👿 උන්ට බලේ තිබ්බ කාලෙ මුළු රටේම ඉන්නෙ උන්ට ඡන්දෙ දීපු මරිමෝඩ ගොබ්බ ගොං රැළ වගේම ගොන්නු වෙන්න ඇති කියලා හිතාගෙන උන් රඟපු රැඟිලි මතක්වෙලා... 👹👹👹 උන් කියපු / කරපු රටට - රටේ මිනිස්සුන්ට කෙළවන දේවල් මතක්වෙලා... 👹👹👹 84,000ටම තදවෙන - මළ පනින එක උන්ට කොහොම කොයි විදියට බලපායිද?? කියලා හිතන්න ගිහිල්ලා, "චාටර් වැඩක් (පවක් / පාපකර්මයක්) කළොත් ඒක කරන වෙලාවෙම ඊට අදාළ විපාකයත් ලැබිලා නතරවෙන්නෙත් නෑ!! 😯 ඒක ඒ චාටර් වැඩේට මැදිවෙච්ච - මූණදීපු සත්වයන්ට මතක්වෙන මතක්වෙන සැරේට විපාක විඳින්න වෙනවා!! 😳 ඒ වගේම එතකොට විපාක double වෙවී.. double වෙවී.. double වෙවී.. වැඩිවෙනවා!!" 😲😲 කියන බව මට කල්පණා උනා!!! එතකොට 'රුපියලක චාටර් වැඩක්' කලත් රුපියල් දහස් ගණන් වලින්.. ලක්ෂ - කෝටි ගණන් වලින්.. කන්න වෙන බව තේරුණා!!! !!! !!! 😲😲 😧 'සබ්බ පාපස්ස අකරනං' මුළින් හිතුවට වඩා ගොඩාක් බරපතළ බව පෙණුනා!!! !!! !!! ඒත් එක්කම ඒ සීන් එක universal විදියට apply වෙනකොට (සංසාර කතාවෙ ඒ සිදුවීම බලපාන්න පුළුවන් තැන් ඔක්කොටම ඒක apply වුණාම) "දැන් අපි මහා ලොකුවට දසමෙටම සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා... පුරාණ කර්ම වලින් ගැළවිලා... 'දැන් ඔක්කොම හරි ඇති!' කියලා හිතාගෙන හිටියට, වැඩේ හරියන්නෙ නෑ නේද?? 😯😯 පුරාණ කර්ම වළින් එහෙම ලේසියට ගැළවෙන්න හම්බවෙන්නේ නැහැ නේද?? 😳😳 ඒ පරණ cases වලට අදාළ සත්වයන් ඒ සිදුවීම් මතක් කර කර දුක්වෙන්න / සෝක කරන්න / සාප කරන්න කරන්න අපිට අපි කොයි තූත්තුකුඩියක හිටියත් පෝරියල් එක එනවා නේද?? 😲😲 😧😧 '~ඡායාව අනපායනී' කෙසේ වෙතත් '~චක්කංච වහතෝ පදං' ටික නම් දොන්ත පදං වෙන්නම හම්බවෙනවා නේද??" 😂 😅😅 කියලා තේරුණා!!! !!! !!! 😔😔 මේ මං හොඳටම දන්න දේවල්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ගැන විශේෂයෙන් නොහිතපු නිසා - නොහිතිච්ච නිසා ඒ වෙනකම් තේරිලා / click වෙලා නොතිබුණු එක විතරයි!!! 😔😔 ● පව් කළොත් පිරිණිවන් පානකම්ම.. පිරිණිවන්පාලා ඉවරවෙනකම්ම.. ඒවයි විපාක වළින් ගැළවෙන්න බැරි බව භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම කියල තියනවා!!! !!! !!! ගල්ගුහා වල - ගස්බෙන වල - උස් කඳුමුදුන් වල - මූදුපතුලෙ etc. හැංගුනත් කර්ම විපාක වළින් ගැළවෙන්න බැරි බව උන්වහන්සේ කියල තියනවා!!! !!! !!! මොකද මේ Electromagnetic radiations ඕනෙම මාධ්‍යයක් හරහා pass-through යනවා!!! !!! !!! ඒ වගේම ඒ විපාක තියන තාක් පිරිණිවන්පාන්න හම්බවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද 'පිරිණිවන්පාලා ඉවරවෙනකම් විපාක වළින් ගැළවෙන්නත් බෑ!!! විපාක තියන තාක් පිරිණිවන්පාන්නත් බෑ!!!' conditional loop එකට සත්වයන් සංසාර පැවැත්මට lock වෙනවා!!! !!! !!! ● සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් සංසාරගත සත්වයන්ට පැවැත්මෙන් ගැළවෙන්න අවස්ථාව හදල දෙන්නේ උන්වහන්සේ සතු අනන්ත අප්‍රමාණ මහා පුණ්‍යශක්තියෙන් සංසාර අණතුර යටපත් කිරීමෙන් තමයි!!! !!! !!! ● හැබැයි ඒ 'බුද්ධ කෘත්‍යයෙන්' යටපත් වෙන්නේ abandoned memories විතරයි!!! !!! !!! නැත්නම් ඒ ඒ සිදුවීම් වලට අදාළ සත්වයන් කවුරුවත් ඒ වෙනකොට නැති හා ඉන්න එවුන්ටත් එහෙම්පිටින්ම අමතකවෙලා ගියපු, සත්වයන්ගේ ඔළුගෙඩි වල නිකං ඔහේ ring / resonate වෙවී තියන memories වලට අදාළ විද්‍යුත්චුම්බක තරංග විතරයි!!! !!! !!! ● භාග්‍යවතුන්වහන්සේට කොච්චර පුළුවන් කම තිබුණත් 'live memories' mute / attenuate කරන්න බෑ!!! !!! !!! ඒවා එහෙම mute / attenuate වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික එහෙම කරන එකත් ඒ ඒ සිදුවීම් හන්දා දුකට - පීඩාවට පත්වෙච්ච ධර්මාණුකූලව නිවැරදි සත්වයන් ඉන්න එවුන්ට අසාධාරණයි!!! !!! !!! ඒ නිසා භාග්‍යවතුන්වහන්සේ එහෙම තැන්වලදි මැදිහත්වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ එහෙම 'live memories' mute / attenuate කරලා පැවැත්මෙන් ගලවල දැම්මේ අංගුලිමාල රහතන්වහන්සේව විතරයි!!! !!! !!! ඒකත් අංගුලිමාල රහතන්වහන්සේ ධර්මාණුකූලව 100% නිවැරදි නිසයි, එතනදි මරුම්කාපු අයට මහා අසාධාරණයක් උනෙත් නැති නිසයි, තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {මං මේ දේවල් ඔක්කොම ලියල publish කරලා ඇති} ● භාග්‍යවතුන්වහන්සේ ධර්ම මාතෘකාවෙදි 'කෙළෙස් අඩු සත්වයන්' කියලා සත්වයන් කොටසක් වෙන්කරලා තියෙන්නෙම ඔන්න ඔය හන්දයි!!! !!! !!! 😌😌😌 ධර්මය අවබෝධ කරගෙන හෝ නොගෙන උන්වහන්සේගේ උපකාරයෙන් පිරිණිවන්පාන්නත් සංසාර පැවැත්මේදී wholesale එකේ බලුවැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - වසල වැඩ කරලා කරලා අම්බානට කොකු දාගත්ත එවුන් නොවිය යුතුයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! වැඩේ අසාධාරණයි තමයි!!! !!! !!! ඒත් එහෙම පුරාණ කර්ම වල බලපෑම දරුණුවටම තියන එවුන් ඒ බලපෑම එහෙම්පිටින්ම defeat වෙන්න / override කරන්න විශේෂයෙන් පින් රැස්කර නොගත්තොත් භාග්‍යවතුන්වහන්සේ ළඟින්ම හිටියයි කියලත් උන්ට පැවැත්මෙන් ගැළවෙන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔😔 බොහොමයක් වෙලාවට උන්ට ධර්මය අවබෝධ කරගන්න ලැබෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 ඔය සිද්ධිය තේරුණාම මට දවල් තරුයි - එලෝ පොලුයි එකට පෙණුනා!!! !!! !!! 😂😂 😅😅 ඒ ගමන ඉතිං ඔන්න පින් කිරීමේ අවශ්‍යතාවය මතුවෙන්න ගත්තා!!! හැබැයි අර කලින් තිබුණු කුරුල්ලො වගේ - Helicopters / Planes වගේ පැවැත්ම සිද්ධවෙන තාක් පහළට නොවැටී ඉන්න අදහසින් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් පින් කරන්න වෙලා තියෙන්නේ මේ භාග්‍යවතුන්වහන්සේ කියාපු විදියටම සියලු පව් - පාපකර්ම වලින් වැළකිලා ජීවත්වෙලා... 'සක්ඛායදිට්ඨියෙන්' නැත්නම් 'තමන් සංසාරෙ සැරිසරාගෙන සැරිසරාගෙන ඇවිල්ල තියන කෙනෙක්ය!! මීට කලිනුත් ඉපදිලා ඉඳල තියන කෙනෙක්ය!!' කියලා හිතේ තිබුණු ගොං කල්පණාවෙන් මිදිලා, පුරාණ කර්ම වළිනුත් ගැළවිලා... තමන් අනිත්‍ය - තාවකාලික කෙනෙක් බව ප්‍රත්‍යක්ෂ කරගෙන ත්‍රිවිධ තණ්හා වළිනුත් මිදිලා... "කොයිවෙලේ ඉවරයක් දකින්නද??" කිය කියා ඉන්දැද්දිත් පැවැත්මෙන් ගැළවෙන්න නොලැබෙන එකෙන් බේරෙන්නයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😥😥 😔😔 ඒ නිවිල යන එක එහෙම්පිටින්ම වළක්වලා බෙල්ලෙන් අල්ලගෙන {නැට්ටෙන් අල්ලගෙන. 😁 😄😄} ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන.. ඇදගෙන..යන ලෙසට සිද්ධවෙන්න යන දෙයින් බේරෙන්නයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාර පැවැත්මෙන්ම උඹල අපි කාට කාටත් උරුමවෙලා තියන අපේ Unique ID එක / UUID එක නිසා, නොකරපු කෙහෙල්මල් වලට නිරපරාදේ පරිප්පු කන්න වෙන එකෙන් බේරෙන්නයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 ඔන්න ඉතිං ඒ පාර මං මගේ ශ්‍රාවක ගොං රැළට 😋😉 "බොළා මේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ රැකවරණය නැති කාලෙ නිවන් යන්න / පිරිණිවන් පාන්න නම් අනිවා පින් රැස්කළ යුතුයි!! සංසාර අණතුර එහෙම්පිටින්ම defeat වෙන්න / override කරන්න ගාණටම උඹල පින් රැස්කර ගත්තොත් ඔන්න බොළාට මේ ජීවිතයෙන්ම පිරිණිවන්පෑව / නිවන් ගිය හැකියි!! සංසාර අණතුර defeat / override කරන්න ගාණටම පින් රැස්කරගන්න බැරිවුණොත් බොළාට පිරිණිවන් පාන්න / නිවන් යන්න වෙන්නෙත් නෑ!!! !!! !!! අනිවා පහළ මට්ටම් වල ආයි ආයි උපදින්නම වෙනවා!! පින් මොකුත්ම රැස් නොකළොත් රහත්වුණත් අපාගත වෙන්න වෙනවා!!! !!! !!! රහත්තුන්ට - රහත්තියන්ට උනත් දැන් කාලෙ ගැළවෙන්න ලැබුණොත් ලැබෙන්නෙ සංසාර අණතුර ඉබේම නැතුව යන පළවෙනි අපායටම වැටුණයින් පස්සේ තමයි!!" කිය කියා කියන්න ගත්තා!!! 😌😌😌 {මී හරක් - එළදෙන්නු ආයිත් මට හිණා උනා!!! !!! !!! 😂😂😂 🤣🤣🤣 😅😅} හැබැයි මට ඔය කාලෙ පළවෙනි අපායෙ situation එක සම්බන්ධයෙන් ලොකු mistake එකක් වෙලා තිබුණා!!! !!! !!! 😢 😔😔 පළවෙනි අපාය මට්ටම ඇවිල්ලා තමන් කිසීම පවක් - පාපකර්මයක් නොකර මුළු ජීවිත කාලයම ගතකළත්, අළුතෙන් පින් රැස් නොකිරීම නිසා තමන්ට සංසාර අණතුරට ඔරොත්තු දෙන්න තියන ශක්තිය ටිකෙන් ටික පිරිහිලා 'ගහගෙන ගිහිල්ලා' වැටෙන මට්ටමයි!!! !!! !!! ඒ මට්ටමේදි වෙන එකම දේ තමන්ගෙ පුණ්‍යශක්තිය සංසාර අණතුරේ ශක්තියට සමාන හෝ ඊට තරමක් අඩුවීම විතරයි!!! !!! !!! 'තමන්ගෙ පුණ්‍යශක්තිය' ≤ 'සංසාර අණතුර' වීම විතරයි!!! !!! !!! පළවෙනි අපාය මට්ටම කියන්නේ 'පින්' 'පව්' එකට එක කැපිලා 'කර්ම ශක්තිය' උදාසීන වෙන / ශුන්‍ය වෙන / '0' වෙන මට්ටමටයි!!! !!! !!! ඔතනදි මං මුළින් ගත්තේ, මට මුළින්ම පෙනුණේ, උදාසීන සත්වයන්ට කිසීම දෙයක් කරකියා ගත නොහැකි නිසා {යමපල්ලො උන්ට සිත්සේ අරින්නෙත් ඒකයි!!! 😂😂} උන්ගෙන් බාහිර පරිසරයට බලපාන තරම් ශක්තියක් / field එකක් නොහැදෙන එක විතරයි!!! !!! !!! 😔😔 පළවෙනි අපායෙදි සංසාර අණතුර ඉබේම ශුන්‍ය වෙනවා / නැතිවෙනවා කියලා හිතුවේ - කිව්වේ ඒකයි!!! !!! !!! 😌😌 ඒත් පස්සෙ දැනගත්තු - තේරුම්ගත්තු කරුණු අනුවයි, ඇත්ත කතාවට අනුවයි, මං උඩින් පල්ලෙන් බලලා ඒ හිතපු - කියපු විදිය එහෙම්පිටින්ම වැරදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ ඕළාරික / ඝණ ශරීර තියන මිනිස්සු - තිරිසන් සත්තු ඉන්න මනුස්ස ලෝකයේ තියන දරුණු සංසාර අණතුරට සාපේක්ෂව පළවෙනි අපායේ සංසාර අණතුර ශුන්‍යයි වගේ පෙනුණට, ඒ ලෝකෙට සෙට්වුණාට පස්සෙ ඒ ලෝකෙ හැදෙන සත්ව ඇඟවල් වලට සාපේක්ෂව ඒ සංසාර අණතුරත් මේ වගේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲😲 ඒ නිසා උඹල දැන් මදි නොවෙන්නම පින් රැස්කරගත්තේ නැත්නම් පළවෙනි අපායට වැටුණයි කියලත් බොළාට ගැළවීමක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔 😑😑😑 ඉදිරියෙදි මං ඒක උඹලට බුද්ධ දේශණාවෙන්ම (වෙළාම සුත්‍රයෙන්) පෙන්නන්නං!!! !!! !!! 😌😌 අවසාන වශයෙන් මට බොළාට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ කාලෙ 'පුක ඉරාගෙන' පින් රැස්නොකරන රහතුන්වහන්සේලා - රහත් මෙහෙණින්වහන්සේලා - රහත්තු - රහත්තියෝ - රාත්තු - රාත්තියෝ කොයි එකාටත් / එකීටත් එකම සෙතේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 😅 උපරිම වශයෙන් චතුරාර්ය සත්‍ය ත්‍රිපරිවට්ටය සහිතව ද්වාදසාකරයෙන් පරිපූර්ණව අවබෝධ කරගත්තු.. පරිපූර්ණ අවබෝධයෙන් යුතු.. පෙරේතයෝ - පෙරේතියෝ - තිරිසන් සත්තු - නිරිසත්තු හැදෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣🤣 😌😌 සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් කියන්නෙ කවුද?? කොයිවගේ කෙනෙක්ද?? ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට 'තථාගත' කියන්නෙ ඇයි?? කියලා දන්න මොකෙක්වත් - මොකියෙක් වත්, උන්වහන්සේ "ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් පිපෙන්නෙ නෑ!!" කිව්වෙ ඇයි?? කියල තේරුණා නම් තවත් 'රඟන්නෙ' නැහැ බොළ!!! !!! !!! 😕 උන්ට තේරෙණවා උන්ට කෙළවෙන කෙළවිල්ල!!! !!! !!! 😔😔😔

Friday, June 18, 2021

තව දෙයක්..... ඉදිරියෙදි තම තමන්ට කෙළවෙන එක.. නැත්නම් තමන්ගෙ ඊළඟ පුනර්භවය සිද්ධවෙන එක.. සිද්ධවෙන්නෙ 'භව පච්චයා ජාති' නිසයි!!! 'චුති සිත පච්චයා ප්‍රතිසන්ධි සිත' නැත්නම් 'චුති චිත්ත පච්චයා ප්‍රතිසන්ධි චිත්ත' වෙලා නෙවෙයි!!! !!! !!! ඒක අමු කුණුහරුප කතාවක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ධර්මය අධර්මය කිරීමක් / ධර්මය විකුර්ති කිරීමක් නැත්නම් සංඝ භේදයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං වැඩේ වෙන විදියත් එක්කම සියලු අභිධර්ම කාරයෝ - අභිධර්ම කාරියෝ අපාගත වෙන බවත් කිව්වා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! (ඒකත් තව හොඳට පැහැදිළි කොරනෝ ඉස්සරහට!!! 😄) එච්චර දේවල් කියල කරලත් friend list හිටිය අහිංසක හොඳ එකෙක් කියලත් දන්න පොරක්, "පුනර්භවය සිද්ධවෙන්නෙ චුති සිත නිසයි~ ද, උපත සිද්ධවෙන්නෙ චුති සිත නිසයි~ ද මොකද්ද කියල, කුණුහරුප comment එකක් දාල තියනව දැක්කා!!! 😏 මාව විහිළුවකට අරංද? මං කියන ඒවා විහිළුවකට අරංද? නැත්නම් දැන් මං දාන ඒවා බලන්නෙ නැතිද? හේතුව මං දන්නෙ නෑ!!! හැබැයි කොච්චර හොඳ එවුන් උනත්, කොච්චර අහිංසක - නිහතමානී එවුන් උනත්, අහිධර්ම කුණුහරුප ගිල්ලොත්.. එව්ව තව තව එවුන්ට වැමෑරුවොත්.. අනිවා අපාගත වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! උං ඒක අපාගත වෙලා... හොඳට රිදෙන්නම කාලා... කෙළවිච්ච බව ප්‍රත්‍යක්ෂ උනායින් පස්සෙම තේරුම් ගනියි!!! ඒ නැතුව දැන් ඔව්ව කියල හදන්න බෑ!!! !!! !!! ** අභිධර්ම කුණුහරුප හදපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ උන්ගෙ බොරුව කාටවත් අල්ලගන්න බැරිවෙන්න හොඳ සුපිරි 'ගුලියක්' දුන්නා, "බුදුන්වහන්සේ ගැඹුරුම ගැඹුරු දහම දේශණා කළේ අහවල් සුවිශේෂී හැකියාව තිබුණු අපේ masters ලට විතරයි!! ඒකත් කතා කරන භාෂාවෙන් නෙවෙයි, වෙනමම ක්‍රමයකට!! අනික private එකේ!!" කියල. 👿👿 😄😄 😅 පස්සෙ කාලවල හිටපු අමුම අමු ගොං සංඝ - අමු ගොං බෞද්ධ ගොබ්බ හැත්ත ඒ 'ගුළිය' ලස්සණට ගෙඩිය පිටින්ම ගිල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 🤣🤣🤣 😅😅 උන්ට අමතක උනා, එක්කො උන් දන්නෙ නෑ, ගෞතම බුද්ධ සාසනයේ හිටපු 'සුපිරිම මීටරේ' මහා ප්‍රාඥ සාරිපුත්ත මහරහතන්වහන්සේ!!! 'අහවල් හැකියාවල්' තිබුණු සුපිරිම වැඩකරු මුගලන් මහරහතන්වහන්සේ!!! තව මහා කාශ්‍යප මහරහතන්වහන්සේ - අනුරුද්ධ මහරහතන්වහන්සේ වගේ පින්වත් උදවියත් ඒ අතරෙ හිටිය බව!!! !!! !!! අනික භාග්‍යවතුන්වහන්සේ කාටවත්.. කොයිම වෙලාවකදි වත්.. private එකේ දෙසල නැති බව!!! !!! !!! උන්වහන්සේට එහෙම කරන්න අවශ්‍යතාවයක් තිබුණෙත් නෑ!!! !!! !!! අනික කවුරු ළඟ නොහිටියත් හෙණ දෙවි - බ්‍රහ්ම සෙට් එකක් හැමවෙලේම උන්වහන්සේව පිරිවරාගෙන හිටියා!!! !!! !!! (ඒ හිටපු උදවියගෙන් සෑහෙන පිරිසක් දැන් මගේ පස්සෙන් ඉන්නවා!!! !!! !!! 😉☺️) ඊළඟට උන්ට අමතක වුණා, එක්කො උන් දන්නෙ නෑ, භාග්‍යවතුන්වහන්සේ වදාළ 'ගැඹුරුම ගැඹුරු එක' පටිච්චසමුප්පාදයයි!!! !!! !!! ඊට වඩා ගැඹුරු එකක් තවත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ ගැඹුරුම ගැඹුරු එක අවබෝධ කරගෙනත් ලබන්න පුළුවන් උපරිම ඵලය අරහත්වයට පත්වෙන එක.. නැත්නම් එච්චර කාලෙකට දැනගෙන නොහිටිය 'තමන් තාවකාලික - අනිත්‍ය කෙනෙක්ය!!' කියන බව දැනගන්න එක.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😅 කියන බව!!! !!! !!! දැන් කොරන්න දෙයක් නෑ!!! 'බොරුවට' හැමදාම ආයුශ නෑ!!! !!! !!! 'බොරුව' සදහටම ගෙනියන්නත් බෑ!!! !!! !!! දැන් තොපි අභිධර්මය හදාරපු - වෙන එවුන්ට වමාරපු එවුන් ඔක්කොමල මකබෑවියල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 හැබයි දැන් තොපිට එහෙම මකබෑවෙන්න උනත්, තොපි අතරෙ 'තුංහිතකින් වත්' මට ඇරල නැති.. හීනෙකින් වත් මට ඇරල නැති.. මගෙන් 'ඇත්තම ඇත්ත කතාව' හරියටම බලාගත්ත - දැනගත්ත අය ඉන්නව නම්, තොපිට නොසෑහෙන්න කාලයක් චාටර් උනායින් පස්සේ ගැළවෙන්න ලැබෙයි!!! තොපිව permanently lockdown වෙන්නෙ නෑ!!! !!! !!! 😌😌

Wednesday, June 16, 2021

අති විශේෂ! (2) ඔහොම යනකොට යනකොට අහම්බෙන් වගේ දවසක් මට "හතර අපාය කියන්නෙ භාග්‍යවතුන්වහන්සේ 'මේ හිරුයි සඳුයි දෙකෙන් එළියවෙන ප්‍රදේශයේ අපාය ලෝක 4ක් තියනවා!! මනුස්සලෝකයක් තියනවා!! දිව්‍යලෝක 6ක් තියනවා!! බ්‍රහ්මලෝක 20ක් තියනවා!!' කියලා දේශණා කරපු අපාය ලෝක 4 නේද?? තිරිසන් සත්තු - පෙරේතයෝ - පෙරේතියෝ ඉන්නෙත් මේ ලෝකෙම නේද?? භාග්‍යවතුන්වහන්සේ පව් කරපු එවුන් ගිහිං උපදිනවා කිව්වෙත් 'අපාය දුර්ගතිය' කියලා අපාය ලෝකයක නේද?? දේවදූත සූත්‍රයේ කියල තියන විදියට 'නිරය' කියන අපාය ලෝකයේ උපදින්නෙත් ප්‍රමාද වෙච්ච හන්දා මිසක් පව් කරලා නෙවෙයි නේද??" කියන ඒවා දඩ බඩ ගාලා check වෙලා, ඔන්න මට හා හා පුරා කියලා 'සංසාර අණතුර' කියලා දක්වලා තියෙන්නෙ 'පුරාණ කර්ම'.. පැරණි මතකයන්.. නැත්නම් 'සංසාර මතකයන්'.. ගෙන් ඇතිවන බලපෑම ගැන නේද?? කියලා click උනා!!! !!! !!! හැබැයි ඒ click උනත් භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්න!! බැරිනම් නිදාගන්න!! නිදාගත්තොත් අපායෙ යන්න වෙන්නේ නෑ!!" {හිතනව නම්, කල්පණා කරනව නම්, ධර්මය අවබෝධ කරගැනීම වෙනුවෙන්ම හිතපං!! කල්පණා කරපං!! නැත්නම් මොකුත් කල්පණා කරන්න - හිතන්න / කියන්න / කරන්න යන්න එපා!! නිදාගනින්!!} කියලා කියල තිබ්බ කතාව නිසා, මට එකපාරටම check උනේ (හිතට ආවේ / කල්පණා උනේ) පුරාණ කර්මවලට මුළාවීම නිසා තමන්ගෙ පැත්තෙන් වැඩේ වණ වෙන එක ගැන.. පැරණි සංසාර මතකයන්ට රැවටීම නිසා තමන්ගෙ පැත්තෙන් භවය හැදෙන එක ගැන.. විතරයි!!! !!! !!! ඒ වෙනකොටත් මං 'වින් - නාම කතන්දර' ගැන ටිප් ටොප් එකටම දන්නවා!!! !!! !!! 😁😁 පැත්තක් හැදුණොත් අනික් පැත්තත් ඒ ගාණටම හැදෙනවා!!! පැත්තක් චුට්ටක් හරි වැඩිවුණත් අනික් පැත්තත් ඒ ගාණටම වැඩිවෙනවා!!! ['හිත' පාවිච්චි කළොත් (හිතුවොත් / කල්පණා කළොත්) භවය හැදෙනවා / ලොකුවෙනවා!!! 'සංඛාර පච්චයා විඥාණං' නැත්නම් 'උපාදාන පච්චයා භවෝ' වෙනවා!!!] පැත්තක් loop උනොත් බලාගෙන ඉඳිද්දි energy boost වෙනවා!!! Field එක infinite build-up වෙනවා!!! [නැවත නැවතත් හිතුවොත් / කල්පණා කළොත්.. හිතිං repeat කළොත්.. wholesale එකේ භවය හැදෙනවා / ලොකුවෙනවා!!! 'උපාදාන පච්චයා භවෝ' නැත්නම් 'සංඛාර පච්චයා විඥාණං' වෙනවා!!!] එහෙම build-up උනායින් පස්සෙ loop එක අයින් කලයි / loop එක break උනයි කියලා ඒ build-up වෙච්ච field එක අඩුවෙන්නෙත් නෑ!!! 'වින් උපකාරයෙන් නාම - නාම උපකාරයෙන් වින් පවතින හන්දා' field එක ඒ ගාණටම හිටිනවා!!! [හිතන එක නවත්තලා / මොකුත් නොහිත ඉඳලා / මේ මොහොතෙ ඉඳලා / වර්තමානයේ ඉඳලා හැදිච්ච - ලොකුවෙච්ච භව නැතිකරගන්න / කුඩා කරගන්න බෑ!!! තව දුරටත් භවය හැදෙන / ලොකුවෙන එක නතරවෙනවා පමණයි!!!] කියන ඔක්කොම දන්නවා!!! !!! !!! ඒත් 'වින් - නාම mechanisms' ඔක්කොම magnetically link වෙන එක... නැත්නම්, සංසාරගත සත්වයෝ හැමෝම network වෙන එක... මට ඒ වෙනකොට මීටර් වෙලා තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 අනික් අතට භාග්‍යවතුන්වහන්සේ "හිස ගිණිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න!!"... "ආයුධයකින් පහරකාලා තුවලවෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න!!"... කිය කියා කියල තිබුණෙත් පුරාණ කර්ම වලට / පරණ සංසාර මතකයන්ට රැවටුණොත් කෙළවෙන කෙළවිල්ලෙන් බේරෙන්න තම තමන් ඉස්සෙල්ලාම දැනගන්න - තේරුම්ගන්න ඕනෙ කරන ඇත්ත කතන්දරය ගැන නිසා, මේ කියල තියෙන්නෙ නම් තමන්ගෙ පැත්තෙන් භව හැදෙන එක ගැනම තමයි කියලා හිතුණා!!! !!! !!! "රහත්වෙන එක නෙවෙයි වැදගත්ම වැඩේ!! සෝවාන් / සෝතාපන්න වෙන එකයි අවශ්‍යම දේ!!" කියලා, 'ඇත්ත' තිත්තයි!! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!! Blog එක හරහා බොළාව එකෙක් නෑර 'Confirmed REAL සෝවාන් / සෝතාපන්න එවුන්' කරල දාන වැඩේට මං අතගැහුවේ ඒ ගමන තමයි!!! !!! !!! 😌😌 මොකද, ඒ කරුණු කාරණා හරියටම ඔළුවට වැටිච්ච කෙනෙක් සංසාර පැවැත්මෙන් ගැළවෙන / නිදිහස් වෙන එක ආයි මොනව කරලවත් වළක්වන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 {ගොං හරක් - එළදෙන්නු ආයිත් මට හිණා උනා!!! !!! !!! 🤣🤣🤣} ** ඇත්තටම කෙනෙකුට නිවන් යන්න / පිරිණිවන් පාන්න අවබෝධයෙන් කරගන්න පුළුවන්.. අවබෝධයෙන් කරගන්න තියන.. කොටස සැලකුවොත්, ඒකෙන් 99.99999999999999999999999%ක් විතරම වෙන්නෙ හරියට සෝවාන් / සෝතාපන්න වීම තමයි!!!!!!!!! !!!!!!!!!! !!!!!!!!! ඒ කොටස perfectly කෙරුණොත් ගොඩයන එක confirm වෙනවා!!! !!! !!! 😌😌😌 මොකද, එතනින් එහාට කොච්චර පුනර්භව සිද්ධවුණත් ඒ හැදෙන එවුන් උපතින්ම සොතාපන්නයි!!! !!! !!! 😉 🙂🙂 ඒ උන්දලා ඊළඟට සකෘදාගාමී වෙලා.. ඊළඟට අනාගාමී වෙලා.. අන්තිමටම රහත්වෙලා ඔක්කොම කෙරුණාම, අන්න වැඩේ 100% යි!!! හරියට සෝවාන් / සෝතාපන්න නොවී ඉතුරු ඔක්කොම කරගත්තත් කෙරෙන්නෙ අවබෝධයෙන් කරගන්න ඕනෙ මුළු වැඩෙන් 0.00000000000000000000001%ක් විතරයි!!! !!! !!! 😂 😄😄 එහෙම උන්දලා මැරිච්චම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😅😅 😌😌 ක්‍රමේට සෝවාන් - සකෘදාගාමී - අනාගාමී අනුපිළිවෙලින් නැතුව කුණුහරුප වැඩක් කරලා කෙලින්ම රාත් වෙලා / බුදුවෙලා ඉන්න එවුන් හුලඟටත් විසිවෙලා අපාගත වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🤪 😂😂😂 ඒ වෙනකොට ලොකු අයියත් (මාරතුමා 😍) 'අපට' සෙට්වෙලා බුදුහාමුදුරුවෝ 'අචින්තියෝ' කියපු ඒවා මට 'චින්තියෝ' කරගන්න මාර Buck up එකක් දිදී හිටියා!!! !!! !!! මට කවදාවත් නොතිබිච්ච විදියට පින් - පව් සිද්ධවෙන්නෙ කොහොමද?? විශේෂයෙන් 'මනෝකර්ම' සිද්ධවෙන්නෙ කොහොමද?? මනෝකර්ම වලට විපාක ලැබෙන්නෙ කොහොමද?? {එකෙක් හිතෙන් හිතන කෙහෙල්මල් අනික් එවුන් දන්නෙ නැහැ නේ?? උන්ට දැනගන්න වෙන්නෙත් නැහැ නේ?? ඒත් මනෝකර්ම සිද්ධවෙනවා!!! Most powerful කර්ම case එක!!! !!! !!! ඒ වගේම ඒවට විපාකත් ලැබෙනවා!!! එහෙම වෙන්නේ කොහොමද??? ??? ??? 😌😌} බුදුහාමුදුරුවෝ "ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට අපායලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!! නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපායලෝක පිරෙනවා!!" කියලා කියපු කතාව වෙන්නෙ කොහොමද?? 'ගහගෙන යනවා' කියලා කියාපු දේ වෙන්නෙ කොහොමද?? කිය කියා හොයන්න මාර උවමණාවක් - උනන්දුවක් ආවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 වැඩිකල් යන්න කළින්ම ඒ වෙනකම් හිතිල / කල්පණා වෙලා නොතිබිච්ච mechanisms ඔක්කොම magnetically link වෙන සීන් එකත් මට click උනා!!! !!! !!! 🙂🙂 ඒත් එක්කම මට බුදුහාමුදුරුවෝ "සතෙක්ගෙන් පින් 1යි!! මනුස්සයෙක්ගෙන් පින් 100යි!! දිට්ඨිසම්පන්න මනුස්සයෙක්ගෙන් ලැබෙන පින් අසීමිතයි!! පසේබුදු කෙනෙක්ගෙන් දිට්ඨිසම්පන්න අයගෙන් ලැබෙනවටත් වඩා පින් වැඩියි!! සම්මාසම්බුදු බුදු කෙනෙකුගෙන් පසේබුදු කෙනෙකුගෙන් ලැබෙනවටත් වඩා පින් වැඩියි!!" කිය කියා කියල තියෙන්නේ, ඒ ඒ සත්වයන්ට උපතින්ම ලැබෙන / ලැබිල තියන mechanisms වල capacity එක and/or ඒවයි build quality එක ගැන නේද?? දිට්ඨිසම්පන්න අය මාර්ගඵල ලබන්න ලබන්න ඒ අයගෙන් ලැබෙන පින් වැඩිවෙන්නෙ ඒ අයගෙ mechanisms වල stability එක develop වෙන එකෙන් නේද?? දන්දීමේදී තමන්ගෙම අතින් දෙන්න කියල තියෙන්නෙත් maximum exposure එකට නේද?? කිය කියා, ස්වභාවධර්මයේ ඇත්ත සංසාර කතාවෙ මහා පළාතක දේවල් දඩ බඩ ගාලා click / reveal උනා!!! !!! !!! තේරුණා!!! !!! !!! ☺️☺️ ඇත්ත සංසාර අණතුර හැදෙන්නෙ මුළු ලෝකෙම ඉන්න දුකට පත්වෙලා ලතවෙවී - සෝක කර කර - සාප කර කර ඉන්න සත්වයන්ගේ භව වල බලපෑම් ඔක්කොම එකතුවෙලයි!!! !!! !!! එතනදි තම තමන්ගෙ පින් මට්ටමට හා තමන්ගේ මාර්ගඵල මට්ටම අනුව, 1) අනික් සත්වයන් ඉන්න දුර (proximity) අනුව තමන්ට එන බලපෑම අඩු වැඩි වෙනවා!!! අ) ළඟ ළඟ ඉන්න එවුන්ගෙන් වැඩියි!!! ආ) දුරට යන්න යන්න අඩුයි!!! 2) සංසාරගත සම්බන්ධකම් අනුව / ඒ ඒ mechanisms වල සමාන මතකයන් තියන ප්‍රමාණයන් අනුව දුර වැඩි වුනත් බලපෑම එනවා!!! 3) එකම කාරණාවකින් සම්බන්ධ නම් / කර්ම විපාකයක් නම් දුර අදාළ නෑ!!! සක්වළේ ඈතම ඈත ලෝකෙක හිටියත් 'වෙඩි වගේ' බලපානවා!!! 4) ඒ ඒ සත්වයන්ගේ පින් මට්ටම හා මාර්ගඵල මට්ටම අනුවත් බලපෑම අඩු වැඩි වෙනවා!!! අ) පින් මට්ටමෙන් තමන්ට වඩා වැඩියි නම්, මාර්ගඵල මට්ටමිනුත් තමන්ට වඩා වැඩියි නම්, අම්බානක effect එකක් එනවා!!! ආ) පින් මට්ටමින් තමන්ට වැඩි උනත් මාර්ගඵල මට්ටමින් තමන්ට වඩා අඩුයි නම් resultant ratio එක අනුව effect එක අඩුවෙනවා!!! ඇ) පින් මට්ටමෙන් සමානයි නම්, මාර්ගඵල මට්ටමෙන් වැඩිනම්, effect එක වැඩියි!!! ඈ) පින් මට්ටමෙන් සමානයි මාර්ගඵල මට්ටමෙන් අඩුයි නම් effect එක අඩුයි!!! ඉ) පින් මට්ටමෙන් අඩුයි හැබැයි මාර්ගඵල මට්ටමෙන් වැඩියි නම් ආයිත් resultant ratio එක අනුව effect එක වැඩිවෙනවා!!! ඊ) පින් මට්ටමෙන් හා මාර්ගඵල මට්ටමෙන් දෙකෙන්ම අඩු නම් විතරක් විපාක අන්තිම අඩුයි!!! තම තමන් හා අනික් සත්වයන් ධර්මාණුකූලව නිවැරදිද?? වැරදිද?? කියන එක අනුවත් විපාක අඩු වැඩි වෙනවා!!! නැත්නම් invert වෙනවා!!! නියාම ධර්ම ක්‍රියාත්මක වෙන්නෙත් ඒ foundation එක උඩම තමයි!!! !!! !!! 😌😌😌 මට ඔන්න ඔය දේවල් ඔක්කොම දසමෙටම තේරිලා 'වැඩේ මුළින් හිතුවට වඩා අම්බානට අමාරුයි!! අවබෝධය නෙවෙයි වැඩේ, කර්ම - කර්ම විපාකයි!!' කියලා හොඳටම තේරුණාට පස්සෙ මං අවබෝධ කතා පැත්තකට දාලා කර්ම - කර්ම විපාක highlight කර කර කතාකරන්න / ලියන්න ගත්තා!!! රහත් උනත් විපාක දෙන්න කර්ම තිබුණොත් අපාගත වෙනවා!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ 'භවය' කියන එක තෝරලා දුන්නෙත් 'විපාක දීම පිණිස තියන කර්ම!!' කියලයි!!! !!! !!! නිවන් යන්න / පිරිණිවන්පාන්න ලැබෙන්නෙ විපාක දෙන්න කර්ම මොකූත්ම නැත්නම්.. භවය නිරුද්ධ ('0') නම්.. විතරයි!!! !!! !!! කිය කියා ප්‍රසිද්ධියේම කියන්න ගත්තා!!! {ගොං හරක් - එළදෙන්නු ආයිමත් මට හිණා උනා!!! !!! !!! 🤣🤣🤣 😅} ** නිවන් දකිනවා = රහත්වෙනවා = ධර්මය (ත්රිපරිවට්ටය සහිතව ද්වාදසාකාරයෙන්) පරිපූර්ණව අවබෝධ වෙනවා කියන එක ඇවිල්ලා කෙනෙකුට නිවන් යන්න / පිරිණිවන් පාන්න / සංසාර පැවැත්මෙන් ගැළවෙන්න කෙරෙන්න ඕනෙ මුළු වැඩ කොටසෙන් 0.00000000000000000000001%ක් විතර තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 😂😂 නැත්නම් නිවන් යන්න / පිරිණිවන් පාන්න / සංසාර පැවැත්මක් නතරවෙන්න සිදුවෙන්න ඕනෙ භවය එහෙම්පිටින්ම නිරුද්ධවෙන එකෙන් අවබෝධය නිසා උපාදාන නැතිවෙලා නිරුද්ධ වෙන්නෙ භවයෙන් 0.00000000000000000000001%ක විතර කොටසක් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😅😅 තව විදියකට කිව්වොත්, උපාදාන / දස සංයෝජන / කෙළෙස් / අවිද්‍යාව මොන සුත්තක් නැත්තටම නැති වුණත් නිරුද්ධ වෙන්නෙ භවයෙන් 0.00000000000000000000001%ක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😅😅😅 😌😌 භවයේ ඉතුරු 99.99999999999999999999999%ක් විතරම වෙන කොටස හැදෙන්නෙ තනිකරම කර්ම - කර්ම විපාක නිසයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😊😊 😌😌😌 ** එතකොට භවයකින් කර්ම - කර්ම විපාක නිසා හැදෙන 99.99999999999999999999999%ක කොටස ගත්තාම ඒකෙනුත් 99.99999999999999999999999% විතරම හැදෙන්නෙ 'පුරාණ කර්ම' නැත්නම් අතීත සංසාර පැවැත්මේදී කෙරිලා - සිද්ධවෙලා තියන දේවල් හන්දා තමයි!!! !!! !!! තමන්ගෙ මේ ජීවිතයෙදි කෙරෙන කර්ම වලට තියෙන්නෙ ඉතුරු 0.00000000000000000000001%ක් විතර කොටස පමණයි!!! !!! !!! 😁😁 හැබැයි ඒ 0.00000000000000000000001%ක් විතර කොටසෙන් කරන 'මට අරින ඒවා' වගේ 😂😂 බරපතළ එව්වයින් සසර වසනා තුරා ලෝකාන්ත නිරයේ park වීම පවා සිදුවිය හැකි නිසා, පුරාණ කර්මත් - මේ තම තමන්ගෙ ජීවිත වලදි කරන කර්මත් දෙකොටසම එක වගේ මාරාන්තිකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲😲 😧😧 'සබ්බ පාපස්ස අකරණං යකෝ!!' 👹👹 කියලා කියලම තියෙන්නෙ ඒකයි!!! !!! !!! 😔😔 ඒ වගේම බොළාට මේ ජීවිතයෙදි infinite පින් රැස්කරගන මුළු සංසාර පැවැත්ම පුරාවටම සිද්ධවෙලා තියන කර්ම ඔක්කොම ඩස්පින් කරන්න හැකියාව ලැබිල තියෙන්නෙත් ඒ හන්දම තමයි!!! !!! !!! 😁 🙂🙂 ** ඔය ඇත්ත කතාව පිළිනොගන්න.. විශ්වාස නොකරන.. නැත්නම් කර්ම - කර්ම විපාක පඩේකට වත් care නොකරන රාත් වෙලා / බුදුවෙලා / අවබෝධ වෙලා / සෝ වහන් වෙලා මැරෙන්න හදන එවුන් හීණියට පූං එකක් ගියත් නිව්ටන් අයියගෙ තුන්වෙනි නියමයට අනුව අපායලෝක 4න් එකකට විසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😜 😂😂😂 🤣🤣

Tuesday, June 15, 2021

අති විශේෂ! බොළල්ලා, දැන් කාලෙ ධර්ම මාතෘකාවට බැහැල ඉන්න උඹලයි - උඹලගෙ බුදුවරුනුයි ඔක්කොමල දැන් මහා ලොකුවට උඹලගෙ - උන්ගෙ මහා අවබෝධයෙන් දෙසනවා වගේ දෙසන කතන්දර සේරම, ඊටත් වඩා දේවල් එක්කම, මං මීට අවුරුදු 9-10කට කළින් Internet එකේ ලියලා publish කරල තියනවා!!! !!! !!! 😊 😄😄 පොඩ්ඩක් මගේ මුල් කාලෙ Threads හොයාගෙන බලපල්ල. ඒවයි මං "නිවන් දකින / රහත්වෙන එක තමයි මේ ලෝකෙ තියන ලේසිම වැඩේ!! ඒකට උඹල කෑමෙන් - බීමෙන් - නෑමෙන් - අඳින පළඳින ඒවයින් ~~ පරිස්සං වෙන්න කිසීම උවමණාවක් නෑ!! 😂 උඹල නිවන් දකින්න / රහත්වෙන්න අමුතුවෙන් මොකුත් කරන්න ඕනෙත් නෑ!! කිසිදෙයක් අතහරින්න ඕනෙත් නෑ!! අතහරින්න උඹල මොකක්වත් අල්ලගෙනත් නෑ!! උඹලට තියෙන්නෙ පැල්බැඳගෙන හිතන ඒවා නවත්තල දාන එක (මේ මොහොතෙ / වර්තමානයේ ඉන්න එක. 😉) විතරයි!! එහෙම නොහිත ඉන්නත් බැරිනම්, ආමාරුයි නම්, නිවන් දැකලා / රහත්වෙලා ඒක automate කරල දාලා නිකං හිටපල්ලා!! ඔය ටික කරගන්න උඹල ගෙවල් දොරවල් දාල යන්න - කැලේ රිංගන්න - මහණවෙන්න ඕනෙත් නෑ!!" කිය කියා ගොඩක් දේවල් කියල ඇති!!! තව උඹල ධර්මය අවබෝධ කරගන්න කියලා ඔය ඉන්න තරමක් ධර්මය මෙලෝ මළහත්ඉලව්වක් නොතේරිච්ච ගොං සංඝයෝ - මී හරක් / එළදෙන්නු පස්සෙ ගියොත් නම් බොළා අනිවා අනාතවෙන නිසා, "නිවණ තියෙන්නෙ ඔය උඹ ඉන්න තැනමයි!! ඒ නිසා උඹ නිවණ 'හොයන්න' එහෙ මෙහෙ ගියොත් නම් උඹට අනිවා නිවණ මඟහැරෙනවා!!" කියලත් මං ලියල දාලා ඇති!!! 😌😌 ඊළඟට ඒ කාලෙ හුඟදෙනෙක් නිවන් දකින / රහත්වෙන එක මහා අමාරු - හෙණ භාරධූර කටයුත්තක්ය.. තියන සබ්බ සකළමනාවම නැතිවෙන උලව්වක්ය.. 😂😂 කියලා හිතාගෙන හිටිය නිසා, "උඹලට මහා වීර්යයක් කරලා... මහා දහිරියක් දාලා... දඟලලා දඟලලා දඟලලා දඟලලා අන්තිමට බලාගන්න තිබුණෙත් 'මොකුත් බලන්න දෙයක් නැහැ නේද??' කියන එක විතරයි!! 🙃 ඒකත් මෙහෙම දසමෙන් දසමෙට තෝරලා කියල දුන්නම බොළාට අමුතුවෙන් කරන්න දෙයක් ඉතුරු වෙන්නෙත් නෑ!! උඹලට ඇත්තටම නම් දැන් කරන්න තියෙන්නෙ මේ මං කියල - තෝරලා දෙන 'ඇත්ත කතාව' හරියටම තේරුම් ගන්න එක විතරයි!!" කියලත් ලියල ඇති!!! !!! !!! 😌😌 ඒ ඔක්කොම කලේ වැඩිහරියත්ම අපේ ආච්චිලගෙ සීයලගෙ කාලෙ වෙනකොට මේ ධර්ම මාතෘකාවට අරක්ගෙන හිටපු leading සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ලෝකෙ පුරාම පතුරුවල තිබුණු, ඒ වෙනකොට ලෝකෙ පුරාම උන්නු අනික් ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ ඔක්කොමල හිතාගෙන හිටපු, "හැමෝටම නිවන් දකින්න බෑ!! නිවන් දකින්න පින් ගොඩාාාක් ඕනෙ!!"... 'බුදුහාමුදුරුවො අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ ♫♫ නිවන් දකින්නට පින් මදිවෙන්නැති ඒකයි තවමත් සංසාරේ ♫♪♫♪'... 😅 "නිවන් දකින්න නොසෑහෙන්න පුරන්න ඕනෙ!! පුරල තියෙන්න ඕනෙ!! කිසීම තණ්හාවක් තියෙන්නත් බෑ!!"... කිය කියා, මිනිස්සුන්ට නිවණ මඟහරවන්න.. මිනිස්සු නිවන් අවබෝධ කරගන්න එක වළක්වන්න.. ලෝකෙ පුරාම වපුරුවලා තිබුණු අමු ගොං කතා - අමු කුණුහරුප කතා ඔක්කොම අතුගාලම දාන්න තිබුණු උවමණාවටයි!!! !!! !!! 😡😡 {නිවන් දැකීම = රහත්වීම = ධර්මය පරිපූර්ණ වශයෙන්ම (එහෙම්පිටින්ම) අවබෝධවෙන එක!!! !!! !!!} මොකද, භාග්‍යවතුන්වහන්සේ කල් තියාම.. කෙළින්ම.. "සංසාරෝඝා මහබ්භයා!!" කියලා සංසාර පැවැත්ම මහා භයානක බවත් පෙන්නලා... "මම නම් ඇසිපිය හෙළන මොහොතකට තරම් වත් සංසාර පැවැත්ම වර්ණනා කරන්නේ නෑ!! ආයි නම් උපදින්න හිතන්නවත් එපා!! මේ අවස්ථාව (මේ ක්‍ෂණසම්පත්තිය) මඟහැරුණොත් ආයි අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!!" කිය කියා කියලා... ඡලාභිජාතී සුත්‍ර දේශණාවෙදි මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු සුදු - කළු කියලා දෙකොටසකට වෙන්කරලා, ඒ දෙගොල්ලොන්ටම උවමණාවක් තියනව නම් නිවණ අවබෝධ කරගන්න පුළුවන් කියලත් කියලා... "අනිවාර්යයෙන් හැමෝම මේ ජීවිතයෙන්ම නිවන් දැකිය යුතුයි!! හැමෝටම ඒක කරගන්නත් පුළුවන්!!" කියන බව කියලා තිබුණා / තියනවා!!! !!! !!! මටත් අවුරුදු 5-6කට විතර කළින් ඇත්ත බුද්ධ දේශණාව මොකද්ද කියල දැනගත්ත අපේ හාමුදුරුවොත් ඒ වෙද්දි "සංදිට්ඨිකෝ කියන්නෙ මේ ජීවිතෙන්ම නිවන් දකින්න පුළුවන් කියන එකයි!! ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ!!" කිය කියා, ඒ වෙනකොට තිබුණු නිවණ කල්දාන - නිවණ මඟහරවන / වළක්වන වැඩපිළිවෙල වෙනස් කිරීම වෙනුවෙන් ගොඩක් දේවල් කියල කරලා තිබුණා!!! !!! !!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ කරල තිබුණේම භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඇත්තටම කියපු දේ කණපිට හරවලා.. බුද්ධ දේශණා වෙණුවට උන්ගෙ ගොං කතා - අමුම අමු කුණුහරුප කතා - මනස්ගාත දෙසලා දෙසලා දෙසලා.. මිනිස්සු නිවණ අවබෝධ කරගන්න එක වළක්වලා, ඒ මිනිස්සුන්ට ලැබිච්ච දුර්ලභ වාසනාවන්ත ක්‍ෂණසම්පත්තිය definitely මඟහැරෙන විදියට පාර හදන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 👹👹👹 අනික ඒ වෙනකොට මේ ලෝකෙ හිටිය තරමක් එවුන්ට තිබුණ නම් තිබුණේ, නැවත නැවතත් ඉපදීම දුකක් නිසා.. ආයි ඉපදුණත් ජරා - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාස - පියේහි විප්පයෝගෝ දුක්ඛෝ - අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ - යං කිච්චං න ලබති තම්පි දුක්ඛං දුක් සෙට් එකටම මුහුණ දෙන්න වෙන නිසා.. ඒ 'සංසාර දුකින්' ගැළවීමට / නිදහස්වීමට නිවන් දැකිය යුතුයි!!! රහත්විය යුතුයි!!! නැතත් අවුළක්ම නෑ!!! වගේ 'picture එකක්' පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 ඒ ඇරෙන්න භාග්‍යවතුන්වහන්සේ "සංසාරෝඝා මහබ්භයා!!" කියපු එක.. "සංසාර පැවැත්මේ ආරක්ෂාකාරීව රැඳිල ඉන්න කොහෙත්ම බෑ!! හිටියොත් අනිවා 'ගහගෙන ගිහිල්ලා' අපාගතවෙනවා!! බොළා කාගෙ කාගෙත් මීට කළින් ජීවිත වලින් මහා ප්‍රමාණයක් ගතවෙලා තියෙන්නෙ ඒ විදියට අපාගතවෙලා විඳව විඳවා තමයි!!" (දියේ ගිළි ගිළී ගහගෙන යමින් සිටින අතරවාරයේ) කියපු එක.. "මේ ලැබිච්ච අවස්ථාවේ බොළා හැමෝම කොහොම හරි try කරලා try කරලා try කරලා අනිවා සංසාර පැවැත්මෙන් ගැළවිය යුතුමයි!!" කියපු එක.. තේරිච්ච / දැනගත්තු එවුන් මොකෙක්වත් - මොකියෙක්වත් ඒ වෙද්දී මේ ලෝකෙ හිටියේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 හුඟක් එවුන් හිතාගෙන හිටියේ අරක්කු බිව්වොත් අපාගතවෙනවා!!! නැත්නම් අපාගත වෙන්නෙත් නෑ!!! කියලයි!!! !!! !!! 🤪 😂😂😂 🤣🤣 එතකොට ඒ කාලෙ හැම එකාම / හැම එකීම 'පින් කිරීම' සම්බන්ධයෙන් හිතාගෙන හිටියෙත්, "සංසාරෙදි සැප විඳින්න උවමණා නම්.. දෙවි - මිනිස් සැප ලබන්න උවමණා නම්.. පරළොව ජීවිත වාසනාවන්ත කොරගන්න - භව ගමන සාර්ථක කොරගන්න උවමණා නම්.. 🙃🙃 පින් කළ යුතුයි!! ලැබෙන්නෙ දීපු තරමට තමයි!! ඒකටත් ඔය ඉඳල හිටලා මොනවහරි පොඩි දෙයක් දුන්න නම් ඇති!! මහා ලොකුවට පින් නොකළැයි කියලත් ඒ හැටි ආබාධයක් නෑ!! ඕනෙ උනොත් ඊළඟ සැරේ කොරගන්න බැරියැයි!!" කියලා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😅 {කොයි එකත් - එකිත් හිතං හිටියේ ආයි ආයි මනුස්ස ජීවිතම ලැබෙයි කියලා තමයි!!! !!! !!! 😂😂😂 😅😅} හැබැයි කාට නොතේරුණත් භාග්‍යවතුන්වහන්සේ "සත්වයා ඉන්නේ හතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!! වරක් නිරයේ / අපායේ වැටුණොත් නැවත මනුස්ස ජීවිතයක් ලැබීම 'කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලනවාටත් වඩා' අමාරුයි!!" කියලා කියල තිබුණු එකෙන්ම මට මේ සංසාර පැවැත්මේ තියන අපාය පැත්තට බර ගතිය... -Ve biased ගතිය... ධර්ම මාතෘකාවට බැහැපු කාලෙම තේරුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා 'කුරුල්ලෙක් නම් අහසේ පියාඹනකම් තටු ගැසිය යුතුයි!! Helicopter එකක් / Airplane එකක් නම් අහසේ ගමන් කරන තාක් කල් propellers ක්‍රියාත්මක කරවිය යුතුයි!! වගේ, උඹලත් සංසාර පැවැත්මේ රැඳිල ඉන්නා තාක් කල් පින් කළයුතුයි!! නැත්නම් උඹලව අපාගත වෙනවා!!" කියන එක මං මුල් කාලෙදිම කිව්වා!!! !!! !!! {ගොං හරක් - එළදෙන්නු මට හිණා උනා!!! !!! !!! 🤣🤣} ඒ -Ve biased ගතියම තමයි මේ සංසාර පැවැත්මේ තියන බරපතළ කම - භයානක කම කියලත් හිතුවා!!! !!! !!! 😔😔 හැබැයි ඉතිං භාග්‍යවතුන්වහන්සේ කොහොමත් කියල තිබුණේ "මම නම් ඇසිපිය හෙළන මොහොතකට තරම් වත් සංසාර පැවැත්ම වර්ණනා කරන්නේ නෑ!! ආයි නම් උපදින්න හිතන්නවත් එපා!!" කියලා නිසා, මට(අපට) මුල ඉඳලම තිබුණේ හැමෝම මේ ජීවිතයෙන්ම නිවන් ඇරල දාන.. 😁 හැමෝම මේ ගතවෙන ජීවිත වලින්ම සංසාර පැවැත්මෙන් ගලවලා දාන / සංසාරෙන් එතෙර කරවන / සංසාර දුකින් නිදහස් කරවන.. අදහස විතරයි!!! !!! !!! කිසිම කෙනෙක්ව මේ ජීවිත වළින් එහාට දසමයක්වත් සංසාරෙ යවන්න අදහසක් තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ හන්දයි, ඊළඟට මට ධර්ම මාතෘකාවට බැහැපු කාලෙම වින් - නාම කතන්දරයයි පටිච්චසමුප්පාදයයි දෙකම කරටියෙන්ම අහුවෙච්ච එකෙන් "වැඩේ වල් උනොත් වල් වෙන්නෙ (භව හැදුණොත් හැදෙන්නෙ) ගොං කල්පණාවල් 'උපාදාන' නිසයි!!" {both 'සංඛාර පච්චයා විඥාණං' & 'උපාදාන පච්චයා භවෝ' junctions.} "ඇත්ත කතාව හරියටම ඔළුගෙඩි වලට දැම්මම ඒකත් ඉබේම නවතිනවා!!" කියලා තිතටම දැනගෙන හිටිය හන්දයි, කස්ටිය පින් කරනවද?? නැද්ද?? කියන එකේ මට කිසීම වැදගත් කමක් තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා මං ඒ කාලෙ පින් කිරිල්ලක් ගැන කතාකලේම නෑ!!! !!! !!! "පින් ඕනෙ වෙන්නෙ ඊළඟ එකේදි වත් මෙහෙම මොට්ට එකක් වෙණුවට හොඳ ප්‍රඥාවන්ත දෙවි / මනුස්ස එකක් හැදෙන්න නේ?? ඒත් දැන් කොච්චර මොට්ටයෙක් / මොට්ටියෙක් උනත් මේ ලියල දාන ඒවා කියවල හරියට තේරුම්ගන්න තරමට වත් මොළේ තිබුණොත් මට උන්ට වැඩේ අල්ලල දෙන්න පුළුවන් නේ!!" කියලා, "දැන් උඹල නිවන් දකින්න / රහත්වෙන්න අමුතුවෙන් පින් කරන්න ඕනෙත් නෑ!! උඹලට මහ ලොකු ප්‍රඥාවක් තියෙන්න ඕනෙත් නෑ!! මේ ලියල දාන ඒවා කියවල හරියට තේරුම්ගන්න තරමට හැකියාව තියනවනම් ඒ හොඳටම ඇති!!" කියලා, ප්‍රසිද්ධියේම කිව්වා!!! 😔😔 හැබැයි ඒ ලියන ඒවා එහෙම කරගෙන ආවට මං ධර්ම මාතෘකාවේ තව තව deep හාරගෙන හාරගෙන යන ඒවා.. explore කරන ඒවා.. මොකුත් නතරවුණේ නෑ!!! !!! !!! 😊 ඒ කාලය අතරතුරේ තව ගොඩ ගොඩක් දේවල් සිද්ධවුණත් එක්ක!!! !!! !!! 😉 😌😌😌 ඒවා ඒ කාලෙ ලියපුවයි කියල ඇති. Contd.