Wednesday, June 16, 2021

අති විශේෂ! (2) ඔහොම යනකොට යනකොට අහම්බෙන් වගේ දවසක් මට "හතර අපාය කියන්නෙ භාග්‍යවතුන්වහන්සේ 'මේ හිරුයි සඳුයි දෙකෙන් එළියවෙන ප්‍රදේශයේ අපාය ලෝක 4ක් තියනවා!! මනුස්සලෝකයක් තියනවා!! දිව්‍යලෝක 6ක් තියනවා!! බ්‍රහ්මලෝක 20ක් තියනවා!!' කියලා දේශණා කරපු අපාය ලෝක 4 නේද?? තිරිසන් සත්තු - පෙරේතයෝ - පෙරේතියෝ ඉන්නෙත් මේ ලෝකෙම නේද?? භාග්‍යවතුන්වහන්සේ පව් කරපු එවුන් ගිහිං උපදිනවා කිව්වෙත් 'අපාය දුර්ගතිය' කියලා අපාය ලෝකයක නේද?? දේවදූත සූත්‍රයේ කියල තියන විදියට 'නිරය' කියන අපාය ලෝකයේ උපදින්නෙත් ප්‍රමාද වෙච්ච හන්දා මිසක් පව් කරලා නෙවෙයි නේද??" කියන ඒවා දඩ බඩ ගාලා check වෙලා, ඔන්න මට හා හා පුරා කියලා 'සංසාර අණතුර' කියලා දක්වලා තියෙන්නෙ 'පුරාණ කර්ම'.. පැරණි මතකයන්.. නැත්නම් 'සංසාර මතකයන්'.. ගෙන් ඇතිවන බලපෑම ගැන නේද?? කියලා click උනා!!! !!! !!! හැබැයි ඒ click උනත් භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්න!! බැරිනම් නිදාගන්න!! නිදාගත්තොත් අපායෙ යන්න වෙන්නේ නෑ!!" {හිතනව නම්, කල්පණා කරනව නම්, ධර්මය අවබෝධ කරගැනීම වෙනුවෙන්ම හිතපං!! කල්පණා කරපං!! නැත්නම් මොකුත් කල්පණා කරන්න - හිතන්න / කියන්න / කරන්න යන්න එපා!! නිදාගනින්!!} කියලා කියල තිබ්බ කතාව නිසා, මට එකපාරටම check උනේ (හිතට ආවේ / කල්පණා උනේ) පුරාණ කර්මවලට මුළාවීම නිසා තමන්ගෙ පැත්තෙන් වැඩේ වණ වෙන එක ගැන.. පැරණි සංසාර මතකයන්ට රැවටීම නිසා තමන්ගෙ පැත්තෙන් භවය හැදෙන එක ගැන.. විතරයි!!! !!! !!! ඒ වෙනකොටත් මං 'වින් - නාම කතන්දර' ගැන ටිප් ටොප් එකටම දන්නවා!!! !!! !!! 😁😁 පැත්තක් හැදුණොත් අනික් පැත්තත් ඒ ගාණටම හැදෙනවා!!! පැත්තක් චුට්ටක් හරි වැඩිවුණත් අනික් පැත්තත් ඒ ගාණටම වැඩිවෙනවා!!! ['හිත' පාවිච්චි කළොත් (හිතුවොත් / කල්පණා කළොත්) භවය හැදෙනවා / ලොකුවෙනවා!!! 'සංඛාර පච්චයා විඥාණං' නැත්නම් 'උපාදාන පච්චයා භවෝ' වෙනවා!!!] පැත්තක් loop උනොත් බලාගෙන ඉඳිද්දි energy boost වෙනවා!!! Field එක infinite build-up වෙනවා!!! [නැවත නැවතත් හිතුවොත් / කල්පණා කළොත්.. හිතිං repeat කළොත්.. wholesale එකේ භවය හැදෙනවා / ලොකුවෙනවා!!! 'උපාදාන පච්චයා භවෝ' නැත්නම් 'සංඛාර පච්චයා විඥාණං' වෙනවා!!!] එහෙම build-up උනායින් පස්සෙ loop එක අයින් කලයි / loop එක break උනයි කියලා ඒ build-up වෙච්ච field එක අඩුවෙන්නෙත් නෑ!!! 'වින් උපකාරයෙන් නාම - නාම උපකාරයෙන් වින් පවතින හන්දා' field එක ඒ ගාණටම හිටිනවා!!! [හිතන එක නවත්තලා / මොකුත් නොහිත ඉඳලා / මේ මොහොතෙ ඉඳලා / වර්තමානයේ ඉඳලා හැදිච්ච - ලොකුවෙච්ච භව නැතිකරගන්න / කුඩා කරගන්න බෑ!!! තව දුරටත් භවය හැදෙන / ලොකුවෙන එක නතරවෙනවා පමණයි!!!] කියන ඔක්කොම දන්නවා!!! !!! !!! ඒත් 'වින් - නාම mechanisms' ඔක්කොම magnetically link වෙන එක... නැත්නම්, සංසාරගත සත්වයෝ හැමෝම network වෙන එක... මට ඒ වෙනකොට මීටර් වෙලා තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 අනික් අතට භාග්‍යවතුන්වහන්සේ "හිස ගිණිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න!!"... "ආයුධයකින් පහරකාලා තුවලවෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සිවෙනවට වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙන්න!!"... කිය කියා කියල තිබුණෙත් පුරාණ කර්ම වලට / පරණ සංසාර මතකයන්ට රැවටුණොත් කෙළවෙන කෙළවිල්ලෙන් බේරෙන්න තම තමන් ඉස්සෙල්ලාම දැනගන්න - තේරුම්ගන්න ඕනෙ කරන ඇත්ත කතන්දරය ගැන නිසා, මේ කියල තියෙන්නෙ නම් තමන්ගෙ පැත්තෙන් භව හැදෙන එක ගැනම තමයි කියලා හිතුණා!!! !!! !!! "රහත්වෙන එක නෙවෙයි වැදගත්ම වැඩේ!! සෝවාන් / සෝතාපන්න වෙන එකයි අවශ්‍යම දේ!!" කියලා, 'ඇත්ත' තිත්තයි!! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!! Blog එක හරහා බොළාව එකෙක් නෑර 'Confirmed REAL සෝවාන් / සෝතාපන්න එවුන්' කරල දාන වැඩේට මං අතගැහුවේ ඒ ගමන තමයි!!! !!! !!! 😌😌 මොකද, ඒ කරුණු කාරණා හරියටම ඔළුවට වැටිච්ච කෙනෙක් සංසාර පැවැත්මෙන් ගැළවෙන / නිදිහස් වෙන එක ආයි මොනව කරලවත් වළක්වන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 {ගොං හරක් - එළදෙන්නු ආයිත් මට හිණා උනා!!! !!! !!! 🤣🤣🤣} ** ඇත්තටම කෙනෙකුට නිවන් යන්න / පිරිණිවන් පාන්න අවබෝධයෙන් කරගන්න පුළුවන්.. අවබෝධයෙන් කරගන්න තියන.. කොටස සැලකුවොත්, ඒකෙන් 99.99999999999999999999999%ක් විතරම වෙන්නෙ හරියට සෝවාන් / සෝතාපන්න වීම තමයි!!!!!!!!! !!!!!!!!!! !!!!!!!!! ඒ කොටස perfectly කෙරුණොත් ගොඩයන එක confirm වෙනවා!!! !!! !!! 😌😌😌 මොකද, එතනින් එහාට කොච්චර පුනර්භව සිද්ධවුණත් ඒ හැදෙන එවුන් උපතින්ම සොතාපන්නයි!!! !!! !!! 😉 🙂🙂 ඒ උන්දලා ඊළඟට සකෘදාගාමී වෙලා.. ඊළඟට අනාගාමී වෙලා.. අන්තිමටම රහත්වෙලා ඔක්කොම කෙරුණාම, අන්න වැඩේ 100% යි!!! හරියට සෝවාන් / සෝතාපන්න නොවී ඉතුරු ඔක්කොම කරගත්තත් කෙරෙන්නෙ අවබෝධයෙන් කරගන්න ඕනෙ මුළු වැඩෙන් 0.00000000000000000000001%ක් විතරයි!!! !!! !!! 😂 😄😄 එහෙම උන්දලා මැරිච්චම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😅😅 😌😌 ක්‍රමේට සෝවාන් - සකෘදාගාමී - අනාගාමී අනුපිළිවෙලින් නැතුව කුණුහරුප වැඩක් කරලා කෙලින්ම රාත් වෙලා / බුදුවෙලා ඉන්න එවුන් හුලඟටත් විසිවෙලා අපාගත වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🤪 😂😂😂 ඒ වෙනකොට ලොකු අයියත් (මාරතුමා 😍) 'අපට' සෙට්වෙලා බුදුහාමුදුරුවෝ 'අචින්තියෝ' කියපු ඒවා මට 'චින්තියෝ' කරගන්න මාර Buck up එකක් දිදී හිටියා!!! !!! !!! මට කවදාවත් නොතිබිච්ච විදියට පින් - පව් සිද්ධවෙන්නෙ කොහොමද?? විශේෂයෙන් 'මනෝකර්ම' සිද්ධවෙන්නෙ කොහොමද?? මනෝකර්ම වලට විපාක ලැබෙන්නෙ කොහොමද?? {එකෙක් හිතෙන් හිතන කෙහෙල්මල් අනික් එවුන් දන්නෙ නැහැ නේ?? උන්ට දැනගන්න වෙන්නෙත් නැහැ නේ?? ඒත් මනෝකර්ම සිද්ධවෙනවා!!! Most powerful කර්ම case එක!!! !!! !!! ඒ වගේම ඒවට විපාකත් ලැබෙනවා!!! එහෙම වෙන්නේ කොහොමද??? ??? ??? 😌😌} බුදුහාමුදුරුවෝ "ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට අපායලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!! නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපායලෝක පිරෙනවා!!" කියලා කියපු කතාව වෙන්නෙ කොහොමද?? 'ගහගෙන යනවා' කියලා කියාපු දේ වෙන්නෙ කොහොමද?? කිය කියා හොයන්න මාර උවමණාවක් - උනන්දුවක් ආවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 වැඩිකල් යන්න කළින්ම ඒ වෙනකම් හිතිල / කල්පණා වෙලා නොතිබිච්ච mechanisms ඔක්කොම magnetically link වෙන සීන් එකත් මට click උනා!!! !!! !!! 🙂🙂 ඒත් එක්කම මට බුදුහාමුදුරුවෝ "සතෙක්ගෙන් පින් 1යි!! මනුස්සයෙක්ගෙන් පින් 100යි!! දිට්ඨිසම්පන්න මනුස්සයෙක්ගෙන් ලැබෙන පින් අසීමිතයි!! පසේබුදු කෙනෙක්ගෙන් දිට්ඨිසම්පන්න අයගෙන් ලැබෙනවටත් වඩා පින් වැඩියි!! සම්මාසම්බුදු බුදු කෙනෙකුගෙන් පසේබුදු කෙනෙකුගෙන් ලැබෙනවටත් වඩා පින් වැඩියි!!" කිය කියා කියල තියෙන්නේ, ඒ ඒ සත්වයන්ට උපතින්ම ලැබෙන / ලැබිල තියන mechanisms වල capacity එක and/or ඒවයි build quality එක ගැන නේද?? දිට්ඨිසම්පන්න අය මාර්ගඵල ලබන්න ලබන්න ඒ අයගෙන් ලැබෙන පින් වැඩිවෙන්නෙ ඒ අයගෙ mechanisms වල stability එක develop වෙන එකෙන් නේද?? දන්දීමේදී තමන්ගෙම අතින් දෙන්න කියල තියෙන්නෙත් maximum exposure එකට නේද?? කිය කියා, ස්වභාවධර්මයේ ඇත්ත සංසාර කතාවෙ මහා පළාතක දේවල් දඩ බඩ ගාලා click / reveal උනා!!! !!! !!! තේරුණා!!! !!! !!! ☺️☺️ ඇත්ත සංසාර අණතුර හැදෙන්නෙ මුළු ලෝකෙම ඉන්න දුකට පත්වෙලා ලතවෙවී - සෝක කර කර - සාප කර කර ඉන්න සත්වයන්ගේ භව වල බලපෑම් ඔක්කොම එකතුවෙලයි!!! !!! !!! එතනදි තම තමන්ගෙ පින් මට්ටමට හා තමන්ගේ මාර්ගඵල මට්ටම අනුව, 1) අනික් සත්වයන් ඉන්න දුර (proximity) අනුව තමන්ට එන බලපෑම අඩු වැඩි වෙනවා!!! අ) ළඟ ළඟ ඉන්න එවුන්ගෙන් වැඩියි!!! ආ) දුරට යන්න යන්න අඩුයි!!! 2) සංසාරගත සම්බන්ධකම් අනුව / ඒ ඒ mechanisms වල සමාන මතකයන් තියන ප්‍රමාණයන් අනුව දුර වැඩි වුනත් බලපෑම එනවා!!! 3) එකම කාරණාවකින් සම්බන්ධ නම් / කර්ම විපාකයක් නම් දුර අදාළ නෑ!!! සක්වළේ ඈතම ඈත ලෝකෙක හිටියත් 'වෙඩි වගේ' බලපානවා!!! 4) ඒ ඒ සත්වයන්ගේ පින් මට්ටම හා මාර්ගඵල මට්ටම අනුවත් බලපෑම අඩු වැඩි වෙනවා!!! අ) පින් මට්ටමෙන් තමන්ට වඩා වැඩියි නම්, මාර්ගඵල මට්ටමිනුත් තමන්ට වඩා වැඩියි නම්, අම්බානක effect එකක් එනවා!!! ආ) පින් මට්ටමින් තමන්ට වැඩි උනත් මාර්ගඵල මට්ටමින් තමන්ට වඩා අඩුයි නම් resultant ratio එක අනුව effect එක අඩුවෙනවා!!! ඇ) පින් මට්ටමෙන් සමානයි නම්, මාර්ගඵල මට්ටමෙන් වැඩිනම්, effect එක වැඩියි!!! ඈ) පින් මට්ටමෙන් සමානයි මාර්ගඵල මට්ටමෙන් අඩුයි නම් effect එක අඩුයි!!! ඉ) පින් මට්ටමෙන් අඩුයි හැබැයි මාර්ගඵල මට්ටමෙන් වැඩියි නම් ආයිත් resultant ratio එක අනුව effect එක වැඩිවෙනවා!!! ඊ) පින් මට්ටමෙන් හා මාර්ගඵල මට්ටමෙන් දෙකෙන්ම අඩු නම් විතරක් විපාක අන්තිම අඩුයි!!! තම තමන් හා අනික් සත්වයන් ධර්මාණුකූලව නිවැරදිද?? වැරදිද?? කියන එක අනුවත් විපාක අඩු වැඩි වෙනවා!!! නැත්නම් invert වෙනවා!!! නියාම ධර්ම ක්‍රියාත්මක වෙන්නෙත් ඒ foundation එක උඩම තමයි!!! !!! !!! 😌😌😌 මට ඔන්න ඔය දේවල් ඔක්කොම දසමෙටම තේරිලා 'වැඩේ මුළින් හිතුවට වඩා අම්බානට අමාරුයි!! අවබෝධය නෙවෙයි වැඩේ, කර්ම - කර්ම විපාකයි!!' කියලා හොඳටම තේරුණාට පස්සෙ මං අවබෝධ කතා පැත්තකට දාලා කර්ම - කර්ම විපාක highlight කර කර කතාකරන්න / ලියන්න ගත්තා!!! රහත් උනත් විපාක දෙන්න කර්ම තිබුණොත් අපාගත වෙනවා!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ 'භවය' කියන එක තෝරලා දුන්නෙත් 'විපාක දීම පිණිස තියන කර්ම!!' කියලයි!!! !!! !!! නිවන් යන්න / පිරිණිවන්පාන්න ලැබෙන්නෙ විපාක දෙන්න කර්ම මොකූත්ම නැත්නම්.. භවය නිරුද්ධ ('0') නම්.. විතරයි!!! !!! !!! කිය කියා ප්‍රසිද්ධියේම කියන්න ගත්තා!!! {ගොං හරක් - එළදෙන්නු ආයිමත් මට හිණා උනා!!! !!! !!! 🤣🤣🤣 😅} ** නිවන් දකිනවා = රහත්වෙනවා = ධර්මය (ත්රිපරිවට්ටය සහිතව ද්වාදසාකාරයෙන්) පරිපූර්ණව අවබෝධ වෙනවා කියන එක ඇවිල්ලා කෙනෙකුට නිවන් යන්න / පිරිණිවන් පාන්න / සංසාර පැවැත්මෙන් ගැළවෙන්න කෙරෙන්න ඕනෙ මුළු වැඩ කොටසෙන් 0.00000000000000000000001%ක් විතර තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 😂😂 නැත්නම් නිවන් යන්න / පිරිණිවන් පාන්න / සංසාර පැවැත්මක් නතරවෙන්න සිදුවෙන්න ඕනෙ භවය එහෙම්පිටින්ම නිරුද්ධවෙන එකෙන් අවබෝධය නිසා උපාදාන නැතිවෙලා නිරුද්ධ වෙන්නෙ භවයෙන් 0.00000000000000000000001%ක විතර කොටසක් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😅😅 තව විදියකට කිව්වොත්, උපාදාන / දස සංයෝජන / කෙළෙස් / අවිද්‍යාව මොන සුත්තක් නැත්තටම නැති වුණත් නිරුද්ධ වෙන්නෙ භවයෙන් 0.00000000000000000000001%ක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😅😅😅 😌😌 භවයේ ඉතුරු 99.99999999999999999999999%ක් විතරම වෙන කොටස හැදෙන්නෙ තනිකරම කර්ම - කර්ම විපාක නිසයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😊😊 😌😌😌 ** එතකොට භවයකින් කර්ම - කර්ම විපාක නිසා හැදෙන 99.99999999999999999999999%ක කොටස ගත්තාම ඒකෙනුත් 99.99999999999999999999999% විතරම හැදෙන්නෙ 'පුරාණ කර්ම' නැත්නම් අතීත සංසාර පැවැත්මේදී කෙරිලා - සිද්ධවෙලා තියන දේවල් හන්දා තමයි!!! !!! !!! තමන්ගෙ මේ ජීවිතයෙදි කෙරෙන කර්ම වලට තියෙන්නෙ ඉතුරු 0.00000000000000000000001%ක් විතර කොටස පමණයි!!! !!! !!! 😁😁 හැබැයි ඒ 0.00000000000000000000001%ක් විතර කොටසෙන් කරන 'මට අරින ඒවා' වගේ 😂😂 බරපතළ එව්වයින් සසර වසනා තුරා ලෝකාන්ත නිරයේ park වීම පවා සිදුවිය හැකි නිසා, පුරාණ කර්මත් - මේ තම තමන්ගෙ ජීවිත වලදි කරන කර්මත් දෙකොටසම එක වගේ මාරාන්තිකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲😲 😧😧 'සබ්බ පාපස්ස අකරණං යකෝ!!' 👹👹 කියලා කියලම තියෙන්නෙ ඒකයි!!! !!! !!! 😔😔 ඒ වගේම බොළාට මේ ජීවිතයෙදි infinite පින් රැස්කරගන මුළු සංසාර පැවැත්ම පුරාවටම සිද්ධවෙලා තියන කර්ම ඔක්කොම ඩස්පින් කරන්න හැකියාව ලැබිල තියෙන්නෙත් ඒ හන්දම තමයි!!! !!! !!! 😁 🙂🙂 ** ඔය ඇත්ත කතාව පිළිනොගන්න.. විශ්වාස නොකරන.. නැත්නම් කර්ම - කර්ම විපාක පඩේකට වත් care නොකරන රාත් වෙලා / බුදුවෙලා / අවබෝධ වෙලා / සෝ වහන් වෙලා මැරෙන්න හදන එවුන් හීණියට පූං එකක් ගියත් නිව්ටන් අයියගෙ තුන්වෙනි නියමයට අනුව අපායලෝක 4න් එකකට විසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😜 😂😂😂 🤣🤣

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.