Thursday, September 16, 2021

කළුවා මාරපන ගියා වගෙයි!! දන්නවද?? මං දන්නෙත් නෑ!!! 😂 අහල තියන විදියට 'කළුව' කියන්නෙ ගෙදරක වැඩපළ කරගෙන හිටපු මෝඩ පහේ පොරක්. දවසක් ගෙදර හාම්පුතා කළුවට මොකක් හරි වැඩකට "කළුවෝ, හෙට උඹට මාරපන ගිහිල්ල එන්න වෙනව!!" කියලා කියල තියනව. හැබැයි 'වැඩේ' (උවමණාව / අවශ්‍යතාවය) මොකද්ද? කියලා කියල නෑ!!! පස්සෙ ඒ මනුස්සයා උදේ නැගිටලා බලනකොට කළුවා ගෙදර නෑ ලු, පොර උදේ පාන්දරින්ම නැගිටලා මාරපන ගිහිල්ල!!! 🙃🙃 බොළල්ල අද කාලෙ ධර්ම මාතෘකාවට බැහැලා දැන් 'අවබෝධ වෙලා'.. 'මොකද්ද එක දැකලා'.. 'මොකද්ද වෙලා'.. ඉන්න උන්දලා ඔක්කොමත් අන්න ඒ මාරපන ගියපු කළුවා (කළුවො) වගෙයි!!! !!! !!! 😂😂😂 😂😂😂 මොකද දැන් උනුත් මොකද්ද වෙලා හිටියට "ඉක්මණට ධර්මයට යොමුවෙයල්ලා!! වහ වහා ධර්මය අවබෝධ කරගනිල්ලා!! අප්‍රමාදී වෙයල්ලා!!" කිය කියා කියල තියන 'ධර්මය' මොකද්ද?? කියන එක දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣 😅😅 උන් මොකෙක්වත් - මොකියෙක්වත් “අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි න පඤ්ඤායති. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං" කියන 'ධර්මය' දන්නේ නෑ!!! !!! !!! මේ උඹල - අපි ඕනෙම එක්කෙනෙක් ගෙවාගෙන ආව සංසාර ගමනෙදි හරක් හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතුකළා නම් මූදෙ වතුරට වඩා වැඩියි!!! එළුවො හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතුකළා නම් ඒත් මූදෙ වතුරට වඩා වැඩියි!!! ඌරො හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතුකළා නම් ඒත් මූදෙ වතුරට වඩා වැඩියි!!! කුකුල්ලු හැටියට ඉපදිලා බෙලිකැපුම් පහර කාලා මැරිච්ච වෙලාවල ගලපු ලේ එකතුකළා නම් ඒත් මූදෙ වතුරට වඩා වැඩියි!!! ~ මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්ම මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතුකළා නම් මූදෙ වතුරට වඩා වැඩියි!!! තාත්ත මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතුකළා නම් ඒත් මූදෙ වතුරට වඩා වැඩියි!!! සහෝදරයා මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතුකළා නම් ඒත් මූදෙ වතුරට වඩා වැඩියි!!! සහෝදරී මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතුකළා නම් ඒත් මූදෙ වතුරට වඩා වැඩියි!!! ~~ මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්මගෙන් බීල තියන කිරි ප්‍රමාණය මූදෙ වතුරට වඩා වැඩියි!!! රූස්ස ගහක කොළ අතු කඩල දාලා ඉතුරු ඔක්කොගෙන්ම ගිණිකූරු තරමේ කූරු / කෑලි ගොඩක් හදාගෙන 'මේ මගේ මේ ආත්මෙ අම්මා.. මේ මගේ ගිය ආත්මෙ අම්මා.. මේ මගේ ගිය ආත්මෙට කළින් ආත්මෙ අම්මා.. .. ..' විදියට කූරු එක එක වෙන්කරගෙන ගියත් කූරුගොඩ ඉවරවෙනවා විතරයි. අම්මල පරම්පරාව ඉවරවෙන්නේ නෑ!!! 'මේ මගේ මේ ආත්මෙ තාත්තා.. මේ මගේ ගිය ආත්මෙ තාත්තා.. මේ මගේ ගිය ආත්මෙට කළින් ආත්මෙ තාත්තා.. .. ..' විදියට කූරු එක එක වෙන්කරගෙන ගියත් ඒත් කූරුගොඩ ඉවරවෙනවා විතරයි. තාත්තල පරම්පරාව ඉවරවෙන්නේ නෑ!!! ~~~ විදියට මීට කළින් සිද්ධවෙලා තියන ඇත්ත කතන්දරය උන් දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං උන් දැන් "සංසාර පැවැත්ම දිගටම සිද්ධවෙන්න ඇරියොත් තොපිට ඉදිරියෙදිත් කළින් වගේම හරක් - එළුවො - ඌරො - කුකුල්ලු ~ වෙවී මැරුම් කකා අනන්ත අප්‍රමාණ විඳවන්න වෙනවා!! ඒ නිසා ඉක්මණට ඔය පැවැත්මෙන් නිදහස් වෙයල්ලා!! ඉක්මණට පැවැත්ම නවත්තගනිල්ලා!!" කියපු එකට මේ ගතවෙන ජීවිත කාලය ඇතුලෙ නිවණක් හොයනවා!!! !!! !!! 🤣🤣 🙃🙃🙃 "බුදුහාමුදුරුවෝ කියල තියෙන්නෙ මැරුනයින් පස්සෙ විඳින සැපයක් ගැන නෙවෙයි!! මේ ජීවිත කාලය තුළදීම විඳින්න පුළුවන් සැපයක් ගැනයි!!" කිය කියා පයිත්තියං කියවනවා!!! !!! !!! 👿👿 🙃🙃🙃 ඔය මොකක් හරි කුණුහරුප වැඩක් කරලා 'කෝමා case එක' සෙට්වෙලා "දැන් හරි ඇති!!" කියලා හිතාගෙන ඉන්නවා!!! !!! !!! 🙃🙃🙃 සිවුරක් දාගත්ත එළදෙනක් "ඇඟ මැරෙන්න කළින් හිත මරාගන්න තනි තනියෙන් උපදෙස් දෙනු ලැබේ!!" කියලා add එකක් දාල තියනවත් මේ ඊයෙ පෙරේද දක්කා!!! 🤣🤣 🙃🙃🙃 කළුවො ඔක්කොම මාරපන ගොහිල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙃🙃🙃 😌😌 බෝ ලල්ලා තොපි තවත් ඔය ගොබ්බ කතා වලට අහුවෙන්න එපා!!! ගොබ්බයො පස්සෙ යන්නත් එපා!!! ඇත්තම කතාව මේ බොළාගෙ - අපේ ජීවිත කියන්නෙ කිසි තේරුමක් නැති වැඩක්!!! !!! !!! නිකම්ම නිකං විඳවිල්ලක්!!! !!! !!! ඒ විඳවිල්ලට හේතුව 'විඥාණයේ උපකාරයෙන් නාමරූප වල පැවැත්මත් - නාමරූපවල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත්' කියන ස්වභාවධර්මයේ කතන්දරයක්!!! !!! !!! ඒ කතන්දර හන්දා උඹල - අපි හැදිල තිබුණේ නැත්නම් අද උඹල - අපි කවුරුවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙනං කිසි විඳවිල්ලකුත් නෑ!!! !!! !!! උඹල - අපි හැමෝටම සදහටම දුකෙන් නිදහස්වෙන්න නම් තියන එකම විසඳුම.. එකම සැනසීම.. එකම නිවණ.. අන්න ඒ 'වින් - නාම කතන්දර' දිගට දිගට ඇදි ඇදී යන එක පුලුවාන් ඉක්මණට නවත්තගෙන, බොළා - අපි ඔක්කොමල නැත්තටම නැතුව යන එක විතරයි!!! !!! !!! ඒකට වෙන alternatives / විකල්ප මොනවත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒ 'වින් - නාම කතන්දර' නවත්තන / නවත්තගන්න එක මාර අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද ඒ ඇවිල්ලා තම තමන්ට පාළනය කරන්න පුළුවන්.. තමන්ගෙ පාළනයේ තියන.. දෙයක් නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒවා නවත්තගන්න වෙන්නේ ඒවා ඉබේම නවතින විදියට බොහෝම සීරු මාරුවෙන් - ප්‍රවේශමෙන් කටයුතු කිරීමෙන්ම පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බොළා ඒක අනාගත්තොත් ඉතිං sorryම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 බොළල්ල තිරිසන් ජීවිත වලට පාණාතිපාතා - මුසාවාදා - අදින්නාදානා - කාමේසුමිච්ඡාචාරා - සුරාමේරය අදාළ නැති බව බොළා දන්නවා!!! 😄😄 ඒ ජීවිත වලදි ඇත්තටම පස් පව් (පංචානන්තරීය පාපකර්ම) හා දස අකුසල් කතා ලොකුවට ක්‍රියාත්මකවෙන්නේ නෑ!!! !!! !!! තිරිසන් සත්තුන්ට කෑමට බීමට - ඇඳුම් පැළඳුම් වලට - සල්ලි වලට - ගෙවල් දොරවල් වලට - යාන වාහන වලට etc. etc. තියන තණ්හා කතාත් නෑ!!! !!! !!! ඉතිං 'පොතේ හැටියට' තිරිසන් උනායින් පස්සෙ සංසාර කතා අහෝසි / invalidate වෙන්න ඕනෙ උනාට ඒ ජීවිත වලට වැටිලත් උඹලගෙ - අපේ සංසාර පැවැත්මවල් නැවතිලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා බොළා තව දුරටත් කුණුහරුප වැඩ කොර කොර නිවං යන්න හදන්න වත්.. ධර්මයේ කියවෙන වචන අල්ලගෙන මැරෙන්න හදන්න වත්.. එපා!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ නොයෙකුත් නොයෙකුත් විදියේ 'වචන' පාවිච්ච්චිකර කර කියල දෙන්න උත්සාහ කළේ වචන වළින් තෝරලා දෙන්න බැරි දඩාර් technical කතන්දරයකුයි!!! !!! !!! ඒ ඇත්ත technical කතන්දරය හරියට තේරුම්ගන්න පුළුවන් එවුන් ඇත්තටම නම් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස්වලින් ~" කතාවෙ තේරුම අන්න ඒකයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ හැරෙන්න මේ මුළු ගෞතම බුද්ධ සාසනයටම ඒ ඇත්ත technical කතන්දරය හරියටම අල්ලගත්ත අය හිටියේ - ඉන්නේ සාරිපුත්ත මහරහතන්වහන්සේයි මං තුමයි විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි මං දැන් බොළා අවංක උවමණාවකින් තේරුම්ගන්න උත්සාහ ගත්තු - ගන්න කිසීම කෙනෙකුට ආයි තේරුණේ නෑ කියන්න බැරිවෙන්නම ඇත්ත කතාව මට තෝරලා දෙන්න පුළුවන් උපරිමයෙන්ම තෝරලා දීල තියනවා!!! !!! !!! මෙතන මේ පැවැත්මවල් වලට තියන ලොකුම බලපෑම.. මේවා නතර නොවෙන්න - නතරකරගන්න බැරිවෙන්න මූළිකම හේතුව.. සංසාර අණතුර බව මං උඹලට කියල පෙන්නලා දීල තියනවා!!! !!! !!! (සංසාරගත සත්වයන් ඔක්කොටම තියෙන්නෙ එකම විදියේ 'වින් - නාම mechanisms' නිසා ඒවා link / network වෙලා ඇතිවෙන බලපෑම!!!) ඒ massive force එක defeat කරන්න - override කරන්න හැමෝටම බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක කරන්න පුළුවන් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා - පසේබුදු බුදුරජාණන්වහන්සේලා හා සුපිරි පින්වත් දිට්ඨිසම්පන්න ධර්මාවබෝධය සම්පූර්ණ වෙච්ච (සාරිපුත්ත හාමුදුරුවෝ - මං වගේ) ඉතාම සීමිත පිරිසකට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔතනදි බොරුවට උඩපැන්නට වැඩක් වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ ස්වභාවධර්මයේ කතන්දර වෙනස්කරන්න කාටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් මාරපන ගොහිල්ල ඉන්න කළුවොත් කෙළවුණබව ප්‍රත්‍යක්ෂ උනායින් පස්සෙ ඒ බව තේරුම් ගනියි!!! !!! !!! 😅 😌😌😌 මං දැන් ඉන්නෙ ඔය හැම දෙයක්ම අවසානයටම දැනගෙන පුදුම දුකකින් කළකිරීමකින් තමයි!!! ඇඟට දැනෙන කචලුත් වෙලාවකට කාගෙන ඉන්න අමාරුයි!!! ඒවට හේතුව මොකද්ද?? එහෙම වෙන්නෙ කොහොමද?? ඔක්කොමත් දන්නවා!!! !!! !!! ලියන්නත් හිතං ඉන්නවා!!! ඒත් කිසි 'go එකක්' නෑ!!! 😔😔😔 මට තව උඹල වෙනුවෙන් 'පොදුවේ' කරන්න පුළුවන්කම තියෙන්නෙත් 'බොළාට ආයි රට යන්න plane එකක් එනකම්' කාගෙන අල්ලගෙන ඉන්න උඹල කරන්න ඕනෙ දේවල් කියලා, එතැනදි සිද්ධවෙන දේ.. සිද්ධවෙන විදිය.. ඔක්කොම තෝරලා දෙන එක විතරයි!!! !!! !!! සරළව කිව්වොත් ඒ හෑම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම දේශණා කරන "සබ්බ පාපස්ස අකරනං - කුසළස්ස උපසම්පදා - සචිත්ත පරියෝ දපනං" ටිකම තමයි!!! !!! !!! ඒත් ඒ ටිකෙන් කියවෙන ඇත්ත technical කතාව හෙණ බරපතළයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මගෙන්(අපෙන්) මෙච්චර කාලයක් තිස්සෙ කෙරුණේ ඒකෙ 'සචිත්ත පරියෝ දපනං' කියලා තියන ටික හරියටම සිද්ධවෙන්න... උඹලගෙ හිත් කියන ඒවා උඹලගෙ පැත්තෙන් ආයි කීයටවත් අවුල් නොවෙන්න... උඹලගෙ නොදැනුවත්කම / අවිද්‍යාව එහෙම්පිටින්ම දුරුවෙලා යන්න උඹල දැනගන්න - තේරුම්ගන්න ඕනෙ ඔක්කොම දේවල් උඹලට කියල තෝරලා දෙන එක තමයි!!! !!! !!! 😌😌 ඒ මං ලියල දාපුවා උවමණාවෙන් කියවලා තේරුම්ගන්න එක හෝ මට උගන්නන්න - උපදෙස් දෙන්න ඇවිල්ලා කෙළවගන්න එක තනිකරම උඹල සතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😅 😌😌😌 ඉතුරු 'සබ්බ පාපස්ස අකරනං' (කවදහරි පිරිණිවන්පාන්න ලැබෙනකම්ම සියලු පව් - පාපකර්ම නොකිරීම!!! !!! !!!) 'කුසළස්ස උපසම්පදා' (දස අකුසල් වළින් වැළකිලා ජීවත්වෙන ගමන් පුලුවාන් තරම් පින් රැස්කරගනීම!!! !!! !!!) දෙක උඹල අනිවාර්යයෙන්ම එක එක්කෙනා තනි තනියෙන්ම කරගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 ඒවට excuses මොකවත්ම නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 මම ඒ ඉතුරු ඒවත් කොහොමහරි ලියල දාන්නං. දැන් මං ඉන්නෙත් ගෙදර. වැඩට යන්න නැති නිසා එතනින් ලැබෙන ගාණත් අඩුයි. අනික් ලැබෙන්න ඕනෙ සල්ලි ලැබෙන්නෙත් නෑ. ණය බර උපරිමයි!!! 😨😨 ඉතිං මට මේ ටිකේ කිසීම දේකට හිතේ ෆිට් එකක් නෑ!!! !!! !!! 😔😔😔 ඔය අස්සෙ මට තව full upset case එකකුත් උනා!!! 😢😢 මං තාත්තගෙ සහෝදර සහෝදරියන්ට - ඒ අයගෙ ළමයි ගොඩ දෙනෙකුට හරි කැමතියි. ඒ අය හුඟ දෙනෙක්ගෙන් දැක්ක අහිංසක - නිහතමානී කමට.. ලෙන්ගතු කමට.. මං හරි ආසයි!!! හැබැයි ඒ ගොඩ දෙනෙක් ඉන්නෙත් දුර. තව සමහරක් 'ලොකු ලොකු අය'!!! මං 'බොහොම පොඩි පොරක්' නිසා ඒ වැඩි දෙනෙක් මාව ආශ්‍රයකුත් නෑ!!! !!! !!! එයින් සෑහෙන පිරිසක් මේ වෙනකොටත් මැරිලා. ලඟින් ආශ්‍රය කරන්න ලැබුණා නම් මට ඒ හුඟදෙනෙක් මේ ජීවිතයෙන්ම ගළවලා දාන්න හැකියාව තිබුණත් ළඟ ආශ්‍රයක් නැති නිසා මට ඒ දේ කරන්නත් බැරිවුණා!!! 😢 😔😔 ඔය අතරෙ මේ මෑතකදි තාත්තගෙ ලොකු අයිය නැතිවෙලා ඒ funeral එකටත් ගියා. ගියාමයි දැනගන්න ලැබුණේ, ලොකුතාත්ත හැරෙන්න ඒ පවුලෙ අනික් උන්දලා ඔක්කොම සාදු සාදු කියන එක නවත්තලා ආමේන් ආමේන් කියන්න පටන් අරගෙන තිබුණා!!! 😡😡 😢😢 මොට්ට ගෑණු සෙට් එකක්, මිනිහෙක් දෙන්නෙකුත් හිටියද කොහෙද, මිනිය ළඟ ඉඳගෙන 'පියාණෙනි මේ ආත්මයට සැනසීම දෙන්න'ද මොකද්ද කෙහෙල්මලක් කිය කියා කෙඳිරිගගා ඉන්නවත් දැක්කා!!! 😂 😅😅 දුකයි.. කේන්තියි.. මාර කළකිරීමකුත් ඇතිවුණා.. ඒත් කරන්න දේකුත් නැති නිසා මං මම නෙවෙයි වගේ කාගෙන හිටියා!!! 😔😔 ඒ පවුලෙ ලොකු මල්ලි හෙණම හෙණ ලොක්කෙක්!!! මං වැඩි විස්තරයක් දන්නෙ නැතත් දන්න විදියට රට රටවල් වලත් garment factories තියන 'කෝටි පැටි' කෙනෙක්. හෙණ හැන්ඩියා!!! ඒත් මාර නිහතමානියි!!! හරි චාම්!!! ඒ නිසා ඌ මං ගැන මොනවා නැතත් මට ඌ ගැන නම් හිතේ ලොකු ආදරයක් - කැමැත්තක් තිබුණා!!! !!! !!! ඒ වගේම 'දැන් මේ ලෝකෙ කවුරු කොච්චර කැලේ ගිහිං හිටියත් ඉදිරියෙදි ඔක්කොම වගේ හරියටම හරි පාරට වැටෙයි!! මහා පිරිසකට මේ ගෞතම බුද්ධ සාසනයේ රැකවරණය ලැබෙයි!! බලුවැඩ - කුපාඩි වැඩ - වසල වැඩ කරලා සංසාරෙ අනාගෙන - ගූ කරගෙන නැති අහිංසක නිහතමානී හොඳ මිනිස්සු ගොඩ දෙනෙකුට මේ ගෞතම බුද්ධ සාසනය ඇතුළෙදිම සංසාර දුකින් නිදහස් වෙන්නත් ලැබෙයි!!' කියලා මගේ හිතේ ලොකු විශ්වාසයක් තියනවා!!! !!! !!! 😌😌 ඉතිං ඒ නිසා 'වැඩිකල් නොගිහින්ම ධර්මයට එන්න ලැබෙන්න!! කට්ටියටම මේ ජීවිත වලින්ම ගැළවෙන්නත් ලැබෙන්න!!' කියලා හිතලා (අධිෂ්ඨාන කොරල) එහෙං ආවා!!! !!! !!! අනේ.. ඒත් මෙන්න මේ ඊයෙ පෙරේද ඒ යකා මැරිල කියලා දැනගන්න ලැබුණා!!! 😭😭 ** මං කොච්චර try කළත් දැන් මේ ඇත්ත කතාව නැගල නොගියට, ලෝකෙ පුරා පැතිරුණේ නැතුවට, පස්සෙ කාලෙක 'සුද්දෙක්' / 'සුද්දො සෙට් එකක්' මගෙන් මේ ඇත්ත කතාව අල්ලගෙන - දැනගෙන ඊටපස්සෙ එයාගෙ / එයාලගෙ මාර්ගයෙන් හරි මේ ඇත්ත කතාව මුළු ලෝකෙ පුරාම පැතිරෙයි!!! ඊටපස්සෙ මුළු ලෝකෙම එවුන් ඇත්ත දැනගෙන භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවක - ශ්‍රාවිකාවෝ වෙයි!!! කියලා මගේ හිතේ ලොකු විශ්වාසයක් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ signs ලෝකෙ ඇහෙන්නෙ - පේන්නෙ බර කාලෙක ඉඳන්!!! !!! !!! 🙂🙂 (ඒත් ඒක මං පණපිටින් ඉන්නකම් සිද්ධවෙන එකක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට එහෙම හිතෙනවා!!! 😌😌 හේතුව දැන් ඉන්න හුඟක් එවුන්ට මේ ජීවිතයෙන්ම ගැළවෙන්න තියා ඊළඟට ආයි හොඳ එකකට සෙට්වෙන්න පින් රැස්කරගන්න වත් පිණක් නෑ!!! !!! !!! 😔😔 ඒ උන්ගෙ තියන දුර්වල පුණ්‍යශක්තිය නිසා උන්ට ඉබේම අවස්ථාව වැහෙනවා!!! !!! !!! මඟහැරෙනවා!!! !!! !!! ඊට අමතරව උන්ගෙ හතුරු බලවේග වලට උන්ව ලේසියෙන්ම කැලේ යවන්න - උන් ගොඩයන එක වළක්වන්න හැකියාවත් ලැබෙනවා!!! !!! !!! 😌😌😌 හැබැයි උන්ට මේ ජීවිතෙන්ම ගැළවෙන්න ලැබෙන්න / next instance ආයි හොඳ එකකට සෙට්වෙන්න ලැබෙන්න පින් රැස්කරගන්න තියන chance එක වැහිල - මඟහැරිල ගියායින් පස්සෙ, ඒ කිව්වෙ මං මැරුනයින් පස්සෙ ඒ බාධා ඔක්කොම නැතුව ගිහිල්ල ඉබේම අවස්ථාව විවෘත වෙයි!!! !!! !!! 😌😌) ඒ මල්ලිට සෑහෙන කාලෙක ඉඳන් cancer case එකක් තිබිලා. ඒක එයත් දැනගෙන ඉඳලා. පහුගිය මාස කිහිපයෙදි පොර අඳුනගන්නත් බැරිවෙන්නම එහෙම්පිටින්ම චොරවෙලා ගිහිල්ලා. කියලා පස්සෙ මට දැනගන්න ලැබුණා. ඒක අහගෙන ඉන්නකොට 'ලොකුතාත්ත හරහ තමයි ඒ සෙට් එකට අපේ linkage එක තිබුණේ!! ලොකුතාත්ත නැතිවෙච්ච ගමන් ඒ linkage එක break වෙලා සෙට් එකම level down වෙනවා!! එතකොට cancer cases එහෙම තිබුණොත් අනිවා out of control යනවා!!' කියන එක කල්පණා වෙලා ඇඟත් හිරිවැටිල ගියා. 😔😔 ඒත් ඉතිං දැන් වෙන්න තියන දේවල් ඔක්කොම වෙලා ඉවර නිසා කරන්න දේකුත් නෑ!!! !!! !!! 😔😔 හැබැයි මේ ඔක්කොම වෙනස්වෙන්න තිබුණා!!! වෙනස් කරන්න තිබුණා!!! කියලා හිතට එනකොට මාර දුකයි!!! !!! !!! හෙණ කළකිරීමයි!!! !!! !!! දෙයියන්ගෙ බයියන්ගෙ කුණුහරුප කතා අදහගෙන ඉන්න මැටි මොල්ලු - මෝල්ලියෝ 'පියාණන් ධෙන්න ඇති!! සුවර්ගෙට ගෙන්නගන්න ඇති!! සුවර්ගෙට යන්න ඇති!!' කියලා හිතං ඇති!!! !!! !!! ගොං සංඝයන්ගේ කුණුහරුප කතා අදහගෙන ඉන්න එවුන් 'සුගතියෙ යන්න ඇති!! හොඳ තැනක ඉපදිලා ඇති!!' කියලා හිතං ඇති!!! !!! !!! ඔය මොන මළඉලව්වක් වත් නොදන්න - නොපිළිගන්න - විශ්වාස නොකරන ගොබ්බ නිරාලත් ඔය මොන මොනව හරි හිතං ඇති!!! !!! !!! ඒත් දැන් වැඩේ යන විදිය ටිප් ටොප් එකටම දන්න මට මොකෙක් උනත් නිකමට හරි ලිස්සලා ගිහිං අපායකට වැටුණොත් ආයෙ ඌට මනුස්ස එකකට සෙට්වෙන්න තියන possibility එක ගැන බුදුහාමුදුරුවෝ දුන්නු උදාහරණය මතක්වෙනකොටත් ඔලුව විකාර වෙනවා!!! !!! !!! 😞😞😞 ඔය මං දැන දැනම ගොඩයන්න chance එක අත උඩම තිබිලා වැහිල ගිය තවත් කෙනෙක්!!! ඔය විදියටම තව හොඳටම chances තිබුණු සෑහෙන පිරිසකට ඒ chances මං දැණුවත්වම වැහිලා ගියා!!! දෙන්නෙක් භූත - පෙරේත ඒවට සෙට්වෙලා දැන් හොල්මං කරනවා කියලත් දැනගන්න ලැබුණා!!! එකෙක් suicide කරගත්ත එකෙක්. මට අතට අහුවුණා නම් ඔව්ව කීයටවත් ඔය විදියට වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කියන එක හිතට එනකොට මාර දුකයි!!! !!! !!! හෙණ කළකිරීමයි!!! !!! !!! 😞😞 😔😔😔 ඉහළටම ඉගෙන අරං උපාධි පට්ටම් ගහලා... නම්බු නාම ලබලා... ලොකු ලොකු තැන්වල වැජඹිලා... මාළිගා වගේ ගෙවල් දොරවල් හදන්... භවනවල් වගේ වාහනත් තියං... රට රටවල් වල සංචාරය කොරලා... ලෝකෙ තියන කෑම ජාති ඔක්කොම කාලා... බොන්න තියන ඔක්කොම බීලා... බලන්න තියන කෙහෙල්මල් ඔක්කොම බලලා... විඳින්න තියන එව්වා ඔක්කොම විඳලා... කොරන්න තියන එව්වා ඔක්කොමත් කොරලා... මැරිල පෙරේතයො - පෙරේතියො - තිරිසන් සත්තු - නිරිසත්තු වෙන්න උනාම "මොන හුත්ථක්ද මං මෙච්චර කල් කළේ?? මොන හුත්ථක්ද මං මේ කරගත්තේ??" කියලා තමන්ටම හිතෙනකොට කොහොමද රඟේ??? ??? ??? 😲😲 ඒවයි සැපට විඳවනකොට මොකද්ද මේ ලබ්බෙ ජීවිත වල ඇති ඵලේ??? ??? ??? 😔😔😔 😑😑 ඔතනදි ධර්මයට යොමු නොවී - ධර්ම මාර්ගයේ ස්ථාවර නොවී මැරුණොත්, ඒ කියන්නෙ ගොඩ යන track එකට engage වෙලා confirmed නොවී මැරුණොත් මේ දුර්ලභ වාසනාවන්ත ක්‍ෂණසම්පත්තිය මගහැරිලා නිරපරාදේ අනාථ වෙලා යන අහිංසක මිනිස්සු - සත්තු වෙනුවෙන් 'අපට' කරන්න පුළුවන් එකම එක දෙයයි!!! ඒ 'අපේ' ශක්තියෙන් සංසාර අණතුර defeat / override කරලා, උන්ව uplift කරලා, හොඳ දෙවි - මිනිස් එකකට සෙට් කරලා, ධර්මයට යොමුවෙන්න උන්ට තව අවස්ථාවක් හදල දෙන එක විතරයි!!! !!! !!! සියලු ලෝකසත්වයන් වෙනුවෙන් wholesale එකේ එහෙම කරන්න (පුම්බලා උඩ අරින්න 😂) තරම් capacity එකක් 'අපට' කොහෙත්ම නැතත් අහිංසක - නිහතමානී හොඳ එවුන් one at a time ඒ විදියට uplift කරන්න 'අපට' easily පුළුවන්!!!!!!!!! !!!!!!!! !!!!!!!!! ☺️☺️ 🙂🙂🙂 එහෙම කරන්න පුළුවන් නේද?? කියන බව මට click උනෙත් මීට අවුරුදු බර ගාණකට කළින් මට ගොඩක්ම ආදරෙන් හිටපු බාප්ප කෙනෙක්ගෙ (ලයනල් බාප්ප) funeral එකට ගිය වෙලාවෙ මාතර කනත්තෙදි තමයි!!! ඒ බාප්ප අන්තිමට අපේ ගෙදර ආවෙ මං ධර්මයට යොමුවෙච්ච අළුත බුද්ධ දේශණා 'Loading...' කාලෙ. 😉😁 එතකොට අපේ හාමුදුරුවොන්ගෙන්.. කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවොන්ගෙන් දැනගත්ත දේවල් ඇරෙන්න මං වෙන මොකුත් දැනන් හිටියේ නෑ!!! !!! !!! ඉතිං මං එයාටත් අපේ හාමුදුරුවොන්ගෙන් දැනගත්තු ටිකක් කියලා, හාමුදුරුවෝ ලියපු පොත් වගයක් තිබිල ඒ ටිකත් දීලා යැව්වා!!! මං කතන්දරේ කරටියෙන්ම අල්ලගත්තට පස්සෙ එයාට කියල දෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ!!! ඒ වෙනකොට ඇත්ත සංසාර කතාවෙ තියන Barrier එක.. 'The Most Critical Point' පන්නන්නෙ නැතුව මැරුණොත් කෙළවෙන කෙළවිල්ල හොඳටම දැනගෙන හිටිය නිසා, "වැඩේ හරියටම අල්ලගත්තද?? අල්ලගන්න පුළුවන් උනාද?? ඒක තනියෙන් කරගන්න බැරි අහිංසක අසරණ එවුන්ව බේරගන්න 'අපිට' කරන්න පුළුවන් දෙයක් ඇත්තෙම නැද්ද??" කිය කියා හිතේ දුකට හිත හිතා ඉන්නකොට තමයි එහෙම වෙලාවල කරන්න ඕනෙ දේ කල්පණා උනේ!!! එවෙලෙම ඒක දෙවි පිරිසට කිව්වා!!! එදා ඉඳල ඒ background service එක active!!! 😉😊 🙂🙂 ඒත් අපිට කෙනෙක්ව එහෙම successfully uplift කරන්න ලැබෙන්නත් conditions කිහිපයක්ම තියනවා!!! !!! !!! ● මූළිකම දේ, මනුස්සයෙක් නම්, තමන්ගෙ ජීවිත කාලය තුල දහජරා වැඩ කරලා.. අනික් සත්තුන්ට - මිනිස්සුන්ට දුක්ගිණි දීලා.. සංසාරෙ වණකර නොගත්ත, සංසාරෙ ගූ කර නොගත්ත, අනික් මිනිස්සු - සත්තු හැමෝටම තමන්ට පුළුවන් උපරිමයෙන් උදව් උපකාර කර කර Full Quality මනුස්ස ජීවිතයක් ගත කරපු, අහිංසක නිහතමානී කෙනෙක්ම විය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තිරිසන් සත්තු - භූත - පෙරේත නම් අහිංසක එවුන් විය යුතුයි!!! !!! !!! ස්වභාවයෙන්ම වෙන සත්තුන්ව මරාගෙන කාලා ජීවත්වෙන්න සිද්ධවෙලා තියන සත්තුත් අවුළක් නෑ!!! ● ඒ හැම සත්වයෙක්ම, විශේෂයෙන්ම 'මනුස්ස' නම්, 'කෙළෙස් අඩු' සංසාරගත සත්වයන් විය යුතුයි!!! !!! !!! {රාග - ද්වේශ - මෝහ අඩු බම්බුවක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣🤣 🤣🤣🤣 😅😅 ලඟදිම දැනගන්න ලැබෙයි!!! 😌😌} 'කෙළෙස්' වැඩිවෙන්න වැඩිවෙන්න Barrier එක / The Most Critical Point පන්නපු, Brakes maximum apply වෙච්ච, මදි අඩුපාඩුවට පිණුත් රැස්කරගත්තු එවුන් විය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "එහෙම නැති එවුන්ට කිට්ටුවෙන්න වත් එපා!!" කියලා මං දෙවි පිරිසටත් කිව්වා!!! !!! !!! මොකද, ඒක ඒ අයගෙ ජීවිත වලටත් ලොකු risk එකක්!!! !!! !!! ● ඊළඟට මිනිස්සු නම් කුණුහරුප ආගම් අදහලා... ගල් / ගඩොල් / මැටි / සිමෙන්ති / PoP - ගස් වන්දනා කොරලා... පූජා පවත්තලා... සංසාරෙ අනාගත්ත එවුන් නොවිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොච්චර හොඳ එවුන් උනත් 'ආමේන් ආමේන්' ගගා ඉන්න එවුන්.. 'අල්ලා අල්ලා' ගගා ඉන්න එවුන්.. 'ජන ගී' කිය කියා පිළිම - චෛත්‍ය - (බෝ)ගස් වන්දනා කොර කොර ඉන්න ගොං බෞද්ධයන්.. 'අපට' වත් බේරිය නොහැකියි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මිත්‍යාදෘෂ්ඨිකයන්ට උපත් 2යි!!! එක්කෝ නිරය!!! නැත්නම් තිරිසන් යෝනිය!!! 😌😌😌 {සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ගොං බෞද්ධයන්ට පිළිම වන්දනා - චෛත්‍ය වන්දනා - ගස් වන්දනා - පූජා ඔක්කොම හඳුන්වලා දුන්නෙත් ඒ ටික කොරන්නම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං කළින් කියලත් ඇති.} ● එතකොට තමන්ගෙ එවුන් ගැන - ළමයි ගැන ආදරෙන් උන්ගැන හිතමින්.. උන්ගෙ අනාගතේ ගැන හිතමින්.. දුක්වෙමින්.. මැරෙන ඒවා නම් කිසීම අවුළක් නෑ!!! !!! !!! {අනික ගෑණිට - මිනිහට - ළමයින්ට - බඩු භාණ්ඩ වලට ආසාවෙන් මැරුණ පළියට ඒවට අරක්ගත්ත භූතයො - පෙරේතයො වෙලා උපදින්න හම්බවෙන්නෙත් නෑ!!! !!! !!! ඒක බොරු කතාවක්!!! කොච්චර ආසාවෙන් බදාගෙන හිටියත් භවය සෙට්වෙලා තියෙන්නෙ නිරිසත් මට්ටමකට නම් ඌට ඊළඟට බදාගන්න වෙන්නෙ අපාය ලෝකෙක තියන මොකක් හරි ලබ්බක් තමයි!!! !!! !!! 😂 භවය මාළු එකක් උනොත් ගඟක - මූදක තියන මොකක්හරි බදාගෙන ඉන්න වෙයි!!! ලොකුවට level drift නොවෙච්ච පෙරේත එකක් සෙට්වුණොත් විතරක් ඔන්න ඒ බදාගෙන හිටපු ඒවම බදාගන්න.. සමහර විට ඊටපස්සෙ 'බෝතල්ගත වෙන්න'.. එහෙමත් ලැබෙයි!!! !!! !!! 🙄 🤣🤣} ඔය conditions meet නොවුණොත් 'අපිට' වත් කරන්න දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 Sorry තමයි!!! !!! !!! 😑😑😑