Friday, February 26, 2021

මේ.. බොළල්ලා, සංසාර කතාව කතාවක් නෙවෙයි කතා පොතක්!!! 😏 'අන්තෝ ජටා!! ජහී බටා!! මේ වැඩේ ගැස්සුනා නම් තොපි සේරටම හුටා!!' වෙන උළව්වක්!!! !!! !!! 😯 😂😂 😔😔 මාවත් කොර උනා මේවා තේරෙන්න තේරෙන්න. 😌😌 දැන් ඉතිං තොපි මේ මං කියන ඒවාට පරළ නොවී... 😄😄 මං තුමා 😉 'මුදුණා' වෙච්ච / වෙන එක ගැන කුපිත නොවී... 😁😁 😑 තේරුම් ගනිල්ල සංසාර පැවැත්මේ බරපතල කම!!! තේරුම් ගනිල්ල බොළාගෙ ජීවිත වලට තියන භයානක අණතුර!!! 😑😑 මුළු සංසාර කතන්දරේම සිද්ධවෙන්නෙ එක අතකට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාරගත සත්වයන් (basic life formations) ආරම්භයෙදි ස්වභාවිකව හැදිල ඉබේම පැවැත්මට අහුවෙනවා!!! එතන ඉඳල ඒවා ඒවා අතරෙම සිද්ධවෙන couple වීමන් ටිකෙන් ටික භව ලොකුවෙවී ඊළඟට ඒවා පහළට පහළට ඇදෙනවා!!! {ඒ ඔක්කොම කියල දීල තියෙන්නෙ!!! මේ.. https://www.facebook.com/damith.kariyawasam.9/posts/3064975703567613} ඒ පහළට පහළට හැදෙද්දි ඇහැ - කණ - නහය - දිව - ශරීරය set එකත් (පංචස්කන්ධ) ලැබෙන්න ගත්තම උන්ට අවිද්‍යාව හා තණ්හාවල් ඔක්කොමත් පහළ වෙනවා!!! (මුළින්ම ඒ මොකුත් නෑ!!! !!! !!! පස්සෙ ටික ටික ඇතිවෙන්නෙ!!!) මනුස්ස මට්ටමට එනකොට ඒවා ඉහවහා යනවා!!! ඉන්පස්සෙ නම් උන් මොකෙක්වත් මළාට තමන්ගෙ කැමැත්තෙන් - තමන්ගෙ උවමණාවෙන් සංසාර පැවැත්මෙන් ගැළවෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄 😔😔 ඊළඟට උන් පස් පව් - දස අකුසල් ඔක්කොමත් කරනවා!!! ඇදගෙනම නානවා!!! අන්තිමට අපායලෝක වලට සෙට්වෙලා ඒවයිම park වෙනවා!!! !!! !!! පළවෙනි වටය අවසානයි!!! 😂😂 😅 ඊළඟට ඉතිං සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම පහළවෙන්න ඕනෙ උන්ව ආයි අපාය වළින් ගළවලා දාන්න!!! !!! !!! 😌😌 හැබැයි ඒ ගළවලා දැම්මත් උන් ආයි කරන්නෙත් කළින් ටිකමයි!!! ඉතිං ආයිත් අපාය වල!!! !!! !!! 😁 😂😂 ඔන්න ඔහොම කල්ප කල්ප කල්ප ගණන් 'වට වන්දනාවෙ' ගියපු එවුන්ට (උඹලට) ඊටපස්සෙ ලේසියෙන් සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බැහැ බොළ!!! !!! !!! 😔😔😔 එකක්, අපාය ලෝක වලට වැටිලා... තිරිසන් ජීවිත වලට සෙට්වෙලා... භූත - පෙරේත ජීවිත වලට සෙට්වෙලා... දුක් විඳින - විඳවන මනුස්ස ජීවිත වලට සෙට්වෙලා... අනන්ත අප්‍රමාණ දුක් විඳ විඳ සංසාරෙ චාටර් වෙවී ඉන්න & වෙන වෙන එවුන් එක්ක සෙට්වෙචච කොකු නිසා දෙස්දෙවුල් තිය තියා ඉන්න සංසාරගත සත්වයන් ඔක්කොගෙම භව වළින් ඇතිවන බලපෑම (සංසාර අණතුර) නිසා, උඹලට ගැළවෙන්න හම්බවෙන්නෙත් නැහැ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 අනික උඹල උඹල එක්කලම කොකු දාගත්ත එවුන් උඹලට ගැළවෙන්න දෙන්නෙත් නැහැ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 😑😑😑 {අතීතයේ උඹගෙ ID එකෙන් කෙරිච්ච හැම දේම උඹම කරපුවා වෙලා.. 'උඹගේම පුරාණ කර්ම' වෙලා.. ඉවරයි!!! !!! !!! මොකද, මං එළිදරව් කරලා දීපු ඇත්ත සංසාර කතාව නොදන්න සත්වයෝ හැමෝටම පේන්නෙ.. උන් හැමෝම හිතං ඉන්නෙ.. ඒ ඔක්කොම උඹම කරපු - කියපු දේවල් කියලයි!!! !!! !!! ඉතිං උඹගෙ සංසාර පැවැත්ම සිද්ධවෙන තාක් කල් උන්ගෙන් උඹට ගැළවෙන්න බැහැ!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කියාපු ඇත්ත 'කෙළෙස් අඩු සත්වයෝ' 'කෙළෙස් වැඩි සත්වයෝ' කතාවත් අන්න ඒකයි!!! !!! !!! 😉 😌😌 'කෙළෙස් වැඩි' කියන්නෙ බාහිර බලපෑම් වැඩි.. නැත්නම් අම්බානට කොකු දාගෙන / කොකු වැටිල තියන.. කියන එක!!! 'කෙළෙස් අඩු' කියන්නෙ බාහිර බලපෑම් අඩු.. කොකු නැති / අඩු.. නැත්නම් silence එකේ - shape එකේ ජීවත්වෙච්ච.. කියන එක!!!} ඕක තේරුම් කරන්න නම් වෙන උදාහරණ අවශ්‍ය නැහැ බොළල්ල. මේ 'අපේ වැඩේට' කස්ටියගෙ තියන සහභාගීත්වයයි 😁 මට / මං ලියන ඒවට කස්ටිය දක්වලා තියන ප්‍රතිචාරයි බලපල්ල!!! 😄😄 😅 මේ 'අපේ වැඩේ' ඇවිල්ල මේ මුළු ලෝකෙම ඉන්න එවුන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න උපකාර කරන්නම කෙරිච්ච / කෙරෙන වැඩක්!!! !!! !!! 😌😌 මගේ(අපේ) උපකාරය නොලබපු / නොලබන මොකෙක්වත් - මොකියෙක්වත් දැන් කාලෙ මළාට සංසාර පැවැත්මෙන් ගැළවෙන්නෙ නැහැ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 සමහරවිට ඊළඟට කියන කරුණු කාරණා දැනගත්තයින් පස්සෙ බොළාටත් ඒක තේරෙයි!!! නැත්නම් තොපි කූරිය ගැහුවට පස්සෙ තොපිට ඒක අනිවා තේරෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 ඒත් එහෙම හැමෝටම උපකාර කරන්නම ආව මාව කී දෙනෙකුට නම් දිරවන්නෙ නැද්ද??? ??? ??? 😂😂 😅😅 ඒ තොපි එක එකාට - එකීට වෙන වෙනමම සෙට්වෙලා ඉන්න භූත - පෙරේත හා මනුස්ස හතුරු පිරිවර නිසා බොළ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳😳 😔😔 උන් තොපිට ගැළවෙන්න තියා තොපි ගැළවෙයි කියල හිතන පැත්ත පළාතකවත් යන්න දෙන්නේ නෑ!!! !!! !!! 😧😧😧 😑😑 කොහොමහරි කරකවල වලටම ඇදල ගන්නව!!! ඇදල දානව!!! තොපි දන්නෙවත් නෑ ඒ ගැන!!! !!! !!! 😔😔 එතකොට ඒ 'හතුරො' ඇවිල්ල සමහරවිට උඹගෙ මේ ජීවිතයෙ උඹගෙ ළඟින්ම ඉන්න උඹේ අතිජාත මිත්‍රයන්ම වියහැකියි!!! !!! !!! 😳😳 හොඳේ... 😑😑 සමහරවිට උඹ උඹගෙ 'කල්‍යාණමිත්‍රයාණන්වහන්සේ / වහන්සේලා' හැටියට හිස්මුදුණින්ම පිළිඅරගෙන - හිතාගෙන ඉන්න එකා / එවුන් වෙන්නත් පුළුවන්!!! !!! !!! 😔😔 ඒ තමයි ලෝක ස්වභාවය!!! 😑😑 උන් කොයි එකාගෙත් - එකීගෙත් එකම උවමණාව උඹට මේ ලැබිල තියන ක්ෂණසම්පත්තියට කෙළින එක විතරමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊටපස්සෙ තොට ආයි තව ක්ෂණසම්පත්තියක් ලැබෙන්නෙ නැති නිසා උන්ට ආයි උඹ ගැන වදවෙන්න දෙයක් නෑ!!! !!! !!! උඹ උන් එක්ක දිගටම ඉන්නව!!! !!! !!! ඉතිං තරහ පිරිමහ ගන්න.. වාඩුව ගන්න.. ඕනෙ හැටිය අවස්ථාව තියනව!!! 😑😑 මේ මං ලියන ඒවා කවුරුවත් නොබලන - නොකියවන, මට සෙට්වෙලා මං දාන ඒවා බලපු - කියවපු එවුණුත් කාලයක් යනකොට එකා දෙන්නා හැලෙන, අහම්බෙන් හරි දැකල මං දාන ඒවා බලන - කියවන එවුණුත් මේවයින් ප්‍රයෝජනයක් ගන්නවා වෙණුවට කුපිතවෙලා.. ෆෝම් වෙලා.. මට දිගට හරහට ඇරගෙන ඇරගෙන අරගෙන ගිහිල්ල ඇඩ්‍රස් නැතිවෙන්නම කෙළවගන්න තියාගන්න, කෙළවගත්ත, එකම හේතුව අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 එතකොට එතෙන්දි අකමැත්තෙන් අප්පිරියාවෙන් උනත් මට බැනල.. උපදෙසේ දෙන්න - උගන්නන්න ඇවිල්ල.. ('ඇරල' 😁😂) අනාගන්නෙ නැතුව shape එකේ මං දාන දේවල් කියවලා බලාගෙන තම තමන් දැණුවත් උණොත්, ඒ කියන්නෙ මොකක් හරි අහේතුවකට 🙄 අර කකුලෙන් අදින එවුන් ඔක්කොම කපාගෙන ඇවිත් මං දාන ඒවා බලන්න - කියවන්න උවමණාවක් ඇතිවුණොත්, අන්න ඒ උන්දල විතරක් ගොඩයන පාරට සෙට්වෙනව!!! !!! !!! ඒත් එක්කම උන්ව වලට ඇදල ගන්න - ඇදල දාන්න බලාගෙන හිටපු.. මට විරුද්ධව උන්ව උසිගන්නපු.. එවුණුත් එකා දෙන්න මගේ පැත්තට හැරිල, එහෙම නොවෙන කාලකණ්නි එකා දෙන්නා හැඳිගෑවිලා ගිහිල්ල, උන්දලට තිබිච්ච 'කකුලෙන් අදින ඒවත්' ටිකෙන් ටික නැතුව යනව!!! !!! !!! 🙂🙂 එහෙම release වෙන උන්දලට මේ වැඩේ හොඳට දිරවල ගිහිල්ල ඊළඟට උන් මට ෆිට්වෙලා මං කියන විදියටම වැඩ කරන්නත් ගන්නව!!! 😊 🙄🙄 එහෙම හරියටම වැඩේ කරන - කරගන්න එවුන් විතරක් අන්තිමේ සංසාර පැවැත්මෙන් ගැළවිලා සදහටම දුකෙන් නිදහස්වෙනව!!! !!! !!! 😲😲 😊😊 😑😑 එතකොට එහෙම වෙන්නෙ මේ මට(අපිට) අනික් එවුන්වත් උඩට / ගොඩට 'ඇදල ගන්න' තියන ශක්තිය නිසා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 මෙතන තව බරපතළ දෙයක් තියනව බොළල්ල. • සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා අනික් ලෝක සත්වයන්ව දුකින් නිදහස් කරගන්න තියන උවමණාවටම සම්මාසම්බුද්ධත්වයට පත්වෙන්නෙ සොළොස් සංඛ්‍ය - අටසංඛ්‍ය හෝ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සෙ පින් රැස්කර කර ඒ වැඩේට අවශ්‍ය ශක්තිය ගොඩනගාගෙන!!! !!! !!! සුමේධ තාපසතුමත් සම්මාසම්බුද්ධත්වයට පත්වෙන්න අධිෂ්ඨාන කරගත්තෙ දීපංකර බුදුරජාණන්වහන්සේගෙන් ධර්මය අහල දැනගෙන තමන්ට නිවන් අවබෝධ කරගෙන පිරිණිවන්පාන්න පුළුවන් බව හොඳටම දැනගෙන, ඒත් 'තමන් වගේ කෙනෙක් එහෙම තනියෙන් ගොඩයන එක කැතයි!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයක් නැතිව ලෝක සත්වයන් අසරණ වෙච්ච කාලෙක සම්මාසම්බුද්ධත්වයට පත්වෙලා තව මහා පිරිසකුත් ගොඩ දාගෙනම ගොඩයන්න ඕනෙ!!' කියල හිතාගෙන!!! !!! !!! සංසාරගත සත්වයන් දුකින් නිදහස් කරවන එක මහා ශක්තියක් අවශ්‍යවෙන වැඩක් බව දැනගෙනම කරපු / කරන වැඩක් ඒ පෙරුම් පුරණ එක!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඉතිං ශක්තිය හදාගෙනම එන නිසා උන්වහන්සේලාට ඒ වැඩේ 'ගේමක්' නෑ!!! !!! !!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා හැමෝටම එහෙමයි!!! !!! !!! • එතකොට පසේබුදු බුදුවරු සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා තරම් powerful නෑ!!! හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ට වඩා powerful!!! ඒ බව භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ වේළාම සුත්‍රයෙදි කියල තියනව!!! !!! !!! අනික ඒ පසේබුදු බුදුරජාණන්වහන්සේලා 'නොකර සද්ද' තනියෙන් ගැළවිලා යන අය!!! ඊළඟට ඒගොල්ලොන්ගෙ පුණ්‍යශක්තිය නිසා වටපිටාවත් ඉබේම settle වෙනව!!! !!! !!! ලඟපාත ඉන්න සත්තු ඔක්කොම ඉබේම cool down වෙනව!!! !!! !!! ඉතිං එහෙම local / surrounding environment එක වෙනස්වෙන වෙනස්වීමයි, එයාල නොකර සද්ද shape එකේ තමන් විතරක් තනියෙන් ගැළවිලා යන එකයි නිසා, එයාලටත් වැඩේ 'ගේමක්' නෑ!!! !!! !!! • ඒත් නිකමට හිතල බලපල්ල මගේ ගැන. 😔 මං අයිතිවෙන්නෙ 'දිට්ඨිසම්පන්න මනුස්ස' කියන සාමාන්‍ය මනුස්සයන්ට වඩා පුණ්‍ය ශක්තියෙන් වැඩි, ඒත් සාමාන්‍ය මනුස්සයන්ගෙම කාණ්ඩයට!!! මාත් එක්ක ඉඳල ස්වභාවධර්මයේ ඇත්ත සංසාර කතාව නිවැරදිව - එහෙම්පිටින්ම දැනගන්න එවුන් එක්කෙනෙක් නෑර 'ඩෝසර් කරගෙන යනව වගේ' ගිහිං sure shot නිවන් ඇරල දාන්නම කරන වැඩක් මේක!!! !!! !!! 🙂🙂🙂 {උඹල ගොඩ දෙනෙකුට ඒක හරියටම තේරෙන්න උඹල කූරිය ගහන්නම ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 😑😑 ඒ නිසා ප්‍රශ්ණයක් කරගන්න එපා!!! 😑😑😑} එතෙන්දි මේ වැඩේ නිසා බොළා එක්කෙනෙකුට ඉන්න භූත - පෙරේත හා මනුස්ස හතුරු පිරිවරක් විතරක් නෙවෙයි, මුළු ලෝකෙම එවුන්ට ඉන්න භූත - පෙරේත හා මනුස්ස හතුරු පිරිවර රොත්ත බුරුත්තම මාත් එක්ක ඔරොප්පු වෙනව!!! !!! !!! 😳😳 ඊළඟට උන් ඔක්කොම එක්කහුවෙලා මට කෙළින්න තියාගන්නව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 😂 😌😌 මං ඕක දැනගත්තෙත් පස්සෙ උනාට මොක්කු මොක්කු හරි සෙට්වෙලා මට කෙළින බව නම් තේරිලා තිබුණ ඉස්සර ඉඳලම!!! !!! !!! 😔😔 ධර්ම මාතෘකාවෙදි හැරෙන්න මං යම් දෙයක් අරගන්න - ගාණක් හම්බකරගන්න - සතුටක් / සැනසීමක් ලබන්න උත්සාහ කරපු ගොඩක් තැන්වලදි උන් මට කෙළලා - කෙළවලා තියනව ලස්සණට!!! !!! !!! 😔😔😔 {දැන් නම් මං "ආ.. ඇරපං!! ඇරපං!! තව හොඳට ඇරපං!!" කියල ඉන්නව!!! 😁😁 🙄🙄 😉 😂😂😂 🤣🤣} කොච්චර දෙවි පිරිසක් පස්සෙන් හිටියයි කියලත් එයාලටත් බෑ ඒ වගේ තැන්වලදි මාව cover කරන්න!!! !!! !!! මොකද 'අපේ' මේ වැඩේ කෙරිල තියෙන්නෙම සංසාර පැවැත්මෙන් ගැළවීම - ගළවා ගැනීම target කරගෙන!!! !!! !!! ඒ නිසා මගේ ලැබීම - හැකියාව - පින් උපරිමයෙන්ම තියෙන්නෙ ධර්ම මාතෘකාවට අදාළව විතරයි!!! 😌😌 ඉතිං මේ ධර්ම මාතෘකාවෙදි නම් මට ශක්තිය තියනව againstව එන ඕනෙම එකෙක්ව තලල දාන්න!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🙃🙃🙃 😂😂 නැත්නම් කස්ටිය මගේ කටුත් සූප්පු කොරල මෙලහට!!! !!! !!! 😄😄😄 😅😅 එතකොට මේකෙදි දෙවි පිරිසටත් පුළුවන් මාව guard කරන්න - guide කරන්න - protect කරන්න නියමෙටම!!! !!! !!! ඒත් මෙතෙන්දිත් 'ශක්තිය පැත්තෙන්' නම් support එකක් දෙන්න බැහැ එයාලට!!! !!! !!! මොකද, එයාල හැමෝටම තියෙන්නෙ සියුම් ශරීර!!! !!! !!! ශක්ති කතන්දරේ එක්ක deal වෙන්න පුළුවන් එකම ඕළාරික / solid ශරීරය මේක!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 තව දෙයක් තියනව. මුළින්ම භාග්‍යවතුන්වහන්සේ කියාපු නිසා 'දිට්ඨිසම්පන්න' කියන්නෙ මහා පුණ්‍ය ශක්තියක් ඇතුව හැදෙන මට්ටමක් බව දැනගෙන හිටියට, බොළාටත් කිව්වට, ඒ 'දිට්ඨිසම්පන්න' කියන එකටත් energy levels කිහිපයක් තියන බව දැනගෙන හිටියෙ නැහැ මම!!! !!! !!! ඒත් දැන් බලනකොට, • තමන් අනිත්‍ය / තාවකාලික සත්වයෙක් බව තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙලා.. ත්‍රිවිධ තණ්හා නැත්තටම නැතිවෙලා.. සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ උපකාරයෙන් ඒ ජීවිතය අවසානයෙදිම නිවිල යන හෝ අන්තිම අනාගාමී ලෝක 2ට වත් සෙට්වෙන අයගෙ හැරෙන්න, තමන් සංසාරෙ ඇවිත් තියන කෙනෙක් නෙවෙයි!!! සංසාරෙ ඇවිත් තියෙන්නෙ පංච උපාදානස්කන්ධයක් / මතකයක් විතරයි!!! ඒක තමන්ගෙ නෙවෙයි!!! ඒ මතකයේ තියන කිසි දෙයක් තමන්ම කරපුවා වත් - තමන්ටම වෙච්ච ඒවා වත් නෙවෙයි!!! කියන 'තමන් දැනගත යුතුම ඇත්ත කතාව' පරිපූර්ණ විශ්වාසයෙන් යුතුව දැනගෙන හරියට සෝවාන් / සෝතාපන්න නොවෙච්ච - පුරාණ කර්ම වළින් නිදහස් නොවෙච්ච කිසීම කෙනෙක්ගෙ නිවණ ගැන කිසීම sure එකක් නැහැ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲😲 😌😌 මොකද, සංසාර අණතුර ආයි වැඩිවෙච්ච ගමන් උන්ට නිවෙන්න (නිවන් යන්න / පිරිණිවන් පාගන්න) බැරුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 ඊළඟට දිගට දිගට පුනර්භව සිද්ධවෙන්න ගත්තම උන් අනිත්‍ය / තාවකාලික බව උන්ටම අමතක වෙනවා!!! !!! !!! 😄😄 😂😂 නැතිවෙච්ච තණ්හාත් ආයි ඇතිවෙනවා!!! !!! !!! 😂😂 🤣🤣 පව් - පාපකර්මත් කරන්න ගන්නවා!!! !!! !!! පස්සෙ ඉතිං උනුත් 'normalize වෙලා' 😁😂 අනික් එවුන් වගේම ආයි හතර අපායෙ වැටි වැටී සංසාරෙ යන්න තියාගන්නවා!!! !!! !!! 😌😌 "යමෙක් සෝවාන් / සෝතාපන්න නම් එයා හතර අපායෙන් නිදහස් වෙච්ච කෙනෙක්!!" සෝවාන් / සෝතාපන්න නැත්නම් ඌ හතර අපායේ වැටෙන එකෙක්!!! !!! !!! 😯😯 🙄🙄 😁 කියලා කියල තියෙන්නෙත්, 😉 😅😅 යමෙක් සෝවාන් / සෝතාපන්න නම් 'නතේ භවං අට්ඨමං ආදියන්ති!!' කිව්වට සෝවාන් / සෝතාපන්න නැත්නම් 'නතේ භවං කල්ප හැටහුටහමාරකින් වත්!!' 😯😯😯 කියලා කියල නැත්තෙත්, 😉 😅😅 😂 අන්න ඒකයි!!! 😊😊 ඉතිං අන්න ඒ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / සංසාර දුකෙන් නිදහස්වෙන්න ගියත් 'නිවණ' (පිරිණිවන්පාන එක) sure වෙන්න - confirm වෙන්න තියෙන්නම ඕනෙ මූළික සුදුසුකම... 'තමන් සංසාරෙ ඇවිත් තියන කෙනෙක් නෙවෙයි!! සංසාරෙ ඇවිත් තියෙන්නෙ පංච උපාදානස්කන්ධයක් / මතකයක් විතරයි!! ඒක තමන්ගෙ නෙවෙයි!! ඒ මතකයේ තියන කිසි දෙයක් තමන්ම කරපුවා වත් - තමන්ටම වෙච්ච ඒවා වත් නෙවෙයි!!' කියන එක තමන්ටම තනියෙන් අවබෝධ කරගන්න තියන හැකියාව... තමයි භාග්‍යවතුන්වහන්සේ කියපු දිට්ඨිසම්පන්න බව!!! !!! !!! ඒ ඇවිල්ල 'දිට්ඨිසම්පන්න' කියන මට්ටමේ entry level එක!!! !!! !!! ඒක ඇත්තටම valid වෙන්නෙ / වලංගු වෙන්නෙ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින සංසාර අණතුර නැති කාලෙට හා උන්වහන්සේ පිරිණිවන්පෑව ආසන්නයේ සංසාර අණතුර අඩු කාලෙට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, ඒ පුණ්‍ය ශක්තිය ප්‍රමාණවත් වෙන්නෙ තියුණු ප්‍රඥාවක් ඇති මනුස්සයෙක් වීමට පමණයි!!! !!! !!! 😌😌 • එතකොට, සංසාර අණතුර ආයෙ වැඩිවුණාට පස්සෙ කාටවත් ඒ 'entry level' / basic දිට්ඨිසම්පන්න භාවයෙන් තව දුරටත් නිවන් යන්න - පිරිණිවන් පාන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔 😑😑😑 මොකද, "ආ.. උඹ දිට්ඨිසම්පන්නයි නේ!! එහෙනං උඹ ඔහොමම කරගන පළයන්!!" කියල සංසාර අණතුර අකුලගන පැත්තකට වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😜 😂😂 😕 එළ උදාහරණයක් සෙට්වුණා!!! 😁 'කොමිටල්' එකක්. හැබැයි මරු!!! 🙂🙂 යාළුලා සංසාර අණතුර නැති කාලෙට / බුදුහාමුදුරුවෝ සංසාර අණතුර off කරගෙන ඉන්න කාලෙට "මං සංසාරෙ ඇවිත් තියන කෙනෙක් නෙවෙයි!! සංසාරෙ ඇවිත් තියෙන්නෙ පංච උපාදානස්කන්ධයක් / මතකයක් විතරයි!! ඒක මගේ නෙවෙයි!! ඒ මතකයේ තියන කිසි දෙයක් මංම කරපුවා වත් - මටම වෙච්ච ඒවා වත් නෙවෙයි!!" කියන ඇත්ත කතාව තමන්ටම තනියෙන් අවබෝධ කරගන්න පුළුවන් entry level දිට්ඨිසම්පන්න කෙනෙක් කියන්නෙ හොඳට මස් තියන.. කටස් තියන.. ගට්ස් තියන.. හයේ හතරෙ පොරක් වගෙයි!!! 😉 😁😁 ඒකා විචිකිච්චා දුරුකරගෙන සීලබ්බත පරාමාසත් අතහැරලා සෝවාන් / සෝතාපන්න උනා කියන්නෙ පොර weight lifting කරලා කරලා කිලෝ 200ක් උස්සන්න පුළුවන් වැඩර් කෙනෙක් උනා වගෙයි!!! 😁😁 කාම තණ්හාත් දුරුවෙච්ච සකෘදාගාමී කෙනෙක් උනාම පොර කිලෝ 250ක් උස්සන්න පුළුවන් වැඩර් කෙනෙක් උනා වගෙයි!!! භව තණ්හාත් දුරුවෙච්ච අනාගාමී කෙනෙක් උනාම කිලෝ 280ක් උසන්න පුළුවන්.. විභව තණ්හාත් දුරුවෙච්ච රහත් කෙනෙක් උනාම කිලෝ 300ක් උස්සන්න පුළුවන්.. වැඩර් කෙනෙක් උනා වගෙයි!!! හැබැයි බුදුහාමුදුරුවෝ පිරිණිවන්පාලා සංසාර අණතුර නැවත on උනාම / ක්‍රියාත්මකවෙන්න ගත්තාම ඒ හොඳට මස් තියන.. කටස් තියන.. ගට්ස් තියන.. කිලෝ 300ක් උස්සන්න පුළුවන් හයේ හතරෙ පොරගෙ ඔලුව උඩට heavily loaded, කට කපල පුරෝපු, container 50,000ක් විතර පටවපු, cargo ship එකක් අතහැරියා වගෙයි!!! !!! !!! 😳😳😳 😲😲😲 🙃🙃🙃 🤣🤣 පොර චුරු තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣🤣 තේරුණා නේ?? 😁 🙂🙂 එත්තකොට, 🙄🙄 අද කාලෙ ආරණ්‍ය ගතෝවා - ශුන්‍යාගාර ගතෝවා - රුක්ඛමූළ ගතෝවා වෙලා... සප්ත බෝජ්ජංග ධර්ම - සත්තිස් බෝධිපාක්ෂික ධර්ම - සතර සතිපට්ඨානය වඩාගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය දිගේ වැඩගෙන වැඩගෙන වැඩගෙන ගිහිල්ල රත්වෙලා... ඉන්න කෙනෙක් ගත්තොත්, 😉 😂😂 ඒ උන්ද යාන්තම් සිමෙන්ති කොට්ටයක් උස්සගන්න පුළුවන් එකෙක් වගෙයි!!! 😜 😂😂😂 😂😂😂 😅😅 ඔය මොකක් හරි රෙද්දක් අවබෝධ කරගෙන කියව කියව ඉන්න එකෙක් / එකියක් ගත්තොත් යාන්තම් පාන් රාත්තලක් දෙකක් උස්සගන බෙරිහන්දෙන කැහැටු පෙන්දෙක් / පෙන්දියෙක් වගෙයි!!! 😜 😂😂😂 😂😂😂 😂😂😂 😅😅 අර මස් තියන.. කටස් තියන.. ගට්ස් තියන.. කිලෝ 300ක් උස්සන්න පුළුවන් හයේ හතරෙ පොරත් සංසාර අණතුරට චුරු වෙනවයි කියන්නෙ, උන්දල ගැන කතාකරන්න වත් දෙයක් නැති බව තොපිටම තේරෙණවා නේ??? ??? ??? 😁😁 😅 ඒක තමයි. 😄😄 මේ කාලෙ තනියෙන් පිරිණිවන් පාගන්නත් heavily loaded - කට කපල පුරෝපු - container 50,000ක් විතර පටවපු cargo ship එකක් උස්සගන්න තරම් පුණ්‍යශක්තියක් තියන... පසේබුදු බුදුරජාණන්වහන්සේ නමකගේ තරම්වත් පුණ්‍යශක්තියක් තියන... කෙනෙක්ම විය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 • එතකොට බොළල්ලා සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකුත් ලෝකෙ නැති - සංසාර අණතුරත් කරටියටම නැගල තියන මේ වගේ කාලෙක තව මහා පිරිසකුත් ගොඩ දාගෙනම ගොඩ යනවයි කියන්නෙ, ඒක කරන්න පුළුවන් මේ 'මං තුමා' වගේ කෙනෙක්ගෙ හැකියාව - පුණ්‍යශක්තිය නම් හිතාගන්න වත් පුළුවන් එකක් නෙවෙයි!!! !!! !!! 😌😌😌 මාරයි!!! මටම පුදුමයි!!! මේ වැඩේ මේ තරමට deep ගෙනියන්න මට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට විතරක් හිමිවෙන 'මහා කම්ම විභංග ඥාණය'ත් උපද්දවාගන්න (අල්ලගන්න) පුළුවන් උනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ☺☺ අන්තිමේදි මම මහා කම්ම විභංග ඥාණය විතරක් නෙවෙයි, දිට්ඨදම්ම වේදනීය - උපපජ්ජ වේදනීය (single instance or multiple consecutive instances / chains) - අපරාපරිය වේදනීය - ආනන්තරීය හා බුදුහාමුදුරුවෝ කියලත් නැති 'temporarily lock-out වෙන' & 'permanently lock-out වෙන' කර්ම කියන ඇත්ත සංසාර කතාවෙ තියන පුකවල් 😳😂 ඔක්කොම ඇල්ලුවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ☺☺☺ 😌😌 මටත් දැන් මේ ලෝකෙ සිද්ධවෙන දේවලුයි.. ඇයි මේවා මෙහෙම වෙන්නෙ?? මේ යන විදියට ගියොත් ඉදිරියෙදි මොකද වෙන්නෙ?? කියලයි.. ගොඩක් දේවල් පේනවා!!! !!! !!! 😌😌 ඒවා කරන්න පුළුවන් ස්වභාවධර්මයේ ඇත්ත Technical කතාව Master කළ අයටම පමණයි!!! !!! !!! ඒ කියන්නෙ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාටම පමණයි!!! !!! !!! බුදාම්මෝ මං එහෙම කෙනෙක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 😄😄 😅😅😅 ඒත් මට කිසීම අමුත්තක් නෑ!!! !!! !!! 😌😌 මං දන්නවා මං භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේම එකෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට අදටත් උන්වහන්සේම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙏🙏🙏 ඉතිං මං දැන් මේ ධර්ම මාතෘකාවෙදි පුණ්‍යශක්තිය අතින් second වෙන්නෙත් ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාටම විතරයි බොළ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 ඒක දැනගෙන - මතක තියාගෙන හිටපියව්. තොපේ සරීර සවුක්කියට හොඳයි!!! 😑😑😑 දැන් මේ 'ගේම් එක' ගහන්න වෙලා තියෙන්නෙත් තනිකරම මගේ පුණ්‍යශක්තියෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 බොළල්ලා, දැන් ඇත්තටම නම් බොළාව සංසාර දුකින් සදහටම නිදහස් කරගන්න / නිදහස් කරල දාන්න අවබෝධයෙන් කරන්න - කරවන්න පුළුවන් කොටස, බොළා අවබෝධයෙන්ම කරන්න - කරගන්න ඕනෙ කොටස, නිවන් යන්න / පිරිණිවන් පාන්න කරන්න - කරගන්න ඕනෙ මුළු වැඩෙන් 0.00000000000000000000000000000000000000000000000001%ක් විතර වෙන කොටස, 😉 😄😄 😅😅 දැන් බොළාට එහෙම්පිටින්ම කියල දීලා ඉවරයි!!! !!! !!! 🙂🙂 😌😌 'තමන්ගෙයි' කියල මොන ලබ්බක් වත් නැති ඔය බොළාගෙ ඇඟවල් වල බොළාට නැති කොරන්න 'තමන්ගෙ කෙළෙස්' - 'තමන්ගෙ තණ්හා' කියලත් මොන පුකක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤪 😂😂😂 🤣🤣 දියුණු කොරන්න - නිවන්න කියල කෙහෙල්මලක්.. 'හිතක්' කියල උළව්වකුත් ඕවයි නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 🤣🤣 🤪 🙃🙃 ඒ 'හිත' කියන්නෙ ඔය බොළාගෙ ඇඟවල්වල සිද්ධවෙන 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර කියන technical operation එක' ලේසියට හඳුන්වන නමටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳 😂😂😂 🙃🙃🙃 ඒක just a 'නමක්' විතරයි!!! !!! !!! 🤪 🙃🙃🙃 තොපිට ධර්මය අවබෝධ කරගන්නවයි කියල අවබෝධ කරගන්න තියෙන්නෙ ඔය තොපිට ඇහෙන - පේන - දැනෙන - හිතෙන - මතක්වෙන ඔක්කොම.. එහෙම්පිටින්ම.. නැතුව යනවා!!! 'මං' එහෙම්පිටින්ම නැතුව යනවා!!! 'මං' තාවකාලික - අනිත්‍ය කෙනෙක්!!! කියන බව විතරයි!!! !!! !!! 😁😁 😂😂 ඊටවඩා අවබෝධ කරගන්න කිසීම දෙයක් ඕවයි (ඔය බොළාගෙ ඇඟවල් වල) නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😜 😅😅 😑😑😑 හැබැයි සංසාර අණතුර ක්‍රියාත්මක කාලෙට ඒ අවබෝධ වලින් සාමාන්‍ය මිනිස්සුන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න - සංසාර දුකෙන් නිදහස්වෙන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😢😢 😔😔😔 ඔක්කොමල බොග දාල flush කළා වගේ අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😭😂😂 😭😂😭 😂😭😭 😂🤣😭 තව විදියකට කිව්වොත් උඹලගෙ අවබෝධ වළින් පටිච්චසමුප්පාදය කියන technical operation එක නවතින්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක දිගටම continue වෙනවා!!! !!! !!! 😭😭🤣 😑😑 දැන් බොළාට තව කරන්න - කරගන්න ඉතුරුවෙලා තියෙන්නෙ ඒ පටිච්චසමුප්පාදය කියන technical operation එක නතරවෙන්න නම් තනිකරම පුණ්‍ය ශක්තියෙන් කරන්න - කරගන්න වෙන කොටස... පුණ්‍ය ශක්තියම අවශ්‍ය වෙන කොටස... මුළු වැඩෙන් 99.99999999999999999999999999999999999999999999999999%ක් විතරම වෙන භයානකම කොටස... විතරයි!!! !!! !!! 😌😌 ඒක මුළින් හිතුවට වඩා අම්බානට බරපතළයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 මේ ලතවෙන්න වෙලා තියෙන්නෙ ඒකයි!!! (බයට නෙවෙයි!!! !!! !!! 😡😡) එතෙන්දි බොළාව ගොඩ දාන්න.. බොළාට ගොඩ යන්න හදල දෙන්න.. බලන බලන හැම පැත්තෙන්ම මාව උවමණා වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පින් කතාව ගැන - මං ගැන - මගේ පුණ්‍යශක්තිය ගැන මෙච්චර කිව්වෙ ඒකයි!!! ඇත්තටම නම් ඒ ටික මං මගේ උවමණාවෙන් ලිව්වත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපේ කස්ටිය 'ලියෙව්වෙ' ඔය විදියට තමයි!!! !!! !!! {මං ලියාගෙන ලියාගෙන යනකොට මං හිතලවත් නැති වෙන වෙන දේවල් ලියවෙනවා!!! ගැළපෙන්නෙ නැති මාවත් මඤ්ඤං වෙන ඒවා ලියවෙනකොට මං auto stop වෙනවා!!! ඊටපස්සෙ මොන මොනව හරි කර කර කාලෙ කකා ඉඳල ලියන්න ගත්තම සමහරවිට ආයි මොකුත් අවුළක් නැතුව මට ඕනෙ විදියට ලියාගෙන යන්න පුළුවන් වෙනවා!!! බැරිවුණොත් ආයිත් 'කාලෙ කාල' බලනවා!!! මේ වැඩේ යන්නෙ එහෙමයි!!!} කළින් post එක ලියාගෙන එද්දි කොච්චර try කළත් මට ඕනෙ විදියට ලියං යන්න බැරිවුණා!!! !!! !!! පස්සෙ ලියවෙන දෙයක් ලියවෙන්න ඇරලා ලිව්වා!!! ඊළඟට post එක ගාණට ගැළපෙන්න කරුණු එහෙමෙහෙ කරල.. line-up කරල.. align කරල.. හැදුවා!!! Update කළා!!! 🙂🙂 Finalize වුණේ මෙහෙමයි!!! 😌😌😌 එතකොට මං බොළාට මේකෙ කියවිච්ච 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර කතන්දරය'.. 'මානසික ක්‍රියාකාරීත්වය'.. නැත්නම් 'මනසේ ඇත්ත technical operation එක'.. වෙනමම කියල දෙනවා!!! !!! !!! 🙂🙂 ඒක හෙණ interesting මාතෘකාවක්!!! ☺☺ මං ඔය "දෙයියන්නාන්සේ ගැන හිතුවත් ඇති!! ලෙඩ - අසනීප ඔක්කෝම ඉබේම හොඳවෙනවා!!" කිය කියා ඉන්න ගොං පකයින්ට - ගොං සුත්තියන්ට (දෙයියගෙ එවුන්ට. 😅) "දෙයියෙක් ඕනෙ නැහැ බොළ!! පයියක් ගැන හිතුවත් ඒක ඒ විදියටම සිද්ධවෙනවා!!" කියල පෙන්නන්න 😳 😂😂 අනාදිමත් කාලෙක ඉඳලා බලං ඉන්නවා!!! 😄😄 😅😅 තව ධර්මාවබෝධය සම්පූර්ණ උනාම / රහත්වුණාම (memory එක completely update උනාම 😉) වෙන දේ කියල දෙන්නත් තියනවා!!! 🙂🙂 එතකොට 'අර මොකද්ද එක' 🙄🙄 'අරක' බං 'අරක'!!! 😁 😄😄 අන්න ඒක දැක්කම හිත නැවතුණා... හිත හිස්වුණා... මතකය අමතක උනා... මතකය නැතිවුණා... වගේ වෙන්නෙ ඇයි?? 😊😊 කාලයක් යනකම් හීන පේන්නෙ නැත්තෙත් ඇයි?? 😊😊 😉 කියන්න, 😁 ඔක්කොටම වඩා ඒක දැක්කට වැඩේ හරියන්නෙ නැත්තෙ ඇයි??? 😯😯 😳😳 ඒක දැකල රඟපු / රඟන එවුන් අපාගතවෙන්නෙ කොහොමෙයි??? 😯😯😯 😲😲 කියලා පෙන්නන්න, 😂😂 තව වැඩ ගොඩාක් තියනවා!!! !!! !!! 🤣🤣🤣 😅😅 ඒ සේරටම 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර කතන්දරය' අවශ්‍ය වෙනවා!!! ඉතිං ඒ ගැන අපි පස්සෙ වෙනමම බලමු. 🙂🙂

Friday, February 19, 2021

ඉතිං තොපිට තේරෙනවා ඇති නේ?? නේද??? ඔතනදි උඹල උඹලගෙ ජීවිත කාලය ඇතුළෙදි දැන දැන උවමණාවෙන් පව් - පාපකර්ම - බලුවැඩ - තුප්පහි වැඩ කලොත්... ඔය 'මට අරින' එව්වා වගේ දේවල් එහෙම කළොත්... 🙄🙄 තොපිට හුකෑස්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 🤣🤣🤣 උඹම දැන දැන උවමණාවෙන් කරපු කිසීම දෙයක් උඹට අතහරින්න - අතහැරල දාන්නත් බෑ!!! !!! !!! තොගේ ලොකු කමට.. තොගේ මහන්තත්ත කමට.. තෝ දැන දැන උවමණාවෙන්ම පව් - පාපකර්ම / බලුවැඩ / තුප්පහි වැඩ / කුපාඩි වැඩ කරලා "මම නෙවෙයි!! මගේ නෙවෙයි!! මගේ ආත්මය නෙවෙයි!! මම කියල කෙනෙක් නෑ!! මං කොරපු පව් එතන එතනම නිරුද්ධවුණා!! 😂 දැන් ඒවයි විපාක මොකුත් නෑ!!" 😂😂 කිය කියා මොන මොන රෙද්දවල් කියෙව්වත් වැඩක් වෙන්නෙත් නෑ!!! !!! !!! 😲😲 ● මොකද, එකක්, උඹල නොදන්නවා උනාට... උඹල පිළි නොගන්නවා උනාට... උඹල විශ්වාස නොකරනවා උනාට... 'කර්මාණුරූපව' ඉපදිලා ඉන්න බොළාගෙ භව වලට තොපි කරන කරන පව් - පාපකර්ම / බලුවැඩ / තුප්පහි වැඩ / කුපාඩි වැඩ හන්දා එතන එතනදිම on-the-spot කෙළවෙනවා!!! !!! !!! 😯😯 😲 දැන් තොපි කළින් කරපුවට කෙළවෙන ඒවා කෙළවිලත් ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 😁😁 ● ඊළඟට, දෙවැනි කාරණාව, ඔය බොළා හිතන - කියන - කරන දේවල් බොළාගෙ ඔලුගෙඩිවල ගබඩා වෙන / store වෙන / මතක හිටින විදිය නැත්නම් 'recording model එක' නිසා, 😉 {අපුඤ්ඤාභි සංස්ඛාරයක්ද? ආනෙන්ජාභි සංස්ඛාරයක්ද? පුඤ්ඤාභි සංස්ඛාරයක්ද? කියන එක අනුව හා ඒ ඒ 'කර්මයේ' බරපතළ කම අනුව recording level එක automatically adjust වෙනවා!!! !!! !!! 😁 🙂🙂} බොළාට හොඳටම.. 'තදටම'.. 😊 මතක හිටින්නේ, ඉස්සෙල්ලම සිහියට එන්නේ, 🙄 (මතක්වෙන්නේ / කල්පණා වෙන්නේ) නිතර නිතරම.. වැඩිපුරම.. මතක්වෙන්න ගන්නේ, 🙄🙄 අර අර ගණන් හදනකොට ඉස්සෙල්ලම බැලෙන්නෙ '[ ] වරහන්' ගැන.. ඊළඟට '{ } වරහන්' ගැන.. ඊටත් පස්සෙ '( ) වරහන්' ගැන.. ඊළඟට '/ x' ගැන.. හා අන්තිමට '+ -' ගැන.. විදියට වගේ, 🙄🙄🙄 මුළින්ම මට ඇරපුවා... 😯😯 😂😂😂 🤣🤣 (Highest strength එකෙන් වැදිච්ච / record වෙච්ච ඒවා!!! එව්ව වදිනව 'ගලේ මීටර් ගාණක් ගැඹුරට කෙටුවා' වගේ!!! !!! !!! 😁😁) ඊළඟට අපේ හාමුදුරුවොන්ට ඇරපුවා - බුදුහාමුදුරුවොන්ට අරපුවා - ධර්මය අච්චාරු කරපුවා... 😯😯 😂😂😂 (එව්වත් වදිනව 'ගලේ මීටරයක් විතර ගැඹුරට කෙටුවා' වගේ!!! 😁😁) ඊළඟට මිනී මරපුවා - wholesale එකේ සත්තු මරපුවා... ඊළඟට මිනිස්සුන්ට හිංසා පීඩා කරපුවා - සත්තු මරපුවා... ඊළඟට සත්තුන්ට හිංසා පීඩා කරපුවා - බොරු කියල මිනිස්සු අමාරුවේ දාපුවා - පරුෂ වචනයෙන් මිනිසුන්ගෙ හිත් රිදවපුවා - හිස් වචන වළින් මිනිස්සුන්ගෙ ක්ෂණ සම්පත්තිය කාබාසීනියා කරපුවා ඔක්කොම... ඒ ඔක්කොටම පස්සෙ තොපි පින් කොරපුවා... 😄😄 සහ අන්තිමටම තොපි සිල් රැක්ක / සීලෙ ආරක්ෂා කොළා නම් අන්න එව්වා... ලෙසට, 😄😄 recording level එක වැඩියෙන්ම record වෙලා තියන ඒවයි ඉඳලා recording level එක අඩුවෙන්ම record වෙලා තියන ඒවාට වෙනකම් විදියට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😋 🙃🙃🙃 🤣🤣🤣 බොළාට විතරක් නෙවෙයි!!! හෑම සත්වයෙකුටම එහෙමයි!!! !!! !!! 😁 • තමන්ගෙ හිත රිදෙන - තමන්ව පීඩාවට පත්වෙන දෙයක් වෙච්ච ගමන් ඒක පොල්ලෙන් ගැහුවා වගේ මතක හිටිනවා!!! !!! !!! ඒකම නැවත නැවතත්.. නැවත නැවතත්.. නැවත නැවතත්.. මතක්වෙන්නත් ගන්නවා!!! !!! !!! එතකොට memory 'හෑරෙනවා'!!! 😳😁 ගලේ ගැඹුරට ගැඹුරට කොටනවා වගේ වෙනවා!!! • හිතට දුකක්වත් සතුටක් වත් ඇති නොවෙන දේවල්, පොත් පාඩම් කරන ඒවා වගේ දේවල් නම් මතක හිටින්නෙ නැවත නැවතත් මෙනෙහි කරන / හිතෙන් repeat කරන තරමට විතරයි!!! Repeat නොකර අතහැරලම දැම්මොත් ආයි මතක්කරගන්න වත් බැරිවෙන්නම ඒවයි recording levels 'බහිනවා' / අඩුවෙනවා!!! {ඇත්තටම නම් මනස කියන ආයතන වල ක්‍රියාකාරීත්වයට අනුව මතකයට එකතුවෙන දේවල් (waves 😉) නැවත නැවතත් සිහිකිරීමේදී ඒවයි levels වැඩිවෙන එක හැරෙන්න අතහැරල දැම්මට එහෙම අඩුවීමක් සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් මේ ලේ මස් වළින් හැදිච්ච - කන බොන දේවල් වල ශක්තියෙන් වැඩ කර කර තියන හෑම මනස කියන ආයතනයකටම ඔරොත්තුදෙන්න පුළුවන් ශක්ති ප්‍රමාණයක් තියන නිසා, (සත්වයාගේ 'පුණ්‍යශක්තිය' 😉😁) අළුතෙන් මතකයන් එකතුවෙන්න එකතුවෙන්න.. වෙන වෙන මතකයන් නැවත නැවතත් මෙනෙහි කෙරෙන්න කෙරෙන්න.. අතහැරෙන ඒවයි levels ඉබේම අඩුවෙනවා!!! වෙන්නෙ ඒකයි. 🙂🙂 හැබැයි ඒත් මොකුත් අමතක වෙන්නෙ - මැකිල යන්නෙත් නෑ!!! !!! !!! 😯 😄😄 තියන ශක්ති ප්‍රමාණය අළුතෙන් එකතුවෙන - නිතර පාවිච්චිවෙන waves වලට වැඩියෙන් allocate වෙනවා!!! එතකොට අතහැරෙන waves වලට allocate වෙන ශක්ති ප්‍රමාණය ඉබේම අඩුවෙනවා!!! එච්චරයි. 🙂🙂 ඊළඟට එහෙම අඩුවෙලා අඩුවෙලා සෛල වල default level එකටම අඩුවුණායින් පස්සෙ දිගටම ඒ level එකෙන්ම හිටිනවා!!! !!! !!! 😳😳 😅😅} • හිතට සතුටක් සැනසීමක් ලැබෙන දේවල් කොච්චර ලැබුණත් මදි නිසා ඒවා මතක හිටින්නෙත් නෑ!!! {එහෙම ඒවා ඊට වඩා ඕනෙ වෙනවා විතරයි!!! !!! !!! අනික ඒ මතකයන් උවමණාවෙන් මතක තියාගෙන හිටියත්, උවමණාවෙන් නැවත නැවතත් සිහිකොර කොර තියාගත්තත් (දසම ගණන් වල පිං කොරල 'ලොකු කොරගන්න' එහෙම!!! 🤪 😄😄) විපාක කණපිට හැරිල වැඩේ වණ වෙනවා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 😂😂 😅😅} ● ඊළඟට තෝ දැන දැන උවමණාවෙන් කරපු පව් - පාපකර්ම / බලුවැඩ / තුප්පහි වැඩ / කුපාඩි වැඩ වලදි ඒ ඒ සිදුවීම් වලට සම්බන්ධවෙච්ච / සම්බන්ධවෙන - මැදිවෙච්ච / මැදිවෙන හා ඒවායින් පීඩාවට පත්වෙච්ච / පත්වෙන අනික් සත්වයන්ගෙ ඔළුගෙඩි වල record වෙච්ච මතකයන් පස්සෙ කාලෙක උන් උන් අතරෙ resonate වෙන්න - ring වෙන්න ගත්තම, අනුනාද වෙන්න ගත්තම, තොපිට නැවත නැවතත්.. නැවත නැවතත්.. නැවත නැවතත්.. තව තව කෙළවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 බොළාගෙ භව නොකඩවා ලොකුවෙන්න ගන්නවා!!! !!! !!! 😲😲 😌😌 අදාළ මතකයන් තියන සත්වයන් ඔක්කොම පිරිණිවන්පාලා ඉවරවුණොත් හැරෙන්න ඒ සැරින් සැරේට memories ring වෙන / resonate වෙන ඒවා කවදාවත් නතර වෙන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😯😯 😲😲 😌😌😌 Special Notice: මේ.. බොළා කවුරු කවුරුත් සිය දහස් වාරයක් හරි ආයි ආයි කියවලා මේ කියපු - කියන කරුණු ටික හොඳටම අල්ලගනිල්ල!!! හොඳේ... 😌😌 මේ තමයි ඔය ඉන්න තරමක් වර්තමාන 'බුදුවරු' / 'බුදුවරියෝ' - 'මුණිවරු' / 'මහා මුණිවරු' / 'මුණිවරියෝ' - 'මහාාා රහතුන්' - සාමාන්‍ය 'රහත්තු' / 'රහත්තියෝ' (හරි එවුන්) - 'රහුත්තො' / 'රහුත්තියෝ' (හොර එවුන්) 😄😄 ඔක්කොම හැඳිගෑවිලාම යන තැන!!! !!! !!! 😂😂 😅 😑😑😑 මං කිව්ව මේ මුළු ලෝකෙම එවුන්ට කර්ම - කර්ම විපාක කියල දෙන්නෙත් මං බව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 මේ තමයි ඒ කොයි ලොක්කගෙත් / ලොක්කිගෙත් පුකවල් ඉරෙන නෙවෙයි, පුකවල් දෙපළුවෙන තැන!!! !!! !!! 🤣🤣 😅😅😅 භාග්‍යවතුන්වහන්සේ වේළාම සුත්‍රයෙදී දක්වලා තියන ඇත්ත සංසාර කතාවෙ ඇත්තම ඇත්ත Danger එක!!! !!! !!! 😌😌😌 උඹල මාත් එක්ක ඉන්න - මාව පිළිගන්න - විශ්වාස කරන අහිංසක නිහතමානී හොඳ එවුන් මේකට බය උනයි කියලත් මට කරන්න දෙයක් නැහැ බොළ!!! !!! !!! 😞😞😞 😔😔😔 මට මගේමයි කියල කෙල්ලෙක් / ගෑණියෙක් ඕනෙත් මෙන්න මේ case එකේදි උඹලට දෙන්න පුළුවන් උපරිම support එක දෙන්න!!! !!! !!! 😌😌😌 ඒත් ඒක කෙරෙන එකක් නැහැ!!! 😑😑😑   මොකක්හරි සිදුවීමකට සම්බන්ධ වෙච්ච - මැදිවෙච්ච හෝ පස්සෙ ඒ සිදුවීම ගැන දැනගත්ත එක සත්වයෙකුට හරි පස්සෙ කාලෙක ඒ අතීත සිදුවීම මතක්වෙලා ඌ ඒ ගැන සිහිකරන්න තියාගත්තොත්, ඒ අළුත්වෙච්ච - අළුත්වෙන මතකය හන්දා ඒ සිදුවීමට සම්බන්ධ හා ඒ ගැන දන්න සක්වළේ ඉන්න තරමක් අනික් සංසාරගත සත්වයන්ගෙත් මතකයන් ඇවිස්සෙන්න පටන් ගැනීම තමයි බොළල්ල ඔතනදි ඇත්තටම සිද්ධවෙන සිද්ධිය!!! !!! !!! එතකොට අනික් එවුන්ට ඒ වෙද්දි ඒ අතීත සිදුවීම මතක තිබුණත් නැතත් උන්ගෙ ඔළුගෙඩි වල තියන අදාළ waves ring වෙන්න / resonate වෙන්න / අනුනාද වෙන්න පටන්ගන්නවා!!! !!! !!! එහෙම ring වෙලා වෙලා වෙලා... resonate වෙලා වෙලා වෙලා... ඒ waves වල levels වැඩිවෙන්න වැඩිවෙන්න, ඔන්න අනික් එවුන්ටත් ඒ අදාළ අතීත සිදුවීම මතක්වෙන්න ගන්නවා!!! !!! !!! ඊළඟට එහෙම මතක්වෙන මතක්වෙන එවුණුත් ඒ සිදුවීම ගැන සිහිකරන්න තියාගත්තම, අන්න වැඩේ uncontrollable විදියට නැගලම යනවා!!! !!! !!! 'බටකැලේ ගිනිගත්තා' / 'බටකැලේ ගිණිතිබ්බා' වගේම වෙනවා!!! !!! !!! හැබැයි ඔය memories ring වෙන / resonate වෙන කතන්දරේ මාර සංකීර්ණයි බොළ!!! 😌😌 ඕකට තව කතන්දර (facts) තොගයක්ම බලපානවා!!! !!! !!! මේ ඇවිල්ල සංසාර කතාවෙ තියන වැදගත්ම වැදගත් තැන නිසා, අපි ආයි මූළික කරුණුත් (fundamentals) මතක් කරගෙනම බලමු. 🙂🙂 • 'විඥාණයේ උපකාරයෙන් නාමරූපත් - නාමරූප වල උපකාරයෙන් විඥාණයත් පවතින එක'.. නැත්නම් 'විද්‍යුත්චුම්බක ශක්තියේ උපකාරයෙන් විද්‍යුත් ශක්තියත් - විද්‍යුත් ශක්තියේ උපකාරයෙන් විද්‍යුත්චුම්බක ශක්තියත් පවතින එක'.. තමයි සංසාර කතාවෙදි සිද්ධවෙන තරමක් දේවල් ඔක්කොටම බලපාන මූළික කාරණාව!!! !!! !!! ඒක තමයි මුළු සංසාර කතාවෙම පදනම!!! !!! !!! Basement එක!!! !!! !!! • එතකොට හැම සංසාරගත සත්වයෙක්ම (උඹල හැමෝම) ඉපදිලා තියෙන්නෙ - ඉපදෙන්නෙ අන්න ඒ ස්වභාවික විද්‍යාත්මක සංසිද්ධිය පදනම් කරගෙන හැදිච්ච යාන්ත්‍රණයක්.. mechanism එකක්.. නැත්නම් 'මනස කියන ආයතනයක්'.. මූළික කරගෙන!!! !!! !!!  • ඊළඟට ඒ සංසාරගත සත්වයන් ඔක්කොටම තියෙන්නෙ එකම ස්වභාවික විද්‍යාත්මක සංසිද්ධියක් පදනම් කරගත්තු 'මනසවල්' වෙච්ච එක හේතු වෙනවා උන් ඔක්කොම electromagnetically එකට link වෙන්න!!! !!! !!! නැත්නම් electromagnetically network වෙන්න!!! !!! !!! {Telepathy - Mind to Mind direct communication ability / දිබ්බ චක්ඛු - දිබ්බසෝත - පරචිත්තවිජාණන ඥාණ / ආකාසානංචායතන - විඥාණංචායතන etc. etc. ඔක්කොම වැඩකරන principle එක!!! !!! !!! 😉 😁😁} • එතකොට ඒ 'මනස' (ක්‍රියාකාරී මොළ / සජීවී මොළ) කියන ආයතන වල සත්වයන් කොයි එකාගෙත් - එකීගෙත් මතකයන් ඔක්කොම රැඳිල තියෙන්නෙ විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග යුගලයන් හැටියට!!! !!! !!! {'ඇසේ ඉස්පර්ශය' 'කණේ ඉස්පර්ශය' 'නහයෙ ඉස්පර්ශය' 'දිවේ ඉස්පර්ශය' 'කයේ ඉස්පර්ශය' 'මනසේ ඉස්පර්ශය' කියල බුදුහාමුදුරුවෝ අඳුන්වල දුන්නෙ එක එක frequencies වල.. එක එක patterns - එක එක amplitudes තියන.. electrical waves!!! !!! !!! 😉😁 නැත්නම් electrical signals!!! !!! !!! 😁 ඒ ඒ waves වලට අනුරූප electromagnetic waves ඒවා එක්කම ඉබේම හැදෙනවා!!! !!! !!!} • ඉතිං යම් සත්වයෙක් උගේ මතකයේ තියන දෙයක්ම නැවත නැවතත්.. නැවත නැවතත්.. සිහිකරන්න / මෙනෙහි කරන්න තියාගත්තම, ඒ මතකයට අදාළ විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග යුගලයේ විස්ථාරයන්/ amplitudes double වෙවී double වෙවී වැඩිවෙනව ඉබේම!!! !!! !!! {'Let a = a + a; Print a' repeat කරනවා වගේම වැඩක් වෙන්නෙ!!! 😉😁} • එතකොට සත්වයන් ඔක්කොම electromagnetically link වෙලා / network වෙලා තියන එකෙන් එහෙම එක සත්වයෙකුගෙ ඔළුගෙඩියක් අස්සෙ තියන wave pair එකක් boost වෙන්න / develop වෙන්න ගත්තම, ඒත් එක්කම / simultaneously ඒ මතකයම තියන අනික් සත්වයන්ගේ ඔළුගෙඩි වල තියන wave pairs ඔක්කොමත් අනුනාද වෙවී / resonate වෙවී ඒවයි විස්ථාරයනුත් වැඩිවෙන්න ගන්නව!!! !!! !!! ඒත් ඉබේම!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 අනික එතනදි වෙන්නෙ එකසැරේ / එකවිට සත්වයෝ සත්වයෝ අතරෙ සිද්ධවෙන.. නැත්නම් වෙන වෙනම සත්වයන් / separate mechanisms අතරෙ සිද්ධවෙන.. 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දර තොගයක් නිසා, ඒවා පටන්ගත්තට පස්සෙ සත්වයන්ට නම් ආයි මොන විදියකින්වත් ඒවා control කරන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 හරියට nuclear reactor එකක් fire-up කළා වගේම තමා!!! !!! !!! 😁 නතරවෙන්නෙ ඒ ඒ ඇඟවල් වලට ඔරොත්තු දෙන්න පුළුවන් උපරිමයටම build-up වෙලා, ඒ mechanisms ඔක්කොම saturate උනාම තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හැබැයි ඒ වෙනකොට ඔරොත්තු නොදෙන mechanisms චකබ්ලාස් වෙලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😯 😑😑😑 'පොරවල්' - සත්තු ඔළු පැලිල.. pressure වැඩිවෙලා නහර පුපුරලා.. accident වෙලා.. internal organs fail වෙලා.. (අභ්‍යන්තර ඉන්ද්‍රිය අකර්මණ්‍ය වෙලා) මොන මොනව හරි වෙලා හිටිවනම මැරෙනව / මැරිල වැටෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 • එතකොට එහෙම සත්වයන් සත්වයන් අතරෙ memory resonate වෙන සිදුවීම් මහා විනාසයක් වෙන්න කළින් නතර උනොත් නතරවෙන්නෙ, over නොගිහිං control වෙන්නෙ, එක්කො infinite energy capacity එකක් / අසීමිත පුණ්‍ය ශක්තියක් තියන එක සත්වයෙක්.. නැත්නම් huge energy capacity එකක් / මහා පුණ්‍ය ශක්තියක් තියන ඩබලක් (සත්වයො pair එකක්).. ඒත් නැත්නම් sufficient energy capacity එකක් / සෑහෙන පුණ්‍ය ශක්තියක් තියන සත්වයන් මහා පිරිසක්.. ඉඳලා, ඒ සත්වයාගෙ(යන්ගෙ) braking force(s) / resistive force(s) එකෙන්(වළින්) 'system එක' (මුළු 'වින්-නාම mechanisms' network එකම!!! 🙄 😁) stabilize උනොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 නැත්නම්, ඒ සත්වයාගෙන්(යන්ගෙන්) 'system එකට' stabilizing force එකක් apply උනොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 • එතකොට ඒ 'පින්' කතාව... සංසාරගත සත්වයන් උපදිනකොට උන්ට ලැබෙන / හැදෙන ඇඟවල් වලයි - ඒ ඇඟවල් වල තියන මොළ වලයි තියන ශක්තිය... ධාරිතාවය නැත්නම් capacity එක... තමයි සංසාර කතාවෙ තියන බරපතළම - වැදගත්ම කාරණාව!!! !!! !!! එතනදි ශක්තිය - ධාරිතාවය වැඩි එකකින් ශක්තිය - ධාරිතාවය අඩු ඒවා තොගයකට හොඳ හෝ නරක බලපෑමක් ඇතිකරන්න පුළුවන්!!! බලපෑමක් ඇතිවෙනවා!!! ශක්තිය - ධාරිතාවය අඩු ඒවා තොගයක් එකතුවුණත් ශක්තිය - ධාරිතාවය වැඩි එකකට බලපෑමක් කරන්න බෑ!!! බලපෑමක් වෙන්නෙ නෑ!!! 'පින්' / 'පුණ්‍ය ශක්තිය' වැඩිනම් ලොරියක් වගෙයි. අඩුනම් පුස් සයිකලයක් වගෙයි. 😁 🙄🙄 ලොරියට යට උණොත් සයිකල් චුරු!!! 😊 සයිකල් පිඹගෙන ඇවිල්ල ලොරියට 'ඇරියත්' ඒත් සයිකල්ම චුරු!!! 😊😊 😄😄 ඒ වගේම ලොරියකට සයිකල් වළින් වැඩක් නෑ!!! !!! !!! හැබැයි ලොරියකට ඕනෙනම් සයිකල් තොගයක්ම දාගෙන යතහැකියි!!! 😉😊 අනික ඔය උපතින්ම ලැබෙන / හැදෙන ඒවා පස්සෙ වෙනස් කරන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සයිකලේකට පස්සෙ කාලෙක ලොරියක් වෙන්නත් බෑ!!! !!! !!! ලොරියක් පස්සෙ කාලෙක සයිකලයක් වෙන්නෙත් නෑ!!! හැබැයි ඕනෙම 'ලොරියක්' සංසාර කතන්දරේ ගූ කරගත්තොත් - අනාගත්තොත්, 🙄 තෙල් ඉවරවෙලා.. එන්ජින් කැඩිලා.. ක්ලච් ගිහිල්ලා.. හුලං බැහැලා.. ඒක ඒකටම වණයක් වෙනවා!!! !!! !!! 😑😑 එතකොට බොළල්ලා ඔය ඔතනට වෙනකම් කියපු කතන්දර ඔක්කොම තනිකරම ස්වාභාවිකයි!!! !!! !!! විද්‍යාත්මකයි!!! !!! !!! ඕවට සත්වයන්ගේ මැදිහත්වීමක් / intervention එකක් කොහෙත්ම අවශ්‍ය නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ නිසා ඔය සිද්ධවෙන දේවල් වලට එක එකාගෙ / එකීගෙ 'ඵල' 'අවබෝධ' 'සිල්වත් ගුණවත් කම්' තියා උන් මොක්කුද?? උන් කොයි රටේ - කොයි ජාතියේ එවුන්ද?? කකුල් කීයෙ එවුන්ද?? 😯 පිහාටුද?? වරල්ද?? 😯😯 නැත්නම් කොරපොතුද?? කියන ඒවා වත් මොකක්වත් අදාළ වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤪 😂😂😂 🤣🤣🤣 'සත්වයෙක්' නම් / 'වින් - නාම mechanism එකක්' නම්, ඒක මොන මොන ඵල ලබල තිබුණත්... ඒක මොන මොන කෙහෙල්මල් දැකල තිබුණත්... ඒක 'නිදි' උනත් - සිහි නැතිකරල තිබ්බත් - පිස්සු හැදිච්ච එකක් උනත්... ඒවයිත් ඔය ස්වභාවික - විද්‍යාත්මක කතන්දර ඔක්කොම අනික් ඒවයි වගේම.. ඒ විදියටම.. සිද්ධවෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲😲 😄😄 😅😅 ඒ ස්වභාවික විද්‍යාත්මක කතන්දර වෙනස්වෙන්නෙ infinite පුණ්‍ය ශක්තියක් තියන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා සම්බන්ධයෙනුයි.. පසේබුදු බුදුරජාණන්වහන්සේලා සම්බන්ධයෙනුයි.. ඊළඟට මේ 'අපේ වැඩේ' වගේ මහා පිරිසක් එකතුවෙලා හෙණ කට්ටක් කාගෙන බර කාලයක් තිස්සෙ කරන වැඩකින් හැදීලා, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් ඇත්ත සංසාර කතන්දරේ ටක්කෙටම අල්ලගන්න මං වගේ එවුන් සම්බන්ධයෙනුයි.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 🙂🙂 😌😌😌 සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා තවත් සංසාරගත සත්වයන් මහා පිරිසකුත් ගලවගෙනම සංසාර පැවැත්මෙන් ගැලවෙන්නත්, පසේබුදු බුදුරජාණන්වහන්සේලා සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ උපකාරයක් නැතුව හැබැයි තනියම සංසාර පැවැත්මෙන් ගැලවෙන්නත්, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව සාමාන්‍ය දෙවි මිනිස්සු (උඹල) කාටවත්ම සංසාර පැවැත්මෙන් ගැලවෙන්න බැරිවෙන්නත්, මට දැන් ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුව බොළාට ගැළවෙන්න හදල දෙන්න පුළුවන් වෙන්නත් හේතුව ඒ ස්වභාවික විද්‍යාත්මක කතන්දරයි - ඒවා සම්මාසම්බුදු / පසේබුදු බුදුරජාණන්වහන්සේලා හා මං වගේ එවුන් සම්බන්ධයෙන් වෙනස්වෙන වෙනස්වීමයි තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌