මේ.. බොළල්ලා, සංසාර කතාව කතාවක් නෙවෙයි කතා පොතක්!!! 😏 'අන්තෝ ජටා!! ජහී බටා!! මේ වැඩේ ගැස්සුනා නම් තොපි සේරටම හුටා!!' වෙන උළව්වක්!!! !!! !!! 😯 😂😂 😔😔 මාවත් කොර උනා මේවා තේරෙන්න තේරෙන්න. 😌😌 දැන් ඉතිං තොපි මේ මං කියන ඒවාට පරළ නොවී... 😄😄 මං තුමා 😉 'මුදුණා' වෙච්ච / වෙන එක ගැන කුපිත නොවී... 😁😁 😑 තේරුම් ගනිල්ල සංසාර පැවැත්මේ බරපතල කම!!! තේරුම් ගනිල්ල බොළාගෙ ජීවිත වලට තියන භයානක අණතුර!!! 😑😑 මුළු සංසාර කතන්දරේම සිද්ධවෙන්නෙ එක අතකට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාරගත සත්වයන් (basic life formations) ආරම්භයෙදි ස්වභාවිකව හැදිල ඉබේම පැවැත්මට අහුවෙනවා!!! එතන ඉඳල ඒවා ඒවා අතරෙම සිද්ධවෙන couple වීමන් ටිකෙන් ටික භව ලොකුවෙවී ඊළඟට ඒවා පහළට පහළට ඇදෙනවා!!! {ඒ ඔක්කොම කියල දීල තියෙන්නෙ!!! මේ.. https://www.facebook.com/damith.kariyawasam.9/posts/3064975703567613} ඒ පහළට පහළට හැදෙද්දි ඇහැ - කණ - නහය - දිව - ශරීරය set එකත් (පංචස්කන්ධ) ලැබෙන්න ගත්තම උන්ට අවිද්‍යාව හා තණ්හාවල් ඔක්කොමත් පහළ වෙනවා!!! (මුළින්ම ඒ මොකුත් නෑ!!! !!! !!! පස්සෙ ටික ටික ඇතිවෙන්නෙ!!!) මනුස්ස මට්ටමට එනකොට ඒවා ඉහවහා යනවා!!! ඉන්පස්සෙ නම් උන් මොකෙක්වත් මළාට තමන්ගෙ කැමැත්තෙන් - තමන්ගෙ උවමණාවෙන් සංසාර පැවැත්මෙන් ගැළවෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄 😔😔 ඊළඟට උන් පස් පව් - දස අකුසල් ඔක්කොමත් කරනවා!!! ඇදගෙනම නානවා!!! අන්තිමට අපායලෝක වලට සෙට්වෙලා ඒවයිම park වෙනවා!!! !!! !!! පළවෙනි වටය අවසානයි!!! 😂😂 😅 ඊළඟට ඉතිං සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම පහළවෙන්න ඕනෙ උන්ව ආයි අපාය වළින් ගළවලා දාන්න!!! !!! !!! 😌😌 හැබැයි ඒ ගළවලා දැම්මත් උන් ආයි කරන්නෙත් කළින් ටිකමයි!!! ඉතිං ආයිත් අපාය වල!!! !!! !!! 😁 😂😂 ඔන්න ඔහොම කල්ප කල්ප කල්ප ගණන් 'වට වන්දනාවෙ' ගියපු එවුන්ට (උඹලට) ඊටපස්සෙ ලේසියෙන් සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බැහැ බොළ!!! !!! !!! 😔😔😔 එකක්, අපාය ලෝක වලට වැටිලා... තිරිසන් ජීවිත වලට සෙට්වෙලා... භූත - පෙරේත ජීවිත වලට සෙට්වෙලා... දුක් විඳින - විඳවන මනුස්ස ජීවිත වලට සෙට්වෙලා... අනන්ත අප්‍රමාණ දුක් විඳ විඳ සංසාරෙ චාටර් වෙවී ඉන්න & වෙන වෙන එවුන් එක්ක සෙට්වෙචච කොකු නිසා දෙස්දෙවුල් තිය තියා ඉන්න සංසාරගත සත්වයන් ඔක්කොගෙම භව වළින් ඇතිවන බලපෑම (සංසාර අණතුර) නිසා, උඹලට ගැළවෙන්න හම්බවෙන්නෙත් නැහැ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 අනික උඹල උඹල එක්කලම කොකු දාගත්ත එවුන් උඹලට ගැළවෙන්න දෙන්නෙත් නැහැ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 😑😑😑 {අතීතයේ උඹගෙ ID එකෙන් කෙරිච්ච හැම දේම උඹම කරපුවා වෙලා.. 'උඹගේම පුරාණ කර්ම' වෙලා.. ඉවරයි!!! !!! !!! මොකද, මං එළිදරව් කරලා දීපු ඇත්ත සංසාර කතාව නොදන්න සත්වයෝ හැමෝටම පේන්නෙ.. උන් හැමෝම හිතං ඉන්නෙ.. ඒ ඔක්කොම උඹම කරපු - කියපු දේවල් කියලයි!!! !!! !!! ඉතිං උඹගෙ සංසාර පැවැත්ම සිද්ධවෙන තාක් කල් උන්ගෙන් උඹට ගැළවෙන්න බැහැ!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කියාපු ඇත්ත 'කෙළෙස් අඩු සත්වයෝ' 'කෙළෙස් වැඩි සත්වයෝ' කතාවත් අන්න ඒකයි!!! !!! !!! 😉 😌😌 'කෙළෙස් වැඩි' කියන්නෙ බාහිර බලපෑම් වැඩි.. නැත්නම් අම්බානට කොකු දාගෙන / කොකු වැටිල තියන.. කියන එක!!! 'කෙළෙස් අඩු' කියන්නෙ බාහිර බලපෑම් අඩු.. කොකු නැති / අඩු.. නැත්නම් silence එකේ - shape එකේ ජීවත්වෙච්ච.. කියන එක!!!} ඕක තේරුම් කරන්න නම් වෙන උදාහරණ අවශ්‍ය නැහැ බොළල්ල. මේ 'අපේ වැඩේට' කස්ටියගෙ තියන සහභාගීත්වයයි 😁 මට / මං ලියන ඒවට කස්ටිය දක්වලා තියන ප්‍රතිචාරයි බලපල්ල!!! 😄😄 😅 මේ 'අපේ වැඩේ' ඇවිල්ල මේ මුළු ලෝකෙම ඉන්න එවුන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න උපකාර කරන්නම කෙරිච්ච / කෙරෙන වැඩක්!!! !!! !!! 😌😌 මගේ(අපේ) උපකාරය නොලබපු / නොලබන මොකෙක්වත් - මොකියෙක්වත් දැන් කාලෙ මළාට සංසාර පැවැත්මෙන් ගැළවෙන්නෙ නැහැ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 සමහරවිට ඊළඟට කියන කරුණු කාරණා දැනගත්තයින් පස්සෙ බොළාටත් ඒක තේරෙයි!!! නැත්නම් තොපි කූරිය ගැහුවට පස්සෙ තොපිට ඒක අනිවා තේරෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 ඒත් එහෙම හැමෝටම උපකාර කරන්නම ආව මාව කී දෙනෙකුට නම් දිරවන්නෙ නැද්ද??? ??? ??? 😂😂 😅😅 ඒ තොපි එක එකාට - එකීට වෙන වෙනමම සෙට්වෙලා ඉන්න භූත - පෙරේත හා මනුස්ස හතුරු පිරිවර නිසා බොළ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳😳 😔😔 උන් තොපිට ගැළවෙන්න තියා තොපි ගැළවෙයි කියල හිතන පැත්ත පළාතකවත් යන්න දෙන්නේ නෑ!!! !!! !!! 😧😧😧 😑😑 කොහොමහරි කරකවල වලටම ඇදල ගන්නව!!! ඇදල දානව!!! තොපි දන්නෙවත් නෑ ඒ ගැන!!! !!! !!! 😔😔 එතකොට ඒ 'හතුරො' ඇවිල්ල සමහරවිට උඹගෙ මේ ජීවිතයෙ උඹගෙ ළඟින්ම ඉන්න උඹේ අතිජාත මිත්‍රයන්ම වියහැකියි!!! !!! !!! 😳😳 හොඳේ... 😑😑 සමහරවිට උඹ උඹගෙ 'කල්‍යාණමිත්‍රයාණන්වහන්සේ / වහන්සේලා' හැටියට හිස්මුදුණින්ම පිළිඅරගෙන - හිතාගෙන ඉන්න එකා / එවුන් වෙන්නත් පුළුවන්!!! !!! !!! 😔😔 ඒ තමයි ලෝක ස්වභාවය!!! 😑😑 උන් කොයි එකාගෙත් - එකීගෙත් එකම උවමණාව උඹට මේ ලැබිල තියන ක්ෂණසම්පත්තියට කෙළින එක විතරමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊටපස්සෙ තොට ආයි තව ක්ෂණසම්පත්තියක් ලැබෙන්නෙ නැති නිසා උන්ට ආයි උඹ ගැන වදවෙන්න දෙයක් නෑ!!! !!! !!! උඹ උන් එක්ක දිගටම ඉන්නව!!! !!! !!! ඉතිං තරහ පිරිමහ ගන්න.. වාඩුව ගන්න.. ඕනෙ හැටිය අවස්ථාව තියනව!!! 😑😑 මේ මං ලියන ඒවා කවුරුවත් නොබලන - නොකියවන, මට සෙට්වෙලා මං දාන ඒවා බලපු - කියවපු එවුණුත් කාලයක් යනකොට එකා දෙන්නා හැලෙන, අහම්බෙන් හරි දැකල මං දාන ඒවා බලන - කියවන එවුණුත් මේවයින් ප්‍රයෝජනයක් ගන්නවා වෙණුවට කුපිතවෙලා.. ෆෝම් වෙලා.. මට දිගට හරහට ඇරගෙන ඇරගෙන අරගෙන ගිහිල්ල ඇඩ්‍රස් නැතිවෙන්නම කෙළවගන්න තියාගන්න, කෙළවගත්ත, එකම හේතුව අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 එතකොට එතෙන්දි අකමැත්තෙන් අප්පිරියාවෙන් උනත් මට බැනල.. උපදෙසේ දෙන්න - උගන්නන්න ඇවිල්ල.. ('ඇරල' 😁😂) අනාගන්නෙ නැතුව shape එකේ මං දාන දේවල් කියවලා බලාගෙන තම තමන් දැණුවත් උණොත්, ඒ කියන්නෙ මොකක් හරි අහේතුවකට 🙄 අර කකුලෙන් අදින එවුන් ඔක්කොම කපාගෙන ඇවිත් මං දාන ඒවා බලන්න - කියවන්න උවමණාවක් ඇතිවුණොත්, අන්න ඒ උන්දල විතරක් ගොඩයන පාරට සෙට්වෙනව!!! !!! !!! ඒත් එක්කම උන්ව වලට ඇදල ගන්න - ඇදල දාන්න බලාගෙන හිටපු.. මට විරුද්ධව උන්ව උසිගන්නපු.. එවුණුත් එකා දෙන්න මගේ පැත්තට හැරිල, එහෙම නොවෙන කාලකණ්නි එකා දෙන්නා හැඳිගෑවිලා ගිහිල්ල, උන්දලට තිබිච්ච 'කකුලෙන් අදින ඒවත්' ටිකෙන් ටික නැතුව යනව!!! !!! !!! 🙂🙂 එහෙම release වෙන උන්දලට මේ වැඩේ හොඳට දිරවල ගිහිල්ල ඊළඟට උන් මට ෆිට්වෙලා මං කියන විදියටම වැඩ කරන්නත් ගන්නව!!! 😊 🙄🙄 එහෙම හරියටම වැඩේ කරන - කරගන්න එවුන් විතරක් අන්තිමේ සංසාර පැවැත්මෙන් ගැළවිලා සදහටම දුකෙන් නිදහස්වෙනව!!! !!! !!! 😲😲 😊😊 😑😑 එතකොට එහෙම වෙන්නෙ මේ මට(අපිට) අනික් එවුන්වත් උඩට / ගොඩට 'ඇදල ගන්න' තියන ශක්තිය නිසා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 මෙතන තව බරපතළ දෙයක් තියනව බොළල්ල. • සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා අනික් ලෝක සත්වයන්ව දුකින් නිදහස් කරගන්න තියන උවමණාවටම සම්මාසම්බුද්ධත්වයට පත්වෙන්නෙ සොළොස් සංඛ්‍ය - අටසංඛ්‍ය හෝ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සෙ පින් රැස්කර කර ඒ වැඩේට අවශ්‍ය ශක්තිය ගොඩනගාගෙන!!! !!! !!! සුමේධ තාපසතුමත් සම්මාසම්බුද්ධත්වයට පත්වෙන්න අධිෂ්ඨාන කරගත්තෙ දීපංකර බුදුරජාණන්වහන්සේගෙන් ධර්මය අහල දැනගෙන තමන්ට නිවන් අවබෝධ කරගෙන පිරිණිවන්පාන්න පුළුවන් බව හොඳටම දැනගෙන, ඒත් 'තමන් වගේ කෙනෙක් එහෙම තනියෙන් ගොඩයන එක කැතයි!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයක් නැතිව ලෝක සත්වයන් අසරණ වෙච්ච කාලෙක සම්මාසම්බුද්ධත්වයට පත්වෙලා තව මහා පිරිසකුත් ගොඩ දාගෙනම ගොඩයන්න ඕනෙ!!' කියල හිතාගෙන!!! !!! !!! සංසාරගත සත්වයන් දුකින් නිදහස් කරවන එක මහා ශක්තියක් අවශ්‍යවෙන වැඩක් බව දැනගෙනම කරපු / කරන වැඩක් ඒ පෙරුම් පුරණ එක!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඉතිං ශක්තිය හදාගෙනම එන නිසා උන්වහන්සේලාට ඒ වැඩේ 'ගේමක්' නෑ!!! !!! !!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා හැමෝටම එහෙමයි!!! !!! !!! • එතකොට පසේබුදු බුදුවරු සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා තරම් powerful නෑ!!! හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ට වඩා powerful!!! ඒ බව භාග්‍යවත් ගෞතම බුදුරජාණන්වහන්සේ වේළාම සුත්‍රයෙදි කියල තියනව!!! !!! !!! අනික ඒ පසේබුදු බුදුරජාණන්වහන්සේලා 'නොකර සද්ද' තනියෙන් ගැළවිලා යන අය!!! ඊළඟට ඒගොල්ලොන්ගෙ පුණ්‍යශක්තිය නිසා වටපිටාවත් ඉබේම settle වෙනව!!! !!! !!! ලඟපාත ඉන්න සත්තු ඔක්කොම ඉබේම cool down වෙනව!!! !!! !!! ඉතිං එහෙම local / surrounding environment එක වෙනස්වෙන වෙනස්වීමයි, එයාල නොකර සද්ද shape එකේ තමන් විතරක් තනියෙන් ගැළවිලා යන එකයි නිසා, එයාලටත් වැඩේ 'ගේමක්' නෑ!!! !!! !!! • ඒත් නිකමට හිතල බලපල්ල මගේ ගැන. 😔 මං අයිතිවෙන්නෙ 'දිට්ඨිසම්පන්න මනුස්ස' කියන සාමාන්‍ය මනුස්සයන්ට වඩා පුණ්‍ය ශක්තියෙන් වැඩි, ඒත් සාමාන්‍ය මනුස්සයන්ගෙම කාණ්ඩයට!!! මාත් එක්ක ඉඳල ස්වභාවධර්මයේ ඇත්ත සංසාර කතාව නිවැරදිව - එහෙම්පිටින්ම දැනගන්න එවුන් එක්කෙනෙක් නෑර 'ඩෝසර් කරගෙන යනව වගේ' ගිහිං sure shot නිවන් ඇරල දාන්නම කරන වැඩක් මේක!!! !!! !!! 🙂🙂🙂 {උඹල ගොඩ දෙනෙකුට ඒක හරියටම තේරෙන්න උඹල කූරිය ගහන්නම ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 😑😑 ඒ නිසා ප්‍රශ්ණයක් කරගන්න එපා!!! 😑😑😑} එතෙන්දි මේ වැඩේ නිසා බොළා එක්කෙනෙකුට ඉන්න භූත - පෙරේත හා මනුස්ස හතුරු පිරිවරක් විතරක් නෙවෙයි, මුළු ලෝකෙම එවුන්ට ඉන්න භූත - පෙරේත හා මනුස්ස හතුරු පිරිවර රොත්ත බුරුත්තම මාත් එක්ක ඔරොප්පු වෙනව!!! !!! !!! 😳😳 ඊළඟට උන් ඔක්කොම එක්කහුවෙලා මට කෙළින්න තියාගන්නව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 😂 😌😌 මං ඕක දැනගත්තෙත් පස්සෙ උනාට මොක්කු මොක්කු හරි සෙට්වෙලා මට කෙළින බව නම් තේරිලා තිබුණ ඉස්සර ඉඳලම!!! !!! !!! 😔😔 ධර්ම මාතෘකාවෙදි හැරෙන්න මං යම් දෙයක් අරගන්න - ගාණක් හම්බකරගන්න - සතුටක් / සැනසීමක් ලබන්න උත්සාහ කරපු ගොඩක් තැන්වලදි උන් මට කෙළලා - කෙළවලා තියනව ලස්සණට!!! !!! !!! 😔😔😔 {දැන් නම් මං "ආ.. ඇරපං!! ඇරපං!! තව හොඳට ඇරපං!!" කියල ඉන්නව!!! 😁😁 🙄🙄 😉 😂😂😂 🤣🤣} කොච්චර දෙවි පිරිසක් පස්සෙන් හිටියයි කියලත් එයාලටත් බෑ ඒ වගේ තැන්වලදි මාව cover කරන්න!!! !!! !!! මොකද 'අපේ' මේ වැඩේ කෙරිල තියෙන්නෙම සංසාර පැවැත්මෙන් ගැළවීම - ගළවා ගැනීම target කරගෙන!!! !!! !!! ඒ නිසා මගේ ලැබීම - හැකියාව - පින් උපරිමයෙන්ම තියෙන්නෙ ධර්ම මාතෘකාවට අදාළව විතරයි!!! 😌😌 ඉතිං මේ ධර්ම මාතෘකාවෙදි නම් මට ශක්තිය තියනව againstව එන ඕනෙම එකෙක්ව තලල දාන්න!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🙃🙃🙃 😂😂 නැත්නම් කස්ටිය මගේ කටුත් සූප්පු කොරල මෙලහට!!! !!! !!! 😄😄😄 😅😅 එතකොට මේකෙදි දෙවි පිරිසටත් පුළුවන් මාව guard කරන්න - guide කරන්න - protect කරන්න නියමෙටම!!! !!! !!! ඒත් මෙතෙන්දිත් 'ශක්තිය පැත්තෙන්' නම් support එකක් දෙන්න බැහැ එයාලට!!! !!! !!! මොකද, එයාල හැමෝටම තියෙන්නෙ සියුම් ශරීර!!! !!! !!! ශක්ති කතන්දරේ එක්ක deal වෙන්න පුළුවන් එකම ඕළාරික / solid ශරීරය මේක!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 තව දෙයක් තියනව. මුළින්ම භාග්‍යවතුන්වහන්සේ කියාපු නිසා 'දිට්ඨිසම්පන්න' කියන්නෙ මහා පුණ්‍ය ශක්තියක් ඇතුව හැදෙන මට්ටමක් බව දැනගෙන හිටියට, බොළාටත් කිව්වට, ඒ 'දිට්ඨිසම්පන්න' කියන එකටත් energy levels කිහිපයක් තියන බව දැනගෙන හිටියෙ නැහැ මම!!! !!! !!! ඒත් දැන් බලනකොට, • තමන් අනිත්‍ය / තාවකාලික සත්වයෙක් බව තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙලා.. ත්‍රිවිධ තණ්හා නැත්තටම නැතිවෙලා.. සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ උපකාරයෙන් ඒ ජීවිතය අවසානයෙදිම නිවිල යන හෝ අන්තිම අනාගාමී ලෝක 2ට වත් සෙට්වෙන අයගෙ හැරෙන්න, තමන් සංසාරෙ ඇවිත් තියන කෙනෙක් නෙවෙයි!!! සංසාරෙ ඇවිත් තියෙන්නෙ පංච උපාදානස්කන්ධයක් / මතකයක් විතරයි!!! ඒක තමන්ගෙ නෙවෙයි!!! ඒ මතකයේ තියන කිසි දෙයක් තමන්ම කරපුවා වත් - තමන්ටම වෙච්ච ඒවා වත් නෙවෙයි!!! කියන 'තමන් දැනගත යුතුම ඇත්ත කතාව' පරිපූර්ණ විශ්වාසයෙන් යුතුව දැනගෙන හරියට සෝවාන් / සෝතාපන්න නොවෙච්ච - පුරාණ කර්ම වළින් නිදහස් නොවෙච්ච කිසීම කෙනෙක්ගෙ නිවණ ගැන කිසීම sure එකක් නැහැ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲😲 😌😌 මොකද, සංසාර අණතුර ආයි වැඩිවෙච්ච ගමන් උන්ට නිවෙන්න (නිවන් යන්න / පිරිණිවන් පාගන්න) බැරුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 ඊළඟට දිගට දිගට පුනර්භව සිද්ධවෙන්න ගත්තම උන් අනිත්‍ය / තාවකාලික බව උන්ටම අමතක වෙනවා!!! !!! !!! 😄😄 😂😂 නැතිවෙච්ච තණ්හාත් ආයි ඇතිවෙනවා!!! !!! !!! 😂😂 🤣🤣 පව් - පාපකර්මත් කරන්න ගන්නවා!!! !!! !!! පස්සෙ ඉතිං උනුත් 'normalize වෙලා' 😁😂 අනික් එවුන් වගේම ආයි හතර අපායෙ වැටි වැටී සංසාරෙ යන්න තියාගන්නවා!!! !!! !!! 😌😌 "යමෙක් සෝවාන් / සෝතාපන්න නම් එයා හතර අපායෙන් නිදහස් වෙච්ච කෙනෙක්!!" සෝවාන් / සෝතාපන්න නැත්නම් ඌ හතර අපායේ වැටෙන එකෙක්!!! !!! !!! 😯😯 🙄🙄 😁 කියලා කියල තියෙන්නෙත්, 😉 😅😅 යමෙක් සෝවාන් / සෝතාපන්න නම් 'නතේ භවං අට්ඨමං ආදියන්ති!!' කිව්වට සෝවාන් / සෝතාපන්න නැත්නම් 'නතේ භවං කල්ප හැටහුටහමාරකින් වත්!!' 😯😯😯 කියලා කියල නැත්තෙත්, 😉 😅😅 😂 අන්න ඒකයි!!! 😊😊 ඉතිං අන්න ඒ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / සංසාර දුකෙන් නිදහස්වෙන්න ගියත් 'නිවණ' (පිරිණිවන්පාන එක) sure වෙන්න - confirm වෙන්න තියෙන්නම ඕනෙ මූළික සුදුසුකම... 'තමන් සංසාරෙ ඇවිත් තියන කෙනෙක් නෙවෙයි!! සංසාරෙ ඇවිත් තියෙන්නෙ පංච උපාදානස්කන්ධයක් / මතකයක් විතරයි!! ඒක තමන්ගෙ නෙවෙයි!! ඒ මතකයේ තියන කිසි දෙයක් තමන්ම කරපුවා වත් - තමන්ටම වෙච්ච ඒවා වත් නෙවෙයි!!' කියන එක තමන්ටම තනියෙන් අවබෝධ කරගන්න තියන හැකියාව... තමයි භාග්‍යවතුන්වහන්සේ කියපු දිට්ඨිසම්පන්න බව!!! !!! !!! ඒ ඇවිල්ල 'දිට්ඨිසම්පන්න' කියන මට්ටමේ entry level එක!!! !!! !!! ඒක ඇත්තටම valid වෙන්නෙ / වලංගු වෙන්නෙ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින සංසාර අණතුර නැති කාලෙට හා උන්වහන්සේ පිරිණිවන්පෑව ආසන්නයේ සංසාර අණතුර අඩු කාලෙට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, ඒ පුණ්‍ය ශක්තිය ප්‍රමාණවත් වෙන්නෙ තියුණු ප්‍රඥාවක් ඇති මනුස්සයෙක් වීමට පමණයි!!! !!! !!! 😌😌 • එතකොට, සංසාර අණතුර ආයෙ වැඩිවුණාට පස්සෙ කාටවත් ඒ 'entry level' / basic දිට්ඨිසම්පන්න භාවයෙන් තව දුරටත් නිවන් යන්න - පිරිණිවන් පාන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔 😑😑😑 මොකද, "ආ.. උඹ දිට්ඨිසම්පන්නයි නේ!! එහෙනං උඹ ඔහොමම කරගන පළයන්!!" කියල සංසාර අණතුර අකුලගන පැත්තකට වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😜 😂😂 😕 එළ උදාහරණයක් සෙට්වුණා!!! 😁 'කොමිටල්' එකක්. හැබැයි මරු!!! 🙂🙂 යාළුලා සංසාර අණතුර නැති කාලෙට / බුදුහාමුදුරුවෝ සංසාර අණතුර off කරගෙන ඉන්න කාලෙට "මං සංසාරෙ ඇවිත් තියන කෙනෙක් නෙවෙයි!! සංසාරෙ ඇවිත් තියෙන්නෙ පංච උපාදානස්කන්ධයක් / මතකයක් විතරයි!! ඒක මගේ නෙවෙයි!! ඒ මතකයේ තියන කිසි දෙයක් මංම කරපුවා වත් - මටම වෙච්ච ඒවා වත් නෙවෙයි!!" කියන ඇත්ත කතාව තමන්ටම තනියෙන් අවබෝධ කරගන්න පුළුවන් entry level දිට්ඨිසම්පන්න කෙනෙක් කියන්නෙ හොඳට මස් තියන.. කටස් තියන.. ගට්ස් තියන.. හයේ හතරෙ පොරක් වගෙයි!!! 😉 😁😁 ඒකා විචිකිච්චා දුරුකරගෙන සීලබ්බත පරාමාසත් අතහැරලා සෝවාන් / සෝතාපන්න උනා කියන්නෙ පොර weight lifting කරලා කරලා කිලෝ 200ක් උස්සන්න පුළුවන් වැඩර් කෙනෙක් උනා වගෙයි!!! 😁😁 කාම තණ්හාත් දුරුවෙච්ච සකෘදාගාමී කෙනෙක් උනාම පොර කිලෝ 250ක් උස්සන්න පුළුවන් වැඩර් කෙනෙක් උනා වගෙයි!!! භව තණ්හාත් දුරුවෙච්ච අනාගාමී කෙනෙක් උනාම කිලෝ 280ක් උසන්න පුළුවන්.. විභව තණ්හාත් දුරුවෙච්ච රහත් කෙනෙක් උනාම කිලෝ 300ක් උස්සන්න පුළුවන්.. වැඩර් කෙනෙක් උනා වගෙයි!!! හැබැයි බුදුහාමුදුරුවෝ පිරිණිවන්පාලා සංසාර අණතුර නැවත on උනාම / ක්‍රියාත්මකවෙන්න ගත්තාම ඒ හොඳට මස් තියන.. කටස් තියන.. ගට්ස් තියන.. කිලෝ 300ක් උස්සන්න පුළුවන් හයේ හතරෙ පොරගෙ ඔලුව උඩට heavily loaded, කට කපල පුරෝපු, container 50,000ක් විතර පටවපු, cargo ship එකක් අතහැරියා වගෙයි!!! !!! !!! 😳😳😳 😲😲😲 🙃🙃🙃 🤣🤣 පොර චුරු තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣🤣 තේරුණා නේ?? 😁 🙂🙂 එත්තකොට, 🙄🙄 අද කාලෙ ආරණ්‍ය ගතෝවා - ශුන්‍යාගාර ගතෝවා - රුක්ඛමූළ ගතෝවා වෙලා... සප්ත බෝජ්ජංග ධර්ම - සත්තිස් බෝධිපාක්ෂික ධර්ම - සතර සතිපට්ඨානය වඩාගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගය දිගේ වැඩගෙන වැඩගෙන වැඩගෙන ගිහිල්ල රත්වෙලා... ඉන්න කෙනෙක් ගත්තොත්, 😉 😂😂 ඒ උන්ද යාන්තම් සිමෙන්ති කොට්ටයක් උස්සගන්න පුළුවන් එකෙක් වගෙයි!!! 😜 😂😂😂 😂😂😂 😅😅 ඔය මොකක් හරි රෙද්දක් අවබෝධ කරගෙන කියව කියව ඉන්න එකෙක් / එකියක් ගත්තොත් යාන්තම් පාන් රාත්තලක් දෙකක් උස්සගන බෙරිහන්දෙන කැහැටු පෙන්දෙක් / පෙන්දියෙක් වගෙයි!!! 😜 😂😂😂 😂😂😂 😂😂😂 😅😅 අර මස් තියන.. කටස් තියන.. ගට්ස් තියන.. කිලෝ 300ක් උස්සන්න පුළුවන් හයේ හතරෙ පොරත් සංසාර අණතුරට චුරු වෙනවයි කියන්නෙ, උන්දල ගැන කතාකරන්න වත් දෙයක් නැති බව තොපිටම තේරෙණවා නේ??? ??? ??? 😁😁 😅 ඒක තමයි. 😄😄 මේ කාලෙ තනියෙන් පිරිණිවන් පාගන්නත් heavily loaded - කට කපල පුරෝපු - container 50,000ක් විතර පටවපු cargo ship එකක් උස්සගන්න තරම් පුණ්‍යශක්තියක් තියන... පසේබුදු බුදුරජාණන්වහන්සේ නමකගේ තරම්වත් පුණ්‍යශක්තියක් තියන... කෙනෙක්ම විය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 • එතකොට බොළල්ලා සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකුත් ලෝකෙ නැති - සංසාර අණතුරත් කරටියටම නැගල තියන මේ වගේ කාලෙක තව මහා පිරිසකුත් ගොඩ දාගෙනම ගොඩ යනවයි කියන්නෙ, ඒක කරන්න පුළුවන් මේ 'මං තුමා' වගේ කෙනෙක්ගෙ හැකියාව - පුණ්‍යශක්තිය නම් හිතාගන්න වත් පුළුවන් එකක් නෙවෙයි!!! !!! !!! 😌😌😌 මාරයි!!! මටම පුදුමයි!!! මේ වැඩේ මේ තරමට deep ගෙනියන්න මට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට විතරක් හිමිවෙන 'මහා කම්ම විභංග ඥාණය'ත් උපද්දවාගන්න (අල්ලගන්න) පුළුවන් උනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ☺☺ අන්තිමේදි මම මහා කම්ම විභංග ඥාණය විතරක් නෙවෙයි, දිට්ඨදම්ම වේදනීය - උපපජ්ජ වේදනීය (single instance or multiple consecutive instances / chains) - අපරාපරිය වේදනීය - ආනන්තරීය හා බුදුහාමුදුරුවෝ කියලත් නැති 'temporarily lock-out වෙන' & 'permanently lock-out වෙන' කර්ම කියන ඇත්ත සංසාර කතාවෙ තියන පුකවල් 😳😂 ඔක්කොම ඇල්ලුවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ☺☺☺ 😌😌 මටත් දැන් මේ ලෝකෙ සිද්ධවෙන දේවලුයි.. ඇයි මේවා මෙහෙම වෙන්නෙ?? මේ යන විදියට ගියොත් ඉදිරියෙදි මොකද වෙන්නෙ?? කියලයි.. ගොඩක් දේවල් පේනවා!!! !!! !!! 😌😌 ඒවා කරන්න පුළුවන් ස්වභාවධර්මයේ ඇත්ත Technical කතාව Master කළ අයටම පමණයි!!! !!! !!! ඒ කියන්නෙ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාටම පමණයි!!! !!! !!! බුදාම්මෝ මං එහෙම කෙනෙක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 😄😄 😅😅😅 ඒත් මට කිසීම අමුත්තක් නෑ!!! !!! !!! 😌😌 මං දන්නවා මං භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේම එකෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට අදටත් උන්වහන්සේම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙏🙏🙏 ඉතිං මං දැන් මේ ධර්ම මාතෘකාවෙදි පුණ්‍යශක්තිය අතින් second වෙන්නෙත් ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාටම විතරයි බොළ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 ඒක දැනගෙන - මතක තියාගෙන හිටපියව්. තොපේ සරීර සවුක්කියට හොඳයි!!! 😑😑😑 දැන් මේ 'ගේම් එක' ගහන්න වෙලා තියෙන්නෙත් තනිකරම මගේ පුණ්‍යශක්තියෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 බොළල්ලා, දැන් ඇත්තටම නම් බොළාව සංසාර දුකින් සදහටම නිදහස් කරගන්න / නිදහස් කරල දාන්න අවබෝධයෙන් කරන්න - කරවන්න පුළුවන් කොටස, බොළා අවබෝධයෙන්ම කරන්න - කරගන්න ඕනෙ කොටස, නිවන් යන්න / පිරිණිවන් පාන්න කරන්න - කරගන්න ඕනෙ මුළු වැඩෙන් 0.00000000000000000000000000000000000000000000000001%ක් විතර වෙන කොටස, 😉 😄😄 😅😅 දැන් බොළාට එහෙම්පිටින්ම කියල දීලා ඉවරයි!!! !!! !!! 🙂🙂 😌😌 'තමන්ගෙයි' කියල මොන ලබ්බක් වත් නැති ඔය බොළාගෙ ඇඟවල් වල බොළාට නැති කොරන්න 'තමන්ගෙ කෙළෙස්' - 'තමන්ගෙ තණ්හා' කියලත් මොන පුකක්වත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤪 😂😂😂 🤣🤣 දියුණු කොරන්න - නිවන්න කියල කෙහෙල්මලක්.. 'හිතක්' කියල උළව්වකුත් ඕවයි නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 🤣🤣 🤪 🙃🙃 ඒ 'හිත' කියන්නෙ ඔය බොළාගෙ ඇඟවල්වල සිද්ධවෙන 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර කියන technical operation එක' ලේසියට හඳුන්වන නමටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳 😂😂😂 🙃🙃🙃 ඒක just a 'නමක්' විතරයි!!! !!! !!! 🤪 🙃🙃🙃 තොපිට ධර්මය අවබෝධ කරගන්නවයි කියල අවබෝධ කරගන්න තියෙන්නෙ ඔය තොපිට ඇහෙන - පේන - දැනෙන - හිතෙන - මතක්වෙන ඔක්කොම.. එහෙම්පිටින්ම.. නැතුව යනවා!!! 'මං' එහෙම්පිටින්ම නැතුව යනවා!!! 'මං' තාවකාලික - අනිත්‍ය කෙනෙක්!!! කියන බව විතරයි!!! !!! !!! 😁😁 😂😂 ඊටවඩා අවබෝධ කරගන්න කිසීම දෙයක් ඕවයි (ඔය බොළාගෙ ඇඟවල් වල) නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😜 😅😅 😑😑😑 හැබැයි සංසාර අණතුර ක්‍රියාත්මක කාලෙට ඒ අවබෝධ වලින් සාමාන්‍ය මිනිස්සුන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න - සංසාර දුකෙන් නිදහස්වෙන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😢😢 😔😔😔 ඔක්කොමල බොග දාල flush කළා වගේ අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😭😂😂 😭😂😭 😂😭😭 😂🤣😭 තව විදියකට කිව්වොත් උඹලගෙ අවබෝධ වළින් පටිච්චසමුප්පාදය කියන technical operation එක නවතින්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒක දිගටම continue වෙනවා!!! !!! !!! 😭😭🤣 😑😑 දැන් බොළාට තව කරන්න - කරගන්න ඉතුරුවෙලා තියෙන්නෙ ඒ පටිච්චසමුප්පාදය කියන technical operation එක නතරවෙන්න නම් තනිකරම පුණ්‍ය ශක්තියෙන් කරන්න - කරගන්න වෙන කොටස... පුණ්‍ය ශක්තියම අවශ්‍ය වෙන කොටස... මුළු වැඩෙන් 99.99999999999999999999999999999999999999999999999999%ක් විතරම වෙන භයානකම කොටස... විතරයි!!! !!! !!! 😌😌 ඒක මුළින් හිතුවට වඩා අම්බානට බරපතළයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 මේ ලතවෙන්න වෙලා තියෙන්නෙ ඒකයි!!! (බයට නෙවෙයි!!! !!! !!! 😡😡) එතෙන්දි බොළාව ගොඩ දාන්න.. බොළාට ගොඩ යන්න හදල දෙන්න.. බලන බලන හැම පැත්තෙන්ම මාව උවමණා වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පින් කතාව ගැන - මං ගැන - මගේ පුණ්‍යශක්තිය ගැන මෙච්චර කිව්වෙ ඒකයි!!! ඇත්තටම නම් ඒ ටික මං මගේ උවමණාවෙන් ලිව්වත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපේ කස්ටිය 'ලියෙව්වෙ' ඔය විදියට තමයි!!! !!! !!! {මං ලියාගෙන ලියාගෙන යනකොට මං හිතලවත් නැති වෙන වෙන දේවල් ලියවෙනවා!!! ගැළපෙන්නෙ නැති මාවත් මඤ්ඤං වෙන ඒවා ලියවෙනකොට මං auto stop වෙනවා!!! ඊටපස්සෙ මොන මොනව හරි කර කර කාලෙ කකා ඉඳල ලියන්න ගත්තම සමහරවිට ආයි මොකුත් අවුළක් නැතුව මට ඕනෙ විදියට ලියාගෙන යන්න පුළුවන් වෙනවා!!! බැරිවුණොත් ආයිත් 'කාලෙ කාල' බලනවා!!! මේ වැඩේ යන්නෙ එහෙමයි!!!} කළින් post එක ලියාගෙන එද්දි කොච්චර try කළත් මට ඕනෙ විදියට ලියං යන්න බැරිවුණා!!! !!! !!! පස්සෙ ලියවෙන දෙයක් ලියවෙන්න ඇරලා ලිව්වා!!! ඊළඟට post එක ගාණට ගැළපෙන්න කරුණු එහෙමෙහෙ කරල.. line-up කරල.. align කරල.. හැදුවා!!! Update කළා!!! 🙂🙂 Finalize වුණේ මෙහෙමයි!!! 😌😌😌 එතකොට මං බොළාට මේකෙ කියවිච්ච 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර කතන්දරය'.. 'මානසික ක්‍රියාකාරීත්වය'.. නැත්නම් 'මනසේ ඇත්ත technical operation එක'.. වෙනමම කියල දෙනවා!!! !!! !!! 🙂🙂 ඒක හෙණ interesting මාතෘකාවක්!!! ☺☺ මං ඔය "දෙයියන්නාන්සේ ගැන හිතුවත් ඇති!! ලෙඩ - අසනීප ඔක්කෝම ඉබේම හොඳවෙනවා!!" කිය කියා ඉන්න ගොං පකයින්ට - ගොං සුත්තියන්ට (දෙයියගෙ එවුන්ට. 😅) "දෙයියෙක් ඕනෙ නැහැ බොළ!! පයියක් ගැන හිතුවත් ඒක ඒ විදියටම සිද්ධවෙනවා!!" කියල පෙන්නන්න 😳 😂😂 අනාදිමත් කාලෙක ඉඳලා බලං ඉන්නවා!!! 😄😄 😅😅 තව ධර්මාවබෝධය සම්පූර්ණ උනාම / රහත්වුණාම (memory එක completely update උනාම 😉) වෙන දේ කියල දෙන්නත් තියනවා!!! 🙂🙂 එතකොට 'අර මොකද්ද එක' 🙄🙄 'අරක' බං 'අරක'!!! 😁 😄😄 අන්න ඒක දැක්කම හිත නැවතුණා... හිත හිස්වුණා... මතකය අමතක උනා... මතකය නැතිවුණා... වගේ වෙන්නෙ ඇයි?? 😊😊 කාලයක් යනකම් හීන පේන්නෙ නැත්තෙත් ඇයි?? 😊😊 😉 කියන්න, 😁 ඔක්කොටම වඩා ඒක දැක්කට වැඩේ හරියන්නෙ නැත්තෙ ඇයි??? 😯😯 😳😳 ඒක දැකල රඟපු / රඟන එවුන් අපාගතවෙන්නෙ කොහොමෙයි??? 😯😯😯 😲😲 කියලා පෙන්නන්න, 😂😂 තව වැඩ ගොඩාක් තියනවා!!! !!! !!! 🤣🤣🤣 😅😅 ඒ සේරටම 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර කතන්දරය' අවශ්‍ය වෙනවා!!! ඉතිං ඒ ගැන අපි පස්සෙ වෙනමම බලමු. 🙂🙂
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.