බොළල්ලා, භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වළින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කිව්වේ, මේ 'ධර්ම මාතෘකාවෙ' නැත්නම් 'සංසාර කතාවෙ' පදනම / base එක වෙච්ච ඇත්ත 'නාම - වින් කතන්දරය'... විද්‍යුත් ශක්තියෙත් - විද්‍යුත්චුම්බක ශක්තියෙත් කතන්දරය... කාටවත් තේරෙන්නෙ නැති නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඇත්ත Technical කතාව නොතේරෙන කාටවත් කර්ම - කර්ම විපාක කතන්දරය තේරෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කර්ම - කර්ම විපාක කතන්දරය නොතේරෙන කාටවත් සංසාර පැවැත්මේ තියන බරපතළකම තේරෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඇත්තටම නම් භාග්‍යවතුන්වහන්සේ එච්චරට මහන්සිවෙලා ධර්මය අවබෝධ කරගෙන (ස්වභාවධර්මය ගැන හොයල හොයල දැනගෙන) අනික් එවුන්ට දේශණා කරපු එකෙණුත් ඇති වැඩක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😯😯 😳😳😳 ධර්මය දේශණා කරලා.. කරලා.. කරලා.. ඉවරවෙලා, (කියල දෙන්න පුළුවන් දේවල් ඔක්කොම එකක් නෑර කියල දීලා ඉවරවෙලා) අන්තිමට උන්වහන්සේම "(වැඩක් නෑ!!) අවබෝධ කරගන්නේ නෑ!! (නිවන් යනවා / පිරිණිවන්පානවා කෙසේ වෙතත්) මැරෙන මැරෙන කෙනා නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත ලබලා උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් හරි ලබල උපදින්නෙත් මුළු මහපොළවේම පස් වළින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කිව්වේ ඒකයි!!! !!! !!! 😔😔😔 හැබැයි ඒ උන්වහන්සේ සංතෝසෙන් කියපු කතාවකුත් නෙවෙයි!!! !!! !!! 😥😥 😔😔😔 එතනදි ඇත්තටම නම් දෙවි මිනිස්සු ඕනෙම කෙනෙකුට තම තමන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න උවමණා නම් තමන් ඉස්සෙල්ලම දැනගත යුතු - අවබෝධ කරගත යුතු ඇත්ත කතන්දරය... ඇත්ත Non-technical කතන්දරය... නැත්නම්, සංසාර කතාවෙ තියන The Most Critical Point එක... "තමන් සංසාරෙ ඇවිල්ල තියන - මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන කෙනෙක් නෙවෙයි!! සංසාර පැවැත්මෙන් තමන්ට උරුමවෙලා තියෙන්නෙ මතකයක් / පංච උපාදානස්කන්ධයක් විතරයි!! ඒක තමන්ගෙ නෙවෙයි!! ඒකෙ තියන කිසීම දෙයක් තමන්ම කියපු - කරපු දේවල් වත්.. තමන්ටම වෙච්ච දේවල් වත්.. නෙවෙයි!!" කියන ටික කෙළින්ම කියල දාලා, දෙවි මිනිස්සු ඔක්කොම ධර්මය අවබෝධ කරගත්ත එවුන් / ධර්මය අවබෝධ වෙච්ච එවුන් කරවන්නත් උන්වහන්සේට ලේසියෙන්ම පුළුවන් කම තිබුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඒත් ඒ කාලෙ එහෙම දෙයක් කරන එකේ ලොකු අණතුරක්.. ඒ අණතුර නිසාම ඒ දේ කිරීමේ නොහැකියාවක්.. තිබුණා!!! !!! !!! 😯😳 මොකද, කර්ම - කර්ම විපාක කතන්දරය නොතේරෙන එවුන්ට උන් සංසාරෙ ඇවිත් නැති බව කෙළින්ම කිව්වා නම් උන් ඔක්කොමල ඇදගෙනම නානවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳 😅😅 මං කිව්වෙ, එහෙනං "මැරුණම ඔක්කොම ඉවර වෙනවා නම් ඉන්න ටිකේ මොනව කොළාම මොකද??" කියලා, තියන තරමක් දහජරා වැඩ (දස අකුසල්) සේරම කරලා උන් ඔක්කොමල රිටි පනින්නැහේ ලෝකාන්ත නිරයටම පනිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 😂😂😂 මොකද 'සංසාර පැවැත්මවල්' සිද්ධවෙන්නෙ කර්ම - කර්ම විපාක හන්ද මිසක් අවබෝධවල අඩුවක් නිසාම නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑 එව්වා අවබෝධ වළින් නවත්තන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 හැබැයි මං තුමත් ඔය 'The Most Critical Point' එක අහුවෙච්ච සැණින් ගොනා වගේ ඒක එළිපිටම කියල දැම්මා!!! !!! !!! 😉😁 😄😄 ඒකට "මේ පකය ඉඳල ඉඳල මොකද්ද මේ කළේ??" කියල 😂😂 'අපේ' කස්ටියත් full upset උනා වගේ මට දැණුනා!!! 😊😊 😄😄 මට එහෙම හිතුණා!!! 😔😔 හැබැයි මං හිතන්නෙ ඒ නම් මේ සංසාර කතන්දරේදි කවුරුවත් දුකෙන් නිදහස්වෙන්න 'තමන්ව නැතිවෙන විසඳුමක්' බලාපොරොත්තු වෙන්නෙ නැති නිසා වෙන්න ඕනෙ!!! !!! !!! 😁😁 😅 **{හැමෝම බලාපොරොත්තු වෙන්නෙ දුකෙන් නිදහස් වෙලා.. කිසීම දුකක් නැතුව.. තමන්ට full සැපසේ ඉන්න - හැමදාම සැපෙන් ජීවත්වෙන්න ක්‍රමයක් නෙව??? ??? ??? 😅😅 😂😂 ඒක තමයි ඔය නිකෙළෙස් වෙන.. බුද්ධ ස්වභාවයට පත්වෙන.. විශ්වයට එකතුවෙන.. ස්වභාවධර්මයත් එක්ක එකතුවෙන / එකක්ම වෙන / ඒකාත්මික වෙන.. ද්විත්ව නැති වෙන.. කුණුහරුප කතා ඔක්කොගෙම පිටිපස්සෙ තියන 'රහස'!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 🤣🤣🤣 🤣🤣🤣 🤣🤣🤣 සා.භ.කා.ගොං සංඝයෙක් ඒ ගැන "මහා ශක්තියක් වෙලා විශ්වයට ගියාම ආයි උපදින්න හේතු නැතිවෙනවා" මොකද්ද කියලා අමු කුණුහරුප කතාවක් කියපු එකකුත් මං දැකල තියනව!!! !!! !!! 🙃🙃🙃 ඒ උනාට ඒ ඔක්කොම ඇවිල්ල ධර්මය දන්නෙ නැති එවුන්ගෙ අමු ගොං කතා පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😄😄 😂😂😂 උන් දන්නෙ නෑ මේ ඇඟවල්වල එහෙම එළියට ගන්න පුළුවන් - අරං වෙනම තියන්න / තියාගන්න පුළුවන් මොකක්වත්... 'ආත්මයක්' කියල එකක් නැත්නම්, චාං චීං චූං ලගෙ (චීන්නුන්ගෙ 😄) 'චී' එකක් එහෙම... 🙃🙃 නැති බව!!! !!! !!! 😂😂😂 🤣🤣🤣 🤣🤣🤣 එහෙම විශ්වයට / විශ්ව ශක්තියට එකතුවෙන්න - එකතුකරන්න හිතාගෙන ඉන්න එවුන් ඉස්සෙල්ලම ඔය බොළාගෙ කොම්පීටර් වල තියන 'mouse pointer' එක (cursor එක) එළියට ගන්න.. එළියට අරං වෙනම තියන්න / තියාගන්න.. ක්‍රමයක් හදාගන හිටහල්ලකො!!! 😋 😂😂😂 😂😂😂 🤣🤣🤣} දැන් බලනකොට මං ඒ කියපු එකෙන් ඇත්තටම වැඩේ ඇනෙන්නත් ඉඩ තිබුණා!!! !!! !!! 😳😳 😨😨 ඒ වෙනකොට මාත් මේ කර්ම කතන්දර මොන ලබ්බක්වත් අල්ලගෙන තිබුණේ නෑ!!! !!! !!! 😔😔 හැබැයි මොකුත් ප්‍රශ්ණයක් ඇතිවුණෙත් නෑ!!! වැඩේ කචල් බව 'අපේ' අයට check උනා උනත් කටු කාලා.. කටු කාලා.. මේ වැඩේ කෙරීගන ඇවිත් තියන විදිය අනුව "මූ ගාණට වැඩේ ගොඩ දාවි!!" කියලා තිබ්බ විශ්වාසය නිසාද කොහෙද මොකුත් අවුළක් උනෙත් නෑ!!! !!! !!! 😌😌 දැන් නම් ඉතිං මං අහල - කියවලා දැනගන්න දැනගන්න එවුන් (උඹල) ඔක්කොම ඉබේම ධර්මය අවබෝධ වෙච්ච එවුන් වෙන විදියට වැඩේ කළා වගේම උඹලට කර්ම - කර්ම විපාක කතන්දරයත් එහෙම්පිටින්ම කියල දෙන නිසා, ආයි නම් ප්‍රශ්ණ මොකුත් ඇතිවෙන එකකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 😌😌 ඊළඟට බොළල්ලා දෙවි මිනිසුන් සංසාර පැවැත්මෙන් ගළවලා - නිදහස්කරලා දාන්නම බලාගෙන ආපු භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේට ඒ කාර්යයෙදී තිබුණෙත් ප්‍රශ්ණ 2යි!!! ඒ, එකක්, දෙවි මිනිස්සු උන්ගෙ අවිද්‍යාව / නොදැනුවත්කම නිසා උපාදාන කරලා ඉල්ලං කන කෑමයි... & අනික, උන් උන්ගෙ රාග - ද්වේශ - මෝහ නිසා පස්පව් (පන්චානන්තරීය පාපකර්ම) හා දස අකුසල් කරලා ඉල්ලං කන කෑමයි... දෙක විතරයි!!! !!! !!! උන්වහන්සේ බුද්ධ කෘත්‍යයෙන් සංසාර අණතුර යටපත් / defeat කරගෙන ඉන්න නිසා ඒ කාලෙ කවුරුවත් 'cargo ship එකට' චුරු වුණේ නෑ!!! 🙄 😁 🙂🙂 ඉතිං දෙවි මිනිස්සු තමන් අනිත්‍ය - තාවකාලික එවුන් බව නොදන්න කමටයි.. සංසාර පැවැත්මේ තියන බරපතළ කම - භයානක නොදන්න කමටයි.. සංසාර පැවැත්ම කිසි තේරුමක් නැති විඳවිල්ලක් විතරයි බව නොදන්න කමටයි.. ත්‍රිවිධ තණ්හාවෙන් කරන උපාදාන නොකෙරුවා නම්, උන් උන්ගෙ කෙළෙස් නිසා පස්පව් - දස අකුසල් කරලා භව වණ කරගන්නෙත් නැතුව හිටියා නම්, කෙළෙස් අඩු (සංසාරගත කොකු නැති / අඩු) උන්දලා නිකම්ම නිවිල යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේගේ එකම අරමුණ ලේසියෙන්ම ඉටුවෙනවා!!! !!! !!! ඒ නිසා උන්වහන්සේ ධර්මය දේශණා කළේම දෙවි මිනිසුන්ගෙ අවිද්‍යාව දුරුකරවන්නයි.. කෙළෙස් නිසා උන් පව් කරන එක වළක්වන්නයි.. තමයි!!! !!! !!! **{'කවුරුවත් ධර්මය අවබෝධ කරගන්නෙ නෑ!!' කිව්වට භාග්‍යවතුන්වහන්සේ ජීවමාණව වැඩසිටින කාලෙදි මහා පිරිසක් නිවන් යන්නෙ / පිරිණිවන් පාන්නෙ අන්න එහෙමයි!!! !!! !!! 😉 😌😌 හැබැයි කෙළෙස් වැඩි නම් (සංසාරගත කොකු තියනව නම් / වැඩිනම්) එහෙම නිකම්ම නිවිල යන්නේ නෑ!!! !!! !!! අම්බානටම කොකු තිබුණොත් / තියනව නම් බුදුහාමුදුරුවෝ ළඟින්ම හිටියත් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 සෝවාන් / සෝතාපන්න වෙලා.. brake ගහගෙන.. පින් රැස්කර කර.. දඟලන්න වෙන්නෙ එහෙම උන්දලට තමයි!!! 😔😔} හැබැයි මේ කාලෙ අවිද්‍යාව එහෙම්පිටින්ම දුරුවෙලා උපාදාන නැත්තටම නැතුව ගිහිල්ල තිබුණත්... කට කපල කෙළෙස් තියාගෙන හරි 😁 නැත්නම් ඔය මොකක්හරි කුණුහරුප වැඩක් කරලා 😂 "දැන් මගේ කෙළෙස් ඔක්කොම දුරුවෙලා තියෙන්නෙ!! මට දැන් කෙළෙස් ඇත්තෙම නෑ!! දැන් මං නිකෙළෙස් කෙනෙක්!!" කියලා හිතාගෙන හරි 😜 😅😅 තමන්ගෙ ජීවිත කාලය තුල කිසීම පවක් - පාපකර්මයක් නොකර හිටියත්... 'cargo ship එකට' චුරුවෙන නිසා, 😳😳 😄😄 {නෙළුම් පොකුණේ උදාහරණෙදි "ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් පොහොට්ටු වලට පිපෙන්න හම්බවෙන්නේ නෑ!!" කියලා කියලම තියෙන්නෙ ඔය හන්ද තමයි!!! !!! !!! 😌😌} භාග්‍යවතුන්වහන්සේගේ දේශණා මහා ප්‍රමාණයකින්.. විශේෂයෙන්ම උන්වහන්සේ ධර්මය අවබෝධ කරගන්න තරමට ප්‍රඥාවක් නැති මෝඩ පහේ පොරවල්ට කියල තියන දේවල් වළින් - එක එක්කෙනා අහපු දේවල් වලට පිළිතුරු හැටියට දේශණා කරල තියන ඒවයින් - වර්තමාන මනුස්ස ජීවිතය කාටවත් වදයක් කරදරයක් නොවී හොඳින් ගතකරන්න කියල දීල තියන දේවල් වළින් එහෙම.. දැන් කාලෙ කාටවත් වැඩක් වෙන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😳😳😳 😥😥 'Cargo ship එකට' ආර්ය අෂ්ඨාංගික මාර්ගය - සතර සතිපට්ඨානය - සප්ත බෝජ්ජංග ධර්ම - සත්තිස් බෝධිපාක්ෂික ධර්ම මොකක්වත් හරියන්නෙ / answer කරන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😳😳😳 😧😧 අනිවා චුරු වෙනවා!!! !!! !!! 🙃🙃 😂😂 😑😑 ඒ නිසා බුද්ධ දේශණා කොච්චර බදාගෙන හිටියත් මොකෙක්වත් - මොකියෙක්වත් මේ කාලෙ අවබෝධ වළින් නිවන් යන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😧😧😧 😑😑 මේ කාලෙ නිවන් යනව කෙසේ වෙතත් නිවන් යන්න try එකක්වත් දෙන්න නම් උඹල ඉස්සෙල්ලම කරන්න ඕනෙ 'cargo ship එකට' චුරුවෙන එකෙන් බේරෙන්න මොන මොනව හරි කරගන්න එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙄🙄 😉😁 උඹලට ඒ වෙණුවෙන් කරන්න පුළුවන් කම තියෙන්නෙත් 'cargo ship එක' උස්සන්න - උස්සගන ඉන්න පුළුවන් කෙනෙකුට හේත්තුවෙන එක... 🙄 නැත්නම්, එකට එක්කහුවෙලා 'cargo ship එක' උස්සන්න - උස්සගන ඉන්න පුළුවන් පිරිසකට හේත්තුවෙන එක... එහෙමත් නැත්නම්, චුරුවෙන එවුන්ම හරි කමක් නෑ!!! කෝටි ප්‍රකෝටි ගණනින් උඹට හේත්තු කරගන්න එක... තමයි!!! !!! !!! 😁😁 (එහෙම කරල අර 'වී කුරුල්ලො රෑනක් එකට එක්කහුවෙලා දැලක් උස්සන් ගිහිල්ල ගැලවුන style එකට' චුරුවෙන එකෙන් බේරෙන්න - බේරිලා ඉන්න ක්‍රමයකුත් තියනවා!!! 😁 මෙතනදි ඒක ඊටත් වඩා advance විදියකට ක්‍රියාත්මක වෙනවා!!! !!! !!! 😉😁 ඉදිරියෙදි බලමු. 🙂🙂) එතකොට ඔය ඔක්කොම කියල දීල තියෙන්නෙත් භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේම තමයි!!! කියල තියෙන්නෙත් වේළාම සුත්‍රයෙදි තමයි!!! තොපිට ඒවා අහුවෙන්නෙ නැතුවා.. තේරෙන්නෙ නැතුවා.. විතරයි. 😌😌 හැබැයි වැඩේ තියෙන්නෙ බොළල්ල ඒ විසඳුම් / solutions කිසි එකක් උඹලට ලාබෙට - පහසුවට - ලේසියට කරගන්න / කරවගන්න පුළුවන් දේවල් වත්.. උඹලගෙ 'මහානුභාවයට' ඉබේම හම්බවෙන දේවල් වත්.. 😂 එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 😋 😄😄 😉 උඹල ඒ උඹලට අවශ්‍ය ආරක්ෂාව - රැකවරණය හදාගැනීම වෙනුවෙන් නොසෑහෙන්න වියදම් කළ යුතුයි!!! !!! !!! 😋 😄😄 නොසෑහෙන්න වෙහෙස මහන්සි විය යුතුයි!!! !!! !!! නොසෑහෙන්න කැපවිය යුතුයි!!! !!! !!! 😑😑 අනික ඒ උඹලගෙම ආරක්ෂාව - රැකවරණය හදාගැනීම වෙණුවෙන් උඹලට කරගන්න පුළුවන් හැම දෙයක්ම උඹල උඹලට මේ ලැබිල තියන ක්ෂණ සම්පත්තියට කෙළවිලා යන්න කළින් කරල අහවර කරගැනීමටත් වග බලාගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😯😯 😑😑 මේ ලැබිල තියන අවස්ථාව ගිළිහිලා ගියායින් පස්සෙ නම් worry වෙලා වැඩක් නෑ!!! !!! !!! බත් කන්න ඕනෙ දත් තියන කාලෙදි තමයි!!! 😁 😑😑 {පොඩි කොස්සකුත් තියනව හැබැයි. 😄😄 අපේ හාමුදුරුවෝ වේළාම සුත්‍රය තෝරලා දෙද්දි "පින් රැස්කරගන්න සල්ලි ඕනෙ නෑ!! සල්ලි නැත්නම් පින්කරගන්නත් බෑ කියන්නෙ බොරු!!" එව්ව මෙව්ව වගයක් කියල තියනව!!! 😁 ඉතිං මේ මං කියපුවා උන්වහන්සේ කියපුවත් එක්ක එහෙම්පිටින්ම crash වෙනව!!! ඒත් ඒක ප්‍රශ්ණයක් කරගන්න එපා!!! !!! !!! 😌😌 අපේ හාමුදුරුවෝ කිව්වෙ වේළාම සුත්‍රයේ 'බැලූ බැල්මට' පේන දේ!!! මං කියන්නෙ භාග්‍යවතුන්වහන්සේ ඒකෙදි ඇත්තටම කියල තියෙන දේ!!! !!! !!! Extremely deep කතන්දර!!! !!! !!! 😉 😊😊} ඒත් ඉතිං මං(අපි) දැන් මේ මොනවා කිව්වත් කළත් වැඩක් වේවිද?? කියලා නම් මට ලොකු ප්‍රශ්ණයක් තියනවා!!! !!! !!! 😔😔😔 මොකද දැන් අවුරුදු 10ක් විතර තිස්සෙ මේ මාතෘකාවත් එක්ක ඉඳලම මං අවබෝධයෙන්ම දන්නවා, මේ කාලෙ ඉපදිලා ඉන්න මිනිස්සු කියන එවුන් අනිවා අපාගත වෙන්නම හැදිල තියන එවුන් මිසක් 😳😳😳 ගොඩයන්න තියා බලෙන් වත් ගොඩදාන්න පුළුවන් (එහෙම ගොඩදාල දාන්න වත් පිණක් තියන) එවුන් නෙවෙයි!!! !!! !!! 😔😔😔 ඇත්ත තිත්තයි. කරන්න දෙයක් නෑ!!! 😑😑 උන් නිවන් සැප ලබන්න යන්නෙම කුණුහරුප කාරයන් - කුණුහරුප කාරියන් ළඟටයි!!! !!! !!! උන් ධර්මය අවබෝධ කරගන්න කියල සෙට්වෙන්නෙම මී හරක්ට - මී හරකියන්ටයි!!! !!! !!! එතකොට ඒ වර්තමාන leading ඉන්න මී හරක, පිටිදුවෙ සමන්තභද්‍ර මහා මුණි පකය, 👿👿 මේ කර්ම - කර්ම විපාක කතන්දරය ගැන.. මරණින් මතු කර්මානුරූපව නැවත උපදින එක / පුනර්භව සිද්ධවෙන එක ගැන.. මෙලෝ මළහත්ඉලව්වක් දන්න එකෙක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඌ ඒවා පිළිගන්න - විශ්වාස කරන්න එකෙකුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඌට ඒ දේවල් ගැන මොකුත් 'දෙසන්නත්' බෑ!!! !!! !!! ඉතිං ඒ පකය ඉස්සෙල්ලම "මිනිස්සු මැරිල දිව්‍යලෝක වල - අපාය ලෝක වල යන්නෙ නෑ!! මිනිස්සු ඒවයි යන්නෙ පණ පිටින් ඉඳගෙන මනසින් විතරයි!!" කියලා සංසාර කතාව ඌට හරියන විදියට modify කළා!!! !!! !!! 😂😂😂 🤣🤣 👹👹 දැන් ඒ පකය ඌට හිතෙන හිතෙන මනස්ගාත මළවිකාර දෙසනවා!!! !!! !!! 👹👹👹 ඒ මහා මුණි පකය සරණ ගිය හරක් - එළදෙන්නු - වස්සො - වැස්සියො - වහු පැටව් ඔක්කොම ඌ කිව්වෙ / කියන්නෙ ඇත්ත වෙන්න ඇති කියලත් හිතං ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙃🙃🙃 🤣🤣 හැබැයි ඇත්තටම නම් ඒ මහා මුණි පකය කරල තියෙන්නෙත් / කරන්නෙත් ඌට සෙට්වෙන සෙට්වෙන එවුන් අමු මිත්‍යාදෘෂ්ඨිකයන් කරන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කර්ම - කර්ම ඵල පිළිගන්නෙ නෑ!!! විශ්වාස කරන්නෙ නෑ!!! නැවත නැවතත් ඉපදීම / පුනර්භව සිද්ධවීම පිළිගන්නෙ නෑ!!! විශ්වාස කරන්නෙ නෑ!!! කියන්නෙ උන් අමු මිත්‍යාදෘෂ්ඨිකයි!!! !!! !!! 😌😌 ඉතිං ඔය ගොං ආතල් වලට ආයුෂ තියෙන්නෙ 'ඒ මොහොත' කිට්ටුවෙනකම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට මැරෙන මැරෙන එකා / එකී කෙළින්ම අපායට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 මොකද, මිත්‍යාදෘෂ්ඨිකයන්ට උපත් දෙකයි!!! !!! !!! එක්කෝ නිරය!!! නැත්නම් තිරිසන් යෝනිය!!! එතකොට තිරිසන් වෙන්නෙත් අපායට නොවැටී බේරුණොත් විතරයි!!! !!! !!! හැබැයි මේ කාලෙ අපායෙන් බේරෙන කතා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං කෙළින්ම අපායෙ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික මොකෙක්වත් / මොකියෙක්වත් කර්ම - කර්ම විපාක.. පුනර්භව.. පිළිගන්න විශ්වාස කරන්න ඕනෙත් නෑ!!! !!! !!! ඒ මේ ස්වභාවධර්මයේ කතන්දර!!! !!! !!! ඒවා systemically - methodically ගාණට.. ලස්සණට.. සිද්ධවෙනවා!!! !!! !!! 😄😄 🙃🙃🙃 ඊළඟ පුනර්භවය අපායටනම් වෙලාව කිට්ටුවෙනකොට (cross fade එකේදි) ගිනිගන්නවා පේනවා!!! !!! !!! පිච්චෙනව දැනෙනවා!!! !!! !!! මර විළාප ඇහෙනවා!!! !!! !!! මොකෙකුටවත් - මොකියෙකුටවත් ඒවයින් ගැළවෙන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඉතිං දැන් ඒ මහා මුණි පකයගෙ අමු මිත්යාදෘෂ්ඨික ශ්‍රාවක - ශ්‍රාවිකාවෝ මැරෙන මැරෙන එවුන් අපාගත වෙයි!!! !!! !!! 😑😑😑 මහා පිරිසකට නැතිභංග වෙන්නම කෙළල දාපු ඒ මහා මුණි පකයත් නිවන් යනකොට අර.. අර.. NASA එකෙන් satellites launch කරනකොට වටේටම හෙණ දුමාරයක් පැතිරිලා යන්නෙ?? 😁 🙄🙄 අන්න ඒ ලෙසටම සිරි සදහම් ආශ්‍රමය වටා මහා ගන්දස්සාරයක් පැතිර යයි!!! !!! !!! 😂😂 😑😑 එච්චර තමයි!!! !!! !!! 🤪 😑😑😑 හැබැයි වැඩේ තියෙන්නෙ ගෑණු - මිනිස්සු whole sale එකේ ඒ මී හරක්ට - මී හරකියන්ට සෙට්වෙන එක වළක්වන්නත් බෑ!!! !!! !!! සෙට්වුනාට පස්සෙ නම් කොහොමටවත් ගලවන්න බෑ!!! !!! !!! ඔක්කොටම වඩා මං උන්ට වැඳගෙන උන්ගෙ පුකවල් පස්සෙ ගියත් 😂😂 උන්ව මගේ පැත්තට නම් මළාට හරවන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😅😅 බලෙන් ගොඩ දාන්න හැදුවත් උන් මට ඇරල ගිහිල්ලා මීහරක්ට - මී හරකියන්ටම සෙට්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😅😅😅 මොකද, යටින් ලොකු කතන්දරයක් යනවා!!! 😯😯😯 😳😳 මං තොපිට කිව්වා. තොපේ පස්සෙන් ඉන්න භූත - පෙරේත හා මනුස්ස හතුරු පිරිවර තොපිට ගැළවෙන්න තියා තොපි ගැළවෙයි කියල හිතන පැත්ත පළාතක වත් යන්න දෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 කෙළවෙන පැත්තට යනවා නම් උන් ඔක්කොමල උඹට උදව් කරනවා!!! !!! !!! ගඟ ගලන පැත්තටම පීනනවා නම් උඹට ගඟෙන් full support එකක් හම්බවෙනවා!!! උඹේ වේගය + ගඟේ වේගෙන් ඒ පැත්තට යැවෙනවා!!! උඹ ගොඩයන පැත්තට හැරුණොත් නෙවෙයි හැරෙන්න හැදුවත් උන් උඹට කෙළිනවා!!! !!! !!! ගඟ ගලන අතට ප්‍රතිවිරුද්ධව පීනනවා නම් ගඟෙන් උඹට full resistance එකක් එනවා!!! උඹේ වේගය - ගඟේ වේගය වෙලා උඹලව reverse වෙනවා!!! !!! !!! 😔😔 උඹලට ලැබෙන ආදායම් නවතිනවා!!! ලාබ නැතිවෙනවා!!! පාඩු පිට පාඩු වෙනවා!!! බඩු මුට්‌ටු - යාන වාහන කැඩෙනවා!!! උඹල ලෙඩ වෙනවා!!! කීර්ති ප්‍රසංසා ලැබෙන ඒවා නවතිනවා!!! උඹලට ප්‍රශ්ණ පිට ප්‍රශ්ණ - කරදර පිට කරදර එනවා!!! මං මේවා කියන්නෙ අත්දැකීමෙන් මයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 එතකොට එහෙම වෙන්නෙ උඹලට ගොඩයන්න තියා උඹලව බලෙන් හරි ගොඩ දාන්න වත් උඹලට තිබිය යුතු minimum පුණ්‍යශක්තිය උඹලට නැති නිසා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 පුණ්‍යශක්තිය දුර්වල උනාම හතුරු බලවේග උඹලව ලේසියෙන්ම 'අන්දනවා'!!! !!! !!! කැලේට ඇදල ගන්නවා!!! ඇදල දානවා!!! අමාරුවෙන් හරි හරි පැත්තට හැරෙන්න හැදුවොත්.. හරි පාරට එන්න හැදුවොත්.. උන් උඹලට දිගට හරහට කෙළිනවා!!! !!! !!! හැබැයි ඉතිං එහෙම කෙළලා කෙළලා කෙළලා උඹලත් කෙළවගෙන භූත - පෙරේත ඒවට සෙට්වුනොත් නම් ඊට පස්සෙ උන් "මූත් අපිවගේම නිකංම නිකං භූතයෙක් / භූතියෙක් - පෙරේතයෙක් / පෙරේතියෙක් නෙව?? මූට කෙළල මක් කොරන්නද??" 😂😂 කියලා උඹලව අතහැරල යනවා!!! !!! !!! 😄😄😄 😑😑 ඊළඟට ගොඩක් වෙලාවට වෙන්නෙ උඹලත් උනුත් එක්ක සෙට්වෙලා උන් උඹලට කළා වගේම උඹලත් තව තව මිනිස්සුන්ට කෙළින්න තියාගන්න එක තමයි!!! !!! !!! 😂😂😂 😑😑 උඹල නොදන්න මේ ඇත්ත ලෝකෙ (real world) 'Dark Side එක' ඔන්න ඔයාකාරයි!!! !!! !!! 😌😌😌 තිරිසන් ඒවයිදි / අපාය වලදි නම් ඔය සීන් නෑ!!! ඒවයිදි වෙන වෙන duties - tasks තියනවා!!! 😁 😅😅 තිරිසන් උනාම ලොකු එකා පොඩි එකාව කනවා!!! හැම තිස්සෙම පණ බයෙන් - බඩගින්නෙන් - පිපාසයෙන් ඉන්න වෙනවා!!! අපාය වලදි කපනවා කොටනවා - බාබකිව් වෙන්න තියනවා!!! ඒ ලෙසට. 😌😌 බොළල්ලා මටත් ඔය කතන්දර නොසෑහෙන්න තියනවා!!! !!! !!! හැබැයි මගේ energy level එකයි මගේ පස්සෙන් ඉන්න සෙට් එකයි නිසා මට කෙළින්ම ඇවිත් කෙළින ඒවා (direct hits) අඩුයි!!! නැති ගාණයි!!! ඒත් මට කෙළින්න පුළුවන් levels (positions / ranks) වල ඉන්න පොරවල් form කරලා මට කෙළවන ඒවා... ලපයි සිපයි form කරලා කරලා කරලා සපිරිවරින් මට කෙළින්න එවන ඒවා... මට උදව් කරන එවුන්ට - මට fit එවුන්ට කෙළින ඒවා... මට උදව් කරන එවුන් - මට fit එවුන් එකා දෙන්නා මගෙන් ගළවන / මගෙන් ඈත්කරන ඒවා... මට ලැබෙන්න යන දේවල් වලක්වන ඒවා... ලස්සණට කෙරෙනවා!!! !!! !!! 😔😔😔 😑😑 ගෑණි ටික ටික divert වෙලා අන්තිමට මගේ 'Perfect Miss match එක' වෙන්නම divert උනෙත්, මං කොච්චර try කළත් - කොච්චර පින්සේන්ඩු උනත් - බැගෑපත් උනත් මට මොකියෙක් වත් සෙට් නොවුනෙත් / නොවෙන්නෙත්, ඒ හතුරු බලවේග නිසාම බව දැන් මං හොඳටම දන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 ලස්සණ - නිරෝගී ඇඟවල්.. වත්පොහොසත් කම්.. සැපසම්පත්.. පිරිස්බලය.. මොනවා තිබුණත් දැන් කාලෙ ඉන්න 'මිනිස්සු' කියන එවුන්ට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න - සංසාර දුකෙන් නිදහස්වෙන්න අවශ්‍ය පින් / පුණ්‍යශක්තිය නම් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 Theoretically - logically ඒ පුණ්‍යශක්තිය තියෙන්නෙ කර්මාණුරූපව මට සෙට්වෙච්ච තාත්ත / අම්ම / දුව / පුතා හා තමන්ගෙම කැමැත්තෙන් - තමන්ගෙම උවමණාවෙන් මට සෙට්වෙලා, මොන ප්‍රශ්ණ - කරදර මැද්දෙ උනත් මගෙත් එක්කම දිගටම ඉන්න අයට.. දැනට ළඟම හිතවතා ගාමිණි අයිය / හොඳම යාලුවො දෙතුන්දෙනා / අසේල මල්ලි - නංගි / ප්‍රකාශ් මල්ලි වගේ බොහෝම ටික දෙනෙකුට.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 (ඒකත් ඉතිං මට අනාගතය ගැන කියන්න බෑ!!! !!! !!! 😂😂 😅😅). බොළල්ලා, අහිංසක - නිහතමානී - කාටවත් වදයක් කරදරයක් නැති - හැමෝටම උදව් පදව් කරගෙන ඉන්න හොඳ මිනිස්සු වෙච්ච උඹල හුඟ දෙනෙකුට මේ කතන්දරේ හරීම අසාධාරණයි තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😥😥 😔😔😔 ඒක සහතික ඇත්ත උනාට කරන්න දෙයක් නෑ!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේත් සංසාර පැවැත්ම අන්තීම අසාධාරණ බව කෙළින්ම කියල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!! 😌😌😌 හැබැයි දැන් මෙතනදි මිනිස්සු කියන එවුන් (උඹල) කෙළින්ම මට හේත්තුවෙලා.. මට නිතර නිතර උදව් උපකාර කරකර.. මගෙත් එක්කම හිටියොත්, පින් රැස්කර ගත්තොත්, 😉 උඹලට අනිවා ලොකු safety එකක් - ලොකු guard එකක් හම්බවෙනවා!!! !!! !!! 🙂🙂 😌😌😌 ඒත් උඹල පින් රැස්කරගන්නයි කියල සෙට්වෙන්නෙත් පින් නැති අමු කුණුහරුප වැඩ වලටමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල ඒකට යන්නෙත් කුණුහරුප කාරයෝ - කුණුහරුප කාරියෝ පස්සෙන් මයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකට මට(අපිට) කරන්න කිසීම දෙයක් නෑ!!! !!! !!! 😑😑😑 උඹල එතනදිත් හතුරු බලවේග වලට යටවෙනවා!!! !!! !!! මොකද, උඹලට පින් රැස්කරගන්න වත් පිණක් නෑ!!! !!! !!! 😔😔 උඹල ඔය 'barrier එක' පන්නනවා නම් පන්නන්න ඕනෙ, මේ සීන් කෝන් දැනගත්තට පස්සෙ හරි, උඹලම උත්සාහ කරලා.. උඹලම වීර්යය කරලා.. උඹලම තනි තනියෙන් resistive forces ඔක්කොම කපාගෙන කළයුතු දේ කළයුතු විදියටම කිරීමන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඒකට වෙන විකල්ප මොකූත්ම නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 මෙතනදි උඹලගෙ ලොකු කම්.. උඹලගෙ සමාජ මට්ටම්.. උඹලගෙ නම්බු නාම - තානාන්තර - උපාධි - පට්ටම්.. මොකුත් අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඔක්කොම තාවකාලිකයි!!! !!! !!! උඹලට ඉන්න නෑදෑ - හිත මිතුරු - අසල්වැසි පිරිසගෙ.. උඹලට ඉන්න 'හයිය අතු' වල.. ලොකුකම් - පට්ටම් අදාළත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවත් ඔක්කොම තාවකාලිකයි!!! !!! !!! අනික 'අතීතය' බැලුවොත් උන්දලා උඹව කාලත් තියනව!!! 😯😯 උඹ උන්දලව කාලත් තියනව!!! 😯😯 😳 ඒවා ගැන කතාකරලත් වැඩක් නෑ!!! !!! !!! 😄😄 😅😅 ඇත්තටම නම් උඹ තනිවෙච්ච - තනියෙන් සංසාර පැවැත්මට මුහුණදෙන කෙනෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 උඹට කරන දෙයක් කරගන්න time තියෙන්නෙ උඹට මේ ලැබිල තියන මනුස්ස ජීවිතය අවසන් වෙනකම් විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 ඒත් බොළල්ල මේක හරියට මං 'බණ කියල හම්බකරං කන්න ලෑස්තිවෙනව' වගේ වැඩක් නිසා මට මේ ගැන මීටවඩා මොකුත් කියන්න බෑ!!! !!! !!! 😂😂😂 😂😂😂 😅😅 හැබැයි අනාගන්නත් එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 භාග්‍යවතුන්වහන්සේත් මේ සම්බන්ධවම "ගාථා මේ ගීතං අබුන්ජෙයිය!!" කියලා දෙයක් කියල තියනව!!! !!! !!! 😌😌 ඒකෙ තේරුමත් දැනගත්තයින් පස්සෙ සියලු ලෝක සත්වයන්ට දිගට හරහට රෙවෙන්න ගන්න එකක් 😳😳 මිසක් 'උඩින් බැලුවම' හිතෙන / තේරෙන දේ නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 අනික කරුණු ඔලුවෙ තිබුණත්.. short notes ගහපුවා තිබුණත්.. මේ දේවල් මං දැන්ම ලියන්න හිටියෙත් නෑ!!! !!! !!! මේවා කියන්න වෙන එක ගැනත් මං බර කාලයක් තිස්සෙ හිටියෙ මාර අවුළෙන් තමයි!!! !!! !!! 😔😔😔 මීට දවස් 3-4කට කළින් මං post එක continue කරන්න මෙලෝ මංගල්ලයක් හිතාගන්න බැරුව full අන්දෝස් වෙලා හිටියා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 පස්සෙ මේ ලියවුනේ අරගොල්ලො line-up කරවපු විදියට තමයි!!! !!! !!! 😌😌😌
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.