Friday, March 12, 2021

බොළල්ලා, සංසාරගත සත්වයන්ට මහා ජරමරයක් නොකර ලේසියෙන්ම නිවන් යන්න හදල දෙන්න නම් උන්ව ගොඩදාන්න එන කෙනාට මුළු Environment එකම +Ve Bias කරලා හෙණ ලොකු වැඩක් කරන්න වෙනවා!!! !!! !!! ඒ කියන්නෙ ඒ වෙනකොට ඉන්න පින් අඩුම සත්වයන්ගේ පුණ්‍යශක්තියත් නිවන් යන්න - පිරිණිවන් පාන්න ඇතිවෙන ගාණට පරිසරය හදන්න වෙනවා!!! !!! !!! ඒක හරියට විභාගෙ pass marks set කරනවා වගේම වැඩක්!!! 😁 Environment එක +Ve Bias කරන්න කරන්න pass marks අඩුකරනවා වගේ වෙනවා!!! 😁😁 මොකද, එතකොට 'තඩි භව' තියන එවුන්ගෙ භවත් ඒ උන්ව 'ගොඩ දාන්න එන කෙනාගෙ පුණ්‍යශක්තියට' ඉබේම කුඩා වෙනවා!!! !!! !!! ඉතිං මැරෙන මැරෙන කෙළෙස් අඩු (personally දාගත්ත කොකු නැති / අඩු 😂) සංසාරගත සත්වයෝ wholesale එකේ නිවිල යනවා!!! !!! !!! 🙂🙂 සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා සොළොස් සංඛ්‍ය - අටසංඛ්‍ය - සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගණන් තිස්සෙ පින් එකතුකර කර මහා ශක්තියක් ගොඩනගාගෙන ඇවිල්ලා කරන්නෙ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 මේ.. බොළා 'තමන්ගෙ කෙළෙස්' නැතිකොරගෙන... 😂😂 'කෑමට - බීමට - ඇඳුම් පැළඳුම් / ගෙවල් දොරවල් / වස්තුව / සැප සම්පත් වලට - sex වලට තියන තණ්හා' ඔක්කොම නැතිකොරගෙන... 🙃🙃 ධර්මය / ධර්මතාවය නැත්නම් තමන් තාවකාලික - අනිත්‍ය - නැසී වැනසී යන කෙනෙක්ය කියන බව අවබෝධ කරගෙන... නිකෙළෙස් වෙලා... බුද්ධ සොබාවයට පත්වෙලා... 🤣🤣 නිවිලා... 😋 කාරිය නිවන් යන්න / පිරිණිවන් පාන්න 'දවල් හීන' දැක දැක හිටපු එවුන් දැන් ඉතිං නින්දෙන් නැගිටපල්ල!!! හොඳේ..... 😄😄 😅😅 දැන් බොළා හොඳ ලොකුවයින් පොල්මුඩ්ඩකුයි වතුර බාල්දියකුයි එහෙම කිට්ටුකොරගෙන 'සත්‍යයට' මුහුණදෙන්න ලෑස්තිවෙයල්ල!!! !!! !!! 😊😊 🤣🤣🤣 දැන් 'ගොං ආතල්' ගත්තු යුගය අවසානයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 තනියෙන් - තමන්ගෙ හැකියාවෙන් පිරිණිවන්පාන්නෙ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලායි පසේබුදු බුදුරජාණන්වහන්සේලායි විතරයි!!! !!! !!! අනික් දෙවි - මිනිස්සු ඔක්කොම පිරිණිවන්පාන්නෙ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් පමණයි!!! !!! !!! ඒ උපකාරය නැතුව ගියායින් පස්සෙ උන් කාටවත් පිරිණිවන්පාන්න බෑ!!! !!! !!! ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් පොහොට්ටු වලට පිපෙන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! කියල දැන් බොළත් දන්නව නේ?? 😌😌 වෙන කවුරු ඕවා ගැන නොකිව්වත් - කතා නොකළත් මං ඒ ඔක්කොම කියල තියනව නේ??? 😑😑😑 එතකොට බොළල්ලා සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා ඒ ශක්තිය ගොඩනගා ගැනීම කරන්න පටන්ගන්නෙම 'ජෝඩු' (Pair) වෙලයි!!! !!! !!! 😯😯 😳😳 😔😔 හැම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම එහෙමයි!!! !!! !!! 😳😳 හැබැයි මේවා 'බණ' වල නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😯😯😯 හොඳේ..... 😂😂 මොකද 'බණ' කියපු / ලියපු එවුන් ධර්මය දන්න එවුන් නෙවෙයි නේ??? 🤪 😂😂😂 🤣🤣🤣 🙃🙃🙃 එතකොට ඒ සිද්ධවෙන්න ඕනෙ දේවල් සිද්ධවෙන්නෙත් ඉබේම තමයි!!! !!! !!! 😌😌 අපේ භාග්‍යවතුන්වහන්සේට යශෝධරාව pair උනේ උන්වහන්සේ දීපංකර සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගෙන් නියත විවරණ ලබනකොටමයි!!! !!! !!! ඉතිහාස කතා බලපල්ල. ඒවයි ගොං සංඝයෝ අතින් දාපුවා - 'සුරංගනා කතා' - ආලවට්ටම් - 'කැටයං දාපුවා' ගමකට තිබුණත් මං මේ highlight කරන Technical Points එකක්වත් 'බයිල' නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 😑😑 මොකද සංසාරගත සත්වයන්ට external forces (බාහිර බලපෑම්) මැද්දෙ 'වින් - නාම mechanisms' stabilize කරගන්න / කරල තියාගන්න පුළුවන් එකම ක්‍රමය එහෙම pair වෙන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 එතකොට එතනදි වෙන්නෙ මෙන්න මේ common mode chokes වල නැත්නම්, එකම core එකක ඔතල තියන coils 2ක සිද්ධවෙන විදියම කතන්දරයක් තමයි!!! 😁😁 https://drive.google.com/file/d/12Hsg_7gKZrdivLHru-io1H36fua-khbw/view ඕවයිදි coils දෙක magnetically couple වෙන නිසා එක coil එකක පොඩි හරි voltage difference එකක් ඇතිවුණොත් අනික් coil එකෙත් ඒ විදියම voltage difference එකක් ඉබේම ඇතිවෙනවා. ඒ සිදුවීම පාවිච්චි කරලා ඔය choke එකක් උපකාර කරගෙන අපිට අපි පාවිච්චි කරන විද්‍යුත් උපකරණ වලට power line එකෙන් එන noises බලපාන්නෙ නැතිවෙන්න... එහෙම නැත්නම්, අපි පාවිච්චි කරන electrical equipment වළින් generate වෙන noises power line එකට නොයන්න... filter කරන්න / පෙරන්න පුළුවන්කම තියනවා!!! අන්න ඒ විදියටම ආදරෙන් - සෙනෙහසින් couple වෙච්ච සත්වයෝ දෙන්නෙක් එකට එකතුවුණාම උන් දෙන්න අතරෙ තියන love & affection කියන bond එක නිසා, උන් දෙන්නගෙම හිත් අහන - දකින - විඳින - හඳුනගන්න - දැනගන්න දේවල් වළින් දුකට පීඩාවට පත්වීම පාලනය වෙනවා!!! !!! !!! Regulate වෙනවා නැත්නම් control වෙනවා!!! !!! !!! 🙂🙂 තේරෙන්නෙ නැද්ද ඉතිං, 😉 බැඳීම වැඩිවෙන්න වැඩිවෙන්න.. bond එක sharp වෙන්න sharp වෙන්න.. දෙන්නටම ඇහෙන්නෙත් එකම විදියට!!! පේන්නෙත් එකම විදියට!!! (Perception) දැනෙන්නෙත් එකම විදියට!!! හිතෙන්නෙත් එකම විදියට!!! ඒ ඩබල හැම පැත්තෙන්ම එකම වගේ වෙනවා!!! !!! !!! 😁 🙂🙂 එතකොට අහන - දකින - විඳින - හඳුනගන්න - දැනගන්න ඒවයින් දෙන්නගෙම හිත් දුකට පීඩාවට පත්වෙන්නෙත් එකම විදියට තමයි!!! !!! !!! ඉතීන්, 🙄🙄 ඌ upset වෙනකොට මූට තේරෙණවා!!! එතකොට මූ ඌව බදාගෙන - ඉඹල - ලෙවකාල - හපල - විකල - අනික් දේවලුත් කොරල 'සනසනවා'!!! 😋 😂 මූ upset වෙනකොට ඌට තේරෙණවා!!! එතකොට ඌ මූව බදාගෙන - ඉඹල - ලෙවකාල - හපල - විකල - අනික් දේවලුත් කොරල 'සනසනවා'!!! 😂😂 😄😄 Happy වෙලාවට ඩබලම එකට enjoy කොරනවා. 😄😄 හැබැයි ඒකෙ අවසාන ප්‍රතිඵලය / end result එක වෙඩි වගේ තමයි!!! !!! !!! 😊😊 🙂🙂 උන් දෙන්නට උන් දෙන්න ඉන්නවා!!! උන් හෙණ ගැහුවත් මානසිකව වැටෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 වට්ටන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂🙂 එතකොට ඒ ඇවිල්ල ඇහැට පේන්න - කණට ඇහෙන්න - ඇඟට දැනෙන්න සිද්ධවෙන වැඩසටහනක් නෙව?? 😉😁 එතන ඇත්තටම සිද්ධවෙන්නෙ මෙන්න මේ රූපයෙන් පෙන්නලා තියන විදියෙ Technical සීන් එක එකක් තමයි!!! 😁 🙂🙂 https://drive.google.com/file/d/1Az7pXAt7if5vXzO5pTINJnlWLemJ5Sb7/view සත්වයෝ කියන්නෙම electrical & electromagnetic waves කතන්දර නෙව?? 😁😁 ඒ වගේම Intelligent & Live!!! 😊😊 උන් ඇස් වළින් දකින දේවල් අනුව උන්ගෙ හිත් සැප - දුක් - සැප දුක් නැති කියන 3න් ආකාරයට හැසිරෙනවා!!! ඒ කියන්නෙ ඇස් වළින් දකින දේවල් අනුව උන්ගෙ මානසික ක්‍රියාකාරීත්වයන් එක්කො යහපත් වෙනවා / cool down වෙනවා!!! එක්කො අවුල් වෙනවා / අංජබජල් වෙනවා 😂 නැත්නම් පත්තුවෙනවා!!! 😄 එක්කො මොකුත් වෙනසක් නැතුව ඔහේ තිබ්බ වගේම තියනවා!!! එතකොට උන් කන් වළින් අහන දේවල් අනුවත් උන්ගෙ හිත් සැප - දුක් - සැප දුක් නැති කියන 3න් ආකාරයට හැසිරෙනවා!!! ඒ කියන්නෙ කන් වළින් අහන දේවල් අනුවත් උන්ගෙ මානසික ක්‍රියාකාරීත්වයන් එක්කො cool down වෙනවා!!! එක්කො පත්තුවෙනවා!!! නැත්නම් ඔහේ තිබ්බ වගේම තියනවා!!! උන් නහයෙන් - දිවෙන් - කයෙන් දැනගන්න දේවල් අනුවත් උන්ගෙ මානසික ක්‍රියාකාරීත්වයන් එක්කො cool down වෙනවා!!! එක්කො පත්තුවෙනවා!!! නැත්නම් ඔහේ තිබ්බ වගේම තියනවා!!! උන් මනසින් දැනගන්න දේවල් අනුවත්.. ඒ කියන්නෙ උන්ට හිතෙන / මතක්වෙන දේවල් අනුවත්.. උන්ගෙ මානසික ක්‍රියාකාරීත්වයන් cool down වෙනවා!!! පත්තුවෙනවා!!! නැත්නම් ඔහේ තියනවා!!! 😁😁 එතකොට ඕවයිදි සැපයට - සතුටට පත්වෙන.. cool down වෙන.. ඔක්කොම හොඳයි!!! එව්වට සත්වයො ආශයි!!! !!! !!! 😋 😄😄 මොකුත් වෙනසක් නොවෙනවා නම් ඒත් උන්ට අවුළක් නෑ!!! Shape!!! ඒ ඒ ඒ වුණාට හපෝයි, අනික් පැත්ත නම් විනාසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😅😅 උන් හොඳටෝම මඤ්ඤං වෙලා.. ඤංපචං වෙලා.. උන්ගෙ ඇඟවල් අංජබජල් වෙලා.. උන්ව එහෙම්පිටින්ම විකාර වෙනවා!!! !!! !!! 😲 😄😄 😔😔 ඔය වම්පැත්තෙ තනි එකේ වෙන්නෙ?? දුකක් ඇතිවෙච්ච ගමන් මානසික ක්‍රියාකාරීත්වය down වෙනවා!!! !!! !!! සත්වයා upset වෙනවා!!! Cover කරන්න / කරගන්න ඕනෙ අන්න ඒ පැත්ත තමයි. 😌😌 එතකොට ඔය දකුණු පැත්තෙ තියෙන්නෙ දෙන්නෙක් pair වෙච්ච ගමන් ඒ අවශ්‍ය දේ ඉබේම වෙලා තියන හැටි තමයි!!! 😉 🙂🙂 සත්වයෝ Live & Intelligent නිසා උන් දෙන්නගෙම මානසික ක්‍රියාකාරීත්වයන් පාලණය වෙන / regulate වෙන එකත් super intelligent විදියට ඉබේම සිද්ධවෙනවා!!! !!! !!! 🙂🙂 😌😌 Upset ඒවා විතරක් ලස්සණට break වෙලා attenuate වෙනවා!!! Shape එවයිදි - හොඳ ඒවයිදී එක්කෝ pass through, මොකුත් වෙනසක් වෙන්නෙ නෑ!!! අවශ්‍යනම් boost කරන්න / කරගන්න උනත් පුළුවන්!!! !!! !!! 🙂🙂 දෙන්නෙක් අතරෙ බැඳීමක් full serious වෙනවයි කියන්නෙ මේ mechanism එකේ පොඩි වෙනසත් ඒකට sense වෙනවා!!! ඒ mechanism එකේ පොඩි වෙනසත් මේකට sense වෙනවා!!! ළඟම ඉන්න ඕනෙයි කියලත් නෑ!!! !!! !!! ඉතිං බැඳීම too close / serious වෙන තරමට waves ඔක්කොම unattended, automatically, ලස්සණට regulate - stabilize වෙනවා!!! !!! !!! 🙂🙂 දෙන්නගෙ likes - dislikes / choices දෙන්නම දන්නවත් නේ?? 😉😁 ඉතිං ආයාසයෙන් - උත්සාහයෙන් මොකුත් කරන්න තියා ඒ ගැන හිතන්නවත් අවශ්‍ය නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙන්න ඕනෙ දේ ලස්සණට සිද්ධවෙලා උන් දෙන්නටම super solid / concrete solid යහපත් මානසිකත්වයකින් ජීවිත ගතකරන්න ලැබෙනවා!!! !!! !!! 😌😌😌 අනික බොළල්ල එහෙම pair වෙලාම ශක්තිය ගොඩනගා ගන්න පටන්ගත්තාම එතන තව මාර කතන්දරයකුත් සිද්ධවෙනවා!!! 😳😁 බොළා අහල කියවලා තියෙන්නෙ අපේ බෝසතාණන්වහන්සේ ඇස් - හිස් - මස් - ලේ දන්දිදී.. ජීවිතය පවා පරිත්‍යාග කරකර.. පාරමී ධර්ම සම්පූර්ණ කළා!!! යශෝධරාව ඒ හැම දේකටම උපකාර කර කර උන්වහන්සේ වෙණුවෙන්ම කැපවෙලා උන්වහන්සේත් එක්කම - උන්වහන්සේගේ පස්සෙන්ම උන්නා!!! පාරමිතා පුරන්න උපකාර කළා!!! උන්වහන්සේ වෙණුවෙන් 'පියේහි විප්පයෝගෝ දුක' නොසෑහෙන්න වින්දා!!! කියලා විතරයි නෙව??? ඕතුමිය පෙරුම් පිරුවා.. පින් රැස්කෙරුවා.. කියල කොහේවත් සඳහනක් නැහැ නෙව??? ??? හරිනම් බෝසතාණන්වහන්සේගේ (පුණ්‍ය)ශක්තිය විතරයි නෙව එතෙන්දි ගොඩනැගෙන්න ඕනෙ??? ??? ??? නමුත් ඕ තුමියටත් භාග්‍යවතුන්වහන්සේගේ හා සමානම මහා පුණ්‍යශක්තියක් ගොඩනැගිලා තිබුණා!!! !!! !!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාටම පමණක් හිමිවෙන 'යමා මහ පෙළහර' නැත්නම් 'යමක මහා ප්‍රාතිහාර්ය' පෑමට තරම් මහා පුණ්‍ශක්තියක් ගොඩනැගිලා තිබුණා!!! !!! !!! 🙂🙂 {'True Pairs' operate වෙන්නෙ ඒ විදියට තමයි!!! Waves ඔක්කොම එකින් එකට synchronize වෙනවා!!! !!! !!! ඉතිං දෙකේම එකම ගාණට energy build-up වෙනවා!!! !!! !!! 🙂🙂} අවසානයෙදි භාග්‍යවතුන්වහන්සේම ඇයව වර්ණනා කරලා, "ඔබ මා නිසා අනන්ත අප්‍රමාණ වියෝදුක් වින්දා!! මේ අවසාන ජීවිතයෙදිත් එහෙම වියයුතු නෑ!! ඔබ මට කළින් පිරිණිවන් පාන්න!! හැබැයි ඊට කළින් ලෝකයාට ඔබ කවුද කියලා පෙන්නලා ඉන්න!! ඒ අය ඔබගැන දන්නේ නෑ!!" කියලා, ඇගේ ඒ ශක්තිය ලෝකයාට පෙන්වන්නත් අවස්ථාව හදලා දුන්නා!!! !!! !!! 😌😌 හ්ම්ම්.. උඹල විද්‍යාවට / science වලට cup ගහපු එවුන් නෙව?? 😅😅 ඒ ඒ වුණාට තොපි යමාමහ පෙළහර / යමකමහා ප්‍රාතිහාර්ය ගැන අහල - කියවලා තියෙන්නෙත් සිවුරු සහිත / සිවුරු රහිත එක එක H's පුතාලගෙ කුණුහරුප කතා නෙව?? 😡😡 දැනගනිල්ලකො ඒ පෙළහර / ප්‍රාතිහාර්ය ගැනත් මෙහෙමම. 😌😌 බොළාට ඔය පරිසරයෙ තියන Hydrogen අණු (H2) Oxygen අණු (O2) කඩල බිඳල අරං ජල අණුවක් (H2O) හදන්න අවශ්‍යවෙන ශක්තිය ගණන් බැලිය හැකියි නෙව?? 😁😁 {අනේ අම්මෝ මට නම් බෑ හොඳට තියන පුක ඉරාගන්න!!! 😂😂} එතකොට බොළාට පරිසරයෙ තියන Carbon අණු -  Hydrogen අණු කඩල බිඳල අරං Hydrocarbon වර්ග (CH4 / C2H6 / C3H8 / C4H10) එව්ව මෙව්ව හදන්න... ඊළඟට ඒ එව්ව මෙව්ව Oxygen එක්ක එක්කහු කොර කොර ගිණිතියන්න... 😄 එහෙම අවශ්‍ය ශක්තියත් ගණන් හද හදා බැලිය හැකියි නෙව?? 😁😁 භාග්‍යවතුන්වහන්සේට - යශෝධරාවට දෙන්නටම එහෙම ගණන් හද හදා ඉන්න නෙවෙයි, ඒගොල්ලො අරමුණු කරන එයාලගෙ ඇඟවල් වල ඕනෙම තැන් දෙකකින් (ඇස්දෙකෙන් / කන්දෙකෙන් / නාස්පුඩු දෙකෙන් / අත්දෙකෙන් හෝ ඇඟිලි දෙකකින් වගේ ඕනෙම තැන් - points 2කින්) බාහිර පරිසරයෙ තියන අණු Spot conversion එකක් සිද්ධවෙවී එක point එකකින් වතුරත්.. අනික් point එකෙන් ගින්දරත්.. හැදෙන / නිකුත්වෙන විදියට, massive / huge operation එකක් කරන්න තරමට ශක්තිය තිබුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 😌😌 ඒ conversion rate එක වැඩිකරන්න වැඩිකරන්න එක point එකකින් 'මහා ජල කඳකුත්.. අනික් point එකෙන් 'මහා ගිණි ජාළාවකුත්'.. හැදෙනවා!!! !!! !!! නිකුත් වෙනවා / පිටවෙනවා!!! !!! !!! 😁😁 😌😌 අනික අවශ්‍යනම් continuous conversion එකක් සිද්ධවෙවී වටේ පිටේ ඉන්න අපතයො ඔක්කොම පිච්චිලා.. හේදිලා.. යන විදියටත් ඒ ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 😜 😂😂😂 {දිගටම බාහිර පරිසරයෙන් අණු ගනිමින් කරන conversion එක!!! එතකොට ගිණිදැල් ගොඩක් දුරට පැතිරෙනව. වතුර 'දෙගොඩ තලා' ගලා යනව.} (ඒත් ඒගොල්ලො එහෙම කරන එකක් නෑ!!! ඔන්න බැරිවෙලාවත් මට එච්චර ශක්තියක් තිබ්බ නම් අද මක්කවෙයිද කියන්න බෑ!!! !!! !!! 😋 ලොහ්.. ලොහ්.. ලොහ්.. 🙃🙃🙃) නැත්නම් 'show එකට' recyclic conversion එකක් සිද්ධවෙන විදියට කරන්නත් පුලුවන්!!! !!! !!! 🙂🙂 {මුළින් බාහිර පරිසරයෙන් අණු අරගන්නව. පස්සෙ ගින්දර - වතුර හැදිච්ච ඒවයින්ම ගන්නව. Re-use කරනව. එතකොට ඇත්තටම නම් Double conversion එකක්!!! ඒ කරන්නත් ශක්තිය තියනව!!! !!! !!! එතකොට ගිණිදැල් ටික දුරකට පැතිරිලා නිවිල යනව. වතුර ටික දුරක් යනකොට පොළවට උරාගන්නව වගේ වෙනව.} යමාමහ පෙළහර / යමකමහා ප්‍රාතිහාර්ය කියන්නේ අන්න ඒකටයි!!! !!! !!! 😌😌😌 හැබැයි ඉතිං 'අනන්ත' පුණ්‍යශක්තියක් තියන කෙනෙකුට තව 'අනන්ත' පුණ්‍යශක්තියක් තියන කෙනෙක් එක්කහු උනයි කියල අනන්ත 2යි වෙන්නෙ.. නැත්නම් අනන්තයිතයි වෙන්නෙ.. 😜😂 නැහැ නෙව?? 😁😁 නෑ මං කිව්වෙ, එහෙම වැඩක් නැහැ නෙව!!! අවශ්‍ය නැහැ නෙව!!! අනන්තයි කියන්නෙ ඒ හොඳටෝම ඇති නෙව!!! අන්න ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සම්බන්ධයෙන් ඒ pair කතාව සඳහන් කිරීමත් අවශ්‍ය නෑ!!! !!! !!! ඒත් ජීවමාණව සිටිනා තාක් සක්වළේ කොහේ කොහේ හිටියත් ඒ pair එක ලස්සණට synchronize වෙලා operate වෙනවා!!! !!! !!! 😌😌😌 ඊළඟට, ඒ අනන්ත අප්‍රමාණ පුණ්‍යශක්තියක් තියන භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සතුටුවෙන වෙන ආකාරයේ දෙයක් කළොත්... ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේට දාණයක් පිළිගැන්වූවොත්... 😉 අන්න, infinite පිණක් / පින් රැස්වෙනවා!!! !!! !!! උන්වහන්සේගේ හිත සතුටුවෙනවා කියන්නෙ මෙන්න මේ රූපසටහනේ, https://drive.google.com/file/d/1wQ3Pta6HeTL52gJs6eklsbL8AeJ4rxiE/view උඩ අතට තියන නෙරුමෙන් දක්වලා තියන විදියට 'මුළු ලෝකෙම ඉන්න සත්වයන්ගේ භවත් කුඩාකරගෙන' උන්වහන්සේගේ භවය කුඩා වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 😌😌 {'භව' වළින් කිව්වොත් භවය කුඩා වෙනවා!!! 'පුණ්‍යශක්තියෙන්' කිව්වොත් පුණ්‍යශක්තිය වැඩිවෙනවා!!!} 'දාණය පිළිගැන්වීම' කියන කාරණාව මුල්කරගෙන ඒකෙ 'effect එක' focus වෙන්නේ දාණය පිළිගන්වපු කෙනාටයි!!! !!! !!! ඉතිං ඒ දාණය පිළිගැන්වුව කෙනාගෙ භවය උපරිමයෙන්ම කුඩා වෙනවා!!! එයාට 'බොහෝසෙයින්' පින් රැස්වෙනවා!!! 🙂🙂 ඒත් එක්කම ඒ කුඩාවීම නිසා ඒ වෙද්දි භාග්‍යවතුන්වහන්සේගේ පුණ්‍යශක්තියෙන් යම් යම් ප්‍රමාණ වලට තමන්ගෙ භව කුඩාවෙලා තිබුණු මුළු ලෝකෙම ඉන්න සත්වයන්ගේ භවත් තිබුණට වඩා තව යම් තරමකට හරි කුඩා වෙනවා!!! !!! !!! 🙂🙂 😌😌 ඒ කුඩාවීම උන්ට සතුටක් - සැපයක් වෙනවා!!! ඉතිං ඒ තම තමන්ගෙ භව කුඩාවෙච්ච එක වෙණුවෙන් ඒ සත්වයන්ගේ භව වලිනුත් මෙන්න මේ රූප සටහනේ, https://drive.google.com/file/d/1xkbo-02TNayvDz1OMRnefndlKvlwClCv/view විදියේ secondary wave එකක්.. 'Echo' එකක්.. එනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 😌😌 ඒ එන echo එකෙත් දාණය පිළිගන්වපු එකට අදාළ 'components' තියනවා!!! !!! !!! 😯😯 😌😌 ඒ components හන්දා ඒ secondary wave එක / echo එක focus වෙන්නෙත් දාණය පිලිගන්වපු කෙනාටම තමයි!!! !!! !!! 😌😌 *{අනේ බොළල්ල මට දැනෙන තේරෙන ඔක්කොම 'වචන වළට හරවලා' කියල - තෝරලා දෙන්න නම් හැකියාවක් නෑ!!! !!! !!! 😔😔 ඔක්කොම waves & resonance සම්බන්ධ කාරණාම තමයි!!! 🙂🙂 😁 සත්වයන්ගෙ Identity / ID එක හැදෙන්නෙත් ඒවයින්ම තමයි!!! !!! !!! 😉😁 මං පස්සෙ පුළුවන් විදියට ඇඳල පෙන්නන්නං. 🙂🙂 😌😌} අන්න ඒ secondary wave or echo එකටත් දාණය පිළිගන්වපු කෙනාගේ භවය තවත් කුඩා වෙනවා!!! !!! !!! 🙂🙂 ඒ පාර ඉතිං එයාට 'අම්බානටම' පින් රැස්වෙනවා!!! !!! !!! 😁😁 🙄🙄 😌😌 එතකොට ඒ අනන්ත අප්‍රමාණ පුණ්‍යශක්තියක් තියන භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ හිත දුකට පත්වෙන ආකාරයේ දෙයක් කළොත්... ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේට නින්දා - අපහාස - ආක්‍රෝෂ පරිභව කළොත් (ආර්ය උපවාද)... තුවාල සිදුකළොත් (බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම)... අන්න එතකොටත් infinite 'පින්' රැස්වෙනවා!!! !!! !!! 🙃🙃🙃 ලොහ්.. ලොහ්.. උන්වහන්සේගේ හිත දුකට පත්වෙනවා කියන්නෙ මෙන්න මේ රූපසටහනේම, https://drive.google.com/file/d/1wQ3Pta6HeTL52gJs6eklsbL8AeJ4rxiE/view යට අතට තියන නෙරුමෙන් දක්වලා තියන විදියට 'මුළු ලෝකෙම ඉන්න සත්වයන්ගේ භවත් දසමමාත්‍ර වශයෙන් හරි ලොකුකරගෙන' උන්වහන්සේගේ භවයත් දසම මාත්‍රයක් හරි විශාල වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 😔😔 {'භව' නම් විශාල වෙනව!!! 'පුණ්‍යශක්තියෙන්' නම් ශක්තිය අඩුවෙනව / පිරිහෙනව!!! නැත්නම් පව් රැස්වෙනව!!!} 'ආර්ය උපවාදය' හෝ 'ලේ සෙලවීම' කියන කාරණාව මුල්කරගෙන ඒකෙ 'effect එක' focus වෙන්නෙත් කරපු එකාට / එකීටම තමයි!!! !!! !!! ඉතිං උගේ / ඒකිගේ භවය උපරිමයෙන්ම ලොකු / විශාල වෙනවා!!! !!! !!! 'කණ පැලෙන්නම' පව් රැස්වෙනවා!!! 😁😁 😅😅 ඒත් එක්කම ඒ දසමමාත්‍ර හරි විශාලවීම නිසා ඒ වෙද්දි භාග්‍යවතුන්වහන්සේගේ පුණ්‍යශක්තියෙන් යම් යම් ප්‍රමාණ වලට තම තමන්ගෙ භව කුඩාවෙලා තිබුණු මුළු ලෝකෙම ඉන්න සත්වයන්ගේ භවත් තිබුණට වඩා යම් තරමකට හරි විශාල වෙනවා!!! !!! !!! 🙂🙂 😔😔 ඒ විශාලවීම උන්ට දුකක් - වේදනාවක් වෙනවා!!! ඉතිං ඒ තම තමන්ගෙ භව විශාලවෙච්ච එකෙන් කුලප්පුවෙන සත්වයන්ගේ භව වලින් ඊළඟට මෙන්න මේ රූප සටහනේ, https://drive.google.com/file/d/1RopSF9eTZ9rZXuOxM1WAmUxhkTa3NM5q/view විදියම, හැබැයි ඔයිට වඩා multiple times ලොකු / විශාල.. ලොකු strength එකක් තියන.. secondary wave එකක් / echo එකක් එනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳😳 😁😁 ඒ එන echo එකෙත් අර කරපු බලුවැඩේට අදාළ 'components' තියනවා!!! !!! !!! 🙂🙂 😌😌 ඉතිං ඒක focus වෙන්නෙත් ඒ බලුවැඩේ කරපු එකාටම / එකීටම තමයි!!! !!! !!! 🙂🙂 😌😌 ඒකෙන් මැරිච්ච ගමන් අපාගතවෙන ගාණටම උගේ / ඒකිගේ භවය විශාල වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 😁😁 😌😌😌 ** මේ.. අර අර "බුදුන්ව මගදී හම්බවුණොත් මරපිය!!" කියල.. "If you meet buddha on the way, kill him!!" මොකද්ද කියල.. අවබෝධෙන් නිවං යන්න ඉන්න කාලකණ්නින්ගෙ හෙණ ප්‍රසිද්ධ කියමනක් තියනවා නේද??? ??? ??? 😁😁 අන්න ඒක දෙසපු එවුන් - අසපු එවුන් - පිළිගත්තු එවුන් ඔක්කොම දැන් පැත්තකට වෙලා පුකේ ඇඟිල්ල ගහගෙන හිටපල්ල!!! !!! !!! 😂😂 👹👹👹 දැන් තොපි කාලකන්ණින්ගෙ භව වල "If you ever meet This MF, barbecue this!! 👹👹" කියල, imprint වෙලා.. emboss වෙලා.. mould වෙලා.. engrave වෙලා.. embed වෙලා.. වෙන්න ඕනෙ ඔක්කොම වෙලා තියෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙃🙃🙃 🙃🙃🙃 🙃🙃🙃 තොපිට සසර වසනා තුරා බඩු හරි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😅😅😅

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.