තව දෙයක්..... ඉදිරියෙදි තම තමන්ට කෙළවෙන එක.. නැත්නම් තමන්ගෙ ඊළඟ පුනර්භවය සිද්ධවෙන එක.. සිද්ධවෙන්නෙ 'භව පච්චයා ජාති' නිසයි!!! 'චුති සිත පච්චයා ප්‍රතිසන්ධි සිත' නැත්නම් 'චුති චිත්ත පච්චයා ප්‍රතිසන්ධි චිත්ත' වෙලා නෙවෙයි!!! !!! !!! ඒක අමු කුණුහරුප කතාවක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ධර්මය අධර්මය කිරීමක් / ධර්මය විකුර්ති කිරීමක් නැත්නම් සංඝ භේදයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං වැඩේ වෙන විදියත් එක්කම සියලු අභිධර්ම කාරයෝ - අභිධර්ම කාරියෝ අපාගත වෙන බවත් කිව්වා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! (ඒකත් තව හොඳට පැහැදිළි කොරනෝ ඉස්සරහට!!! 😄) එච්චර දේවල් කියල කරලත් friend list හිටිය අහිංසක හොඳ එකෙක් කියලත් දන්න පොරක්, "පුනර්භවය සිද්ධවෙන්නෙ චුති සිත නිසයි~ ද, උපත සිද්ධවෙන්නෙ චුති සිත නිසයි~ ද මොකද්ද කියල, කුණුහරුප comment එකක් දාල තියනව දැක්කා!!! 😏 මාව විහිළුවකට අරංද? මං කියන ඒවා විහිළුවකට අරංද? නැත්නම් දැන් මං දාන ඒවා බලන්නෙ නැතිද? හේතුව මං දන්නෙ නෑ!!! හැබැයි කොච්චර හොඳ එවුන් උනත්, කොච්චර අහිංසක - නිහතමානී එවුන් උනත්, අහිධර්ම කුණුහරුප ගිල්ලොත්.. එව්ව තව තව එවුන්ට වැමෑරුවොත්.. අනිවා අපාගත වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! උං ඒක අපාගත වෙලා... හොඳට රිදෙන්නම කාලා... කෙළවිච්ච බව ප්‍රත්‍යක්ෂ උනායින් පස්සෙම තේරුම් ගනියි!!! ඒ නැතුව දැන් ඔව්ව කියල හදන්න බෑ!!! !!! !!! ** අභිධර්ම කුණුහරුප හදපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ උන්ගෙ බොරුව කාටවත් අල්ලගන්න බැරිවෙන්න හොඳ සුපිරි 'ගුලියක්' දුන්නා, "බුදුන්වහන්සේ ගැඹුරුම ගැඹුරු දහම දේශණා කළේ අහවල් සුවිශේෂී හැකියාව තිබුණු අපේ masters ලට විතරයි!! ඒකත් කතා කරන භාෂාවෙන් නෙවෙයි, වෙනමම ක්‍රමයකට!! අනික private එකේ!!" කියල. 👿👿 😄😄 😅 පස්සෙ කාලවල හිටපු අමුම අමු ගොං සංඝ - අමු ගොං බෞද්ධ ගොබ්බ හැත්ත ඒ 'ගුළිය' ලස්සණට ගෙඩිය පිටින්ම ගිල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 🤣🤣🤣 😅😅 උන්ට අමතක උනා, එක්කො උන් දන්නෙ නෑ, ගෞතම බුද්ධ සාසනයේ හිටපු 'සුපිරිම මීටරේ' මහා ප්‍රාඥ සාරිපුත්ත මහරහතන්වහන්සේ!!! 'අහවල් හැකියාවල්' තිබුණු සුපිරිම වැඩකරු මුගලන් මහරහතන්වහන්සේ!!! තව මහා කාශ්‍යප මහරහතන්වහන්සේ - අනුරුද්ධ මහරහතන්වහන්සේ වගේ පින්වත් උදවියත් ඒ අතරෙ හිටිය බව!!! !!! !!! අනික භාග්‍යවතුන්වහන්සේ කාටවත්.. කොයිම වෙලාවකදි වත්.. private එකේ දෙසල නැති බව!!! !!! !!! උන්වහන්සේට එහෙම කරන්න අවශ්‍යතාවයක් තිබුණෙත් නෑ!!! !!! !!! අනික කවුරු ළඟ නොහිටියත් හෙණ දෙවි - බ්‍රහ්ම සෙට් එකක් හැමවෙලේම උන්වහන්සේව පිරිවරාගෙන හිටියා!!! !!! !!! (ඒ හිටපු උදවියගෙන් සෑහෙන පිරිසක් දැන් මගේ පස්සෙන් ඉන්නවා!!! !!! !!! 😉☺️) ඊළඟට උන්ට අමතක වුණා, එක්කො උන් දන්නෙ නෑ, භාග්‍යවතුන්වහන්සේ වදාළ 'ගැඹුරුම ගැඹුරු එක' පටිච්චසමුප්පාදයයි!!! !!! !!! ඊට වඩා ගැඹුරු එකක් තවත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ ගැඹුරුම ගැඹුරු එක අවබෝධ කරගෙනත් ලබන්න පුළුවන් උපරිම ඵලය අරහත්වයට පත්වෙන එක.. නැත්නම් එච්චර කාලෙකට දැනගෙන නොහිටිය 'තමන් තාවකාලික - අනිත්‍ය කෙනෙක්ය!!' කියන බව දැනගන්න එක.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😅 කියන බව!!! !!! !!! දැන් කොරන්න දෙයක් නෑ!!! 'බොරුවට' හැමදාම ආයුශ නෑ!!! !!! !!! 'බොරුව' සදහටම ගෙනියන්නත් බෑ!!! !!! !!! දැන් තොපි අභිධර්මය හදාරපු - වෙන එවුන්ට වමාරපු එවුන් ඔක්කොමල මකබෑවියල්ලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 හැබයි දැන් තොපිට එහෙම මකබෑවෙන්න උනත්, තොපි අතරෙ 'තුංහිතකින් වත්' මට ඇරල නැති.. හීනෙකින් වත් මට ඇරල නැති.. මගෙන් 'ඇත්තම ඇත්ත කතාව' හරියටම බලාගත්ත - දැනගත්ත අය ඉන්නව නම්, තොපිට නොසෑහෙන්න කාලයක් චාටර් උනායින් පස්සේ ගැළවෙන්න ලැබෙයි!!! තොපිව permanently lockdown වෙන්නෙ නෑ!!! !!! !!! 😌😌
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.