හරි බොළල්ල, දැන් බොළාට brakes apply වෙලා ඇති නේ? 🙄 නේද?? 😁😁 නැතත් කමක් නෑ!!! 😯 තොපි මැරෙන්න වැටිච්ච ගමන් or මැරිච්ච ගමන් තොපිට කකුල් 4න් විතරක් නෙවෙයි, පකෙනුයි - පුකෙනුයි - තියන ඔක්කොගෙන්ම.. ඉබේම.. බ්රේක් වදියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 😅😅 Automatically brakes apply වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😋 😂😂😂 😅😅😅 මං(අපි) දැන් ඇත්තටම try කරන්නෙ බුදුහාමුදුරුවෝ "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මඟහැරුණොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!!" කියලා පැහැදිළිවම කියල තියන නිසා, තොපිට ඒ කෙළවෙන කෙළවිල්ල සදාකාලික කෙළවිල්ලක් නොවෙන්න වත් පාර හදන්න තමයි!!! !!! !!! 😌😌 නැත්නම්, තොපිට පස්සෙ කාලෙක හොඳටම රෙවුණයින් පස්සෙ හරි මොළේ පෑදිලා තොපි ගොඩයන්න දඟලනකොට එතනදි තොපිව අනාත නොවෙන්න, තොපිට මේ මරාලෙන් ගැළවෙන්න / බේරෙන්න පුළුවන් එකම ක්‍රමය දැම්මම කියල දීල තියන්න තමයි!!! !!! !!! 😌😌😌 මොකද, දැන් කාලෙ ඉන්න උද්ධච්ච බක පණ්ඩිත අමු පොල් බූරුවෝ - බූරු දෙන්ණු ගොඩ දෙනෙකුට ඇත්ත කියල දෙන්න ගියාම, උන් උන්ගෙ දන්න කම - ලොකු කම - මහන්තත්ත කම පෙන්නන්න.. මට 'අනුකම්පා කොරන්න'.. 🙃🙃 😂 එනවා මිසක්, උන් මේ කියන ඒවා අහන්නෙ පිළිගන්නෙ නෑ!!! !!! !!! එතකොට මෙහෙම අවස්ථාවක්.. 'ක්ෂණ සම්පත්තියක්'.. miss උනොත් / miss කරගත්තොත් ආයි තව එකක් ලැබෙන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ ගැන කතාකරලත් වැඩක් නෑ!!! !!! !!! ඉතිං උන්ට ඇපත් නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 අනික මේකත් මතකතියා ගනිල්ල!!! මං(අපි) නොහිටියා නම් තොපිට මේ වෙනකොටත් ක්ෂණ සම්පත්තිය miss වෙලා දැන් අවුරුදු 2500කටත් වැඩියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 මොකද, උපරිම වශයෙන් 'ධර්මයෙන් දසම මාත්‍රයක් විතර' අවබෝධවෙලා බුදුහාමුදුරුවොන්ගෙ උපකාරයෙන් නිවිල යන - පිරිණිවන්පාන තරමක් හැරෙන්න, යාන්තං තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක්ය කියන බව ප්‍රත්‍යක්ෂවෙලා.. ත්‍රිවිධ තණ්හා නැතිවෙලා.. උපාදාන නැතිවෙලා.. බුදුහාමුදුරුවොන්ගෙ උපකාරයෙන් නිවිල යන - පිරිණිවන්පාන තරමක් හැරෙන්න, දෙවි - මිනිස්සු මේ විදියට ධර්මය perfectly නිවැරදිව අවබෝධ කරගෙන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් තොරව තමන්ගෙ උත්සාහයෙන් පිරිණිවන් පානවා කියල එකක් සාමාන්‍යයෙන් සිද්ධවෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔 😑😑😑 දැන් තොපිට මේ ජීවිතයෙදි බැරි වුණොත් ඉදිරියෙදි ගැළවිලා යන්න time advance කරලා හරි තොපි වෙණුවෙන් යමක් කරන්න මට(අපට) පුළුවන්කම ලැබුණේ, මේ වැඩේට මගේ(අපේ) තියන කැපවීම - dedication එක නිසාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 හරි! දැන් බොළාට තේරෙන්න ඇති නියාම ධර්ම වළින් 'ඍතු' 'බීජ' 'ධම්ම' කියන උඹගෙ සංසාර පැවැත්මට.. හරියටම කිව්වොත් උඹගෙ භවයට.. ලොකුම බලපෑම එල්ල කරන / ඇතිකරන ධර්මතා 3ම totally out of your control තියන (තමන්ගෙ වසඟයේ පවත්වන්න බැරි / අනාත්ම) දේවල්!!! !!! !!! උඹ ඉපදිච්ච ගමන් 'මී කතුරට අහුවුණා වගේ' ඒවට අහුවෙනවා!!! !!! !!! 😄😄 ඊටපස්සෙ sorryම තමයි. ඉපදිලා ඉවරවෙලා ඒවයි බලපෑමෙන් නිදහස්වෙන්න බෑ!!! !!! !!! මැරෙනකං විඳින්න වෙන දුක් වළින් ගැළවෙන්න බැරිත් ඒකයි!!! හැබැයි ඒවට මොකුත් කරන්නත් බෑ!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ ධර්ම කතාවෙදි ඒ දේවල් වලට එච්චර තැනක් දීල නැත්තෙත් ඒකයි!!! අර.. අර.. 'කිං කරිස්සන්ති තාරුකා' (තොගේ ගොංකං වලට තරු මක්ක කොරන්නද?? 😉😝) කතාවත් ඒ නිසාම තමයි!!! එතකොට තව ඉතුරු 'කම්ම' 'චිත්ත' නියාම ධර්ම දෙක.. පුරාණ කර්මවල බලපෑම හා තමන්ගෙ ජීවිතයෙදි කරපු කර්මවල බලපෑම කියන දෙක.. විතරයි!!! දැන් උඹල දන්නවා උඹලට ආයි ආයිත් උපදින්න වෙන්නෙත් ඒ විපාක දෙන්න තියන කර්ම නිසාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං දැන් බොළාට මේ සංසාර පැවැත්මෙන් ගැළවෙන්න දාන්න පුළුවන් ඔක්කොම සෙල්ලං දාන්න වෙන්නෙත් අන්න ඒ පුරාණ කර්ම හා තමන්ගෙ ජීවිතයෙදි කරපු - කරන කර්ම දෙකත් එක්කල තමයි!!! !!! !!! ඔන්න ඔය කර්ම - කර්ම විපාක ඉදිරියෙදි උඹට "මං දැන දැන උවමණාවෙන් කිසීම පවක් / පාපකර්මයක් කරලා නෑ!! මං සත්තු - මිනිස්සු මරලා නෑ!! මං කිසීම සතෙකුට - මනුස්සයෙකුට හිංසාවක් පීඩාවක් කරලා නෑ!! මං කවුරුවත් දුක්මහන්සියෙන් හම්බකරගත් දේවල් හොරකං කරලා නෑ!! මං දැක්ක දෙයක් දැක්කෙ නෑ කියල - නොදැක්ක දෙයක් දැක්ක කියල.. ඇහුණු දෙයක් ඇහුණෙ නෑ කියල - නොඇහුණ දෙයක් ඇහුණ කියල.. ~~ බොරු කියල කවුරුවත් අමාරුවෙ දාලා නෑ!! etc. etc. ... මං මගේ මහා බලපරාක්‍රමය පාවිච්චි කරල කාටවත් අසාධාරණ කම් - අඩම්තේට්ටම් කරලා නෑ!! ... මං ධර්මය නොදැන සිටිය කාලෙ කෙරිච්ච දේවලුත් මං ධර්මය දැනගෙන හිටියා නම් මගෙන් කීයටවත් කෙරෙන්නෙ නෑ!! ... මං භාග්‍යවත් බුදුරජාණන්වහන්සේට - උන්වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයට - උන්වහන්සේගේම (බුද්ධශ්රාවක) ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට නින්දා / අපහාස / ආක්‍රෝෂ පරිභව කරලත් නෑ!! මං භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'ආදි කල්‍යාණං - මජ්ඣේ කල්‍යාණං - පරියෝසාන කල්‍යාණං - සාත්ථං - සඛ්‍යංජනං - කේවල පරිපුණ්ණං' ලෙස වදාළ ශ්‍රී සද්ධර්මය විකුර්ති කරලත් නෑ!!" කිය කියා හර්දයසාක්ෂියට එකඟව 'හිත දැඩි කරගෙන ඉන්න' පුළුවන් නම්.. කර්ම - කර්ම විපාක උඹව අපායට අදිද්දි උඹට 'බ්රේක් ගහගෙන' ඉන්න පුළුවන් නම්.. අන්න උඹට magnetic brakes apply වෙනවා!!! !!! !!! 🙂🙂 මොකද, උඹෙන් කෙරිච්ච ඕනෙම දෙයක් - සිද්ධවෙච්ච ඕනෙම දෙයක් සම්බන්ධයෙන් උඹට හිතට එකඟව 'හර්දයසාක්ෂියට එකඟව' ඒක ප්‍රතික්ෂේප (deny / refuse) කරන්න පුළුවන් නම්.. හිතට එකඟව 'හර්දයසාක්ෂියට එකඟව' ඒක ගණන් නොගෙන අතහැරල දාලා (neglect) නිකං ඉන්න පුළුවන් නම්.. උඹගෙ Memory එකේ තියන ඒ මතකයන්ට අදාළ waves වලට 100% identical විදියට 180° out-of-phase / phase inverted waves හැදි හැදී, generate වෙවී, ඒවයි effect එක neutralize වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 Cancel out වෙනවා!!! !!! !!! 🙂🙂 මතක හිටල තියන මොකුත් මැකෙන්නෙ / modify වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 'මං මෙහෙම මෙහෙම කළා!!' කියල ඒ කරන දේත් මතක හිටිනවා විතරයි!!! !!! !!! 😄😄 හැබැයි උඹ හිතට එකඟව / හර්දයසාක්ෂියට එකඟව එවෙලෙ කරන දෙයින් ඒ මතකයෙන් ගොඩනැගෙන ශක්තියට සමාන හා ප්‍රතිවිරුද්ධ ශක්තියක් ගොඩනැගෙන නිසා, සම්ප්‍රයුක්තය '0' වෙනවා!!! !!! !!! 🙂🙂 ඒ අදාළ මතකය (particular wave එක) amplify වෙන එක / double වෙවී double වෙවී වැඩිවෙන එක හා ඒකෙන් ශක්තිය (field එක) ගොඩනැගෙන එක එහෙම්පිටින්ම නවතිනවා!!! !!! !!! 🙂🙂🙂 ඔය විදියටම උඹට උඹෙන් ඇත්තටම කෙරිච්ච හොඳ දෙයක් - යහපත් දෙයක් සම්බන්ධයෙන් හර්දයසාක්ෂියට එකඟව සත්‍යක්‍රියා කරන්න පුළුවන් නම්, (agree / accept) එතනදි ඒ මතකයන්ට අදාළ waves වලට 100% identical විදියට in-phase waves generate වෙවී, ඒවයි effect එක double වෙවී double වෙවී නෙවෙයි, x2² විදියට (4 - 16 - 64 - 256 - 1024 විදියට) වැඩිවෙනවා!!! !!! !!! 🙂🙂 උඹට ඒ ශක්තිය පාවිච්චි කරලා තවත් සත්වයෙක්ව / සත්වයන්ව uplift කරන්න, ලෙඩින් ඉන්න සත්වයෙක්ව සනීප කරන්න.. මැරෙන්න යන එකෙක් තව කාලයක් ජීවත් කරවන්න.. එහෙම, 😉 පුළුවන් වෙනවා!!! !!! !!! 🙂🙂 {බොක්කෙන්ම උවමණාවෙන් බණ අහපු උපාසකම්ම කෙනෙක් ඒ විදියට එයා බණ අහපු එක ගැනම සත්‍යක්‍රියා කළාම, එයා බණ අහන අතරෙ සර්පයෙක් දෂ්ඨකරලා මැරිච්ච එයාගෙ දරුවෙකුට ආයි පණ ඇවිල්ල නැගිටලත් තියනවා!!! 🙂🙂 අපේ හාමුදුරුවොන්ගෙන් දැනගන්න ලැබුණු කතාවක්. ඒක 100%++ possible!!! !!! !!! සමහර වෙද නෝනල - වෙද මහත්තුරු අතගෑවත් ලෙඩ සනීපවෙන හේතුවත් ඕකම තමයි!!!} හැබැයි ඔය memory / mental operation එකට මෙන්න මේ කරුණු කාරණා ඔක්කොම බලපානවා!!! ● සත්‍යක්‍රියා කිරීම නම් කෙළින්ම තමන්ට අවාසියි!!! 😳 තමන්ගෙ භවය ලොකුවෙනවා!!! !!! !!! 😲😲 උඹගෙ පුණ්‍ය ශක්තිය (holding capacity එක) මදිනම්, ඒ කරනදේට හරියන්න එළියෙන් / බාහිරින් සෑහෙන්න පිණක් - sufficient return එකක් (+Ve force එකක්) උඹට ආපිට ලැබුණෙත් නැත්නම්, උඹව දුර්වල වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹ පල්ලම් බහිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ● ඊළඟට අර ගලන ගඟක පීනනකොට සිද්ධවෙන කතන්දරේ, ගඟ ගලන දිහාවටම පීනනවා නම් result එක = 'උඹේ වේගය + ගඟේ වේගය' & ගඟ ගලන අතට ප්‍රතිවිරුද්ධ දිහාවට පීනනවා නම් result එක = 'උඹේ වේගය - ගඟේ වේගය' සීන් එක මෙතනදිත් ඒ විදියටම සිද්ධවෙනවා!!! !!! !!! 'සසර සැඩපහර' / සංසාර අණතුර ක්‍රියාත්මක වෙන්නෙත් එකම අතකට, අපාය පැත්තට විතරයි!!! !!! !!! ඉතිං කෙළවෙන පැත්තට - කෙළවෙන්න සිද්ධවෙන දේවල් වලට Natively / ස්වභාවයෙන්ම full support එකක් හම්බවෙනවා!!! !!! !!! ගැළවෙන පැත්තට - ගොඩයන්න කරන දේවල් වලට Natively / ස්වභාවයෙන්ම full resistance එකක් එනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, ඒ පැත්ත අන්තීම අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ● උඹ පව් - වැරදි සිද්ධවෙච්ච දේවල් හර්දයසාක්ෂියට එකඟව ප්‍රතික්ෂේප කරනකොට / brake ගහනකොට ඒ brake වීම / attenuate වීම {Buck regulation 😉😁} සිද්ධවෙන්නෙ උඹගෙ පින් ප්‍රමාණය අනුව තමයි!!! !!! !!! උඹගෙ පුණ්‍ය ශක්තිය මදිනම් 180° out-of-phase waves හැදුණට ඒවයි amplitudes අඩුයි!!! ඉතිං result එක '0'වෙන්නෙ.. එහෙම්පිටින්ම attenuate වෙන්නේ.. නෑ!!! !!! !!! එතකොට පාපකර්මවල විපාක අඩුවෙනව විතරයි!!! ඒත් විපාක දෙනවා!!! !!! !!! පුණ්‍ය ශක්තිය හොඳටම තිබුණොත් විතරක් ඔන්න එහෙම්පිටින්ම attenuate වෙලා ආදාළ විපාක cancel වෙනවා!!! !!! !!! ● එතකොට පුණ්‍ය ශක්තිය හොඳට තියනවා උනත් එක wave එකක් (පවක් හෝ වෙච්ච වැරද්දක්) 0ටම attenuate කරන්න / neutralize කරන්න ඒ wave එකේ ශක්ති ප්‍රමාණයම වැය වෙනවා!!! ඒ පිටට තව පවක් / වැරද්දක්.. තව wave එකක්.. attenuate කරන්න උනොත්, එතකොට ඒකයි කළින් එකයි දෙකේම ශක්තිය ඕනෙ වෙනවා!!! තිබුණොත් විතරක් දෙකම neutralize වෙනවා!!! නැත්නම් ඒ දෙකට පුණ්‍ය ශක්තිය බෙදිල ගියාම දෙකම හරියට attenuate වෙන්නේ නෑ!!! !!! !!! ඉතිං කන්න වෙනවා!!! !!! !!! 😄😄 එතනදිත් පුණ්‍ය ශක්තිය ප්‍රමාණවත් වෙලා ඒ දෙකම neutralize උනත්, ඒ පිටට ආයි තවත් එකක් ආවොත් ඒත් අර කළින් සන්තෑසියම වෙනවා!!! !!! !!! 😯😯 3ම neutralize කරන්න ශක්තිය නැතිවුණොත් ආයි කන්න වෙනවා!!! !!! !!! 😂 😄😄 ඒ විදියට ඒ විදියට වෙලා.. වෙලා.. වෙලා.. කෙළකෝටි හැටහුටහමාරක් විතර පව් - පාපකර්ම තොගයකට මූණ දෙන්න වෙච්ච ගමන් 😲😲 (පුරාණ කර්ම!!! 😉) කොච්චර මහා පුණ්‍ය වන්තයෙකුට - පුණ්‍ය වන්තියෙකුට උනත් මූණ තියාගන්නම දෙන්න වෙනවා!!! !!! !!! 😯😯 😂😂 🙃 තමන්ගෙ මහා පුණ්‍ය ශක්තිය ඒ ඔක්කොටම බෙදිල ගියාම එක wave එකක් දසමයක් වත් අඩු වෙන්නෙ / attenuate වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 ඉතිං ඒ මහා පුණ්‍ය වන්තයා - වන්තිය 'ලබඃ ජඃ ගාල' අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 😂😂😂 🙃🙃 තොපිට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේම උපකාරය නැතුව මේ මරාලෙන් ගැළවෙන්න බැහැයි කිව්වෙ අන්න ඒකයි!!! 😌😌😌 ● අනික ඔය attenuate / neutralize වෙන ඒවත් ඒ ඒ වෙලාවට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 මොකද memory එකට වැටිච්ච ඒවා එහෙම්මමයි!!! !!! !!! 😁😁 😉 ආයි වෙලාවක ආයි ඒ memories trigger උනොත් / resonate වෙන්න ගත්තොත් (උඹට හරි ඒ ඒ සීන් වලට අදාළ වෙන වෙන සත්වයන්ට හරි අදාළ සිද්ධි මතක්වෙන්න ගත්තොත්) ආයි ආයිත් බ්රේක් ගගහ දඟලන්නම වෙනවා!!! පිරිණිවන් පානකම්ම ඉවරයක් වෙන්නේ නෑ!!! !!! !!! ඒවට 'අපරාපරිය වේදනීය කර්ම' කියන්නෙත් ඒකයි!!! 😌😌 ඒ අපරාපරිය වේදනීය කර්ම චුට්ටක් හරි settle වෙන්නෙ "මේකට මං අම්බානටම කෑවා!! මේකට ඇතිවෙන්නම කෑවා!! මේකටත් නොසෑහෙන්න කෑවා!!" කිය කියා ඒ ඒ memories එක්කම trigger වෙන විදියට අළුත් memories add උනොත් විතරයි!!! !!! !!! එහෙම උනොත් තමන්ගෙ පැත්තෙන් wholesale එකේ ඇනෙන එක නතරවෙලා පොඩි සහනයක් ලැබෙනවා. ඒත් ඒවා සාමාන්‍යයෙන් සිද්ධවෙන දේවල් නෙවෙයි!!! !!! !!! ඒ නිසා උඹට පුරාණ කර්ම වලට තියන එකම විසඳුම තෝ පිරිණිවන්පාලා ඉවරවෙනකම් 'බ්රේක් එක උඩ හිටගෙනම ඉන්න එක' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😔😔 ● ඊළඟට ඔහොම බ්රේක් ගහන ඒවයිදි 100% හර්දයසාක්ෂියට එකඟ නැත්නම් 180° out-of-phase විදියටම waves හැදෙන්නෙත් නෑ!!! !!! !!! Phase drift / shift වෙනවා!!! එතකොට attenuate වෙනවා - cancel / neutralize වෙනවා වෙණුවට වැඩේ තව තව අල වෙනවා!!! !!! !!! 😂 😄😄 රූපසටහන් බලන්න. හර්දය සාක්ෂිය 1: https://drive.google.com/file/d/1ZzntItb_kBe4erBV8m8OjCwEHeLLAoXX/view හර්දය සාක්ෂිය 2: https://drive.google.com/file/d/1_I6DX4YiF3PvaDftNkNR5MGNH0hLicfu/view ඕවයි ඔය රතු පාටින් තියෙන්නෙ resonate වෙන memory එක, නිල්පාටින් තියෙන්නෙ උඹ ඒක neutralize කරගන්න දෙන try එක හා කොළ පාටින් තියෙන්නෙ උඹගෙ try එකේ result එක තමයි. 😁 එතකොට රතු - නිල් waves පටන්ගන්න තැන්වල gaps වළින් පෙන්නලා තියෙන්නෙ උඹගෙ try එක හර්දයසාක්ෂියට කොච්චර එකඟද? නැද්ද?? කියන එක (phase shift එක) තමයි!!! 🙂🙂 ඔන්න ඔය නිසා තෝ කවුරුහරි කෙනෙකුට / සත්වයෙකුට බලුවැඩක් - කුපාඩි වැඩක් - තුප්පහි වැඩක් කළොත්, ඒ කෙනාටම / ඒ සත්වයාටම වන්දි ගෙවලා.. damage එක compensate කරලා.. සමාව අරගෙන.. හැරෙන්න, වෙන මොන මගුළක් කොරලවත් තොට ඒ පාපකර්මයෙන් ගැළවෙන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲 😂😂😂 🤣🤣 අම්බානටම කන්න වෙනවා!!!!!!!!! !!!!!!!! !!!!!!!!! 😂😂 😄😄 😅 එහෙම වන්දි ගෙවලා.. damages compensate කරලා.. සමාව ගන්න බැරි cases වලදි තොට අනිවා 'හුකෑස්' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲😲 🤣🤣 😅😅 තොට ඒවයින් cover වෙන්න - ඒවයි effect එක වත් අඩුකරගන්න පුළුවන් වෙන්නේ ඒ ඔක්කොගෙම cumulative -Ve force එකට වඩා multi-million times වැඩියෙන් පින් රැස්කරගන්න පුළුවන් උනොත්, උඹගෙ support එකට +Ve forces එකතු කරගන්න පුළුවන් උනොත් විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 ● ඊළඟට උඹ හර්දයසාක්ෂියට විරුද්ධ වෙන්න වෙන්න හැදෙන්නේ උඹ කරපු පව / වැරැද්ද හා සමානම in-phase waves තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 🤣🤣🤣 හර්දයසාක්ෂියට එහෙම්පිටින්ම ප්‍රතිවිරුද්ධ නම් result එක කෙළින්ම double වෙනවා!!! !!! !!! 🙃🙃 ඉතිං උඹ වෙන කෙනෙකුට / සත්වයෙකුට බලුවැඩක් - කුපාඩි වැඩක් - තුප්පහි වැඩක් කරලා පස්සෙ ඒක compensate කරල settle කරගන්නවා වෙණුවට ඒක සාධාරණීකරනය කරන්න.. වෙච්ච දේට හේතු දක්වන්න.. නිදහසට කරුණු කියන්න.. උඹ නිවැරදිකරු වෙන්න.. දඟලන්න දඟලන්න, තෝ 'පවක් කරලා ඒ පව සත්‍යක්‍රියා කරනවා' වගේ වෙනවා!!! !!! !!! 😂😂😂 🤣🤣 විපාක x2² විදියට.. 4 - 16 - 64 - 256 - 1024 විදියට.. වැඩිවෙනවා!!! !!! !!! 🙃🙃🙃 ඉතිං තොට හොඳ එකෙන්ම කෙළවිලා තෝව හැඳිගෑවිලා මකබෑවිලාම යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 🤣🤣🤣 😅😅 ● එතකොට ඔතන තියන හොඳම සිද්ධිය ඇවිල්ලා, තොපි අබමල් රේණු තරමේ පිං කං කොරලා ඒවා පොල් මල් size එකට ලොකු කොරගන්න නැවත නැවතත්.. නැවත නැවතත්.. නැවත නැවතත්.. මෙනෙහි කොර කොර 'සත්‍යක්‍රියා style එකෙන්' try කොරන කොට, භව ලොකුවෙලා තොපි අපාගතවෙන එක තමයි!!! !!! !!! 😯😯😯 😳😳😳 😲😲😲 ඇයි බොළ memory එකේ තියන එව්ව මදිවට තවත් තඩි size waves තොපි හදාගන්නව නෙව??? ??? ??? 😲😲 😅 එතකොට භව ලොකුවෙලා තොපි අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😟😟 😂😂 🤣 කෙනෙක්ගෙ පුණ්‍ය ශක්තිය වැඩිවෙන්න වැඩිවෙන්න ඒ generate වෙන energy එකත් වැඩිනිසා, පින්වත්තු - පින්වන්තියෝ එහෙම දසම ගණන් වල පිං කොරලා ලොකු කොරගන්න දැඟලුවොත් ලෝකාන්ත නිරයටම විසිවෙලා යන්නත් ඉඩ තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😜 😂😂 😅😅 ඇත්ත පින් කතාව තොපි හිතනවට වඩා ගොඩාක් බරපතළයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 හ්ම්ම්.. මේ ඇති!! නේ. 😁😁 තව කල්පණා කරන්න ගියොත් තව මොන මොනව අහුවෙයිද දන්නෙ නෑ. එතකොට මට ලියල ඉවරයක් කොරන්න බැරිවෙනවා!!! 😌😌 ආ.. ඔය පිරිණිවන් පානකම්ම - පිරිණිවන්පාලා ඉවරවෙනකම්ම 'බ්රේක් ගහගෙන' ඉන්න ඕනෙ කතන්දරෙයි, දසමෙක පිණක් කොරලා ඒක නැවත නැවතත් මෙනෙහි කොරලා ලොකු කොරගන්න දැඟලුවොත් ඒ පිණට කෙළවිලා ඒක පවක් බවට හැරෙන කතන්දරෙයි, මීට කළින් කියලත් ඇති!!! හොඳේ..... ආ.. ආ.. තව පොඩි චූටි දෙයකුත් තියනව. 😉 😁 ඔය ඔය 'හර්දයසාක්ෂිය' කියන්නෙ මොකක් හරි ඇත්තටම සිද්ධවෙච්ච දෙයක් - ඇත්තටම කෙරිච්ච දෙයක් සම්බන්ධයෙන් උඹට තියන මතකයටයි!!! !!! !!! 'හර්දයසාක්ෂිය' = ඒ වෙද්දි මතකයේ තියන.. ඒ වෙද්දි memory එකට add වෙලා තියන.. memory එක!!! !!! !!! 😁😁 හොඳේ..... 😄😄 නැතුව හදවතේ පයියක් මොකක්වත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 😂😂😂 😂😂😂 😂😂😂 🤣🤣 😅😅 ඒ හදවත කියන එකේ තියෙන්නෙ රුධිර ධාවන පද්ධතිය ක්‍රියාත්මක කරවන්න අවශ්‍යවෙන pulse කළාම activate වෙලා අවශ්‍ය pressure එකක් generate කරන්න පුළුවන් mussels set එකකුයි, valves set එකකුයි විතරයි!!! !!! !!! 😂😂😂 😂😂😂 😂😂😂 🤣🤣 😅😅 ධර්ම කතාවට ඒ හදවත් වල කිසීම සම්බන්ධයක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂😂 🤣🤣 😅😅 අනික ඕලාරික ශරීර (ඝණ ශරීර / ළේ - මස් වළින් හැදුණු ශරීර) තියන මිනිස්සුන්ටයි තිරිසන් සත්තුන්ටයි ඇරෙන්න නිරිසත් - පෙරේත - දෙවි - බ්‍රහ්ම සත්වයන්ට හදවත් කතා ඇත්තෙත් නෑ!!! !!! !!! 🤪 වැඩක් නැහැ නේ. 😂😂😂 🤣🤣 😅😅 එහෙව් එකේ මොකෙක් හරි මී හරකෙක් - මී හරකියෙක් ධර්ම කතාවට හදවත අමුණන්න හදනවා නම්, නැත්නම් හදවතට ධර්ම කතාව පූට්ටු කොරන්න යනවා නම්, ඒකෙ තේරුම ඌ ධර්මය මෙලෝ මළහත්ඉලව්වක් නොදන්න එකෙක් / එකියක් කියන එකයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 👹👹 🤬🤬🤬 තොපිට තේරුණයි?? හොඳට මතක තියාගනිල්ල!!!
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.