බොළ, ඇත්තම කියනවා නම් ඔය නුදුරු අනාගතයේදිම තොපිට කෙළවෙන කෙළවිල්ලෙන් දැන් බොළා කාටවත්ම ගැළවන්න / බේරෙන්න බැහැ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මේක විශ්වයේ කිසීම සක්වළක ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නැති කාලයක්!!! !!! !!! ඒ කොයි සක්වළෙත් දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙන කාලයක්!!! !!! !!! 'Downward level shifts ONLY' විදියට වැඩ සිද්ධවෙන කාලයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මම නම් ඇසිපිය හෙළන මොහොතකට තරම් වත් සංසාරය වර්ණනා කරන්නෙ නෑ!! (සංසාර පැවැත්ම හොඳයි කියන්නෙ වත්.. තව යන්න කියන්නෙ වත්.. නෑ!!!) ආයි නම් උපදින්න හිතන්නවත් එපා!! පැවිදි කෙනෙක්නම් අනිවාර්යයෙන් රහත්වෙන්න!! ගිහි කෙනෙක් නම් අඩුමගානේ අනාගාමීවත් වෙන්න!! මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මගහැරුණොත් ආයි අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!!" කිය කියා කිව්වෙත් අන්න ඒ හන්ද තමයි!!! !!! !!! Case එක එච්චරට බරපතළ නැත්නම්, දරුණු නැත්නම්, එහෙම "මේ ජීවිතෙන්ම නිවන් පල!! මේ ජීවිතෙන්ම පිරිණිවන් පාපිය!!" කිය කියා තොපිට කියන්නෙ අහවල් රෙද්දකටද??? ??? ??? 😕 😔😔 මේ පැවැත්මෙදි බොළා කාගෙවත් සිල්වත් - ගුණවත් - සද්ගුණවත් කම් වලට.. තොපේ 3න් දොර සංවරයට.. තොපේ ඉන්ද්‍රිය සංවරයට.. කිසීම තැනක් ඇත්තෙත් නැහැ බොළ!!! !!! !!! 😄😄 ඒ හැම දෙයක්ම කිව්වෙ තොපි කුලප්පුවෙලා පස් පව් - දස අකුසල් කරලා වැඩේ තව තවත් අල කරගන්න එක වළක්වන්න!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄 😅😅 මාත් හැමතිස්සෙම පව් - පාපකර්ම මොකුත්ම බෑ!!! !!! !!! පස් පව් - දස අකුසල් කළොත් 'හුටා!'ම තමයි!!! !!! !!! 😂 කිය කියා කිව්වෙ / කියන්නෙත් අන්න ඒකට. 😌😌 අනික් තනියෙන් ඉන්න ඒවා.. අතහැරල යන ඒවා.. හුදකළාවේ ඉන්න ඒවා.. (ආර්ය හුදකළාව) ඔක්කොම කිව්වෙත්, දෙතිස් කතා වලට තොපේ කාලය නාස්තිවෙන එක වළක්වන්නයි... අනික් එවුන්ගෙ influence එකෙන් තොපි මිත්‍යාදෘෂ්ඨික පැත්තට හැරෙන එක වළක්වන්නයි... උන්ගෙ influence එක නිසාම තොපි කුලප්පුවෙලා, ඒත් තොපි පස් පව් - දස අකුසල් කරලා වැඩේ තව තවත් අල කරගන්න එක වළක්වන්නයි... තොපිට ධර්මය අවබෝධ කරගෙන තොපි අනිත්‍ය / තාවකාලික එවුන් බව ප්‍රත්‍යක්ෂ කරගන්න ප්‍රඥාව හැකියාව තියනව නම්, අන්න ඒ ටික කරගන්න ඉඩ කඩ - අවස්ථාව (ඉඩප්‍රස්ථාව) හදල දෙන්නයි... ඒවට මේවට තමයි!!! !!! !!! 😁 😌😌 නැතුව තනියෙන් හිටියම, අතහැරල හිටියම, හුදකළාවෙ හිටියම, දුක අඩුවෙලා.. අඩුවෙලා.. අඩුවෙලා.. අඩුවෙලා.. අඩුවෙලා.. ගිහිං තොපි එහෙම්ම දුකෙන් නිදහස් වෙනවා කියල එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 🤣🤣 🤪 තොපි මෝඩ පොරවල් දුක අඩු කරගන්න - දුකෙන් නිදහස්වෙන්න හුදකළාවක් බදාගත්තට, අතහැරියට, තනියෙන් ඉන්න හිතුවට, භාග්‍යවතුන්වහන්සේ නම් කිව්වෙ "ධර්මය අවබෝධ කරගන්න ප්‍රඥාව මදි කෙනෙක් නම් ධර්මය අවබෝධ වෙනකම් කල්‍යාණමිත්‍රයන් ඇසුරේම ඉන්න!!" (තෝ මැටි හරකෙක් - හරකියෙක් නම් මැරෙනකම්ම හරියට ධර්මය අවබෝධ කරගෙන රහත්වෙච්ච උදවියත් එක්කම හිටපිය!!!) කියලයි!!! !!! !!! 😁 😂😂 😅😅 මේ මාතෘකාවේ අරමුණ ඒ තොපිට මැරෙනකං විඳින්න වෙන දුක් වේදනා වලට විසඳුම් හොයන එකත් නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 👿👿 😕😕 අනික තොපිලට හුදකළාවෙලා.. අතහැරලා.. තනියෙන් ඉඳලා.. නෙවෙයි, ධර්මය එහෙම්පිටින්ම අවබෝධ කරගෙන හරියටම රහත්වෙලාවත් ඔය මේ ජීවිතයෙදි විඳින්න වෙන දුක් වේදනා වළින් නම් දැන් ගැළවෙන්න - බේරන්න බැහැ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "ඉපදිච්ච සත්වයාට දුක උරුමයි!!" කියලා භාග්‍යවතුන්වහන්සේ ඒ ගැන වෙනමම කියල තියනව!!! !!! !!! ධර්මය නොදන්න ගොං පොරවල් "රහත් වුණාම දුක දැනෙන්නෙ නෑ!! රහත් වුණායින් පස්සෙ දුකක් ඇතිවෙන්නෙ නෑ!!" කිය කියා 'දුක්ඛ ආර්ය සත්‍යයට'ත් කෙළින්න හදනව මාත් දැකල තියනව!!! !!! !!! 🤣🤣🤣 🙃🙃 ඒ වුණාට රහත්වුණත් පිරිණිවන් පානකම්ම.. පිරිණිවන් පාලා ඉවරවෙනකම්ම්.. ඒ 'ජරා - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාස etc. etc දුක් set එක' ඒ ළෙසටම තියනවා!!! !!! !!! ඒ දුක්වලට 'දුක්ඛ ආර්ය සත්‍ය' = 'කවදාවත් වෙනස් නොවෙන දුකක්ම ඇතිකිරීමට හේතුවෙන දේවල්!!'.. 'හැමදාටම එකම විදියට දුකක්ම දැනෙන දේවල්!!'.. කියලා කියන්නෙත් ඒකයි!!! !!! !!! 😋 😄😄 😅😅 අනික් අතට රහත්වුණාම දුක දැනෙන්නෙ නැතුව යනවනම්, දුක් ඔක්කොම ඉවරවෙනව නම්, රහතුන් මැරීම ආනන්තරීය පාපකර්මයක් වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 ඇයි බොළ සැප - දුක් දැනෙන්නෙ නැති එකෙක් කියන්නෙ මැරිච්ච එකෙක් නෙව??? ??? ??? 😋 🙃🙃🙃 😂😂 {ජීවිතය කියන්නෙ හිත හැසිරෙන තැන් 18ක එකතුවක්!!! 😉 ධාතුවිභංග සුත්‍රය. 😁} ගොං පකයි - ගොං සුත්තියෝ උන්ගෙ කුණුහරුප අවබෝධ දෙසන්න ගොහිල්ලා ධර්මය අධර්මය කරලා.. ධර්මය විකුර්ති කරලා.. නැත්නම්, හිතේ හැටියට 'සංඝභේදය' කරලා.. විතරයි!!! !!! !!! 🤬🤬🤬 ඒවට උන් නැතිභංගස්ථාන වෙන්නම කයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂🙂 රහත්වෙච්ච අයගෙ තියන එකම වෙනස, එයාලට 'යථා භූත ඥාණය පහළවෙලා' නිසා... 'ඇත්ත ඇති සැටියෙන්ම දකින ණුවන ලැබිල තියන නිසා'... 'දහම් ඇස පහළවෙලා තියන නිසා'... නැත්නම්, තේරෙන සිංහළෙන් කිව්වොත් "කරන්න දෙයක් නෑ!! මේ තමයි හැටි!! පණපිටින් ඉන්නකම් මේ පරිප්පු ඔක්කොම කන්නම වෙනවා!!" කියලා උන් සහසුද්දෙන්ම දන්න නිසා... 😂😂 😄😄 උන් ඒවා ඉවසගෙන - කාගෙන ඉන්න එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😅😅 😌😌 'අටලෝදහමින් කම්පා නොවී සිටීමේ ගුණය'!!! 'තාදි ගුණය'!!! {චැඃ 😒😒 'ගුණයක්' කිව්වට මට නම් ඒක වණයක්!!! !!! !!! By Nature super high sensitive - extra vigilant පොරක් නිසා මට එහෙම කාගෙන ඉන්න හරි අමාරුයි!!! !!! !!! 😭😭😭 😢😢 මට දැන් තියන එකම සැනසීම ඉක්මණට මැරෙන එක විතරයි වගෙයි!!! !!! !!! 😔😔😔} බොළ, මේ මුළු සංසාර කතන්දරේම තොපිට ඕනෙ ඕනෙ විදියට සිද්ධවෙන්නෙත් නැති.. තොපිට ඕනෙ ඕනෙ විදියට සිද්ධ කරවගන්නත් බැරි.. තොපිට කොහෙත්ම control නැති.. 'අනාත්ම' කතන්දරයක් බව භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම කියල දීල තියනව!!! !!! !!! මේ තනිකරම 'නියාම ධර්ම' නැත්නම්, 'ඍතු නියාම' = සක්වළේ තියන සියලු ග්‍රහලෝක - ග්‍රහ වස්තුවල බලපෑමටයි.. 'බීජ නියාම' = ඉපදිච්ච පවුලෙ අයගෙ - ඥාති හිතෛෂීන්ගෙ - අසල්වැසියන්ගෙ බලපෑමටයි.. 'ධම්ම නියාම' = කාලයත් එක්ක ඒ ඥාති - හිතෛෂී - අසල්වැසි සම්බන්ධකම් වෙනස්වෙන එකේ බලපෑමටයි.. (ඉන්න එවුන් මැරෙනව. අළුත් එවුන් එකතුවෙනව. තරහ - යාලු වෙනව.) 'කම්ම නියාම' = පුරාණ කර්මවල බලපෑමටයි.. 'චිත්ත නියාම' = උඹම කරන කර්මවල බලපෑමටයි.. (චේතනාහං භික්ඛවේ... 😉) ඔක්කොටම මැදිවෙලා සිද්ධවෙන කතන්දරයක්!!! !!! !!! ඔතන කොහෙද බොළ තොපේ අවබෝධ වලට තැනක් තියෙන්නෙ??? ??? ??? 😋 🙃🙃🙃 🤣🤣🤣 මෙතනදි 'තොට' නැත්නම් 'තොගේ සිල්වත් - ගුණවත් - සද්ගුණවත් කම්.. නිවිච්ච තැන්පත් කම්.. අහිංසක නිහතමානී කම්.. අවබෝධ.. ඔක්කොටම' (හතරමහා ධාතු නැතුව ගත්තම. 😉😁) තියෙන්නෙ අංශුමාත්‍ර ඉඩක් පමණයි!!! ඒකත් ඔය අනික් බලපෑම් මොකුත්ම නැති උනොත්.. ඒ ඔක්කොම neutral / inactive උනොත්.. විතරයි!!! !!! !!! {මං පස්සෙ ඇඳලම පෙන්නන්නං තොපිට රෙවෙන්නම!!! 😋 😄😄} දැන් මේ ඒ බලපෑම් ඔක්කොම fully active / fully effective වෙලාවෙ තෝ නිකම්ම නිකං 'මහා භයානක සැඩපහරකට අහුවෙලා ගහගෙන යමින් ඉන්න එකෙක්' පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 😧😧 තොපිට තේරුණයි??? ??? ??? 😔😔😔 දැන් තොපිට කරන්න පුළුවන් එකම දේ ගොඩබිමක් තියන දිහාව බලලා ඒ පැත්තට හැරිල පීනන්න පටන්ගන්න එක විතරයි!!! හැබැයි තොට ගොඩයන්න පුළුවන් වෙයිද?? බැරිවෙයිද?? කියන එක සැකසහිතයි!!! !!! !!! 😲😲 භාග්‍යවතුන්වහන්සේ ඒ උදාහරණයෙන්ම තොපිට පෙන්නලා තියෙන්නෙ මේ සංසාර කතාවෙ ඇත්ත ස්වභාවය.. Real Danger එක.. තමයි!!! !!! !!! 😔😔 තොපි කාලකණ්නි ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ ඒ ධර්මයේ කියවෙන 'අනිත්‍ය' 'දුක්ඛ' 'අනාත්ම' කියන වචන වලට තොපිට ඕනෙ ඕනෙ විදියට තේරුම් හදාගෙන.. නිර්වචන / අර්ථකථන දීගෙන.. අළුත් අළුත් කතන්දර හද හද.. මහ ගොඩක් තොවිල් නැටුවා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 👹👹👹 හැබැයි වැඩක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! තොපිට මේ ස්වභාවධර්මයේ සිද්ධවෙන කතන්දරේ වෙනස්කරන්න කොහෙත්ම බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 👹👹👹 😅😅 දැන් තොපි ගහගෙන යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙃🙃🙃 😅😅 තොපි ගහගෙන ගිහිං තොපිට කෙළවිලා තොපිව හැඳිගෑවිලා මකබෑවිලාම යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙃🙃🙃 😂😂 😅😅😅 දැන් බොළාට කරන්න තියෙන්නෙ ඒ කෙළවෙන එක කොච්චර සැපට කෙළවුනත් මේ 'සංසාර පැවැත්ම' කියන මරාලෙන් ගැළවෙන්න, මෙච්චර කල් තොපි තොපේ හිත් රවට්ටගෙන.. සනසගෙන.. නලවගෙන.. නටපු නාඩගම් නවත්තලා, ඒ වෙණුවට ඔන්න ඔය තොපිට ඉදිරියෙදි වෙන්න යන දේ ගැන සහසුද්දෙන්ම දැනගන්න එක තමයි!!! !!! !!! "මට (තමන්ට) කෙළවෙන්නයි යන්නේ!!" කියලා තොපි හැමෝම කල්තියාම දැණුවත් වෙන එක තමයි!!! !!! !!! මොකද, මේ වැඩේ හරියට කෙරෙන්න නම් අපේ හාමුදුරුවොත් කියාපු විදියට තොපිට ඉස්සෙල්ලම 'තනි අකුරෙ බය' (G බය / ගූ බය) දැනිය යුතුයි!!! !!! !!! 'සංසාර බය' ඇතිවිය යුතුයි!!! !!! !!! තව හොඳට තේරෙන්න කියනවා නම් දැන්වත් තොපිට ටික ටික රෙවෙන්න පටන්ගත යුතුයි!!! !!! !!! මිත්‍යාදෘෂ්ඨිය නැතිවීමට නම් සම්මාදිට්ඨිය ඇතිකර ගත යුතුයි!!! ඒ සම්මාදිට්ඨිය ඇතිකර ගැනීමටත් මුළින්ම ඒකට අවශ්‍ය පදනම, 'ලොකික සම්මාදිට්ඨිය' තිබිය යුතුයි!!! ඒ කියන්නෙ "මං(තමන්) හිතන - කියන - කරන හොඳ / නරක හැමදේකටම විපාක තියනවා!! ඒ විපාක අනුව මට(තමන්ට) කර්මානුරූපව ආයි ආයි උපදින්න සිද්ධවෙනවා!! ඕපපාතිකව හැදෙන / ඉපදෙන සත්වයන් (පෙරේතයො / පෙරේතියො / නිරිසත්තු) ඉන්නවා!! ඒ දේවල් ගැන අවබෝධ කරගෙන කියල දෙන ශ්‍රමණ බ්‍රාහ්මණයනුත් ඉන්නවා!!" කියන කරුණු කාරණා බොළා ඉස්සෙල්ලම දැනගෙන සිටිය යුතුයි!!! කියලා, ධර්මයේ කියල තියෙන්නෙත් ඒ හන්දම තමයි!!! !!! !!! 😌😌 මොකද, ඔන්න ඔය ඇත්ත සිද්ධිය.. ඉදිරියෙදි තම තමන්ට කෙළවෙන්න යන කෙළවිල්ල.. නොදන්නා තාක් කල්, • ඉපදුණාට පස්සෙ 'දෙයියන්නානසේ උඹල මැව්වයි!! එයා උඹලගෙ හැම රෙද්දක්ම බලාගන්නවයි!!' කියලා එක එකාගෙ අමු කුණුහරුප කතා - අමු ගොං කතා අහල කියවලා එහෙම්පිටින්ම මඤ්ඤං වෙලා ඉන්න උඹල අල්ලගෙ / ජේසුගෙ etc. etc. හැමෝමයි, • සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ අමු කුණුහරුප කතා, "අරම දීල මේම මේම හම්බවෙලා තියනව!! මේම දීල ඒම ඒම හම්බවෙලා තියනව!! ලබ්බක් පුදල පිරිණිවන් පානකම්ම අපායෙ වැටිල නෑ!! etc. etc." කිය කියා තියන රෙද්දවල් අහල - කියවලා දෙවි මිනිස් සැප ලබලා... ලබලා... ලබලා... කෙළවර ප්‍රාර්ථනා කොරන බෝධියකින් ආච්චිට හාල්ගරන්න බලං ඉන්න තොපි ගොං සංඝ - ගොං බෞද්ධ හැමෝමයි, {ප්‍රාර්ථනා කොළාට මොකුත් ලැබෙන්නෙ / හම්බවෙන්නෙ / සිද්ධවෙන්නෙ නැහැ බොළ!!! 😂😂 'න ඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං'} • තව ඉන්න තරමක්, තොපි මැරිච්ච ගමන් අපාගත වෙනවා!!! නැත්නම් තිරිසන් සත්තු වෙනවා!!! ඒත් නැත්නම් පෙරේතයෝ - පෙරේතියෝ වෙනවා!!! තොපිට අම්බානටම විඳවන්න වෙනවා!!! ඒකෙ කෙළවරකුත් නෑ!!! මෙහෙම මනුස්ස ජීවිත ලැබෙන්නෙත් බොහෝම කළාතුරකින් තමයි!!! භාග්‍යවතුන්වහන්සේ කිව්වෙ "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මඟහැරුණොත් ආයි අවස්ථාවක් බලපොරොත්තු වෙන්නත් එපා!!" කියලයි!!! උන්වහන්සේ කිව්වෙම "ආයි නම් උපදින්න හිතන්නවත් එපා!! මෙතනින්ම ඉවරයක් කරගනින්!! බැරිමනම් අනාගාමී (non-return state) වෙනවත් බලපන්!!" කියලයි!!! !!! !!! කියන බව නොදන්න හැමෝමයි, • මේවා පිළිනොගන්න - විශ්වාස නොකරන අමු ගොබ්බ නිරාගමික උන්දලා හැමෝමයි ඔක්කොම, මරන්න අරගෙන යන.. හැබැයි යන්නෙ මැරුම්කන්න / ගෙනියන්නෙ මරන්න බව නොදන්න.. ඒ නිසාම මරන්න ඇදන් යන එවුන්ටත් {කර්ම - කර්ම විපාක} ඉස්සරහින් නට නටා යන.. හරක් රැලක් වගෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 ඒ තොපිට තොපිව ගෙනියන්නෙ මරන්න බව තේරිච්ච සැණින්, තොපි මේ යන්නෙ මැරුම් කන්න බව දැනගත්ත සැණින්, තොපි 'නට නටා ගියපු ගමන' කකුල් හතරෙන්ම brake ගහගත්තු ගමනක්.. Reverse gear එක දාගෙන reverse එකට යන්න try කරන, පස්සට අදින ගමනක්.. බවට පත්වෙනවා!!! !!! !!! 😁😁 මෙතැනදී වෙන්න ඕනෙත් අන්න ඒකම තමයි!!! !!! !!! තොපි 'brake ගහගත්ත එවුන්' බවට පත්විය යුතුයි!!! !!! !!! ධර්මයේ කියවෙන 'අත්ත දීපා' කතාවෙ තේරුමත් අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 🙂🙂🙂
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.