ඊළඟට ඒ ලෝකෙන් ලෝකෙට අදාළ ශක්ති මට්ටම් වෙනස්වෙන එක නිසා සක්වළ පරණ වෙන්න පරණ වෙන්න ආභස්සර සත්වයන්ගෙන් හැදිච්ච සරළතම (fundamental) ශරීර සහිත සත්වයන්ගෙන් පුනර්භව සිද්ධවෙවී ටිකෙන් ටික ඒ ඒ සත්වයන්ට උරුම නියම ස්වරූපයේම ශරීර සහිත සත්වයන් ඉපදෙන්න ගන්නකොට, නැත්නම් සත්වයන් ටිකෙන් ටික 'පරිණාමය' වෙනකොට, 😉😁 උන්ගෙ භවත් ටික ටික build-up වෙලා... සංසාර අණතුරත් ආයෙ පටන් අරගෙන ඒකෙ භයානක කමත් ටිකෙන් ටික වැඩි වෙලා... තව කතන්දර ගොඩාක් සිද්ධවෙනවා!!! !!! !!! 😯😯 😁 • මුළින්ම ලෝකෙන් ලෝකෙට සංසාර අණතුර හැදෙන්නෙ - වැඩිවෙන්නෙ ඒ ඒ ලෝකවලට සෙට්වෙච්ච සත්වයන්ගේ ශක්ති ප්‍රමාණයන් අනුවම තමයි!!! !!! !!! ඒකෙන් මේ මනුස්ස ලෝකෙ සංසාර අණතුර බලාගෙන ඉන්දැද්දි වැඩිවෙනවා!!! !!! !!! මොකද ලොකුම ශක්තියක් ගොඩනැගෙන ඕලාරික / ඝණ ශරීර තියෙන්නෙ මේ ලෝකෙ එවුන්ට තමයි!!! !!! !!! උඩ ලෝක වලට යන්න යන්න සංසාර අණතුර වැඩිවෙනවත් අඩුයි!!! පළවෙනි අපායෙදිත් සංසාර අණතුරක් හැදෙන්නෙ නැති ගාණයි!!! ඒකෙ ඉඳල පහළට සංසාර අණතුර ආයිමත් වේගෙන් වැඩිවෙනවා!!! !!! !!! ඊළඟට එහෙම සංසාර අණතුර වැඩිවෙන්න වැඩිවෙන්න ඒ එක් එක් ලෝකයේ තියන සංසාර අණතුරේ ප්‍රමාණය ඒ ඒ ලෝකයට අදාළ ශක්ති මට්ටමටත් බලපානවා!!! !!! !!! එතකොට ඒ ඒ ලෝකවලට සෙට්වෙච්ච individual structures (Worldwide structures) වලට ලොකු ඇබැද්දියක් සිද්ධවෙනවා!!! 😳😳 ඒවා එක එක ප්‍රමාණ වලට -Ve bias වෙනවා!!! !!! !!! නැත්නම් ඒ එක එක ලෝකෙ ඉන්න සත්වයන් ඔක්කොගෙම පුණ්‍යශක්තියට ලෝකෙන් ලෝකෙට වෙනස් -Ve offset එකක් add වෙනවා!!! !!! !!! සරළවම කිව්වොත් ඒ ඒ ලෝකෙ තියන සංසාර අණතුරේ 'බරට' structures බිමට පාත්වෙනවා!!! 😄 🙂🙂 අපට අන්න ඒ ලෝකවල සංසාර අණතුර වැඩිවෙනවත් එක්ක ඒ ඒ ලෝකවලට සෙට්වෙච්ච individual structures වලට සිද්ධවෙන ඇබැද්දිය මෙන්න මේ විදියට ඇඳල පෙන්නන්න පුළුවන්!!! 😉😊 Pic. https://drive.google.com/file/d/1HZjN6yDerGlnoFJIUqPZkvIISUNxi4n5/view • එතකොට ඔහොම එක එක ලෝකවල එක එක ගාණට සංසාර අණතුර නැවත ක්‍රියාත්මකවෙන්න ගත්තට පස්සෙ සංසාර අණතුර වැඩි ලෝකෙක ඉඳගෙන මහා පුණ්‍යශක්තියක් ගොඩනගාගෙන භව කුඩාකරගෙන සංසාර අණතුර අඩු ලෝකෙක පුනර්භවයකට සෙට්වුනොත්, එතකොට ඒ ලෝකෙදි හැදෙන්නෙ ඒ සංසාර අණතුර අඩු ලෝකෙදි භවය ඒ තියන ගාණටම තියාගන්න / maintain කරන්න ප්‍රමාණවත් තරමට කලින්ට වඩා අඩු (පුණ්‍ය)ශක්තියක් තියන සත්ව ජීවිතයක් තමයි!!! !!! !!! ඒ අළුතෙන් හැදෙන ජීවිතයෙ (පුණ්‍ය)ශක්තිය සංසාර අණතුර වැඩි කළින් ලෝකෙට කොහෙත්ම ප්‍රමාණවත් නෑ!!! !!! !!! ඉතිං ඒ අලුතෙන් හැදෙන සත්වයාට කළින් ජීවිතය ගතවෙච්ච සංසාර අණතුර වැඩි ලෝකෙ සත්වයන් එක්ක හැරෙන්නවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උදාහරණයක් හැටියට මේ ලෝකෙ මනුස්සයෙක් හැටියට ඉඳගෙන මහා පුණ්‍යශක්තියක් ගොඩනගාගෙන අකනිටා බ්‍රහ්ම ලෝකෙ බ්‍රහ්ම ජීවිතයකට සෙට්වුනොත්, එතකොට ඒ ලෝකෙ හැදෙන්නෙ හූණු බිජ්ජක් විතර සියුම් ශරීරයක් තියන බ්‍රහ්මයෙක් තමයි!!! !!! !!! 😯😯 😂😂 ඊටපස්සෙ උගේ (පුණ්‍ය)ශක්තියෙන් මේ ලෝකෙ එවුන් වෙනුවෙන් මොන බිජ්ජක් වත් කොරන්න බෑ!!! !!! !!! 😂😂 😔😔 උගේ ශක්තිය මේ ලෝකෙ ඇතුළෙ හැරෙන්නවත් ප්‍රමාණවත් නෑ!!! !!! !!! {දැන් කාලෙ දෙවිවරු බ්‍රහ්මවරු මේ මනුස්ස ලෝකෙ පැත්ත පළාතක එන්නෙ නැත්තෙත් ඒකයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ ජීවමාණව වැඩසිටිය - උන්වහන්සේ සංසාර අණතුර යටපත් කරගෙන හිටිය කාලෙ නම් එයාල නිතර නිතර මෙහෙ ආව ගියා!!! !!! !!! 😌😌} ඔන්න ඔය නිසාම බොළල්ලා 'අපේ team එකේ' අම්බානක දෙවි පිරිසක් හිටියත් එයාලටත් මේ මනුස්ස ලෝකෙ එවුන් වෙණුවෙන් මහ දෙයක් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 • ඒ වගේම පුණ්‍යශක්තිය වැඩි උඩ ලෝකෙක ඉඳල පුණ්‍යශක්තිය අඩු පහළ ලෝකෙකට සෙට්වෙනකොට 'පොතේ හැටියට' නම් පහළ ලෝකෙ structure එකේ උඩටම සෙට්වෙන්න ඕනෙ උනාට, ඒකත් ඒ විදියට සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! 😔😔 ඒ ලෝක දෙක අතරෙ තියන සංසාර අණතුරේ වෙනස නිසා අර අර පඩිපෙළක් බහිනකොට පඩියක් දෙකක් miss වෙලා අඩිය තිබ්බොත් 'දබහ් ගාල' ඇදන් වැටෙනවා වගේ සිද්ධියක් වෙනවා!!! !!! !!! 😯😁 😄😄 සංසාර අණතුර වැඩි ලෝකෙට සෙට්වෙනවත් එක්කම ඒ භවය එක පාරටම ලොකු drag එකකට අහුවෙනවා!!! {හරියට නිකං මේ ලෝකෙට ඔලුව දානකොටම බෙල්ලෙ බ්ලොක් ගලක් එල්ලුවා වගේ වෙනවා. 😲😲 🙃🙃🙃} එතකොට ඒක විකුර්ති වෙලා යනවා!!! 😯😯 ඒ පාර ඉතිං හැදෙන එවුන් අංජබජල් වෙනවා!!! !!! !!! 😔😔 අන්න ඒ සිදුවීම මේ කාලෙ දිව්‍ය ජීවිත වළින් චුතවෙලා මනුස්ස වෙන එවුන්ගෙ.. නැත්නම්, දිව්‍ය ජීවිතවලින් මනුස්ස පුනර්භව සිද්ධවෙද්දී.. පැහැදිළිවම පේන්න තියනවා!!! ආරම්භක / initial පුණ්‍යශක්තිය අනුව හොඳ වත් පොහොසත් කම් තියන ලොකු ලොකු පවුල් වලට සෙට්වෙනවා!!! හැබැයි ඉපදුණාම බලනකොට එක්කො පොට්ටයි. නැත්නම් බීරීයි. ඒත් නැත්නම් ගොළුයි. එක්කො මොංගල්. එහෙමත් නැත්නම් අබ්බගාතයි. ඒ මොකුත් නැත්නම් උපතින්ම ලෙඩ වාට්ටු තමයි!!! ඒ කිසීම upset එකක් නැතුව හැදුණොත් අන්තිමේ උන් අඩු වයසින් හරි මැරෙනවා!!! !!! !!! 😔😔 ඇත්ත සංසාර කතාවෙ හැටි එහෙම තමයි!!! සංසාර අණතුරට ඔරොත්තු දෙන්න ශක්තිය මදිවෙච්ච ගමන් මුළු ජීවිතයම චොරවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 ඒ සංසාර අණතුර කණ පැලෙන්නම වැඩිවෙලා තියන මේ කාලෙ බැරිවෙලා වත් බ්‍රහ්ම ලෝකෙක ඉඳල කෙළින්ම මේ ලෝකෙට සෙට්වුනොත් නම් මේ ලෝකෙ අඩියටම / බිමටම වැටෙනවා!!! !!! !!! අනිවා පුක බිම ඇනෙනවා!!! 😄😲 ඒ කිව්වෙ කෙළින්ම තිරිසන් ජීවිතයකට සෙට්වෙනවා!!! 😢😢 😔😔 Explain කරන්නත් අමාරු situation එකක්!!! 😌😌 මෙහෙමයි, කර්මානුරූපව මේ ලෝකෙ structure එකේ උඩටම සෙට්වෙනව. ඒත් structure එක බිම!!! 😂 😄😄 ඉතිං මනුස්ස පුනර්භවයක් සිද්ධවුණාට ඒක maintain කරගන යන්න ඒ පුණ්‍යශක්තිය ප්‍රමාණවත් නෑ!!! !!! !!! ඊළඟ මොහොතෙදි ඒ මනුස්ස ජීවිතය කළල අවස්ථාවෙන්ම terminate වෙලා මේ ලෝකෙදි සෙට්වෙන්න පුළුවන් අන්තිම අඩු මට්ටමක එකකට සෙට්වෙනවා!!! !!! !!! 😔😔 ඒ මනුස්ස කළලයට උරුම කම් කියපු අම්ම - තාත්ත.. එයාලගෙ ළඟම ඥාති - හිතවතුන්.. හොඳ 'සුපිරි පින්වතුන්' වෙලා නියාම ධර්ම වළින් guard උනොත් සමහර විට ඒ මනුස්ස ජීවිතය රැකෙන්නත් පුළුවන්!!! ඒ අම්ම - තාත්ත - ළඟම ඥාති හිතවත් පිරිස එහෙමට පුණ්‍යශක්තියක් නැති උදවිය වෙලා නියාම ධර්ම වළින් guard එකක් නොලැබුණොත් ඒ ජීවිතය ඊළඟට තිරිසන් එකකට වෙණුවට නිරිසත් එකකට (පළවෙනි අපායට) සෙට්වෙන්නත් පුළුවන්!!! !!! !!! 😳😳 😔😔😔 • එතකොට ඕනෙම සක්වළක සංසාර අණතුර දරුණුවටම තියන ඒ සක්වළේ මනුස්ස ලෝකයේ මහා පුණ්‍යශක්තියක් ඇති මනුස්සයෙක් හැටියට ඉපදුණාම නම් ඒ මුළු සක්වළේම තියන ලෝකවල ඉන්න අනික් සත්වයන් ගැනත් බලන්න පුළුවන් වෙනවා!!! !!! !!! 😉 🙂🙂 'මනස උසස් = මනුස්ස' මට්ටමේ හැදෙන ඕලාරික ඇඟවල් වල capacity එක අනික් ඉන්න තරමක් සංසාරගත සත්වයන් ඔක්කොගෙම capacities වලට වඩා ගොඩාක් වැඩියි!!! !!! !!! හැම සක්වළකම පහළවෙන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා මනුස්සයන් අතරෙම පහළවෙන්නෙත් ඒකයි!!! !!! !!! 😁 😊😊 • එතකොට ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා පහළවෙන කාල වලදි නම් ඔය කළින් කියපු කතන්දර ටික ආයිමත් එහෙම්පිටින්ම වෙනස් වෙනවා!!! !!! !!! 😊 🙂🙂 ඒ බෝසතාණන්වහන්සේ රැස්කරන අනන්ත අප්‍රමාණ මහා පුණ්‍යශක්තියට බර කාලයක් තිස්සෙ ඒ මුළු සක්වළේම තියන ලෝකවල සංසාර අණතුර ටිකෙන් ටික ටිකෙන් ටික defeat වෙලා, අඩුවෙලා, අන්තිමේ ළඟ ළඟ ලෝක වල නම් cut-off වෙලාම.. යටපත් වෙලාම.. යනවා!!! !!! !!! කළින් අවස්ථාවෙ වගේ සත්වයෝ inactive තත්වයට පත්වෙලා නෙවෙයි!!! සත්වයෝ active ඉඳිද්දිම සංසාර අණතුර inactive වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 මොකද, උන්වහන්සේ එච්චරට Huge Energy එකක් රැස්කරනවා!!! !!! !!! ඒකෙන් ඒ බෝසතාණන්වහන්සේගේ අවසාන ජීවිතය ලංවෙනකොට උන්වහන්සේගේ පුණ්‍යශක්තියට මුළු සක්වළේම ලෝකවල structures දුර (proximity) අනුව හා ඒ ඒ ලෝකවල ක්‍රියාත්මක සංසාර අණතුරේ ප්‍රමාණයන් අනුව +Ve bias වෙනවා!!! !!! !!! එක එක ගාණට උඩට ඉස්සෙනවා / Uplift වෙනවා කියමු. 🙂🙂 එතකොට පළවෙනි අපායෙ ඉඳල උඩට තියන ලෝක ඔක්කොම +Ve වෙනවා!!! Turning point එක පහළට යනවා. ඒ කිව්වෙ පින් වත් - පව් වත් ක්‍රියාත්මක නොවන '0' මට්ටම දෙවැනි අපාය හරියට යනවා!!! හැබැයි ඒත් දරුණුවටම -Ve ලෝක, පව් - පාපකර්ම වල ශක්තිය ක්‍රියාත්මක 3වෙනි 4වෙනි අපායවල් -Ve වෙලාම හිටිනවා!!! ඒ අපාය ලෝකවලටයි අනික් සක්වළවල් වල තියන ලෝකවලටයි සෙතක් වෙන්නෙ ඒ බෝසතාණන්වහන්සේ සම්මාසම්බුද්ධත්වයට පත්වෙලා 'බුද්ධ කෘත්‍යය' කරන්න පටන්ගත්තම තමයි!!! !!! !!! 😌😌 අන්න එහෙම සංසාර අණතුර යටපත්වෙලා ලෝක +Ve වෙනකොට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙන්න ගන්නවා!!! පවින් වැළකිලා ජීවත්වෙලා මැරෙන මැරෙන මිනිස්සු 'උඩ යනවා'!!! 😁 බුද්ධිමත් ප්‍රඥාවන්ත මිනිස්සු බිහිවෙනවා!!! අඳ - ගොළු - බිහිරි - මොංගල් අංජබජල් මිනිස්සු හැදෙන ඒවා නතරවෙනවා!!! සංසාරගත සත්වයන්ට 'රජ මගුල්' තියෙන්නෙ එහෙම කාල වලදි විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 එතකොට ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් සම්බන්ධ වෙනකොට ලෝකෙන් ලෝකෙට සංසාර අණතුර වෙනස්වෙන විදිය, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් පහළවීමට ආසන්නයේ හා ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන්පෑව ආසන්නයේ සංසාර අණතුර අඩු කාලෙ මෙන්න මේ විදියටත්, Pic. https://drive.google.com/file/d/1jyszu1DRRO-yX3LJT39Mww4j8oVsliHO/view ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ බුද්ධ කෘත්‍ය කරන කාලය තුල මෙන්න මේ විදියටත්, Pic. https://drive.google.com/file/d/1d3W3EwAoRXVTO8obLXp90nqOLK9NaCNR/view එහෙම ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ රැකවරණයක් නැති සංසාර අණතුර උපරිමයෙන්ම ක්‍රියාත්මක මේවගේ කාලෙක මෙන්න මේ විදියටත්, Pic. https://drive.google.com/file/d/1F5iYImJjHIAxpI63HG68UPRGfT8Abu31/view පැහැදිළි අවස්ථා 3කින් දක්වන්න පුළුවන්!!! ☺️☺️ ඔතන ඔය බුද්ධ කෘත්‍ය කෙරෙන කාලය අතරතුරේ worldwide structures ඔක්කොගෙම සත්වයන් වෙන් වෙන්ව ඇඳලා පෙන්නලා තියන කතන්දරය... 😉😁 ඒ කාලය තුල මුළු විශ්වයේම තියන තරමක් සක්වළවල් වල - තියන තරමක් ලෝක වල ඉන්න සත්වයන් ඔක්කොම 'නිදහස්' වෙන එක... release / isolate නැත්නම් un-link වෙන එක... 😁😁 තමයි, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට පින් කතා මොකූත්ම නැතුව පටිච්චසමුප්පාදය විතරක් නිවැරදිව අවබෝධ කරගෙන - තමන් අනිත්‍ය / තාවකාලික කෙනෙක්ය කියන බව ප්‍රත්‍යක්ෂ වෙලා - ත්‍රිවිධ තණ්හා නැතුව ගිය / නැතුව යන ඕනෙම සත්වයෙක් ඒ ජීවිතයෙන්ම පිරිණිවන්පාන්න හේතුව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😊😊 තව විදියකට කිව්වොත් 'ඉර පායලා තියනකොට නෙළුම් පිපෙන්න' හේතුව!!! !!! !!! 🙄 😊😊 ඒ කාලෙට 'බුද්ධ කෘත්‍යය' (භාග්‍යවතුන්වහන්සේ උන්වහන්සේගේ මහා පුණ්‍ශක්තියෙන් විශ්වයේ සියලු සංසාරගත සත්වයන්ගේ භව 12MHz විතර rate එකකින් 'hammer' කර කර / suppress කර කර / තල තල 😂 සිටීම!!! 😄😄) නිසා, සත්වයන් කාගෙවත් අවධාණයකින් තොරව resonate වෙවී තියන electromagnetic waves (memories) ඔක්කොම attenuate / mute වෙනවා!!! !!! !!! ඒ කියන්නෙ ඒවයි levels අම්බානට අඩුවෙනවා!!! !!! !!! 😁😁 {කළින් post එකක සවිස්තරව කියල දීල ඇති!!! 😐😐} එතකොට ඒ වෙද්දි ඒ ඒ සිදුවීම් වලට අදාළ මතකයන් නැවත නැවතත් මතක් කරන්න - සිහිකරන්න කවුරුවත් නැති.. අදාළ සත්වයන්ට මතක නැතිවෙලා - අමතකවෙලා ගිහිං තියන and/or ඒ වෙද්දි ඒ ඒ සිදුවීම් වලට අදාළ සත්වයන් ඔක්කොම පිරිණිවන්පාලා ඉවර.. මුළු විශ්වයේම ඉන්න තරමක් සත්වයන්ගේ 'පුරාණ කර්ම' ඔක්කොම, ඒ කාලය තුල අහෝසි / cancel-out වෙනවා!!! !!! !!! ඒකෙන් ඊළඟට ඒ ඒ ලෝකවල සංසාරගත සත්වයන් ඔක්කොගෙම භව වලට පොදුවේ බලපාන බලපෑම, සංසාර අණතුරත් නැතුව යනවා!!! !!! !!! 🙂🙂 ඊටපස්සෙ තම තමන්ටම focus වෙලා තියන පව් - පාපකර්ම (තමන්ගෙ ජීවිත කාලය තුල කරපු පව් + අතීත ජීවිත වලදි කෙරිල තියන දරුණු බරපතළ පාපකර්ම වල විපාක) ඇත්තෙත් නැත්නම්.. 'කෙළෙස් අඩු සත්වයන්' නම්.. 🙄 😉 😊😊 ඒ සත්වයන්ට බාහිර බලපෑම් අන්තිම අඩුයි!!! !!! !!! ඉතිං ඔය පෙන්නලා තියන විදියටම උන්ව 'නිදහස්' (release / isolate / un-link) වෙනවා!!! !!! !!! 🙂🙂 {මේ.. හැබැයි ඔය graphic එකේ පව් - පාපකර්ම සම්බන්ධව මොකුත් පෙන්නල නැහැ!!! හොඳෙයි. 😌😌 ඒ ඔක්කොම එක ගොඩේ දැම්මොත් වැඩේ අච්චාරු වෙනව. 😄😄 එව්ව ඊළඟට. 😊😊} අන්න එහෙම release / isolate / un-link වෙච්ච සත්වයන්ගේ භව තව දුරටත් හැදෙනව නම් හැදෙන්නෙ උන්ගෙ උපාදාන හන්දා තමයි!!! !!! !!! ඉතිං ඒ උපාදානත් නැතිවෙච්ච ගමන් උන් සුස්.. බුස්.. ගාලා නිවන් යනවා!!! !!! !!! 😄 🙂🙂 උන්ට අමුතුවෙන් පින් කිරිල්ලක් අවශ්‍ය වෙන්නේ නෑ!!! !!! !!! 😌😌 ● හැබැයි තමන්ටම focus වෙච්ච පව් - පාපකර්ම තියන එවුන්ට නම් වැඩේ එහෙමට ලේසි වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😳 😄😄 තමන්ගෙ ජීවිතයෙදි පව් කරල තියේ නම් අනිවා වන්දි ගෙවලා.. compensate කරලා.. සමාව අරගෙන.. ඒවා settle කරගන්නම වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😊😊 නැත්නම් සිකෙනවා!!! !!! !!! 🤣🤣 🙃🙃🙃 ● අතීතයෙදි කෙරිච්ච දරුණු - බරපතළ එව්වයි විපාක තියනව නම්.. 'කෙළෙස් වැඩි සත්වයන්' නම්.. ඒවා counter කරන්න / defeat කරන්න පුළුවන් තරමට පින් රැස්කරගත්තොත් මිසක් ධර්මය (පටිච්චසමුප්පාදය) අවබෝධ කරගන්න වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😯 😔😔 එහෙම උන්දලාට භාග්‍යවතුන්වහන්සේ ජීවමාණව වැඩසිටියත් පෙරේත - තිරිසන් ඒවට සෙට්වෙන්න.. අපාගතවෙන්න.. සිද්ධවෙනවා!!! !!! !!! 😲😲 😔😔 ● ඒ වගේම භාග්‍යවතුන්වහන්සේ පිරිණිවන්පාලා සංසාර අණතුරත් ආයෙම active උනායින් පස්සෙ නම් පින් නැතුව මොන ලබ්බක් වත් කොරන්න වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂 😅 නිවන් යන්න තියා හරියට.. නිවැරදිව.. 'ධර්මය' අවබෝධ කරගන්නවත් හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 අනිවා සුපුරුදු පරිදි හතර අපායේ වැටි වැටී දිගටම සංසාරෙ යන්න වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 මං(අපි) නොහිටියා නම් තොපි ඔක්කොටම සිද්ධවෙන්න ගියෙත් ඒ ටිකම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 Note: යාළුලා, මේ images නම් ලොකුයි. නැත්නම් වෙනස්කම් හරියට පේන්නෙ නෑ!!! PC එකෙන් අවුළක් නැතුව පේනවා. Smartphone / Tabs වල හරියට පේන්නෙ නැත්නම් PC එකකින් download කරගෙන දාගන බලන්න. 😌😌
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.