ඉතිං එතකොට බොළල්ලා, මේ කාලෙ මේ ලෝකෙ structure එක ගත්තම උඹ ඒකෙ කොතන ඉන්න එකෙක්ද? එකියක්ද? කියන්න මං දන්නෙ නෑ!!! ඒ කිව්වෙ මේ වෙනකොට උඹගෙ පුණ්‍යශක්තිය කොච්ච්චරද?? කියන්න මං දන්නෙ නෑ!!! අනික ඒ ඉන්න තැනත් උඹ හිතන - කියන - කරන දේවල් අනුවයි.. නියාම ධර්ම අනුවයි.. මොහොතක් මොහොතක් පාසා ඉහල පහළ යනවා!!! !!! !!! 😯😯 😳 Level shift වෙනවා!!! !!! !!! 😁😁 හැබැයි ඒ level shift එක සිද්ධවෙන්නෙ 'steps' ලක්ෂයක් පහලට නම් එකක් දෙකක් විතර ඉහලට වගේ තමයි!!! !!! !!! 😲😲 😄😄 ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙන කතාව මං උඹලට අනන්තවත් කියල තියනවා. 😌😌 වැඩේ තියෙන්නෙ, උඹ දැන් ඉන්නෙ භව '0' මට්ටමේ නෙවෙයි නම්, පහළ මට්ටම්වල ඉඳගෙන අවබෝධ කොරගෙන... දැකලා... En lighten වෙලා... 🙃🙃 නිවන් යන්න හීන දැක දැක හිටියට බොළාව නිවං 'යැවෙන්නෙ' නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 😋 😂😂😂 ඒ කිව්වෙ මේ ලෝකෙ මේ වෙනකොට ක්‍රියාත්මක මහා දරුණු සංසාර අනතුර මැද්දෙදිත් උඹගෙ භවය '0'ටම කුඩාවෙන්න තරමට මහා බලවත් පුණ්‍යශක්තියක් උඹට නැත්නම්, උඹ නිවන් යන්න / පිරිණිවන් පාන්න හීන දැක දැක හිටියට වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! අර අර සිංහයෙක් / කොටියෙක් / බල්ලෙක් / පූසෙක් නැට්ටෙන් අල්ලගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන යනකොට යම් සේ ද?? 😁 😄😄 උඹටත් අන්න ඒ සේම වෙනවා!!! !!! !!! 😅😅😅 ඒ හන්ද බොළා ඔය තණ්හා නැති කොරගෙන... අනිත්‍ය ප්‍රත්‍යක්ෂ කොරගෙන... නිවිලා... දැකලා... En lighten වෙලා... 🙃🙃 'වුණි පඩ' අහලා... 🙄🙄 🤣🤣🤣 🙃🙃🙃 සමස්ථයෙ ඇලිලා... 🙄 🤣🤣 🙃🙃🙃 තොපිට හිතෙන හිතෙන කුණුහරුප වැඩ කරලා නිවන් යන්න හිතාගෙන ඉන්න එවුන් දැන්වත් ඒ 'ගොබ්බ හීන' දකින එක අතහැරල දාපල්ලා!!! !!! !!! 😑😑😑 එහෙම නිවන් යන්න භෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! නිවන් යන්න / පිරිණිවන් පාන්න නම් උඹල භව නිරුද්ධවෙන මට්ටමටම එන්න ඕනෙ!!! උඹලගෙ භව නිරුද්ධවෙන ගාණටම කුඩාවෙන්න ඕනෙ!!! ඒකට උඹ මේ ලෝකෙ structure එකේ උඩටම නැගගෙන හරියන්නෙත් නෑ!!! !!! !!! 'ලබ්බ බැහැල වගේ' 😳😲 මේ ලෝකෙ මුළු structure එකම අපාය වලට සෙට්වෙලා තියන.. මිනිස්සු - සත්තු ඔක්කොම විරෝපට්ටම් වෙලා ඉන්න.. මේ වගේ කාලෙක උඹ ඒකෙ උඩටම නැගගෙන හිටියත් වෙන්නෙ තෝව අපාගත වෙන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂 😌😌 අඩුගානෙ තොට තිරිසන් සතෙක් - පෙරේතයෙක් / පෙරේතියෙක් වත් වෙන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! 😑😑 පිරිණිවන් පාන්න ඕනෙ නම් උඹ Galexywide structure එකේ (මුළු සක්වළටම අදාළ structure එකේ) භව නිරුද්ධ වෙන.. නැත්නම්, පුණ්‍යශක්තිය ∞ වෙන.. මට්ටමටම උඩට නැගගන්න ඕනෙ!!! !!! !!! බොට ඒක කරගන්න වෙන්නෙ නම් wholesale එකේ පින් රැස්කර ගැනීමෙන්ම තමයි!!! !!! !!! 😌😌😌 Wholesale එකේ පින් රැස්කර ගැනීමෙන්ම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 එතකොට එහෙම විශේෂයෙන් පින් රැස්කර නොගන්න එවුන්ට තියෙන්නෙ අර කළින් කියපු පින් අඩු එවුන් ස්වභාවිකවම පින් වැඩි එවුන්ට couple වීමෙන් ලැබෙන ආරක්ෂාව විතරයි!!! !!! !!! හැබැයි ඒ ආරක්ෂාව අන්තිම අවිනිශ්චිතයි!!! Too volatile!!! !!! !!! 😯😯 මොකද ඒක උඹ මොකුත්ම හිතන්නෙ - කියන්නෙ - කරන්නෙ නැතුව නිරෝධ සමාපත්තියෙන්ම හිටියත් නියාම ධර්ම අනුවයි.. කර්ම - කර්ම විපාක ක්‍රියාත්මකවීම අනුවයි.. හෙණට වෙනස්වෙනවා!!! !!! !!! 😳😳 නියාම ධර්ම හෝ කර්ම - කර්ම විපාක නිසා උඹට පහලින් ඉන්න එවුන්ගෙ භව ලොකු වෙනකොට උන්ට තියන brakes ටිකත් නැතුව යනවා!!! උන්ගෙ 'බර වැඩිවෙනවා' වගේ වෙනවා. එතකොට උඹව පහලට රූටලා යනවා!!! උඹගෙ භවය ලොකු වෙනකොට උඹගෙ holding capacity එක (සංසාර අණතුරට ඔරොත්තුදීමේ හැකියාව) අඩුවෙනවා. එතකොට උඹටත් brakes නැතුව යනවා. ඒත් උඹව පහලට රූටලා යනවා!!! උඹට ඉහලින් ඉන්න එවුන්ගෙ භව ලොකු වෙනකොට උන්ගෙත් holding capacities අඩුවෙනවා. උන්ටත් brakes නැතුව යනවා. එතකොට උනුත් එක්කම උඹලව පහලට රූටලා යනවා!!! හැබැයි එහෙම ලෙහෙසියට පහසුවට යැවෙන්නෙ පහළට පහළට විතරයි!!! !!! !!! 😄😄 😅 නැත්නම් ඉබේම සිද්ධවෙන්නෙ භව ලොකුවෙන එක විතරයි!!! !!! !!! භවය කුඩාකරගන්න.. නැත්නම්, පහළින් ඉන්න එවුන් ඔක්කොමත් ඇදගෙන අනික් පැත්තට / උඩට එක මිලි මීටරයක් හරි යන්න.. අම්බානට දඟලන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😧 😔😔 • අන්න එතනදි උඹ සියලු ලෝක සත්වයන්ට 'ධර්මය' දාණය කළොත්... 🙄 උඹ උන් ඔක්කොටම හොඳට තේරෙන්න මේ මං පෙන්නලා දුන්න ඇත්ත කතන්දරේ කිව්වොත් / කියල දුන්නොත්... 😉😁 උඹට පහළින් ඉන්න එවුන්ට ටික ටික හරි brakes apply වෙනවා!!! උන්ගෙන් උඹට එන බර අඩුවෙනවා!!! ඒක උඹව පහළට රූටලා යන එක නවතින්න - අඩුවෙන්න ලොකූ උපකාරයක් වෙනවා!!! !!! !!! 🙂🙂 {උඹට උඹ මාව විශ්වාස කරන පිළිගන්න තරමට already brakes apply වෙලා ඇති!!!} ඊළඟට උඹට ඉහළින් ඉන්න එවුන්ටත් තව හොඳට brakes apply වෙනවා!!! ඒකත් උඹව පහළට රූටලා යන එක නවතින්න - අඩුවෙන්න ලොකූ උපකාරයක් වෙනවා!!! !!! !!! 'සද්දබානන් දන්දමානන් ජිනාති' වෙන්නේ අන්න එහෙමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 ☺️☺️ • ඒ වගේම උඹ 'අප්පමාන චේතෝ' and/or 'මහග්ගත චේතෝ' විදියට.. ඩෝසර් කරගෙන යන style එකට.. wholesale එකේ මයිත්‍රීය පැතිරෙව්වොත්, උඹට පහළින් ඉන්න සත්වයන්ගේ දුක් ගිණි අඩුවෙලා.. උන්ට සැනසීමක් ලැබිලා.. උන්ගෙ holding capacities වැඩිවෙනවා!!! !!! !!! ඒක උන්ට brakes apply වෙන්න හේතුවෙනවා!!! !!! !!! 😉😁 එතකොට උඹට උන්ගෙන් එන බර අඩුවෙලා උඹව පහළට රූටලා යන එක නවතිනවා!!! අඩුවෙනවා!!! 🙂🙂 උඹට ඉහළින් ඉන්න සත්වයන්ගෙත් දුක් ගිණි අඩුවෙලා.. උන්ටත් සැනසීමක් ලැබිලා.. උන්ගෙත් holding capacities වැඩිවෙනවා!!! !!! !!! ඒක උන්ටත් තව හොඳට brakes apply වෙන්න හේතුවෙනවා!!! !!! !!! එතකොට උඹව තවත් හොඳට guard වෙනවා!!! !!! !!! උඹව පහළට රූටලා යන එක තවත් අඩුවෙනවා!!! නවතිනවා!!! 'අප්පමාන චේතෝ' හෝ 'මහග්ගත චේතෝ' විදියට මයිත්‍රීය වැඩීම මහා පුණ්‍යකර්මයක් වෙන්නේ අන්න එහෙමයි!!! !!! !!! 😉 ☺️☺️ 😁😁 {ඔතන මං 'ඩෝසර් කරගෙන යන style එකට' කරන්න ඕනෙයි කිව්වෙත් බුදුහාමුදුරුවෝ 'අප්පමාන චේතෝ' හෝ 'මහග්ගත චේතෝ' විදියට කරන්නෙයි කියපු එකම තමයි!!! !!! !!! 😌😌 සංසාර අණතුරට මැදිවෙලා අසරණ වෙලා ඉන්න සත්වයන්ගෙ ලොකුවෙලා තියන භව තමන්ගෙ ශක්තියෙන් කුඩා කරවන එක ලේසි වැඩක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ළඟ ළඟ ඉන්න එවුන්ගෙ විතරක් භව කුඩාවෙලා depletion layer එකක් / barrier එකක් වගේ හැදිලා වැඩේ නවතිනවා!!! !!! !!! ඈත ඉන්න සත්වයන්ට වැඩක් වෙන්නේ නෑ!!! !!! !!! හරියට උඹ බඩගිනි කාරයෝ පිරිච්ච පිට්ටනියකට කෑම පාර්සල් ලොරියක් ගෙනිහිල්ල කෑම බෙදන්න ගියාම වගේ වෙනවා!!! 😁😁 ළඟ ඉන්න එවුන් දෙන තරමක් බදාගන්නවා. දුරින් ඉන්න එවුන්ට කෑම යන්නේ නෑ!!! අන්න එතනදි කරන්න පුළුවන් එකම දේ එක්කො උඹම ඇවිද ඇවිද ඔක්කොටම බෙදන්න ඕනෙ. නැත්නම් ළඟ ඉන්න එවුන් කෑම පාර්සල් වලට යටවෙලා.. 😯😯 😄😄 උන්ව කෑම පාර්සල් වළින් වැහිලා.. 😄😄 😅 කෑම පාර්සල් ඈතට ඈතට ගලාගෙන යන්නම බෙදාගෙන බෙදාගෙන බෙදාගෙන යන්න ඕනෙ!!! !!! !!! 😁😁 මෛත්‍රිය වැඩීමෙදි අනුගමණය කරන්න ඕනෙත් අන්න ඒ style එකම තමයි!!! !!! !!! 😉 ඩෝසර් කරගෙන යන විදියට.. නැත්නම් flood වෙන්නම.. කළයුතුයි!!! !!! !!! 😁😁 😊😊} එතකොට බොළල්ලා කාලෙකට කළින් ඇඳල පෙන්නපු මෙන්න මේ රූප සටහනෙන්, Pic. https://drive.google.com/file/d/1LcBGSELuxqul4qb5T8Z8DVH98A-5urtj/view පෙන්නුවෙත්, කර්ම - කර්ම විපාක නැතුව ගත්තම උඹලව 'පල්ලම් බහින' රටාව තමයි!!! 😌😌 කර්ම - කර්ම විපාක එක්ක ගත්තම ඕකෙ මෙන්න මේ වගේ ලොකූ ලොකු level shifts ඇතිවෙනවා!!! 😁 Pic. https://drive.google.com/file/d/1r0M7DK0AWEiaFK4_foL3CjEClyYgQeK5/view ඒ කර්ම - කර්ම විපාක ගැන අපි ඊළඟට බලමු. ☺️☺️ එතනදි පව් - පාපකර්ම වල විපාක ක්‍රියාත්මක වෙනකොට එක්කො ඔය 'එල්ලිලා ඉන්න එකෙකුට' ඔලුවට පොලු පාරක් වැදිල බිමට වැටෙනවා... නැත්නම් අහවල් එකෙන් අල්ලලා 😳 පහළට ඇදල ගන්නවා... වගේ වෙනවා!!! 😁😁 ඒකට / ඒකිට ආයි පහළ තැනක එල්ලෙන්න ලැබෙන්නත් පුළුවන්. නැත්නම් බිමටම.. ලෝකාන්ත නිරයටම.. වැටෙන්න වෙන්නත් පුළුවන්!!! !!! !!! 😌😌 එතකොට පුණ්‍ය විපාකයක් ක්‍රියාත්මක උනොත් - 'දාර පිණක්' පල දුන්නොත් එහෙම උඩට විසිවෙලා යන්න පුකට පයින් ගැහුවා වගේ... 😄 නැත්නම් කවුරුහරි උඩ ඉඳල ඇදල ගත්තා වගේ... උඩ යන්නත් ලැබෙනවා!!! 😉 😊😊 හැබැයි ඉතිං ඒකට බොළා එහෙම එව්ව කොරල තියෙන්න / කොරන්න ඕනෙ!!! !!! !!! 🙄🙄 😊 😅😅😅 😑😑
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.