'බුදු පිළිම / බුද්ධ ප්‍රතිමා' 'බුද්ධ රූප' වල ස්වභාවය හා ප්‍රමාණයන් අනුව එව්වා වන්දනා මාන කොරන - එව්වට පුදන උන්දලාට ලැබෙන පින් ප්‍රමාණයන් graphically කියල පෙන්නල දෙන්නත් මට ගොඩ කාලෙක ඉඳල ලොකු ආසාවක් තිබුණා!!! 🙃🙃
'ගස්' වළින් - චෛත්‍ය වළින් ලැබෙන්නෙත් ඔය පින් ප්‍රමාණයම තමයි!!! !!! !!! 😄 හැඩය උඹල හිතාගනිල්ලා. 😅😅 පිළිම වන්දනා වළින් - පිළිම පූජා වළින් ඇත්තටම ලැබෙන 'ආනිසංස' ඔයිටත් සනීපයි!!! 😌😌 "න නො සමං අත්ථි තථාගතෙන" => 'පිළිම සමං අත්ථි තථාගතෙන' කළ පවට... නැත්නම්, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම "තථාගතයාණන්වහන්සේ නමක් කිසිවෙකුට හෝ කිසිවකට සමකල නොහැක!!" කියලා කියපු එක 'තථාගතයා පිළිමයකට සමකල හැක!!' 🙃🙃🙃 කියලා modify කොරපු එකට... පිළිම කාරයෝ - පිළිම කාරියෝ සේරම අපාගත වෙනවා!!! !!! !!! "මිත්‍යාදෘෂ්ඨිකයන්ට උපත් 2යි!! එක්කෝ නිරය!! නැත්නම් තිරිසන් යෝනිය!!" කියලා භාග්‍යවතුන්වහන්සේ ඒ බව කෙළින්ම කියලත් තියනවා!!! !!! !!! මොකද ඔය කොරල තියෙන්නෙ / කොරන්නෙ අමු මිත්‍යාදෘෂ්ඨික ක්‍රිස්තියානි එවුන් ජේසුගෙ - මරියගෙ පිළිම හදාගෙන.. හින්දු එවුන් පයිකොට හදාගෙන.. අනික් එවුණුත් ඔය මොන මොනව හරි හදාගෙන.. ඒවට වැඳ වැඳ - පුද පුද - යාඥා කොර කොර කොරන අමු කුණුහරුප වැඩේම නෙව??? එහෙම අමු මිත්‍යාදෘෂ්ඨික ආගම් අදහන එවුන් කරන වැඩ ගොං බෞද්ධ - ගොං සංඝ එවුණුත් කළාම උනුත් නිකම්ම අමු මිත්‍යාදෘෂ්ඨිකයන් බවට පත්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම අමු මිත්‍යාදෘෂ්ඨිකයන් බවට පත්උනාම උනුත් අපාගත වෙනවා!!! !!! !!! මොන කරුමෙකට හරි නොවැටී බේරුණොත් විතරක් තිරිසන් සත්තු වෙලා උපදිනවා!!! !!! !!! එච්චරයි. 😁 හරි සරළයි. 😊😊
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.