Friday, July 8, 2022

තව පොඩි දෙයක් කියන්න තියනව. මං මගේ ගැන ගොඩක් දේවල් ප්‍රසිද්ධියේ කියල තියනව. ඒ මට ප්‍රසිද්ධවෙන්න හෝ බොළාට මං ගැන කියන්න තිබුණු මොකුත් අමාරුවකට එහෙම නෙවෙයි!!! !!! !!! 😡 😌😌 මුළින්ම මං මගේ ගැන කිව්වෙ "මං පිස්සෙක් / මැන්ටල් පොරක් නෙවෙයි!! Well educated.. experienced.. Hi-Tec බුවෙක්!! Proven වැඩ කරුවෙක්!!" බව බොළාට කියන්න!!! ඒ මේ කරන වැඩේ බයිලයක් - තොයිලයක් - විකාරයක් නෙවෙයි!!! Full serious වැඩක්!!! කියලා බොළාට විශ්වාසයක් - පැහැදීමක් ඇතිවෙන්න. 😌😌 මොකද මේ මුළු ලෝකෙම එවුන්ගෙන් 99.999%ක් විතරම ඉන්නේ උඹල වගේම පිරිසුදු බුද්ධ දේශණා වෙණුවට සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ අමු ගොං කතා - කුණුහරුප කතා - වැල් බයිලා අහල කියවලා එහෙම්පිටින්ම උතුර දකුණ මාරුවෙච්ච.. මඤ්ඤං වෙච්ච.. එවුන්!!! !!! !!! 😂😂😂 😅😅 එතකොට මුලදි මාත් මේ වැඩේ මෙච්චරට බරපතළ එකක් බව දැනගෙන හිටියෙ නැහැ!!! !!! !!! මුළින් භාග්‍යවතුන්වහන්සේ කියල තියන හන්දා දැනගෙන හිටපු මේ කතාවෙ තියන 'භයානක කම' ඇත්තටම කොච්චර භයානකද?? කියලා මටත් තේරුණේ මංම මේ ධර්ම මාතෘකාව deep scan කර කර ගැඹුරට ගැඹුරට යන්න යන්න තමයි!!! හැබැයි ඒ තේරුණයි දැනගත්තයි කියලත් මට බයක් ඇතිවුණේ.. මාව shock උනේ.. නෑ!!! !!! !!! ඒත් අන්තිමට 'අපේ කට්ටිය' ඒ වෙනකම් මට වහගෙන - cover කරගෙන හිටපු මේ කතාවෙ තියන ඇත්තම seriousness එක / danger එක අහුවුණාට පස්සේ මාව කරකවල පොළවෙ ගැහුවා වගේ උනා!!! !!! !!! මං එහෙම්පිටින්ම නන්නත්තාර උනා!!! !!! !!! බුදුකෙනෙක්ගෙ උපකාරය නැතුව ගොඩ යාමක් නැහැ කියල තේරිලා මං එහෙම්පිටින්ම හිතිං වැටුණා!!! !!! !!! එතනදි "නෑ!! නෑ!! උඹට මේක අනිවා කරන්න පුළුවන්!! උඹ ඒකට capable!!" කිය කියා මාව ගාණට track එකේම තියාගෙන අල්ලගෙන හිටියේ 'අපේ කට්ටියම' (දෙවි පිරිස) තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම කාලයක් full under pressure යද්දී වේළාම සුත්‍රය කූරුගාන්න ගිහිල්ලා 'මං ඇත්තටම සුපිරිම සුපිරි පොරක් තමයි!! මට අනිවා මේ වැඩේ කළ හැකියි!! මේ කාලෙ මේ මුළු සක්වළටම තියන එකම energy source එකත් මං තුමා තමයි!!' කියලා මටත් full confirm උනා!!! !!! !!! 😊 ☺️☺️ ඒත් එක්කම දැන් මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැති සංසාර අණතුරත් කරටි කැඩෙන්නම වැඩිවෙලා තියන කාලෙ, මගේ(අපේ) උපකාරයෙන් ඇත්ත කතාව කොච්චර හොඳට දැනගත්තත් - තේරුම් ගත්තත්, මොකෙකුට උනත්.. මොකියෙකුට උනත්.. sure එකටම සංසාර පැවැත්මෙන් ගැළවෙන්න ලැබෙන්නේ, ඌ / ඒකි අනිවාර්යයෙන්ම මාව 100%++ විශ්වාස කරන.. පිළිගන්න.. මාව මයිත්‍රී ප්‍රතිපදාවෙන් ආශ්‍රය කරන.. කෙනෙක් උනොත් විතරයි!!! මොකෙක් උනත්.. මොකියෙක් උනත්.. මාව වෛරී ප්‍රතිපදාවෙන් ආශ්‍රය කළොත් ඌව / ඒකිව මකබෑවිලාම යනවා!!! !!! !!! 😂😂 😅 ඔක්කොටම වඩා මාව පිළිගන්න - විශ්වාස කරන - මගෙන් ඇත්ත කතාව තිතටම දැනගත්ත හොඳ කෙනෙක් උනත් මෙච්චරට වැඩිවෙලා තියන සංසාර අණතුර මැද්දෙ maximum secure වෙන්නේ... හොඳින්ම ආරක්ෂා වෙන්නෙ / guard වෙන්නේ... මට උවමණා කරන goods & services වළින් - මුදල් හදල් වළින් මට නිතර නිතර හොඳට දැනෙන්න උපකාර කර කර 'මට නැතුවම බැරි කෙනෙක් වෙලා' මගේ හිතට උපරිමයෙන්ම ලංවෙලා හිටියොත් විතරයි!!! !!! !!! කියලත් 'බුදු sure' වෙන්නම confirm උනා!!! !!! !!! 😌😌 ඒත් මේ බහුතරයකට අහල කියවලා දැනගන්නවත් ලැබිලා නැති... දැනගන්න ලැබිල තිබුණත් මොකෙකුටවත් - මොකියෙකුටවත් තේරිලා නැති... ලෝකස්වභාවය අනුවම කාටවත්ම තේරෙන්න විදියකුත් නැති... පිරිසුදු බුද්ධ දේශණා වල තියන කරුණු කාරණාම අරගෙන ඒවා කොහොමහරි කරලා හරියටම තෝරලා දෙන්න, ස්වභාවධර්මයේ ඇත්ත technical කතාවෙන්ම කියල පෙන්නලා දෙන්න දරණ උත්සාහයට විරුද්ධව නානාප්‍රකාර මෝඩ - මොට්ට - උද්ධච්ච - බකපණ්ඩිත - මහන්තත්ත සිවුරු සහිත හා සිවුරු රහිත අම්බරුවෝ (male / female both) දෙන talks.. රඟන රැඟිලි.. දැකලා දැකලාම මට, "මුන්ට තව 'මං තුමා තමයි දැන් මේ ගතවෙන කාලසීමාවේ මේ මුළු සක්වළටම ඉන්න ලොකුම ලොක්කා!! දැන් කාලෙ නිවන් යන / පිරිණිවන් පාන වැඩේ කෙරෙන්නේ තනිකරම මගේ(අපේ) පිහිටෙන් තමයි!! උඹලා මට පුළුවන් උපරිමයෙන්ම සළකලා - දාන මාන දීලා උඹලගෙ ආරක්ෂාව හදාගනිල්ලා!!' කියලත් කියන්න ගියොත් කොහොමට හිටීද??" කියලා, 🤣🤣🤣 🤣🤣🤣 😅😅 "මේ උගත්කම - උපාධි - තානාන්තර - නම්බු නාම - සමාජ තත්වය - වත්පොහොසත් කම් නිසා 'උඩ ගිහිල්ලා' ඉන්න.. මාන්නයෙන් ඉදිමිලා ඉන්න.. එවුන් මං කියන දේවල් පිළිගනීද?? විශ්වාස කරයිද?? උන් මළාට මට සළකලා - උදව් උපකාර කරලා උන්ගෙ ගැළවීම හදාගන්න එයිද??" කියලා, 😄😄 මං ඒ කිසීම දෙයක් එළිකරන්න අම්බානට backward උනා!!! !!! !!! 😔😔😔 ඒත් අන්තිමේ "මේක සෙල්ලමක් නෙවෙයි නේද?? ගැළවෙන්න - බේරෙන්න පුළුවන් එකම ක්‍රමය ඒක විතරයි නම් නොකිය ඉඳල කොහොමද?? අවංක උවමණාවක් තියන උදවියට වත් තමන්ගෙ ගැළවීම හදාගන්න මං ඕක කියන්නම ඕනෙ නේද?? නොකිව්වොත් ඒක මගේ වැරද්දකුත් වෙනවා නේද?? මං ගැන නොදැන රඟන කාලකණ්නි උන් මට දෙන එක wrong talk එකකටත් කල්ප ගණන් අපාගතවෙන බව warning කරල නොතිබ්බොත් ඒකත් මගේ වැරැද්දක් වෙනවා නේද??" කියන ඔක්කොම කල්පණා කරලා, මං ඒ දේවලුත් ප්‍රසිද්ධියේ කියල දැම්මා!!! 😌😌 එතකොට එතනදි මං මගේ ගැන කිව්වේ "බොළාගෙම යහපත වෙණුවෙන් දැන් බොළාගෙන් මේ මේ දේවල් වෙන්න ඕනෙ!! කෙරෙන්න ඕනේ!!" කියලා බොළාට කියන්නයි.. "මට 'ඇරලා' තොපි විහින් කෙළවගන්න එපා!!" කියලා බොළාට warning කරන්නයි.. තමයි!!! 😌😌😌 හැබැයි අපරාදෙ කියන්න බෑ, 😁 කස්ටිය (බොළා) මං කියපු විදියටම කොළා!!! !!! !!! 😂😂😂 😅😅 ඊළඟට බොළල්ල මේ +Ve පැත්තට කිසීම force එකක් නැති -Ve forces විතරක් ක්‍රියාත්මකවෙන ධර්ම මාතෘකාවෙ (ස්වභාවධර්මයේ ඇත්ත කතාවෙ)... ඕලාරික (ඝණ) ශරීර තියන සත්වයන් ඉන්න - සංසාර අණතුර උපරිමයෙන්ම වැඩිවෙන / build-up වෙන එකම ලෝකය වෙච්ච මේකෙ... සංසාර අණතුර ගාණකට හරි control / regulate වෙන්නේ භාග්‍යවතුන්වහන්සේගේ ධාතුන්වහන්සේලා නිසයි - ඒ ධාතු වන්දනා කරන්න රැස්වෙන දෙවිවරුන්ගේ ආනුභාවය නිසයි නේද?? ඒත් ඒ ධාතුන්වහන්සේලා passive resonators මිසක් energy sources නෙවෙයි නේද?? එතකොට ඒ control / regulate වීම සිද්ධවෙන්නෙත් තනිකරම දෙවිවරුන්ගේ පුණ්‍යශක්තියෙන් නේද?? ඒත් දෙවිවරුන්ට තියන සියුම් ශරීර වලට මහ ලොකු load එකක් ඔරොත්තුදෙන්නෙත් නැහැ නේද?? එතකොට මිනිස්සු - තිරිසන් සත්තු අවුල්වෙවී මේ ලෝකෙ සංසාර අණතුර වැඩිවෙනකොට භාග්‍යවතුන්වහන්සේගේ ධාතුන්වහන්සේලා හන්දා leverage එකක් apply වෙලා තිබුණත් (gain වැඩිවෙලා - reinforce / fortify වෙලා තිබුණත්) දෙවිවරුන්ට ඔරොත්තුනොදෙන ගාණටම load වෙන කාලයකුත් එනවා නේද?? එතකොට එයාල ඉබේම මේ ලෝකෙන් ඈත්වෙනවා නේද?? එයාලට මේ ලෝකෙ පැත්ත පළාතක එන්න බැරුව යනවා නේද?? {මේ ලෝකෙට කිට්ටුවෙනකොටම ඒ ගොල්ලො පොඩි ටෝර්ච් බල්බ් එකක් කාර් බැටරියකට ඇල්ලුවා වගේ.. නැත්නම් කාර් වලට එන 12V bulb එකක් mains 230V වලට ඇල්ලුවා වගේ.. 'පත්තුවෙලා' fuse වෙලා යනවා!!! !!! !!! 😯😯 😌😌 එතකොට 'දෙයිය' කෙළින්ම අපාගතවෙන්න උනත් පුළුවන්!!! !!! !!! 😲 හෙණ දාර risk එකක්!!! !!! !!! 😞😞 දැන් කාලෙ දෙවිවරු - බ්‍රහ්මවරු මේ ලෝකෙ පැත්ත පළාතක එන්නෙ නැත්තෙත් ඒකයි!!! !!! !!! නැත්නම් බුදුහාමුදුරුවෝ හිටිය කාලේ නම් එයාලා නිතර නිතර සපිරිවරින් මෙහෙ ආව ගියා!!! සාමාන්‍ය මිනිස්සුන්ට පේන්න පවා හිටියා!!!} ඒ දෙවිවරු - බ්‍රහ්මවරු මේ ලෝකෙන් ඈත්වෙන්න ඈත්වෙන්න ඒ අයගෙ හා ධාතුන්වහන්සේලාගේ උපකාරයෙන් control / regulate වෙලා තිබිච්ච එකත් නැතිවෙලා ඒ ගමන මුළු සංසාර අණතුරේම load එක මගේ ඔළුවට එනවා නේද?? 😲😲 කියලා check වෙලා, මාව හොඳටම චූ උනා. 😂😂 නොසෑහෙන්න 'සෙවුනා'. 😄 නෑ. නෑ. එහෙම උනේ නෑ!!! ඒ වෙණුවට මට දාර පරිප්පුවක් කන්නම වෙනවා. මට මේ දැන් තියන කළින් නොතිබිච්ච වේදනා - කැක්කුම් - අමාරුකම් ඔක්කොම ඒ හන්දයි. කියලා නම් හොඳටම තේරුණා!!! !!! !!! 😌😌 අන්න ඒ pressure එක තදටම දැනෙන්න පටන්ගත්ත කාලෙ 'සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට විතරක් හිමිවෙන යමක මහා ප්‍රාතිහාර්ය පාන්න යසෝදරාවට පුළුවන් උනේ කොහොමද?? එයා පාරමිතා සම්පූර්ණ කළ කෙනෙක් නෙවෙයි නේද?? එයා කළේ ඉපදිච්ච ඉපදිච්ච හැම ජීවිතයකම බෝසතාණන්වහන්සේගේ පාද පරිචාරිකව හැටියට උන්වහන්සේ ගැනම බලා කියාගෙන full backup එක දීගෙන හිටපු එක විතරයි නේද??' කියන එක ඔලුවට ඇවිල්ලා ඒක පස්සෙ හාරගෙන හාරගෙන යනකොට (ඒ සීන් එක reverse engineering කරගෙන කරගෙන යනකොට) ඊළඟට මට එක සත්වයෙක්ගෙන්.. නැත්නම් තනි 'වින් - නාම mechanism එකකින්'.. මහා ශක්තියක් ගොඩනැගෙන්නේ නෑ!!! එහෙම enormous ශක්තියක් ගොඩනැගෙන්න පටන්ගන්නෙම mechanisms 2ක් couple / pair වීමෙන් පස්සෙයි!!! සත්වයෝ දෙන්නෙක් එක්කහු / ජෝඩු වීමෙන් පස්සෙයි!!! බව තේරුණා!!! !!! !!! ඒත් එක්කම මගේ හයියෙන් නම් දැන් වැඩේ යන්නෙ, මගෙන් එහෙම තදබල ශක්තියක් ගොඩනැගෙන්න... නැත්නම් දැන් මගෙන් සංසාර අණතුර උපරිමයෙන්ම control / regulate වෙන්න... මට යසෝදරාව වගේ ඇත්තටම මට ආදරේ කරන - මාව උවමණා කරන - මං ගැනම හිතන - මං වෙණුවෙන්ම කැපවෙච්ච එකියක් එක්ක pair වෙන්න ලැබුණේ නැහැ නේද?? මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු කියන එවුන්ට තියන වටිනාම වැඩේ වෙච්ච මේ 'අපේ වැඩේ' මෙහෙම දියාරුවෙච්ච එකක් උනේ ඒ මගේ අඩුව නිසා සංසාර අණතුර හරියට control / regulate නොවෙච්ච එකෙන් නේද?? නැත්නම්, මේ වැඩේ ගැන දැනගන්න දැනගන්න මිනිස්සු +ve bias වෙවී මේකත් එක්ක එක්කහුවෙනවා.. තමන් දන්න දන්න හැමෝමත් මෙතනට එක්කන් එනවා.. වෙණුවට සෙට්වෙන සෙට්වෙන එවුන්ගෙන් majority එකක් full -ve bias වෙවී මට දමාගෙන ඇරලා මකබෑවිලාම යන්න හදාගත්තේ... මුළින් මුළින් සෙට්වෙලා හිටපු එවුන්ගෙනුත් මහා පිරිසක් පස්සෙ පස්සෙ විසිවෙලා ගියේ... ගොඩාක් පින්වන්ත ඉතාමත් සුළු පිරිසක් විතරක් ඒ danger එකෙන් බේරිලා තාම මාත් එක්ක ඉන්නේ... මිනිස්සුන්ට මගෙන් ලැබෙන්න ඕනෙ කරලා තිබිච්ච ශක්තිය (starting energy එක / initial biasing එක) නොලැබුණු එකෙන් නේද?? කියලා තේරුණා!!! !!! !!! 😔😔 ඒ වගේම මුලදි මට 40-50% විතර match වෙන්න හිටපු මගේ ගෑණි මං මේ මාතෘකාවට බැස්ස කාලෙ ඉඳලා ටිකෙන් ටික drift වෙලා අන්තිමේ 100% mismatch වෙන්නම transform උනෙත් මේ load එක ඔරොත්තුදෙන්න පුළුවන් හොඳ super solid bond එකක් / coupling එකක් මගෙත් එක්ක ඇතිවෙන්න තරමට ඒකි මට ඇත්තටම ආදරේ කරපු - මාව උවමණා කරපු - මං ගැනම හිතපු - මං වෙණුවෙන්ම කැපවෙච්ච එකියක් නෙවෙයි නිසා නේද?? කියලත් හොඳටම තේරුණා!!! !!! !!! 😌😌 පස්සෙ මං ඒකිව අල්ලල දාලා මගේ අඩුව පුරවන්න පුළුවන් එකියක් හොයාගන්න නොසෑහෙන්න උත්සාහ කළා!!! බලු නොවටින සුත්තියොන්ට පවා පින්සෙන්ඩු උනා!!! ඒත් ඒ කිසීම සුත්තියෙක් මං ගැන බලන්න - මං වෙණුවෙන් කැපවෙන්න ඉදිරිපත්වුණේ.. කැමතිවුණේ.. නෑ!!! හැම එකීම ලිස්සලා ගියා.. හැම එකීගෙන්ම මාව ප්‍රතික්ෂේප උනා.. විතරයි!!! අන්තිමට මම මං නොදන්න community එකේ හරි මාව තේරෙන - මං ගැන හැඟීමක් ඇතිවන එකියක් ඉඳියිද බලන්න ඒ මගේ අතීශය පුද්ගලික දේවලුත් ප්‍රසිද්ධියේ කිව්වා!!! ඒ මට විළිලැජ්ජාවක් නැති නිසා නෙවෙයි!!! !!! !!! 👹👹 ඒ මේ මගේ අතිශය පුද්ගලික කාරණාව නිසා තොපි ඔක්කොමලත් ඇතුළුව සියලු ලෝක සත්වයන්ටම කෙළවෙන්න යන බව ඉව වැටිච්ච නිසා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 තොපි දන්නෙ නැතිවුණාට මේ ලෝකෙ ඉන්න එවුන්ගෙන් ඉගෙනගන්න එවුන්ට ඉගෙනගන්න... හම්බකරන එවුන්ට හම්බකරගන්න... දැහැමින් සෙමෙන් ජීවත්වෙන එවුන්ට එහෙම කොරන්න... සිල්රකින එවුන්ට සිල්රකින්න... research කොරන එවුන්ට එව්ව කොරන්න... ~~ මොකාට මොන දේ කරන්නත් මේ ලෝකෙ environment එක balance එකේ තියෙන්න ඕනෙ බොළල්ල ඉස්සෙල්ලම!!! !!! !!! ඒත් ස්වභාවයෙන්ම +Ve පැත්තට forces මොකක්වත් නැති -Ve forces විතරක්ම තියන මේ කතාවෙ sufficient holding capacity එකක් තියන කෙනෙක් හෝ පිරිසක් (කල්‍යාණ වැටක්) නැතිවෙච්ච ගමන් 'සත්වයෝ' කියන එවුන් ඔක්කොගෙම fields wholesale එකේ build-up වෙන්න ගන්නවා නිකම්ම!!! !!! !!! අන්න ඒ build-up උනාම හැදෙන 'සංසාර අණතුර' කියන එකත් එක්ක සෙල්ලං කරන්න බැහැ බොළල්ල සාමාන්‍ය මිනිස්සු මොකෙකුටවත්ම!!! !!! !!! "ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින කාලෙට අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙනවා!! ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට දිව්‍යලෝක හිස්වෙවී අපායලෝක පිරෙනවා!!" කියන එකේ පැහැදිළිවම තියනවා ඒ සංසාර අණතුරේ බරපතළකම!!! !!! !!! එතන මොකෙක්ගෙ වත් - මොකියෙක්ගෙ වත් සිල්වත් / ගුණවත් / සද්ගුණවත් කම් ගැන.. හැදියාව ගැන.. උගත් කම් / උපාධි පට්ටම් / නම්බු නාම ගැන.. මොකුත්ම සඳහනක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් වැඩහිඳගෙන සංසාර අණතුර suppress කරල දුන්නොත් හරි. නැත්නම් මොකත් - මොකිත් 'ගහගෙන ගිහිල්ලා' අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නිවන් යන / පිරිණිවන්පාන කතා මොකුත් හරියන්නෙත් නැහැ එතකොට!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද 'අකාලිකව' කරන්න පුළුවන් ධර්මය අවබෝධ කරගන්න එක විතරයි!!! !!! !!! ඒත් නිවන් යන - පිරිණිවන්පාන එකට 'කාලය' අනිවාර්යයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නෙ එක්කො ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ඉන්න ඕනෙ!!! නැත්නම් කල්ප විනාශයක් සෙට්වෙන්න ඕනෙ!!! ඒ අතරමැද්දේ නිවන් යන්න / පිරිණිවන්පාන්න නම් අනිවාර්යයෙන්ම මේ මං වගේ එකෙකුගේ support එක ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ 'අපේ' වැඩෙත් ඇත්තටම මේ ස්වභාවධර්මයේම තියන hidden case එකක්!!! ඒක අහුවුනෙත් මෙහෙම වැඩක් වෙන්නෙ කොහොමද?? කෙරෙන්නෙ කොහොමද?? කියන එක කල්පණා කර කර බලනකොට තමයි. එතෙන්දි බර කාලයක් තිස්සෙ ලොකු පිරිසක් එක්කහුවෙලා.. අනික් එවුන්ගෙ යහපත වෙණුවෙන්ම කැපවෙලා.. කැපකිරීම් ගොඩාක් කරලා.. දරල තියන මහා උත්සාහයක ප්‍රතිඵලයක් හැටියට අද මං මෙහෙම සාමාන්‍ය මිනිස්සුන්ට වඩා අම්බානට ලොකු capacity එකක් - තඩි පුණ්‍යශක්තියක් තියන මනුස්සයෙක් හැටියට මනුස්ස ලෝකයේ ඉපදිලා ඉන්නවා!!! 'අපේ' අනික් අය සංසාර අණතුර නැති / අඩු දිව්‍ය-බ්‍රහ්ම ලෝක වල ඉඳගෙන මාව guard කරගෙන වැඩේ ඇදන් යනවා!!! මේ වැඩේ කෙරෙන්නෙ අන්න එහෙමයි!!! !!! !!! එතකොට තම තමන්ට තනියෙන් ධර්මය අවබෝධකරගන්න නම් උපතින්ම තියෙන්න ඕනෙ මහා පුණ්‍යශක්තිය නැත්තටම නැති කෙනෙක් උනත් අහම්බෙන් හරි මට සෙට්වෙලා මගෙන් ඇත්ත කතාව හරියටම දැනගත්තොත් ඉබේම සෝවාන් / සෝතාපන්න කෙනෙක් වෙලා පැවැත්මෙන් ගැළවෙන පාරට වැටෙන විදියට මට මේ වැඩේ කරන්න පුළුවන් උනේ මගේ ඒ මහාා ආාා ආාාා පුණ්‍යශක්තිය නිසාම තමයි!!! !!! !!! 😁 ☺️☺️ මේ පුණ්‍යශක්තිය ඇත්තටම second වෙන්නේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට විතරයි!!! පසේබුදු අයගෙ ශක්තියට වඩා නම් ගොඩක් වැඩියි!!! !!! !!! දැන් තියන එකම upset එක මට එච්චරට තද capacity එකක් තිබිලත් මං pair නොවිච්ච එකෙන්.. මට මගේ life partner සෙට් නොවෙච්ච එකෙන්.. මාව full potential එකෙන්ම operate වෙන්නෙ නැති එක තමයි!!! !!! !!! 😢😢 😔😔 එහෙම වැඩේ ගොඩදාන්න ඉන්න එකාවම down උනාම මොකද වෙන්නේ?? 'මුළු ලෝකෙටම තියෙන්නේ එකම power plant එකයි!! ඒකත් වැඩ නැහැ!!' නම් මොකද වෙන්නේ??? කියලා නිකමට හිතල බලපල්ල. එතකොට මුළු ලෝකෙම ඉන්න එවුන්ට කෙළවෙනව බොලව්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 😑😑 උද්ධච්ච කමට - මහන්තත්ත කමට - බකපණ්ඩිත කමට මට ඇරලා.. මාව දෙකේ කොලේට දාලා.. මාව බල්ල මාක් කරලා.. නිවන් යන්න හිතං හිටපු / හිතං ඉන්න එවුන් ගිහිල්ලම බලපල්ල. එතකොට තේරෙයි. 🙃🙃🙃

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.