Friday, July 8, 2022

උගත් බුද්ධිමත් මෝඩ පොරවල් "සල්ලි print කොළාම උද්ධමනෙ වැඩිවෙනව"යි කිය කියා කිව්වට.. හිතුවට.. වැල්වටාරම් නැතුව 'උද්ධමනය' කියන එක සුද්ද සිංහලෙන්ම පැහැදිළි කළොත්, උද්ධමනය කියන්නේ ධර්මය නොදන්නා කමින් බලුවෙච්ච / මනුස්සකම ගිළිහිච්ච බලු මිනිස්සුන්ගේ බලුකම් වල ප්‍රතිඵලයක් තමයි!!! !!! !!! මං කළිනුත් ඔය උද්ධමනය යටින් ක්‍රියාත්මකවෙන 'සත්වයා සැපයට කැමතියි!! දුකට අකමැතියි!!' කියන ලෝකධර්මතාවය පැහැදිළි කරලා post එකක් දැම්ම. අන්න ඒකෙදි මං 'සත්වයා සැපයට කැමතියි!! දුකට අකමැතියි!!' කියන ධර්මතාවය පැහැදිළි කළාට ඒක උද්ධමනයට බලපාන විදිය මගෙන් හරියට පැහැදිළි කෙරුණේ නැහැයි කියල.. මෙන්න මේ විදියට විස්තර කරල කිව්වනම් තවත් හොඳයි කියල.. මට පස්සෙ හිතුණා. 😌😌 බොළල්ල මේ ලෝකෙ යම් බඩුවක / භාණ්ඩෙක නැත්නම් සපයන සේවයක (goods & services) වටිණාකම ඇත්තටම තීරණය වෙන්නේ, * ඒ 'දෙය' ලෝකෙ ස්වභාවිකවම තියන දෙයක් / ද්‍රව්‍යයක් නම් ඒවා ලෝකෙ කොච්චර සුලබද? දුර්ලභද? මිනිස්සුන්ට ඒවා කොච්චර වැදගත්ද? උවමණා වෙනවද? ඒවා පොළවෙන් මතුකරගන සුද්ද බුද්ද කරලා හදල ගන්න කොච්චර මහන්සිවෙන්න වෙනවද? කොච්චර වියදම් කරන්න වෙනවද? ඒ වැඩේ කරන එවුන්ට කොච්චර risk එකක් ගන්න වෙනවද? ඒ වෙනුවෙන් කොච්චර කාලයක් වැයකරන්න වෙනවද? කියන කරුණු කාරණා අනුව සහ, * යම් 'සේවයක්' (වෙන කෙනෙක් / අය වෙනුවෙන් කරන වැඩක්) නම් ඒ වැඩේ හැමෝටම කරන්න පුළුවන් එකක්ද? නැත්නම් ඒ වෙනුවෙන් සහජ දක්ෂතා තියෙන්න ඕනෙ.. විශේෂයෙන් ඉගෙනගන්න ඕනෙ.. ඒ ඉගෙනගන්නත් ගොඩක් මහන්සිවෙන්න - කැපවෙන්න - වියදම් කරන්න - කාලය වැයකරන්න ඕනෙ.. එකක්ද? අන්තිමට ඒ වැඩේ කරන්නත් කොච්චර risk එකක් ගන්න වෙනවද? කොච්චර මහන්සිවෙන්න - කාලය වැයකරන්න වෙනවද? ඒ සේවය අනික් මිනිස්සුන්ට කොච්චර අවශ්‍ය වෙනවද? වැදගත්ද? කියන කරුණු කාරණා අනුව තමයි!!! හරිනම් ඒ විදියට තීරණය වෙන ගණන් මිමි කීයටවත් 'ඉල්ලුම - සැපයුම අනුව' වෙනස්වෙන්න විදියක් නෑ!!! !!! !!! ගාණ එම මයි!!! බඩු තියනවා නම් තියනවා / සේවය සපයනවා නම් සපයනවා. නැත්නම් නෑ. විය යුතුයි!!! Demand කිරිලි - demand කරන කතන්දර මොකුත් නැති විය යුතුයි!!! !!! !!! එතකොට 'සත්වයා සැපයට කැමතියි!! දුකට අකමැතියි!!' ධර්මතාවයට අනුව ඕනෙම සත්වයෙකුට තමන්ට ලාබයක් ලැබෙනවා නම් - ලැබෙන ලාබය තවත් වැඩිවෙනවා නම් ඒක සැපයක්!!! පාඩුවක් වෙනවා නම් ඒක ලොකු දුකක්!!! තමයි. ඉතිං උන් හැමතිස්සෙම කොහොමහරි කරලා වැඩි වැඩියෙන් ලාබ ලබන්න - ලබන ලාබය තව තවත් වැඩි කරගන්න උත්සාහ කරනවා!!! !!! !!! පාඩු කරගන්න කොහෙත්ම කැමතිවෙන්නේ නෑ!!! !!! !!! හරියට බලහත්කාරයෙන් මිරිකලා - චප්ප කරලා තියාගෙන ඉන්න.. දිගහැරෙන්නම බලාගෙන ඉන්න.. 'Springs' වගෙයි!!! 😁 හිර කරලා - මිරිකලා තියං ඉන්නකම් එහෙමම තියනවා. ඉඩක් / බුරුළක් ලැබිච්ච සැණින් පුළුවන් උපරිමයටම දිගහැරෙනවා. ඔන්න ඔතනදි මේ වෙනකොට ලෝකෙටම ලොක්කො වෙලා ඉන්න 'තෙල් කාරයෝ' කැමති එක තෙල් බිංදුවක් ඩොලර් 2-3ක් වත් වෙන්න විකුණගන්න පුළුවන් නම් තමයි. 😄 එහෙම දීගන්න බැරි කමට බැරල් ගාණට ගණන් කිව්වට උන් හැමතිස්සෙම බලන්නේ ඒ ගාණ පුලුවාන් තරම් වැඩිකරගන්නම තමයි!!! ඉතිං උන් ගාණ වැඩිකරනවා. විකුණුනේ නැත්නම් / විකිණෙනවා අඩුවුණොත් තෙල් හදන එක අඩුකරනවා. එතකොට අවශ්‍යම එකා කොහොමහරි කරලා අලුත් ගාණට තෙල් ගන්නවා. පස්සෙ අනික් එවුණුත් ටික ටික ඒ ගාණට තෙල් ගන්න පටන්ගන්නවා. එතකොට ඒ ගාණ ස්ථිර වෙනවා. ඒ ගාණට මිනිස්සු හුරුවෙනවා. අන්න එතකොට තෙල් කාරයෝ ආයිමත් ගාණ වැඩි කරනවා!!! විකුණුනේ නැත්නම් - විකිණෙනවා අඩුවුණොත් ආයි කලින් වගේම කරනවා ~~ එහෙම කර කර උන් තෙල්වල ගාණ උඩට උඩට උඩටම උස්සගෙන උස්සගෙන යනවා!!! එතනදි උන් කොච්චර ගණන් ඉස්සුවත් ලෝකෙ අනික් රටවල් වල එවුන්ට තෙල් නැති නිසා උන්ගෙන් ගන්නම වෙනවා. තෙල් පාවිච්චිය එහෙම්පිටින්ම නවත්තලා වෙන විකල්ප වලට යන්න පුළුවන් උනොත් හැරෙන්න උන්ව control කරන්න ක්‍රමයක් නෑ!!! !!! !!! ඒ නිසා 'තෙල්' control එකක් නැතුව දවස ගානේ හඳටම යනවා. කිරිපිටි / පාන්පිටි සම්බන්ධයෙනුත් 'එම'ම තමයි. ඊළඟට ඒ තෙල් පාවිච්චි කරන, මේ වෙද්දි යහමින් සල්ලි බාගෙ හම්බකරගෙන උඩට උඩට නැගගන ඉන්න, ලොකු ලොකු කොම්පැණි කාරයෝ.. ලොකු ලොකු මුදලාලිලා.. බලන්නෙත් උන්ගෙ ලාබය තව තව වැඩිකරගන්න - තව තවත් හම්බකරගන්නම තමයි!!! උන් කවදාවත්.. කීයටවත්.. උන්ගෙ ලාබය අඩු කරගන - අතින් පාඩු කරගන පොඩි මිනිස්සුන්ට සහන සළසන්න ලැස්තිවෙන්නේ නෑ!!! !!! !!! ඉතිං උන් 'තෙල් මිළ' පිටින් දාලා, උන්ට වැඩිවෙච්ච තෙල් මිලත් අල්ලලා, උන්ගෙ goods & services වල මිළගණන් හඳෙනුත් එහාට යවනවා!!! ඒ සෙට් එකේ ඉන්න ලොකු ලොකු හාල් මුදලාලිලා ගත්තම උන් කැමති එක හාල් ඇටයක් රුපියල් 2-3ක් වත් වෙන්න විකුණගන්න තමයි. 😄😄 උන් කිලෝ ගානට ගණන් කියන්නෙ එහෙම විකුණන්න බැරි කමටයි. ඒත් උනුත් කිලෝ 1ක් රු. 100-150ට හොඳට විකිණෙනවා නම් ඊළඟට කිලෝ 1කට රු. 200-250ක් දාල බලනවා. ඒකත් විකිණුනොත් ඊළඟට 300-350ක් දාල බලනවා. ඒකත් විකිණුනොත් ඊළඟට 450-500ක් දාල බලනවා. විකුණුනේ නැත්නම් ටිකක් අඩුකරල බලනවා. ඒ ගාණට මිනිස්සු ගන්න හුරුවුණාම - විකිණෙන්න ගත්තාම ආයි එතන ඉඳලා උස්සන්න try කරනවා!!! අඩුකරන කතා නෑ!!! !!! !!! පරිප්පු බිස්නස් කරන ලොකු ලොකු මුදලාලිලා කැමති එක පරිප්පු ඇටයක් රුපියල් 100-150ක් වෙන්න 🙃🙃 විකුණගන්න තියනවනම් තමයි. 😄 ඉතින් උනුත් හාල් කාරයො වගේම කරනවා!!! මාළු මුදලාලිලා කැමති එක සාලයෙක් රුපියල් 500 කට විතර විකුණන්න තමයි. 😄😄 ඉතිං උනුත් ටික ටික වැඩි කර කර යනවා. සැමන් මුදලාලි - කිරි මුදලාලි - බිත්තර මුදලාලි ඔක්කොමල ඒ ලෙසම තමයි!!! මට හොඳටම check උන එකා මාමයිට් මුදලෑලි තමයි!!! 😂😂 🤬 [පොඩි කාලෙ ඉඳල මගේ ජාතික ආහාරෙ. 😁 දැන් පුත්තරයගෙත්. ඒ නිසා එකක් ඉවරවෙන්න එකක් ගෙනියන්න වෙනව.] මතක විදියට 395/=ට තිබ්බ එකට පොර 450/=ක් ගහල එව්වා. විකිණුනා. ඊළඟට 510/=ක්ද කොහෙද ගහල එව්වා. විකිණුනා. ඊළඟට 695/=ක්ද කොහෙද ගහල එව්වා. අවුළක් නෑ. ඒත් විකිණුනා. ඊළඟට 775/= ඊළඟට 950/= ඊළඟට 1020/= ළෙසට ගගහ එවලා දැන් තියෙන්නේ 1275/=ක්ද කොහෙද තමයි!!! 😔😔 ආයි කතා දෙකක් නෑ, ඔහොම ගහ ගහ එවන ගණන් වලට මාමයිට් විකිණුනොත් ඕකා තව මහ කාලයක් යන්න කළින් කැත නැතුව 6850/= 9300/= 19900/= 27500/= වගේ ගණනුත් ගහලා එවයි!!! !!! !!! 😂 👿👿 😔😔 එතකොට එළවලු business කරන එවුණුත් එමම තමයි. බෝංචි විකුණන එකා කැමති එක බෝංචි කරලක් රුපියල් 50-60කට විකුණගන්න තමයි. මිරිස් විකුණන එකා කැමති එක මිරිස් කරලක් රුපියල් 30-40කට විකුණගන්න තමයි. ඉතිං උනුත් ටිකෙන් ටික හරි උන්ගෙ targets වලට යනවා!!! 😌😌 බොළල්ලා, ඔය ඇවිල්ලා තනිකරම 'මිනිස්සු' කියන එවුන්ගේ බලු කමම මිසක් 'සල්ලි print කිරිල්ල' හන්දා වෙන දෙයක් වත්.. වෙන 'මහප්පරාන ආර්ථික කතන්දරයක්' වත්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය 'උද්ධමන' කතන්දරේ හරියනව නම් හරියන්නේ ලෝක බලවත්තු කියලා හිතාගෙන ඉන්න මහ එවුන්ගෙ ඉඳලා පොඩි පොඩි මුදලාලිලා වෙනකම් එවුන් ඔක්කොටම 'ධර්මය' අවබෝධවෙලා, අනික් මිනිස්සුන්ව පීඩාවට පත් කර කර හිතේ හැටියට හම්බකොළාම පස්සෙ උන්ට කන්න වෙන කෑම තේරුණොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඒ කොහොමද කියනවා නම්, ඔය උද්ධමන කතන්දර වලට ස්වභාවධර්මය ප්‍රතිචාර දක්වන විදිය.. ස්වභාවධර්මයෙන් ප්‍රතිචාර ලැබෙන විදිය.. මෙන්න මේ ආකාරයි!!! !!! !!! ලෝක බලවත්තුද? රටේ බලවත්තුද? නගරයේ බලවත්තුද? ගමේ බලවත්තුද? කතා මොකුත් අදාළ නෑ, මොකෙක් උනත් 'මනුස්සයෙක්' නම් ඌ අද මනුස්සයෙක් හැටියට ඉපදිලා ඉන්නේ මේ සැරේ උගේ පුනර්භවය මනුස්ස කියන ජාතියේ ගෑණු සත්වයෙකුටයි - පිරිමි සත්වයෙකුටයි දාව සිද්ධවෙලා තියන නිසයි!!! !!! !!! ඒ වගේම ඒ පුනර්භව සිද්ධවෙන එක උන්ගෙ 'භව' අනුව / භව වල ප්‍රමාණයන් අනුව automatically සිද්ධවෙන දෙයක් මිස උන් මොකෙකුටවත් මොකියෙකුටවත් ඕනෙ ඕනෙ විදියට කරගන්න - කරවගන්න - නවත්තගන්න පුළුවන් එකකුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම 'බලයක්' ලාවට හරි තියන එකෙක් නම් උන් ඔය උද්ධමන කතන්දර වලදි අසරණ වෙන්නෙත් නෑ!!! !!! !!! උන් උන්ට පල්ලෙහායින් ඉන්න එවුන්ව පාගලා.. චප්ප කරලා.. උන්ගෙ බෙලි මිරිකලා.. කොහොමහරි කරලා උන්ගෙ ජාම බේරගන්නවා. කොතනදිත් අසරණ වෙන්නෙ බහුතරයක් ඉන්න කිසීම බලයක් නැති පොඩි මිනිස්සුම විතරයි!!! !!! !!! ඔන්න ඔතනදි මේ වෙනකොට යහමින් හම්බකරගන - පොදි ගහගන 'ගමකට බලවත්වෙලා ඉන්න' ලොකු ලොකු මුදලාලිලාගේ - business කාරයන්ගේ බලුකම නිසා ඒ ගමේම දුප්පත් - අසරණ - අහිංසක මිනිස්සු දුකට පීඩාවට පත්වෙනවා!!! ඒ දුක් පීඩා විඳින එවුන් ඔක්කොගෙම භව වළින් ඇතිකරන බලපෑමට උන්ගෙ භව පොල්ලෙන් ගැහුව වගේ subject වෙනවා!!! !!! !!! ඉතිං උන් 'ආනන්තරීය විදියට'.. ඒ කියන්නෙ මොනවා කරලවත් බේරෙන්න බැරි විදියට.. අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අවුරුදු දහස් - දස දහස් ගණන් lock වෙලා හිටිනවා!!! !!! !!! 😊 'නගරෙකට බලවත්වෙලා ඉන්න' ලොකු ලොකු මුදලාලිලාගේ - business කාරයන්ගේ - කොම්පැනි කාරයන්ගේ බලුකම නිසා ඒ නගරෙම ඉන්න දුප්පත් - අසරණ - අහිංසක මිනිස්සු දුකට පීඩාවට පත්වෙනවා!!! ඒ ඔක්කොගෙම භව වළින් ඇතිකරන බලපෑමට subject වෙලා උනුත් ආනන්තරීය විදියට අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙලා අවුරුදු ලක්ෂ - දස ලක්ෂ ගණන් lock වෙලා හිටිනවා!!! !!! !!! 'රටකට බලවත්වෙලා ඉන්න' ලොකු ලොකු මුදලාලිලාගේ - business කාරයන්ගේ - කොම්පැනි කාරයන්ගේ බලුකම නිසා ඒ රටේම දුප්පත් - අසරණ - අහිංසක මිනිස්සු දුකට පීඩාවට පත්වෙනවා!!! එහෙම රටේම දුක් පීඩා විඳින එවුන්ගෙ භව වළ බලපෑමට subject වෙලා අපාගත උනහම අවුරුදු කෝටි - ප්‍රකෝටි ගණන් lock වෙලා හිටිනවා!!! !!! !!! 😁 😄😄 'ලෝකෙටම බලවත්වෙලා ඉන්න' කොම්පැනි කාරයෝ - business කාරයෝ මුළු ලෝකෙම ඉන්න දුකට පීඩාවට පත්වෙලා විඳවන මිනිස්සුන්ගේ - සත්තුන්ගේ භව වළ බලපෑමට subject වෙලා අපාගත වෙලා කල්ප කල්ප ගණන් lock වෙලා හිටිනවා!!! !!! !!! 😊😊 😄😄 Full ආශික් බොළල්ල!!! !!! !!! 😂😂 'ස්වභාවධර්මය' තරම් සාධාරණ වෙන කිසීම එකක් මේ විශ්වයේ කොහේවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊 ☺️☺️ ඒ හන්ද ඔය ලොකු ලොකු පොරවල්.. ලෝක බලවත්තු - ලොකු කොම්පැනි කාරයෝ - business කාරයෝ - මුදලාලිලා සේරම, උන්ට කන්න වෙන පරිප්පුව අඩුකරගන්නවත් උවමණා නම්, වහාම වෙනස්වෙලා පොඩි මිනිස්සුන්ගේ සතුට සැනසීම වෙණුවෙන් කැපවිය යුතුයි!!! !!! !!! 😁😁 😌😌 හැබැයි ඔය යහමින් හම්බකරගන උඩට උඩට නැගගත්ත එවුන්ට (ලෝක බලවත්තුන්ට / ලොකු ලොකු business කාරයන්ට / කොම්පැනි කාරයන්ට) දැන් ධර්ම කතා හරියන්නෙත් නෑ!!! !!! !!! උන්ට ඒවයින් සත 5ක වත් වැඩක් නෑ!!! උන්ට ඕනෙ උන්ගෙ ගොඩවල් තව තව වැඩිකරගන්න - තව වැඩි වැඩියෙන් හම්බකරගන්න විතරයි!!! එතකොට උන්ගෙන් පස්සෙ ඒ ඒ තැන්වලට සෙට්වෙන අලුත් එවුන් කරන්නෙත් ඒකම තමයි!!! ඒ නිසා දුප්පත් පොඩි මිනිස්සුන්ට කවදත් වෙන්නෙ විඳවන්නම තමයි!!! !!! !!! උන්ට කවදාවත් සහනයක් ලැබෙන්නෙ නෑ!!! !!! !!! අර ලොකු ලොකු එවුන් ආනන්තරීය විදියට අපාගතවෙන්නෙත් ඒ පොඩි එවුන්ට හැමදාමත් කෙළවෙන එකේ ප්‍රතිඵලයක් හැටියටම තමයි!!! !!! !!! ඒ 'ලෝකධර්මතාවය'.. 'හේතු - ඵල ධර්මතා loop එක' (ඒක නිසා මේක - මේක නිසා ආයි ඒක වෙන සිද්ධිය).. හැදිල තියෙන්නෙත් අන්න එහෙමයි!!! !!! !!! 😌😌 මෙතන 'කැතම' සිද්ධිය තියෙන්නෙ බොළල්ලා 'ලොකුයි' කියල ඉන්න - 'ලොකුයි කියල' හිතාගෙන ඉන්න එවුන් ඔක්කොමල ධර්මය අවබෝධ කරගත්තොත්.. උන් ඔක්කොටම ධර්මය අවබෝධ උනොත්.. මේ ඔක්කොම එහෙම්පිටින්ම වෙනස්වෙලා මුළු ලෝකෙම සුරපුරයක් වෙනවා උනත්, ලෝකෙ ඉන්න දුප්පත් අසරණ මිනිස්සු - සත්තු බහුතරයක් දුකට පීඩාවට පත්වෙන ගාණට ලෝකෙ චාටර් වෙලා environment එක -Ve උනාම මොකෙකුටවත් ධර්මය අවබෝධ වෙන්නෙ - අවබෝධ කරගන්න හම්බවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊටපස්සෙ ඉතිං මේ ලෝකය කොහොමත් බ්‍රේක් නැති වාහනයක් වගේ වෙලා කෙළින්ම අර බුදුහාමුදුරුවෝ කියාපු අවසානයටම යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Supreme Powers නැතුව ඒක නවත්තන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔😔 ඔන්න ඔය නිසාම බොළල්ලා ගෝඨව ගෙදර යවලා ජෙප්පන්ට රට දීලා.. නැත්නම් සජබෙට දීලා.. එහෙමත් නැත්නම් උගත් - බුද්ධිමත් වෙනමම එකෙකුට / සෙට් එකකට දීලා.. මේ රටට සුගතියක් වෙයි කියලා බොළා රැවටෙන්නත් එපා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං කළිනුත් කිව්වා!!! දැනුත් කියනවා!!! මේ යන්නෙ රාජපක්ෂලාට රට කරගෙන යන්න ඉඩ දුන්නොත් ආයෙ උන්ට මේ රටේ බලේට එන්න - උන්ට ආයිමත් මේ රට කාල හැදෙන්න අවස්ථාවක් හදාගන්න මළාට හම්බවෙන්නේ නැති නිසා, කොරෝනා උළව්වෙන් යාන්තම් ගැට්ටෙන් ජාම බේරගන අරගෙන ගියපු ලංකාවෙ ආර්ථිකය තවත් පහතට වැටිච්ච එකේ chance එක උපරිමයෙන්ම අරං, රට එහෙම්පිටින්ම බංකොළොත් කරලා කොහොමහරි රාජපක්ෂලා එළවලා උන්ට බලේ ගන්න ජහපාලන කාලකණ්නි රැළ (සජබ-jvp-කොටි-තම්බි-විදෙස් බලවේග ඔක්කොම) plan කරලා plan කරලා 'නිර්මාණය කරපු'... Create කරපු... crisis එකක් තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 👹👹👹 හැබැයි දැන් ඒ උන් උන්ගෙ උවමණාවට බංකොළොත් කරවපු රට උන්ටවත් ආයි ගොඩගන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔😔 බොළල්ලා මේ රටට කෙළෙව්වේ මේ රටේ මිනිස්සු වෙච්ච උඹලම තමයි!!! !!! !!! මුළින් මේ රටට හොඳ ස්වයංපෝෂිත ආර්ථිකයක් තිබුණා!!! හාල් - පොල් ඕසෙට තිබුණා!!! කුඹුරු කාරයෝ මඩ නාගෙන අව්වෙ චාටර්වෙවී මහන්සිවෙන්න අකමැති කමට.. ඉක්මණට සල්ලිකාරයො වෙලා සැපෙන් ඉන්න.. කුඹුරු ගොඩ කර කර විකුණන්න පටන්ගත්තා!!! හාල් නිෂ්පාදනය අඩුවුණා!!! !!! !!! පොල්වතු කාරයොත් ඉක්මණට සල්ලිකාරයො වෙලා සැප විඳින්න පොල්වතු කෑලි කර කර විකුණන්න ගත්තා!!! එලෝ පොල් පේන ගාණට පොල් ගණන් ගියා!!! !!! !!! පොල් අපනයනයෙන් ලැබිච්ච ආදායමටත් කෙළවුනා!!! !!! !!! රබර් වතු කාරයොත් ඉක්මණට සල්ලිකාරයො වෙන්න රබර් වතු කෑලි කර කර විකුණන්න ගත්තා!!! රබර් නිෂ්පාදනයත් අඩුවුණා!!! !!! !!! රබර් අපනයනයෙන් ලැබිච්ච ආදායමටත් කෙළවුනා!!! !!! !!! හතු පිපෙන්න වගේ land sale කාරයො බිහිවුණා. Housing complex කාරයො බිහිවුණා. උන් luxury - super luxury items import කර කර සල්ලිකාරයන්ට වාසස්ථාන හදන්න තියාගත්තම ඒවට රටේ විදේශ විණිමය wholesale එකේ වියදම් උනා!!! !!! !!! හතු පිපෙන්න වගේ Car sale කාරයොත් බිහිවුණා. උනුත් luxury - super luxury වාහන wholesale එකේ ගෙන්නන්න තියාගත්තම ඒවටත් රටේ විදේශ විණිමය wholesale එකේ වියදම් උනා!!! !!! !!! උන් වාහන ගෙන්නුවට ඒ වාහන වලට අවශ්‍ය තෙල් ගෙන්නුවේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආණ්ඩු කරපු කරපු එවුණුත් ඒ වාහන වලට ඒවයි වටිණාකම වගේ 4-5ගුණයක tax ගහලා ඒක ආදායම් මාර්ගයක් කරගත්තා මිසක් car sale කාරයො හන්දා ඉදිරියෙදි රටටම කෙළවෙන බව කල්තියා දැකලා උන්ව control කළේ නෑ!!! !!! !!! ඉගෙනගන්න කාලෙ එවුන් ඉගෙනගත්තේ නෑ!!! උන් සුදුසුකම් හදාගන්නෙත් නැතුව.. හැකියාවන් දියුණු කරගන්නෙත් නැතුව.. දේසපාලුවන්ගේ පුකවල් පස්සෙ ගිහිං ලොකු ලොකු තැන්වලට රිංගගන්න - හොඳ රස්සාවල් වලට සෙට්වෙන්න තියාගත්තා!!! !!! !!! ඒකෙන් දේසපාලුවෝ උන්ව ආම්බාන් කරන්න බැරි ගාණටම උඩ ගියා!!! උන් රටේ සල්ලි වලින් උන්ට සිත්සේ සැප විඳින්න හදාගත්තා!!! තව හෙණ සෙට් එකක් ඉගෙනගෙන වැදගත් රස්සාවකට යොමුවෙන්නේ නැතුව ත්‍රීවීල් කට්ටක් පාරට දාගෙන 'පොරක්' උනා!!! !!! !!! උන්වත් - ඒ ත්‍රීවීල් ගෙන්නපු එවුන්වත් ඒවට ඕනෙ තෙල් අරං ආවෙත් නෑ!!! 'රුපියල්' දීලා තෙල් ගන්න බැරිබව උන් දන්නවද? දන්නෙත් නෑ!!! තෙල් ගෙන්නලා දෙන්න උන් රටට ඩොලර් දුන්නෙත් නෑ!!! ඒ ඔක්කොම කරන්න උනේ රටට ලැබිච්ච සොච්චම් ආදායමෙන් තමයි!!! !!! !!! අන්තිමට මේ රට දන්නෙම නැතුව 'මං වගේ පොරක්' බවටම උනා!!! !!! !!! 😔😔 කෑමට බීමට - බස් ගාස්තු වලට - බෙහෙත් වලට වගේ අත්‍යවශ්‍ය දේවල් වලටම අම්බානක වියදමක් දරන්න වෙලා තියන... ඒත් ඒකට හරියන ආදායමක් වත් නැති... ඒ නිසාම ණයවෙලා ණයවෙලා ණයවෙලා ණය ගෙවාගන්නත් බැරුව නන්න වෙච්ච... එකෙක්ගෙ තත්වෙටම වැටුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 ඒ විදියට අවුරුදු 30-40 ගාණක් තිස්සේ තොපි සිරි ලාංකිකයොම එක්කහුවෙලා කාල දාපු මේ රට කෑවෙ රාජපක්ෂලයි කියලා දැන් තොපි මහින්ද මහත්තයට හෝ ගෝඨට ඇඟිල්ල දික් කරලා සුද්ද වන්තයෝ වෙන්න හදන්න එපා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හර්දය සාක්ෂියට එකඟව තොපිට කොහෙත්ම එහෙම කරන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! විදෙස් බලවේගයි කොටියි කාලකණ්නි සජබ jvp නඩෙත් එක්ක එක්කහුවෙලා මේ රටේ ඉන්න පොල් බූරු නෝනාවරු - මහත්තුරු අන්දලා මහින්ද මහත්තයා පල්හොරෙක් හැටියට label කළේ / හංවඩු ගැහුවේ මහින්ද මහත්තයා උන්ට යට නොවී.. උන්ගෙ පද වලට නටන්නෙත් නැතුව.. අවංකවම මේ රට ගොඩනගන්න - දියුණු කරන්න දරපු උත්සාහය නිසයි කියලා මං පැහැදිළිවම දන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 කවුරුවත් නොකරපු - මහින්ද මහත්තයා කරවපු හම්බන්තොට වරාය තිබුණා නම් අදටත් මේ රටේ තෙල් - ගෑස් - බෙහෙත් - පෝර කිසි දෙයක් හිඟ වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඒ වරායෙන් විතරක් කැත නැතුව ඒ අත්‍යවශ්‍ය දේවල් වලට අවශ්‍ය විදේශ විණිමය හොයාගන්න තිබුණා!!! !!! !!! ජහපාලන කාලකණ්නි බලේ ගත්ත සැණින් ඒකට කෙළියෙත් ඒ වරාය තිබුණා නම් මෙහෙම ගේම් ගහන්න බැරිවෙන හන්දා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ගෝඨටත් වරදක් කියන්න බෑ!!! !!! !!! සජබෙයි ජෙප්පොයි කඩාකප්පල් නොකළා නම් රසායනික පොහොර - කෘෂි රසායන නැතුවට මෙහෙ වගා පාලු වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේක ඒ මොන ලබ්බක්වත් නැතුව හොඳට වවපු කරපු ස්වයංපෝෂිත රටක්!!! !!! !!! රටේ මිනිස්සු උනන්දු වෙලා කැපවෙලා වැඩකලා නම් ආයි මහ කාලයක් යන්න කළින්ම මේ රටේ ඒ පරණ පුරුදු විදියටම ස්වභාවික පොහොර - ස්වභාවික ක්‍රම යොදාගෙන සරුසාර වගාවන් කරන්න හදාගන්න තිබුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 එහෙම උනා නම් මිනිස්සු නිකං අපරාදෙ ලෙඩ වෙවී අකාලෙ මැරෙන එකත් නවතිනවා / අඩුවෙනවා!!! !!! !!! උන්ට බෙහෙත් කරන්න යන සල්ලිත් ඉතුරුවෙනවා!!! ඔක්කොටම වඩා දැන් තොපි පොල් බූරුවෝ ගෝඨව එළවලා සජබෙට - ජෙප්පොන්ට හෝ වෙන මොකෙකුට / මොක්කුන්ට හරි රට බාරදුන්නයි කියලා මේ රට ආයි ජෙප්පෝ - සජබ එවුන් එක්කහුවෙලා මේ crisis එක හදන්න කළින් තිබ්බ තත්වෙටවත් එයි කියලත් හිතන්න එපා!!! !!! !!! ජෙප්පො ආවොත් උන් කියපු හන්දා දැන් මේ රටට සල්ලි නොඑවා ඉන්න මී හරක් - එලදෙන්නු - හරක් පැටව් ටික ආයිමත් සල්ලි එවන්න පටන්ගනී!!! එච්චර තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ඒ සල්ලි ඔක්කොම එකතුවෙලා ආවත් මාස්පතා මේ රටට අවශ්‍ය දේවල් ගෙන්නන්න - ණය ගෙවන්න අවශ්‍ය ප්‍රමාණයවත් ලැබෙයි කියලා මං හිතන්නෙ නෑ!!! !!! !!! මට හිතෙන - දැනෙන විදියට විදේශ විණිමය උපයන්න පුළුවන් මේ රටේ නිෂ්පාදන එහෙම්පිටින්ම වගේ නැවතිලා.. සංචාරක ව්‍යාපාරය කඩාවැටිලා.. දැන් වෙන මහාපරිමාණයේ ආදායම් මාර්ගත් නෑ!!! !!! !!! දැන් මොකෙක් ගෙනාවත් ඉස්සරහට යන්න යන්න රටේ පොඩි මිනිස්සුන්ට තව තවත් කෙළවෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😢😢😢 මට 'jump start එකක්' හැටියට පේන්න තියෙන්නෙ එකම දෙයයි!!! ඒ මේ මුළු ලංකාවෙම ඉන්න සල්ලිකාර එවුන් තම තමන්ගෙ කැමැත්තෙන්ම තමන් සතු විදේශ මුදල් ඔක්කොම යොදවලා... තව විදේශ වල ඉන්න ලාංකික එවුන්ගෙනුත් පුලුවාන් තරම් මුදල් ආධාර ඉල්ලගෙන... අපිට උදව් කරන්න කැමති විදේශිකයන්ගෙනුත් පුළුවන් තරම් මුදල් ආධාර එකතුකරගෙන... 'සංචිතයක්' හදාගෙන පුළුවන් ඉක්මණට රුපියලේ අගය පුලුවාන් තරම් වැඩිකරගන්න එක තමයි!!! !!! !!! ඊළඟට තෙල් - ගෑස් - බෙහෙත් - කිරිපිටි - පාන් පිටි - පෝර අඩුපාඩු නැතුව නොකඩවා ගෙන්විය යුතුයි!!! එතකොට බඩුමිල අඩුවෙයි!!! අඩු නොකරන එවුන්ගෙ බෙලි මිරිකලා - එකෙක් දෙන්නෙක්ව මරලා හරි මිළ ගණන් අඩුකරවිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට මේ පීඩාවට පත්වෙලා ඉන්න රටේ පොඩි මිනිස්සු cool down වෙයි!!! වෙච්ච වැරදි එකින් එකට හදාගෙන අමුතුවෙන්ම නැගිටින්න පටන්ගන්න ඕනේ අන්න ඊටපස්සෙ තමයි!!! !!! !!! හැබැයි ඉතිං ඕක වෙයිද? කෙරෙයිද? කියලා නම් මං දන්නේ නෑ. 😔😔 මොකද ලෝකෙ මෙච්චරට -Ve වෙච්චයින් පස්සේ සාමාන්‍යයෙන් එහෙම 'හොඳ අතට' සිද්ධවෙන දේවල් වෙන්නෙ - කෙරෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.