අති විශේෂ! (9) එතකොට බෝ ලල්ලා ☺️ උඹලට උඹලගෙ මතකයේම තියන දේවල් දැනගන්න වෙන්නෙත්.. නැත්නම් පරණ මතකයන් නැවත සිහිවෙන්නෙ / මතක් වෙන්නෙත්.. ඒවා නිසා උඹගෙ භවයේ සැළකිය යුතු වෙනසක් (detectable / noticeable field change එකක්) ඇතිවුනොත් විතරයි!!! ඒ වෙනස ඇතිවෙන්නේ ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයෙන් හෝ මනසින්ම එන signals මොන මොනවහරි repeat වෙනකොට ඒවා නිසා ඒ same components තියන memory waves resonate වෙන්න අරං, ඒවයි amplitudes / magnitudes දැනෙන field change එකක් ඇතිකරන තරමට වැඩිවුණාම.. ඒ waves boost උනාම.. තමයි!!! !!! !!! 😯 🤔🤔 දිවෙන් 'ලුණු රසක්' දැනගන්නවා කියමු!!! එතනදි 'ලුණු ගෑවිලා තියන මතකයක්' උඹගෙ මතකයේ තිබුණොත්, 😂 😄😄 අන්න ඒ 'ලුණු කෑල්ල' අනුනාද වෙලා වෙලා වෙලා ලොකුවෙනවා!!! !!! !!! අර අර 'සිත' Oscilloscope එකකින් බලන්න පුළුවන් උනා නම් පේන විදිය තියන එකේ Figure - 08 / Figure - 09 graphics වල තියන විදියට 'ලුණු කොටස' amplify වෙනවා!!! 😁 ඒ amplify වෙලා ඒක highlight වෙනවත් එක්කම 'කෙල්ල එනකොට කොල්ලත් එනවා!! අප්පච්චි එනකොට ළමයි අතේ එල්ලිලා එනවා!! අයිය කෙනෙක් එනකොට බජාර් එකම එනවා!! දේසපාලුවෙක් එනකොට හෙන්චයියලා ඔක්කෝම එනවා!!' වගේ, 😉 ඒ මතකයට සම්බන්ධ අනික් මතකයනුත් වැල නොකැඩී chain වෙවී.. chain වෙවී.. එන්න ගන්නවා!!! !!! !!! ☺️☺️ 😌😌 එතකොට ඒ initial boost වීම.. 'Trigger වීම' / 'start එක' සිද්ධවෙන්නේ ඒ සත්වයාගේ මනස ඇතුලේම සිද්ධවෙන වින් - නාම ක්‍රියාකාරීත්වයෙන් තමයි!!! !!! !!! එවෙලෙ ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයෙන් හෝ මනසින්ම ඇතුළට එන signal එකකින්.. 'විද්‍යුත් තරංගයකින්' ඇතුලෙ විද්‍යුත්චුම්බක ශක්තියක්.. 'විද්‍යුත්චුම්බක තරංගයක්' හැදෙනවා!!! ඒ හැදෙන විද්‍යුත්චුම්බක තරංගය නිසා ඒ තරංගයේ රටාව හා සංඛ්‍යාතයම සහිත ඇතුලෙ තියන memory waves වල කොටස් resonate වෙලා ඒවයි amplitudes / magnitudes තරමක් වැඩිවෙන අතරේ, ඒ වැඩිවීම නිසා ඊළඟට ඒ තරංග කොටස් වළින් නැවත ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයෙන් හෝ මනසින් ඇතුළට ආව විදියේම විද්‍යුත් තරංගත් හැදෙනවා!!! ඒ හැදෙන විද්‍යුත් තරංග ආපු විද්‍යුත් තරංගයත් එක්ක එකතුවුණාම ඒකෙ (ආපු එකේ) ශක්තිය (intensity එක / strength එක) තවත් වැඩි වෙනවා!!! ඒ වගේම මනස ඇතුළෙ සිද්ධවෙන extremely high speed 'Pure Electrical' operation එකට සාපේක්ෂව ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයෙන් භෞතික හා රසායනික ක්‍රියාකාරීත්වයන් මූළික කරගෙන මොහොතකට / ක්ෂණයකට ඇතිවන විදීමක් උනත් විනාඩි ගාණක් තිස්සෙ තියන ගාණයි!!! !!! !!! මොකද Physical - Chemical operations Electrical operations වලට වඩා ගොඩාක් slow!!! ඒ Physical - Chemical operations වළින් හැදෙන outputs (ඉස්පර්ශ) යම්කිසි කාල සීමාවකදි ටිකෙන් ටික level වැඩිවෙවී උපරිමයකට ඇවිල්ලා, ඊළඟට අඩුවෙලා අඩුවෙලා නැතිවෙලා යනවා!!! අන්න ඒ වැඩිවෙන කාලසීමාව ඇතුලෙ අර මුළින් මනසේ වෙච්ච සිද්ධිය repeat වෙවී.. repeat වෙවී.. repeat වෙවී, එවෙලෙ ආව wave එකට සංඛ්‍යාතයෙන් හා හැඩයෙන් (frequency & pattern wise) සමාන portions / කොටස් අඩංගු ඇතුලෙ තියන waves ඔක්කොගෙම amplitudes / magnitudes වැඩිවෙනවා!!! වැඩියෙන්ම level වැඩිවෙච්ච එකට පටස් ගාල අවධානය / මනසිකාරය යොමුවෙනවා!!! !!! !!! 😁 😊😊 අන්න ඒක සත්වයාට දැනෙන්න ගන්නවා!!! 'ඵස්ස පච්චයා වේදනා' වෙනවා!!! 😁 සමහර වෙලාවට ඇහෙන් - කණෙන් ~~ ආව එක නොදැනී ඒ වෙණුවට පරණ මතක මතකයක්ම දැනෙන්න - recall වෙන්න ගන්නවා!!! !!! !!! 😯😯 😊 සමහර වෙලාවට එවෙලෙ ආව එක ටිකක් හප හප ඉන්නකොට.. 'රස විඳ විඳ ඉන්නකොට' නැත්නම් හිතෙන් repeat කර කර ඉන්නකොට.. පරණ memories recall වෙන්න ගන්නවා!!! !!! !!! 😊 😌😌 තවත් සමහරක් වෙලාවට පරණ මොකුත් නෑ, එවෙලෙ ආව එක විතරක් දැනිල ටිකකින් නැතුව යනවා!!! !!! !!! 😌😌 එතකොට බොළල්ලා ඔය පරණ මතකයන් 'Trigger වීම' බාහිර සත්වයන්ගේ බලපෑමෙනුත් සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😯 😁😁 සක්වළේ ඉන්න මොකෙක් හරි සත්වයෙකුට අහන්න - දකින්න - විඳින්න වෙච්ච.. මතක්වෙච්ච.. දෙයකින් උගේ මනස ඇතුළේ ඔය කළින් කියාපු විදියටම මතකයන් අවදිවීම සිද්ධවෙනවා!!! උගේ මනස ඇතුළේ හැදෙන / develop වෙන හෑම විද්‍යුත්චුම්බක තරංගයක්ම අවකාශයටත් පැතිරෙනවා!!! !!! !!! 😳😳 😁😁 එතනදි ඌට සිහිවෙන්න යන්නේ 'ලුණු ගෑවිච්ච' මතකයක් වෙලා 😄😄 උඹේ ඔලුගෙඩිය අස්සෙත් එහෙම 'ලුණු ගෑවිච්ච' මතකයන් තිබුණොත්, 😳😳😳 ඔන්න තොපි දෙන්න කොයි කොයි ලෝකවල මොක්කු මොක්කු හැටියට හිටියත් magnetically පූට්ටු වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 😟😟 උගෙන් generate වෙන පළවෙනි electromagnetic wave එකට උඹගෙ ඔලුගෙඩිය ඇතුලෙ 'ලුණු සහිත' electrical wave එකක් induce වෙලා 😂 😄😄 උඹගෙ ඔලුගෙඩිය ඇතුලෙ තිබිච්ච ලුණු ගෑවිච්ච memory waves වල ලුණු ගතිය වැඩිවෙනවා!!! !!! !!! 🙃🙃 ඒ කොටස් වල amplitudes / magnitudes වැඩිවෙනවා!!! !!! !!! ඒත් එක්කම ඒ වැඩිවීම නිසා උඹේ ඔලුගෙඩිය ඇතුලෙ develop වෙන electromagnetic wave එක ආපිට අර සත්වයාටත් බලපානවා!!! !!! !!! ඌට cross link / feedback වෙනවා!!! !!! !!! ඒ feedback එකත් එකතුවෙලා උගේ දෙවැනි electromagnetic wave එක ඒක උගේ මනස ඇතුලෙ විතරක් resonate වෙලා හැදුණා නම් හැදෙනවාටත් වඩා වැඩියෙන් හැදිලා ආයි බොට එනවා!!! !!! !!! උඹේ ලුණු තව වැඩිවෙලා ආයි ඌට feedback වෙනවා!!! උගෙන් තුන්වැනි electromagnetic wave එක කලින්ටත් වඩා සැරට එනවා!!! ආයි ඌට feedback වෙනව!!! උගෙනුත් එනව!!! ආයි~ ආයි~~ ඔහොම 5 - 6 යනකොට උඹගෙ 'ලුණු සහිත' මතකයන් boost වෙලා.. boost වෙලා.. boost වෙලා, 😄 උඹට ඉස්සෙල්ලාම detect වෙන ගාණට develop වෙන්නෙ මොකද්ද?? අන්න ඒකට සුටුස් ගාල උඹේ අවධානය යොමුවෙනවා!!! 😁😁 එතන ඉඳල පෙරහැර යනවා!!! !!! !!! 😂😂 😌😌 ** මේ ඔතනදි "ලුණු ඉතිං හැම එකාගෙම ඔළුගෙඩිවල තියනවා නෙව?? එතකොට ඔක්කොමල එකට පූට්ටු වෙයි නෙව?? ඔක්කොගෙම resonate වෙයි නෙව??" කියල ගොං විදියට හිතන්න එපා!!! හොඳේ. 😊😅 'ලුණු' ගත්තෙ උදාහරණයක් හැටියට විතරයි. සාමාන්‍ය ජීවිතයෙදී යම් කිසි දෙයක් හෝ සිදුවීමක් කියන්නෙ සෑහෙන ලොකු data set එකකට තමයි!!! ඒ data set එකක් ඒ විදියටම හිටින්නෙ / record වෙන්නෙ කෙලින්ම සිද්ධියට සම්බන්ධ අයට විතරයි!!! ඊළඟට එවෙලෙ එතන ඉඳල අහල - දැකල - විඳලා සිද්ධිය දැනගන්න අයට!!! අන්තිමට පස්සෙ කාලෙක අහල - දැකලා සිද්ධිය දැනගත්ත / දැනගන්න අයට!!! අන්න ඒ උන්දලා තමයි ඒ අදාළ සිද්ධිය සම්බන්ධව magnetically පූට්ටු වෙන්නෙ!!! !!! !!! ඒ උන්දලගෙ භව විතරයි එතකොට උපරිමයෙන්ම resonate වෙන්නෙ!!! හරිය. 🙂🙂 හැබැයි බොළල්ල බාහිර සත්වයන්ගෙ බලපෑමෙන් උඹලගෙ මතකයන් 'පැහැදිළිව' අවදිවුණොත් අවදිවෙන්නෙ / trigger වෙන්නෙ, එක සත්වයෙක් දමාගෙන හිතල හිතල ඒකෙන් උඹගෙ relevant / අදාළ memory waves උඹට detect වෙන ගාණටම boost උනොත් හරි.. සත්වයෝ ගොඩ දෙනෙක් නම් උන් ඔක්කොමල අර අර කස්ටිය මට ප්‍රසිද්ධියේ දමාගෙන ඇරපුවා වගේ ලිඛිතව තියන - screen shots තියන - කාලෙන් කාලෙට වෙනස් නොවෙන - වෙනස් කරන්නත් බැරි එකම දෙයක් / දේවල් ගැන හිතුවොතින් හරි.. තමයි!!! නැත්නම් අර non technical විදියට පැහැදිළිකරපු උදාහරණයේ 'පිට්ටනියෙ' කොහේ හරි හිටපු එකෙක් හෝ පිරිසක් අනික් එවුන්වත් පෙරලගෙන - කඩාගෙන බිඳගෙන උඹගෙ ඉස්සරහට ආවා වගේ උනොත් විතරයි!!! !!! !!! 😳😳 😁 එතකොට ඒ තනි සත්වයා වර්තමාන ජීවිතයෙදි උඹලට වඩා පුණ්‍යශක්තිය වැඩි එකෙක් නම් ඌ වාර 2-3-4 හිතනකොටම උඹලට බඩු හම්බෙනවා!!! !!! !!! 😂 😄😄 පිරිසක් උනොත් උන්ගෙ total පුණ්‍යශක්තිය අනුව උන් හිතන්න පටන්ගන්න කොටම උඹලට බඩු හම්බවෙන්න ඉඩ තියනවා!!! !!! !!! 😂😂 😅 නැතත් අනිවා හම්බවෙනවා!!! !!! !!! 😄😄 😅😅 වර්තමාන ජීවිතයෙදි උඹලට වඩා පුණ්‍යශක්තිය අඩු තනි එකෙක් නම් විතරක් ඌට උඹලගෙ memory recall කරවන්න නොසෑහෙන්න මෙනෙහි කොරාණ්ඩ වෙනවා!!! !!! !!! එතකොට සත්වයන් පිරිසක්ම එක්කහුවෙලා එකම දෙයක් / සිදුවීමක් ගැන දමාගෙන හිතන්න ගියාම උන්ට synchronize වෙන්න ක්‍රමයක් නොතිබුණොත්, උන් ඔක්කොමල අර අර කස්ටිය මට ප්‍රසිද්ධියේ දමාගෙන ඇරපුවා වගේ ලිඛිතව තියන - screen shots තියන - කාලෙන් කාලෙට වෙනස් නොවෙන - වෙනස් කරන්නත් බැරි එකම දෙයකට / දේවල් වලට 'bind වෙලා' / 'attach වෙලා' නොහිතුවොත්, එතකොට ඒ ඒ සත්වයන්ගෙ memory contents වල තියන වෙනස්කමුයි.. උන් හිතන / කල්පණා කරන විදියෙ තියන වෙනස්කමුයි.. උන්ට එක එකාට වැඩියෙන්ම මතක්වෙන මතකයන්ගේ ස්වභාවයනුයි.. එව්ව මෙව්ව ඔක්කොම එක්ක එනකොට උන් නානාප්‍රකාර දේවල් නානාප්‍රකාර විදියට හිතලා, උඹලගෙ මතකයක් / මතකයන් අවදිවෙනවා වෙනුවට කුණුගොඩක් අවිසුවා වගේ... කවලං මැල්ලුමක් / අච්චාරුවක් වගේ... වෙනවා!!! !!! !!! 😁 'මතක්වෙනවා මතක්වෙනවා වගේ' සීන් එකක්ම තමයි!!! !!! !!! ඒත් ඔලුගෙඩිය අස්සෙ එක sharp wave එකක් හෝ කිහිපයක් වෙණුවට ළඟින් ළඟින් යන waves තොගයක්ම boost වෙලා, හිතාගන්න බැරි.. තේරුම් ගන්න බැරි.. අංජබජල් අපබ්‍රංශ කෙහෙල්මල් ඇහෙන්න - පේන්න - දැනෙන්න ගන්නවා!!! !!! !!! 😯😯 නැත්නම් උඹට 'Hallucinations' experience කොරන්න වෙනවා!!! !!! !!! 😁 😌😌 හරියට නිකං අර 'පිට්ටනියෙ' කොහේ හරි ඉන්න සෙට් එකක්ම උඹ ළඟට එනවා පේනවා!!! ඒත් කවුද?? කින්ද මන්ද?? පැහැදිළිවෙන තරමට උන්ට ළඟට එන්න වෙන්නෙ නෑ!!! වගේ case එකක්. 😁😁 {භූත / පෙරේත ඒවට වැටිලා කෙළවිච්ච ඥාති හිතමිත්‍රයන් - අසල්වැසියන් උදව් ඉල්ලන්න.. මොන මොනව හරි කියන්න.. try කරනකොට magnetic radiations හරහා ඒවා 'ඇහෙන' HALLUCINATIONS 🤣🤣🤣 කොහොමත් තියනවා!!! !!! !!! ඒව හරි common!!! 😌😌} ඒ වගේම බොළල්ල මතකයේ මොනව තිබුණත් ඒ තියන ඒවයි waves තොග පිටින් එකසැරේ වැඩි උනොත් සත්වයන්ට මොකුත්ම දැනෙන්නෙ - මතක්වෙන්නෙත් නෑ!!! !!! !!! අර අර පිට්ටනිය පුරා ඉන්න එවුන් හැම තැනින්ම බුරුතු පිටින් දඟලන්න ගත්තොත් ඒකට ඇස් හුරුවෙලා, එකෙක් ගැන වත් අවධානය යොමුවෙන්නෙ නැතුව යනවා වගේ වෙනවා!!! හොඳ පැහැදිළි උදාහරණෙකින් කිව්වොත් දාස් ගාණක් එක සැරේ උන්ට හිතෙන හිතෙන ඒවා කියවන්න තියාගත්තොත් එතන මහා ඝෝෂාවක් වෙනවා!!! එකෙක්වත් කියන දෙයක් පැහැදිළිව අහගන්න බැරුව යනවා!!! වගේ තමයි. 😌😌 එතකොට මුළු සක්වළේම ඉන්න එවුන්ගෙ බලපෑමෙන් ඔලුගෙඩිය අස්සෙ තියන තරමක් waves ඔක්කොම resonate වෙවී resonate වෙවී boost වෙනව!!! !!! !!! මොළෙන් දුං දාන්න ගන්නව!!! 😲😲 🙄🙄 හැබැයි කිසි එකක් විශේෂයෙන් මතක්වෙන්නෙ - කල්පණා වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 අන්න ඒ ළෙසට සක්වළේ ඉන්න තරමක් එවුන්ගෙ භව වළින් එන බලපෑම් වලට උඹලගෙ - අපේ - අනික් එවුන්ගෙ භව වල තියන waves wholesale එකේ ලොකුවෙනකොට (සරළව කිව්වොත් 'භව ලොකුවෙන කොට') බොළාට - අපිට - අනික් එවුන්ට වෙන්නේ, ඇඟවල් කචල් වෙන එක... ලෙඩවෙන එක... මඤ්ඤං වෙන එක... පිස්සු හැදෙන එක... ආආආතතිය වැඩිවෙන එක... 🙃🙃 හිතල කල්පණා කරලා මෙලෝ දෙයක් කරගන්න බැරුව යන එක... ඔලුව පැළෙන්න වගේ කැක්කුම එන එක... අනං මනං තමයි!!! !!! !!! 😌😌😌 එතකොට ඉතිං මහා ගොං දොස්තොර ල - ගොං විශේෂඥයෝ 😂😜 ගාවට ගියාම උං "ඕක අර ලෙඩේ!! ඕක මේ ලෙඩේ!!" 😄😄 කිය කියා ඔන්න පෙති දෙනවා!!! කරල් දෙනවා!!! "අරව කොරාන්න!! මේව කොරාන්න!!" කියනවා!!! 😅😅 කොහොමහරි ඇඟවල්වල සිද්ධවෙන්නෙ 'භෞතික' 'රසායනික' හා 'විද්‍යුත් - විද්‍යුත්චුමබක' කියන 3නේම එකතුවෙන් සිද්ධවෙන 'Tripod එකක වගේ' වැඩසටහනක් නිසා, 😉 එව්ව කොළාම 'level කරගන්න' පුළුවන් වෙන / 'level වෙන' තැනුත් තියනවා!!! 😁😁 {සෛල වල ක්‍රියාකාරීත්වය retard / inhibit / accelerate කරන chemicals (බෙහෙත්) ජාති දැම්මම 'ලෙඩේ' අඩුවෙන - හොඳවෙන අවස්ථා තියනවා!!! 😌😌} හැබැයි සමහර වෙලාවට 'level කරගන්න' බැරුව ගිහිල්ල පොර සෙත්තපෝච්චි වෙනවා!!! !!! !!! 😂 😌😌 {භවය full චොරවෙන situations.. 'මාරක' එහෙම සෙට් වුණාම!!! 😉 😁😁} තවත් වෙලාවකට නියාම ධර්ම වෙනස් වෙනකොට (ග්‍රහයො කැරකෙනකොට - වටේ පිටේ ඉන්න එවුන් වෙනස්වෙන කොට - geographical location එක වෙනස් වෙනකොට එහෙම) 'බෙහෙත්' මොකුත්ම නැතුවත් ඉබේම 'level වෙනවා'!!! !!! !!! 😄😄 😌😌 {Chemicals use නොකළත් බාහිරින් තියන magnetic fields එහෙ මෙහෙ වෙනකොටත් 'ලෙඩේ' අඩු / වැඩි / හොඳ වෙනවා!!! !!! !!!} හැබැයි ඔහොම ඔහොම යන්න යන්න සිද්ධවෙන වැඩේ නම් මං උඹලට ඇඳලම පෙන්නලා තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😯 තොපි ඔක්කොටම කෙළවෙනවා!!! !!! !!! (තොපිව ටිකෙන් ටික පෙරේත - තිරිසන් - නිරිසත් ඒවට පල්ලම් බහිනවා!!!) 😑😑😑 ඔක්කොටම වඩා එහෙම ඔළුගෙඩි wholesale එකේ ඇනෙනකොට මතක තියෙන්න ඕනෙ - මතක තියාගන්න ඕනෙ ඒවත් යටපත්වෙලා අමතකවෙලා යනවා!!! !!! !!! ජංගිය - ජොකා දාගත්තද කියලත් අමතක වෙනවා!!! 😳😳 බලපං නැද්ද?? කියල. 🤣🤣🤣 ලොහ්.. ලොහ්.. ලොහ්.. එතකොට මතක්වුනොත් මතක් වෙන්නේ ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයෙන් හෝ මනසින්ම දැනෙන දේකට සමාන patterns - frequencies තියන waves ඇතුලෙ තිබිලා trigger වෙලා ආවොතින්ම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම්, ගොඩක් මතක ශක්තිය අඩු ( =පුණ්‍යශක්තිය අඩු) එවුන්ගෙ නම්, තරමක් දුරට කියවගෙන කියවගෙන යනකොට මුළින් කියවපු ටික මතක නෑ!!! මේ කතා කර කර ඉන්න දේවල් මේ මතක නෑ!!! ඉන්නෙ කොහෙද?? කියල මතකත් නෑ!!! උදේට කෑවද?? කෑවෙ මොනවද?? මතකත් නෑ!!! වගේ ගාණටම චා වෙනවා!!! !!! !!! 😌😌 එහෙම නොවී අවශ්‍ය දේවල් මතක තියාගන්න නම් ඒවා හැමතිස්සෙම නැවත නැවත සිහි කර කර.. refresh කර කර.. ඒ අදාළ waves වල amplitudes / magnitudes වැඩිකරගෙන 'top level එකේම' තබාගතයුතු වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 නිතර නිතර 'අභ්‍යාස' කළොත් හොඳට 'පාඩම්' හිටින.. අභ්‍යාස නොකර වෙන වෙන දේවල් කර කර හිටියොත් පාඩම් නැතුව යන.. සිද්ධිය ඒකයි!!! !!! !!! 😉 😁😁 කොහොමත් 'පාඩම්' තියාගන්න ( =අදාළ memory waves top level එකෙන් තියාගන්න) අනිවා repeat කරලා.. repeat කරලා.. ඒවයි levels boost කර කර තබාගත යුතුයි!!! !!! !!! 😊😊 මොකද උපතක් සිද්ධවෙන වෙලාවෙ තියන පුණ්‍යශක්තියට අනුව හැදෙන හෑම මොළයකටම ධාරිතාවයක් / capacity එකක් තියනවා!!! තියන තරමක් waves වලට share වෙන්නෙ ඒ capacity එක තමයි!!! ඉතිං අළුතෙන් එකතුවෙන - refresh වෙන waves වලට ශක්තිය අවශ්‍ය වෙනකොට පරණ - refresh නොවෙන waves වළින් ශක්තිය ගැනෙනවා!!! එතකොට ඒවයි levels ඉබේම අඩුවෙනවා!!! ඒකයි. එතෙන්දි තමන්ට කොච්චර හොඳ මතක ශක්තියක් තිබුණත් environment එක චොරවෙන්න චොරවෙන්න මතකය රැකගන්න දඟලන්න වෙන දැඟලිල්ලත් වැඩියි!!! !!! !!! 😔😔
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.