අති විශේෂ! ( 8 ) බෝ ලල්ලා.. 😁 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටි න පඥ්ඥායතී!!" (සංසාර පැවැත්ම පටන්ගත්ත කෙළවරක් හොයාගන්නවත් බෑ!!) කියලා, උඹලගෙ - අපේ - අනික් සංසාරගත සත්වයන්ගෙ කාගෙ ඔළුගෙඩි වල බැලුවත් ඒවයි තියන මතකයන් තොගය ප්‍රමාණයක් දක්වන්න බැරි බව.. අනන්තයි අප්‍රමාණයි බව.. පැහැදිළිවම කියල තියනවා!!! !!! !!! ඒ වගේම "දවසකට කල්ප 100ක් අතීතය සිහිකරන්න පුළුවන් කෙනෙක් අවුරුදු 100ක් තිස්සෙ සිහි කර කර බැලුවත් එයාට සිහිකරන්න පුළුවන් වෙන්නෙ ඒ මුළු මතකයෙන් චූට්ටයි!!" කියලා, කිසීම කෙනෙකුට තමන්ගෙ මතකයේ මොනව තියනවද?? නැත්තෙ මොනවද?? කියන එක කොහෙත්ම බලාගන්න බැරි බවත් උන්වහන්සේ පැහැදිළිවම කියල තියනවා!!! !!! !!! ඒ නිසා බොළා ඔය බොළාගෙ ඔළුගෙඩි අස්සෙ තියන පරණ මතකයන් ගැන හොයන්න ගිහිල්ලා නම් කිසීම වැඩක් නෑ!!! ඒ වෙණුවට ඒ උඹලගෙ ඔළුගෙඩි අස්සෙ තියන මතකයන් තොගය හා ඒවා සැරින් සැරේට මතක්වෙන්න හේතුවෙන උඹලගෙ ඔළුගෙඩි අස්සෙ සිද්ධවෙන මානසික ක්‍රියාවලිය ගැන.. නැත්නම් උඹලගෙ 'හිත්' කියන එව්වා ගැන.. නම් මං Main Thread එක කරපු කාලෙම 'සත්වයන්ගේ හිත් කියන එව්වා Oscilloscope එකකින් බලාගන්න පුළුවන් උනා නම් පේන විදිය' completely technical full serious Graphical Explanation එකකුත්.. 😁 ☺️☺️ ඒ වගේම මේ මෑතකදි කරපු FB posts set එකකදි භූමි ප්‍රමාණය දක්වන්න බැරි - අනන්ත අප්‍රමාණ ප්‍රදේශයක් පුරා තියන තඩී පිට්ටනියක රැස්වෙලා ඉන්න අම්බානක් මිනිස්සු යොදාගෙන ඕනෙම කෙනෙකුට තේරෙන විදියේ non technical පැහැදිළි කිරීමකුත්.. දෙකක්ම කළා!!! 🙂🙂 😌😌 අන්න ඒ කරුණු කාරණා නම් බොළා හැමෝම අනිවා පුළු පුළුවන් විදියට වත් දැනගත යුතුයි!!! !!! !!! මොකද, බොළාගෙ මේ ජීවිතය වගේම බොළාගෙ මුළු ඉදිරි අනාගතයම තීරණය කරන්නේ අන්න ඒ මතකයන් තොගය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 😌😌😌 එතකොට, මං ඒ FB එකේදි කරපු non technical පැහැදිළි කිරීම නම් මගේ Wall / Time Line එක දිගේ බලාගන ගියාම බොළාට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වෙයි. පස්සෙ මේ posts sets ඔක්කොම එකට link කරන්නත් හිතං ඉන්නවා. එතකොට නම් මේකෙ ඉඳලම back back back කරගෙන ගියාම ඔක්කොම බලන්න පුළුවන් වෙයි. 🙂🙂 ඒත් Elakiri.com එකේ කරපු Main Thread එක නම් එහෙම EK එකට ගිහිං බලන්න බැරි ගාණයි!!! 😥😥 ඒ Thread එක කරන්න උනේ ඒකෙ හිටපු / ඉන්න තුප්පහි කාලකණ්නි රැලේ අනන්ත අප්‍රමාණ බාධා කිරීම් මැද්දෙ තමයි!!! 👹👹 පස්සෙ පස්සෙ උන් load නොවෙන ගාණටම.. web browsers stuck වෙන ගාණටම.. දඩ images repeatedly post කර කර ඒ thread එක බලන්න බැරිවෙන්නම ගූ කළා!!! !!! !!! 👹👹👹 {හැබැයි දැන් නම් ඒ කාලකණ්නි කරපු කියපු දේවල් ගැන මට හරී සංතෝසයි!!! !!! !!! 😊😊 මොකද ඒ කාලකණ්නි රැළ ඉවරෙටම ඉවරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ලොහ්.. ලොහ්.. ලොහ්.. 😄😄 😅 මේ උන් හුඟ දෙනෙකුගේ අවසාන මනුස්ස ජීවිතය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 😅😅 මේ ජීවිතයෙන් පස්සෙ කෙළින්ම ලෝකාන්ත නිරයට වඩින උන් එහෙ පදිංචිවෙලා සසර වසනා තුරු full ආතල් එකක් ගනියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 😅😅😅} අන්තිමට මං ඒ thread එක බලන අයට බලන්න හදල දුන්නේ වෙනමම blog එකකින් තමයි. 😌😌 අන්න ඒ blog එකේ මෙන්න මේ https://mamainnekoheda.blogspot.com/2013_08_25_archive.html post එකේ තියන '14th Post - 08/28/2013' links 2න්ම ඒ හිත ගැන කරපු Graphical Explanation එක බැලිය හැකියි. 🙂🙂 හැබැයි post එකේ Image links දැන් වැඩ කරන්නෙත් නැහැ!!! මෙන්න ඒ images google drive එකෙන් ගන්න අදාළ links ටික තියනවා. ගළපගෙන බලන්න. 🙂🙂 1) 'සිත' - https://drive.google.com/file/d/1JgR0o3pmz7LgMEW5mH6mCNDHaPjUbeTj/view 2) 'සිත හැසිරෙනවා' - https://drive.google.com/file/d/1xeVb5K3BV6nrHiLDfYD0BEdxM2dIgA_2/view 3) 'අරහත් සිත' - https://drive.google.com/file/d/1IGlpkXIGCfFm1Wn0FNkH8l8pyTSLZn0E/view 4) 'කෙළෙස් වැගිරෙනවා' - https://drive.google.com/file/d/1r9S5J8jJSQ9_N1hKM2d0bvJKAS2NAxaL/view හැබැයි කට්ටියම හොඳට මතකතියාගන්න, මං Main Thread එක කරපු කාලෙ සත්වයො ඔක්කොම link / network වෙන කතන්දර.. ඇත්ත සංසාර අණතුර.. memory resonate වෙන කතන්දර.. කිසීම දෙයක් අල්ලගෙන තිබුණෙ නැහැ!!! !!! !!! 😔😔 ලාවට idea එකක් / picture එකක් තිබුණද?? නැද්ද?? කියලත් දැන් මට මතක නැහැ!!! !!! !!! මොකද මේ ඇවිල්ල දෙවි පිරිසගෙත් assistance - guidance - governing ඔක්කොම මැද්දෙ සැරින් සැරේට නොයෙකුත් නොයෙකුත් විදියට කල්පණා කර කර බොහෝම අමාරුවෙන් දිගහැරගත්ත කතන්දරයක්!!! !!! !!! 😌😌 ඒ නිසා ඔය කළින් ලියපුවයි update වෙන්න ඕනෙ තැන්.. අනිවා update / modify විය යුතු තැන්.. තිබිය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කල්පණාවෙන් බලන්න!!! 😌😌 හැබැයි බාහිර කතන්දර මොකුත්ම නැතුව සත්වයෙක්ගෙ පැත්තෙන්.. 'අභ්‍යන්තරයෙන්' විතරක් බැලුවාම නම් ඔය දීල තියන explanations වෙඩි වගේ තමයි!!! !!! !!! 😉 ☺️☺️ ඉස්සරහට ලියවෙන දේවල් වලටත් ඕවයි කරුණු ඕනෙ වෙනව. ලියපුවම ආයි ලියන එක බොරු වැඩක් නේ?? ඒකයි ඔය ටික ඇදල ගත්තෙ. 😁😁 අනික මට ඕවයි කියන්න හිටපුවා සමහරක් තවම කියන්න උනෙත් නැහැ!!! දිවැස් / දිව්‍ය ඇස්.. දිව්‍ය කන්.. ඉර්දි බල.. හුචු හුචු ඔක්කොම ඔය ටිකේ තියනව!!! !!! !!! 😉😁 😊😊 පස්සෙ බලමුකෝ..... එතකොට බොළල්ල සත්වයන්ට.. උඹලට - අපිට - අනික් සංසාරගත සත්වයන්ට.. ඔක්කොටම 'දැනෙන්නෙ' / sense වෙන්නෙ තම තමන්ගෙ මනස කියන ආයතන කේන්ද්‍ර කරගෙන ගොඩනැගිල තියන විද්‍යුත්චුම්බක ක්ෂේත්‍ර වල.. නැත්නම් 'භව' වල.. ඇතිවන වෙනස්කම් (field variations) මගින් තමයි!!! !!! !!! 😊😊 ඕක බොළාට හිතාගන්නවත් පුළුවන් වෙයිද?? මන්ද. 😌😌 භාග්‍යවතුන්වහන්සේ "විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් විඥාණය යැයි හඳුන්වනවා!!" (විජාණාතීතිකෝ භික්ඛවේ තස්මා විඥාණන්ති වුච්චති) කියලා කිව්වෙ අන්න ඒකයි!!! !!! !!! හරි simple case එකක් හැබැයි. 😁😁 මෙන්න මෙච්චරයි වැඩේ. අර අර තඩී පිට්ටනියෙ පිරීල ඉන්න මිනිස්සු තොගය ගැන පොඩ්ඩක් හිතපල්ලකො. ඒ ඔක්කොම ඇවිල්ල මතකයන්!!! ඒත් ඒ සේරම ඒ විදියටම standstill / නෝ හෙල්ලුං උඹේ ඇස් ඉස්සරහ තියනකොට බොහොම ටික වෙලාවකින් උඹට ඒ 'මිනිස්සු' ගැන තියන අවධානය නැතුව යනව!!! !!! !!! ඒත් බැරිවෙලාවත් ඔය එකෙක් නිකමට හරි හෙල්ලුණා නම්??? 😁 ආන්න.. සුටුස් ගාල උඹේ ඇහැ එතනට යනව!!! !!! !!! 🙂🙂 මනසේ සිද්ධවෙන case එකත් ඒ සේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 කොටින්ම ඔය 'සිත' visualize කරල තියන Figure - 01 Oscilloscope screen shot එකේ සත්වයෙක්ගෙ සංසාර පැවැත්මක් පටන්ගත්ත තැන ඉඳලා එකතුවෙලා තියන අනන්ත අප්‍රමාණ මතකයන් ඔක්කොම තියනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😯 😳😳 😳😳😳 😁 හැබැයි කිසි එකක් පැහැදිළිව වෙන්වෙලා පේන්නෙ නෑ!!! නැත්නම් මතක්වෙන්නෙ නෑ!!! ඔන්න බලපල්ල Figure - 08 Oscilloscope screen shot එකේ ඌට ඌ මට ඇරපු සීන් එකක් ලස්සණට මතක්වෙලා තියනව!!! !!! !!! 😲😲 😂😂😂 🤣🤣 Figure - 09 & Figure - 10 දෙකේ තියෙන්නෙ ඒ මතක්වුණාට පස්සෙ වැඩේ යන විදිය තමයි!!! !!! !!! 😄😄 ඒ මතකය හොඳට highlight වෙවී.. sharp වෙවී.. එනව!!! !!! !!! බොළල්ල සත්වයෙක්ගෙ මානසික ක්‍රියාවලියෙදි ඇත්තටම සිද්ධවෙන්නෙ, ඇහෙන් electrical signal එකක් (ඉස්පර්ශයක්) හැදිලා මොළේට ගිය ගමන් ඒ electrical signal එකට අනුරූප electromagnetic signal එකකුත් ඒකෙ හැදෙනවා!!! ඒ signal එක (wave එකක් - pulse එකක් මොකක් හරි) නිසා field එකේ වෙනසක් ඇතිවෙනවා!!! ඒ වෙනස 'පෙණුනු දෙයක්' හැටියට මොලෙන් / මනසින් දැනගන්නවා!!! !!! !!! 🙂🙂 එතකොට කණෙන් electrical signal එකක් / ඉස්පර්ශයක් හැදිලා මොළේට ගිය ගමන් ඒ electrical signal එකට අනුරූප electromagnetic signal එකකුත් හැදෙනවා!!! ඒ signal එක නිසා field එකේ වෙනසක් ඇතිවෙනවා!!! ඒ වෙනස 'ඇහුණු දෙයක්' හැටියට මනසින් දැනගන්නවා!!! !!! !!! ඊළඟට නහයෙන් electrical signal එකක් හැදිලා මොළේට ගිය ගමන් ඒ electrical signal එකට අනුරූප electromagnetic signal එකකුත් හැදෙනව!!! Field එකේ වෙනසක් ඇතිවෙනව!!! ඒ වෙනස 'ගඳක් සුවඳක්' හැටියට මනසින් දැනගන්නව!!! !!! !!! දිවෙන් electrical signal එකක් හැදිලා මොළේට ගිය ගමන් ඒ electrical signal එකට අනුරූප electromagnetic signal එකකුත් හැදෙනව!!! Field වෙනසක් ඇතිවෙනව!!! ඒ වෙනස 'රසයක්' හැටියට දැනගන්නව!!! !!! !!! කයෙන් / හමෙන් electrical signal එකක් හැදිලා මොළේට ගිය ගමන් ඒ electrical signal එකට අනුරූප electromagnetic signal එකකුත් හැදෙනව!!! වෙනසක් ඇතිවෙනව!!! ඒ වෙනස 'පහසක්' හැටියට දැනගන්නව!!! !!! !!! ඒ වගේම බාහිර සත්වයන්ගෙන් resonate වෙලා ඇතුළෙ තියන wave එකක්ම boost උනත් ඒත් field වෙනසක් ඇතිවෙනව!!! අන්න ඒක 'සිහිවෙච්ච / මතක්වෙච්ච දෙයක්' හැටියට දැනගන්නව!!! !!! !!! ඔන්න ඔච්චරයි කතන්දරේ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 ☺️☺️ 😌😌😌 ඔතනදි ඔය ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයෙන් / සමෙන් එන (generate වෙන) signals.. 'ඉස්පර්ෂයන්' frequencies වලිනුයි patterns වලිනුයි එකකට එකක් වෙනස්!!! !!! !!! Frequency wise & Pattern wise different!!! !!! !!! ඒ වගේම ඇහෙන් generate වෙන frequencies range එකක් හා patterns set එකක්... කණෙන් generate වෙන frequencies range එකක් හා patterns set එකක්... නහයෙන් generate වෙන frequencies range එකක් හා patterns set එකක්... දිවෙන් generate වෙන frequencies range එකක් හා patterns set එකක්... කයෙන් / සමෙන් generate වෙන frequencies range එකක් හා patterns set එකක්... වෙන වෙනමම තියනවා!!! !!! !!! 😊 ☺️☺️ භාග්‍යවතුන්වහන්සේ "6 ආකාර ඉස්පර්ෂ.. 6 ආකාර වේදනා.." කිය කියා දේශණා කරල තියෙන්නෙ අන්න ඒ ගැන තමයි!!! !!! !!! 🙂🙂 😌😌 මනසින්, ඇහෙන් දැනගන්න / detect වෙන 'නිල් පාට' 'රතු පාට' 'කොළ පාට' හා ඒවයි සංකලනයන් සමග 'හැඩ තල' (shapes) වෙන වෙනම දැනගන්නෙත්... කණෙන් detect වෙන '20Hz - 20,000Hz audio frequencies' වෙන වෙනම දැනගන්නෙත්... නහයෙන් detect වෙන 'ගූ ගඳ' 😁 'scent සුවඳ' අනං මනං වෙන වෙනම දැනගන්නෙත්... දිවෙන් detect වෙන 'ලුණු රස' 'තිත්ත රස' 'පැණි රස' අනං මනං වෙන වෙනම දැනගන්නෙත්... කයෙන් / සමෙන් detect වෙන 'රස්නෙ' 'සීතල' 'තෙත් බව' 'මෘදු බව' අනං මනං වෙන වෙනම දැනගන්නෙත්... අන්න ඒ frequencies & patterns අනුව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😌😌😌 එතකොට සත්වයෙක්ගෙ සංසාර පැවැත්මක් පටන්ගත්දා ඉඳලා 'just after මේ මොහොත' 😊 වෙනකම් එකතුවෙලා තියන - එකතුවෙන මුළු මතකයම.. මුළු පංච උපාදානස්කන්ධයම.. ඇවිල්ලා, එක එක සංඛ්‍යාත වල - එක එක රටාවල තරංග තොගයක් තමයි!!! !!! !!! 😁😁 වැදගත්ම කරුණ ඒ හැම තරංගයක්ම තියෙන්නේ සර්ව සම විද්‍යුත් හා විද්‍යුත්චුම්බක තරංග යුගල හැටියටයි!!! !!! !!! Identical Electrical & Electromagnetic wave pairs!!! සැරින් සැරේට බොළාට සිහිවෙන්නෙ / මතක්වෙන්නෙ... ඇස් වහගෙන හිටියත් පේන්නෙ... කන් වහගෙන හිටියත් ඇහෙන්නෙ... හීනෙනුත් ඇහෙන්නෙ - පේන්නෙ... ඒත් එව්වම තමයි!!! !!! !!! 😁😁 😊😊 කොටින්ම සත්වයෙක්ගෙ 'භවය' 'සිත' 'විඥාණය' 'පංච උපාදානස්කන්ධය' 'කර්ම ශක්තිය' හැම පුකක්ම ඒ රෙද්ද තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😊 😌😌😌 {ඕකට 'ටින් එකක්' වගෙයි කියලා මරු උදාහරණයක් Blog එකේදි සෙට්වුණා!!! ☺️☺️ 'හිත' = ටින් එකේ උඩ පැත්ත!!! 'විඥාණය' = ටින් එකේ යට පැත්ත!!! 'පංච උපාදානස්කන්ධය' = ටින් එකේ වටේ ටික!!! 'භවය' = ටින් එකේ size එක!!! 'කර්ම ශක්තිය' = ටින් එකේ බර!!! 😂 ☺️☺️} ඒ වගේම බොළල්ල සත්වයන්ට ස්වභාවයෙන්ම ලැබෙන 'දැනගන්න model එක' (default sensing model එක) තමන්ගෙ ඇහැ - කණ - නහය - දිව - කය - මනස කියන 6න් generate වෙන electrical signals / ඉස්පර්ෂ වලට අනුරූපව හැදෙන electromagnetic waves නිසා තමන්ගෙ භවයේ සිදුවෙන වෙනස්වීම දැනගන්න එක, indirect sensing වෙණුවට, තමන් අරමුණු කරන (focus කරන / concentrate කරන) වෙනින් සත්වයෙක්ගේ භවයේ / සත්වයන් පිරිසකගේ භව වල ඇතිවන වෙනස්වීම් (field variations) කෙළින්ම උඹේ මනසින් දැනගන්න උඹ පුරුදු පුහුණු උනොත්, උඹ practice කරලා.. practice කරලා.. practice කරලා.. direct sensing හැකියාව හදාගත්තොත්, 😊 අන්න උඹට 'පරචිත්ත විජාණන ඥාණය' (වෙනත් සත්වයෙක් අහන - දකින - විඳින - හිතන දේවල් දැනගන්න පුළුවන් හැකියාව!!!) 'ආකාසානංචායතනය' (අහස් සීමාවට යනකම් ඉන්න තරමක් සත්වයන් අහන - දකින - විඳින - හිතන දේවල් දැනගන්න පුළුවන් හැකියාව!!!) 'විඥාණංචායතනය' (අපාය / දිව්‍ය / බ්‍රහ්ම ලෝකවල පවා ඉන්න සත්වයන් අහන - දකින - විඳින - හිතන දේවල් දැනගන්න පුළුවන් හැකියාව!!!) ඔක්කොම පහළවෙනවා!!! !!! !!! 😉 ☺️☺️ හොඳ වෙලාවට මේ වගේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ රැකවරණයක් නැති environment එක full චොර වෙලා තියන කාලෙක ඔය දේවල් මොකක්වත් කොරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 😔😔 වැඩකරන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 තමන්ට හොඳටම 'සමීප' (peak resonate වෙන / 'Tune' වෙන) ආසන්නවත් ඉන්න (nearness / proximity) කෙනෙක්ගෙ / අයගෙ නම් සමහරවිට read කරන්න පුළුවන් වෙයි!!! 😌😌 ඔය ඇති!!!
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.