Saturday, August 7, 2021

අති විශේෂ! (7) බොළල්ලා, cross-fade එකේදි (උපත / පුනර්භවය කියන එකේදි) සිද්ධවෙන දේ දැකලා 'බොළාව ගොඩ දාන්න නෙවෙයි!! මට වත් ගොඩයන්න ලැබෙන එකක් නැතිවෙයි!!' කියලා මාව කොරවෙච්ච කොරවිල්ල බොළාටත් ඒ ළෙසටම දැනෙන්න නම්, බොළාවත් ඒ ළෙසටම කොරවෙලා යන්න නම්, 😄😄 😅 ඉස්සෙල්ලාම බොළාටත් මේ බොළාගෙ - අපේ - අනික් සත්වයන්ගෙ ඔක්කොගෙම ඇඟවල් ඇතුළෙ සිද්ධවෙන මූළික කතන්දරය.. 'Core Operation' එක.. නැත්නම් 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං ක්‍රියාකාරීත්වය' සිද්ධවෙන ආකාරය.. හොඳට තේරිලා තිබිය යුතුයි!!! !!! !!! බොළාට හොඳටම රෙවෙන්නෙ ඒක හොඳටම තේරුණු තරමට තමයි!!! !!! !!! 😲😲 😂😂😂 😋 හැබැයි ඒ 'බරපතළ කතන්දර' දැනගන්න කළින් බොළා මෙන්න මේ 'පොඩි කතාව' හොඳට දැනගෙන - තේරුම් අරගෙන හිටියොතින් හොඳයි!!! නැත්නම් අර මේ ඊයෙ පෙරේදත් මට 'ටකේ කියවලා භාවනා කොරල එන්න!!' කියලා උපදෙස් දීපු බූරුවට වගේ තොපිලටත් මට නොයෙකුත් නොයෙකුත් උපදෙස් - අනුසාසනා දෙන්න හිතෙයි. 😏😏 ඊටපස්සෙ ඒ උපදෙස් - අනුසාසනා තොපිටම නොනවත්වා රෙවෙන්න හේතු වෙයි!!! !!! !!! 😂 ඒකයි. 😅😅 බොළල්ලා ඔන්න එකම Brand එකක Models 4ක TVs 4ක් තියන බුවාල 4 දෙනෙක් ඉන්නවා. 😁😁 ඒ TV ඔක්කොගෙම තියෙන්නෙ එකම මදේ!!! !!! !!! පෙට්ටි වෙනස්. Size වෙනස්. එකම වෙනස්කම එච්චරයි!!! • පළවෙනි බුවා TV එක ON/OFF කරන්නවත් දන්නෙ නැති, කේක් ගෙඩිය තිබ්බ වගේ ඉස්සරහින් වාඩිවෙලා "මට බල බල ඉන්න මේ රූප පෙට්ටිය මවාපු දෙයියන්නාන්සේට ඉස්තූති වේවා!!" කිය කියා ඉන්න එකෙක්!!! 😉 ඌ current එක ගිහිල්ල TV එක වැඩනොකර ගියත් බුකෝගෙන ඉන්නවා. Current ඇවිල්ල TV එක ආයි වැඩකරන්න ගත්තම "දෙයියන්නාන්සේට ඉස්තූති වේවා!!" කියනවා. 😄 එතකොට මොකක් හරි ආබාධයක් ඇවිල්ල TV එක වැඩකරන්නෙ නැතුව ගියත් බුකෝගෙන ඉන්නවා. ගෙදර කවුරුහරි TV එක repair කරවල ගෙනල්ල දැම්මම ආයි "දෙයියන්නාන්සේට ඉස්තූති වේවා!!" කියනවා. 😄😄 ඌ simply බූරුවෙක්!!! !!! !!! 😂 😅😅 එහෙම එවුන් අන්න අර පැත්තට වෙයල්ල. 😁 • දෙවැනි බුවා TV එක දාන්න - වහන්න - චැනල් මාරුකරන්න දන්නවා. ඒක වැඩකරන්නෙ current එකෙන්. Current ගියාම වැඩකරන්නෙ නැහැ. කියලත් දන්නවා. හැබැයි TV පෙට්ටිය ඇතුළෙ මොන බෝලයක් තියනවද?? මොනව වෙනවද?? මොකුත්ම දන්න එකෙක් නෙවෙයි!!! !!! !!! ඒ වුණාට හෙණ බකයා!!! 😁 😄😄 මෝඩ පොරවල් අල්ලගෙන "මෙව්ව වැඩකොරන හැටි දන්නෙ අභිධර්මය දන්න අය විතරයි!! 😄😄 🙃 නළු නිළියන්ගෙ ශුද්ධාෂ්ඨක හුළඟට ඇවිල්ල පෙට්ටියෙ තියන රූපකළාප වල වදිනකොට තමයි ඔය පින්තූර පේන්නෙ!!" 🙃🙃 කිය කියා කියෝනවා. 😂😂 🙃🙃🙃 ... එහෙම එවුන් අන්න අර අයිනටම පළයල්ල!! 👿👿 • 3වැනි බුවා රූපවාහිනී යන්ත්‍ර ගුවන්විදුළි යන්ත්‍ර බවට පත්කරන එකෙක්. 😯😯 {TV repair කොරන එකෙක්. හැබැයි ඌ 'හැදුවයින්' පස්සෙ ආයි ඒ TV වල රූප පේන්නෙ නෑ!!! 😂😂 සද්දෙ ඇහෙනවා විතරයි. 😂😂 😅 (ඉස්සර අහන්න ලැබිච්ච කතාවක්. 😄)} පොර කළින් එකාට වඩා TV ගැන දන්නවා!!! TV වල අභිධර්ම හුත්ථවල් නම් මොකුත්ම නැතිබව හොඳටම දන්නවා!!! !!! !!! ඒවා කෑලි බෑලි ගොඩක් පූට්ටු කරලා හදල තියන දේවල් කියලත් දන්නවා!!! කෑල්ලෙන් කෑල්ලට මාරු කරල හරි වෙනින් මදයක්ම බස්සලා හරි ඌ කැඩිච්ච TVs ආයි වැඩකරන්න අටවන්නත් දන්නවා. • 4වෙනි බුවා සුපිරි බුවෙක්!!! ඌ ඒ TV හදපු කොම්පැණියෙ Design Team එකේම එකෙක්!!! ඌ TV එකේ කෑල්ලෙන් කෑල්ලට දන්නවා!!! !!! !!! අහවල් කෑල්ල දැම්මෙ මොකටද?? ඒක නැත්නම් වෙන්නෙ මොකද?? අහවල් කෑල්ලට ඒ value එක දැම්මෙ මොකද?? ඒ value එක අඩුවුණොත් වෙන්නෙ මොකද?? වැඩිවුණොත් වෙන්නෙ මොකද?? කියලා TV එක ගැන අංශුවෙන් අංශුවටම දන්නවා!!! !!! !!! 🙂🙂 බොළල්ලා, ඔතනදි තොපිට තේරෙණවා ඇති, TV ඔක්කොම එකයි!!! !!! !!! ඔක්කොම හදල (හැදිල 🙄) තියෙන්නෙත් එකම විදියටයි!!! !!! !!! 😊 වැඩකරන්නෙත් එකම විදියටයි!!! !!! !!! 😊😊 තියෙන්නෙ ඒ ඒ පොරවල් 'තම තමන්ගෙ TV ගැන' දන්න - නොදන්න කමේ... දන්න ප්‍රමාණයේ... වෙනස විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 අන්න ඒ විදියටම දැන් 'මේ අපේ TV වල' කතාවෙදි... 😁 ස්වභාවධර්මයේ ඇත්ත සංසාර කතාවෙදි... තොපි හෑම සියලු දෙනාමත් ඇතුළුව මේ මුළු විශ්වයේම ඉන්න තරමක් සත්වයෝ ඔක්කොමල ඔන්න ඔය පළවෙනි - දෙවැනි - 3වැනි පොරවල් වගෙයි!!! !!! !!! 😄😄 මං පොර විතරක් 4වැනි එකා වගෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ☺️☺️ එතකොට මං පොරට සාස්තරේ දීපු ගුරුතුමා භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ තමයි!!! !!! !!! 🙏🙏🙏 හැබැයි බොළල්ල TVs නම් මිනිස්සුන්ගෙ නිර්මාණයක් උනාට ඇත්ත සංසාර කතාවත් ඇතුළුව ස්වභාවධර්මයේ කිසීම දෙයක් 'කවුරුවත් කරපු - කරවපු' දේවල් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඔක්කොම ඇවිල්ල 'ධාතු ස්වභාවය' අනුව form වෙන collapse වෙන recycling කතන්දර පමණයි!!! !!! !!! {ධාතු ස්වභාවය ගැන ලියල post එකක් දාල ඇති. ඕනෙ නම් හොයාගෙන බලපල්ල.} සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා කරන්නෙ උන්වහන්සේලාට විතරක් හිමිවෙන සුවිශේෂී හැකියාවන් හා විශාරධ ඥාණයන් උපයෝගී කරගෙන ස්වභාවධර්මය කූරුගාලා කූරුගාලා (Reverse Engineer කරලා) ඒ කතන්දර ඔක්කොම අල්ලගන්න එකයි!!! !!! !!! හැබැයි ඒ අල්ලගත්තට ශ්‍රාවක - ශ්‍රවිකාවන්ට ඔක්කොම කියන්නෙ / කියල දෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {ඔක්කොම වගේ මහ බෙල්ල කඩල යන High-Tech කතන්දර!!! කියල - තේරුම් කරල දෙන්න විදියකුත් නෑ!!! යොදාගන්න උදාහරණත් නෑ!!! මොන ජරමරයක් හරි කරලා කියල තෝරලා දුන්නත් ඒවා අවබෝධ කරගන්න තරමට ශ්‍රාවක - ශ්‍රාවිකාවන්ට මොළෙත් නෑ!!! !!! !!!} මං පොර ඇවිල්ල අන්න ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගෙන්ම කෙනෙක් වෙච්ච භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේම එකෙක්!!! !!! !!! දැන් මං පොර ඇවිල්ලා උන්වහන්සේගේ දේශණාවල උපකාරයයි.. දෙවි පිරිසගේ උදව් උපකාරයි.. මගේ හැකියාවනුයි.. මං ඉගෙනගත්තු - දැනගත්තු - අත්දැකීම් ලබපු දේවලුයි.. ඔක්කොම පාවිච්චි කරලා ඒ කාලෙ උන්වහන්සේට කියල - තෝරලා දෙන්න බැරිවෙච්ච ඇත්ත සංසාර කතාවෙ 'මුළු Design එකම' එහෙම්පිටින්ම අල්ලගත්තු එකෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊 ☺️☺️ දැන් ඉතිං මේ ගතවෙන කාලසීමාවේ මට උගන්නන්න පුළුවන් - මට උඩින් ඉන්න එවුන් මේ මුළු තුන්ලෝකෙම ඇත්තෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌 මගෙන්ම දැනගත්තොත් හැරෙන්න තොපි මොකෙකුටවත් - මොකියෙකුටවත් ඒ දේවල් දැනගන්න වෙන විදියකුත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 ඒ නිසා තොපි නිකං බක වෙලා.. බක කම ප්‍රදර්ශණය කරලා.. රීගන්නෙ නැතුව, 👿👿 මං කියල දෙන දේවල් ඉගෙනගෙන - දැනගෙන තොපිට කෙළවෙන්න යන කෙළවිල්ලෙන් බේරෙන්න බලපල්ලා!!! !!! !!! 😡😡😡 හරි! අපි 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයේ.. නැත්නම් short & sweet 'වින් - නාම කතන්දරයේ'.. මුල ඉඳලම එමු!!! මං කොහෙත්ම හිතාගෙන හිටියෙවත් නැති විදියට බොළාට ඒ ගැන animations වලින්ම කියල තෝරලා දෙන්න සෙට්වුනා!!! 🙂 අර ගොල්ලොන්ගෙ වැඩ තමයි ඉතිං. 😌😌 මේ හරියට එනකම් ලියාගෙන ආවට පස්සෙ ලියන ඒවා halt වුණා!!! !!! !!! පස්සෙ මං මෙච්චර කාලෙකට අතගහල තිබුණෙ නැති gif animations පැත්තට drive උනා!!! !!! !!! වැඩේ කරන හැටිත් අල්ලගෙන වැඩෙත් කරගෙන ඇවිත් තමයි දැන් මේ ලියන්නෙ ඉතිං. 🙂🙂 බලපල්ලකෝ, භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වළින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!"... "1/∞ = '0' විතර පිරිසක් පමණයි!!"... නැත්නම් "මොකෙක්වත් / මොකියෙක්වත් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!"... කිව්වෙ ඇයි?? කියලා බොළාටම තේරෙයි!!! !!! !!! 😌😌 ඒ වගේම දැන් තොපි 'මග' එහෙම්පිටින්ම වඩලා... නිකෙළෙස් වෙලා... අවිද්‍යාවෙන් මිදිලා... නිවිලා... අතහැරලා... අවබෝධවෙලා... දැකලා... ඇතිවෙලා... මොන රෙද්දක් හරි කරගෙන නිවන් යන්න / පිරිණිවන් පාන්න බලාගෙන ඉන්න එවුන් ඔක්කොම 'බොග දාල flush කළා වගේ' වෙන හැටිත් 😲😲 😧😧😧 😂😂 නැත්නම් much decent විදියට කිව්වොත් 😅 'සිංහයෙක් - කොටියෙක් - බල්ලෙක් - පූසෙක් නැට්ටෙන් අල්ලගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන යන විළසට' වෙන හැටිත් 😂 හොඳ අපූරුවට පෙනෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😅😅 😌😌😌 --------- බොළල්ලා, වින් - නාම කතන්දරයේ වැදගත්ම සංසිද්ධිය භාග්‍යවතුන්වහන්සේ 'නළකළාපී සුත්‍ර දේශණාවෙදි' පෙන්නලා දුන්න ඒ දෙක අන්‍යෝන්‍ය උපකාරයෙන් දිගින් දිගටම පවතින එක තමයි!!! අපි ඒක ගමුකො foot cycle එකක pedal එක වට බාගයක් එක කකුළකිනුත් අනික් බාගෙ අනික් කකුළෙනුත් පාගනකොට සයිකලේ දිගටම පැදෙනවා වගේ, 'නාම' නැත්නම් විද්‍යුත් ශක්තියෙන් (electrical energy) පැත්තකුත්.. 'විඥාණ' නැත්නම් විද්‍යුත්චුම්බක ශක්තියෙන් (electromagnetic energy) අනික් පැත්තත්.. සම්පූර්ණ වෙලා රවුමක් හැදුණොත් දිගටම අල්ලල හිටින / sustain වෙන හැටියට. 🙂🙂 භාග්‍යවතුන්වහන්සේ උදාහරණයට ගත්තෙත් බට මිටි දෙකක් කෙළින් කරලා එකකට එකක් හේත්තුකරල තිබ්බම දිගටම එහෙම්මම හිටින එක තමයි!!! එතකොට වින් - නාම කතන්දරයේ ඊළඟ වැදගත්ම සංසිද්ධිය නැවත නැවතත් හිතන්න හිතන්න.. හිතෙන් repeat කරන්න කරන්න.. වැඩේ අල වෙන එක තමයි!!! 😄😄 ඒ කිව්වෙ process එක repeat වෙන්න repeat වෙන්න විද්‍යුත් ශක්තියත් - විද්‍යුත්චුම්බක ශක්තියත් දෙකම වැඩිවෙන එකයි!!! පටිච්චසමුප්පාදයේ 'සංඛාර පච්චයා විඥාණං' කියලා තියෙන්නෙ අන්න ඒ ගැන තමයි!!! !!! !!! එතකොට තණකොළ පිට්ටනියක් හරහා නැවත නැවතත් ඇවිදිනකොට අඩිපාර හිටින එක උදාහරණයට අරගෙනත් භාග්‍යවතුන්වහන්සේ ඒ ගැනම කියල තියනවා!!! අපි අන්න ඒ ශක්තිය වැඩිවෙන එක රවුමේ ඝණකම වැඩිවෙන හැටියට ගමු. 🙂🙂 ඕං දැන් බලමු උදාහරණය. 1st Animation බොළල්ලා සංසාරගත සත්වයන්ගෙ 'මනස' කියන ආයතනවලට (සජීවී / ක්‍රියාකාරී මොළ) තියෙන්න පුළුවන් සරළතම ස්වරූපය සජීවී සෛල වළින් හැදිච්ච වළල්ලක් වගේ එකක්.. Ring circuit එකක්.. තමයි!!! !!! !!! ඕපපාතික සත්වයන්ගේ නම් ඒ සෛල වළල්ල උන්ගෙ උපත සිද්ධවෙනවත් එක්කම හැදෙනවා!!! Form වෙනවා!!! අනික් උපත්වලදී නම් කළලයේ සෛල බෙදිලා බෙදිලා උපත සිද්ධවෙන්න කළින් ඒ සෛල වළල්ල form වෙනවා!!! ඊළඟට ඒ සත්වයාගෙ 'උපත' කියන එකේදි.. නැත්නම් 'භව පච්චයා ජාති' ( ='විඥාණ පච්චයා නාමරූපං') කියන සිදුවීමෙදි.. මැරෙන සත්වයෙකුගේ electromagnetic field එකකින් / භවයකින් ඒ සෛල වළල්ලෙ විද්‍යුතය ප්‍රේරණය වීමක් සිද්ධවෙලා, electricity induction එකක් සිද්ධවෙලා, ඔන්න ඔය මුළින්ම නිල් පාටින් දක්වලා තියන විදියට හීණියට විද්‍යුත් ධාරාවක් හටගන්නවා!!! !!! !!! ඒ හටගන්නවත් එක්කම ඊළඟට රතු පාටින් දක්වලා තියන විදියට ඒ විද්‍යුත් ධාරාවට අනුරූප විද්‍යුත්චුම්බක ශක්තියකුත් ස්වාභාවිකවම ගොඩනැගෙනවා!!! ඊටපස්සෙ ඉතිං හරි!!! !!! !!! 😁😁 'ඒකෙ උපකාරයෙන් මේක!! මේකෙ උපකාරයෙන් ඒක!!' වෙලා ඒ දෙක ඒ විදියටම දිගටම හිටිනවා!!! එතකොට ඒ විද්‍යුත් ශක්තිය හා විද්‍යුත්චුම්බක ශක්තිය කියන දෙකෙන්ම 'compose වෙලා' (හැදිලා) තියන තරංගය සත්වයාට දැනෙන්නෙ මොකක් හරි පරණ දෙයක හෝ සිදුවීමක මතකයක් හැටියට තමයි!!! !!! !!! 😁 {හැම සත්වයෙක්ගෙම 'මතකයන්' ඔක්කොම තියෙන්නෙ ඔන්න ඔය විදියට ස්වරූප දෙකක තරංග දෙකක එකතුවක්.. identical Electrical & Electromagnetic wave pair එකක්.. හැටියට තමයි!!! එකක් සත්වයාට විතරක් (උගේ මනස කියන ආයතනයට විතරක්) බලපාන අතරේ අනික් එක මුළු අවකාශය පුරාම පැතිරෙනවා!!! 'සංසාර පැවැත්ම' කියන එකේ පදනම / foundation එක අන්න ඒ අවකාශය පුරාම පැතිරෙන එක තමයි!!! !!! !!! 😌😌 එතකොට භාග්‍යවතුන්වහන්සේ 'උපත' කියන එක හඳුන්වල දීමේදී එක තැනකදී "විඥාණයක් බැහැගන්නවා!!" කියලත්.. තව තැනකදී "පංච උපාදානස්කන්ධයක් බැහැගන්නවා!!" කියලත්.. දෙවිදියකට දක්වලා තියෙන්නෙත් ඒකම තමයි!!! !!! !!! 🙂🙂} ඔන්න ඊළඟට දෙවැනි වටයෙදී සත්වයා ඒ මතකය 'ආවර්ජනය කොරනවා'!!! 😁 නැත්නම් ඌ ඒක ආයි මතක් කරනවා. ඌ එහෙම කරන්න ගියපු ගමන් තියන ශක්තියට හැදෙන ශක්තියත් එකතුවෙලා ශක්තිය (theoretically) දෙගුණ වෙනවා!!! !!! !!! Thickness එක double කරලා පෙන්නුවේ ඒකයි!!! 😊 'හිත' කියල හඳුන්වන මානසික ක්‍රියාකාරීත්වය... ඔය මං Pointer එකේ / Marker එකේ movement එකෙන් දක්වලා තියන එක... තමයි ඒ repeat වෙන්න repeat වෙන්න ශක්තිය වැඩිවෙන එකට හේතුව!!! !!! !!! මුල් අවස්ථාවෙ ඇතුළෙ magnetic field එකක් නෑ. (විඥාණයක් නෑ!!! උපත සිද්ධවෙන්න just before නේ?? 😊😊) අළුතෙන්ම induce උනේ එළියෙන් ආව field එකටයි. ඊළඟ අවස්ථාව වෙනකොට ඇතුලෙ field එකක් හැදිලා!!! (විඥාණය තියනවා!!! උපත සිද්ධවෙලා!!!) ඉතිං ඒ තියන magnetic energy එකට අනුරූපව අළුතෙන් විද්‍යුත් ශක්තියකුත් හැදිලා, ඒ වෙනකොට තියන ශක්තියට එකතුවෙනවා!!! ඉතිං ශක්තිය වැඩිවෙනවා!!! !!! !!! 🙂🙂 ඔන්න ඊළඟට දෙවැනි වටයෙදි සත්වයා ආයි ඒ මතකය ආවර්ජනය කොරනවා!!! අන්න එතකොට තියන 'දෙගුණ වෙච්ච ශක්තිය' repeat වෙද්දී හතර ගුණයක් වෙනවා!!! ඊලඟ වතාවෙ අට ගුණයක් වෙනවා!!! ඊළඟ වතාවෙ.. ඊළඟ වතාවෙ.. ඊළඟ වතාවෙ ~~ වැඩේ එහෙම්පිටින්ම අල වෙනවා!!! !!! !!! 😁 😌😌 {බොළල්ල ඔන්න ඔය marker එකෙන් දක්වලා තියන එකම තමයි භාග්‍යවතුන්වහන්සේ "විඥාණය අත්තෙන් අත්තට පැන පැන යන වඳුරෙක් වගෙයි!!" කියලා තෝරලා දුන්නෙත්!!! විඥාණය ( =හිත) කියන එක.. නැත්නම් ඔය marker එක.. කොයිම වෙලාවක වත් නතරවීමක් නෑ!!! !!! !!! එක්කො ඒක එකම memory wave එකක loop වෙලා දුවනවා!!! එහෙම නැත්නම් ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයින් ඇතිවන විඳීම් අනුව trigger වෙන trigger වෙන memory waves දිගේ දුවනවා!!! එහෙමත් නැත්නම් මතකයන් ඔස්සේම chain වෙවී දුවනවා!!! !!! !!! ඒ කිව්වෙ මනසින්ම ඇතිවන විඳීම් අනුව trigger වෙන trigger වෙන memory waves දිගේ දුවනවා!!! !!! !!! හැබැයි 'කෑලි කෑලි වශයෙන් වෙන් කරන්න පුළුවන්' - 'වර්ග කරන්න පුළුවන්' හුත්ථවල් මොකක්වත් ඔතන නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 👹👹👹} එතකොට බොළල්ල මං ඔය animation එක බොළාට වින් - නාම process එක තෝරලා දෙන්න උවමණාවට හදපු එකක් නිසා ඔහොම 'දෙසැරෙකට වෙන වැඩක්' වගේ පෙනුණට, megahertz - gigahertz වගේ කවුරුත් දන්න ඒවයින් නෙවෙයි, zettahertz - yottahertz වළින් වත් මනින්න තියා හිතන්නවත් බැරි speed එකකින් සිද්ධවෙන ඔය සිදුවීම දිගට දිගට යනකොට ඇත්තටම සිද්ධවෙන්නේ ඒ එක් එක් මතකයන්ට අදාළ waves වල විස්ථාරයන් (amplitudes / magnitudes) බලාගෙන ඉන්දැද්දි වැඩිවෙන එක තමයි!!! !!! !!! අන්න ඒ වැඩිවෙන එක මෙන්න මේ animation එකෙන් පෙන්නලා තියනවා. 🙂🙂 2nd Animation ඊළඟට 'භවයක්' කියන්නෙ එක මනස කියන ආයතනයක් ඇතුළෙ තියන infinite memory waves ඔක්කොගෙම electromagnetic waves එකට එකතුවුණාම එතන හැදෙන 'ගිණි බෝලයක්' / 'ගිණි ගුළියක්' වගේ පේන electromagnetic field එකටයි!!! !!! !!! Blog එකේදි මං මුල්ම වතාවට ඒ ගැන හෙළිදරව් කළා. 😌😌 දැන් මෙතනදි ඒ පෙන්නපු graphic image එකම අරගෙන කරපු animation එකෙන් වින් - නාම process එක දිගට දිගට යන්න යන්න භවයට සිද්ධවෙන දේත් උඹලට හොඳටම පැහැදිළි වෙයි!!! 🙂🙂 3rd Animation ඊළඟට මං බොළාට සංසාරගත සත්වයන් හැමෝගෙම භව magnetically එකට link / network වෙන එක ගැන කියල තියනවා!!! !!! !!! එතෙන්දි එකම දෙයකට / සිදුවීමකට අදාළ මතකයන් තියනව නම්.. same memory components තියනව නම්.. 'දුර' කියන එකේ කිසි ප්‍රශ්ණයක් නෑ, සක්වළේ කොහේ කොහේ තිබුණත් ඒ භව ඔක්කොම එකට අමුණලා වගේ direct link වෙනවා!!! !!! !!! ඊළඟට එහෙම direct link වෙච්ච භව තියන සත්වයන් සෙට් එකක් ගත්තම උන් එකෙක් ඌට තියන මතකයන් නැවත නැවත ආවර්ජනය කරන්න / හිතෙන් repeat කරන්න තියාගත්ත ගමන් අනික් එවුන්ගෙ භව වල තියන memory components ඔක්කොමත් (waves) ඊට අනුව resonate වෙන්න ගන්නවා!!! !!! !!! Resonate වෙන්න අරං උන්ගෙ ඔළුගෙඩි අස්සෙ තියන wave pairs වෙන වෙනම amplify / boost වෙනවා!!! !!! !!! ඒ amplify / boost වෙන ප්‍රමාණය තීරණය වෙන්නේ ඒ ඒ සත්වයන්ගේ පුණ්‍යශක්තිය.. ඒ එක් එක් සත්වයාගේ ඇඟවල් වල තියන holding capacity එක.. අනුව තමයි!!! !!! !!! {Magnetic brakes / stabilizing current කතන්දර ටික!!! 😉 පුණ්‍යශක්තිය වැඩිනම් brake වෙනව වැඩියි!!! එතකොට boost වීම අඩුයි!!! පුණ්‍යශක්තිය අඩුවෙන්න අඩුවෙන්න boost වෙනව වැඩියි!!!} අන්න එතනදි වැඩේ සිද්ධවෙන විදිය මං ඔන්න සත්වයෝ 3න් දෙනෙක්ගෙ භව 3ක් යොදාගෙන මේ animation එකෙන් පෙන්නලා තියනවා!ll 🙂🙂 4th Animation බොළල්ල ඔතන වම්පැත්තට වෙන්න මැදින් ඉන්න සත්වයා තමයි හිතන / ආවර්ජනය කරන එක කරන්නෙ. දකුණු පැත්තට වෙන්න උඩින් ඉන්න සත්වයා ඌට වඩා පින්වන්තයි!!! පහළින් ඉන්න එකා ඌට වඩා පුණ්‍යශක්තියෙන් අඩුයි!!! ඒ වගේම උන් දෙන්නටම ඒ වෙනකොට එහෙම්පිටින්ම අමතකවෙලා ගිහිං තියන දෙයක් තමයි වම්පැත්තෙ එකා සිහිකරන්නෙ!!! ඒ නිසා උන්දෙන්නටම ඒ ගැන කිසි වගක් නෑ, උන් ඔහේ full චූන් එකේ.. cool එකේ.. ඉන්නවා!!! !!! !!! 😁 අපි කියමුකො ඔය වර්තමාන අවබෝධ කාරයො/කාරියො - ධර්ම කාරයො/කාරියො වගේ 'මග' එහෙම්පිටින්ම වඩලා... නිකෙළෙස් වෙලා... අවිද්‍යාවෙන් මිදිලා... නිවිලා... අතහැරලා... අවබෝධවෙලා... දැකලා... ඇතිවෙලා... ඉන්න එවුන් දෙන්නෙක්ය කියල. 😉 ලොහ්.. ලොහ්.. ලොහ්.. 🙃🙃🙃 උන් එහෙම 'මග' එහෙම්පිටින්ම වඩලා... නිකෙළෙස් වෙලා... අවිද්‍යාවෙන් මිදිලා... නිවිලා... අතහැරලා... අවබෝධවෙලා... දැකලා... ඇතිවෙලා... "දැන් හරි ඇති!!" කියලා හිතාන ඉන්න අතරේ 😜 වම්පැත්තෙ එකාගෙන් එන 'කර්ම - කර්ම විපාක වල' බලපෑමට උන්ගෙ භව වලට සිද්ධවෙන දේ තමයි ඔය තියෙන්නෙ!!! 😅😅😅 ('කර්ම' = කළින් ජීවිත වලදි කෙරිල තියන හා තමන්ගෙ ජීවිතයෙදි කරල තියන දේවල් වල memories!!! 'කර්ම විපාක' = ඒ memories resonate වීම!!!) එතකොට ඔහොම පැළෙන්න භව හැදුණාම / ලොකුවුණාම ඕනෙම ඵල ලාභියෙක් 'ජබුක් ගාල' අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 නිවන් යන්න / පිරිණිවන් පාන්න නම් ඕක අනික් පැත්තට සිද්ධවෙලා, භව කුඩාවෙලා.. කුඩාවෙලා.. කුඩාවෙලා.. නැතිවෙලා - නිරුද්ධ වෙලාම යා යුතුයි!!! !!! !!! පහණක් නිවිල යනවා වගේ නිවී යා යුතුයි!!! !!! !!! 😌😌

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.