අති විශේෂ! (10) ම්ම්... තව මේ වින් - නාම operation එකේ ස්වභාවය නිසාම සිද්ධවෙන ඔහෙල කවුරු කවුරුත් දන්න - අහල දැකල තියන 'සිද්ධි' දෙකකුත් තියනවා!!! !!! !!! 😉 😁😁 ධර්ම කතාවට එච්චරම වැදගත් නැතත් හැමෝටම දැනගන්න ඒ දෙකත් කියල දෙන්නම්. ☺️☺️ පළවෙනි සිද්ධිය තමයි ඔය මනෝ පාරක් දාගෙන ඉන්න වෙලාවට.. film එකක - game එකක බැහැල ඉන්න වෙලාවට.. කවුරුවත් කතා කළාට - ළඟට ආවට ඇහෙන්නෙ පේන්නෙ නැති එක!!! මදුරුවො කෑවට දන්නෙවත් නැති එක!!! 😁 අම්බානට රිදෙන තුවාලයක් මොකක් හරි තියන වෙලාවට ඒකම ඒකම ඇරෙන්න වෙන දේවල් නොදනී යාමත් ඒ වගේම තමයි!!! • මෙන්න මේකයි ඒකට හේතුව. 🙂🙂 මනසින් දැනගන්නෙ field එකේ variations නෙව?? එතෙන්දි ඇහැ - කණ - නහය - දිව - කය - මනස devices 6න්ම මොකුත්ම signals නැතුව 'full silence එකේ'.. full calm.. තියන වෙලාවක නම් මොකක් හරි device එකකින් චූටි signal එකක් ඇවිල්ල චූටි field වෙනසක් ඇතිවුණත් ඒක ඩෝං ගාලා notice වෙනවා!!! පටස් ගාල ඒකට මනසිකාරය යොමුවෙනවා!!! සත්වයාට ඒක දැනෙන්න ගන්නවා!!! හැබැයි devices 2-3-4කින් මොළේට පෝළිමේ signals එන වෙලාවට ඔය කතන්දරේ වෙනස්වෙනවා!!! !!! !!! මොකද, එතකොට ලොකු වෙනස්කම් ඇතිවුණොත් ඒවයින් පොඩි වෙනස්කම් වැහෙනවා!!! !!! !!! 😁 පොඩි පොඩි ඒවා notice වෙන්නෙ නැතුව යනවා!!! !!! !!! 😌😌 අම්බානට රිදෙන තුවාලයක් එහෙම තියනකොට ඒකම ඒකම ඇරෙන්න වෙන මොකක්වත් නොදැනෙන්නෙ කෙළින්ම ඒ කතන්දරේ නිසා තමයි!!! !!! !!! 😁 🙂🙂 • එතකොට ආස කරන film එකකට.. හොඳ interesting game එකකට.. 'බැහැගෙන' ඉන්නවා / 'බැහැල' ඉන්නවා කියන්නෙ මනස කෙළින්ම ඒ වැඩේට අදාළ devices 1ක් 2ක් හෝ කිහිපයක් follow කරන්න තියාගන්නවා!!! ඒ කිව්වෙ, හුඟක් වෙලාවට ඒ වගේ වැඩවලට පාවිච්චි වෙන්නෙ ඇහැ - කණ දෙක විතරයි නෙව?? මනස අන්න ඒ 2න් එන ඒවා ගන්නවා process කරනවා!!! ගන්නවා process කරනවා!!! ගන්නවා process කරනවා!!! ගන්නවා ~~~ 😁😁 නැත්නම් 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' කියන මානසික ක්‍රියාවලිය ඇහැයි - කණයි දෙකත් එක්ක loop වෙනවා!!! !!! !!! 😊😊 ඉතිං මොකද වෙන්නේ, ඒ film එකේ / game එකේ ඇහෙන සද්ද වලටයි - පේන රූප වලටයි අදාළ frequencies & patterns තියන waves වල විතරක් levels (amplitudes / magnitudes) සෑහෙන්න වැඩිවෙනවා!!! !!! !!! 😁 😌😌 ඒ waves වළින් එවෙලෙ ඇහැ - කණ - නහය - දිව - කය - මනස 6න්ම එන අනික් waves ඔක්කොම වැහෙනවා!!! !!! !!! ඒවෙලෙ 'හිත' කියන එකේ තියෙන්නෙ (top level එකෙන් තියෙන්නෙ) ඒ film එකට / game එකට අදාළ ඇහෙන - පේන waves විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 🙄🙄 ඔන්න ඕකට 'හිත බැහැගන්නවා' / 'හිතිං බැහැගන්නවා' කියලා කියනවා!!! !!! !!! 😁 ☺️☺️ 😌😌 අන්න එහෙම film එකකට / game එකකට බැහැගෙන ඉන්න වෙලාවට ඒ film එකේ / game එකේ පොඩි පොඩි සියුම් දේවල් පවා ඇහෙනවා!!! පේනවා!!! හැබැයි මදුරුවෙක්.. දෙන්නෙක්.. දුසිමක්.. 😳 කෑවත් දැනෙන්නෙ නෑ!!! !!! !!! 😁😁 ගෙදර එකෙක් මළත් ඒ දන්නෙත් නෑ!!! !!! !!! 😄😄 ලඟට ඇවිත් කතා කලත් ඇහෙන්නෙ නෑ!!! 😡 තට්ටුවක් දැම්මත් දැනෙන්නෙ නෑ!!! 😡😡 කවුරු හරි ලඟට ආව කියලවත් දන්නේ නෑ!!! 😡😡😡 මොකද ඒ 'sense වෙන ඒවයි' levels අඩු නිසා ඌට ඒවා දැනෙන්නෙ නෑ!!! 😌😌 උගේ මනසට ඒවා detect වෙන්නෙ නෑ!!! !!! !!! 😌😌😌 අන්න ඒ වගේ වෙලාවට අසූහාරදාහටම තදවෙලා, 👿👿 "තොට කතා කළාම ඇහෙන්නෙ නැද්ද යකෝ??" 👹👹 ගාගෙන බෙරිහන් දීගෙන කඩාගෙන පැනලා බෙල්ලෙන් අල්ලලා හොල්ලගෙන හොල්ලගෙන ගියොත්, 😳😳 😂😂😂 ඔන්න එතකොට හරියනවා!!! 😊 😄😄 අර අර loop වෙලා තිබ්බ ඒවා චකබ්ලාස් වෙලා යන්න හොඳ සැර 'විඳීම් සෙට් එකක්ම' එකසැරේ දෙන්න ඕනෙ!!! !!! !!! 😊😊 එතකොට පොර නින්දෙන් නැගිට්ටා වගේ normal වෙනවා!!! 😊😊 • Boot එකක් කාපු වෙලාවට.. ලොකු දුකක් ඇතිවෙච්ච වෙලාවට.. ඒකම ඒකම ඇරෙන්න අනික් එව්වා මොකුත් ඇහෙන්නෙ - පේන්නෙ - දැනෙන්නෙ - හිතෙන්නෙ - මතක්වෙන්නේ නෑ!!! කන්න - බොන්න - නාන්න ඕනෙ වෙන්නෙත් නෑ!!! වෙන්නෙත් ඒ සිද්ධිය හන්දම තමයි!!! !!! !!! 😌😌 මනස කෙළින්ම memory waves ටිකක් එක්ක loop වෙලා!!! ඒ ටිකේ levels අම්බානටම වැඩිවෙලා!!! ඒවයින් අනික් හැමදේම වැහිලා!!! !!! !!! 😌😌 බොලාට වෙච්ච - බොලා experience කරපු එව්වත් එක්ක ගළපගෙන බලපල්ලකො. 😉 😁😁 • මේ.. 😊 දවසක් ජේසුගෙ එක්කෙනෙක්, 😉🙄 accident වෙලා තුවාල වෙලා හිටපු එකියක්ද කොහෙද, "දෙයියන්නාන්සේ ගැන හිතපු ගමන් මගේ වේදනාවන් ඔක්කොම නැතුව යනවා!! උන්නාන්සේ මට පිහිට වෙනවා!! මට සහනය දෙනවා!! හරී පුදුමයි!!" 😂 😅😅 මොන මොනවද බයිල වගයක් ගහල තියනව දැකපු එකක් සම්බන්ධයෙනුත් පොඩ්ඩක් ලියනව!!! 😊😊 අවුල් වෙන්ට කාරි නෑ!!! හොඳේ... ☺️☺️ ඒ ඒ වගේ වෙලාවලට කොහෙවත් නැති දෙයියෙක් ගැන හිතන්න ඕනෙ නැහැ බොළල්ල!!! මෙන්න මේ මං ගැන හිතපල්ල. 😋 ☺️☺️ එතකොට රිදෙන එක වැඩිවෙනවා.. වැඩිවෙනවා.. වගේ නම් විතරක් 🤣🤣🤣 මං ගැන නොහිතා අරක ටිකක් අතගගා හිටපල්ල. 😁 😄😄😄 ඒත් වේදනා - කැක්කුම් - අමාරුකම් ඔක්කොම අඩුවෙලා යනව!!! !!! !!! සහනයත් ලැබෙනව!!! !!! !!! 😊😊 ☺️☺️ මොකද එතනදි ඒ වෙන්නෙ දෙයිය බලන.. දෙයිය පිහිටට එන - සහනය දෙන.. උලව්වක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙃🙃 😂😂😂 😅😅 හිතට 'තුවාල වල බැහැගන්න' නොදී වෙන අරමුණකට ඇදල දැම්මම තුවාල වල වේදනාව දැනෙන එක කොහොමත් අඩුවෙනවා!!! !!! !!! 😌😌 වැඩි strength එකකින් හොඳ 'pleasant වේදනාවක්ම' දුන්න නම් තුවාල වල වේදනාව වැහිලම යනවා!!! !!! !!! එච්චරයි. 😌😌😌 වෙන්නෙ එකම දෙයයි. ඒ loop වෙලා level වැඩිවෙලා තියන waves වල levels loop එක break කළාම අඩුවෙන එකයි.. වැඩි strength එකක් / intensity එකක් තියන field variations එනකොට ඊට අඩු strength / intensity තියන field variations වැහිල - යටපත්වෙලා යන එකයි.. තමයි!!! 🙂🙂🙂 • මේ.. මේක මට වෙච්ච වැඩක්!!! 😁 කතාවට නම් අදාළම නෑ!!! !!! !!! ඒත් මේක දැන් (දාපං දාපං කියල වගේ) 7-8 පාරකට වඩා repeat උනා!!! 😌😌 දවසක් මං Trishow එකක යන ගමන් driver පොර එක්ක 'බණ' කතාකරන්න ගිහිල්ල පොරට නොසෑහෙන්න තද වුණා!!! !!! !!! 😂😂 😅 {ඒක මං සාමාන්‍යයෙන් කරපු / කරන දෙයක්!!! හොඳට අහගෙන ඉඳල කතාව ටක්කෙටම අල්ලගත්තු සිංහල / දෙමල / මුස්ලිම් / බර්ගර්, නමට බෞද්ධ - හින්දු - ඉස්ලාම් - ක්‍රිස්තියානි driver අංකල්ල අයියල මල්ලිල අම්බානක් ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 ☺️ මගේ චූටිතාපුගෙ වයසෙ කොල්ලොත් කිහිප දෙනෙක් ඉන්නවා!!! !!! !!! අසූහාරදාහටත් වඩා චුට්ටක් තදවෙලා 😄 මාව මග දාල ගියපු තම්බියෙකුත් ඉන්නවා!!! !!! !!! 🤣🤣 😅😅 ඌ උන්ගෙ කුණුහරුප දහම පතුරුවන එකෙක්!!! 👹👹👹 ඌව කොරවෙන්න ප්‍රශ්ණ දාපු එක තමයි එච්චරටම තදවෙන්න හේතුව!!! 😂😂 😅} මූ ජේසුගෙ එකෙක්!!! 😄😄 පොර 'උන්ගෙ ආගමේ' කුණුහරුප කතා අහලා.. අහලා.. අහලා.. කොච්චර මඤ්ඤං වෙලා හිටපු එකෙක්ද කියනව නම්, පොර මට "දෙවියන් වහන්සේ ජීවමාණයි!! එයා මේ හැම තැනම ඉන්නවා!! අපි එයා උඩින් එනව කියල හිතුවොත් එයා උඩින් එනවා!! අපි එයා යටින් එනව කියල හිතුවොත් එයා යටින් එනවා!! දකුණෙන් එනව කියල හිතුවොත් දකුණෙන් එනවා!! වමෙන් එනව කියල හිතුවොත් වමෙන් එනවා!!" කිය කියා අතපයත් විසි කර කර පෙන්නුවා!!! !!! !!! 😂😂😂 දැන් හිතෙනව "ඔන්න දෙයියන්නාන්සේ උඹේ පුකෙන් එනව" කියල ඌව දෙකට නවල 'වැට මාර' එකක් 🙄🙄 ඔබන්න තිබුණනං කියල. ලොහ්.. ලොහ්.. ලොහ්.. ඌ ඒකටත් "ආමේන්!! ආමේන්!!" ගගා ඉඳී!!! !!! !!! 😄😄 "දෙයියන්නාන්සේට ඉස්තූති වේවා!!" කියයිද දන්නෙත් නෑ!!! 😜 🤣🤣🤣 දෙවැනි සිද්ධිය තමයි බොළල්ල 'කෝමා' case එක!!! 😁 😊😊 ඒ වෙන්නෙ මොකක් හරි accidental දේකින් / සිදුවීමකින් memory bank එකට අවුළක් වෙලා, ඒකෙ තියන waves ඔක්කොගෙම amplitudes / magnitudes එක පාරට දඩෝරියං ගාලා බහිනවා!!! !!! !!! 😲😲 😁 'මැරෙන්න' ඔන්න මෙන්න ගිහිල්ල බේරෙන එක / 'Cross-fade එකට' ඔන්න මෙන්න තියල නවතින එක තමයි ඇත්තටම සිද්ධවෙන්නෙ!!! !!! !!! 😌😌 ඊටපස්සෙ ඇහෙන් (ඇස් දෙකෙන්) - කණෙන් (කන් දෙකෙන්) - නහයෙන් - දිවෙන් - කයෙන් 5න්ම එන signals වල amplitudes / magnitudes වලට වඩා memory waves වල amplitudes / magnitudes අම්බානට අඩුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇහැ - කණ - නහය - දිව - කය 5න් එන signals වලින් ඇතිවෙන field variations වලට වඩා memory waves වලින්ම ඇතිකරන field variations වල strength / intensity මාර අඩුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කොච්චර repeat උනත් ඒ memory waves වල levels ඇහැ - කණ - නහය - දිව - කය 5න් එන levels වලට කිට්ටු කරන්න පුළුවන් ගාණටවත් boost වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මොකද වෙන්නේ, 'පොරට' කිසීම දෙයක් 'මතක' නෑ!!! !!! !!! 😂 😌😌😌 හිණා උනාට ඌ 'හිනාව' දන්නෙත් නෑ!!! 😄😄 ඉතිං හිණා වෙන්නෙත් නෑ!!! !!! !!! ගල් කියුබ් 2-3ක් ගිලල වගේ බලං ඉන්නව විතරයි!!! 😂😂 😌😌 උගේ ළඟට වෙලා ඌ ආසාවෙන්ම හිටපු - කියපු කරපු දේවල් කියව කියව ඉන්නකොට / මතක් කරවනකොට... ඌ ළඟින්ම ආශ්‍රය කරපු අය උගේ ළඟට වෙලා ඉන්නකොට... ඒ කියන්නෙ ඒ සිද්ධිය වෙන්න කළින් උගේ ඔලුගෙඩිය අස්සේ top level එකෙන් තිබිච්ච memory waves repeat කරවනකොට, 😉 😁😁 ඔන්න සමහර වෙලාවට 'පොර' ටික ටික recover වෙනවා!!! නැත්නම් බාහිර සත්වයන්ගේ භව වල resonance වළින් උගේ memories refresh වෙලා, ගොං මිනිස්සුන්ට නම් 'අරුම පුදුම' විදියට.. 😂 'හාස්කමකින්' වගේ.. 😂 🙃🙃 ඉබේමත් recover වෙනවා!!! 'Auto' recover වෙනවා!!! 'අ'යනු 'ආ'යනු.. 'A' 'B' 'C' 'D'.. '1' '2' '3'.. ඉඳල ආවොත් නම් පොර ආයි 'පොඩි එකෙක් වගේ' learn කරන්නත් ගන්නවා!!! නැත්නම් ඉතිං මැරෙනකම්ම ගල් ගිලල වගේම තමයි!!! !!! !!! 😌😌😌 අන්න ඒ වගේ වෙලාවලට - ඒ වගේ තැන් වලදි මෙන්න මෙහෙම කරපල්ල. ඉක්මනට recover වෙයි. 😌😌 ඌට ඇහෙන - පේන - දැනෙන ඔක්කොම '0'ටම අඩු කරලා.. පුලුවාන් තරම් අඩුකරලා.. (කළුවර - නිස්සද්ද කාමරේක ඌව පහසුවෙන් තියාගෙන) ඌ ලඟින්ම ආශ්‍රය කරපු - fit එකේම හිටපු එවුන් එක්කහුවෙලා, සද්ද බද්ද නැතුව, ඌ enjoy කරපු පරණ සීන් කෝන් හිතිං විතරක් දිගට හරහට මෙනෙහි කොරපල්ලා!!! !!! !!! 🙂🙂🙂 ඉර්දිබල තියන කෙනෙක්ව එහෙම විශේෂ මතකයන් තියන ඒවා ගැන දැණුවත් කරවලා එයා ලව්වා ඒ මතකයන් refresh කරවන්න පුළුවන් නම් යතුර දාල crank කරනකොට engine එකක් start වෙනවා වගේම 'start' වෙයි!!! 😁 ඕක මට ඔලුවට ආවෙ ඇත්තටම මේ ටික ලියන්න ගත්තට පස්සෙ!!! ඔය කියපු මනසෙ සිද්ධවෙන කතන්දර දෙක නම් කොහොමත් ලියන්න හිටියෙ!!! ඒත් මේ posts set එකට ලියන්න හිටියෙත් නෑ!!! !!! !!! මුළින් මං 'කෝමා' case එකට හිතාගෙන හිටපු solution එක ඒ වගේ පොරවල් මං වගේ අයගෙ (ඇත්ත කතාව හරියටම දැනගත්ත සුපිරි පින්වන්ත අයගෙ / මාර්ගඵල ලාභීන්ගෙ) ආශ්‍රයට දාන එක තමයි. {ඒකත් භාග්‍යවතුන්වහන්සේ ධර්මය අවබෝධ කරගැනීමට අමාරු උන්දලට දීල තියන උපදේශයක්!!!} ඒ බාහිර බලපෑම් suppress කරලා පොරගෙ භවය පුළුවන් තරම් කුඩාවෙන්න අරින්න!!! එතකොට පොරටම පරණ memories read වෙන්න ගන්නවා. 😌😌 හැබැයි මට පොරගෙම ඇහැ - කණ - නහය - දිව - කය 5න් එවෙලෙ එන signals වළින් වැඩේ disturb වෙන බව click වෙලා තිබුනෙ නෑ!!! !!! !!! 😔😔 අනික, උවමණාව පරණ ඒවා මතක් කරවන එක නිසා බාහිර බලපෑම් තියන තරමට හොඳයි කියන එක දැනගෙන හිටියෙත් නෑ!!! !!! !!! 😔😔 මොකද memory resonate වෙන සීන් එක අල්ලගත්තෙ පස්සෙ නේ!!! 😌😌😌 මේ ඉතිං අරගොල්ලොන්ගෙ වැඩ තමයි!!! ☺️☺️ 😌😌 කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියල දාන්න ඇත්තෙ!!! 😌😌 ම්ම්.. මං හිතන්නෙ දැන් නම් ඇතිවෙයි වගේ..... ආ.. නෑ නේ!!! 😁😁 එතකොට ඔය 'භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව ඉස්සරහට හම්බවුණොත් මරලා'... 😳😳 🙄 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේව බල්ලටම දාලා... 👿👿 'ආනන්දගෙ දේශණා' - 'පොතේ දැණුම' - 'අනුන්ගෙ දැණුම' කිය කියා බුද්ධ දේශණා ඔක්කොම ඩස්පින් කරලා... 👿👿👿 උන් බුද්ධ වෙලා.. බුදුවෙලා.. ඉන්න කාලකණ්නි ගොං පකයි - ගොං සුත්තියෝ ඔක්කොටම නැතිභංග වෙන්නම කෙළවෙන්නෙත් ඔන්න ඔය දෙවනියට කියාපු 'කෝමා සිද්ධිය' නිසාම තමයි!!! !!! !!! 🙂🙂 😂😂😂 😅😅 ඒ මෙහෙමයි. ඇත්ත සංසාර කතාව ගැන.. ශ්‍රී සද්ධර්මය ගැන.. මෙලෝ මළහත්ඉලව්වක් නොදැන මීහරක්ගෙන් / මීහරකියන්ගෙන් - කුණුහරුප කාරයන්ගෙන් / කුණුහරුප කාරියන්ගෙන් උපදෙස් අනුසාසනා අරගෙන කුණුහරුප වැඩ කරලා කරලා නිකමට හරි black-out එක experience කරන්න උණොත්, එවෙලෙ ඇඟේ සිද්ධවෙන chemical reaction එකටත් මොළේ සෛල කචල් වෙලා අර කළින් අවස්ථාවෙදි වගේම build-up වෙලා තිබ්බ waves ඔක්කොගෙම levels එකසැරේ දඩෝරියං ගාලා බහිනවා!!! !!! !!! 😁😁 අඩුවෙනවා!!! !!! !!! 😁 😊😊 ඊටපස්සෙ ඒ situation එකෙන් recover වෙලා බලනකොට ඇහෙන් - කණෙන් - නහයෙන් - දිවෙන් - කයෙන් generate වෙන signals වලට වඩා memory waves වල levels අම්බානට අඩු නිසා පොරවල්ට කළින් වගේ වෙන වෙන දේවල් මතක්වෙන්නෙ - හිතෙන්නෙ / කල්පණා වෙන්නේ නෑ!!! !!! !!! කාලයක් යනකම් හීන පේන්නෙත් නෑ!!! !!! !!! {මං නොදන්න චෙස්!!! පුඃ! 😛 ලොහ්.. ලොහ්.. ලොහ්.. 🙃🙃🙃 මං ඕක 'දැක්කෙ' (experience කළේ) 2009 ජුනි - ජූලි කාලෙ!!! !!! !!! ☺️☺️} හරියට 'ලෝකාන්තයට ගිහිං පල්ලෙහා බැලුවම වගේ' වෙනවා!!! 😂 😁😁 (තමන් ඉන්නවට වඩා ගොඩාක් පහළින් නේ?? මොකුත් පේන්නෙ නෑ!!!) මොකුත් නෑ!!! !!! !!! Blank!!! ☺️☺️ ඉතිං ඔන්න ඔතනදි ඇත්ත සංසාර කතාව - ශ්‍රී සද්ධර්මය මෙලෝ මළහත්ඉලව්වක් නොදන්න එවුන් එහෙම්පිටින්ම මඤ්ඤං වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙃🙃🙃 🙃🙃🙃 🙃🙃🙃 මං මැරිල ඉපදුණා කියනවා!!! 🤣🤣 මගේ හිත නැවතුණා - හිත හිස්වුණා - මතකය හිස්වූණා - මතකය අමතකවුණා කිය කියා කියනවා!!! 🤣🤣🤣 ඇයි තව "දර්ශණය නම් දැක්කා!! ඒත් දැක්කෙ මොකද්ද දන්නෙත් නෑ!!" කියලත් කියනවා!!! !!! !!! ලොහ්.. ලොහ්.. ලොහ්.. 🤣🤣🤣 "දැන් මං බුද්ධ ස්වභාවයට පත්වෙලා!! 🤣🤣 දැන් මං නිවිලා!! මං නිකෙළෙස් වෙලා!! 🤣🤣 දැන් මගේ කෙළෙස් මොකුත් නෑ!! මං ආයි කවදාවත් මැරෙන්නෙත් නෑ!! දැන් මට නිවන් පුරේට ගොහිං අජරාමර නිවන් සැප විඳ විඳ සදහටම එහෙට වෙලා ඉන්න ලැබෙයි!!" කියලත් හිතාගෙන ඉන්නවා!!! !!! !!! පූඃ.. පුඃ.. පුහ්.. පුහ්හ්.. පුපුහ්.. 🤪 🙃🙃🙃 කොහොමහරි ඒ විදිය experience එකක් ලැබෙන්නෙ එක පාර mute වෙච්ච memory waves වල average level එකෙයි එවෙලෙ devices වළින් එන waves වල average level එකෙයි අතරෙ තියන පැහැදිළි වෙනස.. noticeable difference එක.. නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඒක ඇත්තටම 'ලෝකාන්තයෙදි' තමන් ඉන්න උසට වඩා අනික්වා ගොඩක් පහළින් නිසා දැනෙන විදියම අත්දැකීමක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒ mute වෙච්ච memory waves ඒ විදියටම mute වෙලා හිටින්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲 ලොහ්.. ලොහ්.. ලොහ්.. 😂😂 😅 සංසාර අණතුරයි... පුරාණ කර්ම වල බලපෑමයි... උන් උන්ගෙ මේ ජීවිත වලදි කරපු - කරන පව් වල විපාකයි... ඔක්කොටම වඩා උන් "දැන් හරි ඇති!!" කියලා හිතාගෙන උඩ ගිහිල්ලා - ඉදිමිලා රඟන රැඟිල්ලයි... නිසා, ඒවා ආයිම කළින් තිබුණටත් වඩා හොඳට boost වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂😂 🤣🤣🤣 😂😂😂 🤣🤣🤣 😂😂😂 🙃🙃🙃 😅😅 ඒ boost වෙන එක මළාට notice වෙන්නෙ / sense වෙන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲😲 😟😟😟 {ටිකෙන් ටික / gradually උනත් මුළු set එකම එකසැරේට තමයි ලොකුවෙන්නෙ!!! !!! !!! 😊😊 ඉතිං කොහොමද notice වෙන්නෙ / sense වෙන්නෙ / දැනෙන්නෙ??? ??? ??? 😄😄 😅😅😅} ඉතිං ටික දවසක් යනකොට පොරවල් ලෝකාන්තෙ බලලා ආපහු ගෙදර ආවම වගේ වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤪 😂😂😂 😂😂😂 🤣🤣🤣 ලොහ්.. ලොහ්.. ලොහ්.. ලොහ්.. උන්ගෙ භව full වණ වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄😄 අන්තිමට උන් රඟලා රඟලා රඟලා මැරෙනකොට නිකං 'ජබුක්' ගාල සද්දයක් නෙවෙයි!!! 'ජබෝස්ස්' ගාලා සද්දයක් එනවා!!! !!! !!! ලොහ්.. ලොහ්.. ලොහ්.. ලොහ්.. ලොහ්.. පළවෙනි දෙවැනි අපාය වලට නෙවෙයි, කෙළින්ම 4වෙනි 3වෙනි ඒවටම විසිවෙලා යනවා!!! !!! !!! 'සාදු' කියන්න පිංවතුනි!! 😊😊 Note: ඔය 'දකින' / 'experience කරන' එක ඇවිල්ල මනස හොල්මං වෙන situation එකක්!!! !!! !!! 😄😄 RS Flip-Flops වල inputs 2කම high/low වෙනවා වගේ invalid situation එකක්!!! !!! !!! සාමාන්‍යයෙන් නොවෙන - නොවිය යුතු දෙයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකට මුළු 'System එකම' temporarily jam වෙනවා!!! 'භෞතික - රසායනික ක්‍රියාවලිය' නැත්නම් 'ජෛව ක්‍රියාවලිය' පොඩි වෙලාවකට upset යනවා!!! ඇත්තටම වෙන්නෙ එච්චරයි!!! !!! !!! 😌😌😌 අන්න ඒකෙන් තමන්ට විඳින්න ලැබෙන 'අත්දැකීම' / 'experience එක' තමන් තාවකාලික - අනිත්‍ය කෙනෙක්ය කියන බව වේලපහින්ම (කළින්) සහසුද්දෙන්ම දැනගෙන - තේරුම් අරගෙන හිටපු කෙනෙකුට නම් තමන් තාවකාලික බව.. තමන් අනිත්‍ය - නැතිවෙලා යන කෙනෙක්ය කියන බව.. ප්‍රත්‍යක්ෂ කරගන්න මාර වටිනවා!!! !!! !!! 🙂🙂 😌😌😌 ඒත් ශ්‍රී සද්ධර්මය නිවැරදිව තේරිලා නැති... ධර්මය නිවැරදිව අවබෝධ වෙලා නැති... තමන් තාවකාලික - අනිත්‍ය කෙනෙක් බව වේලපහින්ම තේරිලා නැති... එකෙකුට / එකියෙකුට ඒ දකින දැකිල්ලෙන් සත 5ක වත් වැඩක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂😂 😂😂😂 😂😂😂 🙃🙃🙃 😑😑😑
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.