Friday, May 19, 2023

බොළල්ලා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස්වළින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලා කියපු එක කවදත්.. කොයි කාලෙත්.. ඒ විදියම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටියයි කියලත් ඒකෙ කිසි වෙනසක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌 ඔය නියපොත්තෙ කතාව නම් මට දැන් කියල කියලම ඇතිවෙලා!!! 😕 😔😔 බුදුහාමුදුරුවෝ ඒ උදාහරණයම ගත්තේ වෙන එව්ව නැති කමට නෙවෙයි!!! !!! !!! 😏😏 උන්වහන්සේ මෙතනදි ඒ උදාහරණය අරගෙන තියෙන්නේ වෙන්නෙම නෑ!!! කොහෙත්ම නෑ!!! කියන බව කියන්න තියන හොඳම උදාහරණය ඒකම විතරයි නිසයි!!! !!! !!! අනික් අර 'කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලන..' උදාහරණයෙත් බොහෝම අහම්බෙන් හරි වෙන්න පුළුවන් possibility එකක් තියනවා!!! 😌😌 එතකොට උන්වහන්සේ එතනදි එච්චර serious විදියට "ධර්මය අවබෝධ කරගන්නවයි" කියන එකෙන් අදහස්කරල තියෙන්නෙ බොළල්ලා, ශ්‍රාවකයෙක් හෝ ශ්‍රාවිකාවක් උන්වහන්සේ 'වචන' පාවිච්චි කරලා කියල තියන / පෙන්නලා තියන ස්වභාවධර්මයේ ඇත්තම ඇත්ත technical කතාව ඒ විදියටම අල්ලගන්න එක ගැනයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, කවුරු උනත් ඒ ඇත්තම ඇත්ත technical කතාව තිතටම අල්ලගෙන... තමන් කියන්නෙ කවුද? මොකද්ද?? ඇයි මෙහෙම ඒවා දිගට දිගට හැදි හැදී යන්නෙ?? ඒ හැදෙන එක නවත්තගන්න / නතර කරගන්න ඕනෙ නම් මොකද්ද කරන්න ඕනෙ?? කොහොමද කරන්න ඕනෙ?? කියන ඔක්කොමත් තමන් තනිවම හරියටම අල්ලගෙන... ඊළඟට ඒ අවශ්‍ය විදියටම වැඩකටයුතු කරලා ඒ ආයි ආයි හැදෙන හැදිල්ල තමන්ම කොහොමහරි නතර කරගත්තොත් ඇරෙන්න, නැත්නම් සංසාර පැවැත්මට අහුවෙච්ච කීසීම සත්වයෙකුට ආයෙ කවදාවත් ඒ පැවැත්මෙන් ගැළවීමක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 ඒ බව මං දැන් හේතු කාරණා ඔක්කොමත් එක්කම කියලා, යටින් යන technical කතන්දරෙත් graphical explanations වළින්ම පෙන්නලා, සෑහෙන කල්!!! !!! !!! 😌😌 ඔන්න ඔය නිසා සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ජීවමානව වැඩසිටින කාලෙකය කියලත් 1) 'සෝත' + 'ආපන්න' = සෝතාපන්න උන්දලා... {Just ආර්යෂ්ඨාංගික අනුගමණය කරන්න පටන්ගත්තු අය / අනුගමණය කරන අය නිසා 'සෝතාපන්න' කියපු / කියන එවුන්!!!} 2) ඒ ළෙසටම just සෝවාන් / සෝතාපන්න වෙලා ඊළඟට තමන් තාවකාලික / අනිත්‍ය කෙනෙක්!!! දෙයක්!!! බවත් අවබෝධ කරගත්තු අනාගාමී උන්දලා... හා, 3) තමන් අනිත්‍ය - තාවකාලික - නැතිවෙලා යන කෙනෙක් / දෙයක් බව අත්දැකීමෙනුත් ප්‍රත්‍යක්ෂ කරගත්තු රහත්වෙච්ච උන්දලා... කිසිම කෙනෙක් නිවන් යන්නේ / පිරිණිවන් පාන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲😲 😟😟 මොකද, ඒ විදියට නිවන් යනවා නම් නිවන් යන්නේ.. පිරිණිවන් පානවා නම් පිරිණිවන් පාන්නේ.. 'කෙළෙස් අඩු' = 'සංසාර පැවැත්මෙදි වෙලා තියන පරණ cases ඇත්තෙම නැති හෝ අන්තිම අඩුවෙන් තියන' උදවිය පමණයි! x ∞ 😌😌 😑😑😑 {ඔය ටික කියාගන්න බැරි කමටම තමයි මේ සැරේ 'බණ' කියන එක නතරවුනෙත්!!!} එහෙම නැති අය.. 'කෙළෙස් භරිත' උදවිය.. තම තමන්ටත් සංසාර දුකින් නිදහස්වීමට / සංසාර පැවැත්මෙන් ගැළවීමට / නිවන් යාමට ඒත් නැත්නම් පිරිණිවන් පෑමට අවශ්‍ය නම්, අනිවා මුළින්ම ඒ පුරාණ කර්ම තමන්ගෙ නෙවෙයි බව දැනගෙන ඒවයින් ගැළවිලා... ඊළඟට ජීවිතය පවතිනකම්ම ගැළවෙන්න බැරි ඒ පරණ cases වළින් එන බලපෑම් වලට ඔරොත්තුදෙන්න තමන්ට පුළුවන් උපරිමයෙන්ම බ්‍රේක් ගහගෙන (magnetic brakes apply කරගෙන)... මදි අඩුපාඩුවට ඇතිවෙන්න - හරියන්න තම තමන් විසින්ම පිණුත් රැස්කර ගෙන... 🙄 ඒ ඒ කියන්නෙ බොළල්ලා ඒ බලපෑම් ඔක්කොම neutralize වෙන ගාණටම තමන්ට support එකට සජීවී සත්වයන් පිරිසකුත් එකතුකරගෙන!!! !!! !!! 😕 කල්තියා සැදී පැහැදී සිටිය යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් උන්දලට කොහොමටවත් සංසාර පැවැත්මෙන් ගැළවීමක් / නිවන් යාමක් / පිරිණිවන් පෑමක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 ඵලේ මොකක් උනත් / මොනම ඵලයක් වත් නැතත් මුළු 'සිව්වනක් පිරිසම' සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටිනකම් උඩට උඩට වඩියි!!! 'කෙළෙස්' ගොඩක්ම වැඩි නම් ඒකත් නෑ!!! !!! !!! අපාගත වෙනවා!!! !!! !!! 😑😑 උඩට වැඩිය එවුන් දිව්‍ය ජීවිත වලදි ආයි ධර්මයට යොමුවුණයි කියලත් සංසාර පැවැත්මෙන් ගැළවෙන්න අවශ්‍ය විදියට වැඩකටයුතු කෙරුනේ නැත්නම් ඒ වැඩක් වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 භාග්‍යවතුන්වහන්සේ නැතිවෙච්ච ගමන් ආයි පහළට පහළට වඩින්න පටන්ගන්නවා!!! !!! !!! 😄😄 ඵල ලබල තිබුණත් ඒ වඩිද්දි මනුස්සයො උනොත් ඒ ඵල හැලිලා.. එක්කො ඵල අතමක වෙලා.. 😂 එක්කො ආයෙත් අල්ලා හුල්ලා හුල්ලල්ලා.. නැත්නම් ආ මෙන්න ආ මෙන්න.. ගාන්න තියාගන්නවා!!! !!! !!! 😂😂 😅 මොකද, එතකොට වෙන්නෙ අර 'ගිරා පෝතකයො දෙන්නගෙ' කතාවෙ විදියට තමයි!!! 😁😁 ඊළඟට ඉතිං ආයි අපාගත වෙනවා!!! !!! !!! ඔච්චර තමයි. 😌😌 ඔන්න ඔතනදි බොළල්ලා බැරිවෙලා වත් ඒ සිව්වනක් පිරිසේ එවුන් අඩුම ගානේ භාග්‍යවතුන්වහන්සේගෙන් ධර්මය අහල දැනගත්තු දවසේ ඉඳලාවත් සියලු පව් - පාපකර්ම වළින් වැළකිලා.. ඒ කියන්නෙ සීලයෙන් සංවර වෙලා.. අකුසළයෙන් වැළකිලා.. ඉඳල තිබුණා නම්, ඒ වගේම පව් පාපකර්ම කෙරෙන්න - සංසාර කතන්දරේ ඇනෙන්න මොකටත් හේතුවෙන ඉන්ද්‍රිය සංවරය නැතිකමත් හදාගන තිබුණා නම්, භාග්‍යවතුන්වහන්සේට උන් කොච්චර කෙළෙස් භරිත එවුන් උනත් (පරණ case කොච්චර තියන එවුන් උනත්) කිසි ප්‍රශ්ණයක් නෑ!!! !!! !!! උන් නිවැරදිව ධර්මය අවබෝධ කරගනද නැද්ද? පින් රැස්කරගනද? එව්ව වැඩකුත් නෑ!!! !!! !!! ඒ උන්දලා ගත කරපු 'තම තමන්ගෙ ජීවිත full clean නිසා' 😉☺️ භාග්‍යවතුන්වහන්සේට උන්වහන්සේගේ අනන්ත අප්‍රමාණ මහා පුණ්‍යශක්තිය පාවිච්චි කරලා... උන්වහන්සේ සතු 'නිෂේධ බලය' පාවිච්චි කරලා... 1) ඒ ඕනෙම කෙනෙක්ව උඩ ලෝකවලට විසිකරලා දාන්න පුළුවන්!!! 😌😌 {Regardless of all the previous karma!!!} උඹල ගොඩ දෙනෙක් අන්න ඒ විදියට උඩ ගියපු / උඩ ඇරපු එවුන් තමයි!!! !!! !!! 😁 2) ඒ උන්දලා යාන්තම් තමන් අනිත්‍ය - තාවකාලික කෙනෙක්ය කියන බව වත් දැනගත්තු අය නම්, උන්දලව ආයි පහළට නොවැටෙන්න අනාගාමී බ්‍රහ්ම ලෝක වලටම විසිකරන්න පුළුවන්!!! !!! !!! 😌😌 3) උන්දලා තමන් අනිත්‍ය - තාවකාලික කෙනෙක් / දෙයක් බව දැනගෙන අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්ෂ කරගනත් හිටියා නම් කෙළින්ම නිවලම දාන්න පුළුවන්!!! !!! !!! 😁😁 බුද්ධ සාසනයකදී නිවන් යන තරමක් නිවන් යන්නේ.. පිරිණිවන් පාන තරමක් පිරිණිවන් පාන්නේ.. අන්න ඒ විදියට තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 භාග්‍යවතුන්වහන්සේ අංගුලිමාල රහතන්වහන්සේ නිවන් යැව්වෙත් / නිවල දැම්මෙත් අන්න ඒ විදියටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 ** මේ සිද්ධිය.. සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ පුණ්‍යශක්තියෙන් තමයි සංසාරගත සත්වයන් ඒ පැවැත්මෙන් ගැළවි ගැළවී නිවන් යන / පිරිණිවන් පාන එක සිද්ධවෙන්නෙ!!! කියන බව, හරිනම් ඕනෙ මෝඩයෙකුට / මෝඩියෙකුට තේරෙන්න ඕනෙ!!! !!! !!! නැත්නම් කොහොමද ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නම පිරිණිවන් පෑවාම ඒ නිවන් යන / පිරිණිවන් පාන වැඩපිළිවෙල.. 'බුද්ධ සාසනය' කඩා වැටෙන්නෙ??? මොකෝ ධර්මය අවබෝධ කරගන්න එක ඝර්ෂණය (friction) නැත්නම් ප්‍රතිරෝධය (resistance) හන්ද slow වෙලා slow වෙලා නවතින උළව්වක් නෙවෙයි නෙව??? ??? ??? 😂😂😂 😂😂😂 😂😂😂 'අපි' ඉතිං ඔය කතන්දරේ වේලපහින්ම අල්ලගත්ත නිසා 😉😁 අපිත් සෑහෙන කාලෙක ඉඳලා අපට ඔරොත්තුදෙන range එකේ එවුන් උඩ අරින්න බලනව!!! උඩ අරිනව!!! මගේ තාත්ත - අම්ම වගේ පුළු පුළුවන් අය නම් නිවලම දානව!!! ☺️☺️ 😌😌😌 ඉතිං බොළල්ලා, දැන් බොළාට හොඳටම තේරෙන්න ඇති නෙව ඇයි භාග්‍යවතුන්වහන්සේ සීලයට - අකුසළයෙන් වැළකීමට හා ඉන්ද්‍රිය දමනයට ඔච්චර විසාල තැනක්.. ලොකූ place එකක්.. දීල තියෙන්නේ?? කියලා??? නේද??? ??? 😊 😌😌 ඒ භාග්‍යවතුන්වහන්සේට උන් සම්බන්ධයෙන් ඉතුරු හරිය බලාගන්න පුළුවන් හන්දා මිසක්, නැතුව මේ තනිකරම ශක්ති කතාවක් වෙච්ච සංසාර පැවැත්මවල් වලින් සීලයෙන් සංවර වෙලා ඉඳලා... අකුසළයෙන් වැළකිලා ඉඳලා... ඉඳුරන් දමනය කොරගෙන ඉඳලා... සියලු තණ්හා ආසා නැතිකොරගෙන ඉඳලා... නිවිල ඉඳලා... පුක හෝදන්නෙ නැතුව ඉඳලා... 😳 😝 😂😂 හෝ වෙන වෙන කුණුහරුප වැඩ කොර කොර ඉඳලා නිවන් යන්න පුළුවන් කියලා නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🤣🤣🤣 😂😂😂 😅😅 මං බොළාට කෙළින්ම - ප්‍රසිද්ධියේම කිව්වනේ බොළල්ල ඔය පිටිදුවෙ - මී පලේ වගේ leading ඉන්න එවුන් වත් උන්ගෙ අනුගාමිකයෝ වත් මොකෙක්වත් මළාට නිවන් යන්නේ / පිරිණිවන් පාන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් රොත්ත බුරුත්තම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන් හුඟ දෙනෙකුට ආයි බුද්ධ සාසන හෙණ ගාණකට ගැළවීමක් ගැන හිතන්නවත් හම්බවෙන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! කියලා. නේද?? 😌😌 ඒ වගේම sure-shot නිවන් යන්නෙ / පිරිණිවන් පාන්නේ 'අපේ හාමුදුරුවෝ'.. පින්වත් කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකත් 'අපි' නිසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කියලා. නේද?? 😌😌 ඒ කියපුවා ඒ ළෙසම තමයි!!! මොකුත් වෙනසක් නෑ!!! !!! !!! 😌😌😌 ඒවගේම බොළල්ල දැන් ඔය නිවන් යන වැඩේට අවශ්‍ය ශක්තිය දීගන්න බැරුව මං බොළා මොකෙක්වත් - මොකියෙක් වත් බලෙන් නිවන් දක්කන්න දැඟලුවට වැඩක් වෙන්නෙත් නැති බව full confirm උනහම මට මං මෙච්චර කාලයක් තිස්සේ ඒ වෙනුවෙන්ම කුණුහරුප කියාගෙන - යකා නටාගෙන - මරහඬ තල තල දඟලපු 😄😄 😅 'induced profile එකත්' තවදුරටත් continue කරලා වැඩක් නැති බව තේරුණා!!! !!! !!! 😔😔 මං ඔය ගොං සංඝයන්ටයි - ගොං බෞද්ධයන්ටයි - උන්ගෙ ගොං වැඩ වලටයි පලු යන්න දෙස දෙස.. 😄 මේ වැඩේ අන්ජානං කරන්න එන කාලකන්ණින්ටත් සුදුසු පරිදි සළක සළක 😄😄 යකා නැටුවේ කොහොමහරි බොළාව නිවන් දක්කන්න උවමණාවට තමයි!!! !!! !!! 😌😌😌 නැත්නම් මට ඔය මොකෙක්ගෙවත් මොකකින් වත් වැඩක් ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකෙක් මොනව කරගත්තත් මට කමකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං ඕවා මොකකින් වත් කුපිත වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කාටවත් මාව ලේසියෙන් මල පන්නවන්නත් බෑ වගේම පැන්නොත් ලේසිත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😅😅 මං ඔය posts / comments වලට දාපු සීන් ගොඩක් පොඩි පොඩි 'රංගන' තමයි!!! !!! !!! 😉 ☺️☺️ හැබැයි මං කැමති නෑ කීසීම එකෙක් / කෙනෙක් තවදුරටත් මේ කුණු සංසාරෙ චාටර් වෙනවට නම්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😥😥 😌😌😌 ඒත් ඉතිං විකල්පයක් නැති තැන භාග්‍යවතුන්වහන්සේ කිව්වෙත් "~ තත්‍ර තත්‍රාභි නන්දනී!!" (යන යන තැන සතුටින් පිළිගනී!!! පෙරේත උනාම ගූ බෙටි - කෙළ බෙටි මට හොඳා කියනවා!!! බල්ලො බළල්ලු උනාම ඔය දැන් ඉන්න උන් කොරන දේවල් පේනවා නෙව? අන්න එව්ව මට හොඳා කියනවා!!! අන්න ඒ ළෙසට.) කියල නෙව!!! මේ ඉන්න නෑයො - යාළුවො - අසල්වැසියො - දන්න කියන එවුන් කාටවත් ඒවා අමුතු දේවලුත් නෙවෙයි නෙව!!! මට කරන්න පුළුවන් කියල දෙන එක විතරයි!!! මං ඒක උපරිමයෙන්ම කරනවා!!! ඒ දේවල් උවමණාවෙන් බලා කියාගෙන පැවැත්මෙන් ගැළවෙන්න කෙරෙන්න ඕනෙ දේවලුත් ඒ විදියටම කරන - කරගන්න අය මේ මරාලෙන් කොහොමහරි ගැළවෙයි!!! අනික් උන් සම්බන්ධයෙන් මට කරන්න දෙයක් නෑ!!! !!! !!! මං හිත හදාගෙන නිකං ඉන්නවා!!! කියලා හිතාගත්තා. 😌😌😌 මගේ Mission එක full complete නිසා ආයිම normal life එකට බහින්න.. පොඩ්ඩක් ධර්ම මාතෘකාවට full time බහින්න කළින් හිටියා වගේ වෙන්නත් හිතුණා!!! 😁☺️ 😌😌 අවුරුදු 5-6 කට පස්සෙ මං හිතන්නෙ, ගෑණිත් එක්කත් ආයිම කතා කොළා. 😁 ☺️☺️ පව් නේ ඉතිං. 😌😌 දැන් මට තව ඉතුරුවෙලා තියෙන්නෙ තවම ලියල publish කරගන්න බැරිවෙච්ච බරම බර බරපතළ කාරණා එළියට දාන්න තමයි!!! හිත ෆිට් එකේ තියන වෙලාවල මං පුළු පුළුවන් විදියට ඒවා හදල publish කරනව!!! ඒ හුඟක් දේවල් වලට දැන් LedgerBlock එවුන්ගෙන් දාර බලපෑමක් තියේවි!!! !!! !!! උන් මට solid foundation එකක් හදල දුන්නොත් ගොඩක් දේවල් හොඳ අතට සිද්ධවෙන්න පුළුවන් කම තියනවා වගේම, උන් වැඩේ අන්ජානං කළොත් නම් මට ඇපත් නැතුව ගිහිල්ලා සේරම ඤංපචං වෙන්නත් ඉඩ තියනව!!! !!! !!! 😟😟😟 ඒ කියන්නෙ අනාගතයේ මුළු ලෝකෙම සිද්ධවෙන දේවල් වලට උන්ගෙන් ලොකු බලපෑමක් තියේවි!!! !!! !!! දැනට නම් මොකූත්ම අවුළක් පේන්න නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් ඔය LedgerBlock කස්ටිය සම්බන්ධයෙනුත් මට කළින් මතක් නොවෙච්ච කාරණාවක් පස්සෙ කල්පණාවෙලා, මාත් දැන් ඉන්නෙ නොසෑහෙන්න හොල්මං වෙලා තමයි!!! !!! !!! 😳😳 හිටහල්ලකො. මං ඒකත් ලියල දාන්න.

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.