මේ ස්වභාවධර්මයේ තියන access control system එක.. access control method එක.. තමයි, "ඕනෙ කෙනෙකුට ඇතුල්වෙන්න පුළුවන්!! හැබැයි ඒ ඇතුල්වෙලා හෑවොත් පිටවෙනකොට බෙල්ල මිරිකනවා!!" policy එක!!! !!! !!! 😯😁 ඒ කිව්වෙ ඕනෙම එකෙකුට / එකියෙකුට / කෙනෙකුට තමන්ට හිතෙන ඕනෙම කෙහෙල්මලක්.. තමන්ගෙ ඕනෙම මනස්ගාතයක්.. ප්‍රසිද්ධියේ කියන්න කරන්න පුළුවන්. හැබැයි ඒවයින් යම් ධර්මය අධර්මය වීමක් / ධර්මය විකුර්ති වීමක් සිදුවුනොත්, ඒ damage එකේ / damages වල බරපතළකම.. 'ඒකෙන් / ඒවයින් අනික් එවුන්ට වෙච්ච විනාශය' (ලකුණු දාගත්ත ප්‍රමාණය) අනුව, ඒ අදාළ පොර මැරිච්ච ගමන් අපාගතවෙලා... ලකුණු වැඩිවෙන්න වැඩිවෙන්න ලෝකාන්ත නිරයටම විසිවෙලා... ඊළඟට කල්ප කල්ප ගණන් තිස්සේ ඒකෙම lock වෙලා හිටිනවා!!! !!! !!! 😲😲 😁 'මං තුමාට' මේ FB එකේදි and/or අනික් public forums - blogs වලදි ප්‍රසිද්ධියේ දමාගෙන 'ඇරියහම' නම් ආයෙ අහන්න බලන්න දෙයක් ඇත්තෙම නෑ, කෙළින්ම ලෝකාන්ත නිරයේ permanently lock වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊 😟😟 පිරිසුදු බුද්ධ දේශණා අහල - කියවලා ඉස්සෙල්ලම තමන් හරියට ධර්ම කරුණු දැනගන ඉන්නෙ නැතුව ධර්ම මාතෘකාවට අදාළ දේවල්.. 'සත්ව ජීවිත - සංසාර පැවැත්ම - ලෝක ස්වභාවය - විශ්වය & all' සම්බන්ධව තමන් ඇත්තටම නොදන්න කෙහෙල්මල් දන්නවා වගේ කියන එවුන්, තමන් හරියටම නිවැරදිව ධර්මය අවබෝධ කරගන ඉවරකරලා නැතුව වැල් බයිලා කියන එවුන්, ඔන්න ඔය බව හොඳට දැනගෙන හිටහල්ල!!! !!! !!! 😕 😌😌 දැනටමත් හොඳට හාල ඉවර එවුන් සම්බන්ධයෙන් නම් ඇත්තටම කරන්න දේකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😅 ඒත් 'විපාක' අඩු / අවම කරගන්නවත් පුලුවන්ද බලන්න "අනේ මං මගේ බූරු කමට.. මගේ ගොං කමට.. මෙන්න මේ මේ විදියට හොඳටෝම හෑවා!! උඹල ඒවා අහල - කියවලා ගොනාට ඇඳගත්තා නම් මට සමාවෙයල්ලා!! මං ඒ කියපු - කරපුවට උඹල ගොනාට ඇඳගන්න එපා!! ඉක්මණට කරුණු කාරණා හරියට දැනගෙන නිවැරදි වෙයල්ලා!!" කියලා ප්‍රසිද්ධියේ කිය කියා, ඒ උන්දලව මගේ FB profile එකට හරි Blogs / Threads වලට හරි යොමු කරවපල්ලා!!! !!! !!! 😁😁 😊 --------- ම්ම්.. දවසක් රෝහිතස්ස කියල දෙවි කෙනෙක් ඇවිල්ලා භාග්‍යවතුන්වහන්සේගෙන් "යම් උපදින්නෙ නැති - ජරාවට පත්වෙන්නෙ නැති - මැරෙන්නෙ නැති - චුත වෙන්නෙත් නැති - නැවත ඉපදෙන්නෙත් නැති තැනක් ඇත්ද? 'ලෝකයේ කෙළවර' වූ ඒ තැන පයින් ඇවිදගෙන ඇවිදගෙන ගිහිල්ලා දැකගත - දැනගත හැකිද?" කියලා (ගොං) ප්‍රශ්ණයක් අහල තියනව!!! 😉😁 අන්න එතනදි භාග්‍යවතුන්වහන්සේ "ඒ 'ලෝකයේ කෙළවර' පයින් ඇවිදගෙන ගිහිල්ලා දැකගන්න - දැනගන්න පුළුවන් කියලා නම් මං කියන්නෙ නෑ!! හැබැයි ඒ 'ලෝකයේ කෙළවර' දැකගන්නෙ - දැනගන්නෙ නැතුව 'දුක' කෙළවර කරන්නත් බෑ!!" කියලා, "ඒ දුක කෙළවර කිරීම සඳහා ඔබ දැනගත යුතු - දැකගත යුතු ලෝකයත්.. ලෝකයේ හටගැනීමත්.. ලෝකයේ නිරෝධයත්.. ලෝකය නිරුද්ධ කිරීමේ මාර්ගයත්.. ඔක්කොම තියෙන්නේ ඔබේ ඔය 'හිත සහිත සංඥා සහිත' බඹයක් විතර වෙච්ච ශරීරය තුලම තමයි!!" කියලා දේශණා කරල තියනව!!! Note: එතනදි 'දුක' කියන්නෙ 'ජාති - ජරා - ව්‍යාධි - මරණ - අප්පියේහි සම්පයෝගෝ - පියේහි විප්පයෝගෝ - යම්පිච්ඡං න ලභති තම්පි' etc. දුක් set එක!!! 'සිත සහිත සංඥා සහිත' කියලා දක්වල තියෙන්නෙ 'හොඳට වැඩකරන මානසික ක්‍රියාකාරීත්වයක් තියන' කියන එක!!! මොකද 'හිත' කියන්නෙ 'වේදනා-සංඥා-චේතනා-ඵස්ස-මනසිකාර' ක්‍රියාකාරීත්වය!!! !!! !!! ඒ ක්‍රියාකාරීත්වය මඤ්ඤං වෙච්චහම.. ඒ ක්‍රියාකාරීත්වය මඤ්ඤං වෙච්ච එවුන්ට.. නිවැරදිව 'හඳුන ගැනීම' කරන්න බෑ!!! 'යෝනිසෝ මනසිකාර' බෑ!!! ඒකයි!!! !!! !!! ම්ම්.. ඔතනදි පොඩි කතාවකුත් වෙලා තියනව. 🙂 ඒ රෝහිතස්ස කියන බ්‍රහ්මය ඊට කළින් ජීවිතයකදි රෝහිතස්ස කියන නමින්ම අහසින් යන්න පුළුවන් ඉර්දිබල තියන ඍෂිවරයෙක් වෙලා ඉඳල තියනවලු. අවුරුදු 100ක් ආයුෂත් තිබුණලු. ඒ කාලෙ ඒ උන්ද එක පියවරක් තිබ්බම එක කකුලක් උතුරු මුහුදෙයි අනික් කකුල දකුණු මුහුදෙයි හිටිනවලු. ඒ කිව්වෙ පොර ඇවිදින එක පියවරකට කකුල් දෙක ලෝක බෝලෙ දෙපැත්තෙ හිටිනවලු හරියට 'කව කට්ටක්' / 'බෙදුම් කට්ටක්' තිබ්බ වගේ. 😲😀 ලෝක බෝලෙ වටේම මුහුද නේ?? 😁 එතකොට 'උතුරු මුහුද' ලෝකෙ උතුරු පැත්තෙ edge එක!!! 'දකුණු මුහුද' දකුණු පැත්තෙ edge එක!!! පොරගෙ ඒ කාලෙ size එක තමයි ඒ කියල තියෙන්නෙ. 😁 එච්චරට දඩ සයිස් පොරක්ලු. 😀 අනික හොඳට පුහුණුවෙලා පුහුණුවෙලා.. තරඟ වැදිලා.. බර නැති / සැහැල්ලු ඊතලේකින් වේලිච්ච තල්කොළයක් පසාරු කරගෙන යන්න විදින්න කප් ගහපු කෙනෙක්ලු. ඒ කියල තියෙන්නෙ පොරට ඒ කාලෙ තිබිච්ච ශක්තිය ගැන!!! ඊතලයක බර අඩුවෙන්න අඩුවෙන්න.. සැහැල්ලු වෙන්න වෙන්න.. විදින එකාට දඩ ශක්තියක් තියෙන්න එපෑය අර විදියට වේලිච්ච තල්කොළයක් හිල්කරගෙන යන්න විදින්න?? ඉතිං අන්න ඒ කාලෙ පොරට ආසාවක් ඇතිවුනාලු ඇවිදගෙන ඇවිදගෙන ගිහිල්ලා ලෝකෙ කෙළවර බලන්න. ඒ කිව්වෙ විශ්වයේ කෙළවර බලන්න!!! ඉතිං පොර කන්නයි බොන්නයි රෙන්නයි හුජ්ජ කරන්නයි 😯😯 පොඩි ඇලට් එකක් දාන්නයි ගතවෙන කාලය ඇරෙන්න ඉතුරු මුළු කාලයම වැය කරලා, 😁 පිඹගෙන ගියාලු විශ්වයේ කෙළවර බලන්න. 😄😄 අනේ ඒ වුණාට බැරිවුණාලු. පොර මගදි මළාලු. 😂 ඔතන ඔය වැල්වටාරම් දාල දාල කියල තියෙන්නෙ අවුරුදු 100කින් අර අර කියපු දේවල් වලට වැයවෙච්ච කාලය අතහැරල ගත්තම ඉතුරු කාලය, කියමු අවුරුදු 65ක් කියල, අන්න එච්චර විතර කාලයක් තිස්සෙ measure කරන්නවත් බැරි තරම් infinite වේගෙකින් ගිහිල්ලත් බැරිවුණාලු විශ්වයේ කෙළවරට යන්න!!! !!! !!! {ඒකෙම අනික් පැත්ත, එහෙම infinite වේගෙකින් ගිහිල්ලත් විශ්වයේ කෙළවරට යන්න බැරිවුණයි කියන්නෙ විශ්වයට කෙළවරක් නැහැයි කියන එකම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!} ඉතිං එච්චරට සුපිරි පොරක් වෙච්ච තමන්ට ගිහිල්ල බලාගන්න බැරිවෙච්ච විශ්වයේ කෙළවර බුදුහාමුදුරුවොන්ට ගිහිල්ල බලාගන්න - දැනගන්න පුලුවන්ද?? කියලා තමයි උන්ද ඒ අහන්නෙ!!! 😌😌 බුදු / බුද්ධ කියන්නෙ ඉතිං සුපිරිම සුපිරි නේ..... 😉 😊😊 කස්ටියට තේරුණාද? තේරෙණවද? දන්නෙ නෑ එතන යටින් කියවෙන සීන් කෝන් එක??? 😁😁 😅 පොරත් ඔය අතීතයේ ඉඳල තියන හා දැන් කාලෙත් ඉන්න සමහරක් උන්දලා වගේ 🙄 මැරෙන්නෙ - වයසට යන්නෙ නැති තැනක්.. 'අජරාමර' තැනක්.. 'නිවන් පුරයක්'.. විශ්වයේ කෙළවරේ හරි ඇති කියලා හිතාගෙන හිටපු එකෙක්!!! 😋 😂😂😂 😅😅 පොර අච්චරට සුපිරි පොරක් හැටියට ඉඳල try කරලත් එතනට යාගන්න බැරිවෙච්ච එක, බුදු / බුද්ධ උනොත් පුලුවන්ද? කියන එක තමයි ඒ වංගු දාලා අහන්නෙ!!! 😂😂 😅 ඉතිං අන්න ඒ ගොං ප්‍රශ්නෙට දෙන්න පුළුවන් හොදම උත්තරය, 'විශ්වයේ වනපු රෙදි මොකක්වත් බොට නැහැ!! බොගේ රෙදි විශ්වයේ වනන්නත් බැහැ!!' 🙃🙃 නැත්නම් "බොට විශ්වයත් එක්ක කිසි සම්බන්ධයක් නැහැ!! විශ්වයට එකතු කරන්න - විශ්වයට මුහු කරන්න පුලුවන් මොකක්වත් බොට ඇත්තෙත් නැහැ!! උඹගෙ කියල තියන ඔක්කොම තියෙන්නෙ උඹගෙ ඔය ඇඟේ විතරයි!! 'උඹගෙ ලෝකය' එච්චරයි!! උඹ ඉපදෙන - ජරාවට පත්වෙන - මැරෙන - චුත වෙන / ආයි ඉපදෙන කතන්දරේ නවත්තගන්නත් ඕනෙ ඒ 'උඹගෙ ලෝකය' පාවිච්චි කරලම තමයි!!" කියන එක තමයි එතනදි ඒ බුදුහාමුදුරුවෝ දුන්නෙ!!! !!! !!! 😌😌 😄😄 ** මේ.. 😁 කාලයක් ඔය 'හිසේ සිට දෙපතුල් දක්වා වූ බඹයක් පමණ වන ශරීරය' නැත්නම් 'බඹේ කතාව' අල්ලගෙන... මුළු විශ්වයම උන්ගෙ බඹ අස්සෙ පනෝගෙන... 🤣🤣🤣 හෙණ ගොං රැළක් මාර නැටුමක් නැටුවා!!! !!! !!! 😂😂😂 😅😅 "අපාය - දිව්‍යලෝක - බ්‍රහ්ම ලෝක කියල නැහැ!! ඔක්කොම තියෙන්නෙ මනස අස්සෙ!! මිනිස්සු මැරිල අපාය වල - දිව්‍යලෝක වල යන්නෙ නැහැ!! මිනිස්සු පණපිටින් ඉන්නකම් මනසින් තමයි අපාය - දිව්‍යලෝක වල යන්නෙ!!" 🙄🙄 😂😂😂 ගගා සැපට හෑව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣🤣 🤣🤣🤣 අපේ පැත්තෙ ඉන්න මහා පඬි පොරක් මං තුමාටත් "අනාගාමී බ්‍රහ්ම ලෝක කියල බම්බුවක් නැහැ ඕයි!!" කිව්ව!!! !!! !!! 🤪 🤣🤣🤣 {තාත්ත නැතිවෙච්ච දවසෙ වෙච්ච ඒ සිද්ධිය මං ප්‍රසිද්ධියේ කියලත් ඇති. 😌😌} මං ඉතිං ඒ අමු ගොන්නුන්ගෙ ඇස් ඇරෙන්න - මොළේ පෑදෙන්න "උඹේ අම්මයි තාත්තයි කසාද බැන්දෙත් උඹේ මනස අස්සෙද?? උඹේ අම්මයි තාත්තයි වැඩේ කළෙත් උඹේ මනස අස්සෙද?? උඹ ඉපදිච්ච ඉස්පිරිතාලෙ තියෙන්නෙත් උඹේ මනස අස්සෙද?? ~~" අහ අහා, "උඹ මැරුණට ලෝකෙ ඉන්න අනික් සත්තු මිනිස්සු ඔක්කොම මැරෙන්නෙ නැහැ!! ඒ සත්තු මිනිස්සු මැරෙන්නෙ උන් මැරෙන මැරෙන වෙලාවලට!! ගෙවල් දොරවල් - අනික් ගොඩනැගිලි - ගස්කොළන් ඔක්කොම නැතුව යන්නෙත් නැහැ!! ඒවා විනාස වෙන්නෙ ඒවා විනාස වෙන විනාස වෙන වෙලාවලට!! උඹ මැරෙනකොට නැතුව යන්නෙ උඹට ඇහෙන - පේන - දැනෙන - හිතෙන - මතක්වෙන එව්ව විතරයි!!" කිය කියා, ගොඩක් දේවල් කිව්ව / ලිය ලියා දැම්ම!!! ඉන් පස්සෙ නම් මට ඒ බඹේ කතාව තවත් අහන්න - දකින්න හම්බුණේ නෑ!!! 😁😁 😌 ඒත් මේ ලෝකෙ තාම ඒ ජාතියේ ගොං පොරවල් අම්බානක් ඇති!!! !!! !!! 😌😌 හ්ම්ම්.. ඉතිං මං මේ අද වංගු දදා - වැල්වටාරම් ගගහ ලෑස්තිවෙන්නෙ මොකටද කියල දන්නවද?? 😁 😄😄 😂 අර අර තිස්ස ජනනායකද ජයනායකද කියල මොකෙද්ද එකෙක් ඉන්නවා නේද?? 😁 අන්න ඌ මේ ළඟදි 'විශ්ව විඥාණය'ද 'විශ්ව මනස'ද මොකද්ද විශ්ව ලබ්බක් අල්ලගෙන හොඳට නගුල යටටම දාලා හානවා ඇහුණ!!! !!! !!! 😂😂😂 😅😅 මගේ දෝණි ඇන්ද ඒකගෙ කෙහෙල්මල් අහනව / බලනව. 😑 ඒකෙන් මට කාලෙක ඉඳල පොරගෙ නා නා ප්‍රකාර ගොං කතා සෑහෙන්න අහන්න ලැබිල තියනව!!! 😂😂 මේ ළඟදි ප්‍රකාශ් මල්ලිත් පොරගෙ මොකද්ද කෙහෙල්මලක් එවල තිබුණ!!! ඒත් මං අද වෙනකම් ඒ කිසීම එකකට මොකුත් කියන්න - කරන්න ගියේ නෑ, මොකද මං ඌ ගැහුවෙ / ගහන්නෙ වැල් බයිල බව හැමෝටම තේරෙන ගාණටම සත්වයන්ගෙ කතාව.. සංසාර කතාව.. සක්වළේ කතාව.. විශ්වයේ කතාව.. ඔක්කොම ප්‍රසිද්ධියේ ලෙලිගහන නිසා!!! !!! !!! 🤣🤣🤣 😅😅 හැබැයි 'ඔය යකා ඔහොම ගිහිල්ල ගිහිල්ල කැලේ කඩාගෙනම ගිහිල්ල නැති භංගස්ථාන වෙන්නම කෙළවගත්තොත් පව් නේද!! ඒකට ඉඩ හැරල බලං හිටියොත් මාත් වැරදියි නේද!!' කියලා හිතිච්ච නිසා, දැන්වත් තලල දාන්න හිතුන!!! 😌😌 ඔය වගේ බයිල - වැල් බයිල ගහන එක තමන්ගෙ ප්‍රසිද්ධියට නම් හොඳයි!!! ආදායමත් සරුවෙයි!!! ඒත් වටේ අම්බානකුත් තව ටිකක් මොකුත් නොදන්න එවුන් - පොඩි එවුන් - මෝඩ පොරවලුත් තොගයක් ඉන්න එකේ, උන්ගෙත් ඔලු කාල.. උන්ටත් කෙළවලා.. ඕක කෙළවගත්තොත්, ආයි ගොඩ එනවා බොරු තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑 ඔය බයිල - වැල් බයිල අහලා මොළේ කුරුවල් වෙච්ච - වෙන එවුන්ට ඊට පස්සෙ ආයි මළාට 'ඇත්ත' කියල පෙන්නල දෙන්නත් බෑ!!! !!! !!! අමාරුයි!!! !!! !!! 😑😑 උඹල ඔක්කොමල අද ඉඳලවත් හොඳට.. පැහැදිළිව.. දැනගෙන හිටහල්ල. මේ ඉන්න කිසීම මනුස්සයෙකුට - දෙවියෙකුට - බ්‍රහ්මයෙකුට හෝ වෙන මොනම සත්වයෙකුට වත් 'විශ්වයත් එක්ක' කිසිම සම්බන්ධයක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 'විශ්ව විඥාණය' - 'විශ්ව මනස' etc. etc. මොන බම්බුවක් වත් ඇත්තෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 'විශ්ව ශක්තිය' කියල රෙද්දක් ඇත්තෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🤣🤣 මොකෙක් හරි එකෙක් - එකියෙක් ඔය ගොං කතා හෝ ඔය හා සමාන වෙන ගොං කතා මොනව හරි කියනවා ඇහුණොත්, දැක්කොත්, ඌ / ඒකි නිකම්ම නිකං ගුරෙක්.. ප්‍රොෆෙසර් කෙනෙක්.. මහා විද්‍යාඥයෙක්.. මොකෙක් උනත් - මොකියෙක් උනත් කමක් නෑ, ඒ තනිකරම නයි අරින කෙනෙක්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! තනිකරම 'විඥාණයේ මායාවට අහුවෙලා'.. 'තොරණ් දැකලා'.. පිස්සු හැදිච්ච කෙනෙක්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා කිසි වැදගත් කමක් නැති කරුණු සම්බන්ධව වගේම කිසි තේරුමක් නැති තැන්වලදිත් මොකුත් කියන්නෙ කරන්නෙ නෑ!!! !!! !!! නිෂ්ශබ්ද වෙලා / නිහඬවෙලා නිකං ඉන්නව විතරයි!!! !!! !!! උන්වහන්සේලා කිව්වොත් දෙයක්, නැත්නම් කතා කළොත් යමක් සම්බන්ධව, ඒ අනිවාර්යයෙන්ම සියලු දෙවි මිනිසුන්ට සංසාර දුක - සංසාර පැවැත්ම ගැන දැනගන්න අවශ්‍ය වෙන.. සංසාර පැවැත්මෙන් ගැළවෙන්න - සංසාර දුකෙන් සදහටම නිදහස්වෙන්න / අත්මිදෙන්න උපකාර වෙන.. ප්‍රයෝජනවත් දෙයක්ම විතරයි!!! !!! !!! අන්න එහෙම දේශණා කරපු දේවල් අතර 'මුළු විශ්වය ගැනම' තියනවා!!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි මං වගේම - මගේ quality එකේම කෙනෙකුට ඇරෙන්න වෙන කාටවත්ම ඒවා අල්ලගන්න - දැනගන්න - තේරුම් ගන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! එකම අඩුව එච්චරයි!!! !!! !!! 😌😌 මං ඒ ඔක්කොම අල්ලගත්ත!!! !!! !!! ඒ අල්ලගත්ත - උඹලට වැදගත් ඔක්කොම කියලත් දෙනව!!! !!! !!! ඉවසල හිටහල්ල. 😌😌😌
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.