භාග්‍යවතුන්වහන්සේ 'ගෝම පිණ්ඩූපම' සුත්‍රයේදී තෝරලා දුන්න සංසාරගත සත්ව ජීවිතවල පදනම වෙච්ච 'විඥාණ පච්චයා නමරූපං - නාමරූප පච්චයා විඥාණං' (විද්‍යුත්චුම්බක ශක්තියේ උපකාරයෙන් විද්‍යුත් ශක්තිය පැවතීම - විද්‍යුත් ශක්තියේ උපකාරයෙන් විද්‍යුත්චුම්බක ශක්තිය පැවතීම) කියන කතන්දරේ නැත්නම් 'වින් - නාම mechanisms වල operation එක' අහුවුණාට පස්සෙ "මේ සංසාරගත සත්ව ජීවිත වල ආත්මයක් / මමෙක් කියල මොන බම්බුවක් වත් නෑ!! 😂 මෙතන මේ වෙන්නෙ existing field එකකින් (ජීවත්වෙන සත්වයෙක්ගෙ භවයකින්) ඒක එහෙම්පිටින්ම collapse වෙන්න කළින් (ඒ සත්වයා මැරිල ඉවරවෙන්න කළින්) වෙන අළුතෙන්ම හැදෙන තව ඇඟක (අළුත්ම 'රූප' කොටසක නැත්නම් හතරමහා ධාතු වළින් අළුතෙන්ම හැදිච්ච තව closed circuit එකක / ring circuit එකක ) electricity induce වෙලා, ඒ ඇඟ energize වෙලා, (ඒ 'රූප' කොටස 'නාමරූප' බවට පත්වෙලා) තව 'identical වින් - නාම operation එකක්' පටන්ගන්න එක... නැත්නම් 'කළින් සත්වයාට තිබුණු මතකය එහෙම්පිටින්ම පිටපත් වෙච්ච තව අලුත් සත්වයෙක්' හැදෙන එක... විතරයි!! 'සංසාර පැවැත්මවල්' කියන ඒවා කෙළවරක් නැතුව දිගට දිගට ඇදි ඇදී යන්නේ ඒ විදියට තමයි!!" කියලා මට මුළු සංසාර කතාවම එහෙම්පිටින්ම තේරුණා!!! !!! !!! 😌😌 තව කාලයක් යනකොට "දැන් අපි නිවන් යන්නෙයි.. පිරිණිවන් පාන්නෙයි.. සංසාර දුකෙන් සදහටම අත්මිදෙන්නෙයි / නිදහස් වෙන්නෙයි.. සංසාර පැවැත්මෙන් ගැලවෙන්නෙයි.. කිය කියා පුරාණ කර්ම වළින් ගැළවිලා, අපි තාවකාලික - අනිත්‍ය එවුන් බවත් ප්‍රත්‍යක්ෂ කරගෙන, දැන් ඔක්කොම හරි ඇති කියලා හිතාගෙන හිටියට වැඩේ හරියන්නේ නෑ!! 😯😯 එහෙම තමන්ගෙ පැත්තෙන් තව දුරටත් භවය (field එක) හැදෙන / develop වෙන එක නතරවුන පළියට භවයක් නිරුද්ධ වෙන්නේ නෑ!! 😳😳 භවයක් / field එකක් හැදෙන එකට සත්වයෙක් තමන්ගෙ පැත්තෙන් හිතන.. හිතලා (චේතනා පහළකරලා) කියන / කරන.. දේවල් විතරක් නෙවෙයි, බාහිරින් තව සක්වළේ ඉන්න තරමක් සත්වයනුත් ඒ විදියට හිතනකොට උන්ගෙන් එන electromagnetic radiations ඔක්කොමත් බලපානවා!! 😲😲 'Totally' ගත්තාම නැත්නම් 'සමස්ථයක් හැටියට' ගත්තාම භවයක් (field එකක්) හැදෙන්න ලොකුවටම බලපාන්නෙත් ඒ බාහිර බලපෑම් තමයි!!" 😲😲 😟 කියලා මට full confirm උනා!!! !!! !!! 😌😌 ඊළඟට එතනිනුත් එහාට සංසාර කතන්දරේ කූරුගාගෙන කූරුගාගෙන යද්දි 😁 "බාහිර බලපෑම් (1) අතීතයෙදි අපේ පැවැත්මවල් වලදි කෙරිල තියන බලු වැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - වසල වැඩ නැත්නම් 'පව්' වලට 'විපාක' / returns හැටියට continuously එන අපි directly subject වෙන radiations හැටියටයි.. (2) සංසාරගත සත්වයන් ඔක්කොගෙම 'වින් - නාම mechanisms'වල තියන similarity එක / සමානකම නිසා සංසාර පැවැත්මවල් continue වෙන තාක් කල් කිසීම සත්වයෙකුට ගැළවෙන්න - බේරෙන්න - බේරිලා ඉන්න බැරි විදියට උන්ව indirectly subject වෙන මුළු ලෝකෙම ඉන්න සත්වයන්ගේ භව වළින් එන radiations නැත්නම් 'සංසාර අණතුර' හැටියටයි.. දෙකොටසක් තියනවා!! එතෙන්දි තමන්ව directly subject වෙන radiations නැත්නම් 'තමන්ට විපාක දෙන්න තියන කර්ම' තියනවා නම් කවදා හෝ ඒ කර්ම වලට අදාළ සත්වයන් ඔක්කොම පිරිණිවන් පාලා ඒ විපාක ඉබේම නැතුව යනකම් හරි.. එහෙම නැත්නම් තමන් ඒ විපාක ඔක්කොම defeat / override වෙන තරමටම පින් රැස්කරගෙන ඒ විපාක neutralize කරගත්තොත් හරි.. ඇරෙන්න, නැත්නම් තමන් තාවකාලික - අනිත්‍ය බව ප්‍රත්‍යක්ෂ කරගත්තාට (රහත් වුණාට) කාටවත් නිවන් යන්න / පිරිණිවන් පාන්න බෑ!! 😟😟 අනික සංසාර අණතුර ක්‍රියාත්මක නැත්තෙ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩ හිඳගෙන ඒ radiations ඔක්කොම suppress කරගෙන ඉන්නකම් විතරයි!! ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන්පෑව සැණින් සංසාර අණතුර ආයෙ ටිකෙන් ටික develop වෙන්න - active වෙන්න පටන්ගන්නවා!! ඊටපස්සෙ ඉතිං තමන්ට ඒ මුළු ලෝකෙම ඉන්න සත්වයන්ගේ භව වළින් එන radiations ඔක්කොම තනියෙන් defeat / override කරන්න - කරගන්න තරමටම තඩී පුණ්‍යශක්තියක් තියන කෙනෙකුට මිසක්, වෙන කිසීම කෙනෙකුට රහත්වෙච්ච පළියට නිවන් යන්න / පිරිණිවන් පාන්න හම්බවෙන්නේ නෑ!! 😟😟😟 'ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් පොකුණේ නෙළුම් පොහොට්ටු වලට පිපෙන්න හම්බවෙන්නේ නෑ! කුණුවෙලා යනවා!' කියලා භාග්‍යවතුන්වහන්සේම කියල තියෙන්නෙත් ඒකයි!!" කියන ඔක්කොමත් මට තිතටම තේරුණා!!! !!! !!! 😌😌 හැබැයි ඉතිං මං මේ මුළු ධර්ම මාතෘකාවම Master කරපු නිසා.. මට එහෙම කරන්න අවශ්‍ය බොහෝම දුර්ලභ හැකියාව - පුළුවන් කම / capacity එක උපතින්ම ලැබිල තිබුණු නිසා.. මං මේ දේවල් මෙහෙම ටක්කෙටම අල්ලගත්තා මිසක්ක, නැත්නම් සාමාන්‍ය දෙවි - මිනිස්සු කාටවත් ඕවා අල්ලගන්න - තේරුම්ගන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌 "මගේ ජීවිතේ හැදිලම තියෙන්නෙ මේ වැඩේට තමයි!! මගේ Duty එක මුළු ලෝකෙටම මේ දේවල් එළිදරව් කරන එකයි!!" කියලා තේරිලත් බර කාලයක් වෙන නිසා, මං ඉතිං ඒ අල්ලගන්න අල්ලගන්න දේවල් මුළු ලෝකෙම ඉන්න අනික් මිනිස්සුන්ට දැනගන්න ප්‍රසිද්ධියේ කිව්වා / එළිදරව් කළා!!! !!! !!! අනේ මෙන්න නානාප්‍රකාර ධර්මය එහෙං මෙහෙං මොන මොනව හරි ටිකක් අවබෝධ කරගන හිටපු - ඉන්න උන්දලා, ධර්මය මෙලෝ මළහත්ඉලව්වක් නොදන්න උන්ට හිතෙන හිතෙන රෙද්දවල් අවබෝධ කරගෙන හිටපු - ඉන්න උන්දලා, මෙලෝ සංසාරයක් නොදන්න නිකම්ම නිකං ගොං ත්තිගෙ පුතාල - දූලා, මට හිනාවෙන්න.. මට පිස්සු කියන්න.. මං පිස්සෙක් කිය කියා කියන්න.. තියාගත්තා!!! 😂😂😂 🤣🤣 මිනිස්සු දාස් ගණනක් මරාපු අංගුලිමාල රහත්වෙලා පිරිණිවන් පෑවේ එයා ධර්මාණුකූලව නිවැරදි - ඇත්තටම අහිංසක - උපතින්ම හොඳ පුණ්‍යශක්තියකුත් තිබුණු (කෙළෙස් අඩු) කෙනෙක් වෙච්ච නිසා භාග්‍යවතුන්වහන්සේට එයාට against ආව radiations ඔක්කොම block (suppress / defeat) කරලා එයාව ගලවගන්න පුළුවන් වෙච්ච නිසයි කියලා නොදන්න මොට්ටපාළලා - මොට්ටවතීලා "රහත්වුණාට පස්සෙ කර්ම නෑ!!" කිව්වා!!! 🙃🙃 🤣🤣🤣 අනික පටිච්චසමුප්පාදයේ බාහිර බලපෑම් / 'කර්ම - කර්ම විපාක' ගැන සඳහන් වෙන්නෙ නෑ!!! !!! !!! පටිච්චසමුප්පාදයේ කියවෙන්නෙ සත්වයෙකුගේ අවිද්‍යාව / නොදැණුවත් කම සංසාර පැවැත්මට හේතුවෙන හැටි විතරයි!!! 😁😁 ඔය බව නොදන්න තවත් සමහරු "රහත්වෙච්චයින් පස්සෙ පව් තිබුණත්.. මොනවා කළත්.. කොහොමත් පිරිණිවන් පානවාම තමයි!!" කිව්වා!!! !!! !!! 🙃🙃🙃 🤣🤣🤣 එක වැඩයි. 😅😅 ඒත් මට ඉතිං "භවය හරියට switches 2ක් තියන.. කොයි switch එක දැම්මත් පත්තුවෙන.. Bulb එකක් වගෙයි!!" කියලා භව වල කතාව අන්තිම සරළව කියනවා හැරෙන්න, ඒ කාලෙ භවය ගැන ඊට වඩා පැහැදිළි කිරීමක් කරන්න ක්‍රමයක් තිබුනෙ නෑ. හැබැයි දැන් නම් මං ස්වභාවධර්මයේ ඇත්තටම සිද්ධවෙන Completely Technical කතාව ගොඩක් දුරට දිගහැරලා ඉවර නිසා, දැන් නම් ගොඩ දෙනෙකුගෙ 'අසනීප' සුව වෙලා ඇති!!! 😄😄 වැඩේ කියන්නෙ බොළල්ල, පහුගිය 29 වෙනිද රෑ තමයි මට අහම්බෙන් වගේ මේක check උනේ!!! බැලින්නම් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේත් 'පඨමභව සුත්‍රය' හා 'දුතීයභව සුත්‍රය' කියන සුත්‍ර දේශණා දෙකෙන් කියල තියෙන්නෙ ඒ මං කියාපු 'switches දෙකේ' කතාවම නේ.... ☺️☺️ එවෙලෙ මගේ ඔළුගෙඩිය ඇතුලෙ මම 'මුළු මහමෙව්නා සෙට් එකම' එකට තියලා ධර්මය දෙසන සීන් කෝන් එකක් දුව දුව තිබුනෙ. 😁 මගේ මොකුත් involvement එකක් නැතුව Auto දුවපු එකක්!!! !!! !!! 🙄 Mind to mind සිද්ධවෙන direct communications තම තමන්ට represent වෙන්නෙ ඒවිදියට තමයි!!! එව්ව මට හොඳට familiar!!! 😉😊 මං එතනදි ගත්තෙ භාග්‍යවතුන්වහන්සේ භවය explain කරපු ඒ සුත්‍ර දෙක විතරයි!!! අරං 'කුඩුවෙන්නම' දුන්නා!!! !!! !!! 😊😊 වැඩේ කියන්නෙ ඒ සුත්‍ර දේශණා දෙක එකම එක සැරයක් මගේ posts වලදිත් ඇදුන!!! ඒත් එදා මට මේක check උනේ නෑ!!! !!! !!! එවෙලෙ තමයි සුටුස් ගාල check උනේ!!! මෙන්න මෙහෙමයි වැඩේ. භාග්‍යවතුන්වහන්සේ 'පඨමභව' සුත්‍රයේදී ආනන්ද හාමුදුරුවෝ "‘භවො, භවො’ති භන‍්තෙ, වුච‍්චති. කිත‍්තාවතා නු ඛො භන‍්තෙ, භවො හොතීති?" කියලා අහපු වෙලාවෙ "කාමධාතුවෙපක‍්කඤ‍්ච ආනන්‍ද, කම‍්මං නාභවිස‍්ස, අපි නු ඛො කාමභවො පඤ‍්ඤායෙථාති?" කියල අහලා, ඒකට ආනන්ද හාමුදුරුවෝ "නො හෙතං, භන‍්තෙ." කිව්වම, "ඉති ඛො ආනන්‍ද, කම‍්මං ඛෙත‍්තං, විඤ‍්ඤාණං බීජං, තණ‍්හා සිනෙහො. අවිජ‍්ජානීවරණානං සත‍්තානං තණ‍්හාසංයොජනානං හීනාය ධාතුයා විඤ‍්ඤාණං පතිට‍්ඨිතං. එවං ආයති පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති හොති. කියලයි; ඊළඟට "රූපධාතුවෙපක‍්කඤ‍්ච ආනන්‍ද, කම‍්මං නාභවිස‍්ස, අපි නු ඛො රූපභවො පඤ‍්ඤායෙථා?ති." කියල අහලා ඒකට ආනන්ද හාමුදුරුවෝ ආයිමත් "නො හෙතං භන‍්තෙ." කිව්වම "ඉති ඛො ආනන්‍ද, කම‍්මං ඛෙත‍්තං, විඤ‍්ඤාණං බීජං, තණ‍්හා සිනෙහො. අවිජ‍්ජානීවරණානං සත‍්තානං තණ‍්හාසංයොජනානං මජ‍්ඣිමාය ධාතුයා විඤ‍්ඤාණං පතිට‍්ඨිතං. එවං ආයති පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති හොති." කියලයි; ඊළඟට "අරූපධාතුවෙපක‍්කඤ‍්ච ආනන්‍ද, කම‍්මං නා භවිස‍්ස, අපි නු ඛො අරූපභවො පඤ‍්ඤායෙථා?ති." කියල අහලා ඒකට ආනන්ද හාමුදුරුවෝ ඒත් "නො හෙතං භන‍්තෙ." කිව්වම "ඉති ඛො ආනන්‍ද, කම‍්මං ඛෙත‍්තං, විඤ‍්ඤාණං බීජං, තණ‍්හා සිනෙහො. අවිජ‍්ජානීවරණානං සත‍්තානං තණ‍්හාසංයොජනානං පණීතාය ධාතුයා විඤ‍්ඤාණං පතිට‍්ඨිතං. එවං ආයති පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති හොති. එවං ඛො ආනන්‍ද, භවො හොතීති." කියලා, ඒ අවස්ථාවෙදි 'භවය' කියන එක පැහැදිළි කරල දෙනවා!!! ඊළඟට උන්වහන්සේ 'දුතීයභව' සුත්‍රයේදී ආනන්ද හාමුදුරුවෝ "‘භවො, භවො’ති භන‍්තෙ, වුච‍්චති. කිත‍්තාවතා නු ඛො භන‍්තෙ, භවො හොතීති?" කියලා අහපු වෙලාවෙ "කාමධාතුවෙපක‍්කඤ‍්ච ආනන්‍ද, කම‍්මං නාභවිස‍්ස, අපි නු ඛො කාමභවො පඤ‍්ඤායෙථාති?" කියල අහලා, ඒකට ආනන්ද හාමුදුරුවෝ "නො හෙතං භන‍්තෙ." කිව්වම "ඉති ඛො ආනන්‍ද, කම‍්මං ඛෙත‍්තං, විඤ‍්ඤාණං බීජං, තණ‍්හා සිනෙහො. අවිජ‍්ජානීවරණානං සත‍්තානං තණ‍්හාසංයොජනානං හීනාය ධාතුයා චෙතනා පතිට‍්ඨිතා, පත්‍ථනා පතිට‍්ඨිතා. එවං ආයති පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති හොති." කියලයි; ඊළඟට "රූපධාතුවෙපක‍්කඤ‍්ච ආනන්‍ද, කම‍්මං නාභවිස‍්ස, අපි නු ඛො රූපභවො පඤ‍්ඤායෙථා'ති?" කියල අහලා ආනන්ද හාමුදුරුවෝ "නො හෙතං භන‍්තෙ." කිව්වම "ඉති ඛො ආනන්‍ද, කම‍්මං ඛෙත‍්තං, විඤ‍්ඤාණං බීජං, තණ‍්හා සිනෙහො. අවිජ‍්ජානීවරණානං සත‍්තානං තණ‍්හාසංයොජනානං මජ‍්ඣිමාය ධාතුයා චෙතනා පතිට‍්ඨිතා, පත්‍ථනා පතිට‍්ඨිතා. එවං ආයති පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති හොති." කියලයි; ඊළඟට "අරූපධාතුවෙපක‍්කඤ‍්ච ආනන්‍ද, කම‍්මං නාභවිස‍්ස, අපි නු ඛො අරූපභවො පඤ‍්ඤායෙථාති?" කියල අහලා ඒකට ආනන්ද හාමුදුරුවෝ "නො හෙතං භන‍්තෙ." කීවම "ඉති ඛො ආනන්‍ද, කම‍්මං ඛෙත‍්තං, විඤ‍්ඤාණං බීජං, තණ‍්හා සිනෙහො. අවිජ‍්ජානීවරණානං සත‍්තානං තණ‍්හාසංයොජනානං පණීතාය ධාතුයා චෙතනා පතිට‍්ඨිතා. පත්‍ථනා පතිට‍්ඨිතා. එවං ආයති පුනබ‍්භවාභිනිබ‍්බත‍්ති හොති. එවං ඛො ආනන්‍ද, භවො හොතීති." කියලයි, එතෙන්දි 'භවය' ගැන පැහැදිළි කරනවා!!! !!! !!! බොළාට ඔය දෙකේ 'වෙනස' වත් අහුවුණාද මන්ද. 😂😂😂 😂😂😂 😅😅 කොහොමහරි භාග්‍යවතුන්වහන්සේ ඒ පැහැදිළි කරලා දෙන්නේ, පළවෙනි එකේදී, 'හීන ධාතුවේ' (කාම ලෝක 11) හෝ 'මජ්ජිම ධාතුවේ' (රූපාවචර බ්‍රහ්ම ලෝක 16) හෝ 'ප්‍රණීත ධාතුවේ' (අරූපාවචර / අනාගාමී බ්‍රහ්මලෝක 4) 'විඥාණය' පිහිටියොත් ඊට අනුරූපව ඒ මට්ටමේ ලෝකයක ඊළඟ පුනර්භාවය සිද්ධවෙනවා!!! කියලත්... දෙවෙනි එකේදි, 'හීන ධාතුවේ' (කාම ලෝක 11) හෝ 'මජ්ජිම ධාතුවේ' (රූපාවචර බ්‍රහ්ම ලෝක 16) හෝ 'ප්‍රණීත ධාතුවේ' (අරූපාවචර / අනාගාමී බ්‍රහ්මලෝක 4) 'චේතනාව' and/or 'ප්‍රාර්ථනාව' පිහිටියොත් ඊට අනුරූපව අදාළ මට්ටමක ඊළඟ පුනර්භවය සිද්ධවෙනවා!!! කියලත්... තමයි!!! !!! !!! 😌😌 ඔතන ඔය භාග්‍යවතුන්වහන්සේ 'එකම සිද්ධිය' දෙවිදියකට දක්වපු හේතුව මේකයි!!! පළවෙනි එකේදි 'විඥාණය' කියල ගන්නෙ කෙළින්ම භවය නැත්නම් electromagnetic field එකයි!!! එතකොට ඒ field එකක් හැදෙන්න වැඩියෙන්ම බලපාන්නේ, 99.99999~9ක් විතරම බලපාන්නේ, 'බාහිර බලපෑම්' නැත්නම් කර්ම විපාකත්.. සංසාර අණතුරත්.. දෙක තමයි!!! !!! !!! ඒ වගේම ඒ කොටස සම්බන්ධව සාමාන්‍ය සත්වයෙකුට කළහැකි දේත් ඉතාමත් සීමිතයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඉතිං ඒ පැත්තෙන් භවය හැදුණොත් උඹට කරන්න දෙයක් ඇත්තෙම නෑ!!! !!! !!! උඹ රහත්වෙලා මහත්වෙලා පහත්වෙලා හිටියත්.. 😄😅 උඹ කට කපල බුදියගෙන හිටියත්.. නැත්නම් කුණුවෙන්න ගහලා (බීල) හිටියත්.. ඒත් නැත්නම් උඹව සිහි නැතිකරලා තියල තිබ්බත්.. බාහිර බලපෑම් වළින් උඹේ භවය / field එක ඉබේම හැදිලා ඒක සෙට්වෙන level එකක උඹේ ඊළඟ පුනර්භවය සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😌😌 මොකද එතනදි අනික් පැත්තෙන් භවයක් හැදුනෙම නැතත් ප්‍රශ්ණයක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😋 😄😄 😅😅😅 ඊළඟට දෙවැනි එකේදි දක්වලා තියෙන්නේ සත්වයෙක්ගේ 'අවිද්‍යාව' නිසා ඌ හිතන - ඌට හිතෙන දේවල් වළින් භවය / field එක හැදෙන පැත්තයි!!! !!! !!! සත්වයෙක් ධර්මය අහල - කියවලා පැහැදිලා.. ආර්ය අෂ්ඨාංගික මාර්ගයට යොමුවෙලා.. නැත්නම් 'සියලු පව් - පාපකර්ම සිද්ධවෙන දේවල් වළින් වැළකිලා ධර්මය අවබෝධ කරගැනීම වෙණුවෙන්ම කැපවෙලා'.. ඊළඟට සංසාර පැවැත්ම කියලා ඇත්තටම සිද්ධවෙලා තියන දේ අවබෝධ කරගෙන පුරාණ කර්ම වළින් ගැළවිලා, ඉස්සෙල්ලම හරියට සෝවාන් / සෝතාපන්න වෙලා.. ඊළඟට සකෘදාගාමී > අනාගාමී අනුපිළිවෙලින් නිවැරදිව මාර්ගඵල ලබන්න ලබන්න control / regulate වෙන්නේ, අන්තිමට අරහත්වයටම පත්වුණාම තව දුරටත් හැදෙන එක එහෙම්පිටින්ම නතරවෙන්නේ, අන්න ඒ පැත්තෙන් භවය හැදෙන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😊😊 එතකොට එතැනදි (1) 'චේතනා' හැටියට දක්වලා තියෙන්නේ උඹ 'පුරාණ කර්ම' ගැන නොදැන ඉඳලා ඒවා මතක්වෙච්ච වෙලාවට ඒවට රැවටිලා.. බයවෙලා.. තුෂ්නිම්භූත වෙලා.. නන්නත්තාර උනොත්, අන්න එතනදි උඹේ පැත්තෙන් field එක ගොඩනැගෙන එකයි!!! !!! !!! එතනදි ඒ තමන්ගෙ ඔලුගෙඩිය අස්සෙ තියන තමන්ට අයිති නැති පරණ කෙහෙල්මල් වල ස්වභාවය මත සත්වයන් බයවෙන - කලබල වෙන ප්‍රමාණය අනුව, ඒවයින් විතරක් ඊළඟට කෙළින්ම අපාය ලෝකයක පුනර්භවය සිද්ධවෙන්න 'තඩී භවයක්'.. තඩි field එකක්.. හැදෙන්නත් පුළුවන්!!! !!! !!! 😲😲 එතකොට බාහිර බලපෑම් වළින් භවයක් හැදුනෙම නැතත් (ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් වැඩසිටින කාලෙක උනත්) කරන්න දෙයක් නෑ, අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😟😟😟 හැබැයි ඔන්න ඔය danger එක / risk එක දැන් මාත් එක්ක ඉඳලා මගෙන් ඇත්ත කතාව හරියටම දැනගත්ත... පුරාණ කර්ම තමන්ගෙ නෙවෙයි බව මගෙන් දැනගෙන ඒවයින් ගැලවිච්ච... උඹලා කාටවත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 😌😌😌 ඒත් හැබැයි උඹලට තමන්ම කරපු පවුත් තියනවා නම්, උඹලා මේ ජීවිතයේදී කරපු එව්වත් තියනවා නම්, 😋 අන්න ඒවා මතක්වෙනකොට - මතක්වෙලා උඹලට අනිවා ඩෙෆා කෙළවෙන එකට මට කරන්න දේකුත් නෑ!!! !!! !!! 😄😄 😅 අදාළ එවුන්ට හතරගාතෙ දාල වැඳලා.. සමාව අරං.. වන්දි ගෙවලා.. වෙච්ච damages ඔක්කොම recover කරලා / compensate කරලා.. settle කරගන හිටපියව්!!! 😋 😄😄 නැත්නම් තොපි ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 😅😅 විනාසයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 🤣🤣🤣 😅😅 එතකොට එතනදි (2) 'ප්‍රාර්ථනාව' හැටියට දක්වලා තියෙන්නේ තනිකරම සත්වයෙකුගේ අවිද්‍යාව.. 'මෝඩ - මොට්ට කම නිසා' ඒත් තමන්ගෙ පැත්තෙන් භවය හැදෙන එකයි!!! !!! !!! එතනදිත් ගොං සංඝයන්ගේ ගොං කතා අහලා සුකති සැප ලබන්න කෙල හල හලා බලාගෙන ඉන්න එවුන්ගෙන්.. සුවර්ගෙට යන්න බලාගෙන ඉන්න එවුන්ගෙන්.. කෙළින්ම අපාගතවෙන්නම තඩී භවයක් / තඩි field එකක් හැදෙන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤪 😂😂😂 එතකොට සංසාරෙ එලවගන එලවගන ගිහිල්ලා මොකෙක්ගෙ හරි - මොකියෙක්ගෙ හරි බෙල්ල මිරිකන්න / පළිගන්න හිතාගෙන ඉන්න එවුන්ගෙනුත් එහෙම කෙළින්ම අපාගතවෙන තඩි භව / fields හැදෙන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 😄 වෙන ඕනෙම 'ප්‍රාර්ථනාවකට' මේ කාලෙ පෙරේත - තිරිසන් සැප තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😄😄😄 😅😅 මං හිතන්නෙ මගෙත් එක්ක ඉඳපු - ඉන්න එවුන් ඔතනිනුත් ගැළවෙයි!!! !!! !!! 😌😌😌 😅😅 ඊළඟට ඔය 'ප්‍රර්ථනා' වලටම අයිතිවෙන අනික් භයානක case එක 'උපාදාන' තමයි!!! !!! !!! ඒ තමන් තමන්ගෙ උවමණාවෙන් 'හිතන' නෙවෙයි, තමුන්ගෙ නොදැණුවත් කමට.. තමුන්ගෙ මෝඩ කමට.. ජීවිත කාලය තිස්සේ එක එකාගෙ - එකීගේ ගොං කතා / කුණුහරුප කතා අහල - කියවලා වැටිල ඉන්න මුළාවට.. එහෙමත් නැත්නම් ඒ ගොං කතා / කුණුහරුප කතා අනුව ජීවිත කාලය තිස්සේ පුරුදු - පුහුණු වෙලා තියන දේවල් වලට අනුව.. අවසානයේදී මැරෙන්න වැටිච්ච ගමන්, "දැන් නම් මාව මැරෙන්නම තමයි යන්නෙ!!" කියලා තේරිච්ච ගමන්, 'එකසිය ගාණට' (high speed) 'ඉබේම / unattended ඇතිවෙන්න ගන්න සිතුවිළි' තමයි!!! !!! !!! ඒවයිදි 'තමන්ට හිතලා' මොකුත්ම කළ නොහැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කල්තියා 'රහත්' experience එක ලබලා 'තමන්ව' නැතිවෙලා යන එක ගාණක්වත් නැති කෙනෙක් බවටම පත්වෙලා සිටිය යුතුයි!!! 'සංහිඳීම' හොඳින්ම පුහුණුවී තිබිය යුතුයි!!! හැබැයි බොළල්ල මං(අපි) උඹලට 'වැඩේ දුන්න' හැටියට, 😁😁 මං හිතන්නෙ දැන් මගෙත් එක්ක හිටපු - ඉන්න උඹලට ඒ අත්දැකීම නැතිවුණත් නිවන් යන්න / පිරිණිවන්පාන්න පුළුවන් වෙයි!!! !!! !!! 😌😌😌 හේතුව, දැනටමත් මං උඹලව educate කරලා තියන හැටියට උඹලගෙන් තවදුරටත් 'උපාදාන' ඇතිවිය නොහැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 😌😌 'ෆයිය කපල දැම්මම තව දුරටත් සිකිය නොහැකියි' වගේ උදාහරණයකින්.. 😳 😂😂 ඒකට කිට්ටුවෙන් යන එකකින්.. 😉 😄😄 භාග්‍යවතුන්වහන්සේත් ඒ බව කියල තියනවා!!! !!! !!! 😌😌 හරි! බොළල්ල. මං හිතං හිටියෙ ඔය 'පඨමභව සුත්‍රය' හා 'දුතීයභව සුත්‍රය' කියන සුත්‍ර දේශණා දෙකෙන් භවය දෙයාකාරයකින් හැදෙන්න පුළුවන් බවයි, (මං කියපු switches දෙකේ කතාව) ඒ කොයි විදියෙන් භවය හැදුණත් ඒ හැදෙන භවයට අනුරූපව ලෝක 31න් එකක නැවත පුනර්භවයක් සිද්ධවෙන බවයි, භාග්‍යවතුන්වහන්සේත් කියල තියන හැටි පෙන්නන්න විතරයි!!! !!! !!! ඒත් මේක ලියන්න ගත්ත වෙලාවෙ ඉඳලා 'මාව කරකවපු කරකැවිල්ලට' අන්තිමට මෙහෙම දිග........ එකක් ලියවුණා!!! මං හිතන්නෙ ලඟදි / අළුතෙන් මට සෙට්වෙච්ච - සෙට්වෙන එවුන්ව target කරලා වෙන්න ඇති. 😌😌 ම්ම්.. එහෙමනම් දැන් තොපි සියලු වර්තමාන රහතුන් වහන්සේලා - රහත් මෙහෙණින් වහන්සේලා... රාත්තු - රාත්තියෝ... රහුත්තො - රහුත්තියෝ... දැකපු එවුන්... පැහැදිළිවම දැක්ක නේ, පින් නැතිවුණොත් තොපිට කෙළවෙන බව භාග්‍යවතුන්වහන්සේම කියල තියනවා??? ඉතිං දැන්වත් තොපි පුකවල් ඉරාාාාාාගෙන පින් කරපල්ලා!!! !!! !!! කරන්න පටන් ගනිල්ලා!!! !!! !!! නැත්නම් මේ කාලෙ තියන දාර සංසාර අණතුරට තොපිලගෙ භව කණ පැලෙන්නම හැදිල / ලොකුවෙලා, තොපිව අනිවා ඩෙෆා 'නිරිසත්' 'තිරිසන්' වෙලා හරි.. ඒ දෙකට නොවැටුණොත් විතරක් 'පෙරේත' වෙලා හරි.. ආයි උපදිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඒ මොකක් උනත් හැබැයි මං මට ඇරලා සදා කෙළවගත්ත - කෙළවගන්න කාලකණ්නින්ට හැරෙන්න තොපි අනික් එවුන් ඔක්කොටම මේ ගෞතම බුද්ධ සාසනය ඇතුළෙදි සංසාර පැවැත්මෙන් ගැළවෙන්න හදල දෙනවා!!! කියල දෙනවා!!! මං භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේට දීපු පොරොන්දුව ඒකයි!!! !!! !!! 😌😌😌
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.