'ධර්මය' දන්නෙ නැති අවබෝධවෙලත් නැති නානාප්‍රකාර උන්දලා මේ සංසාරගත සත්වයන්ගේ ජීවිත ගැන - සංසාරෙ ගැන නානාප්‍රකාර පයිත්තියං කියවනවා!!! ධර්මය එහෙං මෙහෙං පොඩ්ඩක් පොඩ්ඩක් දැනගත්තු එවුන් අවබෝධයෙන් නිවන් යන්න හදනවා!!! දැනටමත් නිවන් ගිහිල්ල ඉවරයි වගේ රඟනවා!!! ඒ උන්දලා උන්ගෙ මොට්ට කමටයි, උද්ධච්ච - මහන්තත්ත - බකපණ්ඩිත කමටයි, ධර්ම මාතෘකාව පරතෙරටම දැනගෙන අවබෝධ කරගෙන මං කියන / එළිදරව් කරන කරුණු කාරණාවල් වලටත් හිණා වෙනවා!!! එක විකාරයයි. හැබැයි ඉතිං උන් ඔක්කොමල හරියට හැළියෙ වතුර රත්වෙනකම් නටන කකුළුවෝ වගේම තමයි!!! !!! !!! 😌😌 ඇත්තම කියනවා නම් මාත් මේ ධර්ම මාතෘකාව මෙච්චරට බරපතළ - දරුණු මරාලයක් බව දැනගත්තෙ අවුරුදු 8-9ක් තිස්සෙ පිරිසුදු බුද්ධ දේශණාවල්ම විදර්ශණා කර කර මේ මාතෘකාවත් එක්ක ඔට්ටුවෙලා තමයි!!! ඒ දැනගෙන අල්ලගෙන මං කියපු / හෙළිදරව් කරපු "රහත් වෙලාම හිටියත් භවය නිරුද්ධ නොවුනොත් ආයි උපදිනවා!! අපාගත වෙන්නත් වෙනවා!! සෝවාන් උනත් අපාගත වෙනවා!! කෙළවරක් නැතුව උපදින්නත් වෙනවා!! එතකොට ලබපු මාර්ගඵලත් අමතකවෙලා ආයිමත් දෙයියන්ගෙ බයියන්ගෙ පුකවල් පස්සෙ යන්නත් සෙට්වෙනවා!!" 😄😅 කියන මේ 'ස්වභාවධර්මයේ ඇත්ත කතන්දරය ඇත්තටම සිද්ධවෙන විදිය' සිවුරු සහිත හා සිවුරු රහිත සියලු ධර්ම කාරයන්ගෙ / කාරියන්ගෙ - සියලු අවබෝධ කාරයන්ගෙ / කාරියන්ගෙ සිහින ලෝක කුඩේ කුඩු කරන සුළු.. පුකවල් පත්තුකරන සුළු.. ඇති!!! !!! !!! 😂😂 😅 ඒත් ඒකට මට කොරන්න දෙයක් නෑ!!! 😌😌 😅😅 මේක ස්වභාවධර්මයේ කතන්දරයක් මිසක් මං කොරන මංගල්ලයක් නෙවෙයි!!! !!! !!! 😕 එතකොට මට දැන් මේ අන්තිමටම කියන්න / එළිදරව් කරන්න ඉතුරුවෙලා තියන අන්තිම දරුණු.. අන්තීම බරපතළ.. කරුණු කාරණා ටික අල්ලගන්න දැනගන්න ලැබුණේ, බොළාට 'පින් කතන්දරේ' එහෙම්පිටින්ම දිගහැරලා කියල - පෙන්නලා දෙන්න කියලා 'වේළාම සුත්‍රය' කූරුගගා බලපු කාලෙ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට දානයක් දෙනවට වඩා මහත්ඵලයි මහානිසංසයි සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට දානයක් දීම!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ප්‍රමුඛ මහා සංඝයාට දානයක් දීමට වඩා මහත්ඵලයි මහානිසංසයි සතර දිගින් වඩින භික්ෂු සංඝයාට සංඝාවාසයක් කරවීම!! ඒ හා සමාන මහත්ඵලයි මහානිසංසයි සිත පහදවාගෙන තෙරුවන් සරණ යාම!! ඒ හා සමාන මහත්ඵලයි මහානිසංසයි සිත පහදවාගෙන සික්ෂාපද සමාදන්වීම!! ඒ හා සමාන මහත්ඵලයි මහානිසංසයි මලක් සිඹින වේලාවක් තරම් වත් මෛත්‍රිය වැඩීම!! ඒ හා සමාන මහත්ඵලයි මහානිසංසයි ඇසුරු සැනක් ගහන වේලාවක් තරම් වත් අනිත්‍යය වැඩීම!!" කිය කියා කියල තියන ඒවා ඇත්තටම සිද්ධවෙන්නෙ කොහොමද?? ඒ උන්වහන්සේ කියල තියෙන්නෙ මොනව ගැනද?? මොනව සම්බන්ධයෙන්ද?? කිය කියා deep scan කර කර.. analyze කර කර.. හොයාගෙන හොයාගෙන යනකොට තමයි!!! !!! !!! ඒ දැනගත්තම ඇත්තම කියනවා නම් මාත් 'dim' උනා!!! !!! !!! 😯😯 😔😔 මොකද, මේ වගේ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය (live support එක) නැති කාලෙක නිවන් යන / පිරිණිවන් පාන වැඩේ කල්ප විනාශය දක්වාම ඇදෙන.. නොසෑහෙන්න කල් ගතවෙන.. වැඩක් බව මටත් තේරුණේ ඒ වේළාම සුත්‍රයේ අන්තිමට කියල තියන කරුණු කාරණා වළින් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 😌😌 එතකොට භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මඟහැරුණොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!!" කියලා දේශණා කරල තියෙන්නෙත් 'මේ මහා භද්‍ර කල්පය අවසානයේ සිද්ධවෙන කල්ප විනාශයත් එක්ක වෙන කල්ප විනාශ වලදි නැති තරම් මහා පිරිසකට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න ඉබේම උදාවෙන ඉතාමත් දුර්ලභ අවස්ථාව / chance එක උඹලා කීයටවත් මඟහැරගන්න එපා!!' කියන එකයි!!! !!! !!! 😳😳 මොකද මේ අවස්ථාව මඟහැරගත්තොත් ආයි ඒ වගේ මහා භද්‍ර කල්ප අවසානයේ සිද්ධවෙන කල්ප විනාශ ඉදිරියෙදි අනන්තවත් උදාවුණත්, උඹලව ආයි එහෙම අවස්ථාවකට සෙට්වෙන්න තියන සම්භාවිතාවය 'Dead Zero' නැත්නම් උඹලට ආයි එහෙම chance එකක් / අවස්ථාවක් කවදාවත්ම නොලැබිය හැකි නිසයි!!! !!! !!! 😲😲😲 කියලා මං තිතටම දැනගත්තෙ - තේරුම් ගත්තෙත් ඉන්පස්සෙ තමයි. 😌😌 බොළල්ලා මේ මුළු ලෝකෙ පුරාම ඉන්න ධර්ම කාරයෝ / කාරියෝ... ගොං අවබෝධ කාරයෝ / කාරියෝ... 'මගපල' ලබලා 'පලබර වෙලා' 🙃🙃 නොසෑහෙන්න ඉදිමිලා ඉන්න මොට්ටයෝ / මොට්ටියෝ... 😅😅 තියා මේ ලෝකෙ ඉන්න කිසීම ධර්ම ධර - විනය ධර - ධර ධර මොන ගොං සංඝයෙක් වත්... 😂 මං ඔය කියන / එළිදරව් කරන මොන මළ ඉලව්වක්වත් තාම දන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂 😌😌😌 උන් දැනගන්නත් ඕනෙ මගෙන්ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😌😌 හැබැයි වැඩේ කොච්චර බරපතළ උනත්.. දරුණු උනත්.. බලුවැඩ / කුපාඩි වැඩ / තුප්පහි වැඩ (පව්) කරලා සංසාරෙ අනාගන්නෙ - ගූ කරගන්නෙ නැතුව මනුස්සකම රැකගෙන ජීවත්වෙච්ච / ජීවත්වෙන ඕනෙම කෙනෙකුට මේ මරාලෙන් අනිවා ඩෙෆා ගොඩයන්න හදල දෙන්න මට(අපට) තාමත් හැකියාව තියනවා!!! !!! !!! 🙂🙂 😌😌 ලොකු කමට - උද්ධච්ච මහන්තත්ත බකපණ්ඩිත කමට පව් කරලා සංසාරෙ අනාගත්ත / අනාගන්න - ගූ කරගත්ත / ගූ කරගන්න එවුන් සම්බන්ධයෙන් නම් මට(අපට) කරන්න දෙයක් නෑ!!! උන් ඒ බලුවැඩ / කුපාඩි වැඩ / තුප්පහි වැඩ ඔක්කොම නවත්තලා.. පුළුවන් ඉක්මණට උන් කරපු කියපු දේවල් වලට වන්දි ගෙවලා.. සමාව අරං.. වෙච්ච damages ඔක්කොම recover කරලා.. compensate කරලා.. විපාක neutralize කර නොගත්තොත්, උන්ට අනිවා ඩෙෆා මේ chance එක වැහෙනවා!!! !!! !!! අවස්ථාව මඟහැරෙනවා!!! !!! !!! 😑😑 "මේ කතන්දරේදී මුලික වෙන්නෙ කර්ම කර්ම විපාක මිසක් තණ්හා - අවබෝධ කෙහෙල්මල් නෙවෙයි!! කරපු පව් වලට විපාක විඳින්න කිසීම තණ්හාවක් තියෙන්න ඕනෙ නෑ!! අවබෝධ වළින් බොළා කරපු පව් වල විපාක වළින් ගැළවෙන්නත් බෑ!! පව් කරන එවුන් ඉස්සෙල්ලම අවබෝධ කරගන්න ඕනේ තොපිට අම්බානටම කන්න වෙන බව තමයි!! මේ මාතෘකාවත් එක්ක සෙල්ලං කරලා ධර්මය අධර්මය කරන්න / ධර්මය විකුර්ති කරන්නත් එපා!! ප්‍රතිඵල භයානකයි!!" කිය කියා මං බොළාට කල්තියාම කිව්වා!!! !!! !!! 😑😑😑 අනික මොකෙක් උනත් - මොකියෙක් උනත් මට / මං කියන දේවල් වලට against එක wrong talk එකක් හරි දුන්නොත්... මාව under estimate කරලා රැඟුවොත්... උන් නම් ඉවරෙටම ඉවරයි!!! !!! !!! 😄😄 උන්ට ආයි මළාට නිවන් යන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි එහෙම එවුන්ට කියල වැඩක් ඇත්තෙත් නෑ. කියල කියලමත් ඇතිවෙලා. ඒ නිසා දැන් නම් මං එහෙම එවුන් සම්බන්ධයෙන් 'අනේ තෝ හැමිණියං' කියල හිතලා නිකං ඉන්නව ඇරෙන්න 😄😄 😅 මොකුත් කියන්න යන්නෙත් නෑ!!! !!! !!! 😑😑 ඒ නිසා පරිස්සම් වෙයල්ලා. 😑😑😑 බොළල්ලා උඹල මොක්කු උනත්.. කොච්චර දැන උගත් බුද්ධිමත් එවුන් උනත්.. 'බුදුරජාණන්වහන්සේ' 'බුදුහාමුදුරුවෝ' 'බෞද්ධ' කියන වචන ඇහෙන / පේනකොටත් මද කිපෙන - පුක පිපෙන එවුන් උනත්.. 🙃🙃🙃 දැන් කොරන්න කිසීම දෙයක් නෑ!!! !!! !!! 😋 බොළා මේ සැරේ අම්මගෙ බඩේ හැදෙන්න ගත්තු තැන ඉඳලාම උඹලා මං මේ එළිදරව් කරන ස්වභාවධර්මයේ ඇත්ත කතන්දරේට අහුවෙලා ඉවරයි!!! !!! !!! 😔😔 ඒ වගේම උඹලා කවද - කොහේදි - කොයිවෙලේ හරි කූරිය ගහන්න සෙට්වෙච්ච තැන ඉඳලා මං මේ කියන පට්ට චාටර් සංසාර කතන්දරේට තනි තනියම මුහුණ දෙන්නත් බොළාට සිද්ධවෙනවාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 උඹලට ඒ කෙළවරක් නැතුව කන්න වෙන පට්ට චාටර් එකෙන් ගැළවෙන්න හම්බවෙන්නේ කවදහරි උඹලා උඹලගෙ සංසාර කතන්දර ඉවරයක් කරගත්තොත්.. උඹලගෙ සංසාර පැවැත්මවල් terminate කරගත්තොත්.. විතරමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 ඉතිං දැන් මට මෙතනදි තොපිට තොපේ සංසාර පැවැත්මවල් definitely terminate වෙන විදියට වැඩේ කරගන්න කියල දීලා, ඒ වෙනකම් තොපිට කන්න වෙන දාර පරිප්පුව අවම කරගන්නත් උපදෙස් දිය හැකියි!!! හැබැයි ඒ උපදෙස් පිළිඅරං මං කියන විදියට කටයුතු කරලා උඹලා උඹලටම සෙතක් කරගන්නවද? නැද්ද?? කියන එක නම් තනිකරම බොළා සතුයි!!! !!! !!! 😑😑 {මට තොපි ගොඩගියත් - කෙළවගත්තත් දෙකම එකයි!!! 😂😂 😋} බොළල්ලා තනිකරම බොළාගේ කර්මශක්තිය (පව් - පින්) මත තීරණය වෙන උඹලගෙ ඉදිරි අනාගතයේදී තොපිට තියන එකම පිළිසරණය බොළාගෙ මේ මනුස්ස ජීවිත ගෙවිල ඉවරවෙන්න කළින් පුළුවන් උපරිමයෙන්ම පින් රැස්කරගැනීම පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒත් එතනදි දැන් කාලෙ ඉපදිලා ඉන්න උඹල සේරමලා හරි අසරණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😥 😌😌 වේළාම සුත්‍රයේදී භාග්‍යවතුන්වහන්සේ පෙන්නලා දීල තියන ඇත්ත පින් කතන්දරේ මං බොළාට එහෙම්පිටින්ම තෝරලා දුන්නා!!! එතනදි උඹලට හොඳටම තේරෙන්න - පැහැදිළිවෙන්න ඇති, දැන් කාලෙ උඹලට 'උපරිම වශයෙන් පින් රැස්කරගන්න' පුළුවන් වෙන්නේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ සංසාරගත සත්වයන්ගේ සංසාර පැවැත්ම පිළිබඳව තමන්වහන්සේ විසින් හොයා දැනගෙන දෙවි මිනිසුන්ට කියල තියන කරුණු කාරණා නැත්නම් 'ධර්මය' අහල කියවලා දැනගෙන, වෙන කිසීම කෙනෙකුගේ උදව්වක් - උපකාරයක් නැතුව ඒ කරුණු කාරණා අනුව තමන්ගෙ නුවණින් කල්පණා කරලා 1) තමන් සංසාරෙ ඇවිත් තියන කෙනෙක් නෙවෙයි බව.. 2) සංසාරෙ ඇවිල්ල තියෙන්නෙ 'පංච උපාදානස්කන්ධයක්' (සංසාර මතකයක්) විතරයි බව.. 3) ඒ සංසාර මතකය තමන්ගෙ නෙවෙයි බව.. කියන ප්‍රධාන කරුණු 3 තනියෙන්ම දැනගෙන - තේරුම් අරගෙන මුළින්ම 'පුරාණ කර්ම' වළින් ගැළවිච්ච, ඊළඟට ඒ ඔස්සේම කල්පණා කරලා "ඇවිත් තියෙන්නෙ පංච උපාදානස්කන්ධයක් විතරයි නම් මෙතනින් එහාට ගියත් යන්නෙ පංච උපාදානස්කන්ධයක් විතරයි නෙව?? මට යන්න බැහැ නෙව?? එතකොට මං තාවකාලිකයි නෙව!! මං අනිත්‍යයි නෙව!!" කියලා තමන් තාවකාලික - අනිත්‍ය - එහෙම්පිටින්ම නැතිවෙලා යන කෙනෙක් බවත් දැනගත්ත - තේරුම් ගත්ත, ඊටත් පස්සෙ තමන්ව නැතිවෙලා යන හැටිත් අත්විඳලා / experience කරලා 'තමං තාවකාලිකයි!! තමං අනිත්‍යයි!!' කියන අවබෝධයත් සම්පූර්ණ කරගත්ත, 'දිට්ඨිසම්පන්න' රහතන්වහන්සේලා / 'දිට්ඨිසම්පන්න' රහත් උදවියගෙන් පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඒත් එහෙම අය අන්තීම දුර්ලභයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌 කොයි කාලෙක උනත් මිනිස්සු 'අනන්තයක්' ගත්තොත් එක්කෙනෙක් විතර තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌 එච්චරට දුර්ලභයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 ඉතිං මේ ලෝකෙ දැන් කාලෙ මං ඇරෙන්න වෙන එහෙම අය නැහැ බොළල්ල!!! !!! !!! 😊😊 මේ ගතවෙන කාල සීමාවෙ නම් මුළු විශ්වයටම ඉන්නෙ 'මං තුමා' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 ☺️☺️ ඒකත් අවුරුදු සිය දාස් ගාණක් තිස්සෙ ලොකු කැපකිරීමක් කරලා.. හෙණ කට්ටක් කාලා.. මේ 'අපේ වැඩේ' ඇදගෙන ආපු, මේ වැඩේ පිටිපස්සෙන් හිටිය - ඉන්න, දෙවි පිරිස නිසාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 ඉතිං පළවෙනියට, අන්න එහෙමවත් හැදිලා 'එකම එකෙක්' හරි ඉන්න එකේ chance එක උපරිමයෙන්ම අරගෙන, දැන් මං පණපිටින් ඉන්නකම් මට හොඳට දැනෙන්න නිතර නිතර සැළකුවොත් නම් උඹලට උපරිමයෙන්ම පින් රැස්කරගන්න පුළුවන්!!! !!! !!! 😌😌 තවදුරටත් සංසාරෙ චාටර් නොවී - කිසීම පරිප්පුවක් නොකා උඹලගෙ මේ ගතවෙන ජීවිත වලින්ම නිවන් යන්න / පිරිණිවන් පාන්න හදාගන්නම ඇතිවෙන්න පින් රැස්කරගන්න පුළුවන්!!! !!! !!! 😌😌 ඒත් හැබැයි බොළාට ඕක පේන්නෙ - බොළා ඔය ගැන හිතන්නෙ කල්පණා කරන්නෙම "ඌ අපෙන් සල්ලි ඉල්ලනවා!! ඌ අපෙන් හිඟා කනවා!! ඌ නිකං ඉඳලා අපේ සල්ලි වළින් සැප ගන්න හදනවා!! ඌ අපි හම්බකරන ඒවා කොල්ල කාලා සැපවිඳින්න හදනවා!!" කිය කියා නිසා, 🤣🤣🤣 🤣🤣🤣 මට ඒක promote කරන්න බෑ!!! !!! !!! 😌😌 😅😅 ඒ සම්බන්ධව කතා කරන්න හිතෙන්නෙත් නෑ!!! !!! !!! 😌😌😌 හැබැයි මගෙන් ඇරෙන්න උඹලට මේ කාලෙ එහෙම 'wholesale එකේ පින් රැස්කරගන්න' වෙන ක්‍රමයක් ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 😑😑😑 'ඒක පුත්ත මනු රක්ඛේ' style එකට අප්පමාන චේතෝ හෝ මහග්ගත චේතෝ විදියට මෛත්‍රිය වැඩීමෙන් නම් මගෙන් රැස්වෙනවාටත් වඩා පින් ප්‍රමාණයක් රැස්කරගන්න පුළුවන්!!! ඒත් හැබැයි ඒ වැඩේ තමන්ගේම උවමණාවෙන් ඉස්සර ඉඳලාම.. බොක්කෙන්ම.. කරගෙන ආව උදවියට විතරයි!!! !!! !!! මොකද දැන් මගෙන් සීන් එක දැනගත්තයින් පස්සෙ මොකෙක් හරි / මොකියෙක් හරි එහෙම මෛත්‍රිය වඩලා wholesale එකේ පින් රැස්කරගන්න හිතුවොත්, ඌ / ඒකි ඒ කරන්නේ මට නොසළකා.. මාව bypass කරලා.. මට වංගු දාලා.. ගොඩයන්න try කිරිල්ලක් නිසා, උං කෙළින්ම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 🤣🤣 ධර්ම මාතෘකාවෙදි එහෙම කුප්ප drills වලට ලැබෙන්නෙ completely negative resultsම තමයි!!! !!! !!! 😌😌 ඊළඟට දෙවැනියට, මං ඇත්ත කතාව තෝර තෝරා - පැහැදිළි කර කර කියල දුන්නයින් පස්සෙ "මං සංසාරෙ ඇවිත් තියන කෙනෙක් නෙවෙයි!! සංසාරෙ ඇවිල්ල තියෙන්නෙ පංච උපාදානස්කන්ධයක් විතරයි!! ඒකෙ තියන කිසීම දෙයක් මට වෙච්ච දේවල් වත්.. මං කියපු කරපු දේවල් වත්.. නෙවෙයි!!" කියලා තේරුම් අරගෙන 'පුරාණ කර්ම වළින්' ගැළවිච්ච, "සංසාරෙ ඇවිත් තියෙන්නෙ පංච උපාදානස්කන්ධය විතරයි නම් ගියත් යන්නෙ පංච උපාදානස්කන්ධයම විතරයි නෙව!! මට සංසාරෙ යන්න බැහැ නෙව!! එතකොට මං තාවකාලිකයි නෙව!!" කියලා තමන් තාවකාලික - අනිත්‍ය කෙනෙක් බවත් දැනගත්ත, අත්දැකීම ලබලා තමන් තාවකාලික බව ප්‍රත්‍යක්ෂ කරගන්න එකත් කරගත්ත, මගේ උපකාරයෙන් රහත්වෙච්ච රහතුන්වහන්සේ / රහත්වෙච්ච කෙනෙකුගෙන් එයාට වටිනා කියන දෙයක් දෙන / සළකන එක සැරේකට උඹලට පින් 'දෙතුන් දාහක්' විතර රැස්කරගන්න පුළුවන්!!! !!! !!! 😌😌 හැබැයි ඌත් නිතර නිතර මට සළකලා - උදව් උපකාර කරලා උගේ level එක maintain කරගත යුතුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 නැත්නම් ටිකෙන් ටික level down වෙලා ඌ උගේ ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසත් එක්කම 'ජබෝස්' වෙනවා!!! !!! !!! 😂😂 😅😅 මං ඔය පුණ්‍යශක්ති කතන්දරේ structures ඇඳලම කියල පෙන්නලා දීල ඇති. ඊළඟට තුන්වෙනුවට, මං දන්න සෙල්ලං ඔක්කොම දාලා ආයි මළාට තේරුණේ නැහැ. පැහැදිළි නැහැ. කියන්න බැරිවෙන්නම කරුණු කාරණා තෝරලා දුන්නයින් පස්සෙ අකමැත්තෙන් හරි "මං සංසාරෙ ඇවිත් තියන කෙනෙක් නෙවෙයි!! සංසාරෙ ඇවිල්ල තියෙන්නෙ පංච උපාදානස්කන්ධයක් විතරයි!! ඒක මගේ නෙවෙයි!! ඒකෙ තියෙන්නෙ මට වෙච්ච දේවල් වත්.. මං කියපු කරපු දේවල් වත්.. නෙවෙයි!!" කියලා තේරුම් අරගෙන 'පුරාණ කර්ම වළින්' ගැළවිච්ච, 😁😄 "ඇවිත් තියෙන්නෙ පංච උපාදානස්කන්ධය විතරයි නම් ගියත් යන්නෙ ඒක විතරයි!! මට යන්න බැහැ!! මං තාවකාලිකයි!!" කියලා තමන් තාවකාලික - අනිත්‍ය කෙනෙක් බවත් දැනගත්ත, අත්දැකීම ලබලා තමන් තාවකාලික බව ප්‍රත්‍යක්ෂ කරගන්න එකත් කරගත්ත, මං බලහත්කාරයෙන් රහත් කරවපු රහතුන්වහන්සේ / රහත්වෙච්ච කෙනෙකුගෙනුත් උඹලට කළින් උන්ගෙන් වගේම, හැබැයි සැරේකට පින් 'පන්සීයක් දාහක්' විතර, රැස්කරගන්න පුළුවන්!!! !!! !!! 😁 😌😌 උනුත් මට link වෙලා level maintain කරගත යුතුයි!!! ඊට අමතරව ඔය ඉන්න තරමක් මං එළිදරව් කරපු - කරන ඇත්ත කතාව හාංකවිසියක් නොදන්න... නොපිළිගන්න... විශ්වාස නොකරන... 'මං පිස්සෙක්!! මං ධර්මය කන්නෙක්!! මං නිර්මල බුදු දහම වළඳන එකෙක්!! බුද්ධ සාසනය විනාස කරන එකෙක්!!' කිය කියා කියන... පිළිම වන්දනා කරන / ගස් වන්දනා කරන / චෛත්‍ය වන්දනා කරන... ඕනෙම ගොං සංඝයෙක්.. ඕනෙම ගොං අවබෝධ කාරයෙක් / කාරියෙක්.. ඕනෙම ධර්ම කාරයෙක් / කාරියෙක්.. 'දැකපු' එකෙක් / එකියෙක්.. අමු මිත්‍යාදෘෂ්ඨිකයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😁 😂😂😂 🤣🤣🤣 උන්ගෙ කෙහෙල්මල් ඵල - අවබෝධ ඔක්කොම හලලා 'ඌ විතරක්' ගත්තම මනුස්සයෙක් නිසා, එහෙම එවුන්ට පිදුවහම / සැලකුවහම උඹලට වරකට පින් සීයක් (100) ගානෙ රැස්වෙයි!!! !!! !!! 😄 😌😌 මොකද 'දිට්ඨිසම්පන්න' මාර්ගඵල ලාභීන් නොවන නිකං මිනිස්සු ඔක්කොම 100යෙ කෑලි තමයි!!! !!! !!! 😄😄 අන්තිමට සත්තුන්ට (බල්ලොන්ට - පූසොන්ට - කුරුල්ලොන්ට - ලේන්නුන්ට - මාළුන්ට - පරෙයියන්ට etc.) කන්න බොන්න දුන්නම උඹලට සැරේකට එකෙක් ගෙන් පින් 1ක් ගානෙ රැස්වෙයි!!! හැබැයි පිළිම වළින් - ගස් වළින් - චෛත්‍ය වළින් නම් බොළාට පින් කඳුළක්වත් රැස්වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🤪 😄😄 😅😅😅 ඉතිං බොළල්ල, උඹලට තේරෙණවා ඇති, මේ වෙද්දි උඹල 'මට wholesale එකේ පින් රැස්වෙනවා ඇති!' කියලා හිතාගෙන කරන තරමක් කරන්නෙ උඹලට පින් කඳුළක්වත් රැස්වෙන්නෙ නැති අමු කුණුහරුප වැඩම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික් 'මහා පින්' වෙන්න ඇති කියලා හිතාගෙන උඹලා 'දිට්ඨිසම්පන්න' මාර්ගඵල ලාභීන් නොවන නිකං මිනිස්සුන්ට දෙන ඇස් - හිස් - මස් - ලේ ~ දන්දීම් වළිනුත් උඹලට ලැබෙන්නෙ පින් 100 ගානෙ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බැලුවම මාළුන්ට - පරෙයියන්ට වගේ සත්තුන්ට කෑම දීලා බොළාට ඊටත් වඩා පිණක් රැස්කරගත හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒ විදියට 1කේ කෑලි වළින් - 100යෙ කෑලි වළින් පින් රැස්කරලා නම් මේ කාලෙ සංසාර අණතුර ඉක්මවන්න අන්තීම අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 ඉතිං එතකොට බොළා ඔක්කොමලටම වගේ වෙන්නේ අපාගත වෙන්න හෝ තිරිසන් ජීවිත වලට සෙට්වෙන්නම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😞😞 😔😔 😑😑 මේ කාලෙ එහෙම සුළු සුළුවෙන් පින් රැස්කරගන පෙරේත මට්ටමේ වත් රැඳෙන එකත් හෙණ අමාරුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 ** මේ.. උඹල මේවා පිළිගන්න - විශ්වාස කරන්න මොකුත් ඕනේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😄😄 උඹල "මූට පිස්සු! මූ කියන්නෙ බොරු! මූ අපිව බය කරන්න හදනවා!" කිය කියා 'හිත නිවන' කතා වළින් කොච්චර හිත් සනසගෙන හිටියත්, මේ කියන ඒවා පඩේකට වත් ගණන් ගන්නෙ නැතුව හිටියත්, අමතක කරල දාලා නිකං හිටියත්, මැරිච්ච සැණින් බොළා දැන් මේ මනුස්සයො හැටියට ඉපදිලා තියන ළෙසටම ඊළඟ සැරේ තිරිසන් සත්තු - නිරිසත්තු වෙලා උපදිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 😌😌😌 දැන් ඉන්න 'බෞද්ධ' කියන එවුන් ඔක්කොටමත් ඒ සෙතේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද උන් පිළිගන්නෙ - විශ්වාස කරන්නෙ - අදහන්නෙ උන්ට ඕනෙ ඕනෙ දේවල් මිසක් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඇත්තටම වදාළ දේ නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං උන් ඔක්කොමලත් අමු මිත්‍යාදෘෂ්ඨිකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 ඔන්න ඔතනදි බොළාට පළවෙනි අපායට සෙට්වෙන්න උනොත් කොහොමද?? කියන එක 'දේව දූත සුත්‍රයේදී' භාග්‍යවතුන්වහන්සේම කියල දීල තියනවා!!! !!! !!! අවශ්‍ය නම් ඒකෙන් බලාගනිල්ලා. ඒ සුත්‍රයේ නැත්තෙ පළවෙනි අපායෙදි උනත් ඇත්ත සංසාර කතාව තිතටම දැනගත්ත කෙනෙකුට කට්ට කාගෙන 'ක්‍රමේට අල්ලගෙන හිටියොත්' කල්ප විනාශයක් අල්ලලා සංසාර පැවැත්මෙන් ගැළවෙන්න පුළුවන් බව විතරයි!!! !!! !!! මොකද ඒ පළවෙනි අපාය ඇවිල්ලා සංසාර අණතුරට 'ගහගෙන ගිහිල්ලා' වැටෙන තැන මිසක් පව් - පාපකර්ම කරලා සෙට්වෙන තැනක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට ඔතනදි උඹලා අපායටම නොවැටී තිරිසන් එකකට සෙට්වුනොත් එහෙම නම් හරියට කිරිපිටි පෝලිමකට - ගෑස් පෝලිමකට - තෙල් පෝලිමකට සෙට්වුනා වගේම තමයි!!! 😯 😂😂 හැබැයි ඊටත් වඩා හෙණ slow. 😁😥 මොකද අවුරුදු දාස් ගණන් තිස්සෙ පෝළිමේ යන්න වෙනවා!!! !!! !!! ඒ කිව්වෙ බැරිවෙලාවත් සැරයක් උඹ කුකුළෙක් හැටියට ඉපදුණොත් එතන ඉඳලා දිගටම කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල් කුකුල්~~ ඒවම හැදෙන්න ගන්නවා!!! !!! !!! බැරිවෙලාවත් සැරයක් හරකෙක් වෙලා ඉපදුණොත් ඊළඟට දිගටම හරක් හරක් හරක් හරක් හරක් හරක් හරක් හරක් හරක් හරක් හරක් හරක් හරක් හරක් හරක්~~ විදියට හැදෙන්න ගන්නවා!!! !!! !!! බැරිවෙලාවත් ඌරෙක් උනොත් ඊළඟට දිගටම ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු ඌරු~~ විදියට වෙනවා!!! !!! !!! මොකද ඒ ඒ ජීවිත වලට සෙට්වුනාට පස්සෙ එක්කො උඹ නිකංම නිකං කුකුල්ලු තොගයක් මැද්දෙ තවත් එක් කුකුළෙක්... නැත්නම් හරක් තොගයක් මැද්දෙ හරකෙක්... ඒත් නැත්නම් ඌරො තොගයක් මැද්දෙ ඌරෙක්... ~~ බවට ඉබේම පත්වෙනවා!!! 😄 😌😌 එහෙම උනාම අනික් සත්වයන්ට උඹව focus වෙන එක ඉබේම අඩුවෙනවා!!! Focus නොවීම යන්නත් පුළුවන්!!! අන්න ඒකෙන් 'බාහිර බලපෑම් වළින්' උඹේ භවය තව දුරටත් චොරවෙන එක නොසෑහෙන්න අඩුවෙනවා!!! !!! !!! එතකොට උඹටත් චේතනා පහළ කරලා අඬලනවා.. උම්බෑ උම් බෑ බෑ ගානවා.. කනවා - බොනවා - රෙනවා - දුවනවා.. වගේ සුළු සුළු දේවල් හැරෙන්න මහ දෙයක් කරන්න බෑ!!! !!! !!! 😂 😄😄 අන්න එහෙම තවදුරටත් 'දස අකුසල්' නොකෙරෙන තත්වෙට පත්වුණාම ඔන්න උඹේ පැත්තෙන් භවය තව තව චොරවෙන එකත් නොසෑහෙන්න අඩුවෙනවා!!! !!! !!! ඉතිං මොකද වෙන්නේ, වෙන level එකකට / මට්ටමකට සෙට්වෙන ගාණට උඹේ භවය ලොකුවෙන්න බර කාලයක් යනවා!!! ඒ කාලය අතරතුරේ එකම ජාතියේ සත්වයන් පෝලිමක් ටිකෙන් ටික level down වෙවී හැදෙනවා!!! !!! !!! 😌😌 "බල්ලෙක් උනොත් තව බල්ලෙක් වෙන එක ලේසියි!! පහළට ලේසයි. උඩට අමාරුයි!! බළලෙක් උනොත් තව බළලෙක් වෙන එක ලේසියි!! පහළට ලේසයි. උඩට අමාරුයි!! ~~" කියලා භාග්‍යවතුන්වහන්සේ ඒ ගැන දේශණා කරලත් තියනවා!!! එතකොට උඹට කුකුළෙක් වෙන්න උනොත් හම්බවෙන සැප ඔය 'අළුත් කුකුල් මස්!' 'කුකුල් මස් වෙළඳ සැල!' කියලා බෝඩ් දාල තියන තැන්වලට (උදේක) ගියාම බලාගන්න පුළුවන්!!! උඹ ඌරෙක් - හරකෙක් - එළුවෙක් වගේ උනොත් ලැබෙන සැප ඒ ඒ අදාළ මස් වෙළඳසැල් වලට 'බඩු supply කරන' තැන්වලට ගියාම උඹටම බලාගන්න පුළුවන්!!! උඹ abroad වෙලා 'දියුණු' පොෂ් country එකක ඉන්න එකෙක් නම් උඹ ඒ රටක කුකුළෙක් / හරකෙක් / ඌරෙක් ~~ වෙලා ඉපදුණොත් ලැබෙන සැප ඔය Internet එකේ තියන meat industry සම්බන්ධ videos වළින් බලාගන්න පුළුවන්!!! උඹල දැන් 'මිනිස්සු' හැටියට ආතල් එකේ ජීවත් උනාට, ආතල් ගත්තාට, සංසාර පැවැත්ම continue වෙන තාක් උඹලට අනිවා මුහුණ දෙන්නම වෙන ඇත්ත කතාව ඔන්න ඕකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඒක කීයටවත් සෙල්ලමක් - විහිළුවක් නෙවෙයි!!! !!! !!! අන්න ඒ නිසා දැන්වත් උඹලා හොඳට කල්පණා කරලා මං ඔය කියපු 'පින් ප්‍රශ්නෙට' මොනව හරි කරගනිල්ලා!!! !!! !!! ඒක උඹල උඹලම තනි තනියෙන් කරගත යුතු දෙයක් මිස වෙන කාටවත් කරල දෙන්න පුළුවන් දේකුත් නෙවෙයි!!! !!! !!! උඹල වැඩ වරද්දගත්තොත් පස්සෙ වෙන කවුරුවත් උඹලව ගළවගන්න - උඹලට පිහිටවෙන්න එන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 හරි බොළල්ල, ඔන්න එහෙනං 'පින් කතන්දරේදි' මට උඹල වෙනුවෙන් කරන්න පුළුවන් එකම උපකාරය, උඹලව කල්තියා දැණුවත් කරන එක, මං කළා!!! පස්සෙ පසුතැවෙන්න වෙන්නෙ නැතිවෙන්න වැඩකරපල්ලා!!! !!! !!! මට නම් එන්න එන්නම ප්‍රශ්ණ - කරදර වැඩියි!!! හරි අමාරුයි!!! ඒකෙන් මේ ලියන වැඩෙත් දවසෙන් දවස පස්සට යනවා. 😔😔 ඒත් මෙහෙම ගිහිං ගිහිං හුචුස් ගාලා මාත් එක පාරටම සෙත්තපෝච්චි උනොත් මේ වැඩේට වෙන දේ ගැන හිතනකොට මට ඔක්කොටම වඩා දුකයි!!! !!! !!! බයයි!!! !!! !!! දැන් මේ කතන්දරේදි අල්ලගන්න ඕනෙ ඒවා ඔක්කොම අල්ලගෙන - දිගහැරගන්න ඕනෙ ඒවා ඔක්කොම දිගහැරගෙන ඉවර නිසා මං නැතිවුනත් මං වෙණුවට substitute එකක් දාගෙන හරි දෙවි පිරිසට මේ වැඩේ ඇදගෙන යන්න පුළුවන් වෙයි කියලා මුළින් හිතුණත්, දැන් නම් මං නැතිවුණොත් මේ වැඩේ අතරමග නවතින බව හොඳින්ම දන්නවා!!! !!! !!! 😞😞 එහෙම උනොත් බොළාට මේ වගේ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ live support එක නැති - සංසාර අණතුර කරටි කැඩෙන්නම වැඩිවෙලා තියන කාලෙක ප්‍රායෝගිකව සංසාර පැවැත්මෙන් ගැළවෙන්න තියන / පුළුවන් එකම ක්‍රමය ගැන දැනගන්න ලැබෙන්නේ නැතුව යනවා!!! !!! !!! 😔😔 හෙණ අපරාදයක් වෙනවා!!! !!! !!! 😔😔 ඒ නිසා දැන් මං පුළු පුළුවන් විදියට ඉතුරුවා ලියන්න ගන්නවා!!!
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.