යාලුලා, ලෝකෙ කොයි කාලෙත් නිවැරදිව ධර්මය අවබෝධ කරගන්න උදවිය ඇත්තෙ නැති නිසාත්.. ඒ හන්දම කියල වැඩක් ඇත්තෙත් නැති නිසාත්.. කියල පෙන්නලා තෝරල දෙන්න විදියක් තිබ්බෙ නැති නිසාත්.. භාග්‍යවතුන්වහන්සේ හෙළිකරලා නොතිබුණු, ඒත් මට තිබුණු බලවත් පුකේ අමාරුව නිසාම මං කොහොමහරි කූරුගාලා කූරුගාලා (විදර්ශණා කරලා කරලා) අල්ලගත්තු, 😄😄 😂 සංසාරගත සත්වයන් අළුතෙන් හැදි හැදී සංසාර පැවැත්මට වැටෙන / අහුවෙන ආකාරය මං එහෙම්පිටින්ම හෙළිදරව් කළා!!! ස්වභාවිකවම හැදෙන / form වෙන ජීව සෛල විකසනය වේගෙන වේගෙන යද්දි සමහර අවස්ථා වල ඒවයින් ඉබේම මුදු / වළලු වගේ සංවෘත ක්ෂුද්‍ර ශරීර (microscopic ring circuits / closed circuits) හැදෙනවා!!! Form වෙනවා!!! ඒ හැදුණාම ඒ ජීව සෛල වලම තියන විද්‍යුත් ශක්තිය එකතුවෙලා හරි, නැත්නම් විදුළි කෙටීම් වලදි පරිසරයේ ඇතිවන විද්‍යුත්චුම්බක ක්‍ෂේත්‍රයකින් විද්‍යුතය ප්‍රේරණය වෙලා හරි, ඊළඟට ඒ ring / closed circuits වල විද්‍යුත් ක්‍රියාකාරීත්වයක් ආරම්භ වෙනවා!!! අන්න එහෙම වෙච්ච ගමන් එතන සංසාරගත සත්වයන්ගේ පදනම වන 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' (විද්‍යුත්චුම්බක ශක්තියේ උපකාරයෙන් විද්‍යුත් ශක්තිය පවතින - විද්‍යුත් ශක්තියේ උපකාරයෙන් විද්‍යුත්චුම්බක ශක්තිය පවතින) ක්‍රියාවළියක් ආරම්භ වෙනවා!!! !!! !!! ඒ නිසාම මං ඒ 'වින් - නාම ක්‍රියාකාරීත්වයක්' ආරම්භ වෙච්ච microscopic ring circuits හඳුන්වන්න 'Basic Life Formations' කියලා නමකුත් දාගත්තා!!! 😊 එතන ඉඳලා ඒ ජීව සෛල වළින් හැදුණු microscopic ring circuit එකකට 'දැනෙන ගතියක්' නැත්නම් 'විඥාණයක්' ඇතිවෙනවා!!! ඒත් එක්කම ඒ වින් - නාම ක්‍රියාකාරීත්වයෙන් ඇතිවෙන 'ඵලය'.. 'Product' of that elec - mag operation.. 😉😁 {භාග්‍යවතුන්වහන්සේ ගත්ත උදාහරණය පහණක දැල්ල නිසා ඇතිවන ආලෝකය} 'මම' / 'මගේ ආත්මය' වෙන්න ඇති කියලා ඒ ක්‍රියාකාරීත්වයටම රැවටෙනවා!!! මුළා වෙනවා!!! ඊටපස්සෙ ඒ Basic life formation එක ඒ feedback එක දිගටම තියාගන්න.. feedback එක maintain කරන්න.. පෙළඹෙනවා!!! Technically, feed back loop එකකට සෙට්වෙනවා!!! අන්න ඒකෙන් වැඩේ එහෙම්පිටින්ම ජෝන් බාස්ට යනවා!!! 😁 අවුල්වෙනවා!!! මොකද, ඉන්පස්සෙ කොයිවෙලේ හරි ඒක විනාශවෙන්න යෙදිච්ච ගමන් ඉබේම තඩි oscillation එකක් පටන්ගන්නවා!!! ඒ Basic life formation එක oscillate වෙන්න ගන්නවා!!! අන්න ඒ oscillation එකේදි හැදෙන ultra.. ultra... ultra.... high frequency electromagnetic radiation එකට.. ඒ කියන්නෙ සංසාර පැවැත්මක මුල්ම අවස්ථාවෙදි හැදෙන 'භවයට'.. ['plain භව' - YouTube දාපු video එක බලන්න] ඒ පාර සංසාරගත සත්වයන්ගේ මූලිකම අවස්ථාවේ සත්වයන් වන 'ඒකත්ත කායා ඒකත්ත සංඥා' සත්වයන් නැත්නම් 1st stage එකේ සංසාරගත සත්වයන් හැදෙනවා!!! ඊළඟට ඒ 1st stage එකේ සත්වයන් කල්ප ගණන් එකගොඩේ ඉන්නකොට waves add වෙවී භව ලොකුවෙන එකෙන් ඒවයින් 2nd stage එකේ සත්වයන්.. 'ඒකත්ත කායා නානත්ත සංඥා' එවුන්.. හැදෙනවා!!! ඒකෙදිත් කළින් වගේම waves add වෙවී භව / fields ලොකුවෙලා ඊළඟට 3rd stage - 'නානත්ත කායා ඒකත්ත සංඥා' එවුන් හැදෙනවා!!! ඊළඟට 4th stage - 'නානත්ත කායා නානත්ත සංඥා' එවුන් හැදෙනවා!!! එහෙම එහෙම පහළට පහළට සෙට්වෙවී හැදෙනවා!!! එක දිගටම සිද්ධවෙන දේකුත් නෙවෙයි!!! !!! !!! සක්වළක් විනාශවෙන කාලෙට ඒ ඒ මට්ටම් වලට ගැළපෙන ආභස්සර ජීවිත හැදෙනවා!!! නැවත සක්වළ අළුතෙන්ම හැදිලා කාලයක් යනකොට ආයිමත් ඒ ආභස්සර ඒවයින් කළින් තිබුණු මට්ටම් වල සත්ව ජීවිත හැදෙනවා!!! අන්න එහෙමයි වෙන්නෙ කියලා කියල දුන්නා!!! 😌😌 පොඩි 'අලුත්' දෙයක්!!! ඔය කතන්දරේදි මට මුල්කාලෙදි හිතුණෙ ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා වැඩසිටින කාලවල ඔය සත්වයන් අළුතෙන් හැදි හැදී පැවැත්මට අහුවෙන එක නවතිනව ඇති කියලයි. (පසේබුදු බුදුවරු ඉන්න කාලවල ඒ ආසන්න ප්‍රදේශයේ වත් එහෙම සත්වයන් අළුතෙන් හැදි හැදී පැවැත්මට අහුවෙන එක නවතිනව ඇති කියලත් හිතුණා). මං ප්‍රසිද්ධියේ කියලත් ඇති!!! ඒත් දැන් බැලුවම එහෙම නතරවීමක් නෑ!!! !!! !!! වෙන එකම දේ ඒ අලුත් සත්වයන්ව 'ඒකත්ත කායා ඒකත්ත සංඥා' මට්ටමෙන් පහළට හැදෙන්නෙ නැති එක විතරයි!!! ඒකෙ එවුන් මැරුණත් ආයි ඒකෙම හැදෙනවා. ඊට පහළ ලෝක 3නේ එවුන් මැරුණත් නැවත භව reset වෙලා.. භව ආයි 'plain භව' බවට පත්වෙලා.. උනුත් 'ඒකත්ත කායා ඒකත්ත සංඥා' ලෝකයට සෙට්වෙනවා!!! සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන් පෑවයින් පස්සෙ ආයි 'normal routine එක' පටන්ගන්නවා!!! ආයි පහළට පහළට වෙවී හැදෙන්න ගන්නවා!!! අනික ඔතන මුල්ම අවස්ථාවෙ Basic life formations වලදි වෙච්ච වැරැද්ද 'රැවටිල්ල' 'මුළාව' නිසා සංසාර පැවැත්මවල්.. 'පෙරහැරවල්' 😁 පටන්ගත්තට, පස්සෙ ඒවා දිගට දිගට ඇදෙන්නෙ and/or පහළට පහළට වැටෙන්නෙ රැවටිල්ලක්.. මුළාවක්.. නොදැණුවත් කමක්.. නැත්නම් අවිද්‍යාවක් නිසා නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ 'පෙරහැරක්' නැත්නම් සංසාර පැවැත්මක් පටන්ගත්තට පස්සෙ නවතින්නෙ නැත්තෙ, දිගින් දිගටම ඇදි ඇදී යන්න ගන්නෙ, සංසාරගත සත්වයන් ඔක්කොම භව වළින් එකට එක්කහුවෙන එක.. electromagnetic fields හරහා link / network වෙන එක.. magnetically couple වෙන එක.. නැත්නම් සරළවම කිව්වොත් 'සංසාර අණතුර' නිසයි!!! !!! !!! ඒක මං කියල දීලත් ඇති. 😌😌 ඊළඟට ඔය පැවැත්මවල් තව පහළට පහළට එද්දි 'රූපාවචර' මට්ටමේ ඉඳලා හැදෙන සත්වයන්ට 'ඇහැ - කණ - නහය - දිව - කය (සම/හම)' කියන 'සංඥා ආයතන'.. ඉන්ද්‍රිය / devices 5ත් ලැබෙන්න ගත්තම යාලුලා, ඔය සංසාර පැවැත්මවල් ඔක්කොම කළින්ටත් වඩා දරුණුවට ඇනෙන්න පටන්ගන්නවා!!! ඒ සංඥා ආයතන වළින් එන ප්‍රියමනාප විඳීම් වලට සත්වයන්ගේ කැමැත්තත්.. අප්‍රිය / කටුක විඳීම් වලට සත්වයන්ගේ අකමැත්තත්.. ඉබේම ඇතිවෙනවා!!! නැත්නම් උන් ඇලෙන්න - ගැටෙන්න පටන්ගන්නවා!!! {ධාතු විභංග සුත්‍රයේ කියවෙන 'හිත හැසිරෙන තැන් 18' කතාව!!!} ඊළඟට උන් ඒ ප්‍රියමනාප ඒවා වැඩි වැඩියෙන් විඳින්න - නිතර නිතර විඳින්න හදාගන්නත්.. අප්‍රිය ඒවා විඳින්න නොවෙන්න හදාගන්නත්.. පෙළඹෙනවා!!! ප්‍රියමනාප ඒවා එකතු කරගන්න / ගොඩ ගහගන්නයි.. අප්‍රිය ඒවා අයින්කරන්න / ඉවත්කරන්නයි.. තියාගන්නවා!!! තව යනකොට තමන්ට ප්‍රියමනාප ඒවා දෙන අයව ලංකරගන්න.. තමන්ගෙ ප්‍රියමනාප ඒවා උදුරගන්න හදන අයව එලවන්න - ගහන්න - මරන්න.. අනික් එවුන්ව විනාශ කරලා තමන්ගෙ ගොඩ ලොකු කරගන්න.. අන්න එව්වත් පටන්ගන්නවා!!! අන්න එතකොට ඒ සත්වයන්ගෙන් ටිකෙන් ටික 'පව් - පාපකර්ම' කියන ඒවා සිද්ධවෙන්න ගන්නවා!!! !!! !!! 😁😁 මුළින් මුළින් උඩ ලෝක වලදිත් කරන්න පුළුවන් 'අභිද්‍යාව' (අනුන් නැසේවා / අනුන්ගෙ දේවල් තමන්ට හිමි වේවා කිය කියා සිතීම) 'ව්‍යාපාද' (ක්‍රෝධ කිරීම / ඉරිසියා කිරීම / සාප කිරීම) වගේ එව්ව කරලා, මනුස්ස වෙච්චයින් පස්සෙ නම් 'ප්‍රාණ ඝාතය' 'අදත්තා දානය' 'කාමය මිත්‍යාචරය' 'බොරු කීම' 'කේළාම් කීම' 'හිස් වචන කීම' 'පරුෂ වචන කීම' 'මිත්‍යා දෘෂ්ඨි' (දෙයිය තමයි මාව මැව්වෙ. ඌ ඔක්කොම බලාගනී. කියල හිතීම!!! මං සදාකාලිකව / හැමදාම / දිගටම ඉන්න පුළුවන් එකෙක් කියල හිතීම!!! මං උපදින්නෙ නැතුව විශ්වයට වෙලා ඉන්න පුළුවන් එකෙක් කියල හිතීම!!! etc.) කියන ඔක්කොම කරනවා!!! !!! !!! 😁 ඉතිං උන් එහෙම කරනකොට අනික් පැත්තෙන් ස්වභාවධර්මයෙන් කෙරෙන / ස්වාභාවිකවම වෙන දේවලුත් ඉබේම සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😄😄 අන්න එතකොට උන්ගෙ භව ආයි මළාට පොඩි/කුඩා වෙන්නෙ වත්.. පොඩි/කුඩා කරගන්නවත්.. බැරි විදියට 'නයා කට ඇරිය වගේ' ලොකුවෙලා, 😳 😂😂 ඊළඟට උන් අපාගතවෙලා ආයි මළාට ගැළවෙන්න බැරි විදියට ඒවයිම හිරවෙලා හිටිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 😄😄 😂 ඊටපස්සෙ ආයි ඒ භව වළින් තිරිසන් - මනුස්ස - දෙවි ඒවා හැදෙන්න නම්.. නැත්නම් උන්ට ආයි අපාය ලෝක වළින් ගැළවිලා ගොඩ එන්න නම්.. ආයි තව සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම පහළවෙන්න ඕනෙ!!! !!! !!! 😁😁 😌 "ඉතාමත් කළාතුරකින් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා ලෝකයට පහළවෙන්නේ හතර අපාය ඉක්මවා ගන්න බැරුව අන්ත අසරණ වෙලා ඉන්න සත්වයන්ව එයින් මුදවාලන්නයි!!" කියලා භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ඒ බව පැහැදිළිවම දේශණා කරල තියනවා!!! !!! !!! 😌😌 😛 😅😅 හැබැයි යාලුලා ඔය උඩ ඉඳල පල්ලම් බැහැලා lock වෙලා හිටින... ආයෙ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් පහළවෙලා මුදවගෙන / ගළවගෙන උස්සලා තියන... ආයි පල්ලම් බහින... ආයි උස්සලා තියන... ආයි පල්ලම් බහින... ආයි... ආයි... ආයි~~ කතන්දරේ හැම කාලෙදිම එකම විදියට වෙන්නෙත් නෑ!!! හැම සත්වයෙක්ගෙම එකම විදියට වෙන්නෙත් නෑ!!! මොකද, සත්වයෙක් ඉපදෙන තැන - පරිසරය අනුව.. ඒ ඉපදුණාම උන්ට ඥාති හිතෛශීන් වෙන එවුන් අනුව.. උන්ට ආශ්‍රය කරන්න වෙන එවුන් අනුව.. හා උන්ට ඉගෙනගන්න දැනගන්න වෙන දේවල් අනුව, කාලෙන් කාලෙට උන්ගෙ ස්වභාවයත් - උන්ගෙන් කෙරෙන දේවලුත් වෙනස් වෙනවා!!! !!! !!! අන්න එතකොට ඒ ඒ ජීවිත වලදි උන්ගෙන් බරපතළ පාප කර්ම කෙරෙන නොකෙරෙන විදිය අනුව.. පිණුයි - පාපකර්මයි කවළමේ කෙරෙන විදිය අනුව.. උන් පින් මොකුත් නොකර දස අකුසල් වළින් වැළකිලාම ඉන්න විදිය අනුව.. දස අකුසල් වළින් එහෙම්පිටින්ම වැළකිලා පිණුත් කරන විදිය අනුව.. උන්ට පුරාණ කර්ම වල විපාක වලට මුහුණදෙන්න සිද්ධවෙන විදිය අනුව.. හා උන්ගෙ වටේ පිටේ ඉන්න එවුන්ගේ පුණ්‍යශක්තිය කියන කරුණු කාරණා ඔක්කොම අනුව, කාලෙකට උන් වේගෙන් පල්ලම් බහිනවා!!! කාලෙකට හිමින් හිමින් පල්ලම් බහිනවා!!! පහළටම බැස්සම lock වෙලා හිටිනවා!!! සමහර වෙලාවට උඩ ඉඳල 'දඩස් ගාල පල්ල කඩාගෙන යන්නම පල්ලම් බැහැල' 😄 lock වෙලා හිටිනවා!!! (Levels 4ක්.. නැත්නම් වෙන වෙනම අපාය ලෝක 4ක්.. තියනව නෙව!!! 😉😁) තව කාලෙකට ළඟ ළඟ ඉහල පහළ වෙනවා!!! ආයෙ කාලෙක එකම මට්ටමේ හිටිනවා!!! සමහර කාලවල ටිකෙන් ටික උඩ යනවා!!! ඉඳල හිටල වේගෙනුත් උඩ යනවා!!! ඒ කිව්වේ, predictions දෙන්න බැරි විදියට සත්වයෙකුගෙන් සත්වයෙකුට වෙනස් / vary වෙනවා!!! !!! !!! කල්තියා කියන්න බැරි විදියට වෙනස් වෙනවා!!! !!! !!! නැත්නම් ස්වභාවයෙන්ම 'සංසාර පැවැත්මවල්' කියන ඒවා Randomize වෙනවා!!! !!! !!! 😌😌 මං අර කාලෙකට කළින් currency charts පාවිච්චි කරලා ඇඳල පෙන්නුවේ අන්න එහෙම සිද්ධවෙලා තියන අහඹුලෙස තෝරගත්තු සංසාර පැවැත්මවල් 3ක්, යම් කිසි කාලසීමාවක් තුල සිද්ධවෙලා තියන විදිය තමයි!!! 😊 😌😌 මේ... https://drive.google.com/file/d/1-cn8rpilsSBe3zYZQPnEduT-wuTa7WAF/view එතකොට යාලුලා අන්න ඒ ළෙසටම සිද්ධවෙවී වෙවී ඇවිල්ල තියන ඔහෙල අපි හැමෝගෙම සංසාර පැවැත්මවල් වල උඹල තාමත් නොදන්න.. උඹලට recall කරගන්නත් බැරි.. අතීතය, භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ එළිදරව් කරල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 'උඹල' හැම කෙනෙක්ම හරක් - එළුවො - ඌරො - කුකුල්ලු etc. etc. හැටියට ඉපදිලා මැරුම්කාල තියන වාර ගණන අනන්තයිතයි අප්‍රමාණයිණයි!!! 🙄 මනුස්සයෙක් හැටියට ඉපදිලා අම්මගෙන් බීල තියන කිරි ප්‍රමාණය මුහුදෙ වතුරට වඩා වැඩියි!!! මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්ම මැරිච්ච වෙලාවල අඬල තියන කඳුළු මුහුදෙ වතුරට වඩා වැඩියි!!! මනුස්සයෙක් හැටියටම ඉපදිලා තාත්ත මැරිච්ච වෙලාවල අඬල තියන කඳුළුත් මුහුදෙ වතුරට වඩා වැඩියි!!! මනුස්සයෙක් හැටියටම ඉපදිලා සහෝදරයා මැරිච්ච වෙලාවල අඬල තියන කඳුළුත් මුහුදෙ වතුරට වඩා වැඩියි!!! මනුස්සයෙක් හැටියටම ඉපදිලා සහෝදරී මැරිච්ච වෙලාවල අඬල තියන කඳුළුත් මුහුදෙ වතුරට වඩා වැඩියි!!! මනුස්සයෙක් හැටියටම ඉපදිලා ඉඳල මැරුණම ඉතුරුවෙච්ච ඇටකටු නොදිර තිබිලා ගොඩක් ගැහුවා නම් වේපුල්ල පර්වතයට වඩා ලොකුයි!!! {ඉන්දියාවෙ තියන මොකද්ද මහා ලොකු කන්දකට ඒ කාලෙ කියල තියන නම!!! හැබැයි අර 'මහා ඇරිහතා' ඒකත් දැන් මෙහෙ තියන මොකක්හරි ඇටිකෙහෙලකට map කොරලද නං කියන්න දන්නෙ නෑ. 🤣🤣 👹} රූස්ස ගහක කොළ අතු ටික විතරක් කඩල දාල ඉතුරු අතු - කඳ ඔක්කොගෙන්ම ගිණිකූරු තරමේ කෑලි කපාගෙන "මේ මගේ මේ ආත්මෙ අම්මා!! මේ මගේ ගිය ආත්මෙ අම්මා!! මේ මගේ ගිය ආත්මෙට කළින් ආත්මෙ අම්මා!! මේ ඊටත් කළින් ආත්මෙ අම්මා.. මේ ඊටත් කළින්.. මේ ඊටත් කළින්.. මේ ඊටත්~~" කිය කියා කූරූ කෑලි වෙන් කරගෙන වෙන් කරගෙන ගියොත්, කූරු කෑලි ඉවරවෙනවා විතරයි. අම්මල පරම්පරාව ඉවරවෙන්නේ නෑ!!! රූස්ස ගහක කොළ අතු ටික විතරක් කඩල දාල ඉතුරු අතු - කඳ ඔක්කොගෙන්ම ගිණිකූරු තරමේ කෑලි කපාගෙන "මේ මගේ මේ ආත්මෙ තාත්තා!! මේ මගේ ගිය ආත්මෙ තාත්තා!! මේ මගේ ගිය ආත්මෙට කළින් ආත්මෙ තාත්තා!! මේ ඊටත් කළින් ආත්මෙ තාත්තා.. මේ ඊටත් කළින්.. මේ ඊටත් කළින්.. මේ ඊටත්~~" කිය කියා කූරූ කෑලි වෙන් කරගෙන වෙන් කරගෙන ගියොත්, ඒත් කූරු කෑලි ඉවරවෙනවා විතරයි. තාත්තල පරම්පරාව ඉවරවෙන්නේ නෑ!!! කියලා දේශණා කරල තියනවා!!! !!! !!! හැබැයි බොළල්ල ඔතන ඔය කියල තියෙන්නෙ එකම 'අනන්තයක්' ගැන නෙවෙයි!!! !!! !!! මුහුදෙ වතුරට වඩා අම්මගෙ කිරි බොන්න අනන්ත වාරයක් උපදින්න ඕනෙ. එතකොට අම්මල අනන්තයක් ඉබේම හම්බවෙනව. උන්දලා මැරෙන මැරෙන ඒවට අඬනකොට මුහුදෙ වතුරට වඩා අඬන්නත් වෙනව. තාත්තල - සහෝදර - සහෝදරියො සම්බන්ධයෙනුත් එහෙමයි. එතකොට ඒ අනන්ත වාරයෙම ඇටකටු නොදිර තිබිල ගොඩ ගැහුවම වේපුල්ලත් කැලේ. ~ ඕක ඕනෙ කෙනෙකුට තේරෙණව නෙව?? සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් එහෙම ඕනෙම කෙනෙකුට ලේසියෙන්ම තේරෙන දෙයක් කියන්න ඔච්චර දේවල් කියන්නෙ නෑ!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ එතනදි එච්චර දේවල් කිය කියා ඒ පෙන්නලා තියෙන්නේ, ඒ එක් එක් විදියට ගත්තම වෙන වෙනම අනන්ත වාරයක් ගානෙ ඉපදිලා, මේ වෙද්දි 'උඹල' මනුස්සයො හැටියටම ඉපදිලා ඉඳල තියන වාර ගණන අනන්තයිතයිතයිතයිතයිතයිතයී කියන එකයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌 😊 හැබැයි 'උඹලා' එහෙම මනුස්සයො හැටියටම එච්චර ∞∞∞∞∞∞∞~∞ වාර ගණනක් ඉපදිලා තිබුණත් ලෝකයට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ පහළවීම බොහෝම දුර්ලභ නිසා, උඹලට පිණක් දහමක් කරගන්න පුළුවන් මනුස්ස ජීවිත නම් ලැබිල තියන්නෙ 'ගණන් කරන්න පුළුවන් ගාණක්'... අච්චර දරුණු ජීවිත කාල තොගයකට ලක්ෂ - දස ලක්ෂ ගාණක් වගේ බොහෝම සුළු ප්‍රමාණයක්... විතරයි!!! !!! !!! ඉතුරු මනුස්ස ජීවිත කාල හැම එකකදිම බොළා කරල තියෙන්නෙ, බොළාට කරන්න වෙලා තියෙන්නෙ, ඒ ඒ කාලවල හිටපු මොකෙක්හරි මොළේ මඤ්ඤං වෙච්ච එකෙක් කියල තිබිච්ච මනඃකල්පිත දෙයියෙක් / දෙයියන්නාන්සේ කෙනෙක්ව.. යකෙක් / යක්ෂයෙක්ව.. හෝ මොකෙක් හරි සතෙක්ව අදහන්න - අදහ අදහ ඉන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂 😄😄 😔😔 අනික එහෙම කාලවල ඉපදුණාම මිනිස්සු කියන එවුන්ට පින් - පව් ගැන දැනගන්න විදියකුත් නෑ!!! !!! !!! 😔😔 සියළු දෙවි මිනිසුන්ට 'මේවා පව්!! මේ දේවල් කරන්න එපා!!'.. 'මේවා පින්!! මේ දේවල් කරන්න!!'.. කිය කියා 'පව්' 'පින්' කියල දෙන්නෙත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 ඉතිං අන්න ඒ බුදුරජාණන්වහන්සේ නමක් තියා උන්වහන්සේ නමක් වදාළ පිරිසුදු ධර්මය වත් බෙහෙතකට වත් හොයාගන්න නැති කාල වල අමු මිත්‍යාදෘෂ්ඨිකයෝ හැටියට ඉපදිලා ඉඳගෙන අහිංසක සත්තු - මිනිස්සු මර මරා බිළිපූජා තියලා.. තියලා.. තියලා.. තියලා.. තියලා.. 'ප්‍රාණ ඝාතය'යි - 'මිත්‍යාදෘෂ්ඨිය'යි කියන පාපකර්ම දෙක උපරිමයෙන්ම කරලා, 😄😄 ඊට අමතරව 'අදත්තා දානය' 'කාම මිත්‍යාචාරය' 'බොරු කීම' 'කේළාම් කීම' 'හිස් වචන කීම' 'පරුෂ වචන කීම' 'අභිද්‍යාව' 'ව්‍යාපාද' කියන අනික් පාපකර්මත් wholesale එකේ කරලා.. කරලා.. කරලා.. කරලා.. කරලා.. මනුස්ස ජීවිත ∞∞∞∞∞∞∞~∞ ගණනක් පුරාවට 'දස අකුසල්' පුරලා, 😄 😂😂 😅😅 මේ වෙද්දි උඹලා; 1) රහතුන් / අරහතුන් වහන්සේලා - රහත් / අරහත් මෙහෙණින් වහන්සේලා.. රහත්තු - රහත්තියෝ... (ඒ කිව්වෙ පිරිසුදු බුද්ධ දේශණා වළින් නිවැරදිව ධර්මය අවබෝධ කරගෙන මුළින්ම පුරාණ කර්ම වළින් ගැළවිලා, ඊළඟට අනිත්‍ය ප්‍රත්‍යක්ෂ කරගෙන සෝවාන් > සකෘදාගාමී > අනාගාමී > රහත් අනුපිළිවෙලින් නිවැරදිව මාර්ගඵලත් ලබාපු සිවුරු සහිත හා සිවුරු රහිත උන්දලා!!! 😊) 2) නිකංම නිකං ගොං සංඝයෝ - ගොං දසසිල් මාතාවෝ.. රාත්තු - රාත්තියෝ... (ඒ කිව්වෙ පිරිසුදු බුද්ධ දේශණා දන්නෙ නැති, බුදුන් වදාළ නියම ධර්මය 'ඇතිවෙමින් නැතිවෙමින් පවතින' කුණුහරුප දහම වෙන්න ඇති කියලා හිතාගෙන ඉන්න, අධිභර්ම ටිපකය බදාගෙන ඉන්න හා අධිභර්ම ටිපකය maximum හදාරලා full මඤ්ඤං වෙලා ඉන්න සිවුරු සහිත හා සිවුරු රහිත එවුන්!!! 😊 😄😄 😂) 3) රහුත්තො - රහුත්තියෝ... (ඒ කිව්වෙ 'මොහොතෙ' කුණුහරුපෙ master කරලා මඤ්ඤං වෙලා ඉන්න and/or ධර්මය මෙලෝ බෝලයක් නොදැන උන්ට හිතෙන හිතෙන රෙද්දවල් අවබෝධ කරගෙන මඤ්ඤං වෙලා ඉන්න සියලු ගැ / පි ගොං හුකාරිස්ලා!!! 😄😄 😂😂😂) 4) මුළු ලෝකෙ පුරාම ඉන්න අල්ලගෙ - ජේසුගෙ - ශිවගෙ - අරූගෙ මූගෙ - බූවල්ලගෙ etc. etc. කුක්කො - කික්කියෝ... 😁😄 5) ගොබ්බ නිරාගමිකයෝ... ඔක්කොටම, මේ වෙද්දි විපාක දෙන්න නියමිතව තියන පව් කන්ද අනන්තයිතතයිතයිතයිතතයිතයිතයිතතයිතයී!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😊😊 😲😲😲 බොළාගෙ සංසාර පැවැත්මවල් වලදි මීට කළින් මනුස්ස ජීවිතම හැදිල තියන වාර ගණන කියන්න බුදුහාමුදුරුවෝ අච්චරට 'කැටයම් දාල' තියෙන්නෙ ඇයි?? කියලා දැන් බොළාටත් තේරෙණව ඇති නෙව!!! 😌😌😌 වැඩේ කියන්නෙ එච්චර පව් කන්දක් තිබිලත් මදිවෙලා දඟලන 2 & 3 උන්දලා දැන් 'සංඝ බේධය' උන්ගෙ ප්‍රියතම විනෝදාංශය කරගෙන තව තවත් රැස් කොරනවා!!! !!! !!! 🙃🙃🙃 🙃🙃🙃 🙃🙃🙃 😅😅 {'සංඝ බේධය' = ධර්මය අධර්මය කිරීම / ධර්මය විකුර්ති කිරීම සහ නියම ධර්මය කියන මං තුමා.. 'මා බාල කාලේ' මගේ ගුරා, අපේ 'කිරිබතා'.. 😍❤️ වගේ උදවියට ආක්‍රෝෂපරිභව නින්දා අපහාස කිරීම} දරුණුම සිද්ධිය බොළල්ල ඔය එකම පාපකර්මයක් වත් අහෝසි වෙලා යන්නෙ - යටපත් වෙලා යන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😳😳 වෙන වෙනම 'කර්ම ජාති' මොකක්වත් ඇත්තෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😳😳😳 😟😟 මොකද ඔය ඔක්කොම තියෙන්නෙ අතීත ජීවිත වලදි හිත - කය - වචනය කියන 3න්ම කෙරිල තියන දේවල් වලට අදාළ මතකයන්.. Just 'electrical & electromagnetic wave pairs' තොගයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😊😊 ඒවා මේ වෙද්දිත් dynamically levels (amplitudes / magnitudes) වෙනස්වෙවී එක එක levels වළින් තියනවා!!! !!! !!! තව උඹල මේ ජීවිතයෙදි හිත - කය - වචනය කියන 3න්ම කරන දේවල් වලට අදාළ මතකයනුත් on-the-spot එක එක levels වළින් ඒ ගොඩටම එකතුවෙනවා!!! !!! !!! පස්සෙ උඹලම ඒ මතකයන් නැවත නැවතත් ආවර්ජනය කළත්.. ඒ මතකයන්ම තියන වෙන වෙන සංසාරගත සත්වයන් ආවර්ජනය කළත්.. ඒ ඒ මතකයන්ට අදාළ wave pairs තව තව boost වෙනවා!!! !!! !!! ඒවයි amplitudes / magnitudes තව තව වැඩි වෙනවා!!! !!! !!! ඒත් එක්කම සත්වයන්ගෙ සත්වයන්ගෙ අතරෙ අනුනාද වෙවී.. 'mechanisms mechanisms අතරෙ resonate වෙවී'.. ඒ levels වලම දිගටම අල්ලලා හිටිනවා!!! !!! !!! {'සත්වයෙක්' කියන්නෙම 'වින් - නාම ක්‍රියාකාරීත්වයක්' සිද්ධවෙන මොකක් හරි හැඩේක ඇඟක්!!! ඒකයි 'වින් - නාම mechanism එකක්' කියන්නෙ!!! 😁} Mechanisms වලට capacity එකක් තියන නිසා ඒවා infinite boost වෙන්නෙ නැතුව limit වෙනවා මිසක්ක, නැත්නම් ඒවා ඔලු පලු යන්නම.. ඔලු පැලෙන්නම.. boost වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😂 අඩුවෙන - අහෝසි වෙන කතා මොකුත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂 😅😅 අන්න ඒ තියන අතරෙ ඒවයින් මේ ජීවිතේදි කරපු කියපුවට මේ ජීවිතේදිම return එක දෙන්න පුළුවන් වෙලාවක් ආවොත් 'දිට්ඨදම්ම වේදනීය' විදියට විපාක දෙනවා!!! !!! !!! (කළින් ජීවිත වලදිත් ඒ දේ ඒ විදියටම වෙලා තියනවා!!! !!! !!!) ඒ විපාක දීලා ඊළඟට next instance එකේදිත් return එකක් දෙන්න පුළුවන් උනොත් 'උපපජ්ජ වේදනීය' විදියට ඊළඟ එකට හරි ඊළඟට හැදෙන පෝලිමකටම හරි ආයිත් විපාක දෙනවා!!! !!! !!! 😲😊 (කළින් ජීවිත වලදිත් ඒක ඒ විදියටම වෙලා තියනවා!!! !!! !!!) ඒ දීලා ඊටපස්සේ කවදහරි බොළා පැවැත්මෙන් ගැළවිලා පිරිණිවන් පානකම්ම 'අපරාපරිය වේදනීය' විදියට return එක දිදී, කරත්තෙ රෝද වගේ බොළාගෙ පස්සෙන්ම එනවා!!! !!! !!! 😲😲😲 😊😊 උඹලට ඒවා defeat / override වෙන්නම පින් කිරීම හැර ඒවයින් ගැළවෙන්න - බේරිලා ඉන්න කිසීම ක්‍රමයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 😌😌 තව අලුත් දේවල් ටිකක්. මං මුල් කාලෙ හිතුවෙ ඔය පරණ සිද්ධි වලට අදාළ මතකයන් ඒ සිද්ධියට සම්බන්ධ සත්වයන් ඔක්කොටම අමතක වෙලා ගියොත් එතකොට විපාක නවතියි කියලයි. මං ඒ විදියට ප්‍රසිද්ධියේ කියලත් ඇති!!! ඒත් අර පස්සෙ දැනගත්ත memory resonate වෙන සීන් එක නිසා කවදාවත් එහෙම ඉබේම නම් විපාක නැතුව යන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික ඒ memory resonate වෙන සීන් එක නිසාම තමන් නිවැරදිව ධර්මය අවබෝධ කරගෙන පුරාණ කර්ම වළින් ගැළවිලා හරියට සෝවාන් / සෝතාපන්න උනත් විපාක වළින් ගැළවෙන්න ලැබෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 මොකද ඒ සිද්ධි වලට අදාළ සත්වයන්ට සදහටම ඒ සිද්ධි මතක්වෙන්නෙ ඒ සිද්ධිය වෙච්ච දවසෙ - වෙච්ච වෙලාවෙ - දැනිච්ච ළෙසටම තමයි!!! එතකොට උන් කේන්තියෙන් - දුකෙන් මල පැනලා හිතන්න තියාගත්තම එන radiation එකට උඹේ භවය අනිවා හෙල්ලිලා හෙල්ලිලා යනවා!!! !!! !!! නැත්නම් field එක අනිවා ලොකු වෙනවා!!! !!! !!! උඹේ ඵල වළින් වැඩක් වෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂 😄😄 එහෙම වෙලාවට උඹ ඒ පුරාණ කර්ම තමන්ගෙ නෙවෙයි බව කල්තියා දැනගෙන ඉඳීමෙන් ලැබෙන එකම සහනය ඒ සිද්ධි සම්බන්ධයෙන් තව දුරටත් උඹගෙ පැත්තෙන් වැඩේ චොර වෙන්නෙ - සවුත්තු වෙන්නෙ නැති එක විතරයි!!! එතකොට භවය ලොකුවෙන එක චුට්ටක් අඩුවෙනවා. ඒකත් හෙණ ලොකු දෙයක් තමයි!!! !!! !!! 😌😌 ඔය පුරාණ කර්ම සම්බන්ධයෙන් විපාක ඉබේම නවතින එකම අවස්ථාව අදාළ සත්වයන් ඔක්කොම පිරිණිවන් පාලා ඉවරවෙන එකම විතරයි!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ දේවදත්ත කවද හරි අපායෙන් ගැළවිලා පසේබුදු කෙනෙක් හැටියට පිරිණිවන්පාන බව කිව්වෙත් පොරට අන්න ඒ condition එක satisfy වෙන නිසා තමයි!!! 😌😌 පොර 'ඇරල' තිබ්බෙ බුදුහාමුදුරුවොන්ට විතරයි!!! ඉතිං බුදුහාමුදුරුවෝ පිරිණිවන් පෑවයින් පස්සෙ ඒ සිදුවීම් සම්බන්ධයෙන් තව දුරටත් බාහිරින් පොරගෙ භවය ඇනෙන්නෙ නෑ!!! පොරත් තමන් වැරදි බව තේරුම් අරගෙන කවදහරි බුදුන්වහන්සේ අනුගමනය කරලාම සංසාර පැවැත්මෙන් ගැලවිලා පිරිණිවන් පාන්න අධිෂ්ඨාන කරගත්ත කෙනෙක්!!! ඒ නිසා පොරගෙ පැත්තෙන් ඇනෙන්නෙත් නෑ!!! බර කාලයක් යනකොට ඒ භවය ඉබේම කුඩාවෙලා පොරට අපායෙන් ගැළවෙන්න ලැබෙයි!!! ඊටපස්සෙ භාග්‍යවතුන්වහන්සේ විදියටම වීර්ය කරලා පිණුත් රැස්කරගෙන, ධර්මයත් අවබෝධ කරගෙන, උන්ද පිරිණිවන් පාවි!!! මට මේ FB එකේදි - EK එකේදි - අනික් තැන් වලදි ප්‍රසිද්ධියේ දමාගෙන ඇරපු එවුන්ට ඒකෙ අනික් පැත්ත!!! !!! !!! 🙃🙃 🤣🤣 උන් මට ඇරල කෙළවගත්ත කෙළවගැනිල්ලටම දැන් මැරිච්ච ගමන් එකෙක් නෑර ලෝකාන්ත නිරයට විසිවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!! 😄😄 😅😅 එහෙට සෙට්වුණාට පස්සෙ full ආතල් තමයි!!! හවුලේ - සහයෝගයෙන් මට ඇරලා ගූ කරගත්ත mechanisms සිය දාස් ගාණක් resonate වෙන්න ගත්තම උන් හන්ද ලෝකාන්ත නිරය චකබ්ලාස් වෙයිද දන්නෙත් නෑ. 🤣🤣🤣 සදහටම 'පත්තුවෙවී'.. resonate වෙවී.. තියෙයි!!! !!! !!! සක්වළ විනාශවෙන කාලෙට අදාළ level එකට ගැළපෙන ආභස්සර එකකට සෙට්වෙනවා!!! සක්වළ ආයි හැදිල කාලයක් යනකොට ආපහු ලෝකාන්ත නිරයටම සෙට්වෙනවා!!! දිගටම එච්චර තමයි!!! !!! !!! 😅😅 😑😑😑 ඉතිං බොළල්ලා, උඹල මේ වෙද්දි සිවුරු සහිත හා සිවුරු රහිත නානාප්‍රකාර පිස්සු හුටල්ලන්ගෙන් - හුටල්ලියන්ගෙන් 'බණ' අහලා අහලා අහලා, නානාප්‍රකාර පිස්සු හුටල්ලන්ගෙ - හුටල්ලියන්ගෙ 'බණ' කියවලා, මේ වෙද්දි නිවන් යන / පිරිණිවන් පාන එක සම්බන්ධයෙන් මොන මොන රෙද්දවල් හිතාගෙන ඉන්නවද?? කියල නම් මං දන්නෙ නෑ. 😄😄 😂 ස්වභාවධර්මයේ ඇත්තටම සිද්ධවෙන කතන්දරය අනුව එක එක ජාතියේ සත්ව ජීවිත ලබ ලබා කෙළවරක් නැතුව ඉපදි ඉපදී මැරෙන්න - මැරුම්කන්න - අනන්ත අප්‍රමාණ දුක් විඳින්න වෙන එකෙන් බොළාට ගැළවෙන්න තියන එකම ක්‍රමය නම් ඉපදිච්ච එක ජීවිතයක් අවසන් වෙනවත් එක්කම බොළාගෙ සංසාර පැවැත්මවලුත් නතරවෙන්න / ඉවරවෙන්න හදාගෙන මැරෙන එකම විතරයි!!! !!! !!! හැබැයි එතනදි සංසාර පැවැත්ම නතරවෙයි.. ඉවරවෙයි.. කියලා බොළා හිතාගෙන හිටියට, ඇත්තටම සංසාර පැවැත්මවල් නතරවෙන්නෙ / ඉවරවෙන්නේ උඹලගෙ 'භව' නිරුද්ධ වෙලාම ගියොත්... උඹලගෙ 'වින් - නාම mechanisms' නිසා ගොඩනැගිල තියන electromagnetic fields එහෙම්පිටින්ම collapse උනොත්... විතරමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😋 😌😌 භාග්‍යවතුන්වහන්සේ කියාපු විදියටම කිව්වොත් බොළාට තවදුරටත් විපාක දෙන්න කර්ම මොකූත්ම නැතිවුණොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඒත් තොපි හැම එකෙකුටම - එකියෙකුටම තියන අර 'කොයි වෙලේද මූට / මේකිට කෙළින්නේ...' කියලා දත මැදගෙන බලාගෙන ඉන්න තඩී පව් කන්ද නිසා, බොළා රහත්ය කියලා දැන් බොළාට පහන් නිවෙනවා වගේ නිවිල යන්න හම්බවෙයි කියලා බලාගෙන හිටියට, බොළාව නිවෙන්න යනවත් එක්කම හොඳට පත්තුවෙන තැන් වලට විසිවෙලා යනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂 😌😌😌 ඉතිං ඇත්තටම රහත්වෙච්ච.. 'මුළින් පුරාණ කර්ම වළින් ගැළවිලා ඊළඟට සෝවාන් > සකෘදාගාමී > අනාගාමී > අරහත් අනුපිළිවෙලින් හරියටම රහත්වෙච්ච / අරහත්වයට පත්වෙච්ච' උන්දලාටත් එච්චර නම් තොපි අනික් එවුන්ට, රාත්තුන්ට - රාත්තියන්ට.. රහුත්තන්ට - රහුත්තියන්ට.. නිකම්ම නිකම් අමු පෘතග්ජන එවුන්ට.. ඒ කියන්නෙ තමන්ගෙ ජීවිතය පිටිපස්සෙන් සිද්ධවෙලා තියන සිද්ධවෙන ස්වභාවධර්මයේ කතන්දරය අහලවත් නැති මිනිස්සුන්ට මක්ක වෙයිද??? ??? ??? 😲😲 අමුතු මොකුත් වෙන්නෙ නැහැ බොළල්ල, බෞද්ධ නම් ගොං සංඝයන්ගේ සියලු ආකාරයේ ගොං පිරිත්... සියලු ආරස්සක පිරිත් - ජය පිරිත් - අහවල් අහවල් පිරිත් - වරු පිරිත් - තුන්වරු පිරිත් කෙඳිරිලි මැද්දේ මේ සැරෙත් 'ලබ ජබ ගගා' අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 😄😄 නොවැටී බේරුණොත් විතරක් තිරිසන් එකකට සෙට්වෙනවා!!! !!! !!! ඒකෙනුත් බේරුණොත් විතරක් ඔන්න භූත - පෙරේත එකකට ('භූත' - පෙරේත මට්ටමේ නසරානි එවුන්!!! 'පෙරේත' - අහිංසක එවුන්!!!) සෙට්වෙනවා!!! !!! !!! මේ කාලෙ එහෙම ඒවත් හරි අඩුයි!!! !!! !!! 😌😌😌 අන්‍යාගමික - නිරාගමික එවුන් නම් මේ සැරෙත් ඔක්කොමල නිකම්ම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නොවැටී බේරුණොත් තිරිසන් එකකට සෙට්වෙනවා!!! !!! !!! උන්දල 'පෙරේත' මට්ටමේ වත් නවතින්නෙ නෑ!!! !!! !!! 😌😌😌 ** බොළාට සැකහැර දැනගන්න ඕනෙ නම් ඔන්න මේ ලඟදි තාත්ත භූත එකකට සෙට්වෙලා කචල් දාන සීන් එකක් 'supernatural' Group එකේ කෙනෙකුත් කියල තිබුණා. YouTube එකෙත් එහෙම ඒවා ගමකට තියනවා. සාමාන්‍යයෙන් 'බෝතල්ගත කරන්න වෙන' සිද්ධි තමයි ඉතිං!!! !!! !!! 😔😔 මගේ Bestmanට හිටපු මල්ලි කාරයත් හෙණ කාලෙක ඉඳල ඒ level (පෙරේත) තමයි!!! පොර නම් එහෙම හරි නවතින්න ඇත්තෙ පොඩි කාලෙ මගෙත් එක්ක තිබ්බ close connection එක නිසාම වෙන්න ඇති කියලා හිතනවා!!! 😔😔 මොකද ඌ මටත් අනං මනං කියාපු, පව් පින් එච්චරම care නොකරපු, ඌට ඇතිවෙනකම් ඔක්කොම සැප විඳලා satisfied උනාම තවත් උපදින එකක් නැතිවෙයි. දුක ඉවරවෙයි. කියලා හිතාගෙන හිටපු, අමුතුම model එකක මිත්‍යාදෘෂ්ඨික පකෙක්!!! !!! !!! 😂 හැබැයි මං දවසක් ඌව බලෙන්ම අල්ලගෙන ඇත්ත කතාව උගේ ඔලුවට ඔබලා ඌව පුරාණ කර්ම වළින් ගලවන එක නම් කළා!!! වැඩක් වෙයි කියලා හිතනවා!!! පව් ඉතිං ඌ. 😌😌 සල්ලි - සැප හම්බවෙන්න හම්බවෙන්න.. ප්‍රසිද්ධ වෙන්න වෙන්න.. ඌ මාව හළල නොගියා නම්, නැත්නම් එහෙම ගියත් කමක් නෑ මටත් සළකගෙන හිටියා නම්, ඌව හොඳ මනුස්ස - දෙවි එකකට සෙට්වෙන්න තිබුණා!!! 😔😔 ඔක්කොටම වඩා මාත් එක්ක හිටියා නම් ඌ අදටත් ඉන්නවා!!! !!! !!! දැන් ඉතිං කරන්න දෙයක් නෑ. 😔😔 තව මගේ ඥාති මල්ලි කෙනෙකුත් suicide කරගෙන කචල් දාන සීන් එකක් කාලෙකට කළින් දැනගන්න ලැබුණා. මං ඒ ගැන කියලත් ඇති. මං දැන් සහසුද්දෙන්ම දන්න විදියට බුද්ධශ්‍රාවක මහ රහතන්වහන්සේලාගේ කාලයෙන් පස්සෙ.. 'කල්‍යාණ වැට' කැඩුනයින් පස්සෙ.. දැනට සංසාර පැවැත්මෙන් ගැළවිලා පිරිණිවන්පෑවේ මගේ තාත්තයි අම්මයි දෙන්න විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකත් තනිකරම මං(අපි) නිසයි!!! !!! !!! භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ "මැරෙන මැරෙන කෙනා නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත ලබලා උපදිනවා!! ආයි මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ නෑ!!" කියලා පැහැදිළිවම කියල තියෙන්නෙ ඔන්න ඔය හින්දයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 හරි! බොළල්ල. Post එක නම් ගොඩක් දික් උනා. දැන් මේ යන්න හදන්නෙ Real World කර්ම කතන්දරේ as it is කියල දෙන්න නිසයි ඔය ඔක්කොම එකට ලියල දැම්මෙ. 😌😌 හැබැයි ඉතිං අළුතෙන් graphics එහෙම ඇඳගෙන ලියාගෙන එන්න තව ටික දවසක් යයි!!! එතකොට උඹල හැමෝම අත්දැකල තියන - අත්දකින.. ඒත් ඒවයි technical background එක අද වෙනකම් අහලවත් නැති.. කතන්දර ගොඩක් දැනගන්න ලැබෙයි!!! !!! !!! ☺️ 🙂🙂 පුරාණ කර්ම බොළාට බලපාන හැටි.. පොතේ හැටියට හරිනම් මට - අපේ හාමුදුරුවොන්ට ඇරපු එවුන්ගෙ ඔලු කුඩුවෙලාම යන්න ඕනෙ උනත් ඒක එහෙම නොවුනෙ ඇයි?? කියන එක.. ඔක්කොම තියනවා!!! !!! !!! 😁😁 😌😌
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.