මේ මේ ඊයෙ පෙරේද කෙනෙක් මං දැන් බුදුවෙලාද කියල අහල පස්සෙ එහෙනං මට ඉක්මණට බුදුබව ලැබෙන්න පතනවයි කියලා දාල තිබ්බ එක සම්බන්ධයෙන් පොඩ්ඩක් ලියන්න හිතුණා. 😁 එතෙන්දි ඒ අහපු ප්‍රශ්නෙත් - කියල තිබුණු කතාවත් දෙකම අමු ගොං අමු කුණුහරුප කතා නිසා මං එතනදි ඒ අහපු කෙනාට පොඩි දෝස්මුරයක් දැම්මට, පස්සෙ ඒ සත්‍ය ශ්‍රී සද්ධර්මය මෙලෝ හසරක් නොදන්න (අහන්න - කියවන්න ලැබිල නැති) සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ අමු ගොං කතා - අමු කුණුහරුප කතා විතරක් අහල කියවලා තියන පොඩි එකෙක් (එකියක්) ද? කියල හිතුණා. 😔😔 ඒකයි. අතීතයේ හිටපු සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෙක් ඌ අහල - කියවලා දැනගෙන තිබුණු 'මාර්ගඵල' 'බුදු' 'පසේබුදු' 'රහත්' 'සෝවාන්' 'සකෘදාගාමී' 'අනාගාමී' කියන වචන ටික අල්ලගෙන ඒ ටික උගේ ගොං අවබෝධයට අනුව පෙළගස්වලා, "කෙනෙක් අමා මහ නිවන් සැප ලබන්න නම් / අජරාමර නිවන් සැප ලබන්න නම් / නිවන් දකින්න නම් එයා සෝවාන් → සකෘදාගාමී → අනාගාමී → රහත් → පසේබුදු → සම්මාසම්බුදු අනුපිළිවෙලින් මාර්ගඵල ලැබිය යුතුයි!!" 🙃🙃 කියලා කියාපු සදානුස්මරණීය අමු තිත්ත කුණුහරුප කතාවක් මාත් දැකල තියනවා!!! 🤣🤣🤣 මේ මුළු ලෝකෙම තාමත් වැඩිම හරියක් ඉන්නේ ඒ අමු කුණුහරුප කතාව ගෙඩි පිටින් ගිලපු ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ තමයි!!! !!! !!! 😂😂 😅😅 උන් ඔක්කොමල අදටත් හිතං ඉන්නේ මෙලෝ යකෙකුට බුදු නොවී නිවන් සැප ලබන්න - නිවන් දකින්න බෑ!!! 🙃🙃 'නිවණ' කියන්නෙත් පට්ට සැපයක්!!! 🙃🙃🙃 කියලා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 🤣🤣 😅😅😅 අපේ ආච්චිලගෙ - සීයලගෙ කාලෙ වෙනකොට මේ ලෝකෙ හිටපු ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ ඔක්කොම පෙරුම් පුර පුරා මෙතේ බුදුන්ව දැකලා නිවන් දකින්නත් බලාගෙන හිටියා!!! !!! !!! 😂😂😂 🤣🤣🤣 😅😅 😔😔 ඒ සේරම පට්ට කුණුහරුප කතා - පට්ට කුණුහරුප වැඩ බව මාත් දැනගත්තේ 'අපේ හාමුදුරුවෝ' පින්වත් කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන්වහන්සේ 🙏🙏 කරළියට ඇවිල්ලා, දෙවිවරුන්ගෙ පිහිටෙන් ඒ වෙනකම් ආරක්ෂාවෙලා තිබුණු බුද්ධ ශ්‍රාවක මහරහතන්වහන්සේලා අපි වෙණුවෙන් හදල තියාපු පුස්කොළ පොත්වලින් පිරිසුදු බුද්ධ දේශණා බලා කියාගෙන, යමර යුද්දයක් කරලා ඒ සත්‍ය ශ්‍රී සද්ධර්මය නැවත ලෝකෙට හෙළිකරන්න ගත්තයින් පස්සේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 තාම ඒ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප තමයි 'නිර්මල බුදු දහම' කියලා හිතාගෙන ඉන්න අම්බරුවෝ දැන්වත් ඇත්ත මොකද්ද කියලා හරියට දැනගනිල්ලා!!! 😌😌 මං මීට කළිනුත් මේ කුණුහරුප කතාව අරභයාම දෙසල තියනවා!!! 😄😄 හැබැයි ඒක නොසෑහෙන පරණයි!!! මට දැන් ඊට වඩා හොඳට 100%++ Perfect විදියට ඔය 'වචන' ටිකේ තේරුම් උඹලට පැහැදිළිකර දියහැකියි!!! !!! !!! 🙂🙂 😌😌😌 --- 'මාර්ගඵල' ලබනවා කියන්නේ අවිද්‍යාව / නොදැණුවත්කම නිසා තමන් හැමදාම - දිගටම ඉන්න පුළුවන් කෙනෙක්ය කියලා රැවටිලා / මුළාවෙලා ආයි ආයි උපදින්න - දිගටම ඉන්න ආසාවෙන් බලාගෙන ඉන්න සත්වයන්... 'අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනානං සත්තානං' ල... 😁 "අපි සංසාරෙ ඇවිල්ල තියන - සංසාරෙ යන්න පුළුවන් එවුන් නෙවෙයි!! අපිට මේ ලැබිල තියන ජීවිත තාවකාලිකයි!! ආයුෂ ඉවර උනාම අපිව නැතිවෙලා යනවා!!" කියලා දැනගන්න තේරුම්ගන්න එකටයි!!! !!! !!! 🙂🙂 අන්න එතකොට ඒ දැනගන්න - තේරුම්ගන්න ප්‍රමාණය අනුව උන්ගෙ මානසික ක්‍රියාකාරීත්වය වෙනස්වෙලා එතනින් එහාට උන්ගෙ සංසාර පැවැත්මවල් පාළනය (control / govern) වෙන ප්‍රමාණය හෝ නතරවීම අනුව (halt / terminate) ඊළඟට ඒ 'මාර්ගඵල' වලට පැහැදිළි මට්ටම් 4ක් තියනවා!!! !!! !!! 'සෝවාන්' නැත්නම් 'සෝතාපන්න' කියන්නේ ඒ අවිද්‍යාවෙන් වැහුණු ත්‍රිවිධ තණ්හාවෙන් වෙළුණු සත්වයන් මුළින්ම "මං සංසාරෙ ඇවිල්ල තියන කෙනෙක් නෙවෙයි!! සංසාරෙ ඇවිල්ල තියෙන්නෙ මතකයක් (පංච උපාදානස්කන්ධයක්) විතරයි!! ඒ මතකය මගේ නෙවෙයි!! ඒ තියන දේවල් මටම වෙච්ච - මංම කරපු කියපු දේවල් නෙවෙයි!!" කියලා දැනගෙන 'පුරාණ කර්ම' වළින් ගැළවෙන එකටයි!!! !!! !!! උන්ට සංසාර පැවැත්ම නතරකරගන්න පුළුවන් වෙයිද? නැද්ද? කියන එක තීරණය වෙන්නෙත් උන් ඒ ටික හරියට තේරුම් ගන්නවද?? නැද්ද?? කියන එක අනුව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 මොකද ඒ ටික හරියට තේරුම් අරගෙන 'පුරාණ කර්ම' වළින් ගැලවුණේ නැත්නම් උන් මැරෙන්න වැටිච්ච ගමන් උන්ගෙ භව 'කණ පැලෙන්නම ලොකුවෙලා' උන්ගෙන් majority එකක්.. 85% 90%ක් විතරම.. කෙළින්ම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 ඉතුරු 10% 15% තිරිසන් සත්තු වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පෙරේත මට්ටමේ වත් හිටින්නෙ දස ලක්ෂ ගාණකට එකෙක් දෙන්නෙක් විතර තමයි!!! !!! !!! 😌😌😌 ඒ නිසා ආයි කතාකරන්න දෙයක් ඉතුරුවෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 'සකෘදාගාමී' කියන්නේ ඒ අපාය ලෝක 4න් එකකට විසිවෙලා යන එකෙන් බේරිච්ච සත්වයන් ඊළඟට "මේ ඇහෙන - පේන - දැනෙන සේරම තාවකාලිකයි නේ!! කිසි වැඩක් නෑ නේ!! තේරුමක් නෑ නේ!!" කියල තේරුම් අරගෙන, උන්ට තව දුරටත් ඇස්වලින් බලන්න.. කන්වලින් අහන්න.. නහයෙන් - දිවෙන් - කයෙන් විඳින්න.. තියන උවමණාව නැතුව යන එකටයි!!! !!! !!! ඒ ගාණට තේරුණාට පස්සෙ උන් මැරෙන්න වැටුණම උන්ගෙ භව ආයි කාමලෝක (දිව්‍ය 6 - මනුස්ස එක හා අපාය ග්‍රහලෝක 4) වලට සෙට්වෙන ගාණට ලොකුවෙන්නේ නෑ!!! !!! !!! ඊටපස්සෙ පුනර්භව සිද්ධවෙන තරමක් බ්‍රහ්මලෝක වල තමයි!!! !!! !!! හැබැයි 'වැඩේ ගැස්සිලා ගියොත්' විතරක් (unpredictable random situation එකක්!!!) තව එක පාරකට විතරක් දිව්‍ය - මනුස්ස පුනර්භවයක් සිද්ධවෙන්නත් පුළුවන්!!! ඒ අයට 'සකෘදාගාමී'.. 'සකින් ආගාමි'.. නැත්නම් 'එක වරක් පැමිණෙන' කියන්නෙත් ඒකයි!!! 'අනාගාමී' කියන්නේ "ආයි ඉපදුණත් ඉතිං කරන්න තියෙන්නෙ ඇස්දෙකෙන් බල බල.. කන්දෙකෙන් අහ අහ.. නහයෙන් - දිවෙන් - කයෙන් විඳ විඳ.. ඒ අහපු - දැකපු - විඳපුවම ආයි ආයි මතක් කර කර.. ඉන්න එක විතරයි නෙව?? කිසි තේරුමක් ඇති - වැඩකට ඇති වැඩක් නෙවෙයි නෙව?? මොන මගුළකට ආයි උපදිනවද??" 😄 කියලම තේරිලා, තව දුරටත් ඇස්වලින් බලන්න.. කන්වලින් අහන්න.. නහයෙන් - දිවෙන් - කයෙන් විඳින්න.. තියන උවමණාවත් එක්කම ආයි උපදින්න තියන උවමණාවත් නැතිවෙලා යන එකටයි!!! !!! !!! 😊😊 ඊටපස්සෙ උන් මැරෙන්න වැටුණට උන්ගෙ භව උඩම තියන අනාගාමී බ්‍රහ්මලෝක 4න් පහළ ලෝකවලට සෙට්වෙන ගාණට ලොකුවෙන්නේ නෑ!!! !!! !!! ඊළඟට පුනර්භව සිද්ධවෙන තරමක් ඒ අනාගාමී බ්‍රහ්මලෝක 4 ඇතුළේ විතරයි!!! !!! !!! උන්ට 'අනාගාමී'.. 'න ආගාමී'.. නැත්නම් 'ආයි නොඑන' එවුන් කියන්නෙත් ඒකයි!!! ඒ ලෝකවල සංසාර අණතුර extremely low නිසයි, ඇස් - කන් ~ මොකුත් ඇත්තෙත් නැති නිසයි, උන්ගෙ භව ආයෙ ලොකුවීමක් නෑ!!! !!! !!! යන්න යන්න කුඩා වෙනවා විතරයි!!! !!! !!! ඉතිං උන් තව පුනර්භව 7ක් (සංවට්ට - විවට්ට කල්ප 7ක් 😳😳😳) ඇතුළත / ගතවෙන්න කළින් නිවිලම යනවා!!! !!! !!! 😌😌 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ කාලෙ හිටපු උන්දලට "රහත් වෙයන්!! බැරිනම් අනාගාමී වත් වෙයන්!!" කිව්වෙත් ඔන්න ඕකයි!!! උන්වහන්සේ ජීවමාණව වැඩසිටින අතරේ අනාගාමී ලෝකයකට වත් සෙට්වුනා නම් ඒ උන්දලට නිවන් යන / පිරිණිවන් පාන වැඩේ මෙච්චරටම ලැට් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😔😔 හැබැයි ඉතිං අනාගාමී ලෝකවල ඉපදිලා කිසිදෙයක් පේන්නෙ නැතුව.. කිසිදෙයක් ඇහෙන්නෙත් නැතුව.. මොකුත්ම දැනෙන්නෙත් නැතුව.. තිත්ත කළුවරේ - තට්ට තනියම - එකම තැන - එකම විදියට ඉන්නවා වගේ මාසයක් දෙකක් ඉන්න උනත් සෑහෙන්න රෙවෙන එකේ, 😂😂😂 කල්ප 7ක් ඇදෙන්න සෙට්වුණොත් එහෙම නම් හොදි ඕන්නැති වෙන්නම නොසෑහෙන්න රෙවෙනවා!!! !!! !!! 😂😂😂 😅😅 භාග්‍යවතුන්වහන්සේ ඒ සිද්ධියත් "මහා වීර්යයක් කරලා කරලා කරලා අන්තිමට කොහොමහරි නිවණ අවබෝධ කරගන්නවා!!" කියලා 😄😄 වෙනම විදියකට කියල තියනවා!!! !!! !!! 😁 'නොකිය කියල' තියනවා!!! !!! !!! 😁😁 😅 😌😌 ඒත් ඉතිං කොච්චර රෙවුනත් මොකද?? අන්තිමට auto terminate වෙනවා!!! නිවෙනවා!!! 😌😌😌 'රහත්' කියන්නේ ඇස්වලින් බලන්න.. කන්වලින් අහන්න.. නහයෙන් - දිවෙන් - කයෙන් විඳින්න.. ඒවම ආයි මතක් කර කර ඉන්න.. තියන උවමණාවල් ඔක්කොම එහෙම්පිටින්ම නැතිවෙලා, තමන් මැරෙනකොට මේ දැන් දැනි දැනී තියන දේවල් සේරම නැතුව යන හැටිත් තමන්ම අත්දැකලා / experience කරලා, ආයි වෙන කරන්න දෙයක් ඉතුරු නැති තත්වෙටම පත්වෙන එකට තමයි!!! !!! !!! ☺️☺️ '~ කතං කරණීයන්. නාපරං ඉත්තත්ථායාති පජානාති.' කියලා තමන්ම දැනගන්න එකටයි!!! 😌😌😌 ඊටපස්සෙ එයාලට ආයෙ වෙන කරන්න දෙයක් ඇත්තෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුවෙන්න.. පසේබුදු වෙන්න.. ඒ ඒ සෙද්දවල් මොකුත් ඕනෙම නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🙃🙃🙃 🤣🤣 එයාල මැරෙනකොට ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටිනවා නම්, 😳😳 😲😲 නැත්නම් වැඩහිඳල පිරිණිවන්පාලා මාස 3-4ක් ඇතුළත වගේ නම්, 😳😳 😲😲😲 එයාල තම තමන්ගෙ ජීවිත කාල තුල පව් - පාපකර්ම කරලත් නැත්නම්, 😳😳😳 😲😲😲 කෙළෙස් අඩු සත්වයනුත් නම්, 😲😲 😔😔 අන්න එතකොට එයාලගෙ භව නිරුද්ධවෙලාම යනවා!!! !!! !!! 😅😅 ලොහ්.. ලොහ්.. ලොහ්.. 😌😌 ඉතිං ඒ අය පිරිණිවන් පානවා!!! 'නිබ්බන්ති ධීරා යථා යං පදීපෝ' වෙනවා!!! හැබැයි රහත්වෙලා හිටියට / රහත්වෙච්ච කෙනෙක් උනාට, ● සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් නැත්නම් හෝ ඉඳල පිරිණිවන්පාලා මාස 3-4ක් ඇතුළත වත් නෙවෙයි නම් එතකොට සංසාර අණතුර ක්‍රියාත්මක වෙනවා!!! !!! !!! සංසාර අණතුර තිබුණොත් අනිවා භවය හැදිලා තව පුනර්භවයක් සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😋 😄😄 😌😌 ● 'කෙළෙස් අඩු' කෙනෙක් නෙවෙයි නම් ඒ තියන තරමක් කෙළෙස් පින් වළින් cover කරගෙන නැත්නම් ඒත් භවය හැදිලා තව පුනර්භවයක් සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 ● තමන්ගෙ ජීවිත කාලය තුල පව් කරල තියනවනම්, සමාව අරගෙන damages compensate කරලා settle කරගෙනත් නැත්නම්, බුදුහාමුදුරුවෝ වැඩ ඉඳලා උන්වහන්සේව බදාගෙන හිටියත් තඩි භවයක් හැදිලා කෙළින්ම අපාය ලෝකෙක පුනර්භවයක් සිද්ධ වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣 😅😅😅 භාග්‍යවතුන්වහන්සේ අංගුලිමාල රහතන්වහන්සේට නිවන් යන්න / පිරිණිවන් පාන්න හදල දුන්නේ උන්වහන්සේ මැදිහත්වෙලා එයාට against develop වෙච්ච waves ඔක්කොම by force suppress කිරීමෙන් තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 'අහිංසක' ඇත්තටම අහිංසකයෙක්!!! ගුරාගෙ කීමට ඌව පුදන්න ඇඟිලි එකතු කරපු කෙනෙක්!!! තව reasons කිහිපයකුත් තිබුණා!!! අන්න ඒ නිසා භාග්‍යවතුන්වහන්සේට අංගුලිමාලව බේරන්න පුළුවන් උනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 (මං ඔය ඔක්කොම ලියල දාලත් ඇති). එතකොට සම්මාසම්බුදු හා පසේ බුදු බුරුවරුන්ගේ කතාව වෙනයි!!! !!! !!! භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ "ලෝකයට බුදුවරු පහළවෙන්නේ ජාති - ජරා - මරණ කියලා 3ක් තියන නිසයි!! ඒ 3 නැත්නම් ලෝකෙට බුදුවරුන්ගෙන් වැඩක් නෑ!!" කියලා පැහැදිළිවම කියල තියනවා!!! !!! !!! තොපිට තේරුණයි??? 🙄🙄 ඒ කියන්නෙ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා ලෝකයට පහළවෙන්නේ කෙළවරක් නැතුව සිද්ධවෙන ඉපදෙන - වයසට යන - මැරෙන - ආයි ඉපදෙන - වයසට යන - ආයෙ මැරෙන - ආයෙ ඉපදෙන - වයසට යන - ආයෙ මැරෙන - ආයෙ ඉපදෙන~~ කතන්දරේ නවත්තගන්න කියල දෙන්නයි!!! !!! !!! නැතුව මේ එක එක පිස්සු ත්තන්ට - ත්තියන්ට මේ ලැබිල තියන අවුරුදු 60-70ක මනුස්ස ජීවිතය අමා නිවන් සුව විඳිමින්.. 🙃 අමා මහ නිවන් සැප අත්විඳිමින්.. 🙃🙃 නිවනේ සැනහෙමින්.. 🙃🙃🙃 ගතකරන්න කියල දෙන්න නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤪 🤣🤣🤣 🤣🤣🤣 එහෙම නිවන් ගිහිල්ල ඉන්න එවුන් මැරෙන්න කිට්ටුවෙනකොට පත්තුවෙන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣🤣 🤣🤣🤣 😅😅 අහල තියන විදියට බළංගොඩ උන්නාන්සෙත් එහෙම පත්තුවෙච්ච කෙනෙක් තමයි. 😄😄 එතකොට ඒ භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේම "බොහෝම කළාතුරකින් ලෝකයට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා පහළවෙන්නේ හතර අපාය (අපාය ග්‍රහලෝක 4) ඉක්මවා ගන්න බැරුව අන්ත අසරණවෙලා ඉන්න සත්වයන්ව එයින් මුදවාලන්නයි!!" කියලත් කියල තියනවා!!! !!! !!! ඒ කිව්වෙ දැන් ඔය නිවන් සැප විඳිමින් - නිවණේ සැනහෙමින් ඉන්න පිස්සු ත්තලා / ත්තිලා... 🙃🙃 ඉහළට ඉගෙනගෙන දියුණුවෙලා ලොකුවට ජීවත්වෙලා ලොකුවට මැරෙන උන්දලා... 😂 නිකං කාල ඇඳල ඉඳල මැරෙන උන්දලා... තව ඔය වර්තමාන අයියල - අක්කල - ලොකු ලොකු උන්දල - fatherල - motherල - ගුරුරදඅගල - සාපූරිල etc. etc. 😅😅 - තිරිසන් සත්තු හා අනික් සංසාරගත සත්වයන් ඔක්කොමත්... කෙළින්ම හෝ ටිකෙන් ටික පල්ලම් බැහැලා අපාගතවෙලා ඊටපස්සෙ උන් ඒ ඒ අපාය ලෝකවල එහෙම්මම park වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ආයි උන්ව ඒවයින් එළියට ගන්නත් ඕනෙ තව සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම පහළවෙලා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 හැබැයි එහෙම 'අපාගතවෙච්ච එවුන්ව එළියට ගන්නයි - උන්ව උඩ ලෝක වලට පොම්ප කරන්නයි' සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට මහා ශක්තියක් උවමණා වෙනවා!!! !!! !!! ඒ උදවිය 'බෝසත්වරු' / 'බෝධිසත්වයන්' හැටියට සොළොස් සංඛ්‍ය / අට සංඛ්‍ය හෝ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් බැගින් 'පෙරුම් පුරන්නේ' අන්න ඒ මහා පුණ්‍යශක්තිය ගොඩනගා ගැනීමට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදි 'ප්‍රඥාධික බුදුවරු' කියන කාණ්ඩයේ බෝසත්වරු ඇත්තටම පින් රැස්වෙන ක්‍රියාවන් විතරක් තෝර බේරගෙන කරලා අටසංඛ්‍ය කල්ප ලක්ෂයකින් අවශ්‍ය පින් ප්‍රමාණය රැස්කරගන්නවා!!! !!! !!! ශ්‍රද්ධාධික කාණ්ඩයේ බෝසත්වරු ඇත්තටම පින් රැස්වෙන ඒවයි නැති ඒවයි (කුණුහරුප වැඩ 🙃🙃) කවළමේ කරලා රැස්වෙන පිණුත් බාගෙට බාගයක් නාස්තිවෙලා ඒ උදවියට අවශ්‍ය පින් ප්‍රමාණය රැස්කරගන්න කාලය double, සොළොස් සංඛ්‍ය කල්ප ලක්ෂයක් යනවා!!! !!! !!! වීර්යාධික කියන්නෙ ප්‍රඥාධික අයගෙම සුපිරි breed එකක්!!! එයාල ඇත්තටම පින් රැස්වෙන කාර්යයන් හොය හොයා කරලා.. නිරන්තරයෙන් කරලා.. කාලය ½ක්, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇතුළත අවශ්‍ය පින් ප්‍රමාණය රැස්කර ගන්නවා!!! !!! !!! හැබැයි ඒ ඒ ගතවෙන කාලයන්ගෙනුත් මුල් හරිය එහෙම්පිටින්ම ගතවෙන්නේ එයාලට ටිකෙන් ටික 'කෙළෙස් අඩු සත්වයන්' වෙලා, අන්තිමට 'නිකෙළෙස් සත්වයන්' බවටම පත්වෙන්න තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {ඊළඟ posts වලදි තේරෙයි}. එතකම් ඒ උදවියගෙ සංසාර පැවැත්මවල් ස්ථාවර / stable නෑ!!! පුරාණ කර්ම ක්‍රියාත්මක වෙච්ච වෙච්ච තැන තිරිසන් ජීවිත වලටත් විසිවෙලා යනවා!!! !!! !!! හැබැයි වෙන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගෙන් නියත විවරණ ලබනකොට එයාල වටේට එකතුවෙන දෙවි - මිනිස් පිරිවර නිසා එයාලව හානිකර - පෙරුම් පිරීම කඩාකප්පල් වෙන චාටර් සත්ව ජීවිත වලට වැටෙන්නේ නෑ!!! !!! !!! (ඒවත් Team Worksම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊) පහුවෙන්න පහුවෙන්න එයාල 'නිකෙළෙස්' තත්වයටම පත්වෙන්න පත්වෙන්න පැවැත්ම stable වෙලා, ඉන්පස්සෙ හැදෙන්නේ දෙවි - මිනිස් ජීවිත විතරයි!!! !!! !!! මං ඔය බුදුවරුන්ගෙ කතාවත් ගොඩ කාලෙකට කළින් ලියල publish කරල ඇති!!! 😌😌 එතකොට අන්න එහෙම අවශ්‍ය පින් ප්‍රමාණය රැස්කරගෙන ඉපදුණු බෝධිසත්වයෙක් තමන් තනියෙන්ම උත්සාහ කරලා 'තමන් සංකතයක්!! තාවකාලික කෙනෙක්!! තමන් සංසාරෙ ඇවිත් තියන කෙනෙක් නෙවෙයි!!~~' කියන කතන්දරය එහෙම්පිටින්ම අවබෝධ කරගෙන සෝවාන් → සකෘදාගාමී → අනාගාමී → අරහත් status ටික complete වෙන එකට ඒ බෝධිසත්වයා සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා කියලා කියනවා!!! !!! !!! හැබැයි ඒ ටික උන්වහන්සේලා තමන්ගෙම හැකියාවෙන් / 'ස්වයං භූ ඥාණයෙන්' අවබෝධ කරගන්න දේවල් වළින් අංශුමාත්‍රයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 "ඇයි මේ ජරා - මරණ - සෝක - පරිදේව ~ දුක්??" කියලා හොයන්න අරගෙන "ඒ දුක් ඔක්කොම විඳින්න උනේ ඉපදිච්ච නිසයි!! ඉපදුණේ භවයක් / field එකක් තිබිච්ච නිසයි!!" කියන ටික අල්ලගන්නවත් එක්කම එයාල සංසාර කතන්දරයේ -∞ ඉඳල +∞ටම දකිනවා!!! !!! !!! {Facts: 'අනේක ජාති සංසාරං~' උදානය & ඉන්දක සුත්‍රය} එයාල නතරවෙන්නේ මුළු විශ්වයම අවබෝධ කරගෙන... සියලු ග්‍රහලෝක සහ ඒ ඒ ග්‍රහලෝක හෑම එකකම සිද්ධවෙන සංසාරගත සත්වයන්ගේ කතන්දරය එහෙම්පිටින්ම අල්ලගෙන... ඉවරවෙලා තමයි!!! !!! !!! 😌😌😌 උන්වහන්සේලාට 'ලෝක විදූ' කියන්නෙත් ඒකයි!!! !!! !!! සංසාරගත සත්වයන් වෙච්ච තොපි හැමෝටම තියෙන්නෙත් ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ පිහිට - පිළිසරණය විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! එතකොට එහෙම Teams සෙට්වෙලා කරන targeted routines වළින් නැතුව නිකං 'ඔන්න ඔහේ හැදි හැදී යන' සංසාර පැවැත්මවල් වලදි අහම්බෙන් හරි බලුවැඩ / දහජරා වැඩ මොකුත් නොකර හැමෝටම උදව් උපකාර කරගෙන ජීවත්වෙන සංසාරගත සත්ව ජීවිත පෝළිමක් එක දිගට හැදුණොත් එහෙම, අන්න එතකොටත් ඒ සත්වයන් ටිකෙන් ටික 'කෙළෙස් අඩු සත්වයන්' වෙලා අන්තිමට 'නිකෙළෙස් සත්වයන්' බවටම පත්වෙනවා!!! !!! !!! ඒ අතරෙ කෙරෙන හොඳවැඩ වළින් එයාලට සෑහෙන පින් ප්‍රමාණයකුත් රැස්වෙනවා!!! !!! !!! {සංසාරගත සත්වයන්ගේ සංසාර පැවැත්මවල් සාමාන්‍යයෙන් සිද්ධවෙන විදියත් මං currency charts වළින් model කරලා පෙන්නලා ඇති!!! 😁😊} ඒ හැදිච්ච සත්වයෙක් බැරිවෙලා වත් තනියම කල්පණා කරලා "මේ ඇස්දෙක නැත්නම් මට මොකුත් පේන්නෙ නැහැ නේ!! මේ කන්දෙක නැත්නම් මට මොකුත් ඇහෙන්නෙත් නැහැ නේ!! මේ නහය - දිව - කය නැත්නම් මට මොකුත් දැනෙන්නෙත් නැහැ නේ!! මට මේ සැරින් සැරේට මතක්වෙන්නෙත් මං කළින් අහපු - දැකපු - විඳපුවම විතරයි නේ!! මේකෙ වෙන මොකුත් නැහැ නේ!!" කියන එක අල්ලගෙන, 😉😁 තමන් තාවකාලික / අනිත්‍ය කෙනෙක් බව දැනගෙන සෝවාන් → සකෘදාගාමී → අනාගාමී → අරහත් status ටික complete උනොත්, අන්න ඊටපස්සේ එයාට පසේ බුදු බුදුරජාණන්වහන්සේ නමක් කියලා කියනවා!!! !!! !!! එයාල උපතින්ම නිකෙළෙස් සත්වයන් නිසයි, රැස්වෙලා තියන පින් නිසයි, එයාලට සංසාර අණතුර හා පුරාණ කර්ම ප්‍රශ්ණයක් වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං එයාල මැරෙනකොට එහෙම්මම නිවිල යනවා!!! !!! !!! පිරිණිවන් පානවා!!! !!! !!! 🙂🙂 සම්මාසම්බුදු - පසේබුදු බුදුවරුන්ගේ කතාව එච්චරයි!!! !!! !!! තේරුණයි?? 😁😁 ඒ 'නම්' කෙළින්ම ඒ සුවිශේෂී - විශේෂී සත්වයන්ගේ ජීවිත වල ස්වභාවයට සම්බන්ධ 'නම්' මිසක් 'මාර්ගඵල මට්ටම්' / 'අවබෝධ මට්ටම්' / 'statuses' / 'levels' or 'තණතුරු' මොන බම්බුවක් වත් නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🤣🤣 😂😂😂 ඒ නිසා සංසාරගත සත්වයන්ට නිවන් යන්න / පිරිණිවන් පාන්න.. නැත්නම් සංසාර දුකෙන් සදහටම අත්මිදෙන්න.. බුදුවෙන්න උවමණාවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😜 😅😅😅 මේ දැන් ඉන්න ගොං ත්තන්ට - ත්තියන්ට එහෙම 'හිටගෙන' බුදුවෙන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣 😅😅😅 මං ඔය 'වර්තමාන බුදුවරුන්'.. 'බුදුවෙලා' ඉන්න එවුන්.. කිය කියා කියල තියන / කියන ඒවා උඹල ඒ ඇත්ත සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා - පසේබුදු බුදුරජාණන්වහන්සේලා එක්ක ටපලගන්නත් එපා!!! !!! !!! 😂😂 😅 මං එහෙම අමතන්නේ මේ දැන් ඉන්න 'පසේ' නෙවෙයි, 'පකේ' බුදු ගොං රජාලටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 🤣🤣 උන් ඔක්කොමල මැරිච්ච සැණින් අපාගත වෙනවා!!! !!! !!! 🙃🙃🙃 🙃🙃🙃 😅😅😅 ------ විශේෂ දෙයක් කියන්නත් තියනව. 😁 මේ post එක කරන්න හේතුවෙච්ච එකී මේක ලියවෙන අතරෙ මාත් එක්ක chat කොරන්න ආවා!!! අවු 25ක Physics PHD එකක් කරන එකියක් කියලත් කිව්වා!!! හැබැයි පට්ට ගොං ගහක්!!! !!! !!! 😅😅 මහ වෙලාවක් යන්න කළියෙන් ඇදගෙනම නෑවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 😅😅 මට හොඳ හොඳ දේවල් ගොඩක් කිව්වා. මාත් ඉතිං මට කියන්න තියන ටික කිව්වා. 😊 අන්තිමටයි දැනගත්තෙ, ඒ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප පිටකය හදාරලා මොළේ කුණුවෙච්ච එකියක්!!! !!! !!! 🤣🤣🤣 😅😅 පස්සෙ මං chat එකේ screen recording එකක්ම දාන්නංකො හැමෝටම ඒ පට්ට වැඩ්ඩිගෙ වැඩ කිඩ බලාගන්න. 😄😄 😌😌 බොළල්ල මේත් එක්කම තව පොඩි දෙයකුත් කියන්න තියනව. Upset වෙන්න එපා!!! 😌😌 ඔන්න උඹල පින් රැස්කරගන්න කැමති නම් සුපිරි අවස්ථාවක් ඇවිල්ල තියනවා!!! මං කළිනුත් වතාවක් කියල ඇති, මං කරන්නෙ දවසෙ වැඩක් කරන්න පුළුවන් මුළු කාලයම දීලා සොච්චම් පඩියක් ගන්න රස්සාවක්!!! දරුපවුල් කාරයෙකුට ඒ පඩියෙන් කරන්න පුළුවන් තුන්වේල කාලා වැඩට යන එන එක විතරයි!!! 😔😔 ඒත් මං ඒකම අල්ලගෙන ඉන්නේ ඒ මං ධර්ම මාතෘකාවට සෙට්වෙච්ච තැන හා තාමත් එතන මට මේ ලියන කරන දේවල් වලට කාලය - ඉඩ ප්‍රස්ථාව හොඳටම තියන නිසයි!!! !!! !!! ඉස්සර ඉඳලම මං මොන දෙයක් කළත් කරන්න උනේ ණයට තමයි!!! කාලයක් අම්බානට ණයවෙලා නන්නවෙලා හිටපු මං ඔලුව ඉස්සුවේ අම්මගෙන් ලැබුණු shares වගයකින් තමයි!!! ඊට පස්සෙ නම් ඒවා සල්ලි කරගෙන ණය ඔක්කොමත් ඉවරකරලා, දෙතුන් දෙනෙකුට පොඩි පොඩි business කරගන යන්නත් හදල දීලා, මං මගේ මාසෙ වියදමත් පියවගෙන - කීයක් හරි ඉතුරුකරගන්නත් පුළුවන් ගාණටම ආවා!!! 🙂🙂 ඒත් ජහපාලන කාලකණ්නි ආණ්ඩුව 👹👹👹 ආවත් හරි ඒ business කරපු එවුන් ගොඩ දෙනෙකුට කෙළවිලා, උන් මට සල්ලි දෙනවා තියා phone වත් උස්සන්නෙ නැතුව ගියා!!! දැන් මේ කොරෝනා නිසා ලෝකෙටම කෙළවුනාට පස්සේ මේ වෙනකම් මට සල්ලි දිදී හිටපු එවුණුත් දැන් phone උස්සන්නේ නෑ!!! හැබැයි හොඳ වෙලාවට මං ඉස්සර ඉඳලා credit cards ලස්සණට maintain කරං ආපු නිසා මට බැංකු 3-4කින් අම්බානක credit limits - loans නම් දීල තියනවා!!! 😁 පස්සෙ පස්සෙ මං ජාම බේරගත්තේ ඒවයින් තමයි!!! 😌😌 ඒත් උඹල හැමෝම දන්නව නේ ඒ විදියට මහ කාලයක් ඇදන් යන්න බැරි බව??? ඉතිං මං දැන් ඉන්නේ සංසාරගත සත්වයෝ වෙච්ච බොළා හැමෝම මොහොතක් මොහොතක් පාසා හතර අපාය දිහාවට ඇදිල ඇදිලා යමින් ඉන්නවා වගේම, මොහොතක් මොහොතක් පාසා CRIB එක දිහාවට ඇදි ඇදී යමින් තමයි!!! !!! !!! 😂😂 😭😭😭 මට තව මාසෙකට දෙකකට වඩා යන්න බැහැ බොළල්ල!!! !!! !!! 😥😥 අනිවා බැංකු කාරයො ඇවිත් මාව කුදලගෙන යයි!!! !!! !!! 😔😔 උනුත් ඉන්නෙ අපි හිරවෙනකම් කල් යල් බලමින් නෙව?? 😞😞 කොහොමත් මං දන්නවා මගේ ලැබීම නම් අන්තිමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි, ඒ මේ මාතෘකාවට හරියන විදියට මාව හැදිල තියන නිසයි!!! !!! !!! 😌😌😌 {මං සියලු ධන ධාන්‍යයෙන් ආඪ්‍ය කෙනෙක් උනා නම් මං මට අවශ්‍ය කරන - මං ආස කරන හැමදේම හදාගන්නව!!! එතකොට අවශ්‍ය කෙනෙකුට වත් මට සළකලා - උදව් උපකාර කරලා මගෙන් wholesale එකේ පින් රැස්කරගන්න බැරුව යනව!!! !!! !!!} ඒ සීන් එක තේරුණාට පස්සෙ මං ඒ ගැන එච්චර worry උනේ නෑ!!! 😌😌😌 ඉතිං කළින් ජහපාලන කාලකණ්නි ආණ්ඩුව නිසා කෙළවිච්ච කාලෙත් මං මෙහෙම උදව් ඉල්ලුවා!!! එදා මට 10-12 දෙනෙක්ම උදව් කළා!!! ගොඩක්ම හිතවත්වෙලා හිටපු 2-3න් දෙනෙක් 5K 10K ගාණෙත් දුන්නා!!! 😍 අසේල මල්ලියි සොනාලි නංගියි දෙන්න නම් එදා ඉඳලා මට මාස් පතා 'පඩි' දෙනවා!!! !!! !!! 😍😍😍 (කවුරුවත් නොකරන වැඩක්!!! !!! !!! දැන් ලක්ෂ 4කටත් වඩා දීල තියනව!!! 😌😌) උන් දෙන්න මට ලොකු හයියක්!!! !!! !!! ඒ වගේම උන් දෙන්නත් 'Sure Shot' ගොඩ!!! !!! !!! ☺️☺️ තව ප්‍රකාශ් මල්ලිත් බැරි බැරි ගාතෙ මට උදව් කරල තියනව / කරනව!!! 😍 චානක මල්ලිත් දැන් මාස ගාණක ඉඳල බැරි මරගාතෙ පුළු පුළුවන් විදියට මං ගැන බලනව!!! 😍 ඒත් මට දැන් ඒ අයගෙ උදව් වළින් විතරක් තවත් අල්ලං ඉන්න බැරි ගාණයි!!! !!! !!! මං සිරාවටම ඉන්නෙ දරුණු ප්‍රශ්නෙක!!! දැන් නම් ඔලුවත් කුරුවල් වෙන්න වෙන්න වගෙයි!!! 😔😔 මොනව වෙයිද කියලා මං වත් දන්නේ නෑ!!! !!! !!! 😞😞😞 දැන් මට ඇත්තටම ජීවත් වෙන්නත් ආසාවක් - උවමණාවක් නෑ!!! !!! !!! කොහොමහරි කරලා මංම ලියල දැම්මොත් මිසක් නැත්නම් මේ ලෝකෙ එවුන්ට මළාට දැනගන්න වෙන්නෙ නැති ලියන්න ඉතුරුවෙලා තියන seriousම ටිකත් ලියල දාන එකයි.. පුළුවන් උනොත් සිංහල බැරි එවුන් ගැනත් බලන එකයි.. හැරෙන්න, දැන් මට වෙන ජීවත්වෙන්න ලොකු අවශ්‍යතාවයකුත් නෑ!!! !!! !!! 😔😔😔 ඒ ලියන්න තියන ටිකේ හුඟ දෙනෙක් වරද්දගත්තුවා තියනව!!! අපේ හාමුදුරුවොත් වරද්දගත්තුවා තියනව!!! 😌😌 මං(අපි) නැතිවුණා නම් කවුරුවත් සංසාර පැවැත්මෙන් ගැළවෙන්නෙ - නිවන් යන්නෙ / පිරිණිවන් පාන්නෙ නෑ නෑ නෑම තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 අපේ හාමුදුරුවොන්ට නම් 'අපි' ඉන්නව!!! !!! !!! මං කියපු / කියන දේවල් පඩේකට ගණන් නොගන්න - මං කියපු / කියන දේවල් නොකරන කාටවත් ලේසියෙන් පැවැත්මෙන් ගැළවෙන්න - ගොඩ යන්න නම් හම්බවෙන්නෙ නෑ කොහොමත්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 චූන් එකේ වැඩේ කරගන්න හම්බවෙයි කියල හිතං ඉන්න එවුන් ඉතිං පව් තමයි!!! !!! !!! 😑😑😑 මම ජීවත්ව හිටියොත් නම් මං කවුරුවත්ම මේ චාටර් සංසාර පැවැත්මේ අසරණ වෙනවට - දුකට පත්වෙනවට අකැමැති නිසයි, මං භාග්‍යවතුන්වහන්සේට 'ඔක්කොමලව ගොඩ දානවා!!' කියලා හිතිං වෙච්ච පොරොන්දුව නිසයි, {ඒ මේ වැඩේ පටන්ගත්ත කාලෙ මං මේ කොහෙවත් ඉන්න කාලකණ්නි ඇවිත් ඇවිත් මට දමාගෙන අරින්න තියාගනී!! මේ වැඩෙත් ගූ කරලා උනුත් සදා මකබෑවිලා යන්නම කෙළවගනී!! කියලා හීනෙකින් වත් හිතුවෙ නෑ!!! !!! !!! 😌😌} මං උඹලට උඹල එක එක්කෙනාට වෙන වෙනමම සෙට්වෙන මේ ගෞතම බුද්ධ සාසනයේ last moment එක දක්වාම ගැළවෙන්න try එක දීගෙන ඉන්න ඕනෙ විදිය කියල දෙනවා!!! !!! !!! 😌😌😌 එහෙම හරි උඹලට success වෙන්න පුළුවන් වෙයිද?? නැද්ද?? කියන එක නම් තීරණය වෙන්නේ උඹල ක්‍රියාත්මකවෙන විදිය අනුව තමයි!!! !!! !!! 😑😑 ඒත් මට 'දැන් හිටිය ඇති!!' කියලා හිතෙන ගාණටම වැටෙන්න උනොත් උඹලට ඒ දේවල් දැනගන්න ලැබෙන එකක් නැතිවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.