අද කාලෙ ඉන්න කාලකණ්නි ගොං සංඝයෝ - අමු කුණුහරුප කාරයෝ / කාරියෝ - බක පණ්ඩිතයෝ ඔක්කොම එක්කහුවෙලා තරඟෙට ධර්මය විකුර්ති කරලා කරලා කරලා... ධර්මය අධර්මය කරලා කරලා කරලා... මේ වෙනකොට පින් කතාවත් එහෙම්පිටින්ම ගූ කරලා ඉවර නිසා, 'නහීපස්ස' කොරන්න ගිහිල්ලා මේ වෙනකොටත් හෙණ පිරිසක් පුකවල් නැතිකරගෙන ඉවර නිසා, 😂😂 🤣🤣🤣 තොපි ඇත්තටම සංසාර දුකින් නිදහස්වෙන්න - නිවන් යන්න / පිරිණිවන් පාන්න උවමණා එවුන් මෙන්න මේ 'ඇත්ත පින් කතාව'ත් දැනගෙනම හිටියා නම් වඩා හොඳයි. 😌😌 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තොපිට පින් කරන්නයි කිව්වේ තොපිට සුකති සැප විඳින්න තව තව සංසාරෙ යන්න කියලා නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣🤣 😅😅 උන්වහන්සේ තොපිට පින් කරන්නයි කිව්වේ, සංසාරෙ යන්න ගිහිල්ලා විහිං සුකා ගන්නේ නැතුව, 😄😄 😅 තොපිලගෙ අතීත සංසාර පැවැත්මවල් කොච්චර චාටර් උනත්.. මේ වෙද්දි තොපිට කොච්චර පව් කන්දරාවක් රැස්වෙලා තිබුණත්.. ඒ ඔක්කොම neutralize වෙන තරමට මහා පුණ්‍යශක්තියක් ගොඩනගා ගෙන, භව නිරුද්ධ වෙන්නම හදාගෙන, බොළාට මේ ගතවෙන ජීවිත වලින්ම පිරිණිවන් පාන්නයි!!! !!! !!! 😌😌😌 හැබැයි මේ වෙද්දි බොළා එක එක්කෙනාට (උඹගෙ UUID එකට) කොච්චර පව් ප්‍රමාණයක් රැස්වෙලා තියනවද?? කොච්චරක් විපාක දීල ඉවරද?? තව කොච්චරක් විපාක දෙන්න ඉතුරුවෙලා තියනවද?? මොකුත් කියන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Memory content එක read කරලා ඉවරකරන්න බෑ!!! !!! !!! අන්න ඒ නිසා පින් රැස්කරන එකටත් සීමාවක් කියන්න බෑ!!! !!! !!! 'දැන් හරි!! ඔය ඇති!!' කියලා කියන්න හොහොමට වත් බෑ!!! !!! !!! එතනදි හරියන එකම ක්‍රමය ඇවිල්ලා 'worst case' situation එකටම හරියන විදියට වැඩේ කරන එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Infinite පින් ප්‍රමාණයක් රැස්කළ යුතුයි!!! !!! !!! 😌😌 බොළා මැරෙන්න වැටෙනකම්ම.. සුපිරියටම.. පින් රැස්කර කර සිටිය යුතුයි!!! !!! !!! 😌😌😌 තව ඉතා වැදගත් දෙයක් තියනවා. 😁 භාග්‍යවතුන්වහන්සේ "ගාථා මේ ගීතං අබුන්ජෙයිය!!" (මං ගාථ කියලා හම්බකරන් කන්නේ නෑ!!!) කියලා කතාවක් කියලා තියනවා!!! ඒක අහල කියවලා දැනගත්තු බොළා දැන් "මූටත් ධර්මය කියල දීපු බුදුහාමුදුරුවෝ වත් සල්ලි ඉල්ලලා.. goods & services ඉල්ලලා.. නෑ!! මූ ඉල්ලනවා!!" 🙃🙃🙃 🙃🙃🙃 කියලා හිතන්න එපා!!! !!! !!! ලොහ්.. ලොහ්.. ලොහ්.. ලොහ්.. ලොහ්.. ලොහ්.. ලොහ්.. භාග්‍යවතුන්වහන්සේ ඒ කියාපු එකේ තේරුම තොපි හිතන එක නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🤪 😂😂😂 කිසීම සත්වයෙක් සැපයට මිසක් දුකට කැමති නෑ!!! විශේෂයෙන් මිනිස්සු කියන එවුන් ඔක්කොම තමන් කැමති දේවල් ලබාගන්න - ලංකරගන්න... අකමැති දේවල් අයින් කරන්න - ඈත් කරන්න... කැමති අය ලංකරගන්න - එහෙම අයට විපත් කරදර උනාම බේරගන්න... අකමැති අයට කෙළින්න... 😂 ලෙඩ රෝග හැදුණාම හොඳ කරගන්න... මැරෙන එකෙන් බේරෙන්න - මැරෙන එක තව එක දවසකට / පැය ගාණකට හරි කල්දාගන්න... නොසෑහෙන්න වියදම් කරනවා!!! !!! !!! රුපියල් 100යෙ 500යෙ එව්වයින් වැඩ කරන 'රුපියල්පතියෙක්' නම් ණයවෙලා හරි දහස් ගණනින් වියදම් කරනවා!!! 50,000හෙ 60,000හෙ එව්වයින් වැඩකරන 'දාස්පතියෙක්' නම් ණයවෙලා හරි ලක්ෂ ගණනින් වියදම් කරනවා!!! ලක්ෂපතියෙක් නම් ණයවෙලා හරි කෝටි ගණනින් වියදම් කරනවා!!! කෝටිපතියෙක් නම් ගම රට විකුණලා හරි කරනවා!!! 😄😄 උන් ඒ දේවල් වලදි එච්චර වැඩියි නේ.. අපරාදෙ නේ.. තේරුමක් නෑ නේ.. කිය කියා හිතන්නෙ / කියන්නෙ / ලතවෙන්නේ නෑ!!! !!! !!! තමන්ට කරන්න පුළුවන් උපරිමයටත් වඩා කරනවා!!! !!! !!! ඒත් මේ සංසාර පැවැත්මේ රැඳිල ඉන්නකම් ඒ කිසීම එකෙකුට හැමදාම සැපෙන් ඉන්න - සදහටම සැප ආරක්ෂා කරගන්න - දුකෙන් නිදහස් වෙලාම ඉන්න කොහොමටවත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්ට දිගින් දිගටම දුක් විඳින්න වෙනවා!!! !!! !!! කෙළවරක් නැතුව විඳවන්න වෙනවා!!! !!! !!! පෙරේත - තිරිසන් - නිරිසත් කාලෙට උන්ට ඒ දුකෙන් ගැළවෙන්න try එකක් වත් දෙන්න හම්බවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😲 කවදහරි ධර්මය අවබෝධ කරගෙන උන් උන්ගෙ ගැළවීම හදාගෙන පිරිණිවන් පානකම්ම ඉවරයක් ඇත්තෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!! 😔😔😔 ඔන්න ඔය නිසා කොච්චර වියදම් කරලවත් තමන්ට ගැළවෙන්න බැරි සංසාර දුකෙන් සදහටම ගැළවෙන්න තියන එකම 'බෙහෙත' ධර්මයට වටිනාකමක් දෙන්න / ධර්මය value කරන්නත් මොකෙකුට වත්.. මොකියෙකුට වත්.. බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌 කෙළින්ම භාග්‍යවතුන්වහන්සේගෙන්ම ධර්මය දැනගත්තු එකෙක් නම් ඌ / ඒකි උන්දැට පරම්පරාවෙන් ලැබුණු - උරුම වුණු මුළු සේසතම භාග්‍යවතුන්වහන්සේට දීලා... ඌ / ඒකි ඒ වෙනකම් තමන්ගෙ ජීවිත කාලය තුල හරිහම්බකරපු ඔක්කොමත් දීලා... උගේ / ඒකිගෙ ජීවිතය අවසාන වෙනකම්ම භාග්‍යවතුන්වහන්සේට බැලමෙහෙවර කළත්, ඌට / ඒකිට ඒ තමන්ට ලැබුණු ධර්මයේ වටිණාකම පියවන්න.. වටිණාකමට හරියන්න ගෙවල ඉවරකරන්න.. කොහොමටවත් බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌 😑😑 භාග්‍යවතුන්වහන්සේගෙන් දැනගෙන අවබෝධ කරගත්තු කෙනෙක්ගෙන් දැනගත්තා නම්, ඒ කෙනාට අර විදියට කළත් ගෙවල ඉවරකරන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌 😑😑😑 Note: ඔය දෙවනියට කියපු වගේ තැන් වලදි ඒ 'කෙනත්' තමන්ට ලැබෙන ඔක්කොම භාග්‍යවතුන්වහන්සේ ජීවමාණව වැඩසිටිනවා නම් භාග්‍යවතුන්වහන්සේට forward කළ යුතුයි!!! නැත්නම් උඩින්ම live ඉන්නෙ කවුද? එයාට වෙනකම්ම forward කළ යුතුයි!!! !!! !!! තම තමන්ට තියාගන්න බෑ!!! !!! !!! 😁 තියාගත්තොත් කන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 😅 ඔය 'Chain' case එක ධර්ම මාතෘකාවෙදි හෙණ serious - මාර critical case එකක්!!! 'Topmost Positions එකේ' කවුද ජීවත්ව ඉන්නෙ? එයාට වෙනකම් Chain එක continue විය යුතුයි!!! !!! !!! ධර්මයෙදි ඕක 'ගුරුවරයා ඉක්මවන්නේ නෑ!!' හැටියට දක්වලා තියනවා!!! 😌😌 ඒ 'ගුරුවරයා' live නම් පහළින් ඉන්න එවුන්ට රජවෙන්න - 'උන්ගෙ සාසන' පිහිටුවාගන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 😅😅 අම්බානටම කන්න වෙනවා!!! !!! !!! 😁😁 😅😅😅 ඔන්න ඔතනදි භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ බර කාලයක් තිස්සෙ උත්සාහ කරලා කරලා කරලා.. 'සුමාන ගාණක් තිස්සෙ දෙසලා දෙසලා දෙසලා'.. යාන්තම් ධර්මය අවබෝධ කරවපු එකෙක් පැහැදීමට පත්වෙලා උන්වහන්සේට අක්කර ගාණක මාළිගාවක් පිදුවත්, උන්වහන්සේ ඒක පිළිගත්තොත් එතන ඉඳලා පොරවල් තම තමන් ධර්මය දැනගත්ත - තේරුම්ගත්ත විදිය අනුව ධර්මය value කරන්න.. ධර්මය estimate කොරාන්න.. යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 "අරූට සුමාන ගාණක් දෙසුවට අර මාලිගාව දුන්න නම් මට එක දවසයි දෙසුවෙ!! මං ඔය පොඩි ඉඩං කෑල්ලක් දුන්න නම් ඇති!!" 🙃🙃 ... "මට පැයයි දෙසුවෙ!! මං ඔය රුපියල් දෙතුන් සීයක මොනවහරි දුන්නනම් ඇති!!" 🙃🙃🙃 ... "මට නම් මටෙයි කියල වෙනමම දෙසුවෙත් නෑ!! මං දැනගත්තෙ / අවබෝධ කරගත්තෙ වෙන එකෙකුට දෙසනවා අහගෙන ඉඳල තමයි!! 😂 ඒ නිසා මං ඕකට මොකුත් දෙන්න ඕනෙම නෑ!!" 🙃🙃 🤣🤣 කිය කියා ධර්මය estimate කොරාන්න යනවා!!! !!! !!! 😂😂😂 උනුත් තොපි වගේම කුප්ප පොරවල් නෙව!!! 😜 🤣🤣🤣 😅😅 අර 'කසී භාරද්වාජ'ගෙද කාගෙද කතාවෙදිත් මුළින් තමන්ට බැනපු - තමන්ව නොසළකා හැරපු - තමන්ව ප්‍රතික්ෂේප කරපු එකා ධර්මය තේරුණාට පස්සෙ නිකං බත් ටිකක් දික් කළාම බුදුහාමුදුරුවෝ ඒක ගත්තා නම්, ඒත් ධර්මය එහෙම්පිටින්ම හෑල්ලු වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 භාග්‍යවතුන්වහන්සේ උන්දැට "ගාථා මේ ගීතං අබුන්ජෙයිය" කියලා කිව්වේ ඌ ඒ කරන්න හදපු වැඩේට දෙන්න පුළුවන් හොඳම උත්තරය තමයි!!! !!! !!! මගේ බාසාවෙන් කිව්වොත් 🙄 "ඔය ලබ්බවල් දික් කරලා ධර්මය හෑල්ලු කරන්න එපා යකෝ!!" කියන එකයි!!! 😁 😂😂 උන්දැට ඒ බත් ටික එහෙම්මම "වතුරකට විසිකරන්න" කිව්වේ ඌ ඒ කරන්න හදපු වැඩේ බරපතළකම ඌටම තේරෙන්න තමයි!!! !!! !!! වතුරට විසි කරපු ගමන් ඒ බත් ඇට ගිණි අරං චිටි චිටි ගාලා පිපිරුවා!!! අනික මෙතනදි මං උඹලට "මට උවමණා කරන Goods & Services වළින් - මුදල් හදල් වළින් මං තුමාට හොඳට දැනෙන්න නිතර නිතර සළකන්න ඕනෙ!!" කියලා කියපු එක ඒ කතන්දරය එක්ක ගලපන්නත් බෑ!!! !!! !!! 🤪😁 ඒ case එක මනුස්සකමක් තියන එවුන් හැටියට.. කෙලෙහි ගුණයක් තියන එවුන් හැටියට.. තම තමන්ගෙ මනුස්සකම අනුව කෙලෙහිගුණ සැලකීමට - කෘතගුණ දැක්වීමට - ගරු බුහුමන් දැක්වීමට කරන දෙයක්!!! !!! !!! මේක ඊට එහෙම්පිටින්ම වෙනස්.. Completely වෙනස්.. ඊටත් එහාට යන case එකක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඕනෙම කෙනෙකුට පින් රැස්කරගන්න තියෙන්නේ දුකට පත්වෙලා ඉන්න සත්වයෙක් ඒ දුකෙන් නිදහස්කරගෙන ඌට සැනසීමක් ලබාදීමෙන් හෝ දුකක් නැතුව normal ඉන්න සත්වයෙක් නම් ඌව සතුටට පත්කිරීමෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ පිළිම වන්දනා / ගස් වන්දනා / චෛත්‍ය වන්දනා / ධාතු වන්දනා etc. etc. කුණුහරුප පිංකං වළින් තොපිට පින් කඳුළක් වත් ලැබෙන්නෙ නැත්තෙත් ඒකයි!!! !!! !!! 😂 😅😅 එතනදි 'දුක' නැති කිරීම = සැප ඇති කිරීම = ඒ සත්වයා සතුටට සැනසීමට පත්වීමෙන් උගේ ඇඟේ ක්‍රියාකාරීත්වය යහපත්වෙලා.. ඇඟ ශක්තිමත් වෙලා.. (stability වැඩිවෙලා) ඒකගෙ භවය කුඩා වෙනවා!!! ඒ කුඩාවීම නිසා ඒ භවය කුඩා කිරීමට දායක වෙච්ච කෙනාගෙ භවයත් magnetically couple වීමෙන් ඉබේම කුඩා වෙනවා!!! හැබැයි ඒ කුඩාවෙන ප්‍රමාණය තීරණය වෙන්නේ ඒ සත්වයා සතුටට සැනසීමට පත්වෙන ප්‍රමාණය අනුව, ඒ සත්වයාගෙයි තමන්ගෙයි ඔළුගෙඩි දෙක ලංවෙන ප්‍රමාණය අනුව, ඒ සත්වයාගේ පුණ්‍යශක්තිය හා මාර්ගඵල මට්ටමයි තමන්ගෙ පුණ්‍යශක්තිය හා මාර්ගඵල මට්ටමයි අතර අනුපාතයට තමයි!!! !!! !!! එතකොට, ඔන්න ඔතනදි 'මගෙන් තොපිට පින් ලැබෙන්න'.. නැත්නම් 'තොපි හන්දා මං සතුටු වෙන්න - සැනසීමට පත්වෙන්න'.. තොපි මට මොනව දීලද?? තොපි මං වෙණුවෙන් මොනව කරලද?? 😄😄 ඊළඟට දෙවි පිරිසට උඹල වෙණුවෙන් සතුටුවෙන්න උඹල ඒ උදවිය වෙණුවෙන් මොනව දීලද??? මොනව කරලද??? අනික තොපිට 'දෙවි' උදවිය වෙණුවෙන් මොකුත් කරන්නත් බෑ!!! !!! !!! 🤪 මනුස්ස තොපේ පින් වළින් දෙවි අයට වැඩක් ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😅 මොකද 'පින්' වැඩි තැන (දෙවි) ඉඳලා අඩු තැනට (මනුස්ස) මිසක් අඩු තැන (මනුස්ස) ඉඳලා වැඩි තැනට (දෙවි) යන්නේ නෑ!!! !!! !!! 😂😂 😅😅 තොපි කිට්ටු කරගත්තොත් / තොපි කිට්ටු වෙන්න වෙන්න එයාලගෙ පින් හානි වෙනවා පමණයි!!! !!! !!! {දෙවි කට්ටියට පින් ලබාගන්න පුළුවන් දිට්ඨිසම්පන්න මාර්ගඵල ලාභී මිනිස්සුන්ගෙන් විතරයි!!! !!! !!! එහෙම මිනිස්සුන්ගෙ පින් මට්ටම සාමාන්‍ය දෙවි අයට වඩා වැඩියි!!! එතනදිත් දෙවි අය දිට්ටිසම්පන්න මාර්ගඵල ලාභී නම් දිට්ඨිසම්පන්න මාර්ගඵල ලාභී මනුස්සයන්ට වඩා පින් මට්ටමෙන් වැඩියි!!!}. අනික මනුස්ස උඹලගෙ 'රාජ බෝජන' උඹල දෙවි වරුන්ට පුදන්න ගියත් ඒකත් හරියට උඹල උන්දලට ගූ පිඟන් / ගූ පිඟානක් පුදනව වගෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😝 🙃🙃🙃 🤣🤣🤣 🤣🤣🤣 ඒ නිසා දෙවි කට්ටියට තොපෙන් වැඩක් ඇත්තෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😌😌 තොපිට දෙන දෙයක් දෙන්න.. සළකන සැළකිල්ලක් සළකන්න.. ඉන්නේ මං තුමා විතරයි!!! !!! !!! 😌😌😌 ඒකත් තොපිට ඕනෙ නම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං ඉල්ලන්නේ - මං බලාපොරොත්තුවෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂😂 🤣🤣🤣 ඊළඟට, උඹල මට සලකනවයි කියල 'likes' 'reacts' 'comments' දැම්මට මට ඒවයින් වැඩකුත් නෑ!!! !!! !!! මං ඒවා බලාපොරොත්තුවක් නෑ!!! !!! !!! 😌😌 -Ve එව්ව දැම්මොත් තොපිට හැරෙන තැපෑලෙන් කන්න වෙනවා පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣🤣 😅😅 එතකොට උඹල රුපියල් 500ක් 1,000ක් දුන්නයි කියලා මට උඹල ගැන මහ ලොකු සතුටක් ඇතිවෙන්නෙත් නෑ!!! සැරයක් 5,000ක් 10,000ක් දුන්නයි කියලා ඒ සතුට දිගටම තියෙන්නෙත් නෑ!!! !!! !!! අනික අතීතයේදී මට අරව කළයි මේව කළයි.. අච්චර මෙව්වර දුන්නයි.. මෙව්ව මෙව්ව දුන්නයි.. කියලත් හැමදාම ඒ දේවල් මට මතක්වෙන්නෙත් නෑ!!! !!! !!! ඔන්න උඹල මට ඇත්තටම උවමණා වෙන - හැමතිස්සෙම උවමණාවෙන - ප්‍රයෝජනවත් වෙන දෙයක් දුන්නොත්, ඒක නම් මට උවමණාවෙන තාක්.. ඒක මට ප්‍රයෝජනවත්වෙන තාක්.. උඹලට ප්‍රතිඵල ලැබෙයි!!! අන්න ඒ නිසා උඹල පින් බලාපොරොත්තුව කරන දේවල් වල results වැඩිකර ගන්න නම්, මට දීල / කරල නෙවෙයි වෙන කාට දීල / කරල උනත්, උඹලා හොඳට දැනෙන ප්‍රමාණ වළින්.. හොඳ වටින කියන ඒවයින්.. නොකඩවා - නිතර නිතර - දිගින් දිගටම දිය යුතුයි / කළ යුතුයි!!! !!! !!! ලෝකස්වභාවය ඒක තමයි!!! 😌😌😌 'පව්' ඒකෙ අනික් පැත්ත!!! 😄😄 උඹ නිකං එක සැරයක් මොකෙකුට හරි මොකියෙකුට හරි කෙළියා නම් ඇති, සසර වසනා තුරා බඩු හම්බවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣🤣 😅😅 හැබැයි case එක හොඳටම දන්න නිසා, මගේ මනුස්ස කමට, මං අතීතයේදී මා වෙණුවෙන් එව්ව මෙව්ව කොරල තියන.. මට එව්ව මෙව්ව දීල තියන.. මට උගන්නල / කියල දීල තියන.. උන්දලව ඉඳපු ගමන් මගේ උවමණාවෙන් refresh කරගෙන කරගෙන යනවා!!! !!! !!! 😌😌 වැඩේ තියෙන්නෙ එහෙම වෙලාවලදිත් මට වැඩියෙන්ම මතක්වෙන්නේ මට ඇරපු - කෙළපු එවුන්ව නෙව!!! !!! !!! 🤪 🙃🙃🙃 😂😂 උන්ට අනිවා මහාත් ඵල... මහාාානිසංස... ලැබෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🤣🤣🤣 🤣🤣🤣 හුහ්..හුහ්.. හුහ්.. හූ........ කාලකණ්නි ඔක්කොම ඉවරයි!!! !!! !!! හොට පහතට තියල පත්තු කරපු rockets වගේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 😄😄😄 😅😅😅 ආ.. තව ජහපාලන කාලකණ්නි නඩේටත් ඒ ලෙසටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 😂😂 උන් දැන් මේ රට පුරා ඉන්න මරි මෝඩ - ගොබ්බ - ගොං ජහමනතාව කුලප්පු කර කර ආණ්ඩුව වට්ටන්න / පෙරළන්න කරන කෙළි... මරි මෝඩ - ගොබ්බ - ගොං ජහමනතාව ගොනාට අන්ද අන්ද උන්ගෙ ඡන්ද කඩාගෙන කොහොමහරි බලේට එන්න ගොත ගොතා දෙසන බොරු බේගල් - පල් හෑලි... මේ අවස්ථාවෙ තියන දරුණු ආර්ථික ප්‍රශ්ණයෙන් ගොඩ එන්න ආණ්ඩුව කරන කරන දේට බාල්දි පෙරලලා ඒවා කොහොමරි වළක්වන - කඩාකප්පල් කරන හැටි... දවස ගානේ දකිනකොට, මට ඒ කාලකණ්නි ගැන ඇතිවෙන්නේ පුදුමාකාර සංතෝසයක් තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 👹👹 🙃🙃🙃 🙃🙃🙃 ඉතිං කාලකණ්නි රැළට බඩුම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 ජයවේවා!!! ලොහ්.. ලොහ්.. ලොහ්.. 🤣🤣 'අසාර්ථක / fail / වැඩ බැරි / නොහැකි' හා ඒ හා සමාන වචන දිගුකාලික අපා සැප සහතික කරයි!!! !!! !!! 🙃🙃🙃 මුළු ලෝකෙටම කෙළවිලා තියන මේ අවස්ථාවේ මේකෙ ඉන්න කාලකණ්නින්ගෙ ජීවිතත් කොහොමහරි බේරගෙන, ණය උගුලෙනුත් ගැළවිලා, ජහපාලන කාලකණ්නි රැළ කාල කාල කාලා කාබාසීනියා කරල දාපු රට ආයි ගොඩනගාගෙන ඉස්සරහට අරගෙන යන්න ගෝඨාභය - මහින්ද මහත්තයල දෙන try එක මට පැහැදිළිවම පේනව - තේරෙනව නෙව!!! 😥😥 😌😌😌 දැන් බොළාට තේරෙණවා ඇති නේ, මං පණ පිටින් ඉන්දැද්දි උඹ මට ජීවත්වෙන්න උදව් උපකාර කරලා... මට උවමණාවෙන දේවල් හදල දීලා... මට නැතුවම බැරි කෙනෙක් වෙලා... මට උපරිමයෙන්ම ලංවෙලා හිටියොත්, උඹ ඒ දේවල් කරන කරන සැරේට මගේ 'Super Strong' field එකෙන් උඹගෙ field එක නියමෙට suppress වෙනවා!!! එතකොට උඹව maxaa guard වෙනවා!!! !!! !!! මං නිසා උඹගෙ භවය ඇතිවෙන්නම කුඩා වෙනවා!!! !!! !!! මං නැතිකාලෙට "මේ මනුස්සය දමියට ගොඩක් උදව් උපකාර කළා!! දමිය ළඟින්ම හිටියා!! අපි මේ මනුස්සය ගැන බලන්නම ඕනෙ!!" කියලා දෙවි පිරිසටත් නිකම්ම උඹ ගැන බැලෙනවා!!! !!! !!! "මූ අර අහවලාගෙ කෙනෙක්!! මූට ලෙඩ දාන්න - බාල්දි පෙරලන්න ගියොත් අපිට කන්න වෙනවා!!" කියලා උඹේ හතුරු බලවේගත් උඹෙන් ඈත් වෙනවා!!! !!! !!! ඒ ඔක්කොම උඹගෙ යහපතට තමයි!!! !!! !!! 😌😌😌 ඒ වෙනකොට උඹ මගේ උපකාරයෙන් උඹේ භවය හොඳටම කුඩාවෙන්න හදාගෙන තිබුණොත් දෙවි පිරිසගේ ඇල්ම බැල්ම නිසා ඒ භවය ආයෙ ලොකු නොවී ඒ ගාණටම අල්ලල හිටිනවා!!! !!! !!! හතුරු බලවේග ඈත්වෙන එකත් උඹේ භවය එහෙම ආයිම ලොකු නොවී තියෙන්න නොසෑහෙන්න වැදගත් වෙනවා!!! !!! !!! 😌😌😌 ඒත් උඹ මට එහෙම වැඩකට ඇති - මට කිසි පළක් ප්‍රයෝජනයක් ඇති එකෙක් නෙවෙයි නම්, මං මොන රෙද්දකට උඹ ගැන බලනවද??? 😄😄 😅 දෙවි පිරිස මොන රෙද්දකට උඹ ගැන බලනවද??? 😋 😄😄 😅 කතාව එච්චරයි. 😑😑😑 මං ඇත්තටම කිසීම සත්වයෙක් දුකට පත්වෙනවට කැමති නෑ!!! !!! !!! දුක් විඳිනවට කැමතිත් නෑ!!! !!! !!! මේ 'අපේ' කතන්දරේ foundation එකත් ඒකමද කොහෙද තමයි!!! 😌😌 දැන් වර්තමානයේ මොන ජරා යකෙක් - කොච්චර කාලකන්ණියෙක් උනත් ඊළඟ instance එකේ බලු පැටියෙක් - බළල් පැටියෙක් වෙලා චාටර් වෙවී ඉන්නව දැක්කොත් ඒත් මට විඳවන්න වෙන නිසා මට එහෙම එවුන්ව හලල දාන්න හිතෙන්නෙත් නෑ!!! !!! !!! {ඒ වගේ වෙලාවල 'ආ.. මේ අර යකා / අර කාලකණ්නිය නේ!!' කියල identify කරගන්න මට හැකියාවක් නෑ!!! භාග්‍යවතුන්වහන්සේට නම් ඕනෙම UUID එකක්!!! !!! !!! කල්ප කල්ප කල්ප ගණන් ඈතට!!! !!! !!!} අන්න ඒ නිසා මගේ එකම try එක 'සියලු ලෝක සත්වයන්ව' නිවන් ඇරලා දාන්නම තමයි!!! !!! !!! 😌😌😌 මං මතක ඇති කාලෙ ඉඳලම හෑම තිරිසන් සතෙක්, වේයෙක් / කූඹියෙක් වෙණුවෙන් උනත් හිතන්නෙ - කියන්නෙ 'අධිෂ්ඨාන කරන්නේ' regardless the history, මගේ(අපේ) ශක්තියෙන් ඊළඟ එකේ හොඳ දෙවි - මනුස්ස එකකට සෙට්වෙලා, ඉක්මණට ධර්මය අවබෝධ කරගන්න!!! කියලා තමයි!!! !!! !!! මගේ - මට හිතවත් - මං දන්න නොදන්න මැරිච්ච ඔක්කොමල වෙණුවෙනුත් එහෙමයි!!! !!! !!! අද කාලෙ මේ ලෝකෙ ඉන්න තරමක් සංසාරගත සත්වයෝ ඕනෙම එකෙකුට ඉතුරුවෙල තියෙන්නේ අන්න ඒ කාරණාව මත මගෙන් හා මගේ back end එකෙන් (දෙවි පිරිසගෙන්) මේ ලෝකෙ ඉන්න තරමක් එවුන් ඔක්කොටම පොදුවේ apply වෙන guard එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 හැබැයි මේ මං ලියන - කියන දේවල් දැනගත්තට පස්සේ, ඔළුගෙඩි වලට ගියායින් පස්සේ, ඒ guard එකත් automatically ගැළවිලා යනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌 මොකද, මේ දේවල් දැනගත්තට පස්සෙත් හරියට ක්‍රියාත්මක නොවෙන එවුන් කිසි මනුස්ස කමක් - කෙලෙහිගුණයක් නැති වල් බල්ලන් / බැල්ලියන් - අමු කාලකන්ණින් නිසා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 වෙන එකෙක්ගෙ(පිරිසකගෙ) උත්සාහයෙන් - උපකාරයෙන් ගැළවෙන්න ලැබිච්ච තොපිලගෙ පරම යුතුකම - වගකීම තොපිට පුළුවන් පුළුවන් හැමෝමත් දැණුවත් කරලා, උන්වත් ගලවගන්න එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 මේ ටිකත් වැදගත් වෙයි!!! තොපි සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ට අහුවෙලා චිරාත් කාලයක් තිස්සේ දමාගෙන කරපු පිළිම පූජා වළින් - පිළිම වන්දනා වළින් - පිළිම හැදිලි වළින් වත්... ගස් පූජා - ගස් වන්දනා - ගස් වලට වැටවල් ගැහිලි - ගස්වලට කිරි පෙවිලි හා රෙදි ඇන්දිලි වළින් වත්... චෛත්‍ය වලට පිදිලි - කවි සින්දු කිය කියා වැඳිලි - පෙරළි පෙරළී වැඳිලි - වන්දනා කෙරිලි - රෙදි ඇන්දිලි වළින් වත්... සරුව රාත්තිරික සරිත් පිජ්ජායනා වළින් වත්... 🙃🙃 තව මෙකී නොකී නානාප්‍රකාර කුණුහරුප පිංකං වළින් වත්... තොපිට පින් කඳුළක් වත් රැස්වුණේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ කුණුහරුප වැඩ වළින් පින් රැස්වෙන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! තොපි ඒ කරපු තරමක් කුණුහරුප වැඩ වළින් වෙච්ච එකම දේ තව ගෝනි ගණන් waves අළුතෙන් එකතුවෙලා.. තොපේ භව තිබ්බටත් වඩා තව වණ වෙලා.. තොපි ගෙදරටවෙලා කටකපල බුදියගෙන හිටියා නම් තොපිට 'ගැට්ටෙ මනුස්ස ජීවිතයක්' හෝ පෙරේත ජීවිතයක් හරි ලැබෙන්න තිබ්බ එකත් නැතිවෙලා, තොපිව කෙළින්ම අපාගතවෙන තැනට වැඩ සිද්ධවෙච්ච එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ එකම උවමණාව - අවශ්‍යතාවය උනෙත් ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට අර අර උඹල අවුරුද්දකට සැරයක් රෙද්දක් කර තියාගෙන නට නටා පෙරහරේ ගෙනිහිල්ල පුදන කුණුහරුප වැඩේ ආනිසංසත් එමම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙃🙃🙃 🤣🤣 ගොං සංඝයෙක්ගෙන් උපරිම ලැබෙන්නෙ පින් 100යි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙃🙃 😅😅 ඒ කුණුහරුප වැඩෙන් එකතුවෙන - boost වෙන ටොන් ගාණක් waves නිසා තොපිලගෙ භව වණවෙන ප්‍රමාණය ඊට වඩා multi trillion times වැඩියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 භාග්‍යවතුන්වහන්සේ සුද්ද සිංහළෙන් "ධර්මය අවබෝධ කරගනිං!! බැරිනම් නිදා ගනිං!! නිදාගත්තොත් අපායෙ යන්න වෙන්නේ නෑ!!" කියලා කියල තියෙන්නෙත් ඒකයි!!! !!! !!! 😌😌 ** පින් රැස්වෙන්නේ දාන - සීල - භාවනා 3න් විතරයි!!! දාන = පණ තියන සත්වයන්ට දෙන - උන්ට සැප සතුට සැනසීම ඇතිකරන දේවල්!!! සීල = තොපි රැස්කරන පින් වලට අනික් පැත්තෙන් කෙලවෙන්නෙ නැතිවෙන්න තොපි සියලු පව් - පාපකර්ම වළින් වැළකිලා ජීවත්වෙන එක!!! භාවනා = මයිත්‍රී භාවනාව හා නිතර අනිත්‍යය මෙනෙහි කිරීම!!! මෛත්‍රී කිරීමෙන් අනික් සත්වයන්ගේ භව කුඩාවෙලා.. උන් සැනසීමට පත්වෙලා.. සංසාර අනතුර අඩුවෙලා.. ඒකෙන් උඹගෙ භවය කුඩා වෙනවා!!! ඉතිං 'පින්'!!! !!! !!! නිතර අනිත්‍ය මෙනෙහි කිරීමෙන් තොපිට පිස්සු හැදිලා තොපි විහිං භව අනාගන්න - වණ කරගන්න එක නවතිනවා!!! වැළකෙනවා!!! ඉතිං ඒකත් 'පින්'!!! !!! !!!
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.