අති විශේෂ! (5) අවුරුදු 10-12ක් තිස්සෙ Net එකේ බණ කියලා බණ කියලා "මේ බහුතරයක්ම ඉන්න උද්ධච්ච මහන්තත්ත බකපණ්ඩිත කාලකන්ණින්ට දැන් ඇත්ත කියල පෙන්නලා දෙන්න ගියාට වැඩක් නෑ!! හොඳටම නාගෙන අනාගෙන ඉන්න මුං දැන් මළාට ඇත්ත පිළිගන්නෑ!! මුං අපාගතවෙලා කෙළවිලා පුකවල් මූට්ටුවෙලාම reset වෙනකං දැන් මුංව හදන්නත් බෑ!!" කියලා හොඳටම තේරිලා model එක වෙනස් කරලා.. කෙළවිලා පුකවල් මූට්ටු උනායින් පස්සෙ ප්‍රයෝජනවත් වෙන විදියට time advance කරලා.. ලියන එක කරගෙන ආවාට, ඇත්තටම මට ඒක හරිගියේ නෑ!!! කස්ටියට 'එතකොට' වෙන දේවල් මට දැන්ම තියාම පෙනෙද්දි එහෙම කෙළවගන්න ඇරලා බලං ඉන්න හිතුණේ නෑ!!! !!! !!! 😔😔 😢 ඒක මට උප්පත්තියෙන්ම තියන ලෙඩක්!!! 😑😑 අසූහාරදාහටම තදවෙලා කටු පැනලා ඉන්න වෙලාවට නම් 'හැඳිගෑවිලා මකබෑවිලාම පළ!!' කිව්වත් මගේ ඒ 'මල් states' අල්ලල හිටින්නෙ නෑ!!! !!! !!! 😌😌 Auto reset වෙනවා!!! 😌😌 දැන් කොච්චර කාලකන්ණියෙක් / කාලකණ්නි ගෑණියෙක් උනත් ඊළඟට කන්න බොන්න නැති.. යන එන මං නැති.. අසරණ බලු කුක්කෙක් / පූස් පැටියෙක් හැදිල තිබුණොත් එතකොට උන්ගැන දුක හිතෙනවා නේද?? අනුකම්පා හිතෙනවා නේද?? කියන එක හිතේ තියන නිසා හතුරෙකුට උනත් නරකක් වෙනවට කොහොමත් මගේ කැමැත්තක් නෑ!!! !!! !!! 😌😌😌 ඒත් හැබැයි දැන් මේ 'යදිදං චත්තාරි පුරිස යුගානි අට්ටපුරිස පුග්ගලා'ලා තියා ඒ පිරිවරට ඇතුල් වෙන්න පුළුවන් දිට්ඨිසම්පන්න බව යාන්තං හරි ගෑවිලා තියන එකෙක් / එකියක් වත් බෙහෙතකටවත් හොයාගන්න නැති කාලෙ, උඩ දාගෙන පිංකං කරන එවුනුත් පෙරේතයො - පෙරේතියෝ - තිරිසන් සත්තු - නිරිසත්තුම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😧😧 😞😞 ඒක ඉර හඳ වගේ විශ්වාසයි!!! !!! !!! 😌😌 මොකද 'සෝත + ආපන්න = සෝතාපන්න' එවුන්... පංච උපාදානස්කන්ධය කුට්ටිය පිටින්ම අතහැරල දාපු එවුන්... 😂 'මම' / මමත්වය නැතිවෙච්ච එවුන්... නිකංම නිකං අනිත්‍යය ප්රත්යක්ෂ වෙච්ච එවුන්... මාර්ග ඵල ලාභීන් නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂😂 උන්ගෙ ඵල තියෙන්නෙ පණ යනකං විතරයි!!! !!! !!! 🤪 😂😂😂 ඊටපස්සෙ ඒ ඵල හැලිලා උනුත් ආයෙ සංසාරෙ යන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 🤣🤣 මං ඒ ඔක්කොම කරුණු සහිතවම පැහැදිළි කරලා දීල ඇති!!! ඒ උන්දලාට මොනවා පිදුවත් එකෙක්ගෙන් / එකියෙක්ගෙන් ලැබෙන්නෙ උපරිම පින් 105ක් 110ක් විතර තමයි!!! !!! !!! 😂 😌😌 එහෙම එවුන් දසලක්ෂ පන්සීයකට විතර (500,000,000) පුදලා පින් රැස්කර ගත්තත් මේ කාලෙ ඒ පින් ප්‍රමාණයෙන් කන්න අඳින්න නැති - පාරෙ ඉන්න හිඟන මනුස්ස ජීවිතයක් වත් ලබන්න බැරි ගාණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 😑😑😑 ඒ වගේම මේ ඉන්න උද්ධච්ච - මහන්තත්ත - මාන්නය දෝරෙ ගලන එවුන් උන්ට මේ දැන් අපාගත වෙන්න උනත් මළාට මට සළකලා.. මට උදව් උපකාර කරලා.. නම් පින් රැස්කරගන්න එන එවුන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😅😅 අනික මුළින් මුළින් මට ඇරලා දැන් නස්පුක් වෙලා ඉන්න එවුන්ට දැන් එහෙම පින් රැස්කරගන්න මං ළඟට එන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 😅😅😅 'හර්දය සාක්ෂිය' උන්ගෙ ඔළු කනවා!!! !!! !!! 😁😁 😂 ඉතිං මොකද කරන්නෙ??? මට නම් 'කස්ටිය already ගස්!!' (දැනටමත් ගස්!!!) බව තේරිලත් සෑහෙන කල්!!! !!! !!! 😌😌😌 හැබැයි මෙතනින් හිස් අතින් / නිකංම ලිස්සලා යන්න ඇරියොත් නම් ආයි කතාකරලත් වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😧😧😧 😞😞 භාග්‍යවතුන්වහන්සේ "මේ අවස්ථාව මඟහැරුණොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!!" කියලා පැහැදිළිවම කියල තියනවා!!! !!! !!! 😌😌 ඉතිං මොකද කරන්නෙ, මං ඉතිං ඒ අළුත් model එකට ලියාගෙන එන අතරෙත් මාව දිරවන්නෙ නැති එවුන්ට... මළාට මට සලකලා නම් පින් රැස්කරගන්න හිතන්නෙවත් නැති එවුන්ට... මේ දැන් අපාගත වුණත් මට එක සත 5ක් වත් දෙන්න කැමති නැති එවුන්ට... ගොඩයන්න හදාගන්න 'විකල්ප පුණ්‍ය කර්ම' තියනවද කියලා හොයන්න නොසෑහෙන්න දැඟලුවා!!! !!! !!! 😌😌 වේළාම සුත්‍රය පතුරු යනකම් කූරු ගගා බැලුවා!!! !!! !!! 😌😌 අන්න ඒ දඟලපු දැඟලිල්ලෙදි "සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට දාණයක් දෙනවට වඩා මහත්ඵලයි මහානිසංසයි ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ප්රමුඛ භික්ෂු සංඝයාට දාණයක් දෙන එක!!" (බුදුරජාණන්වහන්සේ ප්‍රධාන ශ්‍රාවක සංඝයාවහන්සේලා පිරිසකට / පිරිවරකට දාණයක් දීම) කියලා කියල තිබුණු එකෙන් මට ඔන්න ඒ පාර ඒ වෙනකම්ම check වෙලා නොතිබුණු තවත් case එකක්.. 'memory ring / resonate වෙන case එක' නැත්නම් මේ ඇත්ත සංසාර කතාවේ තියන වර්චස්ම case එකත් අහුවුණා!!! !!! !!! 😌😌 මේ ඔක්කොම ඇවිල්ල මේ ස්වභාවධර්මයේ ඇත්ත Technical කතාවෙ.. 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයේම එක එක ස්වභාවයන්!!! ලක්ෂණ / Properties!!! එකම දේ විශේෂයෙන් ඒ ගැන බලනකම්ම පෙනුණේ නැති එක - පේන්නෙ නැති එක විතරයි!!! !!! !!! 😌😌 අනික මේ මං තුමාම 😉 අල්ලගෙන කියල - පෙන්නලා දෙනකම් බුදුහාමුදුරුවොයි මහා ප්‍රාඥ සාරිපුත්ත හාමුදුරුවොයි ඇරෙන්න වෙන කවුරුවත්ම දැනගෙන හිටිය දේවලුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ☺️☺️ 😌😌 අන්න ඊටපස්සෙ මට සංසාර අණතුරේ ඇත්තම භයානක කම කළින් තේරුණාටත් වඩා අම්බානට වැඩි බව තේරුණා!!! !!! !!! පෙණුනා!!! !!! !!! Case එකක විපාක repeatedly ලැබෙන්න.. නැවත නැවතත් 'හොදි ඕන්නැති වෙන්නම' කන්න වෙන්න.. 😂 ඒ case එකට සම්බන්ධ කෙනාටම / අයටම ඒ සිදුවීම සිහිවීම / මතක්වීම අවශ්‍ය නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ සිදුවීමට සම්බන්ධද? නැද්ද? කියන එක අදාළම නෑ!!! !!! !!! ඒ සිදුවීම අහපු - දැකපු - දැනගත්ත ඒ සිද්ධියට සම්බන්ධ මතකයන් මොන මොනවා හරි තියන ඕනෙම කෙනෙකුට ඒ සිද්ධියට අදාළ මතකයන් අවදි උනොත්, අදාළ waves trigger උනොත්, එතන ඉඳලා ඒ same memory components තියන එවුන් ඔක්කොගෙම 'වින් - නාම mechanisms' couple වෙලා ring / resonate වෙවී ඒ waves boost වෙලා... ඒ අනුසාරයෙන් case එකට අදාල අයටත් ආයි ඒ සිද්ධිය මතක්වෙලා... කළින් අවස්ථාවෙ කෙළින්ම case එකට සම්බන්ධ / අදාළ එවුන්ටම ඒක ආයි ආයි මතක්වෙනකොට කන්න උනා - වෙනවා වගේම, හැබැයි ඊටත් වඩා වැඩි frequency එකකින්.. වැඩි rate එකකින්.. සැරටම කෑම හම්බවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊 කියලා තේරුණා!!! 😌😌 අනික ඒ සිදුවීමට අදාළ මතකයන් (same memory components) තියන පිරිස වැඩිවෙන්න වැඩිවෙන්න උන්ගෙන් කාට කාට හරි ඒ සිද්ධිය ආයි ආයි මතක්වෙන rate එකත් වැඩියි!!! !!! !!! එතකොට එහෙම මතක්වෙනව (memory refresh වෙනව) වැඩිවෙන්න වැඩිවෙන්න කන්න වෙනවත් වැඩියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😊😊 එතකොට මෙන්න මෙහෙමයි බොළල්ල මට ඒ සීන් එක check උනේ. 🙂🙂 මුළින් ඔය "සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට දාණයක් දෙනවට වඩා මහත්ඵලයි මහානිසංසයි ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ ප්රමුඛ ශ්‍රාවක සංඝයා වහන්සේලාට දාණයක් දෙන එක!!" කියන එකේදී මං හිතුවේ බුදුරජාණන්වහන්සේගෙන් ලැබෙන 'multi trillion multi billion multi million n' මහා පුණ්‍යශක්තියට ශ්‍රාවක සංඝලාගෙන් තව පින් 100 ගානෙ 50ක් 60ක් එකතුවුණත් බුදුරජාණන්වහන්සේගෙන් ලැබෙන මහා පින් ප්‍රමාණයට වඩා තව දසම ගාණක් හරි වැඩියි නේ?? ඒ හන්ද එහෙම කියන්න ඇති!!! කියලයි. මං posts වලටත් ඒ විදියට ලියල දැම්මද කොහෙද. 😔😔 {ලිව්ව මතකයි!!! දැම්මද? නැද්ද? කියන එක sure නෑ.} ඒත් "එහෙම උනා නම් කියන්න ඕනෙ 'සුළු ඵලයි!! සුළු ආනිසංසයි!!' කියල නේ??? නැත්නම් බොරුවක් කිව්ව වෙනවනේ??? භාග්‍යවතුන්වහන්සේ කීයටවත් එහෙම බොරු දේවල් කියන්නෙ නෑ නේ!!!" කියන එක මට කල්පණා උනේ පස්සෙයි!!! !!! !!! 😔😔 අන්න එතකොට තමයි මට එතනදි ඒ ඇත්තටම කියල තියන සිද්ධිය මොකද්ද කියලා හරියටම තේරුණේ!!! 🙂🙂 මේකනේ බොළල්ල වැඩේ. 🙂 බුදුහාමුදුරුවොන්ට කොච්චර රසට - සුවඳට - ලස්සණට දාණයක් දුන්නත් උන්වහන්සේ ඔය කෑම care කරන කෙනෙක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {මාත් එහෙමයි!!! ☺️ පැය ගාණකින් රෙන එක නෙව. 😝 ලොහ්.. ලොහ්..} ඒ නිසා දාණය පිළිගන්වන වෙලාවෙම ඒ දෙන කෙනාට කෝටි ප්‍රකෝටි ගාණක ස්වීප් එකක් ඇදෙනවා වගේ දාඩාර පිණක් ලැබෙනවා!!! !!! !!! හැබැයි එච්චරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනින් ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතන ඉඳලා ආයි සංසාර අණතුරයි - කර්ම කර්ම විපාකයි - සංස්ඛාරයි ඔක්කොම නිසා ඒ ලැබිච්ච දඩාර පිණත් කාලය ගතවෙන්න ගතවෙන්න ටිකෙන් ටික ඉවර වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😯😯 පිරිහිලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😧 😑😑 ඇදුනේ කෝටි ප්‍රකෝටි ගාණක ස්වීප් එකක් උනත් වැඩක් නෑ!!! !!! !!! කාලයක් යනකොට යනකොට ඒ පොර ආයිම හිඟන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං කිසි තේරුමක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 ඇත්ත සිද්ධිය උඹම භාග්‍යවතුන්වහන්සේට අතේ දුරටම ලංවෙලා උන්වහන්සේගේ හිත සතුටුවෙන විදියේ දෙයක් කළා නම් ඒ කරන සැණින් උන්වහන්සේගේ භවයේ බලපෑමෙන් උඹේ භවය Maxaa කුඩා වෙනවා!!! !!! !!! චප්පවෙලාම යනවා!!! !!! !!! කියමුකො උඹේ භවය / field එක භාග්‍යවතුන්වහන්සේගේ field එකෙන් super charge වෙනවයි කියල!!! 😁 ඒත් ඊටපස්සෙ මුළු ලෝකෙම ඉන්න අනික් දුකට පීඩාවට පත්වෙච්ච සංසාරගත සත්වයන්ගේ භව වල බලපෑමයි.. උඹ වෙන වෙන සත්වයන්ට කරපු / කරන බලුවැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ වළින් උන් දුකට පීඩාවට පත්වෙනකොට උන්ගෙ භව වළින් එන බලපෑමයි.. උඹ පැල් බැඳගෙන කරන ගොං වැඩ - අමු කුණුහරුප වැඩවල බලපෑමයි.. නිසා, උඹේ භවය ආයිමත් එක දිගටම ටිකෙන් ටික ලොකුවෙනවා!!! !!! !!! 😯😲 උඹේ 'පින්' continuously discharge වෙනවා!!! !!! !!! Decay වෙනවා!!! !!! !!! කාලයක් ගිහිල්ල බලනකොට අර හම්බවෙච්ච පින් ඔක්කොම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😧😧 ඒත් සංඝලා පෝලිමකටත් එක්කම ඒ දාණය දුන්නා නම් වෙන්නෙ එහෙම නෙවෙයි!!! !!! !!! 😊 ඒ අය අතරෙ නානාප්‍රකාර උන්දලා ඉන්නවා නෙව?? 😁 උන්දලාගෙන් බාගෙට බාගයක් මැරෙනකම්ම ඒ කාපු කෑම ගැන ආයි ආයි සිහිකොරනවා!!! !!! !!! 😂😂 😅 රස කර කර ඒ ගැනම කියවනවා!!! !!! !!! අන්න එතකොට අර දාණය දීපු උන්දට (උඹ නම් උඹට) 'පින් පොම්ප කරනවා වගේ' continuously පින් රැස්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 ලොකු investment එකක් කළාම ජීවිත කාලයට පුරාවටම profits හම්බවෙනවා වගේ වෙනවා!!! !!! !!! සංඝලා හන්දා භාග්යවතුන්වහන්සේටත් ඒ දීපු දාණය නැවත නැවතත් සිහි වෙනවා!!! !!! !!! එතකොට එදා ඇතිවෙච්ච විදියටම නැතත් උන්වහන්සේගේ හිතටත් සතුටක් ඇතිවෙනවා!!! Target වෙන්නෙ ඒ දාණය දීපු මනුස්සයව!!! නැත්නම් focus එක set වෙන්නෙ අර දාණය දීපු මනුස්සයට!!! ඉතිං එයාගෙ භවයත් ඒ හැම සැරේම ආයි ආයිත් චප්ප වෙනවා!!! !!! !!! 😁😁 භාග්‍යවතුන්වහන්සේ ජීවමාණව වැඩසිටිනා තාක් කල් ගඟ ගලන්නැහේ wholesale එකේ පින් ලැබෙනවා!!! බැරිවෙලා වත් අර දාණයට වැඩිය සංඝලා අතරේ දිට්ඨිසම්පන්න මාර්ගඵල ලාභී හාමුදුරුවරු හිටියොත් ඊටපස්සෙ ඒ උදවියත් පිරිණිවන්පාලා ඉවරවෙනකම්ම නොසෑහෙන්න පින් ලැබෙනවා!!! දාණයට වැඩිය නිකං සංඝලා ඔක්කොම වලකජ්ජ ගහලා ඉවරවුණත් පින් ලැබෙන එක නතරවෙන්නේ නෑ!!! !!! !!! 😊 😌😌 ඒ සංඝලා සංසාර පැවැත්මේ රැඳිල ඉන්නා තාක් කල් අදාළ memory refresh වෙන්න වෙන්න දසම ගණන් වළින් හරි පින් ලැබෙනවා!!! !!! !!! ඉතිං එතකොට අර දාණය පිළිගන්වපු උන්නැහැට (උඹ නම් උඹට) මැරෙනකම්ම කෝටිපතියෙක් වගේ ඉන්න ලැබෙනවා!!! !!! !!! මැරිච්ච ගමන් උඩ යන්න ලැබෙන්නත් ඉඩ තියනවා!!! 😁 කාලයක් උඩ ඉන්න හම්බවෙන්නත් ඉඩ තියනවා!!! 😁😁 😉 ආයි පල්ලම් බහින කාලෙට 'දබහ් ගාල' බිම පතිත වෙන්නේ නැතුව 😄😄 අපාය දක්වාම slow එකේ බිමට වඩින්න ලැබෙන්නත් ඉඩ තියනවා!!! 😲😲 😄😄 😅😅 තේරුණා නේ case එක??? 🙂🙂 පස්සෙ දාපු ටික නම් කිව්වෙ හැබැයි ඒ දාණය දුන්න 'පින්වතා' / 'පින්වතී' ඊටපස්සෙ කවදාවත් බලු නොවී.. බලුවැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ නොකර.. දිගටම ඉඳී කියල උපකල්පණය කරලයි!!! !!! !!! 😌😌😌 මොකද බැරිවෙලා වත් බලු උනොත්, බලුවැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ කළොත්, වෙඩිල්ල වගේ කෙළින්ම 3-4 අපාය වලට තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික සංසාර පැවැත්මේ රැඳිල ඉන්න උන්දලාගේ 'parking place එක' කොහොමත් පළවෙනි අපාය / නිරය තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 ඊළඟට මෙතනදිම තව ඉතා වැදගත් දෙයක් තියනව බොළල්ල!!! 😌😌 දැන් භාග්‍යවතුන්වහන්සේ ප්රමුඛ මහා සංඝ රත්නයට දාණයක් දීමෙන් මහත් ඵල මහානිසංස ලැබෙනවයි කිව්වෙ සංඝලා වැඩිවෙන්න වැඩිවෙන්න උන්දලා හන්දා ඒ දීපු දාණය නැවත නැවතත්.. නැවත නැවතත්.. සිහිවෙන / මතක්වෙන එකය කියමු!!! එතකොට නැවත නැවතත් සිහිවෙන - මතක්වෙන එකේ තමයි පින් boost කරන / පින් multiply කරන වැඩ කෑල්ල තියෙන්නෙ!!! !!! !!! 😁😁 ඉතිං එහෙමනං බොළල්ලා, ඇයි බුදුහාමුදුරුවෝ සංඝලා පිරිසක් වැඩේට දාගන්නෙත් නැතුව "මට දාණයක් දීලා තොපිම ඒක පැල්බැඳගෙන සිහිකරපියව්!!" නොකිව්වෙ?? 😁😁 වැඩේ තවත් ලාබයි.. වියදම් අඩුයි.. පිංවතුන්ට / පිංවතියන්ට පහසුයි.. නෙව??? 😄😄 😌😌 අන්න එතන කතන්දරේ මේකයි බොළල්ල!!! !!! !!! 😁 දැන් ඔය දෙන එකා / දෙන පාර්ශවයෙ එවුන් කොහොමත් රුපියලක් දුන්නත් දෙන්නෙ රුපියල් දෙමිලියන තුන්මිලියන විසි පනස් ලක්ෂ තිස් හතලිස් දාහක් විතර බලාගෙන තමයි!!! 😂😂😂 🤣🤣 ඉතිං උන් ඒ දීපු එක ආයි ආයි මතක් කරන්න මතක් කරන්න ඒක එක දානෙ වේලක් දීලා ඒකම මතක් කර කර ආයි ආයි පින් ඉල්ලනවා!!! පින් හිඟා කනවා!!! වගේ වැඩක් වෙනවා!!! !!! !!! 😌😌 දානෙ කාපු එකාට ඒ කාපුව දිරවලා රීල ඉවර උනායින් පස්සෙත් 'තව පින් ටිකක් දීපං!! තව පිං ටිකක් දීපං!!' ගගා උගේ පස්සෙන් යනව වගේ වෙනවා!!! !!! !!! 🤣🤣 😅😅 එතකොට බුදුහාමුදුරුවොන්ට උනත් 'අපරාදෙ මුගේ දානෙ වැළඳුවේ!!' කියලා හිතෙනවා. කළකිරෙනවා!!! !!! !!! 😞😞😞 මට එහෙම නම් 'මොන මගුලකට මුගේ දානෙ කෑවද?? මුගෙන් උදව් උපකාර / සල්ලි ගත්තද??' කියලා හිතෙනවා!!! !!! !!! 😡😡 👿 මළ පනිනවා!!! හෙණ කළකිරීමක් ඇතිවෙනවා!!! !!! !!! 😔😔 එතකොට එක අතකින් ලැබිච්ච පින් කණපිට හැරෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲 😧😧 අනික හැමතිස්සෙම මතක් කිරීම - නැවත නැවතත් සිහිකිරීම කියන්නෙම හෙණ dangerous සංස්ඛාර කිරීමක්!!! !!! !!! සංස්ඛාර කරන්න කරන්න 'සංඛාර පච්චයා විඥාණං' වෙනවා!!! ඒ කියන්නෙ කරන්න කරන්න උඹලගෙ භව අම්බානට ලොකුවෙනවා!!! !!! !!! භව වණ වෙනවා!!! !!! !!! 😌😌 ඉතිං ඒ නිසා රුපියලක් දීලා කෝටි ගාණක් බලාපොරොත්තුවෙන් ආයි ආයි සිහි කරන්න / මතක් කරන්න ගියාම භව වණවෙලා උඹලව කෙළින්ම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 උඹලට දානෙ දීලා ආපාගත වෙන්න වෙනවා!!! !!! !!! 😅😅😅 {මට සා.භ.කා. ගොං සංඝලා රජ පොරවල් වලට හඳුන්වලා දීල තිබුණ 'පින් පොත්' කතාවත් මුළින් මුළින් ඒ 'අරමුණ' වෙණුවෙන්ම හදල දීල තිබුණු එකක් වගේ පෙණුනා!!! 😑😑 හැබැයි දැන් බැලුවම එතනදි 'රජ' නැතුව 'third party' කෙනෙක්ගෙන් වැඩේ කෙරෙන නිසා යම් ප්‍රතිඵලයක් තියනවා!!! ඒ ප්‍රතිඵල මහත්ඵල මහානිසංස වෙන්නෙ නම් හැබැයි දිට්ඨිසම්පන්න මාර්ගඵල ලාභී උදවිය වෙනුවෙන් කෙරිච්ච දේවල් වෙලා, ඒ දේවල් නැවත සිහිවෙන්න / මතක්වෙන්න ඒ උදවිය ඒ වෙනකොටත් ජීවතුන් අතර සිටියොත් විතරයි!!! !!! !!! 😌😌😌} ඔන්න ඔය නිසා දාණයක් දීලා දීපු එකාම / දීපු පාර්ශවයේ එවුන්ම දවසගානේ පැයෙන් පැයට නැවත නැවතත් සිහිකොරන්න තියාගත්තත් මළාට පින් රැස්වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වෙණුවට උන්ට කෙළවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දාණයක් දීලා එහෙම continuously පින් බලාපොරොත්තු වෙන්න නම් එකම අවස්ථාවේ ගොඩ දෙනෙක් එක්කහු කරලා උන්ට දෙන එක 'දොඹෙන් යන්නම' දිය යුතුයි!!! !!! !!! 😊😊 අන්න එතකොට උන්ගෙ පාර්ශවයෙන් හරි වෙන third party අයගෙන් හරි memory refresh වෙන්න වෙන්න 'ලබපු පාර්ශවයේ' එවුන් සංසාරෙ රැඳිල ඉන්නා තාක් කල් 'දීපු පාර්ශවයේ එවුන්ට' දිගටම දසම දසම ගණන් හරි පින් ලැබෙනවා!!! !!! !!! පව් වලදීත් එහෙමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 😁😁 ලොට් එකකට එකසැරේ හොඳට රිදෙන්න ඇරියම... නැත්නම් මේ 'මං තුමා' ☺️☺️ වගේ Extra High Tension පොරකට ප්‍රසිද්ධියේ දමාගෙන ඇරියම... කෙළින්ම නස්පුක් වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂😂 🤣🤣 මකබෑවිලා යන්නම බඩු හම්බවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 🙃🙃🙃 අනික සංසාර අණතුරයි - කර්ම කර්ම විපාකයි - සංස්ඛාරයි 3ම හේතු වෙන්නේ පින් destroy කරන්න / පින් විනාශ කරන්න (භව / fields ලොකු කරන්න) විතරයි!!! !!! !!! පව් සම්බන්ධයෙන් ඒවා අනික් පැත්තට.. පව් වල බලපෑම තව තව boost කරන්න.. හේතු වෙනවා!!! !!! !!! 'පව්' කියන්නෙත් භව ලොකුවෙන දේවල්!!! අරවයින් කරන්නෙත් භව ලොකු කරන එකමයි!!! ඉතිං එතකොට පව් වල විපාක තව වැඩිවෙනවා!!! !!! !!! විපාක කවදාවත් ඉවර නොවෙන තත්වෙටම පත්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 😁😁 ඔන්න ඔය නිසාම මං අර.. අර.. මට දිගට හරහට දමාගෙන ඇරපු කැ.බල්ලට ඌ මේ ජීවිතයෙන් පස්සෙ ලෝකාන්ත නිරයේ permanently lock down වෙන බව කිව්වා!!! කැ.බල්ල මට හිනා උනා!!! !!! !!! 🤣🤣🤣 🤣🤣🤣 🤣🤣🤣 ඒ.. ඒ.. හිණා උනාට පස්සෙ ඌ මගේ 'නොරහත් භාවය'ත් ප්රත්යක්ෂ කරගෙනම ගූ විදගෙන ලෝකාන්ත නිරයේ ස්ථිර පදිංචියට යයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😊😊 😁 😅😅😅 ඊටපස්සෙ ඌට මට අරින්න buck up එක දීපු, මගේ 'නොරහත් භාවය' එළි කොළාට.. මට අහුවෙලා / රැවටිලා / මුළාවෙලා හිටපු උන්ව මගෙන් ගලවගත්තට.. ඌට message කර කර thanks කරපු, උගේ සහචරයො රැළත් එකා පස්සෙ එකා එහෙට වඩියි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😊😊 😁😁 😅😅😅 ඒ විතරක් නෙවෙයි, මං මේ වැඩේ පටන්ගත්ත තැන ඉඳලා Elakiri එකේදී - SLU එකේදි - මේ FB එකේදි - Blogs වලදි කොතනදිත් මට repeatedly දමාගෙන ඇරපු කාලකණ්නි බල්ලො - බැල්ලියො ඔක්කොමත් ඒ ලෙසටම මකබෑවිලා යයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😊😊 🙂🙂 😅😅😅 මට එව්වට කොරන්න දෙයක් නෑ!!! 😑😑😑 කාලකණ්නි ආණ්ඩුවේ කාලකණ්නි රැළටත් බොහෝ සේ අසනීප වෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 😅😅😅 තොපිත් මට නැතත් අපේ හාමුදුරුවොන්ට - මහින්ද මහත්තයට - ගෝඨාභය මහත්තයට හෝ වෙන වෙන leading ඉන්න ධර්මාණුකූලව නිවැරදි හොඳ එවුන්ට එහෙම repeatedly ඇරල තියනවා නම් තොපිටත් අබ සරණයිම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 😄😄 😅😅😅 උඹලගෙම කාට කාට හරි (personal contacts) උනත් එහෙම repeatedly දමාගෙන ඇරියොත් එච්චරම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 😅😅😅 දැන් ඉතිං බේරෙනවා නම් බේරෙන්න පුළුවන් එකම ක්‍රමය වන්දි ගෙවලා... damages compensate කරලා... ප්‍රසිද්ධියේම සමාව අරං, ඒ වන්දි ගෙවලා - compensate කරලා - සමාව ගත්තුවත් නැවත නැවතත් ප්‍රසිද්ධ කරන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 😄😄 😅😅😅 ආ.. නිකමට වගේ මෙන්න මේ ටිකත් දැනගෙනම හිටහල්ලකො. 🙂🙂 ඔය බොළාට දැන් හාංකවිසියක් මතක නැති.. හිතේ කොහේවත් ගෑවිලත් නැති.. එහෙම්පිටින්ම අමතකවෙලා ගිහිං තියන පරණ දේවල් එක පාරටම දඩස් ගාල මතක්වෙන එක පිටිපස්සෙ සිද්ධවෙන්නෙත් ඔන්න ඔය memory resonate වෙන සීන් එකම තමයි!!! !!! !!! 😁 😉 😌😌 වෙන වෙන එවුන් හරහා resonate වෙවී build-up වෙන උඹගෙ ඔලුගෙඩිය අස්සෙ තියන waves, උඹට pick වෙන / read වෙන ගාණට build-up වෙච්ච සැණින් උඹටත් ඒ සිද්ධි මේ දැන් වගේ මතක්වෙනවා!!! මතක්වෙන්න ගන්නවා!!! හීන පේන එකටත් ඒ සීන් එක කෙළින්ම සම්බන්ධයි!!! !!! !!! 😌😌😌
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.