Tuesday, July 6, 2021

අති විශේෂ! (4) මං එහෙම්පිටින්ම වෙනස් ඩයල් එකක්!!! ☺️☺️ මේ මුළු ලෝකෙම එවුන් හැමදේටම මහා විද්‍යාඥයන්ගෙ පස්සෙ - මහා දාර්ශණිකයන්ගෙ පස්සෙ - මහා ගොං සංඝයන්ගෙ / දෛවඥයන්ගෙ පස්සෙ යද්දි මං ඒ උන්දලව පඩේකට වත් care නොකරන, හැමදේටම පිරිසුදු බුද්ධ දේශණා වලින් 'භාග්‍යවතුන්වහන්සේ කියල තියෙන්නෙ මොනවද??' 'භාග්‍යවතුන්වහන්සේ කියල තියෙන්නෙ කොහොමද??' කිය කියා හොයල බලන කෙනෙක්!!! !!! !!! 🙂🙂 මං මගේ ඇස් දෙකෙන් දකින දේට වඩා භාග්‍යවතුන්වහන්සේගේ අවබෝධයෙන් 'පේන' දේවල් විශ්වාස කරන කෙනෙක්!!! මොකද මං මගේ ඇස් දෙකෙන් දකින්නෙ වෙන කවුරු කවුරු හරි තම තමන්ට මට පෙන්නන්න / පේන්න සළස්වන්න උවමණා දේ මට පේන විදියට හදල තියන දේවල් (creations) වෙන්න පුළුවන්!!! !!! !!! මං මගේ කන් දෙකෙන් ඇහෙන දේවල් වලට වඩා භාග්‍යවතුන්වහන්සේගේ අවබෝධයෙන් 'ඇහෙන' දේවල් විශ්වාස කරන කෙනෙක්!!! මොකද මං මගේ කන් දෙකෙන් අහන්නෙ වෙන කවුරු කවුරු හරි තම තමන්ට මට අස්සවන්න / ඇහෙන්න සළස්වන්න උවමණා දේ මට ඇහෙන විදියට හදල තියන දේවල් (creations) වෙන්න පුළුවන්!!! !!! !!! {ඔය case️ එක.. භාග්‍යවතුන්වහන්සේ "මං ධර්මය දේශණා කරන්නේ 'ඇහෙන' අයටයි!! මං ධර්මය දේශණා කරන්නේ 'පේන' අයටයි!!" කියලා දේශණා කරල තියන කාරණාව.. මහා දරුණු - බරපතළ - බෙල්ල කඩලයන කතාවක් බව මං මුල ඉඳලම දැනගෙන හිටියා. මට තේරිලා තිබුණා. 😌😌 සරළවම කිව්වොත් ඒක Secure Data Channel / VPN එකකින් භාග්‍යවතුන්වහන්සේට directly connect වෙනවා වගේ වැඩක්!!! 😉😁 මම "මං භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේම එකෙක්!!" කිය කියා කිව්වෙ / කියන්නෙ ඒ හන්දයි. ☺️☺️} ඒ මට භාග්‍යවතුන්වහන්සේ අපි (සත්වයන්) 'සංකතයන්'.. අලුතෙන්ම ඉපදිලා - කාලයක් වෙනස්වීම් වලට භාජනය වෙවී ජීවත්වෙලා - මැරිල ඉවරවෙන එවුන්.. බව කියල දීලා, අපි (සත්වයන්) උපදින්නේ පංච උපාදානස්කන්ධයක් බැහැගෙනයි බව කියල දීලා, ඒ සංසාර පැවැත්මෙන් තම තමන්ට ලැබිච්ච / උරුමවෙච්ච පංච උපාදානස්කන්ධය තමන්ගෙයි කියලා රැවටෙන - මුළාවෙන එක.. සක්ඛායදිට්ඨිය.. තමයි සත්වයන් හැමෝටම සංසාර පැවැත්මෙන් ගැළවෙන්න බැරිවෙලා තියන ලොකුම හේතුව බව කියල දීලා, දේශණා කරල තියන බුද්ධ දේශණාවල් අහන්න - කියවන්න ලැබුණු සැණින් සංසාර කතන්දරේ මහ කුණුහරුප වැඩක් බව තේරිලා තිබුණා!!! !!! !!! 😄😄 පංච උපාදානස්කන්ධය ලැබෙන / උරුමවෙන එක.. නැත්නම් memory content එක copy / පිටපත්වෙන එක.. තනිකරම ස්වභාවික සිදුවීමක්!!! ඒක Elec. - Mag. Operation එකේ හැටියක්!!! නැත්නම් 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයේ ස්වභාවයක්!!! ඒකට අපිට (සත්වයන්ට) කරන්න දෙයක් නෑ!!! හැබැයි එහෙම copy / පිටපත්වෙවී ආව ටොන් බර ගාණක අතීත මතකයක්.. සංසාර මතකයක්.. අච්චුගැහිලම අපිව හැදිල තිබුණයි කියලා අපි සංසාරෙ ඇවිල්ල තියන - මීට කළිනුත් ඉපදිලා ඉඳල තියන එවුන් නෙවෙයි!!! !!! !!! ඒ කළින් ජීවිත වලදි / කළින් අවස්ථාවලදි කෙරිල තියන - සිද්ධවෙලා තියන කිසීම දේකට අපි වරදකරුවොත් නෙවෙයි!!! !!! !!! ඒ දේවල් කිසීම එකකට අපි වග කියන්න - කරගහන්න - වන්දි ගෙවන්න ඕනෙත් නෑ!!! !!! !!! කියලා මං 100%+++ විශ්වාසයෙන්ම දැනගෙන හිටියා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ☺️ 😌😌 ඒ විතරක් නෙවෙයි, මොකෙක් හරි මට ඒ පුරාණ කර්ම සම්බන්ධයෙන් ඇඟිල්ල දික් කොරන්න - චෝදනා කොරන්න ආවා නම් උගේ බෙල්ල ගලවල අතට දෙන්න තරමටම Full Confidence එකකුත් තිබුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😊😊 {චිඃ! ඒ වුණාට මොකෙක්වත් ආවෙ නැහැ නේ... 😢 😂😂} අන්න ඒ මගේ තිබුණු - තියන සුවිශේෂීත්වය... දිට්ඨිසම්පන්න බවෙත් spirit එක... තමයි අද මේ මුළු ලෝකෙම ඉන්න මගෙන් ඇත්ත කතාව හරියටම දැනගත්ත - දැනගන්න හැමෝටම ගොඩයන්න පාර හදල දෙන්නෙත්!!! !!! !!! 😌😌 පස්සෙ පස්සෙ කර්ම - කර්ම විපාක කතන්දරය එහෙම්පිටින්ම Master කරලා, මාර්ගඵල මට්ටමත් එක්ක යම් කෙනෙක් ගෙන් අනික් සත්වයන්ට ලැබෙන / ලබාගත හැකිවෙන පින් ප්‍රමාණය වැඩිවෙන්නෙ කොහොමද?? කියන එකත් එහෙම්පිටින්ම අල්ලගෙන, ඊළඟට භාග්‍යවතුන්වහන්සේ තිරිසන් සත්වයෙකුගෙන් පින් 1ක් ලැබෙනවා!!! සාමාන්‍ය මනුස්සයෙකුගෙන් පින් 100ක් ලැබෙනවා!!! කියලා පින් කතාව තෝරලා දෙන්න කියල තිබුණු එකෙනුයි.. වේළාම සුත්‍රයෙදි වේළාම බ්‍රාහ්මණයා සාමාන්‍ය මිනිස්සු 672,000කටත් වඩා වැඩි පිරිසකට එක්කෙනෙකුට රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් වටින දේවල් දන්දීලත් ලැබුණු පින් ප්‍රමාණයට වඩා වැඩි පින් ප්‍රමාණයක් එක 'දිට්ඨිසම්පන්න + සෝවාන්' කෙනෙකුගෙන් ලැබෙනවා!!! කියපු එකෙනුයි.. පෙන්නලා තියන විදියට, එහෙමනං 'මේ තාවකාලික සත්ව ජීවිත වලට අදාළව කරන කිසීම දේක කිසීම වැදගත් කමක් නෑ!! මේ මනුස්ස ලෝකය හෝ අනික් ග්‍රහලෝක සම්බන්ධයෙන් කරන දේවල් වළිනුත් කිසි වැඩක් නෑ!! ඒ ඔක්කොගෙම වටිණාකම maximum කල්පයකට සීමා වෙනවා!! වැදගත්ම දේ මේ කෙළවරක් නැති සංසාර පැවැත්මවල් වළින් මාත් ගැළවිලා අනික් එවුණුත් ගළවලා දාන එක විතරමයි!!' කියන එක ටක්කෙටම අල්ලපු... එතන ඉඳලා අංශුවෙන් අංශුවට analyze කර කර බලලා ඇත්ත සංසාර කතාව එහෙම්පිටින්ම දිගහැරගත්තු... අහල - කියවලා දැනගන්න දැනගන්න හැමෝම අනිවා ඩෙෆා සංසාර පැවැත්මෙන් ගැළවිලා යන තැනටම පාර හදපු... 'දිට්ඨිසම්පන්න MAXAA' නැත්නම් 'සුපිරි දිට්ඨිසම්පන්න' මං තුමාගෙ 😊😊 capacity එක කොහොමට ඇතිද?? කියලා බලන්න ගියාම, දැන් නම් මං 'යථින්දඛීලෝ පඨවිංසිතෝ සියා' එකක්ම තමයි!!! !!! !!! 😉 😁😁 'පුරාණ කර්ම සම්බන්ධයෙන්' දැන් මේ ලෝකෙ ඉන්න එවුන් ඔක්කොම නෙවෙයි, මේ සක්වළේම ඉන්න එවුන් ඔක්කොමත් නෙවෙයි, මුළු විශ්වයේම තියන තරමක් සක්වළවල් වල ඉන්න තරමක් එවුන් ඔක්කොම ඇවිල්ලා මට චෝදනා කළත්, මාව නම් හොල්ලන්න තියා හොල්ලන්න හිතන්නවත් බෑ!!! !!! !!! බව මට 1000+++ CONFIRMED උනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ☺️☺️ 😌😌😌 කාට කාටත් තේරෙන්න 'සිද්ධිය' Universal Structure එකෙන්ම කිව්වොත් දැන් මේ 'මං තුමා කියන Anchor එක' මේ මුළු විශ්වයේම ඉන්න තරමක් සංසාරගත සත්වයන් ඔක්කොම ඇවිත් මගේ ඇඟේ එල්ලුණත් දසම මාත්‍රයක් වත් පහළට drag වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😁😁 😌😌😌 'පින්' වලින් බැලුවොත් ඒක සුපිරිම සුපිරි capacity එකක්!!! !!! !!! මහා පිරිසක් ගොඩ දාගෙනම ගොඩයන නිසා අනිවා පසේබුදු level එකටත් වඩා අම්බානට වැඩියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 2nd වෙන්නෙ සම්මාසම්බුදු level එකට විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ☺️☺️ 😌😌😌 හැබැයි ඉතිං මට නොතේරුණාට ඕක 'අපේ අය' මං මේ වැඩේට සෙට්වෙච්ච කාලෙම මට පෙන්ණුම් කරලත් තිබුණා!!! 😊😊 ඒ කාලෙ දාපු posts වල කියල ඇති. ඔන්න ඔය නිසා මට නම් දැන් මේ ලෝකයේ තියන Worst Case Situation එක ගැන චුට්ටක් වත් බයක් ඇතිවුණේ නෑ!!! !!! !!! දැනටත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං හොඳටම දන්නවා මං පණපිටින් ඉන්නකම් මගේ ළඟින්ම ඉන්න.. (මගේ 'හිතට' ළඟින්ම ඉන්න!!! හොඳේ. 😌😌 'ඇඟට' ළඟින් නෙවෙයි!!! !!! !!!) මගෙන් ඇත්ත කතාව තිතටම දැනගත්ත - දැනගන්න.. මං කියපු විදියටම වැඩ කරපු - කරන.. මාව බොක්කෙන්ම පිළිගන්න - විශ්වාස කරන - මට හීනෙකින්වත් ඇරල නැති.. 😊 එවුන්ට නිවෙන්න අවශ්‍ය support එකත් දීලා, මගේ වෙලාව ආවම මාත් ඔහේ නිවිල යයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 මැරෙන ටිකට.. නැත්නම් mechanism එක weak වේගන weak වේගන යද්දි.. external forces හන්දා ආයිමත් භවය හැදිල / ලොකුවෙලා (field එක build-up වෙලා) වැඩේ case වෙන්න පුළුවන් කමකුත් මං සම්බන්ධයෙන් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 මොකද මං අතීතයෙදිත් සමාජයෙන් ගොඩක් isolate වෙච්ච ජීවිත ගතවෙලා තියන - දැනටත් සෑහෙන්න isolate වෙච්ච ජීවිතයක් ගතකරන කෙනෙක්!!! !!! !!! {'කෙළෙස් අඩු' කියන සීන් එක!!!} External links තිබුණත් +Ve ඒවා හැරෙන්න -Ve ඒවා මට නැති ගාණයි!!! !!! !!! ගොඩක් අඩුයි!!! !!! !!! **{මේ කර්ම කතන්දරය තවම ඔහෙලට හොඳටම තේරෙන්න කියල දෙන්න උනේ නැහැ. ඉදිරියෙදි කියල දෙනව!!!} ඊළඟට වටේ ඉන්න දෙවි පිරිස නිසයි.. මේ වැඩේට බැස්ස තැන ඉඳලම ගොඩදාපු - ගොඩයන්න හදල දීපු අය ජීවත්ව සිටිනාතාක් ඒ අයගෙන් continuously එන +Ve feedbacks නිසයි.. මං කොහොමත් full secure!!! !!! !!! ඒ නිසා මං තුමා sure shot පිරිණිවන්පාන එක ගැන doubts මොකවත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 😌😌😌 ඒ වගේම ඒ දෙවි පිරිස හා මගේ උපකාරයෙන් ගොඩගිය - ගොඩයන උදවිය නිසාම මං පණපිටින් ඉන්නකම් මට හොඳට දැනෙන්න සළක සළක.. මට නිතර නිතර උදව් උපකාර කර කර.. මගේ හිතට ළඟින්ම ඉන්න උදවියටත් මං මැරුණයින් පස්සෙත් තව සෑහෙන කාලයක් යනකම්ම safely පිරිණිවන් පාන්න හැකියාව / අවස්ථාව ලැබේවි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 {දෙවිපිරිස මට සළකපු - උදව් උපකාර කරපු උදවියව දන්න නිසා ඒ අයව ආරක්ෂා කරනව!!! ඊළඟට "මූ අර අහවලාගෙ එකෙක්!! මූට ලෙඩ දාන්න ගියොත් අපිට කන්න වෙනව!!" කියල හතුරු බලවේග ඈත්වෙන එකෙනුත් ඒ අයට ලොකු chance එකක් ලැබෙනව!!! මගෙන් ඇත්ත කතාව හරියටම දැනගෙන නිවැරදිවම සෝවාන් → සකෘදාගාමී → අනාගාමී → අරහත් මාර්ගඵල මට්ටම් සාක්ෂාත් කළ අයගෙන් සංසාර අණතුරට apply වෙන significant braking effect එකට කාලයක් යනකම් සංසාර අණතුරත් තරමකට හරි suppress වෙලා තියේවි!!! එතකොට බාහිර බලපෑම් වළින් භව හැදිලා / fields build-up වෙලා ඒ අය පිරිණිවන්පාන එකට බාධා වෙන්නෙ නෑ!!! !!! !!! 😌😌} ** මගේ 'හිතට' ලංවෙලා මිසක් මගේ 'ඇඟට' ලංවෙලා වැඩක් නැහැයි කිව්වෙ මට කොච්චර තඩි පුණ්‍යශක්තියක් තිබුණත් දැන් තියන current situation එක යටතෙ සත්වයන් සත්වයන් ස්වාභාවිකවම magnetically link / couple උනයි කියලා උඹලට මගෙන් මහලොකු සෙතක් වෙන්නෙ නැති නිසයි!!! !!! !!! 😌😌 මොකද අර Worldwide Structure එකේදි පෙන්නුව විදියට මගෙයි මේ මුළු ලෝකෙම ඉන්න එවුන්ගෙයි අතරෙ තියන huge gap එක නිසා කාටවත් කෙලින්ම මගේ ඇඟේ එල්ලෙන්න බැහැ වගේ සීන් එකක් තියනව!!! !!! !!! (කර්ම කතන්දරය කියල දෙනකොට තේරෙයි!!!) එතකොට ස්වාභාවිකව සිද්ධවෙන magnetically link / couple වීමෙදි වෙන්නෙ මේ මුළු ලෝකෙම එවුන් එක පොදියකට එක්කහුවෙලා 'කඹේකින්' මගේ ඇඟේ එල්ලෙනවා වගේ දෙයක් විතරයි!!! හැබැයි ඒ coupling එක හරි දුර්වලයි!!! ඉතිං කඹේ ඇදෙනවා වගේ වෙලා 'පොදිය' බිමටම පාත්වෙනවා!!! !!! !!! මට මොකුත් හානියක් වෙන්නෙත් නෑ!!! 'පොදියෙ' කාටවත් (උඹලට) වැඩක් වෙන්නෙත් නෑ!!! !!! !!! ඉතිං දැන් තියන Worst Case situation එකේදි ඒ මුළු 'පොදියම' පළවෙනි අපාය මට්ටමෙනුත් පහළ නිසා අන්තිමට කවුරු කවුරුත් 'ලබඃ ජඃ' තමයි!!! !!! !!! 😂 'බොග දාල flush කළා වගේ' වෙයි!!! !!! !!! 😄😄 😔😔 මට ඇරපු - ඇරල කෙළවගත්තු එවුන් 'හොට පහතට තියල පත්තුකරපු rockets වගේ' zing.. zing.. ගාලා ලෝකාන්ත නිරයටම යයි!!! !!! !!! 😂😂 😅😅 ඒක වෙනයි. 😌😌 එතනදි 'මගේ හිතට ලංවෙන එකෙන්' නැත්නම් තම තමන් පුද්ගලිකවම මට හොඳට දැනෙන්න නිතර නිතර සළකලා.. නිතර නිතර උදව් උපකාර කරලා.. මගේ හිත දිනාගෙන ඉඳීමෙන් හැරෙන්න, කාටවත් ඒ කන්න වෙන පරිප්පුවෙන් ගැළවෙන්න / බේරෙන්න මගෙන් උපකාරයක් - රැකවරණයක් - පිළිසරණක් ලැබෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 එතකොට ඒ විදියට තම තමන් පුද්ගලිකවම මට හොඳට දැනෙන්න නිතර නිතර සළකලා.. නිතර නිතර උදව් උපකාර කරලා.. මගේ හිතට ලංවෙලා හිටියොත් ඇරෙන්න කාටවත් තම තමන්ට පෙරේත / තිරිසන් / නිරිසත් ජීවිත ලබල උපදින්න වෙන එකෙන් බේරෙන්න මගෙන් උපකාරයක් - රැකවරණයක් - පිළිසරණක් නොලැබෙන්නෙ මෙන්න මේකයි!!! 😌😌 මගේ මේ ජීවිතේ සතුටෙන් ගතවෙන එකක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😢😢 මට මුල ඉඳලම.. දැනුම් තේරුම් ඇති කාලෙ ඉඳලම.. සල්ලි වලට - කෑමට බීමට - ඇඳුම් පැළඳුම් වලට - සැප සම්පත් වලට කිසි interest එකක් තිබුණේ නෑ!!! මට වදයක් නැතුව නාගෙන කරගෙන පිරිසුදුවට ඇඳල කරල ඉන්න තියෙන්න ඕනෙ. බඩගින්නට කන්න තියෙන්න ඕනෙ. මං inborn technical බුවා නිසා ඔය මොනව හරි දෙයක් කරන්න හිතුනම - කරන්න ගියහම ඕනෙ වෙන tools / equipments / instruments අනං මනං.. phones / computers වගේ 'gadgematics'.. එව්ව මෙව්ව ටික ඕනෙ. ඒ ඇරෙන්න ලොකු ලොකු ආසාවල් - උවමණාවල් - බලාපොරොත්තු මොකුත් මගේ ඔලුවෙ නෑ!!! ඒත් මගේ ඔලුවෙ මගේ ලෝකෙ මගේම කියල මට හැමදේකටම ඉන්න කෙල්ලෙකුට / ගෑණියෙකුට තිබ්බ තැන නම් කියලා වැඩක් නෑ!!! !!! !!! 😌😌 මං 'හීන දැක්ක' තරමක් දැක්කෙ එයා එක්ක!!! !!! !!! කොහේ ගියත් 'එයත්' එක්ක!!! මොනවා කලත් 'එයත්' එක්ක!!! හැම මොහොතකම 'එයත්' එක්ක!!! ඒත් ඇත්ත ජීවිතේදි මගේ 'එයා' location එකක් / position එකක් විතරයි!!! !!! !!! 😭😭 එතනට අවශ්‍ය 'කෙනා'.. මගේ perfect match එක.. මගේ life partner.. ලැබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😭😭😭 😢😢 ඒ මගේ අඩුව හැමතිස්සෙම මට මතක්වෙනවා!!! !!! !!! මට මාර දුකයි!!! !!! !!! 😢😢 කවුරු හිටියත් වැඩක් නෑ, මට මාර පාලුයි!!! !!! !!! තනියි!!! !!! !!! ඒ ගැන මතක් උන ගමන් මං එහෙම්පිටින්ම හිතිං වැටෙනවා!!! !!! !!! Mental fitness - physical fitness දෙකෙන්ම හොම්බෙන් යන ගාණටම down වෙනවා!!! !!! !!! 😔😔😔 ඒ මගේ අඩුව හැමතිස්සෙම හිතට වද දිදී තියෙද්දි ඒ අස්සෙ පාර තොටේ යනකොට.. බස්වල යනකොට.. ලස්සණ ලස්සණ කෙල්ලො / ගෑණු අනන්තවත් දකිනවා!!! මගේ හිත යන්නෙ නම් full quality - හොඳ 'classy figure එකක්' තියන එවුන්ටම විතරයි!!! !!! !!! හැබැයි එහෙම එවුන් වැඩි දෙනෙක් හරි ගණන්!!! යන්නෙත් පොළවට ටිකක් විතර උඩින්. බැලුවත් අහක බලාගන්නවා. නැත්නම් ඔරවනවා. 👿👿 😔😔 මං හොඳටම දන්නවා මට උන්ගෙ 'ගෑස්' බලන්න කිසීම උවමණාවක් නෑ!!! මං නැත්නම් උන්ට කෙළවෙනවා විතරයි!!! බව. 😌😌😌 {'කෙළවෙනවා' කිය කියා කිව්වෙ / කියන්නෙ පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල උපදින්නවෙන එකට!!! එතකොට ඔය ලොකු කම් - මහන්තත්ත කම් ඔක්කොම නිකම්ම හබක්!!! !!! !!! 😂😂 'උණ' එහෙම්පිටින්ම බහිනවා!!! !!! !!! 😄 😅😅} එහෙම තියාගෙනත් කවුරු හරි එකියක් බැරිවෙලා වත් මං ගැන බලන්න.. මං වෙනුවෙන් කැපවෙන්න.. මං වෙනුවෙන් කැපකිරීමක් කරන්න.. ඉදිරිපත් වෙයිද?? මට ඉතුරු ජීවිත කාලය වත් සතුටින් ජීවත්වෙන්න හදල දෙන්න කෙනෙක් හම්බවෙයිද?? කිය කියා හැම තිස්සෙම හිතෙන නිසා ඉබේම උන් දිහා බැලෙනවා!!! !!! !!! 😌😌 ඒත් ඒ කොයි එකෙනුත් අන්තිමට වෙන්නෙ මං දවස ගානේ තව තවත් දුකට - කළකිරීමට පත්වෙන එක විතරයි!!! !!! !!! එතකොට මං ගැන බලන්න - මං වෙනුවෙන් කැපවෙන්න එකම එකියක් වත් නැති මේ ලෝකෙ මං මොන හු..කට අනික් එවුන් ගැන මෙච්චර නැහෙනවද??? ??? ??? කියලා හිතෙනවා!!! සේරම එපා වෙනවා!!! !!! !!! 😔😔 අනික මේ 'අපේ වැඩේ' අනික් එවුන් වෙනුවෙන් - අනික් එවුන් ගැන අනුකම්පාවෙන් - උන්ව ගොඩ දාන්න කෙරිච්ච / කෙරෙන mission එකක් මිසක් මට පැවරිච්ච duty එකකුත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ mission එකත් මං(අපි) 100%+++ success වෙන්නම කළා!!! !!! !!! ඕනෙම මෝඩයෙකුට - මෝඩියෙකුට තේරෙන විදියට උන් සංසාරෙ ඇවිල්ල නැති බව.. උන් මීට කළින් ඉපදිලා ඉඳල නැති බව.. සංසාර පැවැත්මෙන් තම තමන්ට උරුමවෙලා තියන මතකයන් - 'තමන්ගෙ පුරාණ කර්ම' තමන්ගෙ නෙවෙයි!!! බව.. කියල දීලා, සියලු දෙවි මිනිසුන්ගෙන් එක්කෙනෙකුට දෙන්නෙකුටවත් තනි තනියෙන් අවබෝධ කරගන්න බැරි 'ධර්මය' හැමෝටම අවබෝධවෙන විදියට කියල දීලා, දැනගන්න දැනගන්න හැම එකාම - එකීම අනිවා ඩෙෆා සංසාර පැවැත්මෙන් ඉබේ ගැළවෙන තැනටම වැඩේ කළා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 බුදුහාමුදුරුවෝ උනත් "දේසේත භික්ඛවේ ධම්මං - ආදි කල්‍යාණං.. මජ්ජේ කල්‍යාණං.. ~" කියලා "පුළුවන් කෙනෙකුට තම තමන්ට පුළුවන් විදියකට තේරුම්ගන්න තමන්වහන්සේ වදාළ ධර්මයම - ඒ විදියටම කියාගෙන යන්න!!" කියලා මිසක්, මෙහෙම මං(අපි) කරපු / කරන විදියට 'අනික් එවුන් වත් නිවන් අරින්න!!'.. 😄 'අනික් එවුන් වත් නිවන් දක්කන්න!!'.. 😄 කියලා කොහෙදිවත් දේශණා කරලා නෑ!!! !!! !!! 😁😁 'අපි' කළාට!!! 😌😌 ඒ අතින් මං(අපි) දැන් සර්ව සම්පූර්ණයි!!! !!! !!! දැන් තියෙන්නෙ එහෙම කළයි කියලා ලෝකෙන් - ලෝකෙ එවුන්ගෙන් මට(අපට) කළගුණ සැළකීමක් නැති එක... මං ගැන බලන්න - මං වෙනුවෙන් කැපවෙන්න කවුරුවත් නැති එක... විතරයි!!! එතනදි මට(අපට) කරන්න දේකුත් නෑ!!! !!! !!! මං(අපි) කාගෙන්වත් - මොකක්වත් බලාපොරොත්තු වෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මට කරන්න පුළුවන් එකම දේ "මං තව මහ කාලයක් ජීවත්වෙන එකකුත් නැහැ නේ!! මේ දුක - පාළුව - තනිකම සේරම විඳින්න වෙන්නෙ මං මැරෙනකං විතරයි නේ!! එතකං කොහොමහරි කාගෙන ඉන්නවා!!" කියලා, ඔක්කොම අතහැරල දාලා (gear neutral කරලා) 'කොයි වෙලේද ඉවරක් දකින්න ලැබෙන්නෙ??' කිය කියා මැරෙන්නකං බලං ඉන්න එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 මං ඒ තත්වෙට පත්වෙලත් දැන් සෑහෙන කල්!!! එතන ඉඳල මගේ mental fitness - physical fitness දෙකම අම්බානටම weak වෙච්ච බවත් දන්නවා!!! !!! !!! මට ඒක තේරෙනවා!!! !!! !!! 😢😢 එතකොට magnetically couple වෙන waves මගෙන් attenuate වෙන එක නවතිනවා!!! ඒ වෙණුවට ඒවා මගේ mechanism එකත් overload කරගෙන build-up වෙන්න - boost වෙන්න ගන්නවා!!! එතකොට මටත් හෙණ අමාරුයි!!! !!! !!! හිතාගන්න බැරි ලෙඩ රෝග - ඇඟේ අමාරුකම් මතුවෙනවා!!! ඒත් කරන්න දේකුත් නෑ!!! !!! !!! ඒ ඔක්කොම හරියනව නම් හරියන්නෙ මගේ mental - physical fitness build-up වෙලා මටත් ආසාවෙන් - කැමැත්තෙන් - උවමණාවෙන් ජීවත්වෙන්න පුළුවන් තත්වයක් ඇතිවුණොත් විතරයි!!! !!! !!! ඒත් ඒකට මං බලාපොරොත්තුවෙන විදියේ කෙල්ලෙක් - ගෑණියෙක් මට ලැබෙන්නම ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 එහෙම වෙලා මගේ ඇඟේ full capacity එකෙන්ම energy build-up වෙලා magnetically couple වෙන couple වෙන waves ඔක්කොම '0'ටම attenuate උනා නම් අද මේ ලෝකෙ මීට වඩා ගොඩක් වෙනස්වෙනවා!!! !!! !!! එහෙම උනා නම් 'කඹේ ඇදෙන්නෙ' නෑ!!! !!! !!! 'පොදිය' කෙළින්ම උඩට ඉස්සෙනවා!!! !!! !!! කීයටවත් අද මෙහෙම wholesale එකේ මිනිස්සු මැරෙන්නෙත් නෑ!!! !!! !!! ඒත් ඒ කිසි දෙයක් ඒ විදියට වෙන්න අවශ්‍ය පසුබිම මට නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් මං මැරෙනකං මේ ලෝකෙ Worldwide Structure එක (පොදිය) තරමක් ඉස්සිලා තියෙයි!!! !!! !!! එච්චර තමයි. 😌😌😌 කාටවත් මගෙන් 'පොදුවේ' නම් මොකුත්ම ලැබෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 හැබැයි මේ situation එක දුකෙන් කළකිරීමෙන් - ආර්ථික ප්‍රශ්ණ අමාරුකම් තොගයකුත් මැද්දෙ ජීවිතේ ගතකරන මට ටිකක් හරි සැනසිල්ලෙ ජීවත්වෙන්න මට විශේෂයෙන් සළකන - උදව් උපකාර කරන අයට විතරක් 'ස්වීප් එකක් ඇදුනා' වගෙත් වෙනවා!!! !!! !!! 😌😌 මට නිතර නිතර හොඳට දැනෙන්න සළක සළක.. නිතර නිතර උදව් උපකාර කර කර.. ඉන්න කෙනෙක් නම් එයා අර 'පොදියෙන්' ගැළවිලා වෙනමම කඹේකින් / ලණුවකින් එල්ලිලා මට ලංවෙන - ලංවෙච්ච කෙනෙක් වගේ වෙනවා!!! !!! !!! මට කොච්චර ලංවෙන්න පුලුවන්ද?? ඒ කඹේ / ලණුව කොච්චර හයියද?? කියන එක (connection එක / bond එක කොච්චර worth ද?? Reliable ද?? Solid ද?? කියන එක) නම් තනිකරම තීරණය වෙන්නෙ ඒ අය මට සළකන - උදව් උපකාර කරන ප්‍රමාණය හා ඒ කරන frequency එක මත තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ 'memories' වලට අදාළ waves හරහා ඒ අයගෙ magnetic fields (භව) මගේ mechanism එකෙන් attenuate / suppress වෙනවා!!! !!! !!! 😌😌 Bond එක powerful වෙන්න වෙන්න attenuation එක වැඩියි!!! !!! !!! 😌😌😌 ඉතිං හොඳ super solid bond එකක් හදාගත්ත - උපරිමයෙන් ලංවෙච්ච - ඇත්ත කතාව හරියටම දැනගෙන තමන්ගෙ කොටසත් සම්පූර්ණ කරගත්ත - පව් පාපකර්ම වලිනුත් වැළකිලා ජීවත්වෙච්ච අයට අනිවා ඩෙෆා මේ ජීවිතයෙන්ම නිවන් යන්න / පිරිණිවන් පාන්න ලැබෙනවා!!! !!! !!! 🙂🙂 😌😌 මං මැරුනයින් පස්සෙත් තව සෑහෙන කාලයක් යනකම් ඒ උදවියට safely පිරිණිවන්පාන්න හැකියාව / අවස්ථාව තියේවි!!! !!! !!! 🙂🙂🙂 😌😌 තමන්ගෙ කොටස සම්පූර්ණ නැති අය අනාගාමී බ්‍රහ්මලෝක වලට සෙට්වේවි!!! තමන්ව නැතිවෙලා යන එකට තමන්ගෙ තියන readiness එක මදිවෙන තරමට පහළ ලෝක වලට.. හොඳ දෙවි - මිනිස් ඒවට.. 😳😳 සෙට්වේවි!!! 'සැපවත්' එව්ව නම් තමයි. ඒත් ඊටපස්සෙ කෙළවෙන්න පුළුවන් නිසා මං ඒ තව තව උපදින ඒවට නම් කැමති නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 😑😑 අනාගාමී ඒවයි ඉපදුණත් අමු වහක් තමයි!!! !!! !!! 😔😔 😑😑😑 එතකොට 'සංසාර අණතුර ඉක්මවන්න ගාණට පින් රැස්කරගන්න බැරිවුණොත් ඕනෙම එකෙකුට - එකියෙකුට අනිවා බඩු බනිස් වෙනවා නේද?? දැන් මේ සෝවාන් → සකෘදාගාමී → අනාගාමී → අරහත් මාර්ගඵල මට්ටම් හරියටම අනුපිළිවෙලින් සාක්ෂාත් කරපු දිට්ඨිසම්පන්න කවුරුවත් බෙහෙතකට වත් හොයාගන්න නැති කාලෙ ඉන්න මොකෙකුට වත් - මොකියෙකුට වත් එහෙම සංසාර අණතුර ඉක්මවන්න ගාණට පින් රැස්කරගන්න විදියක් ඇත්තෙත් නැහැ නේද?? භාග්‍යවතුන්වහන්සේ මැරෙන මැරෙන කෙනා නිරිසත් / තිරිසන් / පෙරේත ජීවිත ලබල උපදින බව කෙළින්ම කියල තියෙන්නෙ ඒ හන්දම නේද??' කියන බව අවුරුදු ගාණකට කළින් ඉඳලාම දැනගෙන නොසෑහෙන්න අවුළෙන් හිටියත්, {ඇයි ඉතිං මගේ තාත්ත - අම්ම.. මගේ ළමයින්ට පවා.. කෙළවෙනවා නෙව?? 😔😔} "මගේ capacity එක නිසා දැන් මට ඕනෙ කරන මගේ එවුන්ව කොහොමත් ගොඩ දාන්න / දාගන්න පුළුවන් නේද??? එහෙම 'මගේ' නොවුණයි කියලත් කිසී ප්‍රශ්ණයක් නෑ!!! ඕනෙම එකෙකුට - එකියෙකුට මට සළකලා.. මට උදව් උපකාර කරලා.. කිසි අවුළක් නැතුව ගොඩයන්න හදාගන්නත් පුළුවන් නේද??? එතකොට ඉතිං Worst Case එකෙයි කියලත් කිසී ප්‍රශ්ණයක් නැහැ නේද??? මිනිස්සු දැණුවත්වෙවී මට(අපට) සෙට්වෙන්න සෙට්වෙන්න worst case එකත් කණපිට හරවගෙන මුලදීම හිතිච්ච විදියට 'කාලෙකට අපායත් වැහෙන විදියටම' වැඩේ කරන් යන්න පුළුවන් නේද???" කියලත් තේරුණා!!! !!! !!! 🙂🙂 හෙණ සතුටකුත් ඇතිවුණා!!! 🙂🙂 ඒත් ඉතිං 1) හිතපු තරම් පිරිසක් මට - මේ වැඩේට එකතුවෙන බවක් නොපෙනුණු නිසයි, 2) ඒ එකතුවෙච්ච එවුණුත් වැඩි හරියක් දහම පරතෙරටම දන්න.. මට උගන්නන්න - මට උපදෙස් දෙන්න - මගේ අඩුපාඩු හදන්න ආව.. සුපිරි නෝනා මහත්තුරු නිසා 😏 'උන්ට දැන් මගෙන්(අපෙන්) වැඩක් වෙන්න නම් ඉස්සෙල්ලාම උන් අපාගතවෙලා උන්ගෙ පුකවල් මූට්ටු වෙන්නම ඕනෙ!!! !!! !!! 😂 😅😅 එතකං උන්ව හදන්න බෑ!!! උන් හැදෙන්නෙත් නෑ!!!' කියලා හොඳටම තේරුණු නිසයි, 3) කාලයක් තිස්සෙ වේගෙන් පහළට ගිය flow එක දඩස් ගාල reverse වෙන්න අවශ්‍ය break out energy එක මගෙන් ලැබුණෙත් නැති නිසයි, (මං pair වෙලා නැති නිසා!!! මගේ 'අඩුව' නිසා!!!) එහෙම 'ලොකු changes' / 'sudden changes' මොකුත්ම වෙන එකක් නැති බව confirm වෙලා ඒ kick එක - සතුට එහෙම්මම නැතුව ගියා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 ඊටපස්සෙ ඉතිං "සාමාන්‍යයෙන් කෙළවුනායින් පස්සෙ ඇපත් නැතුව යන්නෙ කෙළවගත්ත එවුන් ගැළවෙන්න දන්නෙත් නෑ!!! ඊටපස්සෙ උන්ට ගැළවෙන විදිය - ගැළවෙන්න කරන්න ඕනෙ දේවල් දැනගන්න විදියකුත් නෑ!!! ආයි උන් කොයි කාලෙක හරි වෙන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් 'උඩ ඇවිල්ලා' ඒ බුද්ධ සාසනය ඇතුළෙදි දෙවි - මනුස්ස ජීවිතයක් ලැබුවොත් හැරෙන්න උන්ට ආයි ඒ දේවල් දැනගන්න අවස්ථාවක් ලැබෙන්නෙත් නෑ!!! අවස්ථාවක් ලැබුණත් මං වගේ එකෙක්ගෙ උදව් නැතුව දැනගන්න වෙන්නෙත් නෑ!!! නිසා නේද?? ඒත් දැන්ම තියාම කරන්න ඕනෙ දේවල් - කරන්න ඕනෙ විදිය බලෙන් හරි උන්ගෙ ඔළුගෙඩි වලට ඔබල තිබ්බොත් උන් කෙළවුනාට පස්සෙ හරි.. කෙළවිච්ච බව ප්‍රත්‍යක්ෂ වෙච්චයින් පස්සෙ හරි.. වැඩේ හරියටම - කෙරෙන්න ඕනෙ විදියටම කරගෙන ගැළවෙයි නේද??" කියලා කල්පණා කරලා, අහල කියවලා දැනගන්න දැනගන්න එවුන්ට පස්සෙ කාලෙකදි හරි වැඩක් වෙන විදියට 'time advance කරලා' ලියන එක continue කරගෙන ආවා!!! !!! !!! 😌😌 ඒ ඇරෙන්න දැන් කාලෙ ගොං බෞද්ධයෝ - ගොං සංඝයෝ දමාගෙන කරන කුණුහරුප පිංකං කොරලා නම් මෙලෝ යකෙකුට උන්ට අනිවා අපාගතවෙන්න සිද්ධවෙන එකෙන් කීයටවත් බේරෙන්න බැරි බව... දැන් ඉන්න එවුන්ට උන්ට අනිවා අපාගත වෙන්න සිද්ධවෙන එකෙන් බේරෙන්න නම් උන්ට තියෙන්නේ මගේ - 'මං තුමාගෙ' 😊😊 උපකාරය විතරමයි බව... වැරදිලාවත් කියන්න ගියේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.