Tuesday, July 27, 2021

පහුගිය පෝය දවසෙ (23) පොඩි සිද්ධියක් උනා. ලියන්නත් හිතුණා. ඕන්නෑ කියලත් හිතුණා. ආයි ලියන්න හිතුණා. ආයි බෑ කියලත් හිතුණා. ඒ උනාට ආයිමත් 'ලිව්වනං හොඳයි!!' කියල හිතුණා. පස්සෙ මං 'අනේ ඕනෙ නෑ!! වැඩක් නෑ!!' කියල අල්ලල දාලා හිටියා. ඒ උනාට බෑ අප්පා... ඒකම ඒකම ඔළුවට එනව!!! සිද්ධියෙ 'කතන්දර' ටිකක් තියනව!!! !!! !!! ඒක හන්ද වෙන්න ඇති. 😌😌 ඉතිං ඔන්න ලියනව. මෙන්න මෙහෙමයි සීන් එක පටන්ගන්නෙ. අපේ ගෙවල් එහා පැත්තෙ තිබ්බ වෙල් යාය ගොඩකරලා.. කෑලි කරල විකුණලා.. දැන් සෑහෙන්න ලොකු ලොකු උදවිය පිරිසක් ඒවයි ලොකු ලොකු ගෙවල් හදාගෙන පදිංචිවෙලා ඉන්නව. අපි කට්ටිය ඉස්සර වෙලේ නියරවල් දිගේ ආපු ගියපු එක දැන් කරන්නෙ ඒ ගෙවල් වලට තියන පාර දිගේ තමයි. ඔය පාරෙ සෑහෙන කාලෙක ඉඳල බලූස්ල කට්ටියකුත් හිටිය. 😁 පාරෙ යන එවුන්ට බුරාගෙන පනිනව. කන්න එළවනව. මට නම් කචල් එකක් තිබුණෙම නෑ!!! (මං උන්ව ගණන්ගන්නෙ නෑ. බයත් නෑ. නිකං හරි හැපුවොත් මගෙන් අම්බානටම කනව!!! 😂) ටික දවසකට කළින් ඒ බලූස්ලගෙ වයසක පොර දෙක ඉදිමිලා.. රතුවෙලා.. ඒක ලෙවකකා ඉන්නව දැක්ක. මං හිතුවෙ 'කහල තුවාල වෙච්ච එකක්. හරියයි!!' කියලයි. ඒත් ඒක දවස ගානේ චොරවෙනවා ඇරෙන්න හොඳවෙන බවක් පේන්න තිබුණේ නෑ!!! බල්ල පාරෙ ඉන්න එකෙක්. ඌට සල්ලිත් නෑ. ඒ නිසා උගේ වටිණාකමකුත් නෑ!!! ඒ නිසා කවුරුවත් ඌ ගැන බලන බවක් පේන්න තිබුණෙත් නෑ!!! 😔😔 මට නම් දකිනකොටත් ඇඟ හිරිවැටිල යනවා!!! මාත් දෙක ඉදිමිලා පරිප්පු කාල තියනව. ඒ නිසා මට උගේ වේදනාව දැනෙනව!!! !!! !!! ඒත් මටයි කියලා ඌ වෙනුවෙන් මොකුත් කරන්න පුළුවන් කමක් තිබුණෙත් නෑ!!! 😓 මං හරි පොඩි පොරක්!!! දැන් ණය ගෙවාගෙන ඇදගෙන යන්නෙත් මාර අමාරුවෙන්!!! පශු වෛද්‍ය / Vets කියන්නෙත් හොඳ profitable business එකක්!!! සල්ලි වලට තියන කරුණාවට මිසක් සත්තුන්ට කරුණාවට එව්ව කෙරෙන්නෙ නෑ!!! කියලත් හොඳටම දන්නව. ඒ නිසා ඉතිං ඌව දකින දකින සැරේට.. ඌව මතක්වෙන මතක්වෙන සැරේට.. 'සුවපත් වේවා!' කියල හිතලා මං නිකං හිටියා. 😌😌 {ඒ හිතන ඒවා හැබැයි වෙන අය හිතනවට වඩා වෙනස්!!! එව්ව වෙඩි වගේ!!! 'විපාක' කපාගෙන යනවා!!! !!! !!!} හැබැයි answer කරන බවක් පේන්න තිබුණේ නෑ!!! පස්සෙ පස්සෙ බල්ලව දැක්කෙත් නෑ!!! 'මැරිලද?' කියලත් හිතුණා. ඒකෙත් අවුළක් තිබුණේ නෑ!!! මොකද මං ඒ වෙනකොටත් මට උගේ හතරමහා ධාතු වෙනුවෙන් (උගේ අසනීපෙ වෙනුවන්) මොකුත් කරගන්න බැරි නිසා ඒ ඇඟ අතහැරෙනවත් එක්කම 'ඌව' මගේ හයියෙන් හොඳ මනුස්ස එකකට සෙට්කරන්න හිතලා - තීරණය කරලා ඉවරයි!!! !!! !!! 😌😌 {එව්ව සෙල්ලං නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ☺️☺️ ඒ ඔක්කොම කෙරෙන්නෙත් දෙවි පිරිස ඔක්කොමලත් එක්ක synchronize වෙලා!!! !!! !!! එව්වට පිටින් යන්න හැදුවොත්.. බාධා කළොත්.. මොකාට උනත් කෙළවෙනවා!!! !!! !!! 😄 😌😌} පස්සෙ කොහොමහරි බල්ලව දකින්න හම්බවුණේ නැතුවට දවසක් ගෙදර හිටිය වෙලාවෙ ඌ වේදනාවෙන් කෑගහනවා ඇහුණා. (දැනගත්තා / දැනුණා ඒ ඌ කියල!!!) එවෙලෙ හිතුණා 'දැන් තමයි වැඩේ වෙන්න යන්නෙ!!' කියලා. ඉතිං මං 'ඕක අල්ලල දාපං!! ඕකෙන් ගැලවිච්ච සැණින් උඹ හොඳ මනුස්ස එකක!!' කියලා හිතිං කිව්වා!!! ඊටපස්සෙ මොකුත් 'updates' තිබුණේ නෑ. පස්සෙ ඔන්න පෝය දවසෙ උදේ ආයි බල්ල අර කළින් වගේම වේදනාවෙන් කෑගහනවා ඇහුණා!!! කාමරේ ජනේලෙන් බැලුවම කෙළින්ම ඒ ඌ හිටපු හරිය පේනව. එතන කළුපාට වාහනයක් නවත්තල තිබුණ. ෂෝටක් ගහගත්ත කෙල්ලෙකුත් ඉන්නව දැක්ක. මනුස්සයෙකුත් දැක්ක. බල්ලත් වකගැහිලා කෑ ගගහ අමාරුවෙන් අමාරුවෙන් ඇවිදන් යනව දැක්කා. මං ඇත්තටම හිතුවෙ කවුරුහරි හොඳ මිනිස්සු කට්ටියක් බල්ලව බෙහෙත් කරන්න ගෙනියන්න හදනවා කියලයි!!! 😌😌 ඉතිං මං මගේ නැතිබැරි කම නිසා මට සල්ලි යන මොකුත් කරගන්න බැරි කමට බල්ල මැරෙන එක ගැන හිතුවට, "ඌත් කැමතියි නේ උගේ ජීවිතයට?? කවුරුහරි ඌ වෙනුවෙන් දෙයක් කරනවනම් කොච්චර හොඳද?? යහපතක්ම වේවා!!" කියලා හිතුවා. කොහොමහරි බල්ලගෙ සද්දෙ ඇහෙනකොට මට upset නිසා ඊටපස්සෙ මං headphone එක කණේ ගහගෙන සින්දු දාගෙන හිටියා. පස්සෙ ටිකකින් දුව කාමරේට ඇවිල්ල "තාත්තෙ පොඩ්ඩක් අර එහා පැත්තට යන්න එන්න. කවුද කාලකන්ණියෙක් බල්ලෙක්ව හප්පන් ගිහිල්ල. ඌ වැටිල කෙඳිරිගගා ඉන්නව. එහා ගෙදර අක්කල doctor කෙනෙකුට කතාකරල. ඒ doctor බල්ලගෙ photo ටිකක් ගහල location එකත් එක්ක message කරන්න කියල. පොඩ්ඩක් එන්න!!" කියලා මාවත් ඇදගෙන එහාට ගියා. හප්පපු සීන් එක ඇහුවම මටත් මළ පැන්නා!!! !!! !!! හැබැයි මං බල්ල ඇවිදන් යනවත් දැක්කා!!! ඒ නිසා මං යනගමන් "ඒ බල්ල දැන් ටික දවසක ඉඳන් දෙක කචල් වෙලා හිටියෙ. දැන් full upsetද කොහෙද. ඒක වෙන්නැති." කියලා එයාලට කිව්වා. (එහා ගෙදර දුව - අම්ම - තාත්ත කට්ටියම සත්තුන්ට හෙණ ආදරේ.. උන්ට නොසෑහෙන්න වියදම් කරන.. සල්ලිත් තියන.. කරුණාවන්ත කට්ටියක්!!!) ඒ පැත්තට ගිහිං බැලුවාම බල්ල පාර අයිනේ වැටිලා මාර අමාරුවෙන් - වේදනාවෙන් කෑ ගගහා ඉන්නවා දැක්කා!!! 😢😢 අරක full චොරවෙලා!!! පැසවලා.. කුණුවෙලා.. ඒකට වෙන්න ඕනෙ ඔක්කොම වෙලා තිබුණා!!! 😓😓 මට කෙළින්ම "මේ නම් පරණ case එකකට දැන් ඒකට අදාළ එවුන් මූව අල්ලගෙන දමාගෙන කනවා!!" කියලා හොඳටම තේරුණා!!! ඒත් එක්කම ඌ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිමයම කරන්න, ඌට against තියන -Ve forces ඔක්කොම shutdown / suppress කරලා... උගේ පුරාණ කර්ම තියන තරමක් suspend කරලා... all override කරලා ඌව ගලවල දාන්න හිතට ආවා!!! !!! !!! {එක සැරේකට එක සත්වයෙක් target කරලා 'අපට' ඒ විදියට කරන්න පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික තිරිසන් සතෙක් නිසා උගෙන් මේ ජීවිතයෙදි කෙරිච්ච බලවත් පාපකර්ම තියෙන්න විදියකුත් නෑ!!! !!! !!! තිබුණත් මගේ(අපේ) අතින් compensate කරලා ඒවා cancel-out කරන්නත් පුළුවන්!!! !!! !!! 😌😌} එවෙලෙම අදාළ එවුන්ට "මේ සතා පරණ දේවල් වලට සම්බන්ධ නෑ!! උඹලටත් සම්බන්ධයක් නෑ!! වෙලා තියෙන්නෙ වෙන දෙයක්!! වහාම මුගෙන් අයින් වෙයල්ලා!!! උඹලටත් මේ විදියටම උදව් කරන්නං!!" කියලා broadcast එකකුත් යනවා දැණුනා!!! !!! !!! 😌😌 {මේව මේ දෙවි පිරිසත් එක්කම sync වෙලා කෙරෙන දේවල් මිසක් මංම හිත හිතා කරන දේවල් නෙවෙයි!!!} ඊටපස්සෙ බල්ල කිසි හාවක් හූවක් නැතුව හිටපු විදියටම.. කාණුවේ.. දිමියොත් වහල හිටියෙ!!! එහෙම්මම නිදාගත්තා!!! !!! !!! 😌😌😌 {Externally උගේ filed එකට brakes apply වෙච්ච ගමන් ඌ completely relax වෙනවා!!! !!! !!! අළුතින් වේදනා ඇති නොවුනොත් - තියන වේදනා වල ලොකු වැඩිවීමක් නොවුණොත් දැනි දැනී තියන වේදනා ඔක්කොමත් නොදැනී යනවා!!! !!! !!! බය - සැක - දුක් - සංකා ඔක්කොම neutralize වෙනවා!!! !!! !!! එතකොට ඌට සනීපෙට නින්ද යනවා!!! !!! !!! ඊළඟ transfer එක ගාණට උඩ level එකකට සෙට්වෙනවා!!! !!! !!! 😌😌😌 හැබැයි 'අපිට' උගේ life එක terminate කරන්න විතරක් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'අපිට' කරන්න පුළුවන් එකම දේ කවද කොයිවෙලේ හරි උගේ ඊළඟ cross-fade එක auto complete වෙනකම් brake කරගෙන - guard කරගෙන ඉන්න එක විතරයි!!! !!! !!!} ඔය අතරෙ 'හයිපයි දෙපළක්' vet කෙනෙක් ගෙන්නන්න නොසෑහෙන උනන්දුවෙන සෙයක් පෙනුණා. "බල්ල ඊයෙ රෑ මෙහෙ හිටියෙ!! රෑ තිස්සෙ අඬ අඬා හිටියෙ!! නිදාගත්තෙම නෑ!!" කිය කියා බෙහෙත් විදලා බල්ලව නිදිකරවන්න දඟලනවා පෙණුනා!!! "මං දවස් ගාණක ඉඳල ඔච්චර worst වෙන්න කළින්ම ඔය සතාව නිදිකරන්න බැලුවා!! කොහෙද? මේ buddhist peoplesල 'පව්!' පව්!' ගාන නිසා බැරිවුණා!! මට නම් බලං ඉන්න බෑ!! මං නම් කරන්නෙ නිදිකරල buried කරන එක තමයි!!" කිය කියා ඉංගිරිසියෙන් කිව්වා!!! මේ.. මේ.. injection ගහල බල්ලව මරල දාන්න!!! !!! !!! 😲😲 උන් cristian එවුන් වගයක්!!! 😔😔 මං ඉතිං "එහෙම දේවල් කරන්න තියා හිතන්නවත් එපා!! ඔහෙල අහල කියවලා දැනගෙන තියන කතන්දර වැඩක් නෑ!!! වෙන කිසීම සතෙක්ගෙ ජීවිතයක් නැතිකරන්න ඔහෙලට අයිතියක් නෑ!!! සල්ලි තියනව නම් මූට බෙහෙතක් කරලා හොඳ කරන්න බලන්න!!" කියලා මං දන්න සිංහළෙන් කිව්වා. උන්ට සිංහළ නම් තේරෙනව. ඒත් "බල්ල පාරෙ ඉන්න එකෙක්!! දැන් අවුරුදු 11ක් විතර වෙන එකෙක්!! (නාකි එකෙක් කියන එක) සල්ලි නෙවෙයි වැඩේ!! මං නම් කරන්නෙ නිදිකරල buried කරන එකම තමයි!!" කිය කියා කිව්වා!!! !!! !!! ඒ අතරෙ අර එහා ගෙදර දරුව බලාපු veta "ඉස්සෙල්ල 20,000/=ක් deposit කොරන්න!! condition එක අනුව තව 35,000/= - 40,000/= විතර යයි!!" කියලා ඉස්සෙල්ලම උන්ගෙ 'බිල' එවලා තිබුණා!!! !!! !!! 😡😡 බල්ලව හොඳ කරන්න උවමණාව තිබුණත් ඒ ගාන නිසා ඒ දරුවගෙ ගෙදර අයත් backward වෙනව පෙනුණා!!! පස්සෙ එතනට ඒ දරුවගෙ අයිය කෙනෙකුත් සෙට්වුණා. අර 'හයිපයි ගෙදර' driver මල්ලිත් මුල ඉඳලම හිටියා. ඒ මල්ලි තමයි ඒ ටිකේම බල්ලට කන්න බොන්න දීලා බලාගෙන තිබුණෙත්!!! ඒ කාටවත්ම බල්ලව හොඳ කරනවා මිසක් මරන්න උවමණාවක් තිබුණේ නෑ!!! !!! !!! මං කොහොමත් 'ඒ පැත්ත' ගැන හිතන්නෙවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට තිබුනෙ ඌ වෙනුවෙන් මොකුත් කරන්න සල්ලි නැති කම විතරයි!!! !!! !!! මං ඉතිං ඒ upset එකටම "මං ගොඩක් අමාරුවෙන් ජීවත්වෙන කෙනෙක්!! මං මේ සතාගෙ තුවාලෙ හැදිච්ච කාලෙම දැක්කා!! මට මොකුත් කරගන්න විදියක් නැති නිසයි මං බැලුවෙ නැත්තෙ!! නැත්නම් මෙහෙම වෙන්නෙ නෑ!! මට වෙන කිසි ප්‍රශ්ණයක් නෑ, මට තියෙන්නෙ සල්ලි ප්‍රශ්නෙ විතරයි!!" කියලා කිව්වා. අර එහා ගෙදර දරුවගෙ අයියා "සල්ලි නම් ප්‍රශ්ණයක් නැහැ!!" කියලා කියනවත් ඇහුණා!!! පස්සෙ අපි කට්ටියම එකතුවෙලා පුළු පුළුවන් විදියට සල්ලි දාලා බල්ලට බෙහෙත් කරන්න කතා කරගත්තා!!! ඊටත් පස්සෙ ඉතිං සල්ලි බැඳලා අර vetaව ගෙන්නනකම් බල්ල අතන තියන්නත් බෑ!!! අව්වයි. එහෙං දිමියො. ඒ නිසා driver මල්ලි බල්ලව ඒ 'හයිපයි ගෙදර' garage එකට උස්සං ගියා!!! {ඒ උස්සනකොටත් බල්ල ආයිත් කෑගැහුවා. මොකද වේදනාවෙ වෙනසක් වෙච්ච ගමන්.. විශේෂයෙන් දෙක හෙල්ලීම නිසා වේදනාවේ intensity එක වැඩිවෙච්ච ගමන්.. ඌට ආයි දැනෙන්න ගන්නවා!!! !!! !!! හැබැයි පස්සෙ ඌ ආයිත් silence උනා!!! මොකද external brakes නිසා මොන මොන waves අළුතෙන් introduce උනත්.. develop උනත්.. එව්වත් ආයි 'සුටුස් ගාලා' mute / attenuate වෙනවා!!! !!! !!! ඉතිං දැනෙන්නෙ නැතුව යනවා!!!} පස්සෙ ඉතිං "එහෙනං veta ආවම call කරන්න!!" කියලා අපි ගෙදර ආවා!!! ටිකකින් අර හයිපයි යුවලගෙ 'පවුලෙ vetaලගෙ' (vets & pets) van එකක් ඇවිල්ල තියනව දැක්කා. පොරක් ඇතුළට යනවත් පෙනුණා. ඊටවඩා දෙයක් පෙනුණෙත් නෑ. මොකුත් හිතාගන්නත් බැරිවුණා. පස්සෙ එහා ගෙදර අයට 'බල්ල මරුවා!!' කියලා පණිවිඩේ දීල තිබුණා!!! 😑😑😑 අර driver මල්ලි ටිකකින් මං upset වෙයි කියලා මගේ හිත හදන්නද කොහෙද "අරගොල්ලො බල්ලව හොඳකරන්න බැලුවා!! ඒත් ඇඟ පුරාම පැතිරිලා!! බෙහෙතකුත් විද්දා!! බලන්න ඕනෙ ඉතිං.. මොනව කරන්නද? නේද??" කියලා මට පොඩි බයිල පාරකුත් ගැහුවා!!! එයා මං ගැන වත්.. මං මොකෙක්ද?? කියලවත්.. දන්නේ නෑ!!! !!! !!! මං "අපි පස්සෙ වෙලාවක කතාකරමුකෝ" කියලා නිකං හිටියා!!! (ඌ හොඳ කොල්ලෙක්!!! පින් - පව් හොඳටම විශ්වාස කරන බෞද්ධ එකෙක්!!! ඌට කතන්දරේ කියල දීලා ගොඩයන්න හදල දෙන්න ඕනෙ!!! !!! !!!) ඉතිං යාළුලා මේ කතාවෙ වැදගත්ම වැදගත් සාරාංශය මෙන්න මේකයි!!! මේ දැන් මං(අපි) දාන සෙල්ලං දාන්න පුළුවන් මට(අපිටම) විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකත් මං පණපිටින් ඉන්නකම් තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ 'අපෙන්' ලැබිච්ච background support එක නිසා දැන් මෙතනදි බල්ලට වත්.. ඌ නිසා ඌව මරපු එවුන්ටවත්.. ලොකු අවුළක් නැතිවුණාට, නැත්නම් වෙන්නෙ full චාටර් වැඩක්ම තමයි!!! !!! !!! දැන් ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් මේ ලෝකෙ නැති බව උඹල හැමෝම දන්නවා!!! ඒ නිසා මැරෙන මැරෙන සත්වයන් උපදින්නෙ / උන්ට උපදින්න වෙන්නෙ හිටියටත් වඩා පහළින් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම හැම සත්වයෙක්ම උගේ ජීවිතේට ආසයි!!! !!! !!! {දැන් අර හයිපයි පොර උගේ intention එකට අනුව ඕනෙම සතෙක්ව නිදිකලාට, උගේ දෙකත් ඉදිමිලා.. ඔය ළෙසටම චොරවෙලා.. ඌත් කූරිය ගහන්න ඔන්න මෙන්න වෙලා.. විඳව විඳව ඉන්නව දැකලා වෙන කෙනෙක් ඌවත් ඒ විදියට 'නිදිකොරන්න' ලැස්තිවුණොත්, බලාගන්න තිබුණා!!! !!! !!! 😂😂😂 😅😅} ඉතීන් මං(අපි) නැතුව ඔය සිද්ධිය උනා නම් අර බල්ලට ජීවිතෙත් නැතිවෙලා.. ඌ හිටියටත් වඩා දුකට පත්වෙලා.. විඳවන්න ගන්නවා!!! !!! !!! එතකොට ඌත් පව්!!! 😢😢 ඌව මරපු එවුන්ටත් අබ සරණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් මෙතනදි දැන් 'බල්ලට' (ඒ සත්වයාට) case එකක් ඇත්තෙම නෑ!!! !!! !!! ඌව හොඳ කලත් ඌ ආයිම ඉන්න ඕනෙත් පාරෙ!!! ඌව බලාගන්න - ඌට සළකන්න කවුරුවත් ඇත්තෙත් නෑ!!! කපල කොටලා ඒවයි වේදනාවත් විඳින්න වෙනවා!!! කොහොමත් ආයි මොන විදියකින් හරි මැරෙන්නත් වෙනවා!!! !!! !!! ඒ අතින් බැලුවම ඌට එතනින්ම ඒ කාලකණ්නි ජීවිතෙන් ගැළවිලා හොඳ එකකට සෙට්වෙන්න ලැබිච්ච එක ස්වීප් එකක් ඇදුනා වගෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ හන්ද ඌව මරපු එක එච්චරම කචල් නෑ. 😔😔 {හැබැයි මේ 'ලොකු වැඩ' කළාට මගේ හිතටත් ටිකක් ටිකක් බයයි!!! 😔😔 හොඳටම දන්නවා මේ Theoretically / Logically deep analyze කර කර බලලා කියන කරන දේවල් කීයටවත් වරදින්නෙ නැති බව!!! !!! !!! ඒත් පුරුදුවෙලා තියන ක්‍රමය අනුව මටම results confirm කරගන්න එක්කො භාග්‍යවතුන්වහන්සේගෙන් 'මේකයි වෙන්නෙ!! මෙහෙමයි වෙන්නෙ!!' කියල confirmation එක තියෙන්න ඕනෙ!!! නැත්නම් මටම results දකින්න - අහන්න - දැනගන්න තියෙන්න ඕනෙ!!! ඒත් මේ වගේ තැන්වලදි දෙවි පිරිස මොන මොනවහරි drills දාලා පෙන්නුවොත්.. බලාගන්න හදල දුන්නොත්.. හැරෙන්න මට මොකුත් ඇහෙන්නෙ - පේන්නෙ නෑ!!! දැනගන්න විදියකුත් නෑ!!! අහගන්න බුදුහාමුදුරුවොත් නෑ!!! එතකොට මං පට්ට අසරණයි!!! !!! !!! 😓😓 අන්න ඒ නිසා ඒ හැදෙන 'දරුවට' තව අවුරුදු 7-8කින් පස්සෙ හැමෝටම දැනගන්න මේ case එක ගැන කියන්න කියලා පොඩි 'ප්‍රෝග්‍රෑම් පාරකුත්' දැම්මා!!! 😉 🙂🙂 අපි බලමුකෝ..... 😊😊 ඒ වගේම ඒක දැනගන්න ලැබුණොත් මං හිටියත් නැතත් ඒ දරුවව හොඳට පරිස්සම් කරන්න!!! !!! !!! දැන් එයත් 'අපේ' කෙනෙක්!!! !!! !!!} නැත්නම් ඔයවගේ අවස්ථා වලදි හැම වෙලේම කරන්න හොඳම දේ ඒ අවාසනාවන්ත තත්වයට පත්වෙච්ච සතාට / මනුස්සයට අඩුම ගානේ උගේ / එයාගෙ වේදනාව අඩුවෙන්න - නොදැනෙන්න හරි බෙහෙත් කරලා... කන්න - බොන්න - කරදරයක් නැතුව නිදහසේ පහසුවෙන් ඉන්න හදල දීලා... ඌම / එයාම මැරෙන වෙලාවක මැරෙනකම් බලාගන්න එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'විඳවනවා බලං ඉන්න බෑ' කියලා මරන්න තියා එහෙම කරන්න හිතන්නවත් එපා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! තමන්ට ඇප රාජසන්තක වෙන්නම කන්න වෙනවා!!! !!! !!! 😄😄 😑😑😑 දැන් බලන්න අර 'හයිපයි පොරට' මොකද වෙන්නෙ?? කියලා. පොරගෙ ආගම - ජාතිය - කුළය - level එක සංසාර කතාවට කොහෙත්ම අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එයා christian කෙනෙක්ය කියලා කිසීම සමාවකුත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කවද කොයිවෙලේ හරි පොරත් මැරෙන්න වැටිච්ච ගමන් ඔය දැන් අහල - කියවලා දැනගෙන තියන.. හිතාගෙන ඉන්න.. කෙහෙල්මල් ඔක්කොම invalidate වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතන ඉඳල යන්නෙ තනිකරම මේ මං දැන් කියන 'ඇත්ත කතාව' තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 මැරෙන්න වැටිච්ච ගමන් දැන් "මං මැරෙන්න බය නෑ!! මට මැරෙන එකේ ගේමක් නෑ!!" කිය කියා ඉන්න එවුන්ගෙත් ගූ උණුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 🤣🤣🤣 😅😅 ජීවිතේට තියන ආසාව - උවමණාව momentarily හරි කඩාගෙන එළියට පනිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 {මාර්ගඵල ලාභීන් නම් කරන්න දෙයක් නැති බව දන්න නිසා කාගෙන ඉන්න දඟලනවා!!! Fully completed අයට නම් experience එකත් තියන නිසා දැඟලිල්ලකුත් නැතුවම මැරෙනවා!!! විතරයි.} අන්න එතකොට පොරට තමන් වගේම ජීවිතේට ආසාවෙන් - ජීවත්වෙන්න කැමැත්තෙන් හිටපු අර බල්ලව 'නිදිකරවපු' එක මතක්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 තව තව එවුන් එහෙම 'නිදිකරවල' තියනවද දන්නෙත් නෑ!!! එහෙම උනොත් ඒ ඔක්කොමත් පෝළිමේ recall වෙනවා!!! !!! !!! අන්න එතකොට පොරට තමන්ගෙ හර්දය සාක්ෂියෙන් ගැළවෙන්න / නිදහස්වෙන්න පුලුවන්ද??? ??? ??? 😯😯 😲 මළාට බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😧😧 😔😔 {එතන ඉඳල වෙන හරිය මං graphicallyම පෙන්නලා ඇති!!! දැන් ඉඳලවත් ඇත්ත කතාව හරියටම දැනගෙන කුණුහරුප ආගම අතහැරලා.. ධර්මයට ඇවිල්ලා.. ධර්මාණුකූලව ඉතුරු ජීවිත කාලය වත් ගතකළොත් පොඩි හරි සහනයක් ලබන්න පුළුවන් වෙයි. මේක ලියවුනෙත් ඒ හන්දම වෙන්න ඇති!!! !!! !!! 😌😌 හැබැයි ඒත් memory recall වෙනවත් එක්කම එව්වා ring / resonate වෙලා සිද්ධවෙන අර පස්සෙ දැනගත්ත කතන්දරේදි මේ 'නිදිකරපු' බල්ලගෙන් බලපෑමක් ඇති නොවුණත්, තව තව එවුන් ඒ ලෙසටම 'නිදිකොරලා' තිබුණොත් හොදි ඕනෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑} ඒ වගේම ඔතනදි පොර මං කිව්ව විදියට අර සතාට වේදනාව අඩුවෙන්න වත් බෙහෙතක් කරවලා.. ඌට කන්න - බොන්න දීලා.. ඌට මැරෙනකං හරි පුළුවන් තරම් සැනසිල්ලේ ඉන්න හදල දුන්නා නම්, in return පොරට ලැබෙන සැනසිල්ලෙ - සහනයේ වටිණාකම කියන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මේ වෙච්ච සිද්ධිය පවක් - පාපකර්මයක් වෙණුවට නොසෑහෙන්න පිණකට easily හරවගන්න තිබුණා!!! !!! !!! 😔😔 😑😑😑 ---------- මේ.. යාළුලා, කාලෙකට කළින් "සබ්බේ පුතුජ්ජනා උම්මත්තකා" තෝරලා දෙන්නං කිව්වා!!! ඒත් කරගන්න බැරිවුනා. දැන් කරන්නං. 🙂🙂 මෙහෙමයි, 1) තමන්ගෙ සංසාර පැවැත්මෙදි කෙළවරක් නැතුව කාල තියන පරිප්පුව - විඳවලා තියන විඳවිල්ල දැනගන්න අවශ්‍ය 'පුබ්බේ නිවාසානුස්සති ඥාණය' (පරණ memories read කරන්න තියන හැකියාව) නිරායාසයෙන්ම ලබන... 2) අනික් සත්වයන් ඔක්කොමත් ඒ ළෙසටම කාල තියන පරිප්පුව - විඳවලා තියන විඳවිල්ල දැනගන්න අවශ්‍ය 'පරචිත්ත විජාණන ඥාණයත්' (අනුන්ගෙ memory contents read කරන්න පුළුවන් හැකියාව) තියන... 3) මේ දැනුත් අපාය ලෝකවල ඉපදිලා විඳවන සත්වයන් කන පරිප්පුව දැනගන්න - බලාගන්න අවශ්‍ය 'දිබ්බ චක්ඛු' හා 'දිබ්බ සෝත' ඥාණයනුත් (දුර තියන දේවල් දකින්න හා දුරින් ඇහෙන සද්ද අහගන්න තියන හැකියාවල්) ඔක්කොමත් තියන... සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට හැරෙන්න වෙන කාටවත්ම මේ තනිකරම ගූ ගොඩක් වෙච්ච ඇත්ත සංසාර කතාව ගැන මොනවත්ම දැනගන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට ඒ ගැන දැනගත්ත සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගෙන්ම අහල දැනගත්තොත් හැරෙන්න නැත්නම් වෙන කිසීම දෙවි කෙනෙකුට හෝ මනුස්සයෙකුට ඒ ඇත්ත කතාව දැනගන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔන්න ඔතනදි සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගෙන් අහගෙන ඇත්ත කතාව හරියටම දැනගත්ත උදවියට 'ශ්‍රැතචත් ආර්ය ශ්‍රාවකයෝ' කියලා කියනවා!!! !!! !!! එහෙම අහල දැනගන නැති / දැනගන්න හම්බවෙලා නැති හැමෝටම 'අශ්‍රැතවත් පෘතග්ජනයෝ' කියලා කියනවා!!! !!! !!! නිකංම නිකං 'පෘතග්ජන' කියන්නෙ අන්න ඒ ඇත්ත සංසාර කතාව ගැන මෙලෝ මළහත්ඉලව්වක් නොදන්න - දැනගන්න හම්බවෙලා නැති උන්දලව අඳුන්වන 'short term එක' / කෙටි නම තමයි!!! !!! !!! 😁 යාලුලා ඇත්ත සංසාර කතාවෙදි උඹල හා අනික් මිනිස්සු හැමෝම දැන් ඔය මනුස්සයො හැටියට ලබල තියන පුනර්භවය බොහෝම කෙටි කාලෙකට ලැබිල තියන එකක් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඕවා කවද - කොයිවෙලේ - කොයි විදියට අවසන් වෙයිද කියන්න බෑ!!! !!! !!! මේ දැන්.. නැත්නම් තව ටිකකින්.. අවසන් වෙන්නත් පුළුවන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ අවසන් වෙච්ච සැණින් උඹල හා අනික් දැන් / වර්තමානයේ මිනිස්සු හැටියට පුනර්භව ලබලා ඉපදිලා ඉන්න එවුන් හැමෝම ඊළඟට පෙරේත - තිරිසන් නැත්නම් නිරිසත් පුනර්භව ලබලා උපදිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ උපදින ජීවිත කවද - කොයිවෙලේ - කොයි විදියකින් හරි අවසන් වෙනවත් එක්කම තව පුනර්භවයක් සිද්ධවෙලා ඒ විදියම හෝ ඊටත් පහළ ජීවිත ලබලා ආයි උපදිනවා!!! !!! !!! ඔය පුනර්භව සිද්ධවෙන එක කෙළවරක් නැතුව දිගට දිගට යනවා!!! !!! !!! අන්න එතකොට බොළා හා අනික් එවුන් හැමෝටම අම්බානට විඳවන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පුක ඉරාගෙන දඟලලා... දඟලලා... දඟලලා... දඟලලා... දඟලලා... දඟලලා... දඟලලා... දඟලලා... දඟලලා... දඟලලා... දඟලලා... උඹලම නවත්තගත්තොත් හැරෙන්න ඒ පුනර්භව සිද්ධවෙන එක නවතින්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔන්න ඔය තමන්ගෙ මේ ජීවිතේ අවසන් වෙච්ච සැණින් තම තමන්ට කෙළවෙන කෙළවිල්ල ගැන හාංකවිසියක් නොදන්න 'අශ්‍රැතවත් පෘතග්ජන' නැත්නම් නිකංම 'පෘතග්ජන' එවුන් පුළුවන් ඉක්මණට ඒ මරාලෙන් ගැළවෙන්න අවශ්‍ය වැඩ කටයුතු කරගන්නේ නැතුව, ● දෙයියෙක් උන්ව මවල තියනවය.. ඒ දෙයියම ඔක්කොම බලාගනීය.. කියලා හිතනවා!!! ● මොන මොනව හරි කුණුහරුප වැඩ කරලා සුගතියෙ (ස්වර්ගෙට) යන්න.. සුගති සැප ලබන්න.. හිතාගෙන ඉන්නවා!!! ● මැරුණම ඔක්කොම එතනින් ඉවරයි කියලා හිතාගෙන ඉන්නවා!!! ● අම්ම තාත්තගෙන් ලැබිච්ච වස්තුව දේපල නිසා උන් ලොකු පොරවල් කියලා හිතං ඉන්නවා!!! ● අනුන්ගෙ දේවල් කඩා වඩාගෙන.. අනුන්ට සත්තම දාගෙන.. අපි ලොකු පොරවල් කියලා හිතාගෙන ඉන්නවා!!! ● ඉගෙන අරං උපාධි පට්ටම් ඔක්කොම ගහලා ලොකු පොරවල් වෙන්න හිතනවා!!! ලොකු පොරවල් වෙලා ඉන්නවා!!! ● ලොකු ලොකු ගෙවල් දොරවල් හදාගෙන.. යාන වාහන අරගෙන.. ලොකු පොරවල් වෙන්න හිතනවා!!! ලොකු පොරවල් වෙලා ඉන්නවා!!! ● අළුත් අළුත් දේවල් සොයාගෙන ලෝකෙ දියුණු කොරන්න යනවා!!! වෙන වෙන ග්‍රහලෝක වල පදිංචියටත් යන්න හදනවා!!! ● ● ● තව සෑහෙන දේවල් ලියන්න පුළුවන්. හැබැයි වැඩක් නෑ!!! !!! !!! උන් (තොපි) ඔක්කොටම හොඳටෝම පිස්සු!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සබ්බේ පුතුජ්ජනා උම්මත්තකා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.