Thursday, November 26, 2020

දැන් ඔහෙල කීදෙනෙකුට මේ සංසාරගත සත්වයන්ගෙ කතාවෙ මුලයි (පදනම) සංසාර කතාවෙ මුලයි දෙක මතකයිද??? 😁😁 ඒවා ගැන මෙලෝ හසරක් නොදන්න එවුණුත් ඇති!!! ඒක නම් මගේ ප්‍රශ්ණයක් නෙවෙයි!!! !!! !!! මං ඒ කරුණු කාරණා එකක් නෑර ඔක්කොම අංශුවෙන් අංශුවට තෝරලා ලියල publish කරල තියනව {Main Thread & Blog}. දන්නෙ නැත්නම්.. මතක නැත්නම්.. කියවලා බලල දැනගන්න එක තම තමන්ගෙ වැඩක්!!! ඒ සංසාරගත සත්වයන්ගෙ කතාවෙ මුලයි සංසාර කතාවෙ මුලයි නොදන්න ධර්ම කාරයන්ට ධර්ම කාරියන්ට අද කාලෙ කොරන්න පුලුවන් උපරිම දේ, රූප - සද්ද - ගන්ධ - රස - ස්පර්ශ - අරමුණු මොකක්වත් ගණන්ගන්නෙ නැතුව ඉන්න එක / ඒ මොකකින් වත් කළබල නොවී ඉන්න එක... නැත්නම් ඒ රූප - සද්ද - ගන්ධ - රස - ස්පර්ශ - අරමුණු වලට කිසීම ඇලීමක් / ගැටීමක් / මුළාවීමක් නැතුව ඉන්න එක... ඒත් නැත්නම් නිරුද්ධං විපරිණතං කෙහෙම්මල් (අතීත දේවල්) ගැන හිතන්නෙත් නැතුව - අජාතං අපාතුභූතං කෙහෙම්මල් (අනාගත දේවල්) ගැන හිතන්නෙත් නැතුව ඉන්න එක... (එතකොට 'හිතන්න' විදියක් නෑ!!! 😄😄 😅) එහෙමත් නැත්නම් ඔය වැල් වටාරම් මොකුත්ම නැතුව නිකං බොහෝම සරළව 'සමාධියෙන්' ඉන්න එක... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 පූර්ණ උපේක්ෂාවෙන් ඉන්නව කිව්වත් හරි!!! !!! !!! 🙂🙂 {වැඩිම උනොත් හතරවෙනි ධ්‍යානයටත් සමවැදිලා ඉන්න පුළුවන් වෙයි!!! තව ඕනෙනම් ආකාසානංචායතන - විඥාණංචායතන කියන 'probe කරන' හැකියාවල්.. ආකිංචඤ්ඤායතනය කියන 'null කරන' හැකියාව.. ඉර්දි.. එහෙමත් පුළුවන් වෙයි!!! හැබැයි දිවැස් - දිව්‍ය කන් ලබන්න.. පුබ්බේනිවාසානුස්සති ඥාණය උපද්දවා ගන්න.. නේවසංඥා නාසංඥා - නිරෝධ සමාපත්ති කියන Deep සමාධි අවස්ථාවලට යන්න.. වගේ දේවල් නම් අද කාලෙ බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 හැතැම්ම දෙතුන්සීයක radius එකකට බලුබල්ලෙක් නැති හද්ද පිටිසර කැලේකට වැදිලා අවුරුදු ගාණක් පූ විකාගෙන සමාධියෙන් හිටියොත් සමහරවිට මොන මොනව හරි ලැබෙන්නත් ඉඩ තියනව. ඒත් sure නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑} එතකොට, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ වැඩසිටින අතරෙදි මැරෙන ඕනෙම කෙනෙක් එහෙම සමාධියෙන් හිටියොත්, පූර්ණ උපේක්ෂාවෙන් හිටියොත්, එයා අනිවා ඩෙෆා පිරිණිවන්පානව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඒත් මේ කාලෙ එහෙම නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲 😧 මේ කාලෙ එහෙම හිටියම වෙන්නෙ සමාධියෙන් ඉන්න.. ධ්‍යාන වලට සමවැදිල ඉන්න.. පෙරේතයෝ - පෙරේතියෝ - තිරිසන් සත්තු - නිරිසත්තු හැදෙන එක පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲😲 ලොහ්.. ලොහ්.. ලොහ්.. 😅😅 (දැකලත් ඇති නේ, බොහෝම නිවිච්ච.. තැන්පත් වෙච්ච.. වළි බලි නැති.. බල්ලො - පූසො - හරක් වගේ සත්තු ඕනෙ තරම්?? 😄😄 😔) ඒ හැදුණට පස්සෙ සමාධි ධ්‍යාන ඔක්කොම හබක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 මේ.. බොළා මේව පිළිගත්තෙ විශ්වාසකළේ නැතුවට කමක් නෑ!!! ඒක 'පච්චත්තං වේදිතබ්බෝ' උනායින් පස්සෙ හිමීට කොරගන්න බැරියැ?? 😋 😂😂😂 🤣🤣 හැබැයි බොළා පිළිගත්තා නැතා මගේ යුතුකම, මගේ වගකීම, කියල දෙන එක තමයි. ඒ නිසා මං පොඩ්ඩක් ආයි 'මුල්' මතක් කරලම ඉන්නං. 😌😌 ● සංසාරගත සත්වයන් ඔක්කොගෙම මුල / පදනම 'විඥාණයේ උපකාරයෙන් නාමරූපවල පැවැත්මත් - නාමරූපවල උපකාරයෙන් විඥාණයේ පැවැත්මත්' බව භාග්‍යවතුන්වහන්සේ 'ගෝමපිණ්ඩූපම' සුත්‍ර දේශණාවෙදි බොහොම පැහැදිළිව දේශණා කරල තියනව!!! !!! !!! ඒ තමයි 'විද්‍යුත්චුම්බක ශක්තියේ (electromagnetic energy) උපකාරයෙන් විද්‍යුත් ශක්තියත් - විද්‍යුත් ශක්තියේ (electrical energy) උපකාරයෙන් විද්‍යුත්චුම්බක ශක්තියත් පවතින' ස්වභාවික විද්‍යාත්මක කතන්දරය!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔය ඇත්ත කතාව මං - 'අපේ' අය හා මගෙන් දැනගත්ත බොහෝම ටික දෙනෙක් ඇරෙන්න වෙන මොකෙක්වත්.. මොකියෙක් වත්.. දන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😁😅 😌😌 ඒ කාලෙත් භාග්‍යවතුන්වහන්සේ හැරෙන්න ඔය ඇත්ත කතාව හරියටම දැනගෙන ඉඳල තියෙන්නෙ මහාප්‍රාඥ සාරිපුත්ත මහරහතන්වහන්සේ විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 {සාරිපුත්ත හාමුදුරුවෝ "විඥාණය කියන්නෙ අවබෝධ කරගතයුතු දෙයක්!! ප්‍රඥාව කියන්නෙ ප්‍රගුණ කළයුතු දෙයක්!! විඥාණයෙන් දැනගන්න දේ ප්‍රඥාවෙන් තමයි අවබෝධ කරගන්නෙ!! ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න දේ විඥාණයෙන් තමයි දැනගන්නෙ!!" කියලා, පොඩි 'හරුපයක්' කියල තියනව!!! 😉😁 ඒ 'හරුපය' කියන්න පුළුවන් ඔය වින් - නාම කතන්දරය as-it-is අල්ලගත්ත කෙනෙකුටම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ☺️☺️ උන්වහන්සේ ඒ කතාව හරියටම දැනගෙන ඉඳල තියන බව මං අල්ලගත්තෙ අන්න ඒ 'හරුපෙන්' තමයි!!! 🙂🙂 ඉදිරියෙදි ඒකත් කියල දෙන්නං!!!} එතකොට ඒ 'වින් - නාම කතන්දර' හන්ද හැදෙන සංසාරගත සත්වයෝ ඔක්කොම ස්වභාවධර්මයට නම් වෙන වෙනම විද්‍යුත්චුම්බක ශක්ති ගොඩක්... individual electromagnetic fields ගොඩක්... 'භව' ගොඩක්... පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 විද්‍යුත්චුම්බක (ශක්ති) 'ගුළි' නැත්නම් 'බෝල' කියල ගන්නකො!!! ඒක තමයි තේරුම්ගන්න ලේසිම විදිය!!! 🙂🙂 අන්න ඒ ගුළි / බෝල වල size එක (එක එක individual fields වල size එක / ප්‍රමාණය) විතරයි මේ කතාවෙදි වැදගත් වෙන්නෙ!!! !!! !!! ඒ කිව්වෙ, ඔය උඹලගෙ ගිහි - පැවිදි කම්.. සිල්වත් - ගුණවත් - සද්ගුණවත් කම්.. කෙළෙස් භරිත කම් - නිකෙළෙස් කම්.. උගත්කම්.. බුද්ධිමත් කම්.. නිවිච්ච කම්.. තැන්පත් කම්.. ඔක්කොම, උඹලටම විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😂😅 ස්වභාවධර්මයට හෝ සංසාර කතාවට ඒ කෙහෙල්මල් වළින් වැඩක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂 🤣🤣 😅😅 ස්වභාවධර්මයට බොළා ඔක්කොම 'වින් - නාම' / 'mag - elec' කතන්දර ගොඩක්... එහෙම නැත්නම් electromagnetic බෝල / ගුළි (භව) ගොඩක්... පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😅😅 හරිය?? 😉 ඔන්න ඕක හොඳට මතකතියා ගනිල්ල!!! ඉතා වැදගත්!!! !!! !!! 😄😄 😌😌 • එතකොට ඒ 'වින් - නාම' කතන්දර වල ස්වභාවය, දෙකම අංශුමාත්‍ර වශයෙන් වත් නැත්නම් එතන මොකක්වත් නෑ!!! !!! !!! රාගඛයෝ - ද්වේශඛයෝ - මෝහඛයෝ වෙලා!!! 😁 රාගත් නෑ!!! ද්වේශත් නෑ!!! මෝහත් නෑ!!! මොකුත් නෑ!!! !!! !!! පණපිටින් හිටපු සත්වයෙකුට එහෙම වෙලා නම් ඌ මැරිල!!! පණපිටින් ඉන්න එකෙක් එහෙම කියනවා නම් 🙄 ඌත් මැරිල!!! !!! !!! 😲 😂😂 😄😄 {පණපිටින් ඉන්නකම් රාග - ද්වේශ - මෝහ නැත්තටම නැතුව යන්නෙ නැහැ!!! 'නිකෙළෙස්' වෙන්නෙ නැහැ!!! කියල කිව්වෙ. 😕} • එතකොට පණපිටින් හිටපු එකෙක්ගෙ එහෙම 'නැතුව ගියා' නම්.. පණපිටින් හිටපු එකෙක් 'මැරුණා' නම්.. ඒ වෙන්නෙ ඒ ඇඟේ සිද්ධවෙවී තිබුණු 'විද්‍යුත් - විද්‍යුත්චුම්බක ක්‍රියාකාරීත්වය' නැතුව යාමක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 ඒ ඇරෙන්න මොකෙක්වත් 'යන' කතාවක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😯😯 😁 'යන්න' මොකෙක්වත් ඇත්තෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😯😯 😁😁 • එතකොට 'ඒකෙ උපකාරයෙන් මේක - මේකෙ උපකාරයෙන් ඒක' කියන එකෙන් කියවෙන්නෙ, විද්‍යුත් ශක්තිය .01ක් හැදුණොත් ඒකෙන් විද්‍යුත්චුම්බක ශක්තියත් .01ක් හැදෙනව!!! විද්‍යුත් ශක්තිය .05ක් හැදුණොත් ඒකෙන් විද්‍යුත්චුම්බක ශක්තියත් .05ක් හැදෙනව!!! විද්‍යුත් ශක්තිය 2ක් හැදුණොත් ඒකෙන් විද්‍යුත්චුම්බක ශක්තියත් 2ක් හැදෙනව!!! විද්‍යුත්චුම්බක ශක්තිය 500ක් හැදුණොත් ඒකෙන් විද්‍යුත් ශක්තියත් 500ක් හැදෙනව!!! විද්‍යුත්චුම්බක ශක්තිය 10,000ක් හැදුණොත් ඒකෙන් විද්‍යුත් ශක්තියත් 10,000ක් හැදෙනව!!! ~~ අන්න ඒ විදියට වැඩිවෙන්න වැඩිවෙන්න තව තව වැඩිවෙනව!!! !!! !!! හරිය?? 😁 ඔන්න ඕකෙ ලොකු කතාවක් තියනව!!! !!! !!! 😲😲 හැබැයි මෙතනදි ඔක්කොම කියන්න බෑ!!! මගේ Main Thread - Blog දෙකේ සේරම තියනව. ඒව බලපල්ල. මෙතනට අත්‍යවශ්‍ය ටික විතරක් කිව්වොත්, • සංසාරගත සත්වයෝ ඔක්කොටම කරන්න පුළුවන් 'සංස්ඛාර කරන එක'.. නැත්නම් 'හිතලා / චේතනා පහළකරලා තව තව දේවල් හිතන - කියන - කරන එක' විතරයි!!! උන් ඒ සංස්ඛාර කරනකොට වෙන්නෙ අර විද්‍යුත් ශක්තිය දසමෙන් දසමෙ හරි වැඩිවෙන එක තමයි!!! !!! !!! එකම දෙයක් නැවත නැවත හිතනකොට.. හිතින් repeat කරනකොට.. වැඩේ අන්තීම දරුණුයි!!! !!! !!! 😲😲 Double වෙවී double වෙවී වැඩිවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට බලාගෙන ඉඳිද්දි fields / භව ලොකුවෙනවා!!! !!! !!! 😲😲 😧 'අතීත - අනාගත 2ම එපා!! වර්තමානයේ ඉන්න!! හිත සංවර කරගන්න!!' කිය කියා කියල තියෙන්නෙ උඹල එහෙම භව / fields ලොකු කරගන්න එක වළක්වන්නට තමයි!!! 😌😌 • හැබැයි මේ මුළු ලෝකෙම ඉන්න සත්වයන්ගෙන් (මිනිස්සු - තිරිසන් සත්තු - යක්කු - භූතයො - පෙරේතයො - පෙරේතියො - සුරයො - අසුරයෝ ඔක්කොම!!! 😲) දහ පහලොස් දාහක් වත් ඔය ධර්ම කතන්දර දන්නේ නෑ!!! !!! !!! උන් ඔය හිත සංවර කරගෙන ඉන්න - වර්තමානයේ ඉන්න මළ මගුල් කොරන්නෙ නෑ!!! !!! !!! 😂😂 ඒ සත්වයන් ඔක්කොගෙම භව ඉපදිච්ච තැන ඉඳලම තව තව ලොකුවෙන එක විතරයි හැම මොහොතකම සිද්ධවෙන්නෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 • ඒ වගේම, තව මහා භයානක සිද්ධියකුත් ඔතන තියනවා!!! !!! !!! 😨😨 මුළු සක්වළේම ඉන්න සත්වයන්ගේ භව විද්‍යුත්චුම්බක ශක්තිය හරහා එකිනෙක සම්බන්ධ වෙනවා!!! !!! !!! 😲😲 Couple වෙනව / link වෙනව නැත්නම් network වෙනවා!!! !!! !!! එතනදි ළඟම ඉන්න සත්වයන්ගෙන් ඇතිවන බලපෑම ගොඩාක් වැඩියි!!! දුරට යන්න යන්න නම් අඩුවෙනවා!!! හැබැයි සමාන මතකයන් හා එකම සිදුවීම් නිසා භව directly connect වෙන - tightly couple වෙනකොට නම් දුර අදාළ නෑ!!! !!! !!! එතකොට භව කොයි කොයි ලෝක වල තිබුණත් ලැබෙන බලපෑමක් පොල්ලෙන් ගැහුවා වගේ හම්බවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😅😅 • ඊළඟට, සත්වයන් සංස්ඛාර කරනකොට භව / fields continuously ලොකු වුණාට, උන් සංස්ඛාර නොකර හිටියයි.. සංස්ඛාර නැවත්තුවයි.. කියල ඒ භව ආපහු කුඩා වෙන්නෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲😲 මොකද, විද්‍යුත් ශක්තිය දසමයක් හරි වැඩි උනත් ආයි අඩුවෙන්නෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකත් එක්කම වැඩිවෙච්ච විද්‍යුත්චුම්බක ශක්තියේ උපකාරයෙන් ඒ ගාණටම දිගටම හිටිනවා!!! !!! !!! 😁 ඔන්න ඔය නිසා භව කියන ඒවත් (fields) හරියට අර අරව වගේ වෙනවා!!! 😯 නැග්ගට බහින්නෙ නැතුව යනවා!!! 😄😄 ඒ හන්ද සත්වයන්ට (උඹලට) කවදාවත්, කොහොමටවත්, හිත් නවත්තගෙන ඉඳල.. මේ මොහොතෙ ඉඳල.. වර්තමානයේ ඉඳල.. සමාධියෙන් ඉඳල.. නෙවෙයි මොන රෙද්දක් කරලවත්, තනියෙන් බොළාගෙ fields / භව කුඩා කරගන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲 🤪 😧😧 😄😄 • බොළා අවබෝධ කොරගෙන නිවිලා, පුකවල් විකාගෙන සීලයෙන් සංවර වෙලා, හිත් නවත්තගෙන.. මොකුත්ම හිතන්නෙ නැතුව.. වර්තමානයේ - මේ මොහොතෙ හිටියත්, අනික් සත්වයන්ගේ භව වල බලපෑමෙන් ඒවා තව තව ලොකුවෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲😲 🤪 😂😂 ලොහ්.. ලොහ්.. ලොහ්.. 😄😄 (බොළාව 'ගහගෙන යනවා'!!! 😑😑) • සංසාරගත සත්වයන්ට තම තමන්ගෙ භව කුඩාකරගන්න පුළුවන් එකම ක්‍රමය, වෙන වෙන 'ප්‍රමාණයෙන් කුඩා හැබැයි ශක්තිමත්' භව තියන සත්වයන්ගේ උපකාරය ලබාගැනීමම... නැත්නම් 'පින් රැස්කරගැනීම'ම... පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😉😁 😌😌 • ඒකත් තම තමන්ට වෙන වෙනමම කරගන්න වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲 😉😁 වෙන එකෙක් කරගන්න එකකට සාදු සාදු කිව්වට... 'අනුව මෝදනය උනාට'... නැත්නම්, වෙන එකෙක් කරන / කරපු එකක් අහල - දැකල happy උනාට... තොපිට මොන රෙද්දක් වත් හම්බවෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲😲 🤪 😂😂 ලොහ්.. ලොහ්.. ලොහ්.. {උඹට කවුරුහරි කෙනක් හෝ කිහිපදෙනෙක් එකතුවෙලා හෝ දෙයක් දුන්නොත්.. උපකාරයක් කළොත්.. අන්න ඌ / උන් ගැන උඹට යහපත් හැඟීමක් - ලෙංගතුකමක් - කෘතඥතාවයක් ඇති වෙනවා!!! (උඹ බල්ලෙක් and/or අල්ලගෙ එකෙක් / එකියෙක් නෙවෙයි නම් එහෙම ඇතිවෙන්න ඕනෙ!!! !!! !!! 👿) ඒත් ඒ දීපු / උපකාර කරපු එක අහල - දැකලා වෙන කොහේවත් ඉන්න එවුන් සාදු සාදු කිව්වට, උන් උඩ පැන පැන happy උනාට, උඹට උන් ගැනත් එහෙම හැඟීමක් - ලෙංගතුකමක් - කෘතඥතාවයක් ඇතිවෙනවද??? ??? ??? 😄😄 😂 හැබැයි ඕක 'අනික් පැත්තට' නම් නියමෙටම වැඩ වෙනවා!!! !!! !!! 😁😁 😅 ඒ දෙන / උපකාර කරන එකට මොකෙක්හරි / මොකියෙක් හරි / මොක්කු මොක්කු හරි බාධා කළොත්.. බාල්දියක් දැම්මොත්.. මොන මොනව හරි කිව්වොත්.. අන්න ඌ / උන් ගැන නම් උඹට මාර සතුටක් - පිරීතියක් ඇතිවෙනවා!!! !!! !!! 😂😂 😄😄 ඒ වගේම, කෙනෙක් හරි පිරිසක් එකතුවෙලා හරි තමන්ට අවැඩක් - අයුක්තියක් - අපකාරයක් කරනකොට, නැත්නම් තමන්ට කෙළිනකොට / අරිනකොට, තව මොකෙක්හරි / මොකියෙක් හරි / මොක්කු මොක්කු හරි ඒකට සාදු සාදු කිව්වොත්.. ඒකෙන් ආතල් ගත්තොත්.. අන්න එතකොටත් උඹට උන් ඔක්කොගෙම ගැන මාර සතුටක් - පිරීතියක් ඇතිවෙනවා!!! !!! !!! 😂😂😂 😄😄 පින් - පව් වල පදනම ඒක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 Blog එකේ detailed explanation එක ඇති. 😌😌} • අන්තිමට උඹ පින් රැස්කරගත්තෙ නැත්නම්.. උඹට පින් රැස්කරගන්න බැරිනම්.. භව කුඩාකරගන්න එක අමතක කරලා, සිද්ධවෙන දෙයකට මූණදෙන්න උඹට හිත හදාගන්නම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 😥😥 ● අන්න එතකොට ඒ අන්තිමටම සිද්ධවෙන්නෙ, නැත්නම් 'සංසාර කතාවෙ' මුල වෙන්නෙ, උඹල 'භව' තියෙද්දි මැරුණොත්... කළින් කියපු විදියට නම් විද්‍යුත්චුම්බක (ශක්ති) ගුළි / බෝල තියෙද්දිම මැරුණොත්... {විඥාණය 'චුත' වෙන විදියට මැරුණොත්} එතකොට ඒ electromagnetic field එකේ energy එක නිසා ඒ field එකටම ගැළපෙන විදියට අළුතෙන්ම හැදෙන තව සත්ව ඇඟක.. 'රූප' නැත්නම් 'හතරමහා ධාතු' කොටසක.. විද්‍යුතය ප්‍රේරණය වෙලා, {electricity induce වෙලා} ඒ 'රූප' කොටස 'නාමරූප' කොටසක් වෙනවා!!! !!! !!! ඒ කියන්නෙ 'සජීවී හතරමහා ධාතු' කොටසක් වෙනවා!!! !!! !!! නැත්නම් අර මං මේ ඊයෙ පෙරේද ලියල දැම්මෙ?? 😁😁 අර අර මේ සැරේ උඹගෙ අම්ම බඩවුණා වගේම සීන් එකක්.. පුනර්භවයක්.. ආයිමත් සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉😁 එතකොට ඒ පුනර්භවයෙදිම {electricity induction එකේදිම} electrical waves ස්වරූපයෙන් තියන උඹගෙ මතකයන් ඔක්කොමත් ඒ අළුත් ඇඟට copy / පිටපත් වෙනවා!!! !!! !!! ඒ induce වෙන induce වෙන electrical waves (නාම) වලට electromagnetic waves (වින්) හැදි හැදී ආයි තව 'විඥාණ පච්චයා නාමරූපං - නාමරූප පච්චයා විඥාණං' කතන්දරයකුත් අමුතුවෙන්ම පටන්ගන්නවා!!! !!! !!! ඒ electromagnetic waves (වින්) ඔක්කොම එක්කහු වුණාම මේ දැන් තියන විදියම භවයකුත් හැදෙනවා!!! !!! !!! {මේ දැන් තියන භවය ඒකට යනවා නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මේ විදියම භවයක් / field එකක් ඒ ඇඟේ අළුතෙන්ම ගොඩනැගෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'පුනර්භවය' කියන එකේ නිවැරදි තේරුමත් ඒකයි!!! !!! !!! 😌😌} එතකොට ඉතිං මෙහෙ හිටපු සත්වයා (උඹ) එහෙට 'ගියා' වගේ තමයි!!! !!! !!! 😂😂 😅 (උඹගෙ) සංසාර පැවැත්ම තව දිගට දිගට ඇදෙනවා!!! !!! !!! 😔😔 ඔන්න ඔහොමයි 'සංසාර කතාව' යන්නෙ!!! !!! !!! හරිය?? එතකොට ඔතනදි උඹල මුළු ජීවිත කාලය පුරාවටම දැන දැන උවමණාවෙන් කිසීම පවක් - පාපකර්මයක් නොකර, අවබෝධයත් සම්පූර්ණ කරගෙන, පින් රැස්කරලා.. රැස්කරලා.. රැස්කරලා.. රැස්කරලා.. රැස්කරලා.. රැස්කරලා.. රැස්කරලා.. රැස්කරලා.. රැස්කරලා.. රැස්කරලා.. රැස්කරලා.. රැස්කරලා.. රැස්කරලා.. රැස්කරලා.. උඹගෙ භවය කුඩාවෙලා කුඩාවෙලා කුඩාවෙලා නිරුද්ධ වෙලාම යන්නත් හදාගෙන මැරුණොත්, {විඥාණය 'නිරුද්ධ' වෙන විදියට මැරුණොත්} අර 'මහප්පරාන කතන්දර' මොකක්වත් සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! ඒ වෙණුවට උඹගෙ ඇඟේ දැන් ක්‍රියාත්මක වෙවී තියන විද්‍යුත් ශක්තියයි - විද්‍යුත්චුම්බක ශක්තියයි දෙකම අඩුවෙලා අඩුවෙලා අඩුවෙලා නැත්තටම නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! වෙන ඇඟක් හැදෙන්නෙ / පුනර්භවයක් සිද්ධවෙන්නෙත් නෑ!!! මේ ඇඟත් විනාශවෙලා යනව!!! ඉතිං ඊටපස්සෙ ආයි 'ඒ සත්වයා' (උඹ) නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😁😁 😌😌😌 ඕකට බයවෙන්න - කළබල වෙන්න මොකුත් එපා!!! !!! !!! (උඹට දැනෙන්නෙ නින්ද යනකොට වගේම තමයි!!!) මොකද, මේ කෙහෙල්මල් 'සංසාර පැවැත්ම' කියන මරාලෙන් ගැළවෙන්න වෙන කිසීම විදියක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.