Friday, November 27, 2020

හරි! මෙන්න මේ ටිකත් ලාවට ලාවට වගේ දැනගෙනම හිටහල්ලකො. 🙂🙂 සක්වළක තියන ග්‍රහලෝක අතරෙ තියෙන්නෙත් චුම්බකත්වය (gravity) හා ඝණත්වය (density) සම්බන්ධ හතරමහා ධාතු වලම කතාවක් තමයි!!! !!! !!! අපාය ලෝක 4ක් - මනුස්ස ලෝකයක් (මේක) - දිව්‍යලෝක 6ක් හා බ්‍රහ්ම ලෝක 20ක්, ඔක්කොම ලෝක 31ක් ඒ එක සක්වළක තියනව!!! !!! !!! එතකොට ඒ ලෝක form වෙන ක්‍රමයකුත් තියනව!!! !!! !!! 😉 ඒක නම් පශ්ශෙ!!! 😊😊 ඒ හැදෙද්දි 'වර්චස් End' එකේ ලෝකය.. 'ලෝකාන්ත නිරය'.. හැදෙන්නෙ හෙණ heavy magnetic properties තියන හතරමහාධාතු වළින් තමයි!!! !!! !!! ඒ නිසා ඒකෙ gravity එකයි density එකයි දෙකම හෙණගැහුව වගෙයි!!! !!! !!! තනිකරම 'Black-Hole' එකක්!!! !!! !!! 😳 😉😁 ඒ End එකේ ඉඳල 'ෂේප් End' එකට යනකොට ග්‍රහලෝකවල gravity එකයි density එකයි gradually අඩුවෙනව!!! !!! !!! ඒ 'ෂේප් End' එකේ ලෝකය.. 'ඒකත්ත කායා - ඒකත්ත සංඥා' අනාගාමී / අසංඥ තල බ්‍රහ්ම ලෝකය.. තනිකරම වාෂ්ප වළින් හැදිච්ච එකක්!!! !!! !!! දෘශ්‍යමානත් නෑ!!! !!! !!! 😌😌 එතකොට සක්වළ හැදීගෙන හැදීගෙන එනකොටම 'වර්චස් End' එකේ ලෝකයේ gravity එකට අනික් මුළු ග්‍රහලෝක සෙට් එකම ඒකට ඇදෙන්න ගන්නව!!! !!! !!! ඒ ඇදෙන එකෙන් ගැළවෙන්න.. ඇදෙන එක resist කරන්න.. ඒ ග්‍රහලෝක වලට තියන එකම ක්‍රමය කැරකෙන එක විතරයි!!! !!! !!! ඉතිං ඒවා කැරකෙන්න ගන්නව!!! !!! !!! ඒ කැරකෙන කැරකිල්ල නිසාම ඒවා 'අරක' වටේ 😯 යන්නත් ගන්නව!!! !!! !!! 😄😄 'ලෝකාන්ත නිරය' නැත්නම් black-hole එක වටේ!!! !!! !!! 😁 එහෙම කැරකි කැරකී තියන අතරෙම ග්‍රහයො සෙට් එක ටිකෙන් ටික black-hole එකටත් කිට්ටුවෙනව!!! !!! !!! 😳😳 ඒ කිට්ටුවෙන්න කිට්ටුවෙන්න heat එක වැඩිවෙලා බුද්ධ - සිකුරු - පෘතුවි ~ අඟහරු අනුපිළිවෙලින් පත්තුවෙන්නත් ගන්නව!!! !!! !!! 😳😳😳 නැත්නම් 'ඉර 7ක්' පායනව!!! !!! !!! 😉 ☺️☺️ අන්තිමට ඒ heat එක ඔරොත්තු දෙන්නෙ නැතුව blast වෙලා, මුළු සක්වළම චකබ්ලාස් වෙනව!!! !!! !!! 😄😄 😌😌 ඊටපස්සෙ ... 🙄🙄 ... පශ්ශෙ!!! පශ්ශෙ!!! 😊😊 එතකොට යලුලා සංසාර කතාවෙදි හැදෙන එක එක ජාතිවල සත්ව ඇඟවල් ධාතු ස්වභාවය අනුව ගැලපෙන්නෙත් ඔය එක එක ග්‍රහලෝක වලට තමයි!!! !!! !!! මනුස්ස - තිරිසන් - පෙරේත ඇඟවල් මේකෙ, මේ මනුස්ස ලෝකෙ විතරයි!!! !!! !!! එතකොට නිරිසත් ඇඟවල් අපාය ලෝක 4රෙත්.. දිව්‍ය - බ්‍රහ්ම ඒවා දිව්‍යලෝක බ්‍රහ්මලෝක වලත්.. තමයි!!! !!! !!! ඔන්න ඔතනදි, අපි මේ මනුස්ස ලෝකෙ ඉඳගෙන බලනකොට / කතා කරනකොට, • මනුස්ස ඇඟක් ලබල ඉපදිලා පස් පව් (පන්චානන්තරීය පාපකර්ම) හා දස අකුසල් කරලා කරලා භව වණ කරගත්තම, ඒ භව කෙළින්ම ලෝකාන්ත නිරයට ඇදෙන්න / drag වෙන්න ගන්නවා!!! !!! !!! මොකද, ඒවයින් සිද්ධවෙන පුනර්භව ඔක්කොම සිද්ධවෙන්නෙ ලෝකාන්ත නිරයේ තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 😅😅 'ලකුණු' මදිවුනොත් විතරක් 3වෙනි අපාය ලෝකයට සෙට්වෙනව!!! !!! !!! පුරාණ කර්ම ක්‍රියාත්මක උනොත් ඒත් ආයි ලෝකාන්ත නිරයටම විසිවෙලා යනව!!! !!! !!! 😁😁 • මනුස්ස ඇඟක් ලබල ඉපදිලා පව් - පාපකර්ම මොකුත්ම නොකර අල්ලා හුල්ලා හුල්ලල්ලා ගගා ඉඳලා.. 😂😂 ආමේන් ගියමේන් ගගා ඉඳලා.. 😂😂 සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ මහා පිංකං නැත්නම්, ධර්මාණුකූලව මහා ගොංකම් කොර කොර ඉඳලා.. 😂😂 etc. etc. etc.~~ භව චොර කරගත්තම, ඒ භවත් අපාය ලෝක වලට ඇදෙන්න / drag වෙන්න ගන්නව!!! !!! !!! 😲 හුඟක් ඒවා 2වෙනි අපාය ලෝකයට සෙට්වෙනව!!! !!! !!! 😁 'ලකුණු' වැඩි ඒවා 3වෙනි එකටත් යනව!!! !!! !!! 😁😅 පුරාණ කර්ම ක්‍රියාත්මක උනොත් ලෝකාන්ත නිරයටත් විසිවෙලා යනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😅😅 • පව් - පාපකර්ම මොකුත්ම කරන්නෙත් නැතුව, කිසීම ආගමක් - දහමක් අදහන්නෙත් නැතුව, කකා බිබී.. නට නටා.. සින්දු කිය කියා.. ජීවිතේ විඳිමින් තම තමන්ගෙ පාඩුවේ ජීවත් උනත්, ඒත් භව අපාය ලෝක වලට ඇදෙන්න / drag වෙන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 😁 😧😧 ගොඩක් ඒවා 1වෙනි අපාය ලෝකයට සෙට්වෙනවා!!! !!! !!! නොවැටී බේරුණොත් විතරක් මේ ලෝකෙම තිරිසන් - පෙරේත ඒවට සෙට්වෙනවා!!! !!! !!! එතනදිත් පුරාණ කර්ම ක්‍රියාත්මක උනොත් ලෝකාන්ත නිරයටම විසිවෙලා යන්නත් ඉඩ තියනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 😁😁 • පින් කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා භව කුඩා කරගන්න ලැබුණොත්, කුඩා කරගන්න ලැබුණොත් විතරක්!!! !!! !!! හොඳෙයි?? 😯😯 අන්න ඒවා විතරක් දිව්‍යලෝක දිහාවට.. ඉහළට.. ඇදෙනවා / drag වෙනවා!!! !!! !!! දිව්‍යලෝක වලටම සෙට්වෙන්න බැරිවුණත් හොඳ මනුස්ස ජීවිත හරි හැදෙනවා!!! එතනදිත් පුරාණ කර්ම ක්‍රියාත්මක උනොත් නම් හැබැයි මක්ක වෙයිද?? කියන්න බෑ!!! !!! !!! 😳😳 ලෝකාන්ත නිරයටම විසිවෙලා යන්න ඉඩ තියනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲😲 😑😑 • • • • පව් - පාපකර්ම සියල්ලෙන්ම වැළකිලා ඉඳගෙන.. මගෙත් එක්ක ඉඳල ඇත්ත කතාවත් හරියටම දැනගෙන.. අවබෝධයත් සම්පූර්ණ කරගෙන.. 'ඒකත්ත කායා - ඒකත්ත සංඥා' or 'ඒකත්ත කායා - නානත්ත සංඥා' ග්‍රහලෝක මට්ටමට සෙට්වෙන ගාණටම පින් කරගන්නත් ලැබුණොත්, අන්න ඒ උන්දලාට විතරක්... ඒ උන්දලාට විතරක්!!! !!! !!! හොඳෙයි, 😑😑 මේ ජීවිතයෙන්ම ඉවරයක් කරගන්න / පිරිණිවන්පාන්න පුළුවන් වෙනවා!!! !!! !!! 😌😌😌 හරිය?? පැහැදිළියි නේ???

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.