යාලුලා මේක ස්වභාවධර්මයේ කතාවක්!!! !!! !!! මේකෙදි එයාට - මෙයාට - අහවලාට කියලා කිසීම විශේෂයක් නෑ!!! !!! !!! නිවන් යන්න.. නිවෙන්න.. නැත්නම් පිරිණිවන්පාන්න නම් භව නිරුද්ධ වෙන්නම ඕනෙ!!! !!! !!! අනාගාමී ලෝකයකවත් ඊළඟ උපත සිද්ධවෙන්න නම් ඒත් ඒ භව නිරුද්ධවෙන - නොවෙන ගාණටම.. නිරුද්ධවෙන්න ඔන්න මෙන්න ගාණටම.. කුඩා වෙන්න ඕනෙ!!! !!! !!! නිවන් යනවා.. අනාගාමී වෙනවා.. කෙසේ වෙතත් අඩුම ගානේ මෙතනින් / මේ මනුස්ස මට්ටමෙන් පහළට නොවැටී ආයෙමත් මනුස්ස ජීවිතයක්ම හැදිලාවත් බේරෙන්න නම්, ඒත් ඒ භව මනුස්ස ජීවිත වලට ගැළපෙන ගාණට කුඩාවට තියෙන්නම ඕනෙ!!! !!! !!! ඒ උනාට ඉතිං ඉපදෙද්දි මනුස්ස මට්ටමට ගැළපෙන්න කුඩාවට තිබුණු බොළා හුඟදෙනෙක්ගෙ භව මේ වෙනකොටත් අපාය මට්ටමටම ලොකුවෙලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 😟😟 ඉතුරුවා මේ වෙද්දි තිරිසන් මට්ටමෙත් චාටර්ම චාටර් සත්තු හැදෙන ගානට ලොකුවෙලා ඉවරයි!!! !!! !!! 😟😟 හොඳ වර්ගවල බල්ලො - පූසො.. හොඳ වර්ගවල කුරුල්ලො.. වගේවත් හැදෙන ගාණට කුඩාවට තියෙන්නෙත් ටිකයි!!! !!! !!! මේ කාලෙ පෙරේත ඒවට වැටිල නතරවෙන ගාණට යන්තම් ලොකුවෙච්ච භවත් අන්තීම දුර්ලභයි!!! !!! !!! 😔😔 මොකද, භව ඒ ගාණට හරි ලොකුවෙලා නවතින්නෙ පස් පව් - දස අකුසල් නාම මාත්‍රික වශයෙන් වත් කරලා නැති... කරන්නෙත් නැති... පුක විකාගෙන 'දොරවල් 3ම' සංවර කරගෙන ඉන්න... ඒ ඉන්න අතරේ දුප්පත් නැතිබැරි මිනිස්සුන්ට හා අහිංසක සත්තුන්ට whole sale එකේ උදව් උපකාර කර කර - කන්න බොන්න දිදී - බේත් හේත් කර කර 'සීයෙ කෑලි' 'එකේ කෑලි' වළින්වත් පුළු පුළුවන් හැටියට දවස ගානේ පින් රැස්කර කර ඉන්න... 🙄 'ථෝක ථෝකං කණේ කණේ' and/or 'උදබින්දු නිපාතේන උදකුම්භෝපි පූරතී' style එකෙන් වත් 😉 දවස ගානේ පින් රැස්කර කර ඉන්න... උන්දලාගෙන් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲 😌😌 උඹල මෙහෙ නිවන් යන්න / පිරිණිවන් පාන්න හීන දැක දැක හිටියට, අරහෙ ගොං සංඝයන්ගෙ ගොං කතා අහලා ගොනාට ඇඳගෙන ඉන්න උන්දලා දෙවි මිනිස් සැප ලබලා.. පරළොව ජීවිත වාසනාවන්ත කොරං.. භව ගමන සාර්ථක කොරං.. පස්සෙ කාලෙක මෙතේවත් දැකලම ප්‍රර්ථනා කොරන බෝධියකින් ආච්චිට හාල්ගරන්න හිතාගෙන හිටියට, දෙයියන්ගෙ බයියන්ගෙ කුණුහරුප කතා අහලා මඤ්ඤං වෙලා ඉන්න උන්දලා සුවර්ගෙට යන්න.. දෙයිය ළඟට යන්න.. ඌ ඇවිල්ල judgment එකද මොකද්ද එක දෙනකං වලට වෙලා ඉන්න.. හිතාගෙන හිටියට, තොපි කොයි එකාටත් - එකීටත් අන්තිමට මැරිච්ච ගමන් ඇත්තටම සිද්ධවෙන්නෙ ඒ ලොකුවෙලා තියන බොළාගෙ භව වලට ගැළපෙන ගැළපෙන විදියට පුනර්භව සිද්ධවෙන එක තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'මේ උඹලව බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා ගහගෙන යමින් ඉන්න අතරෙදි යාන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් විදියට උඩට මතුවෙලා ඉන්න වෙලාවක්'... 'මේ දැණුත් උඹලව මොහොතක් මොහොතක් පාසා ගහගෙන යමින් ඉන්න වෙලාවක්'... ඒත් නැත්නම් 'මේ බොළාට මොහොතක් මොහොතක් පාසා කෙළවෙන කතාවක්'... කිව්වේ, සංසාර අණතුර නිසා බොළාගෙ භව මොහොතක් මොහොතක් පාසා දසමෙන් දසමේ හරි ලොකුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! දැන් කාලෙ නම් ඉපදිලා අවුරුදු 30-40ක් වෙද්දිත් ඒවට වෙන්න ඕනෙ හරිය වෙලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 හැබැයි ඔය 'භව' කතන්දරයේ ලොකු ප්‍රශ්ණයක් තියනවා!!! 😯😯 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ භවයක් හැදුණොත් උපදින්නම වෙන බව කියල තියනවා!!! ඒ භව නිරුද්ධ වෙන එක ගැන කියල තියනවා!!! ඊට අමතරව කාම භව - රූප භව - අරූප භව කියලා 3න් ආකාරයක භව ගැනත් කියල තියනවා!!! ඒ ඇරෙන්න, කාම භව - රූප භව - අරූප භව කියන ඒවයි වෙනස මොකද්ද?? කාම ලෝක - රූප ලෝක - අරූප ලෝක වලට අයත් ග්‍රහලෝක 31කෙන් මොකක් හරි එකක මොකෙක් හරි සත්වයෙක් වෙලා උපදින්න ඒ භව වල වෙනස්වෙන්නෙ මොකද්ද?? ඒ භව වළින් හැදෙන මුළු විශ්වයේම ඉන්න තරමක් සංසාරගත සත්වයන්ට එක් එක් සත්වයාට වෙන වෙනම අනන්‍යතාවයක් 'Universally Unique Identity එකක්'.. 'UUID එකක්'.. (මං / මම එකක් 😉) තියෙන්නේ කොහොමද?? සත්වයෙකුට නැත්නම් ඒ UUID එකකට දිට්ඨදම්ම වේදනීය කර්ම - උපපජ්ජ වේදනීය කර්ම - අපරාපරිය වේදනීය කර්ම අනුපිළිවෙලින්, පවතින ජීවිතයෙදිත්.. ඊළඟට හැදෙන තනි ජීවිතයෙදි හෝ කාලයක් යනකම් හැදෙන ජීවිත වැලේදීත් (envelope).. කවදා හරි පිරිණිවන්පානකන් මත්.. විපාක දෙන්නේ කොහොමද?? ආනන්තරීය පාපකර්ම වල විපාක වළක්වන්න බැරි ඇයි?? පින් කර කර ඉඳල අපාගත වෙන්නෙ කොහොමද?? පව් කර කර ඉඳල දිව්‍යලෝක වල උපදින්නෙ කොහොමද?? කියන කිසීම දෙයක් කියලා නෑ!!! !!! !!! මොකද, ඒ කිසීම දෙයක් දෙවි මිනිසුන්ට කියල තෝරලා දෙන්න උන්වහන්සේ ජීවමාණව වැඩසිටිය කාලෙ උන්වහන්සේට හැකියාවක් (materials - පහසුකම්) තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං දැන් මුළු ලෝකෙම ඉන්න එවුන්ට ඒ දේවල් කියල දෙන්නේ මේ මංතුමා තමයි!!! !!! !!! 😉😁 😌😌 ඒත් ඒ කියල දෙන්න ගත්තම බලපල්ල, අද කාලෙ මෙච්චර තාක්ෂණික පහසුකම් - materials තිබිලත් ඒ භව වල කතාව බොළාට එහෙම්පිටින්ම කියල තෝරලා දෙන්න මට නොසෑහෙන්න දඟලන්න වෙනවා!!! !!! !!! 😔😔 ඒක එච්චරට සංකීර්ණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔන්න ඔය ප්‍රශ්ණය නිසා භාග්‍යවතුන්වහන්සේ සංසාර කතාව හැමෝටම කියල තෝරලා දුන්නේ භව වෙණුවට පින් - පව් දෙක පාවිච්චි කරලයි!!! !!! !!! එතකොට එතෙන්දි ඒ 'පින් රැස්වෙනවා' කියන්නේ භව / fields කුඩාවෙන එකටත්.. 'පව් රැස්වෙනවා' කියන්නේ භව / fields ලොකුවෙන එකටත්.. බව, මං මේ වෙනකොටත් බොළාට කියල දීලා තියනවා!!! !!! !!! 🙂 ඊට අමතරව මෙතනදි දැන් පින් අඩුවෙනවා / පින් පිරිහෙනවා කියන්නෙත් භව / fields ලොකුවීමක්ම තමයි!!! !!! !!! 🙂🙂 හැබැයි ඒ භව ලොකුවීමෙයි.. පව් රැස්වීමෙන් භව ලොකුවීමෙයි.. 2කේ වෙනසක් තියනවා!!! !!! !!! 😯 පින් අඩුවීමෙන් / පිරිහීමෙන් වෙන්නෙ තමන්ට සංසාර අණතුරට ඔරොත්තුදීමට තියන ශක්තිය නැතුව යාමයි!!! එතකොට භව ලොකු වෙන්නෙත් සංසාර අණතුරේ ප්‍රමාණයට විතරයි!!! ඒ උන්දලව පළවෙනි අපායට වැටිලා නවතින්නෙත් ඒකයි!!! !!! !!! ඒත් පව් රැස්වෙලා භව / fields ලොකුවෙනකොට එහෙම නෙවෙයි!!! !!! !!! එතකොට ඒවා අසීමාන්තිකව ලොකුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 ඒ උන්දලව 3වෙනි 4වෙනි අපාය ලෝක වලටම විසිවෙලා යන්නේ.. විසිවෙලා ගිහිං lockdown වෙලත් හිටින්නේ.. අන්න ඒකයි!!! !!! !!! 😊😊 😌 ඉතිං දැන් අපිත් අන්න ඒ භාග්‍යවතුන්වහන්සේ කියා දීපු විදියට පින් පව් වළින් මේ මොහොතක් මොහොතක් පාසා බොළා හැමෝටම සිද්ධවෙවී තියන දේ ගැන කතාකළොත්, බොළාගෙ සංසාර පැවැත්මේදී බොළාගෙන් කෙරිල තියන පුරාණ කර්මවල විපාක (බොළාගෙ UUIDs වළින් මීට කළින් actively කෙරිල තියන දේවල් වල ප්‍රතිඵල) නිසයි... 'සංසාර අණතුර' (බොළාගෙ UUIDs වළින් නෙවෙයි, ඒ UUIDs වලට මීට කළින් ඥාති හිතයිශී - යාලු හිත මිත්‍ර - අසල්වැසි වෙලා තියන UUIDs වළින් දැන් හැදිල තියන සත්වයන් ඒ උන්ගෙ UUIDs වළින් actively කෙරිල තියන දේවල් වලට කනකොට, ඒ සත්වයන්ගෙයි උඹලගෙයි තියන same memory components නිසා බොළාටත් passively කන්න වෙන කෑම + Memory components වළින් මොකුත්ම සම්බන්ධයක් නැතත් / ඥාති හිතයිශී - යාලු හිත මිත්‍ර - අසල්වැසි සම්බන්ධකම් මොකුත්ම නැතත් සංසාරගත සත්වයෝ හැමෝගෙම සිද්ධවෙන්නේ එකම විදියේ ක්‍රියාකාරීත්වයක් නිසා ඒවා link වෙලා network වෙලා කොහොමත් කන්න වෙන කෑම) නිසයි... උඹලා දැනුම් තේරුම් ඇති කාලෙ ඉඳලා හිතන-කියන-කරන දේවල් හා ඒ දේවල් වැඩි හරියක ප්‍රතිඵල නිසයි... බොළා හැමෝගෙම ඉපදෙද්දි තිබුණු පින් ප්‍රමාණය මොහොතක් මොහොතක් පාසා අඩුවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 😟 බොළාගේ පින් පිරිහෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😟😟 Battery බහිනව / discharge වෙනව වගේ 'පිණුත්' continuously discharge වෙනවයි කියල හිතපල්ලකො!!! 😁 එතකොට වඩාත් හොඳින් තේරෙයි. භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සත්වයා ඉන්නේ සතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!" කියල කිව්වෙත් ඒකයි!!! !!! !!! ඉතිං, දැන් ඔය බොළාගෙ ජීවිත හැම එකකම පිටිපස්සෙ තියෙන්නේ එහෙම continuously පින් discharge වෙන කතන්දරයක්... නැත්නම්, පණපිටින් ඉන්නකම්ම මොහොතක් මොහොතක් පාසා බොළාගෙ පින් අඩුවෙන / පින් පිරිහෙන කතන්දරයක්... නිසා, බොළාට මේ මනුස්ස මට්ටමෙන් පහළට වැටෙන එකෙන්වත් බේරෙන්න නම්, උඹලට ඒ පින් අඩුවෙන / discharge වෙන rate එකට වඩා වැඩි rate එකකින්.. අඩුවෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින්.. පින් පුරෝගන්න / charge කරගන්න එකත් මොහොතක් මොහොතක් පාසා නොකඩවාම කරන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 එහෙම නොකළොත් උඹලට පෙරේත - තිරිසන් - නිරිසත් ඒවට වැටෙන්න වෙන එකෙන් කොහොමටවත් බේරෙන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 ඒ වගේම, බොළාට මේ ජීවිත වලින්ම පිරිණිවන්පාන්න උවමණා නම්.. මේ ජීවිත වලින්ම බොළාගෙ භව නිරුද්ධ කරගන්න උවමණා නම්.. බොළාට එහෙම නොකඩවා පින් රැස්කරලා... රැස්කරලා... රැස්කරලා... රැස්කරලා... රැස්කරලා, පින් 'අනන්තයක්'ම රැස්කරගන්නත් සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲😲 මොකද, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ රැකවරණයත් නැති.. බාහිර පරිසරයත් හොඳටම චොර වෙලා තියන.. සංසාර අණතුරත් උපරිමයටම නැගලා තියන.. මේ වගේ කාලෙක sure shot පිරිණිවන්පාන්න පුළුවන් වෙන්නේ, එහෙම අනන්ත අප්‍රමාණ පින් රැස්කරගත්තු 'උපරිම' පුණ්‍යවන්තයන්ට / වන්තියන්ට... සංසාර අණතුර තමන්ට දැනෙන්නෙ වත් නැති - සංසාර අණතුර නිසා තමන්ගෙ භවය දසමයකින් වත් ලොකුවෙන්නේ නැති තරමටම ශක්තිමත් උදවියට... විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔😔 එතකොට බොළාට මේ ජීවිතයෙන්ම පිරිණිවන්පාන්න බැරිවුණොත් තමන්ගෙ ඊළඟ ජීවිතය තව දුරටත් සංසාර අණතුර බලනොපාන අනාගාමී ලෝකයක වත් හැදෙන්න නම්, ඒත් අනන්තයක්ම පින් උවමණා වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲 😔😔😔 මොකද, රහත් කෙනෙක්ගෙයි අනාගාමී කෙනෙක්ගෙයි වෙනස තියෙන්නේ තමන්ගෙ නැතිවී යාම ගැන තමන්ට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියනවද?? නැද්ද?? කියන එකේ විතරයි!!! !!! !!! හැබැයි ඒ දෙගොල්ලොන්ටම මේ අන්තිම චාටර් කාම ලෝකයේ තියන.. මේ අන්තීම චාටර් හීන ධාතුවේ ලෝකයේ තියන.. සංසාර අණතුර ඉක්මවන්න (exceed / override කරන්න) එකම ගාණට 'අනන්තයක්' පින් උවමණා වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 හැබැයි බොළල්ලා, අද කාලෙ බොළා කවුරු - කොච්චර - කොයි විදියට - කොයි තරම් try කෙරුවත්, පිරිණිවන්පාන්න / අනාගාමී ලෝකයකට වත් සෙට්වෙන්න නෙවෙයි, තමුන්ට මේ මනුස්ස මට්ටමෙන් පහළට නොවැටී බේරෙන්නවත් ඇති තරමට පින් රැස්කරගන්න හම්බවෙන්නේ නැති සීන් එකක් තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲😲 😟😟 😥😥 මං Blog එකේදි පින් පව් ගැන මුළින්ම ලෝකෙට එළිදරව් කරපු කාලෙම පොඩි check mark එකක් දාලා පස්සට කල්දාපු තැනක් ඇති!!! ඒ කාලෙත් මට මේ සීන් එක check වෙලා තිබුණට කියන්න හිතුණේ නෑ!!! ඒ කාලෙ මේ දැන් වගේ කියල දෙන්න පුළුවන් කමක් තිබුණෙත් නෑ!!! !!! !!! 😔😔 මේ වෙද්දි නම් මං ඒ සීන් එකට අදාළ කරුණු කාරණා ඔක්කොම වගේ බොළාට කියල පෙන්නලා දීල තියනවා!!! !!! !!! දන්නෙ නැත්තෙ බොළාටත් ඒ සීන් එක click උනාද?? නැද්ද?? කියන එක විතරයි!!! යාළුලා, වේළාම සුත්‍රයේ මං මේ වෙද්දි කියපු ටිකේ දානයක් දීලා මහත්ඵල මහානිසංස ලබන්න පුළුවන් 'දිට්ඨිසම්පන්න + සෝවාන් පුද්ගලයෙකුට' දුන්නොත් පමණයි බව භාග්‍යවතුන්වහන්සේම කියල තියනවා!!! !!! !!! මං ඒ 'දිට්ඨිසම්පන්න + සෝවාන් කෙනෙක්ගෙන්' එච්චර පුණ්‍ය ශක්තියක් generate වෙන හැටිත් කිව්වා!!! !!! !!! ඒ ශක්තිය සාමාන්‍ය මනුස්සයෙකුගෙන් generate වෙන ශක්තිය වගේ multi millions ගාණක ශක්තියක් බවත් කිව්වා!!! !!! !!! සාමාන්‍ය දෙවි - මිනිස්සු කාට උනත් 'දැනෙන්න'... 'මහත්ඵල මහානිසංස ලැබෙන්න'... පින් රැස්කරගන්න පුළුවන් අන්න එහෙම 'දිට්ඨිසම්පන්න + සෝවාන්' ඉඳලා ඉහළට ඉහළට මාර්ගඵල ලබාගත්තු උදවියගෙන් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නමුත් ගෞතම බුද්ධ සාසනයේ මං දැණුවත්ව මහා ප්‍රාඥ සාරිපුත්ත මහරහතන්වහන්සේ හැරෙන්න එහෙම දිට්ඨිසම්පන්න + සෝවාන් උන්දලා කවුරුවත්ම ඉඳලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 ඉඳපු තරමක් ඉඳල තියෙන්නෙ 'සෝත + ආපන්න = සෝතාපන්න උන්දලා' විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂 😔😔 ඒ උන්දලා ඔක්කොම '100යෙ කෑලි'ම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 ඒ උන්දලගෙන් වැඩිම උණොත් පින් 105ක් - 110ක් විතර ගන්න පුළුවන් වෙයි!!! !!! !!! 😂😂😂 ඒ උන්දලට තමන්ගෙන් generate වෙන ශක්තියක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! උන්දලට නිවන් යන්න ලැබෙන්නෙත් බුදුහාමුදුරුවෝ ඉන්නකම් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේ පිරිණිවන්පෑව සැණින් බුද්ධ සාසනය කඩාවැටෙන්න පටන් ගන්නෙ.. සංසාර අණතුර ආයි ටිකෙන් ටික වැඩිවෙනකොට කල්‍යාණවැටත් කැඩිලා සාසනය එහෙම්පිටින්ම අතුරුදහන් වෙන්නෙ.. ඔක්කොම ඒ හන්දා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් පිපෙන්නෙ නැහැ කිව්වෙත් ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සංසාර අණතුර ඉක්මවන්න - exceed / override කරන්න නෙවෙයි ඒක මැද්දෙ භව ලොකුවෙන්න නොදී තියාගන්නවත් (පින් රැස්කරගන්න) බැරිවෙච්ච ගමන්, පිරිණිවන්පාන කතා... අනාගාමීවෙන කතා... 'උඩ යන' නැත්නම් දෙවි - මිනිස් සැප ලබන කතා... 🙃🙃 ඔක්කොම හබක් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 සුපුරුදු පරිදි ආයිමත් දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙන්න පටන්ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 එච්චර තමයි. 😑😑 යාලුලා, එහෙම භාග්‍යවතුන්වහන්සේත් පිරිණිවන්පාලා... කල්‍යාණවැටවලුත් කැඩිල බිඳිලා සුන්නද්දූලි වෙලාම ගිහිල්ලා... සාසනයට රිංගගත්තු සා.භා.කා.ගොං සංඝයෝ ගෞතම බුද්ධ සාසනයත් අපායටම හරවලා... තිබ්බ කාලෙක, උඹලට ආයිමත් මෙහෙම definitely සංසාර පැවැත්මෙන් ගැළවෙන්න අවස්ථාවක් - definitely සංසාර දුකින් නිදහස් වෙන්න අවස්ථාවක් ලැබුණේ, මං(අපි) හන්දා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {ඒ Credits වෙන කාටවත් ගන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ගන්න හිතුවත් ඒ හිතන එවුන් මකබෑවිලා යනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!} ඒත් එහෙම අද කාලෙ මේ මුළු ලෝකෙම ඉන්න එවුන්ට ගැළවෙන්න හදල දෙන්න වෙලා තියෙන්නෙ මට(අපට) වෙච්ච එකේ.. මුළු ලෝකෙම එවුන්ට ගැළවෙන්න වෙලා තියෙන්නෙ මගේ(අපේ) උපකාරයෙන් වෙච්ච එකේ.. ප්‍රතිඵල හැටියට, මෙච්චර කාලයක් තිස්සෙ වෙච්ච - දැනටත් වෙවී තියන - ඉදිරියේදිත් වෙන තව කතන්දර තොගයක් තියනවා!!! !!! !!!
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.