යාලුලා ඒ භාග්‍යවතුන්වහන්සේ ජීවමාණව වැඩසිටිය කාලෙ නම් ආර්යෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන්න ගත්ත පමණින් ඕනෙම කෙනෙක් හතර අපායෙන් නිදහස් වෙච්ච කෙනෙක් බවටත් පත්වුණා!!! !!! !!! 😯😯 මොකද, ඒ අපාය ලෝක හිස්වෙවී දිව්‍යලෝක පිරෙන කාලෙට අපාගත වෙනවා නම් වෙන්නෙ තමන්ගෙ ජීවිතේදි දැන දැන උවමණාවෙන්ම පව් - පාපකර්ම කරපු / කරන එවුන් විතරයි!!! !!! !!! එතනදි 'සබ්බ පාපස්ස අකරනං~' විදියට ජීවත්වෙන කෙනෙක් නම්.. එයා සම්මා සංකප්ප - සම්මා වාචා - සම්මා කම්මන්ත - සම්මා ආජීව - සම්මා වායාම කියන කෙනෙක්ගෙ අතින් පස් පව් - දස අකුසල් සිද්ධවීම එහෙම්පිටින්ම වළක්වන්න කියල තියන පියවරවල් ටිකත් හරියටම අනුගමනය කරනවා නම්.. ඒ කිසීම කෙනෙක්ගෙ අතින් කිසීම පවක් - පාපකර්මයක් සිද්ධවෙන්න විදියක් නෑ!!! !!! !!! එතකොට ඉතිං එයාල අපාගත වෙන්නත් හේතුවක් නෑ නේ??? 😁 ඒ උදවිය අනිවා හතර අපායෙන් නිදහස් වෙනවා!!! !!! !!! 🙂🙂 😉 ඒ වගේම මාඝදී භාෂාවෙන් ඔය ආර්ය අෂ්ඨාංගික මාර්ගය 'සෝත' කියලත් හඳුන්වනවා!!! 😉😁 නැත්නම් 'සෝත' කියන්නෙ ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයට මාඝදී භාෂාවෙ තියන තවත් නමක්!!! 😁 🙄 😅 ඒ වගේම මාඝදී භාෂාවෙන් පැමිණිච්ච / පැමිණුන කියන එකට.. ඔතනදි නම් අනුගමනය කරන්න පටන්ගත්ත කියන එකට.. 'ආපන්න' කියලත් කියනවා!!! 😁 🙄 😅 ඉතිං එතකොට ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන්න පටන්ගන්න.. පටන්ගන්න.. නැත්නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණිච්ච.. එවුන් ඔක්කොම, ඉබේම, 'සෝත' + 'ආපන්න' = සෝතාපන්න එවුන් වෙනවා!!! !!! !!! 😁😁 😄😅 හැබයි කිසි අවුළක් නෑ!!! භාග්‍යවතුන්වහන්සේ බුද්ධ කෘත්‍ය ඉටුකරනා තාක් කල් ඒ උන්දලා කීයටවත් අපාගත වෙන්නෙ නෑ!!! !!! !!! 🙂🙂 අපාගත නොවෙන නිසා උන්දලට සෝවාන් / සෝතාපන්න එවුන් කිව්වට වරදකුත් නෑ!!! ඒ නිසා භාග්‍යවතුන්වහන්සේ ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමණය කරන්න පටන්ගත්ත / ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පැමිණිච්ච හැමෝටම 'සෝවාන්' 'සෝතාපන්න' උදවිය කියලා කිව්වා!!! !!! !!! බුද්ධ සාසනයේ හිටපු තරමක් හිටියේ අන්න එහෙම 'සෝත + ආපන්න = සෝතාපන්න' (සෝවාන්) උන්දලා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊😊 😅😅 ** මේ.. එතකොට කණට ධර්මය ඇවිල්ල... නැත්නම්, කණට ධර්මය වැදිල... සෝවාන් / සෝතාපන්න වෙච්ච පිස්සු හුත්තලා - ත්තිලා ඒ කාලෙ හිටියේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤪 😂😂😂 🤣🤣 හොඳෙයි?? 🤣🤣🤣 ඒ ඔය 'කොහෙට කොහෙට හරි ධර්මය වැදිල' පළබර වෙලා ඉන්න පිස්සු හුත්තලා - ත්තිලා ඉන්නෙ මේ දැන් වර්තමාන කාලෙ තමයි!!! !!! !!! 🤣🤣🤣 🤣🤣🤣 උං ඉවරයි!!! !!! !!! 🤣🤣🤣 🤣🤣🤣 🤣🤣🤣 හැබැයි භාග්‍යවතුන්වහන්සේ බුද්ධ කෘත්‍ය නිමාකළ සැණින් ඒ 'සෝත + ආපන්න = සෝතාපන්න' උදවියට හතර අපායෙන් බේරිලා ඉන්න ලැබිල තිබුණු chance එක / වෙලාව / කාලය අහවර උනා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😯😯 😲 එතන ඉඳලා ඒ 'සෝත + ආපන්න = සෝතාපන්න' හා ඉන් ඉහළට ඉහළට හිටපු සියලු ඵල ලාභීන් නැවතත් අපාගත වීම ටිකෙන් ටික ආරම්භ උනා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😯😯 😲😲 😂 භාග්‍යවතුන්වහන්සේ පිරිණිවන්පාලා ටික කාලෙකින් ඒ 'සෝත + ආපන්න = සෝතාපන්න' කියන සෝවාන් / සෝතාපන්න භාවයත් එහෙම්පිටින්ම අහෝසි උනා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😯😯 😲😲 මොකද, ඒ 'සෝත + ආපන්න = සෝතාපන්න' කියන ඵලේ ඇත්ත මාර්ගඵලයක් නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😯😯 😲😲 😂😂😂 🤣🤣 යකුණේ, මාර්ගඵලයක් ලබනවයි කියන්නෙ, තමන්ගෙ ජීවිතය ගැන.. ඒ ජීවිතය පිටිපස්සෙ වෙලා තියන - වෙන ස්වභාවධර්මයේ ඇත්ත කතන්දරය ගැන.. මෙලෝ මළහත්ඉලව්වක් නොදැන ඔන්න ඔහේ ඉපදිලා ඉන්න ගොං දෙයියෙක් / ගොං මිනිහෙක් / ගො 😳 ගැණියෙක් 😁 or capable ඕනෙම එකෙක්, ඒ දේවල් ගැන දැනගන්න ලැබුණාම උගේ හැකියාව අනුව ඌ ඒවා තේරුම්ගන්න එකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකුත්ම නොදැන හිටියනම් කෙළින්ම අපාය ලෝක 4න් එකකට විසිවෙලා යන්න තිබ්බ එකෙන් බේරෙන්න.. at least බේරෙන්න try එකක් වත් දෙන්න.. ඌට පුළුවන් වෙන්නෙ, අන්න ඒ තේරුම්ගන්න ප්‍රමාණය අනුව තමයි!!! !!! !!! එතකොට එතෙන්දි එහෙම හතර අපායට (4න් එකකට) වැටෙන එකෙන් බේරෙන්න හරි.. නැත්නම් ඒ dragging force එක තරමකට control කරගන්න හරි.. ඌට උපකාර වෙන්නෙ, අර ලබපු අවබෝධයට අනුව උගේ හිතේ ගොඩනැගෙන ශක්තිය තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, තනිකරම ශක්ති කතන්දරයක් වෙච්ච... 'කර්ම ශක්තිය' නැත්නම් 'භව වල ප්‍රමාණය' අනුව සිද්ධවෙන කතන්දරයක් වෙච්ච... මේ සංසාර කතන්දරෙත් එක්ක ඔට්ටු වෙන්න නම්, ඒ ඕනෙම එකෙක්ගෙ - එකියෙක්ගෙ හිත්වල සංසාර අණතුරට ප්‍රතිවිරුද්ධව ශක්තියක්.. resistive force එකක් / counter force එකක්.. අනිවාර්යයෙන්ම ගොඩනැගිය යුතුයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! එතකොට ඒ counter force එක / resistive force එක ගොඩනැගෙන විදිය මං තොපිට කියල දුන්නා!!! {මං ලියල දාල තියන ඒවා කියවලා බලපියව්!!! !!! !!! 😡😡 ඒවා ලියල දාල තියෙන්නෙ තොපිට කියවලා බලල දැනගන්න තමයි!!! !!! !!! 😡😡😡} තොපි එක එකාට / එකීට හිතෙන හිතෙන මළ මගුල් කළාට ඒ ශක්තිය ගොඩනැගෙන්නෙ නැහැ බොළ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ලොහ්.. ලොහ්.. 😂😂😂 ඒකට, බොළා මගෙන්(අපෙන්) එක වචනයක හරි උපකාරයක් / support එකක් නැතුව පිරිසුදු බුද්ධ දේශණාවල උපකාරයෙන් තට්ට තනියෙන්ම ඇත්ත කතන්දරේ හරියටම අල්ලගෙන - තේරුම් අරගෙන පුරාණ කර්ම වළින් ගැළවිච්ච එවුන් නම් විතරක්, බොළාට භාග්‍යවතුන්වහන්සේ ගැන තියන ආකාරවතී ශ්‍රද්ධාව පාවිච්චි කරලා.. ධර්මය ගැන හා ඒ ධර්මය බොළාට දැනගන්න ආරක්ෂා කරලා හදල තියාපු බුද්ධ ශ්‍රාවක මහරහතන්වහන්සේලා ගැන තියන පැහැදීම - විශ්වාසයත් පාවිච්චි කරලා.. තනිකරම බොළාගෙ පුණ්‍යශක්ති වල උපකාරයෙන් තනි තනියෙන් ඒ ශක්තිය ගොඩනගා ගතයුතුයි!!! !!! !!! මගේ(අපේ) උපකාරයෙන් ඇත්ත කතන්දරේ දැනගෙන - තේරුම් අරගෙන පුරාණ කර්ම වළින් ගැළවිච්ච එවුන් නම් අනිවාර්යයෙන් මාව බදල අල්ලගෙන.. මගේ ඇඟේ එල්ලිලා.. 😯😯 😳😳 මාව අදහගෙන - මාව විශ්වාස කරගෙන - මං කියන දේවල් විශ්වාසයෙන් බොක්කෙන්ම පිළිඅරගෙන බොළ!!! 😁 අන්න ඒ 'හයිය' පදනම් කරගෙන (මාව anchor එක කරගෙන) අවශ්‍ය ශක්තිය ගොඩනගා ගතයුතුයි!!! !!! !!! අන්න ඒ සංසාර අණතුරෙන් ගැළවෙන්න - ඒ massive force එක counter කරගන්න අවශ්‍ය ශක්තිය ගොඩනගා ගන්නේ නැතුව ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමණය කළා / පිළිපැද්දා නෙවෙයි, ආර්ය අෂ්ඨාංගික මාර්ගය දිගේ පණ කඩාගෙන දිව්වත්.. 😳😳 😂 හතිදාගෙන දිව්වත්.. නිකං ඇවිදගෙන ගියත්.. දණගෑවත් බඩගෑවත් ඒත් නැත්නම් පුකෙන් ගියත්.. 🤪 කිසි වැඩක් වෙන්නෙ නැහැ බොළ!!! !!! !!! පුරාණ කර්ම වළින් ගැළවිලා නැති.. නැත්නම් සංසාරෙ ඇවිල්ල තියන.. උන්දලා මැරෙනකොට 'ජබෝස් ගාල' සද්දයක් එනවා විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 ලොහ්.. ලොහ්.. ලොහ්.. මොකද, උන් මේ ජීවිතේදි ආර්ය අෂ්ඨාංගික මාර්ගය බදාගෙන නැටුවට සංසාරෙ එන ගමන් අහසෙ තරු වලට වඩා මිනී මරල තියනවා!!! !!! !!! 😲😲 🤣🤣 අහසෙ තරු වලට වඩා හරක් - එළුවො - ඌරො - කුකුල්ලු etc etc මරාගෙන කාල / මර මරා විකුණල තියනවා!!! !!! !!! 🤣🤣 අහසෙ තරු වලට වඩා වාර ගාණක් මංකොල්ල කාල.. ගෑණු / පොඩි ළමයි දූෂණය කරල.. අනික් මිනිස්සුන්ට පට්ට කුණුහරුපෙන් බැනල.. කරන්න තියන බලුවැඩ - තුප්පහි වැඩ ඔක්කොම කරල තියනවා!!! !!! !!! ඉතිං දැන් මේ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ උපකාරයෙන් 'උඩ ඇවිල්ල ඉන්න' ඒ උන්දලා ඔක්කොම, මැරිච්ච සැණින් 'බුහ් ගාල' ආයිම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං එච්චරයි. 'සෝත + ආපන්න = සෝතාපන්න' ඵලේ මාර්ගඵලයක් නෙවෙයි කිව්වෙ ඒකයි!!! !!! !!! 😑😑😑 යකුණේ, නැත්නම් ඔය ධර්මය - ආර්ය අෂ්ඨාංගික මාර්ගය - පටිච්චසමුප්පාදය - සතර සතිපට්ඨානය ඔක්කොම දේශණා කරපු 'තුන්කල් දකින නුවණින් යුතු'.. 'ලෝකවිදූ'.. 'තථාගත'.. සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේම, "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් (1/∞) විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් (∞) ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලා කියයිද??? ??? ??? 😔😔 අනුගමනය කිරිල්ල කෙසේ වෙතත් ආර්ය අෂ්ඨාංගික මාර්ගය නොදන්න - කටපාඩම් නැති ගොං සංඝයෝ.. ගොං බෞද්ධයෝ.. නැහැ නෙව??? 😄😄 උන් පව් කොරන්නෙත් නැහැ නෙව??? 😋 😂 උන් පවට ලැජ්ජයි - බයයිත් නෙව??? 🙃🙃 එහෙනං ඒ ගොං සංඝයෝ - ගොං බෞද්ධයෝ ඔක්කොමත් ඇතුලත්වෙන විදියට, "මැරෙන මැරෙන කෙනා පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් (1/∞) විතරයි!!"... "ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් පිපෙන්නෙ නැහැ!!"... කියලා, භාග්‍යවතුන්වහන්සේම කියයිද??? ??? ??? තොපිට ඔය ටික තේරුණේ නැතුවට මං මොනව කරන්නද??? 😔😔😔 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ.. ශාස්තෘන්වහන්සේ.. පිරිණිවන්පාලා මහ කාලයක් යන්නත් කළින් ඒ බුද්ධ සාසනයත් එහෙම්පිටින්ම පිරිහිලා - අතුගෑවිලාම යන්නෙත් ඔන්න ඔය හන්දම තමයි!!! !!! !!! 😔😔 අපේ ආච්චිලා - සීයලාගෙ කාලෙ වෙනකොට 'ගෞතම බුද්ධ සාසනය' කියල එකක් මේ ලෝකෙ තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට හිටියේ මෙතේවත් බැහැදැකලා ප්‍රර්ථනා කොරන බෝධියකින් ආච්චිට හාල්ගරන්න යන්න ලෑස්තිවෙලා හිටපු අමුම අමු ගොං රැළක් විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🙃🙃🙃 😑😑 යකුනේ හතර අපායෙන් ගැළවෙන්න පුළුවන් වෙන... 'අපාය ග්‍රහලෝක 4න්' එකක උපදින්න වෙන එකෙන් බේරෙන්න පුළුවන් වෙන... ඇත්ත සෝවාන් / සෝතාපන්න මාර්ගඵල මට්ටම කියන්නේ, 'සක්ඛාය දිට්ඨි' 'විචිකිච්චා' හා 'සීලබ්බත පරාමාස' කියන 3ම එහෙම්පිටින්ම දුරුවෙච්ච මට්ටම බව භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම දේශණා කරලා තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {සක්කායදිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බතං වා පි යදත්ථි කිඤ්චි චතූහපායේහි ච විප්පමුත්තෝ} ඒත් ඒ හරියටම සක්ඛායදිට්ඨියෙන් නිදහස්වෙලා විචිකිච්ඡා එහෙම්පිටින්ම දුරුවෙලා යන්න නිවැරදිව ධර්මය අවබෝධ කරගන්න වැඩේ අන්තිම අමාරුයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔😔 ඒකට සම්මා සංකප්ප - සම්මා වාචා - සම්මා කම්මන්ත - සම්මා ආජීව - සම්මා වායාම වලට අමතරව සම්මා දිට්ඨි - සම්මා සති - සම්මා සමාධි කියන 3ත් අවශ්‍ය පරිදි පාවිච්චි කර කර 'ගොඩාාාක් දුර' යන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදි success වෙන්නෙත් 'දිට්ඨිසම්පන්න' කියන මහා පුණ්‍ය ශක්තියක් හා ඉතාමත් තියුණු ප්‍රඥාවක් ඇතුව ඉපදිලා තියන උදවිය විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හැබැයි එහෙම උදවිය අන්තීම දුර්ලභයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇත්තෙම නැති ගාණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලයි, "මැරෙන මැරෙන කෙනා පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියලයි, කෙළින්ම කියල තියෙන්නේ ඒකයි!!! !!! !!! 😌😌 උන්වහන්සේ මහා කාරුණිකයි උනාට උන්වහන්සේට වත් ඒකට කරන්න දෙයක් නෑ!!! 'ලෝකස්වභාවය'.. Nature එක.. Nature එකේ හැටි.. එහෙම තමයි!!! !!! !!! 😑😑 හැබැයි මං(අපි) ඒ භාග්‍යවතුන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියපු කතාව නම් වෙනස්කළා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂🙂 මං ලියන - කියන දේවල් අහල කියවලා දැනගන්න ලැබෙන මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට ධර්මය අවබෝධ වෙන ගාණටම... ඒවා අහල - කියවලා දැනගන්න දැනගන්න හැමෝම, ඉබේම, සංසාර පැවැත්මෙන් ගැළවිලා යන ගාණටම... පාර හැදුවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂🙂 මාව හෝ මං කියන දේවල් පිළිනොගන්න - විශ්වාස නොකරන - ප්‍රත්ක්ෂේප කරන උන්දලා උනත් කිසි අවුළක් නෑ!!! !!! !!! 😁😁 'හුටා!' වෙන්නෙ උන්දලා මට ඇරියොත් - මට උපදෙස් දෙන්න / උගන්නන්න ආවොත් විතරයි!!! !!! !!! 😄😄 😅😅 නැත්නම් උන්ටත් ගැළවෙන්න ලැබෙනවා!!! !!! !!! හැබැයි මට ප්‍රසිද්ධියේ දමාගෙන ඇරියොත් නම් සදා හුකෑස්ම තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂😂 😂😂😂 🤣🤣 අනික දැන් theoretically බ්‍රහ්ම - දෙවි - පෙරේත හා තිරිසන් සත්වයන් මහා පිරිසකටත් මේ ඇත්ත කතාව මේ විදියටම mind-to-mind direct communications හරහා දැනගන්න ලැබෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂🙂 ඒ ගැන නම් මට full happy!!! !!! !!! 😊😊 ඒත් මං(අපි) ඒ භාග්‍යවතුන්වහන්සේ ධර්මාවබෝධය සම්බන්ධයෙන් කියල තිබුණු කතාව ඒ විදියට වෙනස් කෙරුවත්, උන්වහන්සේ "මැරෙන මැරෙන කෙනා පෙරේත - තිරිසන් - නිරිසත් ජීවිත ලබල උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් (1/∞ = 0) විතරයි!!" කියලා කියපු කතාව (මේ දැන් මනුස්ස මට්ටමේ ඉපදිලා ඉන්න උඹල මෙතනින් එහාට තව කොච්චර repeat උනත් / උඹලගෙන් තව කොච්චර පුනර්භව සිද්ධවුණත් ආයි මනුස්ස or දෙවි ඒවා හැදෙන්නෙ නැහැයි කියන එක!!!) හා "ඉර බැහැල ගියායින් පස්සෙ නෙළුම් පිපෙන්නෙ නැහැ!!" කියපු කතාව (උඹලට මේ ජීවිත වලින්ම පිරිණිවන් පාන්න හම්බවෙන්නෙත් නැහැ කියන එක!!!) තාමත් ඒ විදියම තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😧😧 😑😑😑 මොකද, 'සක්ඛාය දිට්ඨි' 'විචිකිච්චා' හා 'සීලබ්බත පරාමාස' කියන 3ම එහෙම්පිටින් දුරුවෙලා යන්න නිවැරදිව ධර්මය අවබෝධවෙලා ඇත්තටම සෝවාන් / සෝතාපන්න වෙච්ච කෙනෙකුට උනත්, ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට... දිව්‍යලෝක හිස්වෙවී අපාය ලෝක පිරෙන කාලෙට... අපාය ලෝක 4න් ගැළවෙන්න ලැබෙන්නේ, එයා 1) 'සබ්බ පාපස්ස අකරණං~' විදියට මුළු ජීවිත කාලය පුරාවටම පවින් වැළකිලා ජීවත් වෙච්ච හා 2) ඇතිවෙන්න පිණුත් රැස්කරගන්න පුළුවන් වෙච්ච කෙනෙකුත් උනෝතින් විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲 😔😔 😑😑😑
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.