යාලුලා, මේ මාතෘකාවෙදි මං දෙයක් කිව්වොත් කිව්වම තමයි!!! !!! !!! කරනවා කිව්වොත් දෙයක් නවත්තන්නෙ ඒක කරලම තමයි!!! !!! !!! හොඳ - නරක දෙපැත්තම එකයි!!! !!! !!! 😁 මොකද මං සළකන්නෙ ධර්මාණුකූලව නිවැරදිද?? නැද්ද?? කියන එක විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 එතකොට, මාත් එක්ක ඉඳල මගෙන් 'ඇත්ත කතාව' ටක්කෙටම දැනගත්ත.. මාව බොක්කෙන්ම පිළිගන්න - විශ්වාස කරන ඒ නිසාම ඒ ඇත්ත කතාව බොක්කටම වැදිච්ච.. ඒ වගේම තමන් නිවණත් අත්විඳලාම (experience කරලා / රහත්වෙලාම) මැරෙනකොට වෙන්නෙ මොකද්ද?? කියලත් තිතටම දැනගත්ත.. උදවිය ඇරෙන්න, තොපි වෙන මොකෙක්වත් / මොකියෙක්වත්... මොන බකයෙක් වත් / බකියෙක් වත්... "අපි මැරුණාම මෙහෙම මෙහෙම වෙනව ඇති!!" 🙃🙃 "මැරුණයින් පස්සෙ මෙහෙම මෙහෙම ඇති!!" 🙃🙃 "මැරුණයින් පස්සෙ මෙහෙම මෙහෙම වෙයි!!" 🙃🙃 කියලා හිතාගෙන ඉන්නවා ඇරෙන්න, ඇත්තටම මැරුණම 'තොපිට වෙන්නෙ මොකද්ද??' කියලා දන්නනෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හූහ්.. හුහ්.. හුහ්.. හූඌඌ...... ඌඌඌ... 😂😂😂 😂😂😂 😂😂😂 🤣🤣🤣 මං එහෙම නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ☺️☺️ මං මේ සංසාර කතන්දරේ -Ve Infinite ඉඳළා +Ve Infinite වෙනකම්ම යන්න පුළුවන් එකෙක්!!! !!! !!! 😁😁 අතීතයටත් අනන්තයටම.. අනාගතයටත් අනන්තයටම.. හොඳටම දන්න - පේන එකෙක්!!! !!! !!! 😌😌 තොපිල ඕනෙම එකෙක්ගෙ / එකියෙක්ගෙ characters study කරලා මට තොපිට වෙන දේ කෙළින්ම කියන්න පුළුවන්!!! !!! !!! 😊😊 මං අර 'currency charts' උපයෝගී කරගෙන සංසාර පැවැත්මවල් කිහිපයක් සිද්ධවෙලා තියන - සිද්ධවෙන හැටි ඇඳල පෙන්නුවෙත්.. මට දිගට හරහට ඇරපු කාලකණ්නින්ට දැන් උන් මකබෑවිලාම යන බව කෙළින්ම කිව්වෙත්.. ඒකයි!!! !!! !!! 😁😁 😅 හැබැයි මට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට විතරක් හිමිවෙන සුවිශේෂී හැකියාවන් මොකුත් නැති නිසා, කර්ම ශක්තිය -Ve End එකේ lock වෙන cases වලදි ඇරෙන්න අනික් cases වලදි 100% accuracy එකකින් forecasting කරන්න බෑ!!! !!! !!! +Ve End එකේ කවුරුවත් permanently lock වෙලා හිටින්නෙ නෑ!!! !!! !!! Floating ඒවයිදි layers by layers කෙනෙක්ගෙ සංසාර පැවැත්මෙදි එකට සෙට්වෙලා තියන.. crash වෙලා තියන.. අහළ පහළ ඉඳල තියන.. සත්වයන් ඔක්කොගෙම පංච උපාදානස්කන්ධ levels බරගානක් යනකම් deep scan කරලා මිසක්, exact predictions දෙන්න බෑ!!! !!! !!! ඒකයි. ඒ වගේම, මේ ගෞතම බුද්ධ සාසනය "භගවා මූළකාණෝ" (භාග්‍යවතුන්වහන්සේ, භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ මූළික කරගෙන තියන)... "භගවා නෙත්තිකා" (භාග්‍යවතුන්වහන්සේ 'නෙත්තිය' / මුදුණ කරගෙන තියන)... එකක් මිසක්, 'ගොං සංඝ මූළකාණෝ - ගොං සංඝ නෙත්තිකා' එකකුත් නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 👿👿👿 👹👹 හොඳට මතකතියා ගනියව්!!! !!! !!! 😡😡😡 එතකොට, ඒ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ තමන්වහන්සේගේ පැවිදි ශ්‍රාවක - ශ්‍රාවිකා පිරිසට උපදෙස් දුන්නේ, "එක තත්පරයක් වත් නාස්ති නොකර ධර්මාවබෝධය වෙණුවෙන්ම කැප වෙයල්ලා!! ධර්මාවබෝධය සම්පූර්ණ කරගනිල්ලා!! රහත්වෙයල්ලා!! අරහත්වයටම පත්වෙයල්ලා!!" කියලයි!!! !!! !!! "ආරණ්‍ය ගතෝවා - රුක්ඛමූළ ගතෝවා - ශුන්‍යාගාර ගතෝවා වෙලා... ලැබෙන දෙයකින් / ගස්වල ගෙඩි - අල - කොල වලින් / ළඟට වැටෙන පළතුරු වලින් 'නේව දවාය!! න මදාය!! න මණ්ඩනාය~' විදියට ජීවිතය පවත්වාගන යන්න විතරක් මොන මොනව හරි බඩට දාගෙන... අමු සොහොන් වළින් හොයාගන්න රෙදි වළින් 'යාවදේව සීතස්ස පටිඝාතාය. උණ්හස්ස පටිඝාතාය. ඩංස මකස වාතාතප සිරිංසප සම්ඵස්සානං පටිඝාතාය~' විදියට යාන්තම් ඇඟ වහගෙන... නිවණ සාක්ෂාත් කරගැනීම වෙණුවෙන්ම කැපවෙයල්ලා!!" කියලයි!!! !!! !!! උන්වහන්සේ ඒ උන්දලට නාන්න කිව්වෙත් මාසෙකට දෙසැරයක් විතරයි!!! !!! !!! නිදාගන්න කිව්වෙත් මොන drill එකක් දාලා වත් ඇස්දෙක අරගෙන ඉන්න බැරිම වෙච්ච වෙලාවට විතරයි!!! !!! !!! ඒකත් 'මේ වෙලාවට මං ආයිම නැගිටිනවා!!' කියලා අධිශ්ඨාන කරගෙනයි!!! !!! !!! ඒ ඇරෙන්න නිර්වාණය / අරහත්වය සාක්ෂාත් කරගන්නකම්ම භාග්‍යවතුන්වහන්සේ උන්දලට කිසීම interval එකක් දීලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊළඟට උන්වහන්සේ "චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය~" (බොහෝ දෙනාගේ හිතසුව පිණිස - සැපය පිණිස~ චාරිකාවේ යෙදෙන්න!!) කිව්වේ... "දේසේත භික්ඛවේ ධම්මං ආදි කල්‍යාණං මජ්ජේ කල්‍යාණං~" (මුළත් කල්‍යාණ වූ මැදත් කල්‍යාණ වූ~ ධර්මය දේශණා කරන්න!!) කිව්වේ... තමන් චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගෙන ඉවරවෙච්ච උදවියට.. නැත්නම්, සෝවාන් - සකෘදාගාමී - අනාගාමී - අරහත් අනුපිළිවෙලින් අරහත්වයටම පත්වෙච්ච උදවියට.. ඒත් නැත්නම්, 'කතං කරණීයං!! නාපරං ඉත්තත්ථායාති පජානාති!!' (කළයුතු දේ කරල ඉවරයි!!! වෙන කළයුතු දෙයක් නෑ!!!) කියලා තමන්ම දැනගත්ත උදවියට.. විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 👹👹👹 👿👿👿 ඒත් දැන් ලෝකෙ පුරාම ඉන්න අමු ගොං සංඝයෝ 'ධර්මය' ගැන මෙලෝ මළහත්ඉලව්වක් දන්නෙත් නැතුව... 'සංසාරය' / 'සංසාර පැවැත්ම' කියන එක ගැන මොන මළහත්ඉලව්වක් දන්නෙත් නැතුව... 'සංසාර අණතුර' ගැන අහලවත් නැතුව... 'නිවණ' / 'පරිනිර්වාණය' / 'පිරිණිවන් පෑම' ගැන ඒත් මොන මළහත්ඉලව්වක් දන්නෙත් නැතුව... උන්ට හිතෙන හිතෙන අමු ගොං කතා - අමු කුණුහරුප කතා - 'ගොං බන' කිය කියා මුළු ලෝකෙම ඉන්න ගොං බෞද්ධයන්ව whole sale එකේ අන්දනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😡😡 👹👹 Doctorsල - Engineersල - Nursing කරන අය - පරිපාලන කටයුතු කරන අය~~ ඕනෙම කෙනෙක් ඒ වැඩේට සුදුසුකම් තියන එවුන්ද?? නැද්ද?? කියන එක බලාගන්න Degree / Certificates ඇති පදමට තිබුණට, තමන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නැති / රහත්වෙලා නැති ගොං මිනිස්සුන්ට ඒ ගොං සංඝයෝ ගහන්නෙ තනිකරම වැල්බයිලා බව දැනගන්න කිසීම ක්‍රමයක් නෑ!!! !!! !!! 👿👿 😂😂 'කෙළවෙයි' කියලා උංට පුක දීගෙන.. උංගෙ ගොං කතා අහගෙන.. උං කියන ගොං වැඩ කර කර.. සාදු!! සාදු!! කිය කියා ඉන්නවා ඇරෙන්න, මොකෙක්වත් / මොකියෙක්වත් උන්ගෙ චතුරාර්ය සත්‍ය අවබෝධය - උන්ගෙ රහත් භාවය පරීක්ෂා කොරන්න යන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣🤣 🤣🤣🤣 හැබැයි ස්වභාවධර්මය / Nature එක or මං(අපි) එහෙම නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😋 ස්වභාවධර්මයට / Nature එකට අනුව බුද්ධ සාසනයකදි වැඩියෙන්ම අපාගතවෙන්නේ ඒ සාසනයේ කාලකණ්නි ගොං සංඝයෝ බව මං කල්තියාම - කිහිප වරක්ම කිව්වා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😡😡😡 ඒ වගේම ඒ ගොං සංඝයන්ට, & ගොං බෞද්ධයන්ට also, 😄😄 සිවුරු - රෙදි කරට අරගෙන නිවන් හොයාගෙන දුවනකම්ම නෙළන බවත් කල්තියාම කිව්වා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 😂😂 😅😅 ඉතිං දැන් ♪♫♯ 'කාලේ ළඟයි මධු වසන්තේ...' ♯♫♪ 😉 ලෑස්තිවෙයල්ලා. 🙃🙃🙃 🙃🙃🙃 🙃🙃🙃 දැනටත් උදේකට Radio එක ඇහුවත්.. TV එක බැලුවත්.. ඒ කොයි එකේ ඇහෙන්නෙ - පේන්නෙම ගොං සංඝයෙක් / ගොං සංඝයෝ බයිල ගහන උළව්වක්ම තමයි!!! !!! !!! 👹👹 එහෙං Tele නාට්‍ය කාරයෝ සංසාරෙ ගැන - නිවණ ගැන කුණුහරුප script ලිය ලියා whole sale එකේ සංඝභේදය (ධර්මය අධර්මය කිරීම / ධර්මය විකුර්ති කිරීම) කරනවා!!! !!! !!! 👹👹👹 ඒවා ඇහුණොත් - පෙනුණොත් ඇත්නම් ලේ රත්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Simultaneously උන්දලටත් කෙළවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කරන්න දෙයක් ඇත්තෙම නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 බුද්ධ දේශණාවට 100% tally නැත්නම්, ස්වභාවධර්මයේ ඇත්ත කතාවට 100% tally නැත්නම්, එක්කො උන් මේ ධර්ම මාතෘකාවට අදාළව 'නොකර සද්ද' කට පුක පියාගෙන නිස්සද්දෙන් ඉන්න ඕනෙ!!! !!! !!! නැත්නම් අම්බානටම කන්න වෙන බව දැනගන කරන රෙද්දක් කරන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 👿👿 ඔය හේතුව නිසාම මං දැන් ඔය 'අදාළ වෙලාවල් වල' 😂😂 Radio අහන්නෙ / TV බලන්නෙ නෑ!!! !!! !!! 🤣🤣 ඒත් මේ කොවිඩ් මගුළ හන්දා දැන් දවස් ගාණක්ම උදේට TV උළව්ව දැමුනා. දැක්කෙම පොඩි පහේ ගොං සංඝයෙක්, වැඳගෙන, 'ගාවා... ඌවා... වේවා!! ගාවා... ඌවා... වේවා!! ගාවා... ඌවා... වේවා!! ගාවා... ඌවා... වේවා!! ගාවා... ඌවා... වේවා!! ගාවා... ඌවා... වේවා!! ගාවා... ඌවා... වේවා!! ගාවා... ඌවා... වේවා!! ගාවා... ඌවා... වේවා!! (28x 😉) ගගා කෙඳිරිගාන සුත්තක් තමයි!!! 🙄🙄 🤣🤣🤣 {මෙතන / මේ point එක චුට්ටක් note කරගනිල්ලකො. 😉🙂} ඒ වුණාට යකුනේ ඒ 'විසිඅටේ එක' තනිකරම අමු කුණුහරුප වැඩක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😟😟 තනිකරම සීලබ්බත පරාමාසයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑 පිරිණිවන්පෑව සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ මොන මළඉලව්වක්වත්, දැන්.. මේ වෙනකොට.. මේ විශ්වයේ කොහේවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤪 😂😂 'පිරිණිවන්පානවා' කියන එකේ තේරුමත් ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😂😂 ඒ ඒ ජීවිත වලට සම්බන්ධ කිසීම දෙයක් එයින් මතුවට ඉතුරුවෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😁😁 'හිත' / 'හිත්' එහෙම එකක් / ඒවා කොහොමත් නෑ!!! !!! !!! 🤪 🤣🤣🤣 ඒ 'හිත' කියන්නෙ භාග්‍යවතුන්වහන්සේ මේ සත්ව ශරීර වල සිද්ධවෙන 'වේදනා - සංඥා - චේතනා - ඵස්ස - මනසිකාර' කියන ස්වභාවික ක්‍රියාවලිය ලේසියට අඳුන්වන්න පාවිච්චි කරපු නම නෙව??? ලොහ්.. ලොහ්.. 🤣🤣🤣 ඒ ක්‍රියාකාරීත්වය එහෙම්පිටින්ම නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 😄 ආයි ඊට සමාන ක්‍රියාකාරීත්වයක් වෙන සත්ව ශරීරයක් පදනම් කරගෙන සිද්ධවෙන්න ගන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 😉 මොකද, ඒ ක්‍රියාකාරීත්වයට හේතුවෙච්ච පංච උපාදානස්කන්ධය එහෙම්පිටින්ම විනාශවෙලා යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකට තව සත්ව ශරීරයකට පිටපත් වෙන්න / copy වෙන්න හම්බවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 ගොං සංඝ - ගොං බෞද්ධ උඹල (& ආගම් - නිරාගම් කාරයො / කාරියො also) ඕවා දන්නෙ නැතුව විතරයි!!! !!! !!! 😋 ලොහ්.. ලොහ්.. ලොහ්.. 😄😄 😅 එතකොට ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ.. තව ඕනෙ නම් ඒ ඒ බුද්ධ සාසන වල මහරහතන්වහන්සේලාගේ - රහත් මෙහෙණින්වහන්සේලාගේ.. ධාතූන් නම් පොළවට පස්වෙලා යන්න නොදී ආරක්ෂා කරගත්තොත් / ආරක්ෂා කරල තිබ්බොත් / ආරක්ෂා වෙලා තිබුණොත්, අන්න ඒවා නම් සෑහෙන කාලයක් යනකම් විනාශ නොවී තියෙන්න පුළුවන්!!! හැබැයි ඒ 'ධාතු' කියන්නෙත් උඹල / අපි මිනිස්සුන්ගෙ - සත්තුන්ගෙ තියන ඇට (අස්ථි) වගේම අස්ථි කොටස්.. calcium phosphate.. පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 ඒවයි තියන ලොකුම විශේෂය ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ / ආර්ය ශ්‍රාවක - ශ්‍රාවිකාවන්ගේ ශරීර වල තිබුණු කොටස් නිසා, ඒවයි උපතින්ම තිබුණු structural differences හා පස්සෙ සිද්ධවුණු structural modifications පමණයි!!! !!! !!! මට මේක හරියටම කියන්න / explain කරන්න නම් තේරෙන්නෙ නෑ!!! !!! !!! 😔😔 ඒවයි Resonance frequencies සත්වයන්ගේ භව වලට යහපත් බලපෑමක් ඇතිකරන බව විතරක් පැහැදිළිවම දන්නවා!!! !!! !!! ඒවයි Resonance එක නිසා සත්වයන්ගේ භව වල වැදගත්ම range එකට අදාළ frequencies අනික් frequencies වලට වඩා boost වීමක් - අනික්වා attenuate වීමක් සිද්ධවෙන බව විතරක්, පැහැදිළිවම දන්නවා!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ උන්වහන්සේගේ හා ආර්ය ශ්‍රාවක - ශ්‍රාවිකාවන්ගේ ධාතු වන්දනාව (ඒවාට ඔළුගෙඩි ලංවෙන විදියට තබාගෙන සිටීම 😊) අනුදැන වදාළේ ඒකයි!!! !!! !!! 🙂🙂 හැබැයි ඒවුණාට ඒවයි කිසි 'ජීවයක්' නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😁😁 තමන්ගෙ ශාස්තෘන්වහන්සේගේ - තමන් ගරුබුහුමන් දක්වන උදවියගේ ශාරීරික කොටස් නිසා, ඒවාට අගෞරව කළොත් ඒවාට ලැදි මිනිස්සු - දෙවි වරු හා අනික් සුර අසුර සත්වයන් හැමෝම දුකට පත්වෙලා නොසෑහෙන පවක් සිද්ධවෙනවා!!! !!! !!! 😁 ඒවාට හානි කළොත් / කරන්න හැදුවොත් ඒවාට ලැදි මිනිස්සු - දෙවිවරු හා සුර අසුර හැමෝගෙන්ම අම්බානටම කන්නත් වෙනවා!!! !!! !!! 😁😁 එපමණයි. 😊😊 මේ.. එතකොට මං අර කළින් 'මෙතන පොඩ්ඩක් note කරගනිල්ලකො' කිව්වෙ, එතන ඉඳල අර පොඩි ගොං සංඝ උන්නාන්සෙට දෙසාගෙන දෙසාගෙන යන්න plan කරගෙන තමයි මං ලියාගෙන ආවෙ!!! 😄😄 😂 ඒත් ලියවුණේ මං ලියන්න ගියපු එක නෙවෙයි!!! !!! !!! 😯😯 😁 Magic වගේ diversion එකක් වැදුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! පොඩ්ඩක් shock උනත් එක්ක!!! 😳 ඒත් පටස්ගාල click උනා ඒ කරපු දේ වඩා හොඳයි බව!!! මං ඇත්තටම අර පොඩි ගොං උන්නාන්සෙ ගැන සෑහෙන මලෙන් හිටියෙ!!! 😄😄 දවස් 2-3ක් අර මගුල දැකල දැකල කිපිල!!! 😂😂 හැබැයි ඒ උන්දැට තාම මේ කිසීම දෙයක් දැනගන්න ලැබිලවත් නැද්ද?? කියල මං දන්නෙ නෑ!!! නේ..... 😔😔 ඒ ගොල්ලො තාම සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ට අහුවෙලා මුළාවෙච්ච මුළාවෙම ඉන්න අහිංසක - හොඳ මිනිස්සු නම්, මං එක සැරේම කෙළල දැම්ම නම් අන්තිම වැරදියි!!! !!! !!! මාත් එහෙම කැමති නෑ!!! මාත් ඉස්සෙල්ලම try කරන්නෙ ඇත්ත කියල - තේරුම් කරල දීල හදන්න තමයි!!! බෙල්ල මිරිකන්නෙ හදන්න බැරිම නම් / හැදෙන්නෙම නැත්නම් විතරයි!!! !!! !!! Thresholds පැන්ණුවට පස්සෙනං ආයෙ No සමා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 👹👹👹 ඔක්කොටම වඩා මට ඒ වෙච්ච දෙයින් මීට සෑහෙන කාලෙකට කළින් වෙච්ච, අද වෙනකම් unresolved case එකක් නියමෙටම පැහැදිළි උනා!!! !!! !!! අවුරුදු ගාණකට කළින් ළමයි - ගෑණි කට්ටියත් එක්කම රෑක car එකෙන් ගමේ යනකොට, පොඩි night කඩයක් ළඟින් යද්දි "අපි බලමු මේ කඩේ මොනවද තියෙන්නෙ කියලා??" කියල 'code injection එකක්' / 'remote code execution එකක්' වගේ දේකුත් එක්කම එක පාරට මගේ ඔලුව ඒ පැත්තට හැරවුණා!!! !!! !!! ඒ හැරෙද්දිම මං දැක්ක මොකෙක් හරි ඉස්සරහට දුවගෙන එන බව!!! හැබැයි මොකුත්ම කරගන්න බැරිවුණා!!! !!! !!! දඩ බඩස් ජරස් ගෑව!!! කෑස් කෑස් ගානව ඇහුණ!!! එච්චරයි. 😳😳 බල්ලෙක්. 😭😭 මට මාර upset!!! !!! !!! මාර දුකයි!!! !!! !!! 😢😢 ඒත් කරන්න දේකුත් නැති නිසා එහෙම්මම ගියා. පස්සෙ බලනකොට 'බලුගාඩ් එක' කඩල යන්නම වැදිලා. (හැදෙව්වෙත් නෑ මං ඒක!!!) දුඹුරු - සුදු මයිල් වගයකුත් තිබුණා!!! 😢😢 එතෙන්දි මට කඩ ලබ්බක් දිහා බලන්න කිසීම උවමණාවක් තිබ්බෙ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මට ගියපු විදියටම යන්න තිබුණ නම් මං අර සතාව යටවෙන්න දෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! යන්නෙත් හෙමින් නෙවෙයි නං තමයි. වාහනෙත් ගොඩක් පරණයි. සෑහෙන අබලන් එකක්!!! එක පාර brake කළා නම් මොකක් වෙයිද දන්නෙත් නෑ!!! !!! !!! ඒත් මං කීයටවත් brake නොකර නම් ඉන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 මං ඉතිං හෙණ upset එකෙන් හිටියෙ "කවුද යකෝ එහෙම බලුවැඩක් මගෙන් කරවපු එකා??" කියල!!! ඒ වෙනකොට මං දෙවි කට්ටියගෙ වැඩ හොඳටම දන්නව!!! ඒත් ඒ උන්දලා කීයටවත් එහෙම බලුවැඩ කරන්නෙ - කරවන්නෙත් නෑ!!! !!! !!! මට guess කරන්න පුළුවන් වෙච්ච එකම case එක 'මොකෙක් හරි පරයෙක් උගේ උවමණාවට මාව use කළා!!' කියන එක විතරයි!!! 😡😡 ඒත් එහෙම මොකෙකුටවත් මාව use කරන්න පුළුවන්ද?? විශේෂයෙන් ඒ වගේ පව්කාර - බලු වැඩකට?? අනික මේ දෙවි පිරිසත් ඉන්දැද්දි?? කියලා, නොවිසඳුණු ප්‍රශ්ණයක් සෑහෙන කාලයක් තිස්සෙ මගේ ඔලුවෙ තිබුණා!!! අද තමයි මට 'මොකද්ද එතනදි ඇත්තටම වෙන්න ඇත්තෙ??' කියලා හරියටම click උණේ!!! 🙂🙂 මේකනේ, Drive කරනකොට ඉස්සරහ බලාගෙන යනව මිසක්.. උවමණාවක් උනොත් පස්ස බලනව මිසක්.. පස්සත් බලාගෙන යන්න පුකේ ඇස් නැහැ නේ?? 😄 Sure එකටම car එක පස්සෙන් ලොරියක් / බස් එකක් වගේ මොකක් හරි තඩි වාහනයක් 'පුකේ තියාගෙනම' එන්න ඇති!!! !!! !!! 😄😄 Control කරන්න බැරි විදියට අර බල්ලත් ඉස්සරහට පනින්න ඇති!!! (කර්ම විපාක ක්‍රියාත්මක වෙනකොට එහෙම වෙනව!!! !!! !!!) මට ගියපු විදියටම යන්න ඇරියනං අද මේව ලියවෙන්නෙ නැති නිසා, 😉😁 අර විදිය diversion එකක් කරන්න ඇති!!! !!! !!! නැත්නම් Blog එක ලියවෙන එකකුත් නෑ මං හිතන්නෙ. මේ අවුරුදු 6-7ක් පරණ case එකක්.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.