ලෝකෙක සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් පහළවෙන කාලෙ වෙනකොට 'ධර්මය' මොන මළහත්ඉලව්වක් වත් ඉතුරුවෙලා තියෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේටත් ඒ 'ධර්මය' ඉගෙන ගන්න - දැනගන්න උවමණා කරනවා!!! ඒත් අහගන්න - දැනගන්න කවුරුවත් ඇත්තෙත් නෑ!!! !!! !!! ඒ ගමන උන්වහන්සේ ** 'ධර්මය ගුරුතැන්හි තබාගෙන' ** නැත්නම්, ස්වභාවධර්මය දිහා බල බල... ස්වභාවධර්මයේ වෙන දේවල් සිද්ධවෙන්නේ කොහොමද?? ඇයි ඒවා එහෙම සිද්ධවෙන්නෙ?? එහෙම සිද්ධවෙන්න හේතුව මොකද්ද?? කිය කියා හොය හොය... තමන්වහන්සේ සතු 'පුබ්බේ නිවාසානුස්සති ඥාණය' - 'දිබ්බ චක්ඛු ඥාණය' - 'දිබ්බ සෝත ඥාණය' - 'පරචිත්ත විජාණන ඥාණය' - 'අනාවරණ ඥාණය' - 'ඨාන ඥාණය' කියන හැකියාවන් උපයෝගී කරගෙන, තව විදියකට කිව්වොත් ස්වයං භූ ඥාණයෙන්, මුළු විශ්වයේම තියන දේවල්.. සිද්ධවෙන දේවල්.. සිද්ධවෙන විදිය.. ඔක්කොම, (මේ මං දැන් තොපිලට කියල - තෝරලා දෙන 'ස්වභාවධර්මයේ ඇත්ත කතාව' 😡😡) එහෙම්පිටින්ම අල්ලගන්නවා!!! !!! !!! දැනගන්නවා / තේරුම් ගන්නවා නැත්නම් අවබෝධ කරගන්නවා!!! !!! !!! මුළු විශ්වයම අවබෝධ කරගන්නවා!!! !!! !!! අන්න ඊටපස්සෙ උන්වහන්සේ ඒ කාලෙ මිනිස්සු තම තමන්ගෙ අදහස් හුවමාරු කරගන්න භාවිතා කරන භාෂාවක් උපයෝගී කරගෙන, උදාහරණ - උපමා උපමේය පාවිච්චි කර කර, ඒ තමන්වහන්සේ දැනගත්තු අවබෝධ කරගත්තු දේවල් තමන්ගෙ ශ්‍රාවක - ශ්‍රාවිකා පිරිසට පුළුවන් උපරිමයෙන් කියල - තෝරලා - පැහැදිළි කරලා දෙනවා!!! !!! !!! නැත්නම් දේශණා කරනවා!!! අන්න ඒ බුදුරජාණන්වහන්සේ දේශණා කල දේවල් අතරේ, 1) 'සුත්‍ර' හැටියට කියල දීපුවා තියනවා!!! ස්වභාවධර්මයේ යම් යම් දේවල් - යම් යම් සිදුවීම් ගැන කියල දීපුවා තියනවා!!! 2) 'ගෙයිය' හැටියට කියල දීපුවා තියනවා!!! සුත්‍ර දේශණාවක කියවෙන / කියවුණු කරුණු summery එකක් ගාථාවකින් කියල දීපුවා තියනවා!!! 3) 'වෙයියාකරණ' හැටියට කියල දීපුවා තියනවා!!! යම් දෙයකට - යම් කරුණකට අදාළව සවිස්තරව පැහැදිළි කර කර කියල දීපුවා තියනවා!!! 4) 'ගාථා' හැටියට කියපුවා තියනවා!!! යම් දෙයක් - යම් සිදුවීමක් මුල්කරගෙන උන්වහන්සේ ගාථාවක් කියලා නිකම් හිටපුවා තියනවා!!! 5) 'උදාන' හැටියට කියවෙච්ච ඒවා තියනවා!!! යම් යම් කරුණු - යම් යම් සිදුවීම් මුල්කරගෙන උන්වහන්සේට ඉබේම කියවෙච්ච ඒවා තියනවා!!! 6) 'ඉතිවුත්තක' තියනවා!!! යම් යම් දේශණා වලදි "භාග්‍යවතුන්වහන්සේ වදාළේ මෙන්න මේකයි!! මෙන්න මේ ගැනයි!!" කියන එක තහවුරුවෙන්න (confirm වෙන්න) මතක තියාගන්න ඕනෙ කරුණු තියනවා!!! 7) 'ජාතක' තියනවා!!! යම් යම් දේශණා වලදි සඳහන් කරපු අතීත ජීවිත වල කතා තියනවා!!! 8) 'අච්චරිය අබ්බූත ධම්ම' තියනවා!!! භාග්‍යවතුවහන්සේ නමක් සම්බන්ධ - ආර්ය ශ්‍රාවකයන් සම්බන්ධ ලෝකයේ තියන ආශ්චර්යජනක අද්භූත දේවල් තියනවා!!! 9) 'වේදල්ල' හැටියට සිද්ධවෙච්ච දේවල් තියනවා!!! ප්‍රශ්ණ - උත්තර හැටියට සාකච්ඡා වෙච්ච දේවල් තියනවා!!! 'පිරිසුදු බුද්ධ දේශණා' නැත්නම් 'ශ්‍රී මුඛ බුද්ධ දේශණා' ඒත් නැත්නම් 'භාග්‍යවත් බුදුරජාණන්වහන්සේම වදාළ Genuine / Original Content එක' අන්න එච්චරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඒ ටික 'නවාංග ශාස්තෘ සාසනය' (අංග 9කින් යුතු බුද්ධ දේශණා) කියලා හඳුන්වනවා!!! !!! !!! එතකොට, භාග්‍යවතුවහන්සේ ජීවමාණව වැඩසිටිය කාලෙ හිටිය මිනිස්සු හුඟදෙනෙක් හරි සරළ ජීවිත ගතකරපු උදවිය තමයි!!! ඒ වගේම දැන් ඉන්න උන්ට වඩා ගොඩාක් පින්වන්තයි!!! අන්න ඒ උදවියට Superb Memory එකක්.. හොඳ මතක ශක්තියක්.. තිබුණා!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවක පිරිසේ හිටපු එහෙම හොඳ මතක ශක්තියක් තිබුණු පින්වත් ස්වාමින්වහන්සේලා අන්න අර භාග්‍යවතුන්වහන්සේ දේශණා කළ 'නවාංග ශාස්තෘ සාසනය' කොටස් වශයෙන් තම තමන් අතරේ බෙදාගෙන මතක තියාගෙන හිටියා!!! !!! !!! {ඒ ඇරෙන්න පොත් - CD - DVD මොකුත් තිබුණේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!} උන්වහන්සේලා ඒ මතක තියාගත්තුවා නිතර නිතර මතක් කර කර.. සජ්ජායනා කර කර.. දිවිහිමියෙන් රැකගත්තා!!! !!! !!! පිරිස එකතුවෙලා තම තමන් මතක තියාගත්තුවා වෙන වෙනම සජ්ජායනා කර කර නිවැරදිතාවයත් තහවුරු කරගත්තා!!! !!! !!! එතකොට, කල් යන්න යන්න ශ්‍රාවක - ශ්‍රාවිකා පිරිවර වැඩිවෙන්න වැඩිවෙන්න ඒ පිරිස අතරේ හරක් වැඩිවෙලා... උන් හන්ද ප්‍රශ්ණ - ගාලගෝට්ටි ඇතිවෙලා... භාග්‍යවතුන්වහන්සේට උන්ව හික්මවන්න / උන් හන්ද සාසනය විනාශවෙන එක වළක්වන්න, නීති - රීති සෙට් එකකුත්.. 'විණය' / 'සික්ෂා පද' නැත්නම් Rules set එකකුත්.. පනවන්න උනා!!! !!! !!! අන්න ඒ Rules set එකත් අර ස්වාමින්වහන්සේලා මතක තියාගෙන හිටියා!!! !!! !!! ඊළඟට, භාග්‍යවතුන්වහන්සේ පිරිණිවන් පෑව සැණින් ඒ බුද්ධ සාසනය කොහොමත් විනාශ වීමට පටන්ගන්නා නිසා, ඒ සාසනයට රිංගගන්න සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන් ඒ සාසනය වළඳන්න පටන්ගන්න නිසා, යන්න යන්න ඒ 'ධර්මය' 'විණය' දාරගෙන සිටි.. 'නවාංග ශාස්තෘ සාසනයත්' 'Rules set එකත්' මතක තියාගෙන - ආරක්ෂා කරගෙන සිටි.. බුද්ධ ශ්‍රාවක මහරහතන්වහන්සේලා පිරිවර අඩුවුණා!!! !!! !!! ගෞතම බුද්ධ සාසනය ටිකෙන් ටික පිරිහුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අන්න ඒ අවසාන බුද්ධශ්‍රාවක මහරහතන්වහන්සේලා, හොඳ වෙලාවට, "අපි ටිකත් මැරිල ගියායින් පස්සෙ මේ සාසනය එහෙම්පිටින්ම විනාශවෙලා යයි!! අනාගතයේ පහළවෙන මිනිස්සුන්ට සංසාර දුකින් නිදහස්වෙන්න ඉතුරුවෙලා තියන එකම පිළිසරණත් නැතුව යයි!! ඊට කළින් අපි මේ දරාගෙන ඉන්න ධර්මය පුස්කොළ පොත්වල වත් ලියමු!! අපිට පුළුවන් විදියට මේ ශ්‍රී සද්ධර්මය අනාගත පරපුර වෙණුවෙන් ආරක්ෂා කරල දෙන්න බලමු!!" කියලා, මුළු නවාංග ශාස්තෘ සාසනයම පුස්කොළ පොත්වල ලිව්වා!!! !!! !!! හැබැයි එතනදි 'ධර්මය' තිබුණොත් 'විණය' හදාගන්න එක මහ දෙයක් නෙවෙයි නිසා, උන්වහන්සේලා Rules set එකේ කිසීම දෙයක් පුස්කොළ පොත්වල ලියලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වෙණුවට උන්වහන්සේලා මුළු නවාංග ශාස්තෘ සාසනයම 'දිග අනුව' අරගෙන, • දීර්ඝ දේශණා 'දීඝ නිකාය' හැටියටත්... • මධ්‍යම ප්‍රමාණයේ දේශණා 'මජ්ජිම නිකාය' හැටියටත්... • ඒ දෙකටම නැති අතරමැදි ප්‍රමාණයේ දේශණා 'සංයුක්ත නිකාය' හැටියටත්... • තරමක් කුඩා ප්‍රමාණයේ දේශණා 'ඛුද්දක නිකාය' හැටියටත්... • කුඩාම ප්‍රමාණයේ දේශණා 'අංගුත්තර නිකාය' හැටියටත්... කොටස් 5කට වෙන්කරලා පුස්කොළ පොත්වල ලියල තියනවා!!! !!! !!! තව කාලයක් යද්දි ගෞතම බුද්ධ සාසනය එහෙම්පිටින්ම පරිහාණියට පත්වෙලා ඉවරවුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! යාන්තම් අර 'පුස්කොළ පොත් වහන්සේලා' විතරක් ඉතුරු වුණා!!! !!! !!! හැබැයි ඒවත් පාවිච්චි වෙලා තියෙන්නෙ දොරවල් වලට 'අඩ' හැටියට තියන්න - බරට තියන්න එහෙම තමයි!!! තව දුම් අල්ලන්න - වැඳ වැඳ ඉන්න එහෙමත් පාවිච්චි වෙන්න ඇති. කොහොමහරි, ගෞතම බුද්ධ සාසනය පුස්කොළ පොත් ටිකකට සීමා උනා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වෙණුවට සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ සාසනය සුපිරියටම නැගල ගියා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සිවුරු වෙණුවට කහ රෙද්දක් පෙරෝගෙන and/or කහ නූලක් බැඳගෙන ගෙවල් වලම ඉඳපු set එකක් විතරක් හිටපු කාලයකුත් තිබිල තියනවා!!! Note: මේ history දේවල් මං memory තියාගෙන නෑ!!! !!! !!! මං අපේ හාමුදුරුවෝ, කිරිබත්ගොඩ ඥාණානන්ද හාමුදුරුවෝ කියපු / ලියපු ඒවයින් අහල කියවලා දැනගෙන හොඳට මතක හිටල තියන තරමක් පමණයි!!! !!! !!! කොහොමහරි, 'TIME LINE' එක ගත්තාම, එතනින් ගෞතම බුද්ධ සාසනය ඉවරෙටම ඉවරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඊටපස්සෙ සෑහෙන කාලයක් යනකම් ලෝකෙ තනිකරම තිබිල තියෙන්නේ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ 'කාලකණ්නි සාසනය' තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! {මගේ(අපේ) මේ වැඩේ අන්න ඒ transition එකේ ගෞතම බුද්ධ සාසනයේ trailing edge එකේදි initiate වෙලා තියන වැඩක්!!! !!! !!! මට දැන් full confirmed, අපේ හාමුදුරුවොත් ඒ team එකේම කෙනෙක්!!! !!! !!!} ● ඒ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තිබ්බ වැඩපිළිවෙල චතුරාර්ය සත්‍ය වන්දනාවක් කළා!!! !!! !!! 😂😂 🤣 👹👹 ● ඒ වෙනකොට භාවිතයේ ඉතුරුවෙලා තිබුණු බුද්ධ දේශණා ඔක්කොම කූරු ගාලා කූරු ගාලා කූරු ගාලා වළඳලා ඉවර කරලා, උන්ට තේරිච්ච තේරිච්ච හැටියට.. උන්ට හිතිච්ච හැටියට / උන්ගෙ අවබෝධයට අනුව.. අළුත් 'දහමක්' හැදුවා!!! !!! !!! ● උං භාග්‍යවතුන්වහන්සේ "ආයි නම් උපදින්න හිතන්නවත් එපා!! මෙතැනින්ම ඉවරයක් කරගන්න!! බැරිම නම් අනාගාමී තත්වයට (Non Return state) වත් පත්වෙන්න!!" කියපු එක, "වැඳ වැඳ.. පුද පුදා.. සංසාරෙ පළ!! තණ්හා නැති කොර කොර.. කෙසෙල් දුරු කොර කොර.. දීල දීල දීලා අතහැරීම පුරුදු කොර කොර.. තව කල්ප හැටහුටහමාරක් සංසාරෙ ගොහිං, අන්තිමට ප්‍රර්ථනා කොරන බෝධියකින් ආච්චිට හාල් ගරපිය!!" කියලා වෙනස් කෙරුවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 🤣🤣 👹👹 ● ඒ කරලත් බැරිවෙලා වත් කවුරුහරි ධර්මය අවබෝධ කරගත්තොත්.. තමන් අනිත්‍ය - තාවකාලික කෙනෙක් බව තේරුම් ගත්තොත්.. කියලා, මොකෙකුටවත් ආයෙ මළාට අනිත්‍ය (temporary) බව අවබෝධ කරගන්න බැරිවෙන්න.. ධර්මයට යොමුවෙන යොමුවෙන එවුන්ගෙ ඔළු කුණුවෙලාම යන්න.. උං 'අභිධර්මය' කියලා කුණුහරුප - අමු තිත්ත කුණුහරුප පිටකයකුත් අළුතෙන්ම හැදුවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 👹👹👹 තොපි හිස් මුදුණින්ම පිළිඅරගෙන බදාගෙන ඉන්න 'ත්‍රිපි ටක' හුත්ථ.. 'ටක තුනේ ලබ්බ'.. 🙃🙃 හැදුණේ අන්න එහෙමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂😂 🤣🤣🤣 ** යකුණේ ඔව්ව සේරම කරවපු එකා.. වසවර්ති මාරයා.. දැන් මගේ ශ්‍රාවකයෙක්!!! !!! !!! 😁 😊😊 මගේ කියන්නෙ භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයෙක්!!! !!! !!! මොකද, මං ඒ භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේම එකෙක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 'බිම් බෝම්බ වළලපු එකෙක් ඒවා එකින් එකට පෙන්නනවා වගේ' මේ ඔක්කොම මට highlight කර කර දුන්නේ ඌ තමයි!!! !!! !!! නොදැණුවත් කම නිසා අනාගෙන හිටියට ඒ හරිම හොඳ.. මහා බල සම්පන්න.. පින්වත් දෙවි කෙනෙක්!!! !!! !!! සෙට්වෙච්ච තැන ඉඳලා 'අපේ' මේ වැඩේට ගොඩාක් උදව් උපකාර කළ කෙනෙක්!!! !!! !!! බලල - කියවලා දැනගන්න දැනගන්න හැමෝම..... හී හී මට - අපේ හාමුදුරුවොන්ට ඇරපු නැති ONLY!!! 😋 😊😊 අනිවා සංසාර පැවැත්මෙන් ගැළවෙන්නම මේ වැඩේ කරන්න උදව් කරලා, එයාගෙන් වෙච්ච damages ඔක්කොම වැඩියෙනුත් එක්ක compensate වෙන්න මහා පින් කන්දකුත් රැස්කරගත්ත කෙනෙක්!!! !!! !!! මං නොදන්නෙ දැන් එයා රහත්වෙලත් ඉවරද?? නැද්ද?? කියන එක විතරයි!!! !!! !!! (අපි අතරෙ 'කතා බහ' මොකුත් නෑ!!! !!! !!!) එයා සම්බන්ධ ඔක්කොම වගේ මං මීට කළින් Main Thread එකේ - Blog එකේ කියල තියනවා!!! !!! !!! මට මේවයි වහන්න - හංගන්න මොකවත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 ඒ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සංසාරෝඝා මහබ්භයා!!" සංසාර ඕඝය.. සසර සැඩපහර.. මහා භයානකයි!!! මේකෙ හිටියොත් (මේ ජීවිතයෙන්ම පිරිණිවන් නොපෑවොත්) තොපිව ගහගෙන ගිහිල්ලා අපාගතවෙයි!!! කියපු එක එහෙම්පිටින්ම වහලා, මුළු ලෝකෙම ඉන්න එවුන් sure shot අපාගත වෙන විදියට අළුතෙන්ම පාරක් හදලා.. ඒ පාර කාපටුත් කරලා.. දෙපැත්තෙ මලුත් වවලා.. ලස්සණට හදල දුන්නා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ජය ලබන්න.. දියුණු වෙන්න.. ආරක්ෂා වෙන්න.. කිය කියා 'කුණුහරුප පිරිත්' හුත්ථවල් set එකකුත් හදලා, උන්ව එහෙම්පිටින්ම ගොනාට ඇන්දුවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එදා ඉඳලා මුළු ලෝකෙම ඉන්න 'බෞද්ධ' කියන එවුන් ඔක්කොම යන්නේ අන්න ඒ උන්ව මැරිච්ච ගමන් straight away අපාගතවෙන පාරේ තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔😔 😑😑 ගොං බෞද්ධයෝ!!! 😂😂 & ගොං සංඝයෝ also!!! 😂😂 'TIME LINE' එකේ පස්සෙ කාලෙදි ආයෙ හොඳ හාමුදුරුවරුත් බිහිවුණා!!! එයාල නිවැරදි බුද්ධ දේශණා ගැන දැනගෙනත් තිබුණා!!! ඒත් ඒ කාටවත් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කාලකණ්නි සාසනය අතුගාල දාලා නැවත ගෞතම බුද්ධ සාසනය පිහිටුවන්න වත්.. නිවන් යන්න වත්.. බැරිවුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මොකද, බෞද්ධ කියන එවුන් ඔක්කොම වැඳ වැඳ පුද පුදා හිස් මුදුණින්ම පිළිඅරගෙන තිබ්බ 'තිරිපි ටක' හුත්ථේ.. 😂😂 නැත්නම් 'ටක තුනේ' ලබ්බේ.. 😂😂😂 🙃🙃 තියන අමු කුණුහරුප කතා - ගොං කතා වලට අතවත් තියන්න උන්දලා බයවුණා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😯 අපාගත උනොත් එහෙම!!! 😳😳 පූහ්හ්.. පුඃ.. පුඃ.. 🙃🙃🙃 ඉතිං ඒ උන්දලා නිවැරදි බුද්ධ දේශණායි - සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුපයි ඔක්කොම එකට එක්කහු කොරලා, ඒ පාර 'ත්‍රිපි ටකේ' කවලම් මැල්ලුමක් කොළා!!! !!! !!! ලොහ්.. ලොහ්.. 😂😂 හෙණ කස්ටියක් ඒ 'combined සාසනෙන්' පින් කොර කොර පෙරුම් පුර පුර සංසාරෙ ගොහිං නිවන් යන්න ගිහිල්ලා, එහෙම්පිටින්ම නාගත්තා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 අන්න දැන් මෛත්‍රිපාල එනකං අපායෙ ඉන්නවා!!! !!! !!! 😁 😄😄 'රේරුකානේ චන්දවිමල and the clan' සෙට් එක ඒ සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප බුද්ධ දේශණා වලට අමුණන්න.. බුද්ධ දේශණා වලට පූට්ටු කොරන්න.. ඒ කුණුහරුප refine කොරන්න.. ගිහිල්ලා, උන් ගෞතම බුද්ධ සාසනයේ ලොකුම සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ set එක උනා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඉල්ලගෙනම කෑවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! අපේ කාලෙ හිටපු මීගොඩ පඤ්ඤාලෝක හාමුදුරුවෝ - සෝම හාමුදුරුවෝ එහෙමනං {මං දැණුවත්ව} යාන්තම් වැඩේ අල්ලගෙන (තමන් අනිත්‍ය බව ප්‍රත්‍යක්ෂ කරගෙන) තිබුණා!!! !!! !!! {මීගොඩ පඤ්ඤාලෝක හාමුදුරුවෝ අපට DS එකේදි බුද්ධ ධර්මය කියල දුන්න හාමුදුරුවෝ!!! Real Quality හාමුදුරු නමක්!!! !!! !!! උන්වහන්සේ සුනාමියෙදි උවමණාවෙන්ම ජීවිතය නැතිකරගෙන තිබුණා!!! මහ විනාශයක් දැකලා විඳව විඳව ඉන්නවට වඩා ඉවරයක් වෙලා යන්න අරින එක හොඳයි කියලා උන්වහන්සේ හිතන්න ඇති!!! 😌😌 සෝම හාමුදුරුවෝ නම් ප්‍රසිද්ධියේම උන්වහන්සේගේ රහත් භාවය ගැනත් ඉඟි කරලා.. සාසනය ආරක්ෂා කරගැනීම වෙණුවෙන් අපි දෙතුන් දෙනෙක් මැරෙමුයිත් කියලා.. උවමණාවෙන්ම 'මරවගන්න' ගිහිල්ල තිබුණා!!! !!! !!! 😔😔 ඒ මරපු - මරවපු එවුන්ටත් බඩු හරි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁} පස්සෙ 'අපේ' කාලෙ ආවා!!! අපේ හාමුදුරුවෝ උන්වහන්සේගේ කතාව ප්‍රසිද්ධියේ කියල තියනවා!!! !!! !!! උන්වහන්සේගේ ජීවිතයට දෙවි පිරිස සම්බන්ධ වෙච්ච අවස්ථා 3ක්ම ඒවයි කියවිලා තියනවා!!! ළමයි නැතුව හිටපු ක්‍රිස්තියානි පවුළකට "අහවල් තැනට ගිහිං ළමය හම්බවුණාට පස්සෙ සාසනයට පූජ කරනවා කියලා බාරයක් වෙන්න!!" කියලා කෙනෙක් කියල තියනවා!!! එහෙම කියන්නෙ 'Ajentsලගෙ මාර්ගයෙන්' නැත්නම් දෙවි වරුන්ගෙ උපකාරයෙන් තමයි!!! !!! !!! ඊළඟට ළමය හම්බවුණාට පස්සෙ 'තව කෙනෙක්' හීණෙන් පෙනී ඉඳලා 'බාරෙ' මතක් කරල තියනවා!!! ඒත් 'දෙවි'ම තමයි!!! වෙන අයට එහෙම සෙල්ලං දාන්න බෑ!!! !!! !!! අන්තිමට අපේ හාමුදුරුවෝ ඉන්දියාවෙදි campus කට්ටියත් එක්ක ගිජ්ජකූට පර්වතය පැත්තෙ trip එකක් ගිහිල්ලා, එහෙදි ආනන්ද හාමුදුරුවෝ යටතේ මහණවෙලා ගිජ්ජකූට පර්වතයේ ගල් ගුහාවක වැඩ ඉඳල තියන පරණ case එකක් මතක්වෙලා, මඤ්ඤං වෙලා.. පිස්සු හැදිලා.. පස්සෙ සිරීපාද කැලේට වැදිලා "එක්කො ධර්මය අවබෝධ කරගන්නවා!! බැරි උනොත් මෙහෙදිම මැරෙනවා!!" මොකද්ද කියලා පිස්සුවක් කරන්න තියාගත්තම, සුදු ඇඳගත්ත දෙවි කෙනෙක් ළඟටම ඇවිල්ල "මොකද්ද ඔය කරන්නෙ?? ආපහු හිටපු තැනටම යන්න!!" කියලා, උන්වහන්සේ මහණවෙලා හිටපු පන්සලටම... අර අර බුද්ධ ශ්‍රාවක මහරහතන්වහන්සේලා නවාංග ශාස්තෘ සාසනය ලියාපු පුස්කොළ පොත් වහන්සේලා වැඩ සිටිය තැනටම... ආයෙ එවල තියනවා!!! !!! !!! අන්න එතන ඉඳලා අපේ හාමුදුරුවෝ ඒ පිරිසුදු බුද්ධ දේශණා දිගේ ගිහිල්ලා කතන්දරෙත් තේරුම් අරගන, තමන් අනිත්‍ය - තාවකාලික කෙනෙක් බව ප්‍රත්‍යක්ෂ කරගෙන අරහත්වයටත් පත්වෙලා, ඒ වෙද්දී සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ගෞතම බුද්ධ සාසනයට කරල තියන විනාශයත් දැකලා, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කුණුහරුප - අමු තිත්ත කුණුහරුප - ගොං කතා ඔක්කොම කපාගෙන යන්න, පිරිසුදු බුද්ධ දේශණා එකින් එක සරළ සිංහළෙන් තෝර තෝරා සමාජගත කරන්න ගත්තා!!! !!! !!! උන්වහන්සේ "නිර්මාංශ ප්‍රශ්ණය" "කවුද ඔයාලට මේ තරම් බොරු කිව්වේ??" "ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ!!" පොත්වලින් හීණියට පොඩි යුද්ධයකුත් කළා!!! !!! !!! 😉😁 සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ කාලකණ්නි සාසනයේ ගොබ්බසේනලා.. ගොබ්බපාලලා.. ගොබ්බවතීලා.. ඔක්කොම රෙදි උස්සගෙන ඇවිත් අපේ හාමුදුරුවොන්ට දිගට හරහට දමාගෙන අරින්න පටන්ගත්තෙ ඊටපස්සෙ තමයි!!! !!! !!! 😂😂😂 උන් ඉවරෙටම ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 😂😂😂 🤣🤣🤣 ඊටපස්සෙ මගේ කාලෙ ආව!!! 'අපේ' කස්ටිය මාව full guard කරගෙන අරං ඇවිල්ල track එකට දාපු තැන ඉඳලම අපි (මායි මගේ යාලුවා අජිතුයි / Pasqual) ධර්ම මාර්ගයේ ගියේ 'Off Road'ම තමයි!!! !!! !!! 😁😁 ධර්ම සාකච්ඡා ඔක්කොම බාර් වල!!! !!! !!! 😂😂 😅 {අපි 'බෙබේල' නෙවෙයි!!! ඒක කෙරිල තිබුණෙ 'ලොකු අයියට' scan වෙනවට බව තේරුණේ ගොඩ කලක් ගියාට පස්සෙයි!!!} අපේ හාමුදුරුවෝ 'ධ්‍යාන' ගැන තියන බුද්ධ දේශණාවක් තෝරලා දෙනකොට අපි දෙන්නටම හිනා ගියා!!! මොකද, අපි ඩබලම ඒ වෙනකොටත් ඉඳල තියෙන්නෙ ධ්‍යාන මට්ටම් වල!!! !!! !!! මං නම් කොහොමත් දැණුම් තේරුම් ඇති කාලෙ ඉඳලම තඩි virtual lab එකක හිමිකරුවෙක් තමයි!!! !!! !!! ☺️☺️ හුඟක් වෙලාවට multi vision එක්ක තමයි වැඩ!!! !!! !!! ☺️☺️ Imagination මාරයි!!! !!! !!! ඒකෙ process නොවෙන කෙහෙල්මලක් නෑ!!! !!! !!! මට ධාතු විභංග සුත්‍රය - නළ කළාපී සුත්‍රය - ගෝම පිණ්ඩූපම සුත්‍රය ටික ඔලුවට වැටිච්ච ගමන් කතන්දරේ click වෙලා ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 අනික් වැඩකටයුතු සේරම මැද්දෙ බුද්ධ දේශණා අහන්න - කියවන්න අරං අවුරුදු 2ක් ගිහිල්ලත් නෑ, රහත්වෙලත් ඉවරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 😊😊 පස්සෙ තමයි Net එකට බැස්සෙ. 'බැස්සුවා!!' කිව්වොත් වඩාත් නිවැරදියි!!! !!! !!! හැබැයි ඒ බහිනකොට මං තනිකරම 'L' Board!!! Publishing මෙලෝ මළහත්ඉලව්වක් දැනගෙන හිටියෙ නෑ!!! !!! !!! හැබැයි පටන්ගත්ත තැන ඉඳලම ලස්සණට වැඩේ ගියා!!! එතකොට මට තේරිලා නොතිබුණාට වැඩ ගොඩක් කෙරිල තියෙන්නෙ 'අපේ' කස්ටියගෙත් assistance එකෙන් නෙව!!! !!! !!! 😊😊 අන්න ඒ කාලෙ ඉඳන්ම සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගෙ කාලකණ්නි සාසනයේ ගොබ්බසේනලා.. ගොබ්බපාලලා.. ගොබ්බවතීලා.. මටත් දිගට හරහට දමාගෙන ඇර ඇර කෙළවගන්නත් පටන්ගත්ත!!! !!! !!! 😁😁😁 ඉතිං වැඩිකලක් යන්න කළින්ම "ඇයි මිනිස්සුන්ට මේ ධර්මය තේරුම්ගන්න බැරිවෙලා තියෙන්නෙ?? ඇයි භාග්‍යවතුන්වහන්සේ 'ධර්මය තියෙන්නෙ ප්‍රඥාවන්තයන්ටයි!!' කිව්වෙ?? ඇයි උන්වහන්සේ 'ධර්මය අවබෝධ කරගන්නෙ 0ක් විතර පිරිසක් විතරයි!!' කිව්වෙ??" කියන ඔක්කොම මට තේරුණා!!! !!! !!! ලොකුම හේතුව සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ උන්ගෙ ඔලු කාලා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 👹👹 අනික මේ ස්වභාවධර්මයේ 'ඇත්ත කතන්දරේ' මොකෙකුටවත් හිතාගන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවතුන්වහන්සේට කතාව උපරිමයෙන්ම තෝරලා කියල දෙන්න ඒ කාලෙ හැකියාවක් තිබිලත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උන්වහන්සේ යොදාගන්න පුළුවන් හොඳම උදාහරණ - උපමා උපමේය පාවිච්චි කර කර තේරුම් කරන්න පුළුවන් උපරිමයෙන්ම කතන්දරේ තේරුම් කරලා දීල තියනව!!! !!! !!! ඒත් ඒ දේශණා එක්ක perfectly track වෙලා ගිහිං බුදුහාමුදුරුවෝ කියපු කතාව ඒ කියපු විදියටම දිගහැරගන්න... as it is තේරුම්ගන්න... සාරිපුත්ත මහරහතන්වහන්සේ හැරෙන්න වෙන කාටවත්ම පුළුවන් වෙලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං මට මේ Real World සිද්ධවෙන ඇත්තම ඇත්ත කතාව ඒ ලෙසටම දිගහැරලා... as it is කියල දීලා... ඔක්කොමල නිවන් යවල දාන්න උවමණාව ආවා!!! !!! !!! 🙂🙂 වැඩේ සෑහෙන්න අමාරු උනා!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේට තියන සුවිශේෂී හැකියාවන් මොන ලබ්බක් වත් මට නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඒ ඔක්කොටම හරියන්න භාග්‍යවතුන්වහන්සේගේ අවබෝධයෙන් අහන - දකින හැකියාව.. Hard Coded ශ්‍රද්ධාව.. මට උපතින්ම ලැබිල තිබුණා!!! !!! !!! හුඟක් දේවල් වලට දෙවි පිරිස - මාර තුමා ඔක්කොමල උදව්කළා!!! !!! !!! කර්මාණුරූපව උපතක් සිද්ධවෙන හැටි බලන්න මං ඒ අයගෙ උපකාරයෙන් උපතක් සිද්ධවෙන වෙලාවක ගර්භාෂයක් අස්සටත් ගියා!!! !!! !!! 🙂🙂 Field එකට අනුව DNA Structure එක modify වෙන හැටි දැක්කෙත් ඒකෙන් තමයි!!! !!! !!! ඉතුරුවා මං මංම ඉගෙන ගත්තු - දැනගත්තු - experience කරපු දේවල් වලින්.. මගේ හැකියාවන් වලින්.. නැත්නම් මගේ ස්වයං භූ ඥාණයෙන්'.. අල්ලගත්තා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂🙂 දැන් ඉතිං ආයෙ මේ ලෝකෙ තියෙන්න පුළුවන් 'ගෞතම බුද්ධ සාසනය' පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😌😌😌 🙂🙂 සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කාලකණ්නි සාසනයට.. උන්ගෙ 'ත්‍රිපි ටක' හුත්ථට.. ආයෙ කිසීම ඉඩක් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! අතුගාල දානවා ඔක්කොම!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 👹👹 ඒ කාලකණ්නි සාසනයේ ඉන්න active ශාස්තෘ වරු - ශ්‍රාවක ශ්‍රාවිකාවෝ සේරමත් එක්කම!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 👿👿 👹👹👹 අනේ මන්ද. මං මෙච්චර සිරාවට කතාව එහෙම්පිටින්ම අල්ලගන්නත් කළින්ම, ධර්මය නමින් තියන කුණුහරුප - ගොං කතා ඔක්කොම.. ඒවා පතුරුවන - ආරක්ෂා කරන කාලකණ්නි ඔක්කොමත් එක්කම.. අතුගාල දාන බව මගෙන් මීට අවුරුදු බර ගාණකට කළින්ම ප්‍රසිද්ධියේ කියවිලා තියනව!!! !!! !!! මට තේරෙන විදියට මං නොදැන හිටියට 'අපේ' උන්දලා මේ වෙන දේවල් ඔක්කොම වේලපහින්ම දැනගෙන ඉඳල තියනව!!! !!! !!! 😌😌 දැන් සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ කාලකණ්නි සාසනයේ කාලකණ්නි ඔක්කොගෙම මාරයා මං තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 😅😅 තව වැඩි දවසක් යන්න කළින් ඒ කාලකණ්නින්ගේ දෛවය confirm කරනවා මම වේළාම සුත්‍රයෙන්ම!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ 'ත්‍රිපි ටක' හුත්ථ.. (ටක තුනේ ලබ්බ 😂😂) උන්ගෙ කුණුහරුප පිරිත් - ගාථා සෙට් එක.. ළඟ තියාගෙන ඉන්න / ඒවා තව තව පතුරුවන / ඒ කුණුගොඩවල් සේරම ගොඩක් ගහලා ගිණි තියලා විනාශ නොකරන එවුන් ඔක්කොම, දක්කනවා ලෝකාන්ත නිරයේ පදිංචියටම!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 👹👹👹 👹👹👹 👹👹👹 ---------- Note to All: උඹට මේ post එක පුලුවාන් තරම් share කරන්න හිතෙනව නම්, උඹට තමන්ගෙ තනි වියදමෙන් රුවන්මැලි සෑය වටේ වට 100ක් රෙදි ඔතනවට වඩා... නැත්නම් පළතුරු මෙට්‍රික් ටොන් 100ක් ගෙනිහිල්ල රුවන්මැලි සෑය වහනවට වඩා... එහෙමත් නැත්නම් ගොං සංඝයෝ කෝටි ලක්ෂ 100කට කටින පුදනවට වඩා... මහා පිණක් ලැබේවි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'සබ්බ දානං ධම්ම දානං ජිනාති' එක මේ කාළයේ උපරිම effective මහා පුණ්‍ය කර්මයක්!!! !!! !!! මුළු ලෝකෙම ඉන්න එවුන් ඉන්නේ 'ගැට්ටක'!!! !!! !!! ලෝකෙ පුරාම ඉන්න ගොං සංඝයෝ ඒ මිනිස්සුන්ව දක්කන්නෙම වළට!!! !!! !!! සංසාරෙ 'යන්න' බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 'යන්න' ගියොත් තොපිට ඇපත් නැතිවෙන්නම කෙළවෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මේවා මෙතැනින්ම ඉවරවෙන්න ඕනෙ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.