Wednesday, December 7, 2022

මේ ඊයෙ පෙරේද මාරම මාර සීන් එකක් උනා නෙ බොළල්ල..... 😁 මං අර ලඟදී තව 'DS Friendsල' සෙට් එකකට friend request දාපු එකෙන් සෙට්වෙච්ච, හැබැයි අවුරුදු 33-34කින් විතරම කීසීම ආශ්‍රයක් නොතිබිච්ච, ඒ වුණාට O/L - A/L කාලෙ මාත් බොහෝම ළඟින් ආශ්‍රය කරපු යාළුවෙක් මට messenger call එකක් ගත්තා. 😊 ඒ ඇවිල්ල කිරිබොන කාලෙ ශිෂ්‍යත්ව විභාගෙට ලියන්න.. ශිෂ්‍යත්වෙ කාලෙ O/L ලියන්න.. O/L කාලෙ A/L ලියන්න.. තරමට 'සුපිරි දැණුමක්' තිබිච්ච සුපිරිම සුපිරි මොළයක්!!! 😁 මොළ රාජයෙක්. 😁😁 😊 මං A/L වළින් හැලුනා. පොර ඉහළට ඉහළට ඉගෙනගත්තා. ඒ නිසා මේ වෙනකොට පොර sure එකටම 'educated knowledge' wise මට වඩා ගව් ගාණක් ඉහළින් ඇති!!! මෑන්ස් මට කතා කළේ මං දාල තියන post එකෙන් මං මේ වෙද්දි අම්බානට ණයවෙලා ණයවෙලා නන්නත්තාර වෙලා ඉන්න බව දැනගෙන "ඇයි ණයවුණේ? කොහොමද ණය උනේ? මොකද උනේ?" කියලා අහගෙන තමයි. මං ඉතිං ඒකට "මං බොහොම පොඩි පඩියකට වැඩ කරන්නෙ. ඒක ඒ ගොල්ලොන්ට හම්බකරගන්න හදාගත්තු private business එකක් මිසක් වැඩකරන එවුන් ගැන හිතන - උන්ට හොඳට සළකන - ලොකුවට පඩි ගෙවන තැනක් නෙවෙයි!! මං මේ වෙනකොට අවුරුදු 22ක් එතන ඉඳලත් මගේ පඩිය තාම 42යි!!" කියලා කිව්වා. 😔😔 පස්සෙ එයා "ඇයි ඉතිං වෙන එකකට නොගියෙ?? නොයන්නෙ??" කියල ඇහුවා. මං ඉතිං "එතන ජොබ් එකක් හැටියට වැඩක් නැතිවුණාට ඒක මගේ ජීවිතේට ගොඩක් සුවිශේෂී තැනක්!! මට 'ධර්මය' හම්බවුණේ එතනදි තමයි!! මං ඒ මාතෘකාවෙ ඉහළටම ගියා / රහත්වුණා!! පස්සෙ ඉතිං 'මං මොනවහරි නොකළොත් අනික් මිනිස්සු නම් කවුරුවත් මළාට මේ ධර්මය නිවැරදිව අවබෝධ කරගන්නෙ නෑ! එහෙම උනොත් උන් ඔක්කොටම මේ ලැබිල තියන අවස්ථාව මඟහැරිල යනවා! උන් ඔක්කොම අනාථ වෙනවා!' කියල මට තේරුණා!! ඉතිං මං මගේ ගැන හිතන එක.. මගේ දියුණුව - මගේ අනාගතය ගැන හිතන එක පැත්තකින් තියලා මුළු ලෝකෙම ඉන්න එවුන් වෙනුවෙන් කැපවෙන්න එතනම රැඳුනා!!" කියල කිව්වා. 😌😌 මං එහෙම කියාගෙන කියාගෙන එනකොට අර මහත්තයා ටික ටික කුලප්පු වේගන වේගන එන බවක් මට හොඳටම තේරුණා!!! 😁 😄😄 මහත්තයා "ඔව්. මං දැක්ක ධර්මය කතාවක් මොකද්ද කියල තියනව. ඒ වුණාට ධර්මය ඉස්සර ඉඳලම හැම තැනම තිබුණ නේ! ඔය ප්‍රසිද්ධ හාමුදුරුවරු ලියපු පොත් පත් කොච්චර තියනවද? මොකද්ද ඔයාට අමුතුවෙන් හම්බවුනයි කියන ධර්මය?" කියලා ඇහුවා. මං ඉතිං "හැම තැනම තියන ධර්මය එක එක්කෙනාගෙ කතන්දර මිසක් ඇත්ත ධර්මය නෙවෙයි!! ඇත්ත ශ්‍රී සද්ධර්මය කියන්නෙ පිරිසුදු බුද්ධ දේශණා වලටයි!! ඒ පිරිසුදු බුද්ධ දේශණා හැමතැනම නෑ!! මටත් ඒවා දැනගන්න ලැබුනෙ මං ඔය දැන් වැඩකරන තැනට සෙට්වෙච්ච එකෙන් තමයි!!" කිව්වා. ඒ ගමන මහත්තයා "මොකද්ද 'ඒ බුද්ධ දේශණා නෙවෙයි! බුද්ධ දේශණා හැමතැනම නැහැ!' කියන්නෙ?? ත්‍රිපිටකය කියන්නෙ බුද්ධ දේශණා වලට නෙව?? ඒ ධර්මය අවබෝධ කරගත්ත අය කොච්චර හිටියද?? ඉන්නවද?? මොකද්ද 'ඔයා මොකුත් නොකළොත් මිනිස්සු ධර්මය අවබෝධ කරගන්නෙ නැහැ!' කියන්නෙ?? මොකද්ද ඔයාගෙ තියන විශේෂත්වය??" කිය කියා 'තත්පරයට වචන 20ක 30ක විතර වේගෙන්' අහගෙන අහගෙන ගියා!!! 😁😂 මං ඉතිං 'ටකේ' 👿👿 ගැන මොකුත් කියන්න යන්නෙ නැතුව "ඔය ඔයා හිතාගෙන ඉන්න විදිය නෙව!! නියම ධර්මය කියන්නෙ පටිච්චසමුප්පාදයටයි!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ කියල තියෙන්නෙ ඒ 'ධර්මය අවබෝධ කරගන්නෙ මුළු මහපොළවේම පස් වළින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි!' කියලයි!! ඒ කියන්නෙ කවුරුවත් ධර්මය හරියට අවබෝධ කරගන්නෙ නැහැ කියලයි!! උන්වහන්සේ කියල තියෙන්නෙ 'මැරෙන මැරෙන කෙනා නිරය - තිරිසන් - පෙරේත ලෝක වල උපදිනවා! නැවත මනුස්ස ජීවිතයක් හරි ලබන්නේ ඒත් මුළු මහපොළවේම පස් වළින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි!' කියලයි!! ඒ කියන්නෙ මේ ඉන්න කිසි කෙනෙක් ආයි මනුස්සයො හැටියට ඉපදෙන්නෙවත් නැහැ කියලයි!! මං මාතෘකාවට බැස්සෙ අන්න ඒ කියල තියන situation එක වෙනස් කරන්නයි!!" කියලා කිව්වා!!! 😌😌 ඒ කියපු පාර මහත්තයා එයාගෙ මහා දැණුම් සම්භාරය විදහා දක්වමින් "ඒ කියල තියෙන්නෙ සම්භාවිතාවය අඩුයි කියන එකයි!! නැතුව නැහැයි කියන එක නෙවෙයි!!" කියලා 'මාව නිවැරදි කරන්න' ආවා!!! !!! !!! 😄😄 😅 මට කෙළින්ම Red flag එක වැටුණා!!! ඒ කිව්වෙ එතනින්ම ඌව එපා උනා!!! 😂😂 😅 මොකද බුදුහාමුදුරුවෝ එතනදි කියල තියෙන්නෙ 'සම්භාවිතාවය' ගැන උනාට උන්වහන්සේ ඒ 'මුළු මහපොළවේම පස් වළින්~' උදාහරණයයි 'කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලන' උදාහරණයයි දෙකම තෝරගෙන තියෙන්නෙ සම්භාවිතාවය 'Dead Zero' නැත්නම් 'වෙන්නෙම නැහැ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!' කියන බව කියන්නයි!!! !!! !!! 😌😌 සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් කියන්නෙ පිස්සෙක් නෙවෙයි නෙව??? 😌😌😌 අනික 'කණ කැස්බෑවෙක් විය සිදුරෙන් අහස බලන' උදාහරණය කියලත් උන්වහන්සේ ඒකට තව add කරනව "බැරිවෙලාවත් ඒක සිද්ධවුණත් සැරයක් නිරයට වැටුණොත් ආයෙ ගොඩ ඒමක් නම් නැහැ!!" කියල!!! !!! !!! {මොකද එහෙම 'ගොඩ එන්න' සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේම උපකාරය ලැබෙන්න ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ Live Support එක තියන කාලය ඇතුලෙ ඉන්න අපායකින් ගැළවිලා මනුස්ස ලෝකෙ උපදින්න තරම් level shift වෙනකම් පුනර්භව සිද්ධවෙන්නත් ඕනෙ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඕක ඇත්තටම 'කල්ප x කල්ප x කල්ප x ~~ කල්ප ගාණකට' සිද්ධවෙන්නෙ නැති වැඩක්!!! !!! !!! 😌😌} ඌ / උඹල ඔව්ව දන්නෙ නැතුවට.. ඌට / උඹලට ඔව්ව තේරිලා නැතුවට.. මට කොරන්න දෙයක් නැහැ!!! !!! !!! 😑😑 අන්න ඒ Seriousness එකත් එක්ක ගත්තම මේ මගේ(අපේ) වැඩේ තියන වටිණාකම 'INFINITE' බව Full Confirm වෙච්ච නිසා මිසක් නැත්නම් මං මේ ධර්ම මාතෘකාව බදාගෙන අනික් එවුන් වෙනුවෙන් මෙහෙම චාටර් වෙවී ඉන්නෙත් නැහැ!!! !!! !!! 😑😑😑 පස්සෙ ඉතිං 'මේ බක පණ්ඩිතයට තවත් මොකුත් කියල වැඩක් නැහැ!!' 😄😄 කියන එක හොඳටම තේරිලත් ඌ කාලයක් මගේ හොඳ යාළුවෙක් වෙලා හිටපු නිසා මං ඒ පාර "උඹට ඔහොම හිතෙන්නෙ උඹ ඇත්ත සංසාර කතන්දරේ දන්නෙ නැති නිසයි!! 'සත්වයො' කියන එවුන් හැදෙන්නෙ / ඉපදෙන්නෙ පටිච්චසමුප්පාදයට අනුවයි!! අන්න ඒ පටිච්චසමුප්පාදය හරියටම තේරෙන්න ඕනෙ ඔය බුදුහාමුදුරුවෝ කියල තියන දේවල් වල බරපතළ කම - භයානක කම තේරෙන්න!!" කියලා කිව්වා. 😌 ඒ ගමන පොර "ඔව්. මං දන්නවා ඉපදෙන්නෙ පටිච්චසමුප්පාදය නිසා බව!! මාත් දන්නවා පටිච්චසමුප්පාදය!! මොකද්ද ඔයාගෙ තියන විශේෂත්වය??" කියලා ආයිමත් මගෙන් ඇහුවා!!! 😌😌 මට හොඳටම තේරුණා මූ නම් මේ ඇවිල්ල තියෙන්නෙ මගේ දුප්පත් කම - නැතිබැරි කම - අසරණ කම දැනගෙන මට උදව් උපකාර කරන්න නෙවෙයි!!! !!! !!! 😕 😔😔 මං අර post එකේදි කියපු "මම (දමිය) තමයි අද උඹල හැමදෙනාමත් ඇතුළුව මේ මුළු ලෝකෙම ඉන්න එවුන් ඔක්කොම අන්ත අසරණ වෙන 'මරණය' කියන තැනදි උඹල හැම එකෙක්ගෙම - එකියෙක්ගෙම පිහිටට පිළිසරණයට මේ මුළු තුන් ලෝකෙටම ඉන්න ලොකුම ලොකු එකා!!" කියලා කියපු කතාවට පොරට අසූහාරදහටම තදවෙලා බව!!! !!! !!! 😁 😂😂😂 මොකද ඌ මං ඉස්කෝලෙ කාලෙ ඌට සාපේක්ෂව අමු මැට්ටෙක් බව හොඳටම දන්න නිසා "මූ කොහොමද මට වඩා පොරක් වෙන්නෙ?? මූ මේ පිස්සු කියෝනවා!! නයි අරිනවා!!" කියලා ඌට හිතෙන්න ඇති!!! 😏😏 😡😡😡 කොහොමහරි ඊටපස්සෙ වෙන කවුද ඇවිත් මොනවද අහපු නිසා "මං ඔයාට ආයි ගන්නම්!!" කියලා පොර call එක cut කළා. තාම නම් ගත්තේ නෑ. මං හිතන්නෙ මේක දැක්කොත් පොරට ආයි මට call කරන්න ඕනෙ වෙන එකකුත් නෑ!!! 😌😌 මගේ 'විශේෂත්වය' මොකද්ද?? මං මේ 'නයි අරිනවා' නෙවෙයිද?? කියන එක නෙව දැනගන්න ඕනෙ කරල තිබුණේ... 😊😊 මං ඒකට ඔහෙල හැමෝටම දැනගන්නත් එක්ක ප්‍රසිද්ධියෙම උත්තර දෙන්නම්. 😌😌 මුළින්ම කියන්න ඕනෙ ඌත් ඇතුළුව උඹල සේරමල ධර්මය හොඳටම දන්න එවුන් බව... පටිච්චසමුප්පාදය හොඳටම දන්න - හොඳටම තේරිලා තියන එවුන් බව... උඹලට වඩා 'පොරවල්' ලොවෙත් නැති බව... 😝 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ඒ කාලෙම දැනගෙන හිටියා!!! !!! !!! 🙃🙃🙃 😅😅 උන්වහන්සේ "මැරෙන මැරෙන කෙනා නිරය - තිරිසන් - පෙරේත ලෝක වල උපදිනවා!! (නිරිසත්, තිරිසන් හෝ පෙරේත ජීවිත ලබල උපදිනවා!!!) නැවත මනුස්ස ජීවිතයක් වත් ලබන්නේ මුළු මහපොළවේම පස් වළින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියලා ඒ කාලෙම කියල තියෙන්නේ ඒකයි!!! !!! !!! 🤣🤣🤣 🤣🤣🤣 😅😅 ඒ වගේම මාත් දන්නවා දැන් උඹල උඹලට නිවන් යන්න / පිරිණිවන් පාන්න බැරිවෙලා තියෙන්නෙ, • 'ත්‍රිවිධ තණ්හා' නිසයි කියලා අහල කියවලා දැනගෙන තියන - හිතාගෙන ඉන්න එවුන් දැන් ඒ ත්‍රිවිධ තණ්හා නැතිකරගෙන නිවන් යන්න / පිරිණිවන් පාන්න බලං ඉන්නවා!!! 😥😥 • 'සීලය' නැති නිසයි කියලා අහල කියවලා දැනගෙන තියන - හිතාගෙන ඉන්න එවුන් දැන් පුකවල් විකාගෙන සීලයෙන් සංවර වෙලා නිවන් යන්න / පිරිණිවන් පාන්න බලං ඉන්නවා!!! 😄 😥 • 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ බම්බු තණ්හා' (මගේ ගෑණි / මිනිහ - මගේ ළමයි - මගේ වස්තුව / දේපළ etc. etc.) නිසයි කියලා අහල කියවලා දැනගෙන තියන - හිතාගෙන ඉන්න එවුන් දැන් දීල දීලා දීලාා ඒ බම්බු තණ්හාවල් නැතිකොරගෙන නිවන් යන්න / පිරිණිවන් පාන්න බලං ඉන්නවා!!! 😄😄 😅 • 'දැකල' නැති නිසයි කියලා අහල කියවලා දැනගෙන තියන - හිතාගෙන ඉන්න එවුන් දැන් මොකක්හරි කුණුහරුප වැඩක් කොරල 'දැකලා' නිවන් යන්න / පිරිණිවන් පාන්න බලං ඉන්නවා!!! 😂😂 😅 • 'මැරෙන්න බය නිසයි' කියලා අහල කියවලා දැනගෙන තියන - හිතාගෙන ඉන්න එවුන් දැන් මොකක්හරි කුණුහරුප වැඩක් කරල ඒකත් කොරලා (මැරිල බලල 🙃🙃) නිවන් යන්න / පිරිණිවන් පාන්න බලං ඉන්නවා!!! 😅😅 මැරිල 'බලන්න' හම්බවෙන්නෙ නැති බව උන් තාමත් දන්නෙ නෑ!!! !!! !!! 😂😂😂 🤣🤣 • 'දැක්කොත් දැක්ක විතරයි - ඇහුණොත් ඇහුණ විතරයි ~ විදියට හිටියෙ නැති නිසයි' කියලා අහල කියවලා දැනගෙන තියන - හිතාගෙන ඉන්න එවුන් දැන් හෙණ කට්ටක් කාගෙන ඒ විදියට ඉඳලා නිවන් යන්න / පිරිණිවන් පාන්න බලං ඉන්නවා!!! 😁 😥😥 • 'Unfinished businesses' නිසයි කියලා අහල කියවලා දැනගෙන තියන - හිතාගෙන ඉන්න එවුන් දැන් ඒ business ඔක්කොම finish කරගෙන නිවන් යන්න / පිරිණිවන් පාන්න බලං ඉන්නවා!!! 😁 😄😄 ඔය අතරෙ තව මට දැනගන්න ලැබිල නැති ලබ්බවල් අහල කියවලා දැනගෙන තියන - හිතාගෙන ඉන්න එවුන් ඒ ඒ ලබ්බවල් කොරලත් නිවන් යන්න / පිරිණිවන් පාන්න බලාගෙන ඇති. 😁 😂😂 හැබැයි ඉතිං ඒ වුණාට උඹල හැමෝමත් ඇතුළුව අද කාලෙ ඉන්න මිනිස්සු කියන එවුන් ඔක්කොටම මං කියන විදියටම වැඩකටයුතු කළොත් - කරගත්තොත් හැරෙන්න, නැත්නම් බොළා කාටවත්ම මළාට නිවන් යන්න / පිරිණිවන් පාන්න හම්බවෙන්නෙ නැති බව මං ප්‍රසිද්ධියේම කියල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 😑😑 මොකද, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'වචන වළින් වදාළ' පටිච්චසමුප්පාදයේ තියෙන්නේ 'වෙනමම මාණයක' තියන කතාවක්.. Electrical energy & Electromagnetic energy සම්බන්ධ තනිකරම Technical Process එකක් ගැනයි!!! !!! !!! 😁 😊😊 ආනන්ද හාමුදුරුවෝ උන්වහන්සේට ඒක තේරිච්ච විදියට "පටිච්චසමුප්පාදය හරි සරළයි නෙව!!" කියලා කියපුවම භාග්‍යවතුන්වහන්සේ "මා හේවං ආනන්‌ද. මා හේවං ආනන්‌ද. ගම්‌භීරෝ චායං ආනන්‌ද පටිච්‌චසමුප්‌පාදෝ ගම්‌භීරාවභාසෝ ච." (ආනන්ද, එහෙම කියන්න එපා!! ආනන්ද, එහෙම කියන්න එපා!! පටිච්චසමුප්පාද ධර්මය ඉතාමත් ගැඹුරු දෙයක්!! වටහා ගන්න අමාරු දෙයක්!!) කියලා කෙළින්ම කිව්වෙත් ඒකයි!!! !!! !!! 😌😌 සරළවම කිව්වොත් ඒ තියෙන්නේ, • 'සත්වයෝ සංස්ඛාර කරන්න කරන්න විඥාණය හැදෙනවා!!!' I.e. 'වින් - නාම mechanisms' activate වෙනකොට electromagnetic field එකක් හැදෙනවා!!! !!! !!! 😁 {'අවිද්‍යා' ඉඳල 'විඥාණං' වෙනකම් කොටස!!! 🙂🙂} • ඊළඟට ඒ electromagnetic field එක හැදෙන්න හැදෙන්න / build-up වෙන්න වෙන්න පටිච්චසමුප්පාදයේ තියන Hidden 'වින් ↔ නාම' / 'elec. ↔ mag.' loop එක, https://drive.google.com/file/d/1vcmEWq48PwVAJ2nAIXQvYLpOcdSQmmHQ/view නිසා එහෙම්මම 'store වෙලා' හිටිනවා!!! !!! !!! Self sustain වෙනවා!!! ('Flywheel එකක්' වගේ වෙනවා!!! 😁) {'නාමරූප' ඉඳලා 'භවෝ' වෙනකම් තියන කොටස!!! 🙂🙂 නැත්නම් උඹල - අපි හැමෝමත් ඇතුළුව මේ වෙද්දි ඉපදිලා ඉන්න සංසාරගත සත්වයන් ඔක්කොගෙම ඇඟවල් ඇතුලෙ සිද්ධවෙවී තියන කතන්දරය!!! !!! !!! 😊😊 😄} • අන්තිමට ඒ හැදිල තියන electromagnetic field එක නිසා ඒ ඉන්න සත්වයා මැරෙනකොටම තව සත්වයෙක් අළුතෙන් හැදෙනවා / ඉපදෙනවා!!! I.e. ඒ 'වින් - නාම mechanism එක' break වෙනකොටම තව අළුත් 'වින් - නාම mechanism එකක්' form වෙනවා!!! !!! !!! {'භව' ඉඳල 'ජාති' වෙනකම් කොටස!!! 🙂🙂} ඒ හන්ද සංසාර පැවැත්මවල් පටන්ගත්තට පස්සෙ නතරවෙන්නේ නෑ කියන එකයි!!! !!! !!! 😔😔😔 හැබැයි ඔය 'ඇත්ත Technical කතාව' කවුරුවත් අල්ලගන්නෙ / දැනගන්නෙ නැහැ!x∞ බොළල්ල. 😌😌 එහෙම අල්ලගන්න පුළුවන් 'සුපිරි දිට්ඨිසම්පන්න - සුපිරි පුණ්‍යවන්ත' අය ලේසියෙන් හැදෙන්නෙ / ඉපදෙන්නෙ නැහැ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! මාර දුර්ලභයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'මුළු මහපොළවේම පස් වළින්~' උදාහරණය අරගෙන "කවුරුවක් නිවැරදිව ධර්මය අවබෝධ කරගෙන්නෙ නැහැ!!" = නිවැරදිව ධර්මය අවබෝධ කරගන්න පුළුවන් එවුන් නැහැ!!! කියලා කෙළින්ම කියල තියෙන්නෙත් ඒකයි!!! මේ මුළු ගෞතම බුද්ධ සාසනයටම භාග්‍යවතුන්වහන්සේයි මායි ඇරෙන ඔය ඇත්ත Technical කතාව හරියටම අල්ලගන තිබුණේ මහාප්‍රාඥ සාරිපුත්ත මහරහතන්වහන්සේ විතරයි!!! !!! !!! මගේ 1වෙනි 'විශේෂත්වය' ඔන්න ඕකයි. ☺️☺️ 😌😌😌 ඊළඟට ඔය සංසාර පැවැත්මවල් නතරවෙන්න නම් මහ හුඟක් දේවල් කෙරෙන්න ඕනෙ!!! වෙන්න ඕනෙ!!! ඒ බව පේන්නෙ / තේරෙන්නෙත් පටිච්චසමුප්පාදයෙන් හැදෙන සත්වයන් 3න් දෙනාගෙම තියන සමානත්වය / similarity එක, https://drive.google.com/file/d/1hzjk4PyIWbIBd2HACjL0WxD_jU7snWbm/view පාවිච්චි කරලා සත්වයන් 3න් දෙනාට වෙන වෙනම කියවිලා තියන ඔක්කොම එකට එකතු කරලා (segments 3ම overlap කරලා) ගත්තොත් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 අන්න එතකොට 'අවිද්‍යා' & '(ත්‍රිවිධ) තණ්හා' දෙකේම ප්‍රතිඵලය එකයි!!! 'සංස්ඛාර' & 'උපාදාන' දෙකේ ප්‍රතිඵලයත් එකයි!!! 'විඥාණය' & 'භවය' දෙකේ ප්‍රතිඵලයත් එකමයි!!! එකක් හරි දසමයක් වත් තිබුණොත් ආයි උපදිනවා!!! !!! !!! නැවත 'පුනර්භවයක්' සිද්ධවෙනවා!!! !!! !!! සත්වයෙක් නිවන් යන්න / පිරිණිවන් පාන්න නම් ඒ ඔක්කොම අංශුමාත්‍ර වශයෙන්වත් නැතිවෙන්නම.. නැත්තටම නැතිවෙන්නම.. නිරුද්ධ වෙන්නම.. වෙනවා!!! නිරුද්ධ වෙන්නම ඕනෙ!!! බව පේනවා / තේරෙණවා!!! !!! !!! 😌😌 ඒ වගේම, තමන්වහන්සේ 'භවය' කියලා හැඳින්වූවේ 'විපාක දීමට තිබෙන කර්ම' බව භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම කියල / තෝරලා දීල තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😊 😌😌 {හැබැයි පව් / පාපකර්ම නැත්නම් field එක තව තව ලොකුකරන්න හේතුවෙන effects.. -Ve effects විතරයි අවුල්!!! !!! !!! 😊 ඒවා නැතිකරගත යුතුයි!!! පින් / පුණ්‍යකර්ම නැත්නම් field එක කුඩා කරන්න (choke / suppress කරන්න) හේතුවෙන effects.. +Ve effects අවශ්‍යයි!!! !!! !!! තියන තරමට හොඳයි!!! !!! !!! 😊😊 ඉතිං ඒවා රැස්කරගත යුතුයි!!! 😋 😄 Gather කරගත යුතුයි!!! 😄😄} අන්න එතකොට සත්වයෙක්ට.. උඹල හැමෝටම.. නිවන් යන්න / පිරිණිවන් පාන්න ඕනෙ නම්, 1) අවිද්‍යාව, ත්‍රිවිධ තණ්හා හා උපාදාන 3ම නැත්තටම නැතිවෙන්න ඕනෙ!!! !!! !!! නැතිකරගන්න වෙනවා!!! !!! !!! 😊😊 2) විපාක දීමට තියන සියලු පාප කර්මත් නැතිකර ගන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 😄😄 ඔන්න ඔතනදි තම තමන්ගෙ ජීවිත වලදි පව් - පාපකර්ම කළොත් නම් හෙණ ලෙඩක් වැටෙනවා!!! !!! !!! 😁😁 ඒවාට වන්දි ගෙවලා.. සමාව අරං.. වෙච්ච damages ඔක්කොම recover / compensate කරලා.. විපාක වළක්වා ගත්තොත් හැරෙන්න, නැත්නම් ඒ විපාක වළින් ගැළවෙන්න බැරුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😂 වන්දි ගෙවලා - සමාව අරං - damages ඔක්කොම recover / compensate කරලා විපාක වළක්වා ගන්න බැරි cases නම්.. 'ආනන්තරීය' ඒවා නම්.. අනිවා අපාගත වෙන්නම වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 😅 ඔන්න ඔය නිසා සියලු සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා "සබ්බ පාපස්ස අකරනං!! කුසලස්ස උපසම්පදා!!" කියලා සංසාරගත සත්වයන් හැමෝටම පොදුවේ උපදෙස් දෙනවා!!! !!! !!! 😌😌 ඒ උපදේශය පිළි නොපැද්දොත් බඩු බනිස් තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ලොහ්.. ලොහ්.. 😂😂😂 😅😅 ඊළඟට, තමන්ගෙ ජීවිතයේදී පව් - පාපකර්ම කිසිම දෙයක් නොකළත් සංසාරගත සත්වයන්ට ඉබේම හැදෙන අනන්‍යතාවය.. 'UUID එක' නිසා, සංසාරගත සත්වයෝ හැමෝටම තමන්ගෙ සංසාර පැවැත්මේදී මීට කළින් ජීවිත වලදි කෙරිල තියන දේවල් වලට කවදහරි සංසාර පැවැත්මෙන් ගැළවෙන තාක් කල්ම විපාක විඳින්න වෙනවා!!! !!! !!! 😔😔 "~චක්කං'ව වහතෝ පදං" & "~ඡායා'ව අනපායිනී" දෙකෙන් භාග්‍යවතුන්වහන්සේ ඒ බව පැහැදිළිවම කියල තියනවා!!! !!! !!! හැබැයි එතනදි මීට කළින් ජීවිත වලදි මොන මොන පාපකර්ම කෙරිල තියනවද?? කියල කවුරුවත් දන්නෙත් නෑ!!! !!! !!! දැනගන්න ක්‍රමයකුත් නෑ!!! !!! !!! මොකද සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකටම ඇරෙන්න වෙන කාටවත්ම ඒ අතීතයේ වෙලා තියන දේවල් ඔක්කොම බලාගන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! "දවසකට කල්ප 100ක් අතීතය සිහිකරන්න පුළුවන් කෙනෙක් අවුරුදු 100ක් තිස්සෙ අතීත මතකයන් සිහිකළත් එයාට සිහිකරන්න ලැබෙන්නෙ මුළු මතකයෙන් චූට්ටයි!!" කියලා, සාමාන්‍ය මනුස්සයෙකුට reach කරන්න පුළුවන් maximum memory scanning speed එකෙන් scan / read කරගෙන කරගෙන ගියත් read කරන්න ලැබෙන්නෙ මුළු මතකයෙන් ඇබින්දක් විතරයි!!! මුළු මතකයම / total content එක read කරන්න තියා හිතන්නවත් බෑ!!! කියලා භාග්‍යවතුන්වහන්සේ ඒකත් පැහැදිළිවම කියල තියනවා!!! 😌😌 අන්න ඒ නිසා සංසාරගත සත්වයෙකුට නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන් අන්න ඒ අතීත පව් / පාපකර්ම වල effect එක එහෙම්පිටින්ම neutralize වෙන්න (නිශේධනය වෙලා යන්න) තරමට අනන්ත අප්‍රමාණ පුණ්‍යශක්තියක් තමන්ට තියනවා නම් හරි... නැත්නම් අනන්ත අප්‍රමාණ පුණ්‍යශක්තියක් තමන්ගෙ ජීවිත කාලය තුළදි රැස්කර ගත්තොත් හරි... ඒත් නැත්නම් වෙන කෙනෙක් හෝ පිරිසක් ඒ කෙනාගෙ / අයගෙ පුණ්‍යශක්තියෙන් තමන්ට තියන පුරාන කර්ම වල බලපෑම එහෙම්පිටින්ම neutralize කරලා තමන්ට නිවන් යන්න / පිරිණිවන් පාන්න හදල දුන්නොත් හරි... විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😊 😑😑😑 ඊටත් අමතරව, 😁 සංසාරගත සත්වයන් හැමෝගෙම තියන සමානත්වය.. 'වින් - නාම mechanisms' ඔක්කොගෙම තියන similarity එක.. නිසා, සංසාරගත සත්වයෙක් හා හා පුරා කියලා හැදුණට පස්සෙ... '1st වින් - නාම mechanism එක' form වෙච්ච තැන ඉඳල... ඒකා / ඒ 'mechanism එක' ඒ මුළු ලෝකෙම ඉන්න අනික් සංසාරගත සත්වයන් ඔක්කොගෙම fields වල බලපෑමට අහුවෙනවා!!! !!! !!! 😳 😔😔 ඒකෙන් සංසාරගත සත්වයෙක් හැදිච්ච / ඉපදිච්ච තැන ඉඳලාම ඌට 'සංසාර අණතුර' කියලා මහා බෙල්ල කඩලයන දඩාර් (huge / massive) -Ve force එකකට මුහුණදෙන්න සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 ඉපදෙනවත් එක්කම ඉබේම අහුවෙනවා / හැදෙනවත් එක්කම subject වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 ඒ නිසා සංසාර අණතුර තියනවා නම්.. සංසාර අණතුර ක්‍රියාත්මක නම් / active නම්.. සංසරගත සත්වයන්ට තමන්ගෙ ජීවිතයේදී කරපු කර්ම හෝ පුරාණ කර්ම මොකුත්ම නැතිවුණත් නිවන් යන්න / පිරිණිවන් පාන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 😥😥 😂 ඔන්න ඔය 1) අවිද්‍යා - තණ්හා - උපාදාන.. {'අන්තෝ ජටා' 😉😁} 2) තමන්ගෙ ජීවිතයේදී කළ හා පුරාණ (පාප)කර්ම.. {'බහී ජටා' 😉 😁😁} 3) ඉන්න තරමක් සත්වයන්ගේ අවුල්වෙච්ච භව / ලොකුවෙච්ච fields වළින් එන බලපෑම 'සංසාර අණතුර'.. {ජටාය ජටිතා පජා 😁 😌😌} කියන කාරණා 3 නිසා සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / නිවන් යන්න / පිරිණිවන් පාන්න බැරුව සංසාර පැවැත්මේ හිරවෙන සංසාරගත සත්වයන්ට සංසාර පැවැත්මෙන් ගැළවිලා නිවන් යන්න / පිරිණිවන් පාන්න හදල දෙන්නේ, තමන්ට අනන්ත අප්‍රමාණ දුක් කන්දරාවක් විඳින්න වෙනබව දැන දැනම සියළු ලෝක සත්වයන් වෙනුවෙන් හෙණ කට්ටක් කාගෙන.. Infinite පුණ්‍යශක්තියක් ගොඩනගාගෙන.. කාලෙන් කාලෙට මනුස්ස ලෝකයක පහළවෙන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🙏🙏🙏 ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා උන්වහන්සේලාගේ අනන්ත අප්‍රමාණ මහා පුණ්‍යශක්තියෙන් සංසාරගත සත්වයන්ට උන්ගෙ සංසාර පැවැත්මවල් වළින් ගැළවෙන්න කෙරෙන්න / වෙන්න ඕනෙ දේවල් වළින් 99.99999999999999999999999999999999999~9%ක් විතරම කරල දීලා.. ('සංසාර අණතුර' defeat කරලා / 'ජටාය ජටිතා පජා' කොටස තමන්වහන්සේ විසින්ම කරල දීලා), ඉතුරු කොටසින් 99.99999999999999999999999999999999999% විතරම වෙන තම තමන්ගෙ ජීවිත වලදි සිදුවිය හැකි පාප කර්ම සියල්ලෙන්ම වැළකිලා ඉන්න උපදෙස් දීලා.. ('බහී ජටා' කොටස තම තමන්ට කරගන්න කියලා), {ඔතනදි පුරාණ කර්ම වල බලපෑම අඩු / 'කෙළෙස් අඩු' සත්වයන්ගේ භව භාග්‍යවතුන්වහන්සේගේ පුණ්‍යශක්තියටම නිරුද්ධ වෙනවා!!! එහෙම නැති අයට (පුරාණ කර්ම වල බලපෑම වැඩි / 'කෙළෙස් වැඩි' සත්වයන්ට) භව නිරුද්ධ කරගන්න උන්ට අමුතුවෙන්ම පින් රැස්කර ගන්නත් වෙනවා!!! !!! !!! 😌😌} ඉතුරු 0.0000000000000000000000000000000001% විතර වෙන 'අන්තෝ ජටා' කොටස.. 'අවිද්‍යා - තණ්හා - උපාදාන' නැතිකරගන්න ධර්මය දේශණා කරනවා!!! !!! !!! 😌😌😌 😜 හුප්. 😳😳 😂😂😂 ඔන්න ඔය නිසා බොළල්ලා, ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙට හරියටම - නිවැරදිව ධර්මය අවබෝධ කරගත්තයි.. නිවණ අවබෝධ කරගත්තයි.. 'නිවණ' දැක්කයි.. කියලත්, නැත්නම් සංසාර පැවැත්මෙන් ගැළවිලා නිවන් යන්න / පිරිණිවන් පාන්න කෙරෙන්න ඕනෙ මුළු වැඩ කොටසින් 0.000000000000000000000000000000000~1% විතර වෙන ඇබින්දන් කොටසක් විතරක් කොරලා, බොළා හෑම සියලු දෙනාමත් ඇතුළුව මේ මුළු ලෝකෙම ඉන්න එවුන් කාටවත්ම දැන් කාලෙ නිවන් යන්න / පිරිණිවන් පාන්න භෑෑෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 😑😑😑 😑😑😑 😋 😂😂 ඇත්තටම නම් දැන් කාලික - අකාලික case එකේ 'කාලෙ' ගෙවිල ගිහිල්ලා ඉවරයි!!! !!! !!! දැන් ඉර බැහැල ගිහිල්ලා ඉවරයි!!! !!! !!! හරිනම් උඹල විතරක් නෙවෙයි, මාත් ගසේ ගස් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😥😥 උඹල - අපි හැමෝටම ඉතුරුවෙලා තිබ්බේ හිත හදාගෙන නිකන් ඉන්න විතරයි!!! !!! !!! 😔😔😔 ඒත් මේ මගේ(අපේ) වැඩේ කෙරිල තියන විදිය නිසා.. most probably භාග්‍යවතුන්වහන්සේ පිරිණිවන් පාලා 'වැඩේ කෙළවෙන්නයි යන්නේ!!' කියලා දැනිච්ච / තේරිච්ච කාලෙ ඉඳලා ඉන්න තරමක් එවුන් ඔක්කොමත් ගොඩ දාගෙනම ගොඩයන්න දීල තියන 'full පරාර්ථකාමී' try එක නිසා.. ගොඩනැගිල තියන මගේ අප්‍රමාණ මහා පුණ්‍යශක්තියෙන්, (මෙච්චර කෙළියක් කරන්න මට තිබුණු - තියන හයිය!!! 😌😌) මට විතරක් මේ කාලෙත්... ජීවමාන සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරය නැතුවත්... සංසාර පැවැත්මෙන් ගැළවිලා නිවන් යන්න / පිරිණිවන් පාන්න පුළුවන් කම තියනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🙂🙂🙂 😌😌 මගේ 3වෙනි 'විශේෂත්වය' අන්න ඒකයි. ☺️☺️ 😌😌😌 එතකොට බොළල්ලා පටිච්චසමුප්පාදය හරියට නිවැරදිව අවබෝධ කරගෙනම අරහත්වයට පත්වුණාම / රහත් උනාම 'ත්‍රිවිද්‍යාව' පහළවෙනවා!!! !!! !!! ☺️ 😁😁 'පුබ්බේනිවාසානුස්සති ඥාණය' 'ආසවක්ඛය ඥාණය' හා 'චුතූපපාතී ඥාණය' පහළවෙනවා!!! !!! !!! 😌😌 😋 😄😄 ඒකෙන් තමන්ගෙ ජීවිතය මේ වෙනකම් හැදීගෙන හැදීගෙන ඇවිල්ල තියෙන්නෙ කොහොමද??.. ආයිමත් හැදෙනවද / නැද්ද?? (ආශ්‍රව තියනවද / නැද්ද).. හැදෙනව නම් හැදෙන්නෙ කොහොමද??.. හා ඊට අමතරව තමන් කොයිවගේ කෙනෙක්ද?? තමන්ගෙ capacity එක කොහොමද? කොයිවගේද?? කියලා තමන්ටම තේරෙණවා!!! !!! !!! 😊😊 ☺️ ඒ හැකියාවෙන්ම වෙන වෙන එවුන්ගේ characters analyze කරලා උන් ගැනත් සෑහෙන දෙයක් දැනගන්න / තේරුම්ගන්න පුළුවන් වෙනවා!!! !!! !!! 😊😊 ☺️☺️ මේ කියන ඒවා කියන්නේ අන්න ඒ හැකියාවෙණුයි... ඊළඟට මගේ පිටිපස්සෙන් ඉන්න දෙවි පිරිසගේ උදව් උපකාරත් ඇතුව මෙච්චර කාලයක් තිස්සෙ බුද්ධ දේශණා විදර්ශණා කර කර ගොඩනගාගත්තු මගේම අවබෝධයෙණුයි... දෙකෙන් තමයි!!! !!! !!! ☺️☺️ 🙂🙂 ඒ නිසා මේ මං කියන දේවල් බොළාට වෙන කොහෙන්වත් දැනගන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄😄 😅 මගෙන්ම විතරයි!!! !!! !!! ☺️☺️ ඒ වගේම මට 'අප්‍රමාණ මහා පුණ්‍යශක්තියක්' තිබුණත් ඒ පුණ්‍යශක්තිය සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගේ 'අනන්ත අප්‍රමාණ මහා පුණ්‍යශක්තිය' එක්ක සමකරන්න තියා හිතන්නවත් බෑ!x∞ උන්වහන්සේලා මුළු විශ්වයම එළිය කරන සූර්‍යයන් වගෙයි!!! !!! !!! මට එළිය කොරන්න පුළුවන් යාන්තං මේ සක්වළ ඇතුලෙ පළවෙනි අපායත් ඇතුළුව ඒකෙ ඉඳල උඩට තියන ලෝක විතරයි!!! !!! !!! 😄 😌😌 එතෙන්දිත් මට pair වෙන්න නොලැබිච්ච එකෙන් / partner miss වෙච්ච එකෙන්.. හිතේ සතුටින් ජීවත්වෙන්න නැති එකෙන්.. හා ආර්ථික ප්‍රශ්ණ වළින් හෙම්බත්වෙලා දැන් මට සතුටින් තියා සැනසිල්ලෙන් වත් ඉන්න නැති එකෙන්.. මාව දැන් 'වහල දාල තියන සූර්‍යයෙක්' වගෙයි!!! !!! !!! 😂😂 😭😭😭 දුකයි!!! 😥😥 ඒ නිසා දැන් මගෙන් මේ ලෝකෙවත් එළිය වෙන්නේ නෑ!!! !!! !!! 😔😔 {ඒක සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා 'මහා කරුණා සමාපත්තියෙන් ලෝකය දිහා බලන' / 'බුද්ධ කෘත්‍ය' කරන style එකටම කෙරෙන්න ඕනෙ දෙයක් බොළල්ල!!! !!! !!! 😌😌 දැන් මට එව්ව කොරන්න හයියක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😞😞 😔😔😔} මගේ 'හිත හැකිලිලා' නැත්නම් මගේ 'strength එක' අම්බානට weak!!! !!! !!! 😔😔 ඉතිං දැන් මේ ලෝකෙ බලාගෙන ඉන්දැද්දි චොරවේගන.. චොරවේගන.. චොරවේගන.. යනවා!!! 'මිනිස්සු' කියන එවුන් බලාගෙන ඉන්දැද්දි බලුවේගන.. බලුවේගන.. බලුවේගන.. යනවා!!! කරන්න දෙයක් නෑ!!! !!! !!! 😞😞 කණගාටුයි. 😔😔😔 ඒත් එහෙම කාටවත් 'පොදුවේ' මගෙන් මොකුත් ලැබෙන්නේ නැතිවුණාට, පුද්ගළිකව මට ලංවෙලා - මට හිතවත්ව මට හොඳට දැනෙන්න.. නිතර නිතර.. උදව් උපකාර කර කර හිටියොත්, ඔන්න ඕනෙම කෙනෙකුට මගෙන් 'අම්බානට පින් රැස්කරගන්න' හැකියාව තියනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 ☺️☺️ 😌😌😌 අද කාලෙ ඉන්න ඕනෙම කෙනෙකුට, ඕනෙම 'බලවතෙකුට'.. ඕනෙම 'තදයෙකුට'.. ඕනෙම ලොක්කෙකුට / ලොක්කියෙකුට.. ඕනෙම 'millionaire' 'billionaire' 'trillionaire' 'quardrillionaire' ~ කෙනෙකුට.. කාට උනත්, මේ ජීවිතයෙන් පස්සෙ තවත් චාටර් නොවී මෙතැනින්ම නිවන් යන්න / පිරිණිවන් පාන්න හදාගන්න ඕනෙ නම් හෝ පෙරේත / තිරිසන් / නිරිසත් ඒවාට වැටිලා චාටර් නොවී බේරෙන්න ඕනෙ නම්, එහෙම කරගන්න ඇතිවෙන්න 'wholesale එකේ පින් රැස්කරගන්න' පුළුවන් වෙන්නෙත් මගෙන්ම විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ☺️☺️ 😌😌 මගේ 4වෙනි 'විශේෂත්වය' ඔන්න ඕකයි. 😉 ☺️☺️☺️ 😌😌😌 හැබැයි ඒ 'පින්' බලෙන් ගන්න.. බය කොරල ගන්න.. තර්ජනය කොරල ගන්න.. එව්ව බෑ!!! 😄 දුක කියල ගන්න.. අඬා වැටිල ගන්න.. පොළවෙ පස් කාල ගන්න.. එහෙමත් බෑ!!! 😄😄 ඒ පින් 'ගන්න' ක්‍රමයක් තියනවා!!! !!! !!! ඒ 'දීමෙන්' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 එතකොට, ● "සක්කච්චං දානං දේති" ('සකස්කොට' නැත්නම් ලස්සනට පිළිවෙලට දීපිය!!! 😉) ● "චිත්තීකත්වා දානං දේති" (ගෞරව සම්ප්‍රයුක්තව දීපිය) ● "සහත්තා දානං දේති" ('සිය අතින්' නැත්නම් 'දෙන්නගෙ ඔළුගෙඩි දෙක පුළුවන් උපරිමයෙන්ම ලංවෙන ගානට ඉඳගෙන' දීපිය) ● "අනපවිද්දෝ දානං දේති" (බැහැර නොකරන දෙයක්, හොඳ පිරිසිදු දෙයක් දීපිය) ● "ආගමන දිට්ඨිකෝ දානං දේති" (දෙන දෙන ආකාරටම 'Return එක' ලැබෙන බව දැනගෙන දීපිය!!! ගඩොල් බාගයක් හොඳට ඔතල ලස්සණට පාර්සල් කොරල 😂 Phone පෙට්ටියකට පස් / වැලි පුරෝල හොඳට ඔතල පාර්සල් කොරල 😂😂 "Rice cooker / Gas cooker පෙට්ටියකට කෙහෙල් ලෙලි - රම්පෙ කරපිංච - බිත්තර කටු - මුරුංග පොතු etc. දාල හොඳට ඔතල පාර්සල් කොරල 🙃🙃 කාරිය දුන්නොත් කන්ටවෙන බව දැනගෙන දීපිය!!! 😅😅😅) කියලා, දෙන්න විදියකුත් තියනවා!!! !!! !!! 'ඔළුගෙඩි ලංවෙන්න ඕනෙ' නම් වැඩියත්ම weak sources වලට.. සාමාන්‍ය මිනිස්සුන්ට - පුස් මාර්ගඵල ලාභීන්ට.. (තනියෙන් නිවන් යන්න / පිරිණිවන් පාන්න පින් නැති එවුන්ට) එහෙම තමයි!!! ඒත් සංසාර අණතුර බරපතළ වෙන්න වෙන්න source එක powerful උනත් ඔළු දෙක ලං නොවුනොත් ඒත් proximity ප්‍රශ්ණය එනව!!! !!! !!! 😔😔 ඒක ටිකක් හරි counter කරගන්න පුළුවන් 'හොඳට දැනෙන්න.. නිතර නිතර..' දීමෙන් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 අවසානයට සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ 'බුද්ධ කෘත්‍යයේ උපකාරයෙන්' උඩ ගියපු සත්වයන් ඔක්කොම ඒ බුදුරජාණන්වහන්සේ පිරිණිවන්පෑව සැණින් දඩ බඩස් ගාලා බිමට පතබෑවෙන්නේ නෑ!!! 😁😁 උන් බිමට වඩින්නේ පාා වෙවී.. 😄 පාා වෙවී.. පාා වෙවී.. තමයි!!! 😁 😄😄😄 හැබැයි මනුස්ස level එකට enter වෙච්ච ගමන් උන් 'උල්කාපාත' වගේ වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😳😳 😂😂😂 ඇයි උන්ගෙ මනස උසස් නෙව?? 🤣🤣🤣 ඉතිං 'ලොකු ලොකු පොරවල් / පොරියො' 😄 majority එකක් හොට පහතට තියල පත්තුකරපු rockets වගේ ගිහිල්ලා ලෝකාන්ත නිරයෙ 'ඇනෙනවා'!!! !!! !!! 😄😄 😂 එච්චරම 'ලොකු' නැති එවුන් 3වෙනි එකේ ගිහිල්ල ඇනෙනවා!!! සී ලබ්බ තපරමාස කාරයො / කාරියෝ 😉 (ගොං සංඝයන්ගෙ ශ්‍රාවක / ශ්‍රාවිකාවෝ & බිළි පූජා තියන - අන්‍යාගමික එවුන් මරණ - උන්ට හිංසා පීඩා කරන ජාතියේ බලුවැඩ නොකරපු අහිංසක නිහතමානී අල්ලගෙ / ජේසුගෙ / ශිවගෙ / අරූගෙ මූගෙ එවුන්) 2වෙනි එකට safely land වෙනවා!!! 😔😔 ඉතුරු කාටවත් වදයක් කරදරයක් නැතුව - කාටවත් මොකුත් දෙන්නෙ කරන්නෙත් නැතුව life එක enjoy කොර කොර හිටපු එවුන් ඔක්කොම 'වාඩිවෙල ඉන්නකොට එක පාරට පුටුව පස්සට ඇද්දම පුක බිම ඇනෙනවා වගේ' 😄 පළවෙනි අපායට වැටෙනවා!!! 😂😂 තව සමහරක් ඒ ළෙසටම තිරිසන් or පෙරේත ඒවට සෙට්වෙනවා!!! සමස්ථයක් වශයෙන් ගත්තාම 'බොග දාල flush කොළා' වගේම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ලොහ්.. ලොහ්.. ලොහ්.. 😅😅 අන්න ඒ තිරිසන් - පෙරේත ඒවාට වැටුණ එවුනුත් ඔන්න ආයෙ පාා වෙන්න ගන්නවා!!! ඒ පාා වෙලා පළවෙනි අපායට වැටුනම නවතිනවා!!! 😌😌 ඒ වගේම, මේ මනුස්ස ජීවිතයෙන් පස්සෙ ආයි සක්වළ විනාශ වෙනකම්ම උන්ගෙන් මනුස්ස ජීවිත හැදෙන්නෙත් නැති නිසා, උන්ගෙ / උඹලගෙ memory loss වෙන්නෙත් නෑ!!! !!! !!! 😯😯 පෙරේත - නිරිසත් ඒවාට සෙට් උනාමත් ඔය විදියම තමයි!!! !!! !!! 😳😳 😲 හැබැයි අමු හෙළුවෙන්!!! 😂😂 😛 දැනෙන - හිතෙන - මතක්වෙන ඒවා විතරක් මේ විදියමයි!!! !!! !!! 😊 😌😌 අපායලෝක වලදි නම් පණ පිටින් barbecue වෙන්න වෙනවා!!! 😑😑 තිරිසන් උනාමත් 'නිදාගෙන නැගිට්ට' වගෙයි!!! ලොකුවෙලා බලනකොට පොඩ්ඩක් කරකවල අතහැරිය වගෙත් වෙයි!!! 😂 ඒත් මේ මනුස්ස ජීවිතේ දේවල් ගොඩක් ඒවා ලස්සණට මතක්වෙලා මතක්වෙලා එනවා!!! !!! !!! 😁😁 ඔන්න ඔය කාරණාව නිසා මේ මනුස්ස එකේ ඉන්න කාලය ඇතුලේ කොහොමහරි කරලා ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය - කරන්න ඕනෙ ටික - කරන්න ඕනෙ විදිය ඔක්කොම ඒ උන්දලගෙ (උඹලගෙ) ඔළුගෙඩි වලට ඔබාගත්තොත්, උන්ට / උඹලට පෙරේත - තිරිසන් හෝ පළවෙනි අපාය ඕනෙම මට්ටමක කොච්චර චාටර් වෙන්න උනත්, කල්ප විනාශයෙදි සංසාර අණතුර ඉබේම අඩු වෙනකොට නිවන් යන්න / පිරිණිවන් පාන්න හැකියාව ලැබෙනවා!!! !!! !!! 😌😌😌 තව case එකක් තියනවා!!! මේ කල්පය ඇතුළෙම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා 4 නමක් පහළවෙච්ච එකෙන් සංසාරගත සත්වයන් මහා පිරිසක් උඩට උඩට උඩට උඩටම විසිවෙලා ගිහිල්ලා උඩ ලෝක 'කට කපල' පිරුණා!!! !!! !!! ඒ නිසා මේ වෙද්දීත් පාා වෙවී.. පාා වෙවී.. පල්ලම් බැහැගෙන බැහැගෙන එන එවුන් අම්බානක් ඉන්නවා!!! 'මනුස්ස ජනගහනය' වැඩිවුණේ / වැඩිවෙන්නෙත් ඒකයි!!! !!! !!! 😊 😌😌 ඒ උන්ටත් මනුස්ස ජීවිතේකට සෙට් උනාට පස්සේ සංසාර පැවැත්මෙන් ගැළවෙන්න පුළුවන් එකම ක්‍රමය - කරන්න ඕනෙ ටික - කරන්න ඕනෙ විදිය ඔක්කොම ඔළුගෙඩි වලට ඔබාගන්න පුළුවන් උනොත්, අන්න උන්ටත් කල්ප විනාශයෙදි සංසාර අණතුර ඉබේම අඩු වෙනකොට නිවන් යන්න / පිරිණිවන් පාන්න හැකියාව ලැබෙනවා!!! !!! !!! 😌😌😌 ඒ කියන්නෙ බැලුවම මේ වගේ 'මහා භද්‍ර කල්පයක අවසානයක්' කියන්නෙම සංසාරගත සත්වයන්ට ලේසියෙන් හම්බවෙන්නෙ නැති 'සුපිරිම සුපිරි අවස්ථාවක්'... ලොතරැයියක්... තමයි!!! !!! !!! 🙂🙂 භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ බොළා හැමෝටම "මේක තමයි අවස්ථාව!! මේ අවස්ථාව මඟහැරුණොත් ආයෙ අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා!! ලැබෙයි කියලා හිතන්න වත් එපා!!" කියලා පැහැදිළිවම කියල තියෙන්නේ අන්න ඒ හන්දයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌😌 මෙහෙමයි, භද්‍රකල්ප වල ends නම් ඉදිරියෙදි තව අනන්තවත් එනවා!!! !!! !!! ඒත් ඒ එන භද්‍ර කල්පයක අවසානයට උඹටත් සෙට්වෙන්න තව 'කල්ප x කකල්ප (twin කල්ප 😁) x කකකල්ප (triple 😁) x කකකකකකකකකකකල්ප 3½ක් විතර යයි. 🙃🙃 'තවත් බලාපොරොත්තු වෙන්න එපා!!' කිව්වෙ ඒකයි. 😑😑😑 එතකොට ඔය 'මහා භද්‍ර කල්පයක අවසානයක් නිසා ලොකු පිරිසක් උඩ ඉන්න එක' ... 'මේ ඉන්න මනුස්සයන්ට මෙතනින් පස්සෙ මනුස්ස ජීවිත ලැබෙන්නෙ නැති නිසා memory loss නොවෙන එක' {අහම්බෙන් මනුස්ස ඒවම හැදෙන අවස්ථා තියනව. එහෙම හැදුණොත් හැදෙන්නෙ ආයුෂ ඉවරවෙන්න කළින් මැරෙන්න වෙච්ච අහිංසක නිහතමානී හොඳ මිනිස්සුන්ගෙනුයි, නියාම ධර්ම වළින් guard වෙච්ච අහිංසක නිහතමානී හොඳ එවුන්ගෙනුයි, අනික් මිනිස්සු - සත්තු වෙණුවෙන්ම කැපවෙලා ජීවිතේ ගතකරපු පරාර්ථකාමී මිනිස්සුන්ගෙනුයි විතරයි!!! !!! !!! 😁} ... 'කල්ප විනාශයකදි සංසාර අණතුර ඉබේම අඩුවෙලා යන එක' ඔක්කොම ස්වභාවික කාරණා තමයි!!! එතකොට ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය දිට්ඨිසම්පන්න ප්‍රඥාවන්ත මිනිස්සු නැති එක - අන්තීම දුර්ලභ එකත් ඒ වගේම ස්වභාවික කාරණාවක් තමයි!!! !!! !!! 😯😳 😄😄 😂😂 ඒ නිසා මෙහෙම 'සුපිරිම සුපිරි අවස්ථාවක්' ලැබුණත්.. 'ලොතරැයියක්' ඇදුනත්.. සංසාරගත සත්වයෝ කියන එවුන්ට ඒකෙන් වැඩක් ගන්නත් 'විශේෂ එකෙක්' ඇවිල්ලා ඔක්කොටම හරියන්න 'ධර්මය' එහෙම්පිටින්ම දිගහැරලා දිගහැරලා එළිදරව් කරල දෙන්න ඕනේ!!! !!! !!! ☺️ 😌😌 අන්න එතකොට ඒ කරුණු කාරණා දැනගන්න දැනගන්න - කෙරෙන්න ඕනෙ දේවල් හරියටම කරගන්න හැමෝටම සංසාර පැවැත්මෙන් ගැළවෙන්න හැකියාව ලැබෙනවා!!! !!! !!! 😌😌😌 මේ මං කරන්නෙ අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ☺️☺️ 😌😌 ඒ තමයි මගේ 5වෙනි විශේෂත්වය. ☺️☺️☺️ 😌😌😌 බැලුවම භාග්‍යවතුන්වහන්සේට කල්ප විනාශය වෙනකම්ම වැඩසිටින්න පුළුවන්කම තිබිලත් උන්වහන්සේ කළින්ම පිරිණිවන්පාල තියෙන්නෙ මේ මගේ(අපේ) වැඩේ හන්දම තමයි!!! 😌😌 අනික බුදුවරුන් පහළවෙන රටාව / pattern එක ක්‍රියාත්මක වෙන්නෙත් හැම මහා භද්‍රකල්පයක් අවසානයේම මෙහෙම දෙයක් සිද්ධවෙන නිසා තමයි!!! 😌😌 {සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාගෙ උපකාර නැතුව පින් රැස්කරගෙන සම්මාසම්බුද්ධත්වයට පත්වෙන්න කල්ප 120ක් යනවා!!! පහළවෙන්නෙ එක සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමයි!!! ඊළඟට ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේ උපකාරයෙන් පින් රැස්කරගෙන කල්ප 60කින් තව සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා දෙනමක් පහළවෙනවා!!! ඊළඟට ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා දෙනමගේ උපකාරයෙන් පින් රැස්කරගෙන කල්ප 30කින් තව සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා 4 නමක්ම පහළවෙනවා!!! ඊළඟට මං වගේ එකෙක් ඇවිල්ලා ලාවට හරි පින් තියන එවුන් ඔක්කොම සුද්ද කරල දානවා!!! 😄😄 ආයි ඉතිං කල්ප 120ක් තනියම try කරලා මිසක් තව කෙනෙකුට සම්මාසම්බුද්ධත්වයට පත්වෙන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! ☺️☺️} හැබැයි මේ කිසීම දෙයක් බුද්ධ දේශණාවල නම් නෑ!!! 😁😁 භාග්‍යවතුන්වහන්සේ Hints / Landmarks එහෙම නම් ගමකට දීල තියනව. ඒත් ඒව කාටවත් අහුවෙන්නෙත් නෑ!!! !!! !!! මං මේවා කියන්නෙ අවුරුදු 10-12ක් තිස්සෙ විදර්ශණා වඩලා ලබාගත්තු මගේම අවබෝධයෙන් තමයි!!! 😌😌😌 ඒ 'අවබෝධය' වෙනකෙනෙකුට ගන්න බැරි නිසා තව සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක්ම පහළවෙනකම් මට challenge කරන්න - මාව beat කරන්න පුළුවන් මොකෙක්වත් මේ මුළු විශ්වයේම ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ☺️☺️ 😌😌 එතකොට බොළල්ලා උඹලට කල්ප විනාශයෙදි සංසාර අණතුර ඉබේම අඩුවෙන එක අල්ලලා උනත් ගැළවෙන්න හම්බවෙන්නේ ස්වභාවධර්මයේම තියන පොඩි සිද්ධියක්.. weak point එකක් / loop hole එකක් වගේ case එකක්.. පාවිච්චි කරලා සෑහෙන්න fight එකකුත් දීලම තමයි!!! !!! !!! 😌😌 "යස්ස පාපං කතං කම්මං ~ අබ්භා මුත්තෝච චන්දිමා" එකෙන් භාග්‍යවතුන්වහන්සේ ඒකත් කියල තියනව!!! 🙂🙂 හැබැයි ඉතිං ඒකට අදාළ background story එක හෙණ සංකීර්ණයි!!! !!! !!! ඒ නිසා ඉතිං තනි තනිවම ධර්මය / පටිච්චසමුප්පාදය හරියට නිවැරදිව අවබෝධ කරගන්න - තේරුම් ගන්නවත් බැරි උඹලට මළාට තනියම නම් ඒකත් කරගන්න වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😄😄 😌😌 උඹලා අනිවා කෙළවගන්නව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔 ඒ හන්ද ඒ ටිකත් කියල දෙන්න ඕනේ.. කියල දෙන්නේ.. 'මං තුමා'ම තමයි!!! !!! !!! ☺️☺️ 😌😌😌 මගේ 6වෙනි විශේෂත්වය ඒක තමයි. 😌😌😌 හැබැයි බොළල්ලා ඒ කතන්දර බොළාට එහෙං මෙහෙං කියල දීල නම් කීයටවත් වැඩේ හරියන්නෙ නෑ!!! බොළා අනිවා වැඩේ නාගන්නව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😄 😔😔 ඒ හන්ද මට අල ගිය - වැල ගිය - මුළ ගිය - කොළ ගිය ඔක්කොම දිගහරින්නම වෙනව!!! !!! !!! 😁😁 😌😌 අන්න ඒකට අදාළ graphics - animations හදාගෙන.. posts ලියාගෙන.. එන්න මාර කාලයක් ගතවෙච්ච - ගතවෙන නිසයි ඉතුරු ඒවා තාම පරක්කු!!! 😌😌 බැංකු කාරයෝ පන්න පන්නා සල්ලි ඉල්ල ඉල්ල වද දෙන එකෙන් මට කරන දෙයක් වත් හරියට කරගන්න නෑ!!! 😔😔 ගෙදර වියදමට වත් සල්ලි දීගන්න විදියක් නැතුව.. අනාගතයක් ගැන හිතන්න වත් බැරුව.. full නන්නත්තාර වෙලා ඉඳගෙන තමයි මං මේ සේරම කරන්නෙ!!! !!! !!! 😔😔😔 හැබැයි බොළල්ලා මං ඒ ඔක්කොම කරලා ගැළවෙන්න පුළුවන් කාලයක් එනකම් 'අල්ලං ඉඳල' හරි උඹලට ගැළවෙන්න අවස්ථාව හදල දුන්නත්, උඹල එහෙම 'අල්ලං ඉන්න පුළුවන් හැකියාව' ඉස්සෙල්ලම හදාගෙන ඉන්න ඕනෙ!!! !!! !!! නැත්නම් බොළාව මැරිච්ච සැණින් කීසිම control එකක් නැතුව ගහගෙන යනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲 😔😔 තමන්ට කවද - කොයිවෙලේ - කොයිවිදියට මැරෙන්න වෙයිද?? කියන එක නොදන්න නිසා උඹල කවුරු කවුරුත් ඉස්සෙල්ලම කරගන්න - කරගෙන ඉන්න ඕනෙත් අන්න ඒ වැඩේ තමයි!!! !!! !!! ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "හිස ගිනිගත්ත කෙනෙක් ඒ ගින්න නිවාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න!!"... "ආයුධයකින් පහර කාලා තුවාල වෙච්ච කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් දාගන්න හදිස්සි වෙනවට වඩා හදිස්සියකින් ඉක්මණට සක්ඛායදිට්ඨියෙන් නිදහස් වෙන්න!!"... කියලා ඒ කාරණාව highlight කරලම කියල තියනව!!! !!! !!! මොකද ඒ තමයි සංසාරගත සත්වයෙකුට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න නෙවෙයි, ගැළවෙන්න try එකක් වත් දෙන්න නම් ඉස්සෙල්ලාම හරියට කරගන්න ඕනෙ කාර්යය!!! !!! !!! 😌😌 නැත්නම් මේ සංසාර කතාවල තියන The Most Critical point එක!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 හැබැයි ඉතිං 'දිට්ඨිසම්පන්න' කියන එකෙත් අවම මට්ටම 'entry level දිට්ඨිසම්පන්න බව' වත් නැති මිනිස්සු කියන එවුන්ට... සංසාර අණතුර defeat කරගන්නයි පුරාණ කර්ම වල බලපෑමෙන් ගැළවෙන්නයි තරම් පින් තියන නෙවෙයි, අඩුම ගානේ භාග්‍යවතුන්වහන්සේ කියල දීල තියන දේවල් වළින් සංසාර පැවැත්මෙදි ඇත්තටම වෙලා තියන දේ අල්ලගන්න තරමට වත් පින් නැති මිනිස්සුන්ට... 'දිට්ඨිසම්පන්න බව' කියන ප්‍රඥාව වත් නැති මිනිස්සුන්ට... ඕක මළාට කරගන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😔😔😔 ඇත්ත පටිච්චසමුප්පාදයෙදි වෙන්නේ 'වින් - නාම mechanisms' වැඩකරන කොට field එකක් හැදෙන එකයි.. ඒ field එකෙන් energize වෙලා ඒ mechanism එක කැඩෙනවත් එක්කම තව අළුත් mechanism එකක් form වෙන එකයි.. විතරයි!!! හැබැයි mechanisms එකකින් එකකට මොකුත් යන්නේ නෑ!!! නැත්නම් 'සත්වයෝ' සංසාරෙ යන්නේ නෑ!!! !!! !!! 😄 Induction එකේදි data ටික transfer / copy වෙනවා විතරයි!!! නැත්නම් "කන්දානං පාතුභාවෝ".. කළින් නොතිබිච්ච පංච උපාදානස්කන්ධයක් / සංසාර මතකයක් අමුතුවෙන්ම පහළවෙනවා විතරයි!!! !!! !!! අන්න ඒ විදියට තම තමන්ට ලැබිල / උරුමවෙලා තියන සංසාර මතකයන් කීසීම එකක් උඹලගෙ නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ අතීතයෙදි වෙලා තියන දේවල් බොළාම කියපු - කරපු දේවල් වත්.. බොළාටම සිද්ධවෙච්ච දේවල් වත්.. නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ නිසා බොළා ඒවාට වගකියන්න.. බයවෙන්න.. කළබල වෙන්න.. මොකුත්ම ඕනේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! කියලා, ඒ කතාව බොළාට තෝරලා දුන්නෙත් 'මං තුමා'ම තමයි!!! !!! !!! ☺️☺️ 🙂🙂🙂 මගේ 2වෙනි විශේෂත්වය අන්න ඒකයි. 🙂🙂 😌😌😌 ** හැබැයි සංසාරගත සත්වයන් හැමෝටම තියෙන්නෙ තාවකාලික විඳීම් 6ක්.. 6 ආකාර විඳීමක්.. 6 senses.. තමයි!!! !!! !!! ඒ නිසා ඉදිරියෙදි ඇතිවන විඳීම් ඔක්කොම උන්ටම / උඹලටම විඳින්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඒ විඳීම් ඇතිවෙන තාක් කල් 'තමන්ම' / උඹම සංසාරෙ යනවා වගේ තමයි!!! !!! !!! 😁😁 😄 හැබැයි අතීතයේ හැදිල / ඉපදිලා හිටපු එවුන් විඳලා ඉවරවෙච්ච දේවල් වල දැන් ආයි 'බොළාට විඳින්න' මොකවත් නැති නිසා, ඒවා තමන්ට අදාළ නැති.. තමන්ට වැඩක් නැති.. මතකයන් ගොඩක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔන්න ඔය නිසා සංසාර කතාවල අතීතයයි - අනාගතයයි දෙක උඹට බලපාන්නෙ දෙවිදියකට තමයි!!! !!! !!! ඒක හොඳට මතකතියා ගනිල්ල!!! 😌😌 හරි බොළල්ල, ☺️ එහෙමනං දැන් බොළා මගේ විශේෂත්වයත් හිතේ තියාගෙනම මං ඉදිරියට ලියල දාන ඒවා බලහල්ලකො. නැත්නම් තොපේ ඔය මනුස්ස ජීවිත වලට බබා හම්බවෙච්ච සැණින්.. තොපි මැරිච්ච සැණින්.. තොපිට මේ ගෞතම බුද්ධ සාසනයත් මඟහැරිලා සදා අනාථ වේවි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑😑 ---------- මේ.. තව පොඩි දෙයක් තියනව. 😁 ඒක මෙතනදි නොකිව්වොත් post එක අසම්පූර්ණයි වගේ... 😁😁 ඒ හන්ද ඒකත් ලියන්නම්. අදාළ 'අදාළ එවුන්ට' විතරයි!!! !!! !!! 😄😄 🙄 මෙහෙමයි, මං Net එකට බැහැපු කාලෙ ඉඳල හෙණ කාලකණ්නි සෙට් එකක් මට ගූ කතා කිය කිය.. මං ලියල දාන ඒවට ගූ comments දදා.. මට බාධා කර කර.. EK එකේදි නම් ගූ tags - ගූ photos දදා.. මගේ reps කප කපා.. (මට 'ඇර ඇර' 😂) මාර ෆන් එකක් ගත්ත!!! !!! !!! ෆුල් ආතල් එකක් ගත්ත!!! !!! !!! උන් ඔක්කොම මැරිච්ච මැරිච්ච සැණින් ලෝකාන්ත නිරයේ බව.. මට ඇරපු ඇරපු ප්‍රමාණයන් අනුව ඒකෙ lock-down වෙන බව.. දමාගෙන ඇරපු එවුන් permanently lock-down වෙන බව.. මං ප්‍රසිද්ධියේම කිව්ව!!! 😌😌 ඒ උන්ට සමාව අරං.. වන්දි ගෙවල.. වෙච්ච damages ඔක්කොම compensate කරල / recover කරගෙන.. ගැළවෙන්න try එකක් දෙනව නම්, ඔන්න දැන් ඒකට අවස්ථාව තියනව. 😑😑 මගෙන් සමාව ගන්න එක නම් හැබැයි අපාගත වෙනවටත් වඩා චුට්ටක් අමාරුයි!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ලොහ්.. ලොහ්.. ලොහ්.. 😅😅😅 🤣🤣🤣 😂😂😂 🤣🤣🤣 😂😂😂 ඒත් මුළු සංසාරෙම ගූ කරගත්ත එවුන් permanently lock-down වෙනවට වඩා කල්ප 722,343,816,393,174,405,658,905,249,319,929,976,364,706,662කින් හරි ගැළවෙන්න හදාගත්තොත් උන්ට හොඳයි!!! 😑😑😑 මට කියන්න ඕනෙ උනේ නම් ඕකමත් නෙවෙයි. 😁😁 😄 තව එවුන් මට නානාප්‍රකාර IDs වළින් ඇවිත්.. එකාම / එකීම IDs 10-15 හදාගෙන ඇවිත්.. දමාගෙන ඇරිය!!! 👹👹 අන්න උන්ට හම්බවෙන ෆන් එක / ආතල් එක තමයි මට තාම කියන්න බැරිවුණේ!!! 😁 😂😂 ඒ උන්ට හම්බවෙන ෆන් එක / ආතල් එක මෙන්න මෙහෙමයි. 😄😄 😅😅😅 හිතමුකො මට ඇරපු එක instance එකකට, එක ගූ comment එකකට / එක ගූ tag එකකට / එක rep 1ක් කපපු එකකට ඕනෙම එකකට ලැබෙන return එක වරුවක් උන්ව බිම පෙරළගෙන පු අරින එක කියල!!! 😯😯 😳😲😲 😂😂 ඕකෙදි මට එක unique ID එකකින් ඇවිල්ල ඇරල තියන එවුන්ට return එක හම්බවෙන්නෙ එක instance එකකට වරුවක් බැගින් 'එකකට ඇරල ඉවර උනාම ඊළඟ එකට අරිනව!! ඒකට ඇරල ඉවරවෙච්ච ගමන් ඊළඟ එකට අරිනව!! ඒකට ඇරල ඉවරවෙච්චම~~' විදියට තමයි!!! 😄😄 😂 උන් lock-down වෙලා ඉන්න තාක් කල් අරිනව!!! 😄😄 😁😁 Permanently lock-down වෙන එවුන්ට දිගටම අරිනව!!! සදා අරිනව!!! 😄😄 😂😂 ඔතනදි multiple IDs නම් 'එකක් ඉවරවෙනකන් ඉඳල ඊළඟ එකට' කතාව අදාළ නෑ!!! !!! !!! 😳😳 මොකද තිබිච්ච IDs ප්රමාණයට හරියන්න parallelly / simultaneously අරින්න පුළුවන්!!! !!! !!! 😳😲😲😲 🙃🙃 ඉතිං 4-5 දෙනා.. 10-15 දෙනා.. 25-30-35 දෙනා ඇවිත් එකසැරේ බිම පෙරළගන අරිනව!!! 😯😯😲😲 🤣🤣🤣 🙃🙃🙃 කොහොමද 60ක් විතර එකේ ඔබනකොට??? 🤪 😁😁 උන්ට 'පු නෑ!!' වෙනව!!!!!!!!! !!!!!!!!! !!!!!!!! ලොහ්.. ලොහ්.. ලොහ්.. 😅😅 {උන්ට විපාක neutralize කරගන්නව නම් කරගන්න වෙන්නෙත් ඒ හැම ID එකකටම වෙන වෙනම තමයි!!! !!! !!! 🙃🙃🙃 නැත්නම් එකකින් බේරුණාට අනික් ඒවයින් කනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂😂 🙃🙃🙃 මොකද ඒ IDs ඔක්කොම point වෙන්නෙ එකම UUID එකටයි!!! !!! !!! 😁😁} සාදු! කියන්න පින්වතුනි. 😅😅😅 ---------- පසුව කළ පැහැදිළි කිරීමක් ---------- මේකෙදි මං උඩ ලෝක වල ඉඳල පහළට එන්නෙ පාා වෙවී.. පාා වෙවී.. කියල, මේ මනුස්ස ලෝකෙට ආවම 'උල්කාපාත වගේ වෙනව!!' කියලත් කියල, හැබැයි සංසාර අණතුර උපරිමයෙන්ම තියන මේ මනුස්ස ලෝකෙ ඇතුලෙදිම වෙලත් පෙරේත හා තිරිසන් ඒවාට වැටුණම ආයෙ පාා වෙන්න ගන්නවා කියලා කියපු එක, මොළේ තියන කල්පණා කරන උදවියට නම් ප්‍රශ්ණයක් වෙලා ඇති නේද?? 😁🙂 හරිනම් පෙරේත - තිරිසන් උනයි කියලා ආයි පාා වෙන්න විදියක් නැහැ නෙව?? 😊 එහෙම වෙන්නෙ මේකයි. 'මනස උසස්' = 'මනුස්ස' කියන එවුන්ට තමයි සංසාරගත සත්වයන්ගෙන් සංකීර්ණම 'මොළ'.. complexම 'මනස' කියන ආයතන.. හැදෙන්නෙ!!! ශක්ති මට්ටම වැඩිම වගේම දරුණුවටම electromagnetic fields build-up වෙන්නෙත් ඒවයි තමයි!!! ඒ දරුණුවටම fields build-up වෙන එකත් එක පැත්තකින් ඒ 'මනුස්ස' කියන කාලකණ්නි තියන තරමක් බලුවැඩ - කුපාඩි වැඩ - තුප්පහි වැඩ - වසල වැඩ ඔක්කොම කරන එකෙන් සිද්ධවෙනව!!! අනික් පැත්තෙන් මනුස්ස කියන එවුන්ට තියන uniqueness එක, උන්ව එක එකාව / එකීව වෙන වෙනමම සුටුස් ගාල හඳුනගන්න - identify කරගන්න තියන හැකියාව නිසා අනික් සත්වයන්ට උන්ව 'wholesale එකේ' target වෙන / focus වෙන - උන්ට අරමුණු වෙන එකෙන් සිද්ධවෙනව!!! එතකොට උන් සම්බන්ධ පරණ cases මතක්වෙනව / ඇවිස්සෙනව වැඩියි. ඉතිං resonance ගමකට වැඩිවෙනව!!! භව / fields හිටු කියල ලොකු වෙනව!!! ඒ හන්ද මනුස්ස කියන එවුන් නම් උල්කාපාත වලටත් වඩා හොඳට නිරිසත් - තිරිසන් - පෙරේත ඒවට විසිවෙලා යනවා!!! !!! !!! 😁😁 😄 හැබැයි තිරිසන් උනාම රූපයෙන් - හැඩයෙන් සමාන එවුන් 'අම්බානයි'!!! 😁 එතකොට ඇස්වලින් දැක්කට නම් උන්ව හඳුනගන්න බෑ!!! උන්ගෙ කටහඬ වලුත් සමානයි. හුඟක් එවුන්ට සද්ද ඇත්තෙත් නෑ. ඉතිං කන්වළින් අහලත් උන්ව identify කරගන්න බෑ!!! ඒකෙන් අනික් සත්වයන්ට උන්ව target වෙන / focus වෙන / memorize වෙන එක නොසෑහෙන්න අඩුවෙනවා!!! එතකොට resonance අඩුවෙනව. ඒකෙන් fields build-up වෙන එකත් අඩුවෙනව. ඒ වගේම උන්ට හපාකන - දෂ්ඨ කරන ඒවා හැරෙන්න පස්පව් දස අකුසල් කොරන්න හැකියාවකුත් නෑ!!! 😂😂 සත්ව ස්වභාවය නිසා හපා කන.. දෂ්ඨ කරන.. උන්ට ජීවත්වෙන්න වෙලා තියෙන්නෙ වෙන එවුන්ව මරාගෙන කාල නිසා සත්තු මරන් කන.. කිසි එකකට මහා පරිමාණයෙන් පව් සිද්ධවෙන්නෙත් නෑ!!! !!! !!! ඒ නිසා තිරිසන් උනාට පස්සෙ ලොකු ලොකු field variations නෑ!!! එතකොට පෙරේත එවුන්ව හැමෝටම පේන්නෙ නැති එකෙන් උන්ව තවත් isolate වෙනවා. උන්ගෙ 'ජනගහනයත්' අඩුයි. ඒකෙන් භූත - පෙරේත එවුන්ව target වෙනව / focus වෙනව හුඟක්ම අඩුයි!!! උන්ගෙ resonance හොඳටම අඩුවෙනව. ඉතිං උන්ගෙත් ලොකු ලොකු field variations නෑ!!! ඒ වගේම පෙරේත - තිරිසන් එවුන්ගෙනුත් බද්ධ වෛරය නිසා අනික් එවුන්ට සාප කරන.. පළිගහන.. 'තොට කෙළවිලා පල! තෝ මකබෑවිලාම පල!' කියලා සුබ පතන.. 🙃🙃 පව් සිද්ධවෙන / රැස්වෙන දේවල් නම් කෙරෙන්න පුළුවන් උනාට උන්ගෙ strength එක / ශක්ති මට්ටම අඩු නිසා එව්වයින් අනික් එවුන්ට වෙන damage එක අඩුයි!!! එතකොට උන්ට එන return එකත් අඩුවෙනවා. ඉතිං එතනදිත් ලොකු ලොකු field variations වැළකෙනවා!!! ඔන්න ඔය නිසා මේ මනුස්ස ලෝකෙ ඇතුලේ සංසාර අණතුර දරුණුවටම තිබුණයි කියලත් පෙරේත - තිරිසන් එවුන්ගෙ භව / fields ලොකු වෙන්නේ හිමීන්.. හිමීන්.. හිමීන්.. හිමීන්.. තමයි!!! ඉතිං උන් ආයිමත් පාා වෙන්න ගන්නවා!!! !!! !!! හරිය. 😁 😊😊

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.