මේ.. හලෝලා, 🙄 සූත්‍ර දේශණාව ඇහුව නම් මං 'දිට්ඨිසම්පන්න + සෝවාන් උදවිය නැතුව පින් රැස්කරගන්න බෑ!! පින් රැස්කරගන්න විදියක් නැතුව යනවා!!' කිය කියා කිව්වට, "මූ බොරු කියන්නෙ!! 😄 මූට පිස්සු!! 😄😄 මූට ඔල්මාදෙ!! 😄😄 😅 බුදුහාමුදුරුවෝ 'සතර දිගින් වඩින මහා සංඝ රත්නයට ආවාස ගෙයක් කරවනවට වඩා මහාත් ඵලයි.. මහානිසංසයි.. සිත පහදවාගෙන තෙරුවන් සරණ යාම!!' - 'ඒ හා සමාන මහාත් ඵලයි.. මහානිසංසයි.. සිත පහදවාගෙන සික්ෂා පද සමාදන් වීම!!' - 'ඒ හා සමාන මහාත් ඵලයි.. මහානිසංසයි.. අසුරු සැණක් ගහන වෙලාවක් අනිත්‍ය වැඩීම!!' කියලා වේළාම සුත්‍රයේම කියල තියනව නෙව!!" කියලා, බොළාට 'හිත හදාගන්න' chance එකක් තියනව තමයි. 😁 😌😌 හැබැයි රැවටෙන්න එපා!!! 😯😯 භාග්‍යවතුන්වහන්සේ ඒ කියල තියෙන්නෙ ඔය උඹල හිතං ඉන්න 'පින් කතාව' නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😳😳 😧 මං ඒ භාග්‍යවතුන්වහන්සේ කියල තියන 'පින් කතාව' තෝරලා දුන්නම, බොළාට විතරක් නෙවෙයි, මේ මුළු ලෝකෙම ඉන්න බෞද්ධ කියන එවුන් ඔක්කොටම සහළවෙලා උණ ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😧😧 😔😔😔 ඒ දේවල් ගැන චුට්ටක් ලියන්න හිතපු පාර මට මේ ඊයෙ පෙරේදත් 'අපේ කස්ටිය' තව තව දේවල් feed කළා!!! !!! !!! {මං කතන්දරේ දන්නවා උනාට මට මේ වෙනකම් check නොවෙච්ච - කල්පණා නොවෙච්ච ටිකක්.} මාවත් හීතල වෙලා ගියා!!! 😔😔 ඇත්තම කියනවා නම් භාග්‍යවතුන්වහන්සේ ඒ කියල තියන 'පින් කතාව' දැනගත්තාම, කියන සිංහල නොතේරෙන අමු පොල් බූරුවෙක් - බූරු දෙනක් නෙවෙයි නම්, ඕනෙම එකෙක් ගල් වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😧😧😧 ගල් ගැහෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😧😧😧 අපේ හාමුදුරුවොත් ඇතුළුව!!! !!! !!! 😲😲 මටත් හරි දුකයි ඒ ගැන!!! 😥 ඒත් කරන්න දෙයක් නෑ!!! 😔😔 {හැබැයි අපේ හාමුදුරුවොන්ට මොකුත් ප්‍රශ්ණයක් වෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙂🙂 උන්වහන්සේ පිරිසුදු බුද්ධ දේශණා නැවත ඒ විදියටම ලෝකයට එළිකරලා කරගත්ත මහා පිණට අමතරව, මං(අපි)ත් උන්වහන්සේගේ පස්සෙන්ම ඉන්නවා!!! !!! !!! 😌😌} මං පස්සෙ ඒ සේරම තෝරලා දෙන්නං!!! එතකං දැනට ඒ 'තෙරුවන් සරණ යාම' - 'සික්ෂා පද සමාදන් වීම or සීලය ආරක්ෂා කිරීම' - 'අනිත්‍ය වැඩීම' කියන කිසීම එකක්, මේ ජීවමාණ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැති කාලෙ බොළාට පෙරේත - තිරිසන් - නිරිසත් නොවී බේරෙන්න පුළුවන් 'ආදේශක' / 'substitutes' නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😲😲😲 කියන එක විතරක් දැනගෙන හිටහල්ලකෝ. 😕 😑😑 'මලක් සිඹින තරම් වෙලාවක් මෛත්‍රිය වැඩීම' කියපු එක නම් භාග්‍යවතුන්වහන්සේ අදහස් කරපු විදියටම හරියටම කළොත්, අදටත්.. මේ දැණුත්.. whole sale එකේ පින් රැස්වෙන කාර්යයක් / ක්‍රියාවක් තමයි!!! !!! !!! 😌😌 මාත් - 'අපේ' අයත් ඒක කළා!!! කරනවා!!! 🙂🙂 හැබැයි ඒකත් ඔය බොළා හිතන 'මම නිදුක් වෙම්වා.. නීරෝගී වෙම්වා.. වා වා වා... සියලු සත්වයෝ නිදුක් වෙත්වා.. නීරෝගී වෙත්වා.. වා වා වා...' කතන්දරේ නෙවෙයි!!! !!! !!! 😳 😂😂 ඒ විදියට කොරල නම් හරියයිද?? දන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤪 මොකද, දැන් උඹ කන්න - බොන්න - අඳින්න - ඉන්න - හිටින්න මොකුත් නැතුව... අතේ සතේ නැතුව... අන්ත අසරණවෙලා ඉන්න වෙලාවක, මොකෙක් හරි / මොකියෙක් හරි උඹට වතුර පොදක් වත් නොදී නිකං "ඔබ සුවපත්වෙවා!! ඔබ නිදුක් වේවා!! ඔබ නිරෝගී වේවා!!" කිය කියා කිව්වට, 🤣 උඹට ඒකා / ඒකි ගැන කිසීම සතුටක් - ප්‍රීතියක් - පැහැදීමක් - හැඟීමක් - ලෙංගතු කමක් මොකුත්ම ඇතිවෙනවද?? 😁 නැහැ නෙව??? 😄😄 වැඩිම උනොත් උගේ හොම්බට දමල අනින්න හිතෙයි!!! 😄😄 😂😂 උඹ 'වා.. වා.. වා.. වා.. ගගා' මෛත්‍රී කොරන කොට උඹ ගැන අනික් සත්තුන්ට හිතෙන්නෙත් එහෙමම තමයි!!! !!! !!! 😲😲 🤪 🙃🙃🙃 අනික, තව කෙනෙක් කියල දුන්නට පස්සෙ.. තව කෙනෙක්ගෙන් අහල දැනගත්තයින් පස්සෙ.. 'මෛත්‍රී කොරල' වැඩක් වෙයිද?? දන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ක්‍රියාව මහත්ඵල මහානිසංස වෙන්නෙ, ඇත්තටම අනික් සත්වයන් ගැන අනුකම්පාවෙන්... තමන්ටම හිතිලා... තමන්ගෙම අවංක උවමණාවෙන්... කැපවීමෙන්... බොක්කෙන්ම කෙරුණු තරමට තමයි!!! !!! !!! 😌😌 එතකොට 'සිත පහදවාගෙන සික්ෂාපද සමාදන් වීම' or 'සීලයෙන් සංවර වීම' = පස්පව් - දස අකුසල් වළින් වැළකීම!!! !!! !!! 😁 ඒ පස්පව් - දස අකුසල් තොපිට කොහෙත්ම කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික් සත්වයන්ගේ හිත් දුකට පත්වෙන.. අනික් සත්වයන්ට හිංසා - පීඩා සිද්ධවෙන.. කිසීම දෙයක් තොපිට කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😡😡 නෑ නෑ මං කිව්වෙ කරන්න පුළුවන්!!! 😄😄 😁 බොළාට බැරි දෙයක් තියෙනවැය?? 😂😂 😅 හැබැයි අම්බානටම කන්න වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂 🤣🤣🤣 අනික, සත්වයෙක් දුකට - පීඩාවට පත්කලොත් සිද්ධවෙන පව / පව් ප්‍රමාණය ඒ සත්වයාම සතුටු කළාම - සැනසුවාම ලැබෙන පින් ප්‍රමාණය වගේ multi-million times වැඩියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑 'ඇත්ත පින් කතාවෙ' බරපතළකම කොයිතරම්ද?? කියනවා නම්, පින් රැස්කරගැනීම වෙණුවෙන්ම කැපවෙලා - ඒ සඳහා අවස්ථා හොය හොයා කටයුතු කරන බෝධිසත්වයන්ට / බෝසතානන් වහන්සේලාටත්, මහා පුණ්‍ය ශක්තියක් ඇති දිට්ඨිසම්පන්න මිනිසුන් හැටියට ඉපදිලා... ඊළඟට ශ්‍රද්ධානුසාරී - ධම්මානුසාරී පියවරවල් පහු කරලා... ඊළඟට 'සෝවාන් මාර්ගයේ යන' → 'සෝවාන් / සෝතාපන්න' → 'සකෘදාගාමී මාර්ගයේ යන' → 'සකෘදාගාමී' → 'අනාගාමී මාර්ගයේ යන' → 'අනාගාමී' → 'අරහත් මාර්ගයේ යන' → 'රහත් / අරහත්' කියන 'යදිදං චත්තාරි පුරිස යුගානි - අට්ට පුරිස පුග්ගලා'ලා set එකට ඇතුළත් වෙච්ච මිනිස්සු නැත්නම්, පින් රැස්කරගන්න විදියක් නැතුව යනවා!!! !!! !!! 😯 😔😔 එතකොට ඒ 'යදිදං චත්තාරි පුරිස යුගානි - අට්ට පුරිස පුග්ගලා'ලා බිහිවෙන්නේ / හැදෙන්නේ බුද්ධ සාසන වල පමණයි!!! !!! !!! ඉතිං ඒ බුද්ධ සාසනයක උපකාරය ලැබුණේ නැත්නම්, බෝධිසත්වයෙකුට සම්මා සම්බුද්ධත්වයට පත්වීමට අවශ්‍ය මහා පුණ්‍ය ශක්තිය රැස්කරගන්න කල්ප 120ක් යනවා!!! [විපස්සී බුදුරජාණන්වහන්සේ] එක බුදුකෙනෙකුගේ / එක බුද්ධ සාසනයක උපකාරය ලැබුණොත් කල්ප 60 කදි බෝධිසත්වයන් දෙනමක්ම ඒ මහා පුණ්‍ය ශක්තිය රැස්කරගන්නවා!!! [සිකී - වෙස්සභු දෙනම] බුදුවරු දෙදෙනෙකුගේ / බුද්ධ සාසන දෙකක උපකාරය ලැබුණාම කල්ප 30කදි බෝධිසත්වයන් 4 නමක්ම ඒ මහා පුණ්‍ය ශක්තිය රැස්කර ගන්නවා!!! [කකුසඳ - කෝණාගමන - කාශ්‍යප - ගෞතම 4 නම] ඊ ඊ ඊටපස්සේ, 🙄🙄 ඒ බුදුරජාණන්වහන්සේලා 4 නමගෙම හයිය ලැබිලද දන්නෙත් නෑ, මේ මං වගේ එකෙක් ඇවිල්ලා ඔක්කොම 'අතුගාගෙන'.. 'අතුගාගෙන'.. යනවා!!! 😁 මොළේ කඳුළක් හරි තියන අහිංසක - නිහතමානී එවුන් ඔක්කොමල Auto නිවිල යන්නම වැඩේ දෙනවා!!! !!! !!! 😊😊 බෝධිසත්වයො හිටියත් කොරන්න දෙයක් නෑ!!! 😳😳 අකමැත්තෙන් හරි පිරිණිවන් පාන්න වෙනවා!!! !!! !!! 😄😄 😅 බුදුවෙන්න හම්බවෙන්නේ නෑ!!! !!! !!! 😂😂 😅😅 එතකොට ඉතිං ආයිත් ඊළඟට බුදුවෙන බෝධිසත්වයාට පින් රැස්කරගන්න වෙන්නෙත් බුද්ධ සාසනයක උපකාරයක් නැතුව තමයි!!! !!! !!! ඉතිං එයාට සම්මාසම්බුද්ධත්වයට පත්වෙන්න ආයිමත් කල්ප 120ක් යනවා!!! !!! !!! 😌😌 සක්වළක සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා පහළවීමේ රටාවක්.. 'චක්‍රයක්'.. හැදිල තියෙන්නෙ ඔන්න ඔහොමයි!!! හෑම මහා භද්‍ර කල්පයක් අවසානයෙම 'මෙහෙම සිද්ධි' 😉 වෙනව ඇති කිව්වෙත් ඒකයි!!! 😌😌 ඒ වගේම යාලුලා, 🙄 සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් පහළවෙලා බුද්ධ සාසනයක් පිහිටෙව්වත්, මහා පුණ්‍ය ශක්තියක් ඇතුව ඉපදෙන බොහෝම දුර්ලභ දිට්ඨිසම්පන්න මිනිසුන් ඉඳලා නිවැරදිව ධර්මය අවබෝධ කරගෙන 'යදිදං චත්තාරි පුරිස යුගානි - අට්ට පුරිස පුග්ගලා'ලා පිරිසක් හැදුණොත් / බිහිවුණොත් මිසක්, නැත්නම් ඒ බුද්ධ සාසනයෙ 'මහාත් ඵල - මාහානිසංස ලැබෙන විදියට' පින් රැස්කරගන්න ඉන්නෙත් ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😳😳 ඒ බුද්ධ සාසනය රඳා පවතින්නෙත් ඒ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ දෙවි මිනිසුන්ට ධර්මය දේශණා කරමින් ජීවමාණව වැඩසිටිනා තාක් කල් පමණයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😳😳 😔😔 අහම්බෙන් හරි මහා පුණ්‍ය ශක්තියක් ඇතුව ඉපදිච්ච බොහෝම දුර්ලභ දිට්ඨිසම්පන්න මිනිසුන් ඉඳලා, එයාල නිවැරදිව ධර්මයත් අවබෝධ කරගෙන 'යදිදං චත්තාරි පුරිස යුගානි - අට්ට පුරිස පුග්ගලා'ලා පිරිසකුත් හැදුණොත් / බිහිවුණොත් විතරක්, සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන් පෑවත් ඒ දිට්ඨිසම්පන්න 'යදිදං චත්තාරි පුරිස යුගානි - අට්ට පුරිස පුග්ගලා'ලා ඉන්නකම් ඒ බුද්ධ සාසනය අල්ලලා හිටිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! Note: බරපතළ ප්‍රශ්ණයක් තියනවා!!! 😔😔 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ කාලෙ හිටපු 'යදිදං චත්තාරි පුරිස යුගානි - අට්ට පුරිස පුග්ගලා'ලා පිරිස පෙන්නලා, "මං පින් කෙතක් හදල තියනවා!! ඒ පින් කෙතට සිව්පසයෙන් උපස්ථාන කරලා පින් කැමති අයට බොහෝ සෙයින් පින් රැස්කරගන්න පුළුවන්!!" කියලා දේශණා කරල තියනවා!!! හැබැයි ඒ භාග්‍යවතුන්වහන්සේගේ කාලෙ හිටිය 'යදිදං චත්තාරි පුරිස යුගානි - අට්ට පුරිස පුග්ගලා' පිරිස ඇවිල්ලා 'සෝත + ආපන්න = සෝතාපන්න' ඉඳලා තමන් අනිත්‍ය / තාවකාලික බව ප්‍රත්‍යක්ෂ කරගෙන අරහත්වයට පත්වෙච්ච 'FAKE මාර්ගඵල ලාභීන්' පිරිසක් මිසක්, සක්ඛායදිට්ඨි - විචිකිච්චා - සීලබ්බත පරාමාස සම්පූර්ණයෙන්ම දුරුකරගෙන හරියට සෝවාන් / සෝතාපන්න වෙලා, එතන ඉඳලා තමන් අනිත්‍ය / තාවකාලික බවත් ප්‍රත්‍යක්ෂ කරගෙන අරහත්වයට පත්වෙච්ච 'REAL මාර්ගඵල ලාභීන්' පිරිසක් නෙවෙයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😳😳😳 භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස්වලින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියපු එක හැම කාලෙදිම ඒ විදියම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😯 උන්වහන්සේ හතර අපායෙන් නිදහස් කිව්වෙත් 'සක්ඛායදිට්ඨි - විචිකිච්චා - සීලබ්බත පරාමාස' සම්පූර්ණයෙන්ම දුරුවෙච්ච උදවිය විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😯😯 😑😑 අන්න ඒ නිසා, උඹල ඒ භාග්‍යවතුන්වහන්සේ කියපු 'පින් කෙතේ' කතාව අල්ලගෙන, භාග්‍යවතුන්වහන්සේගේ උපකාරයෙන් පිරිණිවන්පාන 'FAKE මාර්ගඵල ලාභීන්' පිරිසයි... භාග්‍යවතුන්වහන්සේගේ උපකාරය නැතුවත් පිරිණිවන්පාන්න පුළුවන් 'REAL මාර්ගඵල ලාභීන්' පිරිසයි... දෙගොල්ලොම සමානයි කියලා රැවටෙන්න එපා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲 😕 ඒ 'පින් කෙතේ' ඇත්ත කතන්දරය මෙන්න මේකයි!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ උපකාරය ලැබුණොත් විතරක් / සංසාර අණතුර නැත්නම් විතරක් පිරිණිවන්පාන Fake මාර්ගඵල ලාභී පිරිවරේ 'සෝත + ආපන්න = සෝතාපන්න' උන්දලත් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා හොඳයි!!! මොකද, උන්දලා දැන දැන උවමණාවෙන් පව් කරන්නෙම නෑ!!! !!! !!! අනික උන්දලා ඉන්නෙත් හිත් සමාධිගත කරගන්න උත්සාහයේ මයි!!! !!! !!! ඒ නිසා ඒ උන්දලගෙ හිත්වල stability එක සාමාන්‍ය මිනිස්සුන්ගෙ හිත්වල stability එකට වඩා වැඩියි!!! ඉතිං උන්දලාගෙන් රැස්වෙන පිනත් වැඩියි!!! 'මහාත් ඵල මහානිසංස' නෙවෙයි, 1000ක් 2000ක් 5000ක් විතර ලැබෙනවා!!! !!! !!! 😋 🙃🙃 එතකොට සකෘදාගාමී අය ඊටවඩා හොඳයි!!! මොකද, කළින් ටිකට අමතරව 'මේ විඳීම්' තේරුමක් නැති බවත් දැනගෙන, සැප විඳින්න බලාගෙන කාමලෝක වල ආයි උපදින ආසාවත් නැතුව ගිහිල්ල ඉන්න එයාලගෙ හිත්වල stability එක තවත් වැඩියි!!! පින් තවත් වැඩියි!!! 7000ක් 8000ක් විතර ලැබෙනවා!!! 😂 අනාගාමී උනාම ඊටත් හොඳයි!!! මොකද, කළින් ටිකට අමතරව තමන් අනිත්‍ය කෙනෙක් බවත් දැනගත්ත.. තමන් නැතිවෙන බවත් දැනගත්ත.. කෙනෙක්!!! හිත් තවත් stable!!! පින් තවත් වැඩියි!!! 8500ක් 9000ක් විතර. 😉 😂😂 අන්තිමට රහත්වෙච්ච අය කියන්නෙ තමන්ව නැතිවෙලා යන බවත් ප්‍රත්‍යක්ෂ කරගත්ත.. තවත් මොකුත් කරන්න දේකුත් නැති.. full stable උදවිය!!! එතකොට පින් 9250ක් 9500ක් විතර ලැබෙනවා!!! 😂😂 😋 🙃🙃 භාග්‍යවතුන්වහන්සේ කිව්වෙ අන්න ඒ stability එක ගැනයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 තව කෙනෙක්ගෙ හිතක් stabilize කරන්න.. තව කෙනෙකුට 'පිණක් කරගන්න'.. අවශ්‍ය වෙන්නෙ ඒ STABILITY එක තමයි!!! !!! !!! භවයේ ප්‍රමාණයෙන් reflect වෙන්නෙ / පෙන්නුම් කෙරෙන්නෙත් ඒ stability එකම තමයි!!! !!! !!! Fake උනත්.. Real උනත්.. මාර්ගඵල මට්ටම් අනුව ඒ stability වෙනස තියනවා!!! මාර්ගඵල මට්ටම් අනුව ලැබෙන පින් ප්‍රමාණය වැඩිවෙන්නෙ ඒකයි!!! කොහොම හරි යාළුලා, කාලය ගතවෙලා.. සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන් පාලා.. ඊළඟට දුර්ලභ දිට්ඨිසම්පන්න මාර්ගඵල ලාභීහු හිටියනම් ඒ උදවියත් පිරිණිවන් පාලා.. සංසාර අණතුර ආයෙමත් ටිකෙන් ටික දරුණු වෙනකොට, 'සෝත + ආපන්න = සෝතාපන්න'ල ගෙන් පටන්ගෙන අනිත්‍ය ප්‍රත්‍යක්ෂ කරගෙන තණ්හා - උපාදාන විතරක් නැතිකරගත්ත Fake මාර්ගඵල ලාභී උන්දලට යාන්තම් ගැට්ටෙන් හරි පිරිණිවන්පාගන්න හම්බවෙන threshold එක පැන්න ගමන්, {Fake මාර්ගඵල ලාභී උන්දලගෙ භව 'ඒකත්ත කායා ඒකත්ත සංඥා' 'ඒකත්ත කායා නානත්ත සංඥා' අනාගාමී බ්‍රහ්මලෝක වලින් පහලට ඇදෙන ගාණට develop වෙන්න ගත්ත ගමන්} ඒ බුද්ධ සාසනය චකබ්ලාස් වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂 😲😲 ඊටපස්සෙ දිගින් දිගටම බ්‍රහ්ම - දෙවි - මිනිස් ඒවා හැදෙන්න ගත්තම ඒ Fake මාර්ගඵල ලාභී උන්දලටත් උන් අනිත්‍ය බව අමතක වෙනවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😂😂😂 🤣🤣 😲😲 ආයිත් උන්ගෙ සංසාර පැවැත්මවල් පෙර සේම normal එකේ පෙරේත - තිරිසන් - නිරිසත් විදියට සිද්ධවෙන්න ගන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🙃🙃 😅😅 😔😔 ඒ කියන්නෙ ඒ බුද්ධ සාසනය ඉවරයි!!! !!! !!! තේරුණයි?? 'ඉවරයි' !!! !!! !!! 😑😑😑 අන්න ඒ නිසා, බුද්ධසාසනයක් පිහිටවපු සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ පිරිණිවන් පාලා.. අතිශයින්ම දුර්ලභ දිට්ඨිසම්පන්න මාර්ගඵල ලාභීහු හිටියා නම් ඒ අයත් පිරිණිවන් පාලා.. ඒ බුද්ධ සාසනය විනාශ උනායින් පස්සේ, ආයි ඒ සාසනයෙ මං වගේ එකෙක්ම හැදිලා ඉන්න එවුන්ගෙ 'ඔළුගෙඩි වලට බලෙන් ධර්මය ඔබලා' අනික් එවුන්ට වැඩක් නැතිවුණත් තම තමන්ට හරි definitely සංසාර පැවැත්මෙන් ගැළවිලා පිරිණිවන් පාන්න පුළුවන් Real මාර්ගඵල ලාභීන් පිරිසක් හැදුවොත් මිසක්, නැත්නම් ඉන්න තරමක් ඉන්නෙ / ඉතුරුවෙන්නෙ ගොං සංඝයොයි - ගොං බෞද්ධයොයි විතරයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🙃🙃 😂😂 😔😔 ආයිත් දෙවි මිනිසුන්ට දැනෙන්න පින් රැස්කරගන්න විදියක් නැතුව යනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😔😔😔 මේ මුළු විශ්වයේම.. සදහටම.. සිද්ධවෙන්නෙ ඔන්න ඔය සිංදුව තමයි!!! !!! !!! 😑😑 එතකොට යාලුලා 'ගහගෙන යමින් ඉන්න සංසාරගත සත්වයන්' තව දුරටත් සසර සැඩපහරේ ගහගෙන නොයන එවුන් බවට පත්වෙන විදිය... අනික් 'ගහගෙන යමින් ඉන්න එවුන්ට' පින් රැස්කරගන්න පුළුවන් එවුන් හැදෙන විදිය... නැත්නම්, සංසාර අණතුර නිසා ලොකුවෙන්නෙ නැති භව හැදෙන විදිය and/or සංසාරගත සත්වයෙක්ගෙන් සංසාර අණතුරට ප්‍රතිවිරුද්ධව resistive force එකක් build-up වෙන්න පටන්ගන්න විදිය... භාග්‍යවතුන්වහන්සේ පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!! 🙂🙂 උන්වහන්සේ "අත්ත දීපා භික්ඛවේ විහරථ. අත්ත සරණා. අනඤ්ඤ සරණා!! ධම්ම දීපා භික්ඛවේ විහරථ. ධම්ම සරණා. අනඤ්ඤ සරණා!!" කියලා බොහෝම පැහැදිළිව දේශණා කරලා තියනවා!!! !!! !!! 😌😌 මෙන්න මේකයි යාළුලා ඒ කතන්දරේ!!! බොහෝම භයානක සැඩපහරකට අහුවෙලා දියේ ගිළි ගිළී ගහගෙන යමින් ඉන්න අතරවාරයේ.. හොඳටෝම හෙම්බත්වෙලා ඉන්න වෙලාවක.. යාන්තම් හුස්මක් කටක් ගන්න පුළුවන් වෙන විදියට.. බොහෝම සුළු කාලයකට උඩට මතුවෙලා ඉන්න.. මේ උඹල හැමෝටම භාග්‍යවතුන්වහන්සේ ඉස්සෙල්ලම කරන්න කිව්වේ, පුලුවාන් ඉක්මණට ගොඩබිමක් තියන දිහාව බලලා.. ඒ පැත්තට හැරිලා.. පීනන්න පටන්ගන්න එකයි!!! !!! !!! මොකද, බොළාට මේ සංසාර පැවැත්මෙ ආරක්ෂාකාරීව රැඳිල ඉන්න ක්‍රමයක් ඇත්තෙම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වෙණුවෙන් උඹට පිහිටක් - පිළිසරණක් බලාපොරොත්තුවෙන්න පුළුවන් මොකෙක්වත් / මොකියෙක්වත් මේ විශ්වයේ ඇත්තෙත් නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඉන්න තරමක් ඉන්නෙ බොළා වගේම කාලෙකදි මැරෙන තාවකාලික සංසාරගත සත්වයන්ම තොගයක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං උඹල හැමෝටම තියන එකම ගැළවීම 'ගොඩබිමකට ගොඩවීම' විතරමයි!!! !!! !!! {මේ.. හැබැයි උඹට ගොඩබිමකට පීනගන්න පුළුවන් වෙයිද? බැරිවෙයිද?? පීනගන්න ලැබෙයිද? නැද්ද?? කියන මොකක්වත් භාග්‍යවතුන්වහන්සේ මෙතනදි කියලා නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯 🙄 😟😟 ඒ වෙණුවට උන්වහන්සේ "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොළවේම පස් වළින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!! මුළු මහපොළවේම පස් තරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නෑ!!" කියලයි, "මැරෙන මැරෙන කෙනා නිරිසත් - තිරිසන් - පෙරේත ජීවිත ලබලා උපදිනවා!! නැවත මනුස්ස ජීවිතයක්වත් ලබල උපදින්නෙත් මුළු මහපොළවේම පස් වළින් නියපිටට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියලයි, වෙනමම කියල තියනවා!!! !!! !!! 🤔🤔 🙄 😑😑😑} එතකොට යාලුලා, උඹල ඒ භාග්‍යවතුන්වහන්සේගේ උපදේශය හිස්මුදුණින්ම පිළිඅරගෙන ගොඩබිමකට පීනගන්න බැලුවත්, සසර සැඩපහරේ එහෙම 'ගොඩබිම්' මොකක්වත් ඇත්තෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😯😯 උඹට 'ගොඩබිමක්' කරගන්න වෙන්නෙත් උඹවම තමයි!!! !!! !!! 😳😳 😁 'අත්ත දීපා භික්ඛවේ විහරථ. අත්ත සරණා. අනඤ්ඤ සරණා!!' (තමන්ට තමන්වම දූපතක් කරගෙන වාසය කරන්න!! තමන්ම සරණ කරගන්න!! වෙන සරණක් නෑ!!) කිව්වෙ ආන්න ඒකටයි!!! 🙂🙂 තේරුම, සංසාර පැවැත්මේ ආරක්ෂාකාරීව රැඳිල ඉන්න ක්‍රමයක්.. ආරක්ෂාකාරීව රැඳිල ඉන්න පුළුවන් කමක්.. කොහෙත්ම නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හිටියොත් අනිවා ගහගෙන යනවා!!! !!! !!! ගහගෙන ගිහිං අපාගත වෙනවා!!! !!! !!! එකම විසඳුම උඹ නැතිවෙන එක - උඹේ පැවැත්ම නතරකරලා දාන එක විතරයි!!! ඒ නිසා ඉක්මණට උඹේ පැවැත්ම ඉවරයක් කරගනින්!!! උඹම try කරලා එතකම් ගහගෙන නොගිහිං ඉන්නත් හැකියාවක් - ක්‍රමයක් හදාගනින්!!! කියන එකයි!!! !!! !!! 😌😌 හැබැයි ඒ කිව්වට 'උඹට උඹවම ගොඩබිමක් කරගන්නෙ කොහොමද?? ගහගෙන නොගිහිං ඉන්න කරන්න ඕනෙ මොනවද?? පැවැත්ම නවත්තගන්න කරන්න ඕනෙ මොකද්ද??' කියන කිසීම දෙයක් උඹ දන්නෙත් නෑ!!! ඒ කරුණු කාරණා සේරම උඹට දැනගන්න වෙන්නේ, 'ධර්මය' පිහිට කරගෙන නැත්නම් ධර්මය / බුද්ධ දේශණා හොඳට අහල කියවලා දැණුවත්වෙලා.. {ශ්‍රැතවත් වෙලා / ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් - ශ්‍රාවිකාවක් වෙලා} ඊළඟට උඹම නුවණින් මෙනෙහි කර කර / කල්පණා කර කර බලලා.. තමයි!!! !!! !!! ආන්න, 'ධම්ම දීපා භික්ඛවේ විහරථ. ධම්ම සරණා. අනඤ්ඤ සරණා!!' (ධර්මය තමන්ට දූපතක් කරගෙන වාසය කරන්න!! ධර්මයම සරණ කරගන්න!! වෙන සරණක් නෑ!!) හරිය?? 😁 😊😊
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.